No video

පුංකුඩුතිව් විශේෂ මෙහෙයුම SBS ඇපලෝ කියන කතාව | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 342

  • @chamara_bandara9999
    @chamara_bandara99992 жыл бұрын

    SBS යකේක් බැස්සුවාට ගොඩාක් ස්තුතියී අයියා දිගින් දිගටම මෙවැනි කතා අපවේත ගෙන එනවාට ගොඩාක් පිං රටවෙනුවේන් දිවි පිදු සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා❤️

  • @pearloftheocean8800

    @pearloftheocean8800

    2 жыл бұрын

    Sbs කියන්නෙ මොකක්ද 🤔

  • @kavisbandara2649

    @kavisbandara2649

    2 жыл бұрын

    @@pearloftheocean8800 special boat squadron

  • @slguitarists3570

    @slguitarists3570

    2 жыл бұрын

    ඔන්න උබලගෙ රණවිරුවෝ ගේමට බහින්න හදන්නේ... ගිහින් වෙඩි කාල මැරියව් ... මලත් කමක්නෑ උබලගේ වීරයො අතින් මනේ...

  • @dasuninavanjana7791

    @dasuninavanjana7791

    8 ай бұрын

    ​@@pearloftheocean8800නාවික හමුදාවේ විශේෂ බලකායක් 🥺

  • @sandaruwanranawaka1976
    @sandaruwanranawaka19762 жыл бұрын

    SBS රනවිරුවෙක් සම්බන්ධ කර ගැනිම සතුට😍😍😍😍😍

  • @tharusharukshan4915
    @tharusharukshan49152 жыл бұрын

    කකුලත් එල්ලෙද්දි මුහුදේ මීටර් පන් හයසීයක් පීනනවා කියන්නෙ හිතපල්ලකො කොහොම වැඩ්ඩෙක්ද කියලා ❤️💪

  • @khanthipaloaustralia6878

    @khanthipaloaustralia6878

    2 жыл бұрын

    තමන්ගෙ බඩවැල ඇඟවටේ එතිලා තියෙද්දි පැය ගානක් මුහුදෙ පාවි පාවි ඉඳලා ජීවිතේ බේරගත්තු sbs නිලධාරියෙක් ඉන්නවා.

  • @hunter-bg8hi

    @hunter-bg8hi

    Жыл бұрын

    SBS කියන්නේ ඒකයි බං 😎

  • @sandun8441
    @sandun84412 жыл бұрын

    ඇත්තටම අද රට දිහා බලද්දී හරිම දුකයි. ත්‍රීවිධ හමුදාවම මේ තරම් ජීවිත පූජා කරලා ඇස් ඉස් මස් අත් පා දන් දී රැකගත් මේ පිංබිමට අද වෙලා තියෙන දේ.

  • @samikaekanayake6051
    @samikaekanayake60512 жыл бұрын

    ස්තුතියි අද අපි වැඩිනොදත් නාවික විශේෂ විරුවන්ගේ ක්‍රියාකාරකම් ගෙනාවට.කොටි පාලන ප්‍රදේශයක් තුළ බස්රථයක් යොදාගෙන කල මෙහෙයුම නිකන් ත්‍රස්ත මෙහෙයුමකට සමානයි..

  • @hashanpradeep5098
    @hashanpradeep50982 жыл бұрын

    SBS nevy ඒකේ sf එක වගේ තමා ගැම්මක් ❤️👍😎

  • @nuwanadikari4603
    @nuwanadikari46032 жыл бұрын

    📌️වාසනාව නිර්භීතයාට අනුග්‍රහය දක්වයි

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe24982 жыл бұрын

    සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය, බුදුසරණයි ඔබ තුමාට

  • @nuwanadikari4603
    @nuwanadikari46032 жыл бұрын

    යුද්ධයේදී තමාට පැවරී තිබු වගකිව අකුරටම ඉටු කල නාවික හමුදාව තුල අන්තර්ගත විශේෂ යාත්‍රා බලඝණය තමාගෙන් රටටත් නාවික හමුදාවටත් ඉටුවිය යුතු මෙහෙවර නොපිරිහෙලා ඉටුකල අතිදක්ෂ නැවියන් පිරිසයි.📌️📌️වනැසට ජය

  • @herbatmendis6240
    @herbatmendis62402 жыл бұрын

    Sbs කියන්නේ ගැම්මක් tama.. ජයවේවා ඔබ‍ට 👍

  • @ravidezoysa8311
    @ravidezoysa8311 Жыл бұрын

    විපුල දක්ෂයෙක් ! විශිෂ්ඨ රණකාමීයෙක් ... විශ්වාසනියිය සගයෙක් ... ආදරණිීය සහෝදරයෙක් ...

