Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 215 | 03rd July 2024

Ойын-сауық

Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 215 | 03rd July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Lakshan Waththuhewa
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

Пікірлер: 91

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d7 күн бұрын

    කුමක් හෝ හේතුවක් නිසා ඩිස්නි වෙනුවට රියා ට විශ්ව බලන්න ඵන්න වෙන්න ඔීනි 👍

  • @deepikam7062
    @deepikam70626 күн бұрын

    මහේලගේ අම්මට කිසිම ලැජ්ජාවක් නැහැ . තාම ගුරුකම් පස්සෙන් 😂😂

  • @pathumhasa6074
    @pathumhasa60747 күн бұрын

    විශ්ව & රියා ❤ ඉන්න කොටස් විතරක් බලන මම 😌❤️

  • @fuggyfyggy

    @fuggyfyggy

    5 күн бұрын

    🎉🎉

  • @shanurs453

    @shanurs453

    5 күн бұрын

    Mmt

  • @Vihanimnadi
    @Vihanimnadi6 күн бұрын

    මහේල් ⁣හොදට රගපානවා . ඒකනෙ හැමෝම ඒ චරිතෙට බනින්නේ. ❤

  • @hellohello9477
    @hellohello94777 күн бұрын

    ❤ T.v. එකෙන් බැලුවට KZread එකෙනුත් බලන මම

  • @thushanisamarajeewa3597
    @thushanisamarajeewa35977 күн бұрын

    රියා වශ්ව හිත්වල විතරක් ආදරේ තියාගෙන ඉද්දි හරි ආසයි💓

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan95077 күн бұрын

    හෙට තමයි හොඳම දවස.රියාගේ.ප්ලෑන් එක මොකක්ද දන්නෑ😂.මට හිතෙන්නේ එයා යයි විශ්වගේ ඉස්සරහට😂.එහෙම වුණොත් හොඳයි❤❤.

  • @user-xu7ww9hf1r
    @user-xu7ww9hf1r6 күн бұрын

    විස්සට කැමති අය ලයික් එකක් දාන්න

  • @lakeeshaakash8176
    @lakeeshaakash81767 күн бұрын

    සමහරවිට විශවගෙ අම්මයි තාත්තා යි එන දවසට සාගර රියාව මනමාලි විදියට යවයි කියලත් හිතෙනවා..සාගර දන්නවා රියා විශ්ව ට ආදරෙයි කියලා ...

  • @aselachandana7188
    @aselachandana71886 күн бұрын

    ලොකු සර්ගේ අහක්කලා කෑල්ල නැතුව හෙන අවුල් වගේ 😂😂

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d7 күн бұрын

    ඉක්මනින් රියා 💘 විශ්ව ආදරේ බලන්න කැමති අය 👍 💘❤️💕💞💘

  • @Priyangika-wu6ub
    @Priyangika-wu6ub7 күн бұрын

    මහේලගේ යාලුවා නම් මරු ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nishu892
    @Nishu8926 күн бұрын

    රියා විශ්වගෙ බැඳීම ලස්සනයි ආදරයක් නැතුව යාලු ෆිට් එකේ ඉන්නවනම්..මහේල්ගෙ ගෝත ගති නැතිවෙලා ඩීසන්ට් විදියට ඉන්නවනම් රියාට මහේල්ව තමයි හරියන්නෙ❤️

  • @sanjiwanianoja4930
    @sanjiwanianoja49306 күн бұрын

    මහේල් රියාට කරපු දේට හොද වැඩේ කියන අය කෝ ❤

  • @Malikk-go2hb
    @Malikk-go2hb6 күн бұрын

    විශ්ව රියා හොදට මැචි වෙනව ඒදෙන්නව ආදර වන්තයො වෙන්න ඕනේ

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi7 күн бұрын

    රියා 💘 විශ්ව ආදරය පටන් ගත්තානම් හොදයි කියා මටනම් හිතෙන්නෙ ❤

  • @SudarmaLakmali-e1o
    @SudarmaLakmali-e1o7 күн бұрын

    යාලුව මරු

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf6 күн бұрын

    මහෙල්ගෙ යාළුවාට වැරැදිලා රියා ගැන දන්නා තරම තමයි ඔය 🤣🤣

  • @dilinihapuheenna7238
    @dilinihapuheenna72387 күн бұрын

    ඇයි බං විශ්ව මනමාලියෝ බලන්න යනකෝට රොස පාට අදින්න මේ දෙවෙනි පාර

  • @bisbodaragama8132
    @bisbodaragama81326 күн бұрын

    මහේල , විශ්ව දෙන්නාම එකයි. යාලුකම කිය කියා ලොකු අතු අල්ලපු හැටි

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi80626 күн бұрын

    මේනරැම යාලුවා නිසයි දොස්තරයට මේතන්හාව අැති උනේ.රියා ගැන.

