අපිට ඕන දේශාභිමානයද? ලෝක අභිමානයද ? Sirasa Lakshapathi |
Ойын-сауық
Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire
Пікірлер: 589
ප්‍රශ්ණ අතට ගත් අවුරුදු 17ක දැරිය kzread.info/dash/bejne/p6eHuZRwgpbJiNY.html
@senalthisara3439
3 жыл бұрын
කෑලි කෑලි දාන්නේ නැතුව full episode එක දානවාකෝ..බැරි නෑ නේ 😏😏😏
ඔබම කියා ඔබම අත්පොලසන් ගැසීම කොතරම් අනතිමාණී ද...........ඒක තමා ජයග්‍රහණය......අපි හරි නම් අපි සතුටු වෙමු
@enokapriyadarsani6700
3 жыл бұрын
මාගේ අැස් දෙකට කදුලු උනනවා දුවෙි ඔයාත් අබිමනයක් ලංකාවට
@dilshikaalvis5459
3 жыл бұрын
@@enokapriyadarsani6700 aththamai matath ehemai
ඇහුම් කන් දෙන නිනිහතමානී නිවේදකයානෙනි ඔබේ නිහඬතාවය තුළ ඇගේ දක්ෂ කම් මුදා හල අපූරුව ශ්‍රී ලාංකික දියනිය ඔබට ජය
Commant බැලුවහම පට්ට සතුටක් බන් එන්නේ ❤️ පට්ටම එකමුතුයි .ලන්කාවේ හැම එකාම මෙ විදිහට ඉන්නවනම් අපේ රට කොච්චරක් ලස්සනද 😥❤️
@Bangtan83264
3 жыл бұрын
Eka nam atta eth ape aitiwasikam me jaati waadi sinhala desapaluan denne nane.miniya balen puchchanawane.api hit amaruwen inne.me gana me kellagen ahanda.etakota sinhala minissunta terai
තාත්තා ගැන කියද්දී ඇස් දෙකට කඳුලුත් ආවා...මනුස්සකම පිරුණු ලස්සන හදවතක් තියන උගත් බුද්ධිමත් Duwek , All the Very Best Puthay !!! This is Our Real Sri Lankan Muslims .. Before 1980 In Sri Lanka All Muslims Sri Lankan Muslims ..
එයා කතා කරනවා ආසයි අහන් ඉන්න
@priyanthikarathnayake3261
3 жыл бұрын
Rathtaran pute oya gana maha adambarayak danenawa. Ape maubimata wasanawan ovani diyaniyak dayada vima. Teruwan saranai.
@user-hy3pz5nn2e
3 жыл бұрын
Ow ban ahanawa hoya hoyaaa
සුක්රා කියන්නේ ලංකාවට ගොඩාක් වටිනා සමිපතක්
මාරම දක්ෂ ළමයෙක් ..අවශ්‍ය දේ විතරක් ලස්සනට පැහැදිලි කරන....😍😍ඔබට ජය
මෙම දූවට කමින්ට් කරපු සියලු ම සහොදර සහොදරියන්ට අල්ලාහ් දෙවියන් ජෙසු පිහිටයි බුදු සරණයි ස්තූතියි
මේ දරුවා....උත්තර දීලා....නිවරදි පිලිතුර ආව සැනින් සතුටින් හැසිරෙන ආකාරය......නිහතමානී ,බුද්දිමත් ශ්‍රි ලාංකික මුස්ලීම් දියනිය......බුදු සරනයි ....ඇස්වල කදුලු එන තරමට ඔබ වගකීම් ඉටුකරන වා.....බුදු සරනයි .