  • @chanaplace2891
    @chanaplace28912 жыл бұрын

    ගොඩක් නිහතමානී අදිබල යුද ටැංකියක් 🙏🙏🙏🙏🙏

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya1232 жыл бұрын

    අසන්න මවමින් රූපරාමු මනසින්... මේ ත්‍රාසජනක සත්‍ය ෆිල්ම්වල❤️👏

  • @avishkad1701
    @avishkad17012 жыл бұрын

    බුදු සරණයි රනවිරුවාණනි. බොහොම ස්තුතියි Wanesa TV 🔥😚❤🙏

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 Жыл бұрын

    මවු බිමට සාමය උදාකර කරදුන් රණදෙවි වරුනේ ඔබලාට බුදු සරණයි.

  • @kaviyavlogs6415
    @kaviyavlogs64152 жыл бұрын

    තවත් අපේ යකෙක් ❤️💪

  • @sameerasilva6257
    @sameerasilva62572 жыл бұрын

    බුදු සරණයි සියලුම රණවිරුවන්ට ❤️❤️❤️❤❤❤🙏🙏🙏🙏🙏🙏 ස්තූති wanesa tv & Sanjeewa

  • @sugathjeewantha4174
    @sugathjeewantha41742 жыл бұрын

    මෙවැනි රණවිරැන්ගෙ අද්දැකිමි බොහෝ තව අැති අපිට දැනගන්න. තව වැඩසටහනෙ කාලය දිර්ඝ කරන ලෙස ඉල්ලා සිටිමි.

  • @wasu..6104
    @wasu..61042 жыл бұрын

    නිදුක් නි්රෝගි දි්ර්ඝායුෂ ලැ⁣බේවා 💕💕 සියලුම රණවිරැවන්ට...තෙරැවන් සරණයි 🖤..මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා...😔

  • @sandun8441
    @sandun84412 жыл бұрын

    රටට නයනැති වීරයෙක් ♥️ ඔබලා කළ වික්‍රමයන් ඉතිහාසයේ රනින් පිදුම් විය යුතුයි. රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තූතියි වනැස ඔබතුමාට බෙහෙවින්

  • @SLChefBro

    @SLChefBro

    2 жыл бұрын

    Bb

  • @chamilaprabath5073
    @chamilaprabath50732 жыл бұрын

    උතුම් කැපකිරීමක්...නිදුක් නිරෝගී සුභ අනාගතයක් වේවා...

  • @nipunudara1878
    @nipunudara18782 жыл бұрын

    ශ්‍රි ලංකා නාවික හමුදාව සතු විශේස බලකා...👇 1.SBS-Special Boat Squadron 2 RABS-Rapid Action Boat Squadron 3.Marine Force

  • @blackforest3823

    @blackforest3823

    2 жыл бұрын

    Sory, its only SBS. SL forces only having 4 Special Operations Forces (SOF) as per the international standard , 1. Commando Regiment 2. Special Forces Regiment 3. Special Boat Squadron 4. Regiment Special Forces. Other units are very unique but not consider as SOFs, if u have doubts pls refer NATO Special Operations Manual and definition of SOF. 👍

  • @nipunudara1878

    @nipunudara1878

    2 жыл бұрын

    @@blackforest3823 ok it's right but the other two units consider as special groups in sri lanka navy

  • @khanthipaloaustralia6878

    @khanthipaloaustralia6878

    2 жыл бұрын

    @@nipunudara1878 මැරින් බලකාය කියන්නෙ විශේෂ බලකායක් නෙමෙයි. අතරමැදි බලකායක්.

  • @chanaplace2891
    @chanaplace28912 жыл бұрын

    දීර්ගායු ලැබේවා sbs කියන්නෙත් sf වගේම තමා බුදුසරණයි ඔබ තුමාට 🙏🙏

  • @savindasenanayake6242

    @savindasenanayake6242

    2 жыл бұрын

    ඊට වඩා ගොඩාක් වෙනස් සහෝ

  • @markrubera1344

    @markrubera1344

    2 жыл бұрын

    @@savindasenanayake6242 maritime special forces

  • @omidudulen8065
    @omidudulen80652 жыл бұрын

    තව ටිකක් වෙලා වැඩි කරලා කරමුකො සංජීව අයියෙ♥️🥺 ආසයි දිගටම අහන්න💯

  • @nadundulshanudeshika6851
    @nadundulshanudeshika68512 жыл бұрын

    මාගේ ගෞරවාන්විත උත්තමාචාරය වේවා 😍

  • @sameeramadusanka3613
    @sameeramadusanka36132 жыл бұрын

    සංජිව මහත්මානනි ඔබ කරන්නා වූ මේ යුග මෙහෙවරට තුති පුදමි.ඔබගෙන් කරණු ලබන කාරැණික ඉල්ලීම නම් රණවිරු සංවාදයේ කාලය දීර්ඝ කරන්න