  • @user-ng6rc6ms6x
    @user-ng6rc6ms6x7 күн бұрын

    සිහිත නිදි නැ drama එක්ක බලන්න අයට තේ ගෙන්නවා ☕☕

  • @shamaliindika9140
    @shamaliindika91407 күн бұрын

    විශ්වගේ තාත්තා ඉස්සර කතාව ක හිටියා ටික්කා කියල 😂😂😂 නම මතක නෑ නේ කතාවේ...😂😂😂 සුපිරි කතාව ක්

  • @user-vl8hv7yv6s

    @user-vl8hv7yv6s

    6 күн бұрын

    Ai සිදූ එකේ

  • @harshanimekala2347
    @harshanimekala23477 күн бұрын

    සදලි පව්

  • @isurupwickramasinghe9015
    @isurupwickramasinghe90156 күн бұрын

    නිකන් මෝඩ ආතල් ගන්න එපා... මෙහෙම ඇඩ් දාන්න ගත්තොත් මේ කතා බලන එකත් නවත්තන්න වෙයි...👍

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi80626 күн бұрын

    මම Cypras වල ඉදන් මේdrama එක බලන්නේ .ලංකාවේ අැඩ් මදිවට මේරටේත් අැඩ් දානවා .එපාවෙනවා.

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan51367 күн бұрын

    Reya ❤❤❤❤ wiswa ❤❤❤❤

  • @Ryaaa000
    @Ryaaa0007 күн бұрын

    Mahel ohoma andala iddi tamai wadiyen handsome😍

  • @Tharukax_z02

    @Tharukax_z02

    6 күн бұрын

    😂

  • @Vihanimnadi

    @Vihanimnadi

    6 күн бұрын

    ❤❤

  • @nelumkumari5303
    @nelumkumari53036 күн бұрын

    හොද වැඩේ සාගරට දිට්ඨ ධම්ම වේදණීය කර්මය පල දෙනවා

  • @user-or1zu4jy5w
    @user-or1zu4jy5w7 күн бұрын

    රියා විශ්ව..❤❤

  • @user-pn7qn9sm1z
    @user-pn7qn9sm1z6 күн бұрын

    දෙරණේ නාට්‍යවල ඉන්න නළු පිරිමි හැමෝම එකයි බොරුද 🤣🤣🤣සදෙව්....ජෙගන්...සහන්...මහේල්....🤭🤭🤭🤭

  • @RaniFernando55.225
    @RaniFernando55.2256 күн бұрын

    ලස්සනයි සිත නිදි නෑ 👍🏿❤️❤️❤️❤️

  • @EkanakeKumarasingha
    @EkanakeKumarasingha7 күн бұрын

    Viswa Riya ❤❤

  • @SamanthiRanpatidewage
    @SamanthiRanpatidewage7 күн бұрын

    මරු යාලුවෝ

  • @kgtdthirandi4412
    @kgtdthirandi44126 күн бұрын

    Riya ❤ Vishwa Disny ❤️ Thenuka

  • @thisarie95
    @thisarie957 күн бұрын

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon68717 күн бұрын

    ඩිස්නි ට ඔය තාත්තා සංසාරයටම. හතුරෙක්. ඔයා න්. ගෙදර ඉන්න. එනවා තිබුනා නේද

  • @Damatanti
    @DamatantiКүн бұрын

    Kohomath riya tayi anne disni wenuwata meka mara hem drama akk mary hamoma hodata rnga panawa tank you api api you tub ake balawa bharen sita

  • @malkadananjani9405
    @malkadananjani94056 күн бұрын

    ⱽⁱˢʰʷᵃ ❤️ʳⁱʸᵃ ᵃᵏᵃᵗʰᵘ ᵏᵃʳᵃⁿⁿ

  • @VITTORIAFASHION
    @VITTORIAFASHION7 күн бұрын

    Riyage lassana

  • @dilanabey9527
    @dilanabey95277 күн бұрын

    hi

  • @thanulibhagya9621
    @thanulibhagya96216 күн бұрын

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @IsuruLakshan-zo8cw
    @IsuruLakshan-zo8cw7 күн бұрын

    ❤❤

  • @ChitraAmarasekara-yj2ep
    @ChitraAmarasekara-yj2ep6 күн бұрын

    Me kathawe hodama denna sagara viranayakae eyage waif....❤❤❤❤..adare...