ආදරණීය දියණියනි, ඔබගේ ලැප්ටොප් සිහිනය පමනක් නොව, විශ්ව විද්‍යල වරම් ලැබ ආයතන ප්‍රධාන විධායක වරියක් වීමේ සිහිනයද ඉටුවේවා ඉතා හිතසිතින් මමත් ඇතුළු ලාංකික අපගේ ප්‍රාර්තනයයි. අනික ඔබ ශ්‍රීලාංකික ඉස්ලාම් භක්තික දියණියක් හැටියට හැදපැලද සිටි ආකාරයත් චතුර සිංහල බාසා හා සාහිත්‍ය දැනුමත් ඉතා අගයකොට සලකමු. අප තවද ඉස්ලාම් භක්තියන්ගේන් ඉල්ලා සිටිනේ අරාබි සංස්කෘතියෙන් ඉවත් වී ලාංකික වෙමු අපේ ලාංකික සංස්කෘතියට ගරැ කරමු. එවිට අප සියළු දෙනාගේම රට දියුණුවෙයි. බෙදීවෙන්වී සිටිනතාක් රටේ පාලකයන්ට පාලනය පහසූයි. තවද ආගම් ජාති වශයෙන් බෙදීම් මුල්කරගෙන ඇති දේශපාලන පක්ෂද රටින් තුරන් විය යුතුය, අනික අපේ දරැවන් සිංහල දමිල මුස්ලිම් හා කතෝලික වශයෙන් පාසැල් වෙන් නොකර සියලුම පාසැල් එක සමාන අධපනික පහසුකම් සහිත රජයේ පාසැල් බවට පත්විය යුතුතුයි. එවිට මෙවැනි දිරිය දියණියන් හා පුතනුවන් ලක්මාතාවට බිහිවනු ඇත.
@munsirabdulla1900
3 жыл бұрын
Brother ,We are Sri Lankan like you .We also eat rice and curry ,bread and pol sambol, Kribath like you. But Our religion is Islam which originated from Saudi Arabia.What is Arabi culture? We are not following their culture. But we are following the religion .If you can wear Indian,Englishmen clothes why can't Muslim wear Indian,English,Malaysia,Arabi clothes ?
@fathimamohamed182
3 жыл бұрын
ඔබ හරි
@soisvejai8771
3 жыл бұрын
Well said sir salute 🙏❤️💐
அறிவு நிறைந்த அழகான பெண் எவ்வளவு அழகான பதில்கள் ஒரு கேள்விக்கு கூட மெளனம் சாதிக்கவில்லை பெற்றாேருக்கு பெருமை நாட்டுக்கு பெருமை கற்பித்த ஆசிாியா்களுக்கு பெருமை சிறந்த எதிா்காலம் உண்டு வாழ்த்துக்கள் வாழ்த்துக்கள்.கல்வியை தாெடருங்கள்.
සිරස ලක්ෂපති වැඩ සටහනට ආව දක්ෂම ,සුන්දරම කෙල්ල...ඔයාට සුභ පතනවා නoගියෝ
මේ වගේ කෙල්ලෙක් ව ලැබෙනව කියන්නෙ ජීවිතේට වාසනාවක්. ❤️
@warunarathnayake
3 жыл бұрын
මචෝ, අපි එහෙම කෙනෙක් හොයමුද?
@nuwantharakamanchanayaka3235
3 жыл бұрын
එහෙම අය හොයා ගන්න අමාරුයි මචෝ
@entertainmentsrilanka.official
3 жыл бұрын
@@warunarathnayake ටිකක් අමාරු වෙයි 😂
මුලු මහත් සමාජයටම ආදර්ශමත් සහෝදරියක් ෂුක්රා කියන්නෙ... මැය මේ තරගය ජයග්‍රහණය කලා හෝ නොකලා හෝ ඇය දැනටමත් ජීවිතයෙන් ජයගෙන ඇති ඉතාම හර බර මනසක් ඇති අපේම සහෝදරියක්... Great Idea my dear Sister... Superb...
@rumana5696
3 жыл бұрын
She won..
@geethshan94
3 жыл бұрын
@@rumana5696 really... i'm very happy... really she is talent... well done.
නoගී ඔයා ඔයාගෙ තාත්ත ගැන කියද්දිම මම හදවතින්ම ප්‍රාර්ථනා කරා මිලියන 2 ලැබෙන්න කියල ඔයාට බුදුසරණයි .