  • @wasu..6104
    @wasu..61042 жыл бұрын

    රැදුරැ බිහිසුණු ලේ පිපාසිත කුරිරැ ත්‍රස්තයින්ගේ..🖤🖤 රණවිරැ..💕💕 මතක සුවඳ.💕💕."""වනැස""""💕💕

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara91052 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @lahirumohandiram3021
    @lahirumohandiram30212 жыл бұрын

    SBS කියන්නේ යක්කු තමයි 😘❤️❤️

  • @shewonfdoz407
    @shewonfdoz4072 жыл бұрын

    ජය විරුවානනී ❤️ බුදු සරණයි 🇱🇰 නාවික හමුදාවේ යක්කෙක් ගෙනාවට ස්තූතී නිවේදක තුමා

  • @dileepaniroshan1584
    @dileepaniroshan15842 жыл бұрын

    ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උපහාරය❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤🙏🙏

  • @kamalchandana7119
    @kamalchandana71192 жыл бұрын

    සයිබරයේ නූතන සිංහල වංශකතාව ❤️

  • @accident484
    @accident4842 жыл бұрын

    යක්කුන්ගේ ආගමනය ☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

  • @lbnadiranga5814
    @lbnadiranga58142 жыл бұрын

    SBS යුද්දයේ නිහඩ වීරවරුන් කල මෙහෙය අපමණයි. මාද්‍යයක කැමරාවක ඔව්න්ගේ බිහිසුණු සටන් සටහන් වන්නේ නැත 🙏♥️..

  • @sankgf625
    @sankgf6252 жыл бұрын

    ඇපල් ජයවෙවා🙏 🙏🙏🇱🇰🇱🇰❤️❤️

  • @dasuntharaka3717
    @dasuntharaka37172 жыл бұрын

    බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️

  • @savankarunathilaka7725
    @savankarunathilaka77252 жыл бұрын

    SBS යක්කු.. කාලය වැඩි කරානම් හොදයි දීර්ඝායුෂ labewaa අපේ රනවිරුවෙක්ටම බුදුසරණයි🙏❤️

  • @sankalasantha1160
    @sankalasantha11602 жыл бұрын

    Super 💓💓💓👌👌.adare viruvanani.💕💕💕💕

  • @nelukachandranath7183
    @nelukachandranath71832 жыл бұрын

    තවත් සුපිරි වීරයෙක් සමග වනෑස..ස්තුතියි..🙏🙏🙏

  • @surangaasanka2767
    @surangaasanka27672 жыл бұрын

    ජීවිතය පරදුවට තබා රට වෙනුවෙන් යුද්ධ වැදුන රණවිරුවෙක් ...තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @lalindhuperera3786
    @lalindhuperera37862 жыл бұрын

    ගැම්මක් ✊💪

  • @kasunudara4824
    @kasunudara48242 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි වීරයාණෙනි

  • @muthumunishehan4712
    @muthumunishehan47122 жыл бұрын

    ආදරෙයි හැමදාම නාවික හමුදාවට

  • @jagathsenanayake9831
    @jagathsenanayake98312 жыл бұрын

    You are great brother , Proud of you . Stay safe and healthy May the triple gem blessing .

  • @ruchirashanaka9636
    @ruchirashanaka96362 жыл бұрын

    රනවිරුවානනි ඔබට ආයුබෝ වේවා 🙏නිදුක් නිරොගි වේවා🙏

  • @oshadaarunoth5234
    @oshadaarunoth52342 жыл бұрын

    ජය වේවා 😘🙏💪

  • @alexanderperera284
    @alexanderperera2842 жыл бұрын

    නාවික වීරයා. ..👍👌💖

  • @BatMan-wn4df
    @BatMan-wn4df2 жыл бұрын

    අනේ වීඩියෝ එක ක්‌ අඩුම විනාඩි 50 ක්‌ වත් ගන්න කො 😑 මෙච්චර ආසාවේ බලන්නේ .... ආපු ගමන් බලනවා ..... ආදරෙයි..... කොමාන්ඩෝ රෙජිමන්ට් එක ඇතුළු ඔක්කොටම.... අපේ උන් මේ.... වීඩියෝ එක විනාඩි 45 කට වත් වැඩිය ගන්න...... 🙏 මං කලින් මේ ඉල්ලීම ඉල්ලුව 🙏