  • @nimalisaroja2370
    @nimalisaroja23706 күн бұрын

    මහෙල්ටත් ඉන්නව නේ බූරු යාලුවෙක්

  • @nadisusanthi7616

    @nadisusanthi7616

    6 күн бұрын

    උන්ගෙන් බෙහෙත් ගන්න ලෙඩ්ඩුන්ට අබ සරනයි තමයි

  • @bisbodaragama8132

    @bisbodaragama8132

    6 күн бұрын

    එයාලා එහෙම තමයි.

  • @user-yu8ed1zc3g
    @user-yu8ed1zc3g6 күн бұрын

    👍🌹❤️

  • @user-pn7qn9sm1z
    @user-pn7qn9sm1z6 күн бұрын

    ඔක්කොම සිබාලා ටිකක් කරලා තියෙන්නේ 🤣

  • @nethmiwalivita1237
    @nethmiwalivita12375 күн бұрын

    ඔව් අනේ රියා විශ්ව එකතු කරන්න

  • @user-rn3zf2eb4q
    @user-rn3zf2eb4q6 күн бұрын

    මරෑ යාලුවා

  • @Hasiduprasade
    @Hasiduprasade6 күн бұрын

    ඔය අාවේ කටින්ම ❤❤😂😂

  • @Ruwi25
    @Ruwi256 күн бұрын

    Adana minissuth hina gassanna puluwn kathawak meka❤

  • @indranimunasinghe6811
    @indranimunasinghe68116 күн бұрын

    සාගරගේ යටි හිත ඔහු පීඩාවට පත්කරනවා.....ඔහුගේ උඩුහිත ඔහු සමීපයේ සිටින බිරිද දරුවන් සමීපතමයින් පීඩාවට පත්කරනවා.....තමන් කල කී දෑ මේ ආත්මයේදීම ඔහු කරා ඒම තමයි ඉන් පෙන්නුම් කරන්නේ.....අර එදා රියා සදුට කිව්ව වගේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඔහු කරා එමින් පවතිනවා..... ඒත් සාගර කෙසේ සිත් රිදුම් දුන්නත් ඩිස්නි කවදා හෝ ඔහුගේ ප්‍රශ්න වලට විසදුමක් සොයා දෙනු ඇතැයි මට හිතෙනවා......... අනේ විශ්වගේ අවංකෙන් කියන පට්ට සාධාරණය ....තේනූකට විතරක් නොවෙයි ඒකට නම් අපිටත් හිනාගියා...... භාවනාවෙන් කොහොම වෙතත් මට නම් මේ වෙලාවෙ හිතෙනවා තව එක සැරයක්වත් අබ්බුඩ්ඩි විශ්ව හොයාගෙන එනව නම් කියලා.....එහෙම නම් කොච්චර හොදද ....ඔය මොන දේ කලත් විශ්ව ගේ හිතෙන් අබ්බුඩ්ඩි ඈත්වෙලා නැහැ කියන එක හැම වෙලාවකම හිතෙනවා.....

  • @denuwan9915

    @denuwan9915

    6 күн бұрын

    ubata pissuda ganiye😂😂

  • @somalatha1391
    @somalatha13916 күн бұрын

    😮😮😮😮😮😮😮😮

  • @Classadvertismentcreators
    @Classadvertismentcreators6 күн бұрын

    Walame me kathawala dala thiyenne manussayonge badu salli walin mbbs denawa kiyala 😂 un diwara padam karala henata duk widala thamai degreee eka ganne deshaparuwo nikan ganne 😂😂😂😂

  • @srilankadancechannel8309
    @srilankadancechannel83096 күн бұрын

    WHEN CAN WE SEE ALL SMILING AND ENJOYING LIFE. SUDDHIS ROLE IS SO PATHETIC AND LAWYER IS BAD EXAMPLE. ITS DRAMA BUT NOT GETTING ANYWHERE. NO REAL ROMANCE OR LOVE CRY HITHA NIGHI NAHA IS BETTER TITLE. LOL Lankan from Canada