ඔයාට ජය නියතයි සහෝදරිය අල්ලා දෙව්පිහිටයි අද ඔයා සමාජය ට ගොඩාක් ආදර්ශයක් ගොඩාක් ආදරේ සුභ අනාගතයට මගේන් සුභ පැතුම් ජය වේවා නියම සී ලංකිකයෙකු වීම ගැන ආඩම්බරයක් තියෙන්නේ දිගටම රැදි සිට්න්න
Happy to see these comments. -A proud srilankan
ඔයාගේ කතාව අහන් ඉන්න ආසයි සුභ අනාගතයක් ඔයාට
අනිත් අය නෙවි මෙයාගේ විතරක් හරි කමක් නෑ සම්පූර්ණ වැඩ සටහන දෙන්නකෝ..අනේ ඒ තරම් එයාගේ කතාව අහන් ඉන්න හරිම ආසයි...❤
අපි මාතර ,අපි දකුණෙ ගගා වැලලෙන්න හදන එවුන්ට නියම ආදර්ශයක් මේක.. ලෝකාභිමානයක්😍 බලන්න ඒ වචනෙ තියන ලස්සන.. මේ විදියට හිතුවොත් මුළු ලෝකේම ගොඩ ❤💪
@sadiqraiko5219
3 жыл бұрын
Olda best
පුලුවන් අය මේ දරුවට උදව් කරන්න.එකතු වෙමුද? කට්ටිය මොකද කියන්නෙ.උත්තරයක් බලාපොරොත්තු වෙමි.
@mohamedminhaj1665
3 жыл бұрын
Yes brother
@theplanet6123
3 жыл бұрын
Sure
@kingsexploits
3 жыл бұрын
She already has won 2 million but, if she needs guidance in life, Yes I am willing to help her.
@surangiliyanage364
3 жыл бұрын
Mata contact karala denna may watina sampatha
@mearlk.medagedara3842
3 жыл бұрын
එකඟයි ❤️🙏
මුස්ලිම් ජාතියෙන් ටික දෙනෙක් රට කන්න බැලුවට ගොඩාක් අය රටට ආදරෙයි 😌
@roshmass6301
3 жыл бұрын
සිංහල උන්නුත් ඉන්නවා බං රට කන්න දැන් දේශපාලනයේ ඉන්නේ
@offroadlover2976
3 жыл бұрын
@@roshmass6301 එකනම් ඇත්ත
@niroshnirosh9658
3 жыл бұрын
එක සෙම ආගමකම තියනවා.
@tinula
3 жыл бұрын
Number of examples are there. one is Carnal Muthalif
@ensys1000
3 жыл бұрын
සිංහල ජාතියෙන් ටික දෙනෙක් රට කන්න බැලුවට ගොඩාක් අය රටට ආදරෙයි
හරිම ආසයි දුවෙ ඔයා කතා කරනවා අහන්න
@lakshmikv4346
3 жыл бұрын
Watena charethyak duvata subapathanava
ලොවටම ආශිර්වාදයක් වෙමින් ශ්‍රී ලංකා මාථාවගේ නාමය ලොව බබලවන්නට දුවේ ඔයාට ට හැකිවේවා ..ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය නිරතුරුවම හිමිවේවා සුදු දෝණිට ...❤️❤️❤️
ඔබත් ape රටට අභිමානයක් බලන් inna හරිම priya මනාපයි ඔබ උත්තර දෙන විදිහ පැහැදිලි කිරීම ❤❤❤🌷👍
අනේ එයාට නම් හිත ගියා 🥰 ජාති භේද අදාල නෑ දක්ශ කෙල්ලෙක් ❤️
නිහතමානී ,අභිමානවත්,චරිතයක් ...ජය වේවා සහෝදරී❤️🤜🤗
අවස්ථානුකූලව මුස්ලිම් ජාතිය කෙරෙහි වූ අදුරු සිතුවම එලිය කරන්නට පැමිණි, දේවදූතියක්
She s very talented girl..proud to be as a sri lankan..keep it up..
@nawathenatv-tv5252
3 жыл бұрын
ඔබත් පාවිච්චි කරන්න ඩයලොග් නම් මගේ චැනල් එකට ඇවිත් පළවෙනි video එක බලන්න ඔබත් හෙට අපහසුතාවට පත්විය හැක
ඇස් වලට කදුලු ආව මේයා කාතා කරන වචනයක් ගානේ .....සුබ ආනාගතයක් ❤️❤️❤️❤️
@ensys1000
3 жыл бұрын
You are not the only one.
ඇත්තටම ගොඩක් සතුටුයි ....ඔය වගේ හිතන්න මිනිස්සුන්ට පුලුවන් නම් මේ ලෝකේ ගොඩක් ලස්සන වෙනවා ... so proud of you .....👍👍
අඩම්බරයි..ඈසට කදුලක්...Good Luck
මේවන් දුවේක් හැදු අම්මා තාත්තා හරිම වසනාවන් තයි දුවගේ එ හැකියාව මම අගය කරනවාඔයා බුදු සරණයි
දිරිය දියනියනේ ඔබට ජයෙන් ජයම පතම් , ඔබගේ අරමුණ කරා යන්නට වාසනාව ලැබේවා ලැබේවා
When you talk, I shut up & cry - not because of ලෝක අභිමානය, but because of දේශාභිමානය.
ඇත්තටම හරිම සතුටක් දැනෙන්නෙ .. දෝණී ඔයා කතා කරද්දි... තෙරුවන් සරණයි දෝණී.. මම කුවේට් සිට....🌹🌹🌹
අහන් ඉන්නත් ආසයි...ඔබ යම් දිනෙක ලෝකයම බබලාවි.
පුතේ අපි මැරෙන්න පෙර ඔයා මේ රට රජකරනවා බලන්න ආසයි ඔයාට ජයෙන් ජයම ලැබේවා මගෙ පුතේ ප්‍රවේශමෙන් ඉන්න මිනිස්සු ව්ශ්වාස කරන්න එපා.තෙරුවන් සරණයි පුංචි දූට.
She is a well educated girl. She knows how to respect others.
@ghuyffgghhu8912
3 жыл бұрын
😀😂😃😄😁😆😅🤣
@geesaragain_22
3 жыл бұрын
Respect 🙏
@fathimamohamed182
3 жыл бұрын
ඇත්ත
Proud to be a Srilankan🇱🇰✌🏻
@emanside3519
3 жыл бұрын
Yes🇱🇰🇱🇰🙏❤️
@ensys1000
3 жыл бұрын
Proud to walk side by side with you as a Sinhalese from Matara.
@munsirabdulla1900
3 жыл бұрын
To be proud,what have you done to your mother land?
@mohamedarzan5979
3 жыл бұрын
@@munsirabdulla1900 what hv u did??
@ensys1000
3 жыл бұрын
@@munsirabdulla1900 Being proud is a feeling one feels. It is not some kind of medal or a challenge cup. Even an immobile invalid sick boy who will die before his 10th birthday can be proud of being Sri Lankan. Nobody.......nobody can take that right away from him.
ශුක්රා ඔයා හරිම පින්වන්ත දරුවෙක් මම සුබ පතනවා පුතේ...
හිතන්න අලුත් point එකක් දුන්නා එයා........ "ලෝකාහිමානය" කවදාවත් අමතක කරන්න බැරි දෙයක්. Thank you. Congratulations😄
ඒ අම්මා තරම් වාසනාවන්ත අම්මා කෙනෙක්......... මොන සතුටක්ද.... God bless u
Full episode එක දානකම් බලන් ඉන්නෙ මම විතරද
@champasudarshani2169
3 жыл бұрын
අපිත් බලාපොරොත්තු වෙනවා සම්පුර්ණ වැඩසටහන
@mahindagunawardana7302
3 жыл бұрын
Ai mama
@hirushimunasinghe8565
3 жыл бұрын
Mm
සහෝදරිය නියම ලාංකියක් ලෙස රටට ආදරය කරන්න. දෛනික ජීවිතයේ ඉස්ලාම් දහම හරි හැටි පිළිපඳින්න. දෙලොව ජයගන්න මගේ ප්‍රාර්ථනා. හැමදේම ජාතියගෙන බලන්නැතුව අපි ලංකාවගෙන හිතල වැඩ කරමු. ලංකාවේ හැම ජාතියම එක්වුනාම අපේ රටට ඉදිරියට යන්න පුලුවන්. අපිව වෙන් කරන්නේ දේශපාලන කුමන්ත්‍රණකාරයෝ
ඕනතරම් decent girls la දැකල thiyenawa eth මේ tharam interest corrector ekak dakke 1st time. කිසිම ලෝභ කමක් නැ සහෝදරිය ඔබට බුදු සරණයි දෙවි පිහිටයි...
Very proud to see like this young genaration. She has a remakable vision and knowlage. As a sri lankan im respect this natural woman ..!! Good luck #sirasalakshapathi ..!!
හැමෝම මෙහෙම හිතනවනම් අපේ රට කොච්චර වාසනාවන්ත වේවිද ? අපි ප්‍රාර්ථනා කරනවා හැම ප්‍රශ්නයකටම උත්තර දීලා මිලියන 2 ජයග්‍රහණයට යන්න ලැබෙන්න කියලා .