  • @Chanuka2
    @Chanuka26 күн бұрын

    Kerim ganikawak mahel nm😂

  • @ThisaraKodithuwakku-zl5eg
    @ThisaraKodithuwakku-zl5eg5 күн бұрын

    රනිලුත් ඉන්නව වගේ කතාවේ 🤔

  • @user-SYAV1133
    @user-SYAV11336 күн бұрын

    Vishwa ❤ Riya Vishwariya... Balana nam death hodata match wenawa... Dennama ekkenek wage... ❤❤❤❤Vishwariya ekathu viya yuthumai... ❤❤❤❤Oye mahel kiyana Cheetha kaala riyata nan set karana epa... Appiriyai abalayek wage... Sadalita set karala Dana shape eke... 😂😂😂😂Mahel riya match wen na... Apple ui pol sambol ai wage... 😂😂😂😂😂Waradi partners la atha arala Vishwariya ekathu wena e sundara darshana ya apita idiriyedi balana puluwan wei neda? 😂❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w79386 күн бұрын

    Wishva maranna epa api❤

  • @kalpanasithumini5752
    @kalpanasithumini57527 күн бұрын

    විශ්ව ❤රියා .. ඒ වුනාට අගුට්ටි පව්

  • @udenirathnayake7459

    @udenirathnayake7459

    7 күн бұрын

    අබුඩ්ඩි..

  • @bisbodaragama8132

    @bisbodaragama8132

    6 күн бұрын

    ඌ අබ්බුඩ්ඩිව අත ඇරියේ ඔකට තමයි

  • @kavidunimsara8932
    @kavidunimsara89326 күн бұрын

    😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @bisbodaragama8132
    @bisbodaragama81326 күн бұрын

    විශ්ව කියන්නෙත් මහේලගේම ධෙවැනි එක

  • @SanaSana-gg3lu
    @SanaSana-gg3lu7 күн бұрын

    Me kalidu kiyana doctor tamai mahelwa neti karanne uta sadaliwa oni wela wage sadalita sadaranayak karanna

  • @SandayaImali

    @SandayaImali

    7 күн бұрын

    Hm lk ettha

  • @peshalapela8136
    @peshalapela81366 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ugtharangasampath9244
    @ugtharangasampath92446 күн бұрын

    Sagara disnita asadaranamai kale eyawa rata yawala eyata adare kaleth na danuth eyawa pavichchi karanawa

  • @cryofaland
    @cryofaland6 күн бұрын

    Sagara hodai, but thamange wife ta katha karana widiha hoda madi 🤮

  • @dilki1671
    @dilki16716 күн бұрын

    Me wage gobba thannaha yaluwo me wage konda Pana nethi eunta innawa aththatama nodakin mun wage hetta

  • @upendraindrajith8679
    @upendraindrajith86797 күн бұрын

    තුක් නොදකින් මහේල් පොන්..

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini59596 күн бұрын

    රියායි විශ්වයි නම් එකතු කරන්න එපා....

  • @user-bj4fj4qj9m
    @user-bj4fj4qj9m6 күн бұрын

    Mahel nam pissek

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t6 күн бұрын

    කළු දේවතාව මුන් යක්ෂයොනේ

  • @user-ml4rj3vr5w
    @user-ml4rj3vr5w6 күн бұрын

    රීයා ❤මහෙල

  • @user-ml4rj3vr5w
    @user-ml4rj3vr5w6 күн бұрын

    විස්ව පිස්සෙක්

  • @AshiPerera-c4v
    @AshiPerera-c4v6 күн бұрын

    විශ්වට නම් ආදරේ හිතෙනවා. හැබැයි කතාවට වුනත් විශ්වටත් ඩිස්නි වගේ ලස්සන කෙල්ලෙක් සෙට් කරන්න තිබුණේ 😏 රියා කුහක පාටයි. මහේල්ට කරපු දේම විශ්වටත් කරයි

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini59596 күн бұрын

    මහේල් රියා එකතු කරන්න...විශ්ව එක්ක යාලු උනොත් නම් ආයෙ කතාව බලන්නෙත් නෑ 😑

  • @dilinihapuheenna7238

    @dilinihapuheenna7238

    6 күн бұрын

    අනේ බලන්න එපා 🙏

  • @ThiliniNavoda-bp7sj

    @ThiliniNavoda-bp7sj

    6 күн бұрын

    Maath blnna

  • @NisansalaSewwandi-ce3gy

    @NisansalaSewwandi-ce3gy

    5 күн бұрын

    අනෙ බලන්නෙ නැතුව ඉන්න රියා ❤විශ්ව

  • @rashmikaprasadini5959

    @rashmikaprasadini5959

    3 күн бұрын

    @@NisansalaSewwandi-ce3gy ඔයත් පව්ල් කඩල එකතු වෙන උන්ගෙ කරේ එල්ලෙනව ඇති

  • @user-tz4bp4yb3k
    @user-tz4bp4yb3k7 күн бұрын

Келесі