ඇත්තටම පෞද්ගලිකව මම මේ නංගිව අඳුරගන්න කැමතියි....🌹🌹🌹🌹
@shukramunawwar8730
3 жыл бұрын
Hi
She reminded me of Malala...Well done girl ❤️
@bahijkhan6038
3 жыл бұрын
🤝👍
@ranikanarangoda9068
3 жыл бұрын
Of course I too felt the same way weldone darling go ahead my blessings are with you
@anojacharlesschlosser2908
3 жыл бұрын
she reminds me of malaria too
She is very talented girl. Proud of srilanka. God bless you.
හොඳ දැනුමක් තිබෙන දරුවෙක් .ඔයාට බුදුසරණයි අල්ලා දෙවි පිහිටයි
සුභ ම සුභ අනාගතයක් පුතේ 😊😊😊
ආදරේයි මැනික ජාති ආගම් කුල බේද වැඩක්නෑ මාගේ මව් රටේ දියණියක් දෙවි පිහිටයි පුතේ
@healthylife1149
3 жыл бұрын
Respect! 😍
She is amazing.... good luck to you sister !!! You deserve best ❤💐
Congrats sister proud to be a srilankan..you are an inspiration for us
ඔයා ගැන හරිම ආඩම්බරයි නංගා ❤️ අපේ රටට ඔයා මිල කළ නොහැකි සම්පතක්
ජය වේවා ඉදිරියට ma යන්න ......😍🙂😍😍
මේවගේ දරුවෙක් රටට වටිනා සම්පතක්
My Respect and love 💕 for her
සම්පූර්ණ වැඩසටහන ඉක්මනට දාන්න .
Congralution sister... Very proud of u.oyage hama hinayak itu wenda one kiyala wish karagannawa. May ur all dreams true. Godak sthuthi sirasata giving such chance to everyone.best television program ever
රටට වටිනා දරුවෙක් ඔබේ යහපත් බලාපොරොත්තු ඉටු වේවා
Shes got the sweetest personality ❤
Awesome how she thinks. This is what we want as a nation. Very proud of her. All the best for her future!
අවුරුදු 17යිද සිරාවටම... හසල දැනුමක නිසල ප්‍රබෙවය....
Proudly Girl From Sri Lanka✌️
ඕනෑම කෙනෙකුට ආදරේ හිතෙන කෙනෙක්. පින තමයි💛💛
දැනුම තව වැඩිකරගන්න අනාගතය සාර්ථකත්වයෙන් සාර්ථකත්වය ට පත්වෙිවා .👍👌
Such a wonderful girls she is.. allah bless you my dr..
Masha allah...😍Congratulations sister👍👍... proud of you..
she is such a adorable girl. all the best for your future nangi♥️
මෙහෙම කෙල්ලෙක් නම් හා අම්මේ😏❤️🙏
මෙහෙම කොටස් බලද්දිත් එකත් මරු
සම්පූර්ණ වැඩසටහන දාන්න බැරිද ඇඩ්මින් ලයින් එකක් ගහන්න පුලුවන්නම්.අපි tv එකට වැඩිය මේකෙම තමා ඉන්නේ
@JagathChaminda9900
3 жыл бұрын
Google gihin Colneg03 search karanna.
@l.s.pereraperera5913
3 жыл бұрын
Yes bro.. Tv belen na time lebena welawata mehema beluwoth thami
@lakkanasaputantri1244
3 жыл бұрын
@@JagathChaminda9900 thanks බං ඒක පට්ට 🤘🏻🤘🏻👍🏻👍🏻👌🏻👌🏻
@JagathChaminda9900
3 жыл бұрын
@@lakkanasaputantri1244 🤗
ජාති ආගම් වාදයෙන් පිරුණු ලංකික සමාජයට ඔබ මිල කළ නොහැකි මැණිකක් අන්ත වාදී මිනිසුන්ට ඔබ පුර්වදර්සයක් මිලියන දෙකම ලැබ ගන්න වාසනාව ලැබේවා...
oyage dhemowpiyan pinkarala thiyanawa oya wage diyaniyak lebimata. masha allah proud of you shukra
Well done sis......... all the very best to your future...... proud to be a sri Lankan 💪💪
කතා විලාශය පට්ට ආකර්ෂණීයයි කියන්න වෙන වචන දන්නේ නෑ
She reminds me "Malala Yousafzai"! Good luck girl♥️
Sister you're really such wonderful teacher for the world wish you all the very best congratulations
Athatama sathutin nangi oya gana ❤ api thama lajjai prasiddiye katha krnn ohoma ..adambarai oya gana sahodari ..all the best ..oyge target ekt hdwthinma suba pathanwa 🙏
I don't know what to say.. I wish you success in your life..❤️❤️
දැන් ඉන්න පාලකයොත් එහම හිතනව නම් හෙට අනාගතේ අපිට දියුණු නිවහල් රටක් තියෙනව.සත්තකින්ම .
Love uu shukra.♥️♥️ur a gem to next generation..🇱🇰God bless you sister...Aameen
ඇයි මේකේ full program එකම දාන්න බැරි ඇඩ්මින්? 😐😒
@user-oj8cc2ft1d
3 жыл бұрын
වෙන වෙනම ව්ව්ස් ගන්නේ කොහොමද එතොකොට 😁😁😁😂
@komaryy8820
3 жыл бұрын
එතකොට එකෙන්ම විවිස් වැටිලා ඉවර වෙනවනෙ, මිලියන දෙක ගත්තු එක දානකල් චුටිට චුටාට අදිනව, විවිස් ගන්න, පකේ ඇඩිමිනා
@user-xs6gp2xb4r
3 жыл бұрын
සම්පූර්ණ එක ඕනෙනම් චැනල් එකකින් බලන්න කෝ අනේ ඇයි වද වෙන්නෙ
@amdp9521
3 жыл бұрын
Math meh full program eka hoyana gaman
@kamalananayakkara4709
3 жыл бұрын
මාත් හොයන්නේ ඒක
දරුවෝ ඔයා දිනකින්ම ඕනෙ. 🙏
හරි ම වැදගත් අල්ලා දෙව්පිහිටයි
@healthylife1149
3 жыл бұрын
Oba thuma harima usas charithayak!! 😍😍😍
රත්තරන් දුවේk silanka ආඩම්බරයි ආඩම්බරයි ඔබ ගැන
අඩේ ආඩම්බරයි...නංගියෝ...❤️❤️😘😘
Such a talented girl ❤️ masha allah
that personality !
Good luck nangiyo.. so proud of you.. ❤️
Muslim miniseu damala minissu sinhala miniseu waradi na 225 waradi apita samagiyan enna dan na 9ba hoda kanak
@bahijkhan6038
3 жыл бұрын
Anna aekai kathawa 👌
@artxartx6498
3 жыл бұрын
Aniwaren
@nadeeshakuma6372
3 жыл бұрын
Masuran watina kthawa
@lakshmikv4346
3 жыл бұрын
Shukrata ederegamanata subapathanava
@rocketman9212
3 жыл бұрын
Attha bedima hadanne e gollo
ඔයාට දෙවි රැකවරණයි දරුවෝ .
මෙකෙ ෆුල් program එක දාපන්
@user-qp8ln9ee4o
3 жыл бұрын
😁😁
Sinhala කෙල්ලෝ ta wada pattama අවංකයි
@kaveeyoutubechanal9876
3 жыл бұрын
😏😏
@fathimarushda2360
3 жыл бұрын
ඇයි cmnts කරන කොට සිංහල මුස්ලිම් කියලා බෙදන්නෙ අපි ඔක්කොම ලංකාව පුරවැසියන් කියලා .ආඩම්බර වෙන්න දැන්වත් හැදෙමු
@judeperera8175
3 жыл бұрын
@@fathimarushda2360 yes daughter we are Sri Lankans. But mostly our teenages doing nonsense. I'm also sinhala
@radrlrasi
3 жыл бұрын
@@fathimarushda2360 yes
@isuraumayanga9160
3 жыл бұрын
දේශපාලන වාසි වෙනුවෙන් ජාතීන් අතර අසමඟිය ඇත් කරනවා දේශපාලකයො...අපි දේශපාලන ගැට වලට අහුවෙනව 😕💔අහුවෙලා අපි එකිනෙකා ඇණකොටාගන්නවා...ඕක තමයි හැමදාම උනේ
Wish u all the best sis❤ its happy to hear that you are from "galle"😀 which is also my hometown😁 gud luck to you
This might irritate those politicians ..but this is sri lankas future ..who cares abt religion ..we r one country