  • @sameeramadusanka3613

    @sameeramadusanka3613

    2 жыл бұрын

    මමත් හැමදාම මේ ඉල්ලීම කරනවා

  • @harshanihewage1481

    @harshanihewage1481

    2 жыл бұрын

    ඇත්ත නැතුව බැහැ එතකොට තාමා ගැම්ම තියේන්නේ එතකොට බලන්න ගොඩක් ආසාධි

  • @karokehubsl1136
    @karokehubsl11362 жыл бұрын

    විරුවන් අතර තවත් රණවිරුවෙක්.. ❤️❤️❤️❤️❤️

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara76682 жыл бұрын

    තවත් වීරොදාර රනවිරුවෙක්...ඔබට දීර්ඝායුස ලැබේවා!!බුදු සරනයි!!

  • @lakmalkhan5005
    @lakmalkhan50053 ай бұрын

    ජය වෙවා බුදු සරනයි ❤❤❤❤❤

  • @harshachamani3831
    @harshachamani3831 Жыл бұрын

    වැඩ්ඩෙක් තමයි ඉතින්. ඔබට දීර්ගායු වේවා.

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.10092 жыл бұрын

    SBS 😍♥ නියමයි වැනස. ජයවේවා!♥

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 Жыл бұрын

    සුබ අනාගතයක් ඔබතුමාට

  • @buddhikalakshan7129
    @buddhikalakshan71292 жыл бұрын

    මගේ ලෝකේ වීරයෝ ❤️🙏

  • @chamindasampath8811
    @chamindasampath88112 жыл бұрын

    ස්තූතියි සංජීව බලාගෙන ඉන්නෙ ඔයා ගේන වීඩියෝවක් එනකම්

  • @sisira6317
    @sisira63172 жыл бұрын

    වෙනදා වගේම මිත්‍රයා 💕💕

  • @udayangarashithavijesinha4998
    @udayangarashithavijesinha49982 жыл бұрын

    නියම සිංහයො තමයි මේ...🔥 ❤

  • @isharadilshan8095
    @isharadilshan80952 жыл бұрын

    Nice video wanesa TV 🔥🔥🔥🔥

  • @rasangamayra1573
    @rasangamayra15732 жыл бұрын

    පුංචි නිවරදි කිරීමක් "රණවිරුවෙක්ට පිදෙන ඉහලම සම්මානය පරම වීර විභූශන සම්මානයයි"

  • @asankasenanayake1339

    @asankasenanayake1339

    2 жыл бұрын

    මන් හිතෙන්නෙ එයා කිව්වෙ ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට ගන්ඩ පුලුවන් වටිනාම එක නේද

  • @rasangamayra1573

    @rasangamayra1573

    2 жыл бұрын

    පරම වීර විභූශන සම්මානය ජීවත් වෙලා ඉන්න කීපදෙනෙක්ටමත් තියෙනවා

  • @asankasenanayake1339

    @asankasenanayake1339

    2 жыл бұрын

    අඩේ ඒ කාටද බන් ......... ශුවර්ද මටනම් මතක නිර්දේශ කරන්ඩ විතරයි පුලුවන් ඒක දෙන්ඩ මැරෙන්ඩ ඔනේ නේද.........

  • @rasangamayra1573

    @rasangamayra1573

    2 жыл бұрын

    ජීවත් වෙලා ඉන්න එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවා කියලා මතකයි මට..පත්තරේක විස්තරයක් තිබ්බෙ ඒ ගැන

  • @erangakumara5335

    @erangakumara5335

    2 жыл бұрын

    @@rasangamayra1573 ඒ කොහේද ,කව්ද?

  • @upuljinadasa7345
    @upuljinadasa73452 жыл бұрын

    seyaluma ranaweruwanta budusaranai

  • @kandy-hornet
    @kandy-hornet2 жыл бұрын

    ආයු බොහෝ වේවා🤟💪

  • @randikadeshan2000
    @randikadeshan20002 жыл бұрын

    Respect sir 😍❤️💯

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna17302 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @tharu_oshi
    @tharu_oshi2 жыл бұрын

    ❤️SF ❤️Commando ❤️SBS ❤️STF

  • @helaboduurumayan9297
    @helaboduurumayan92972 жыл бұрын

    ජය වේවා 🙏🙏🙏

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma6612 жыл бұрын

    Sbs gammak . ❤️❤️❤️❤️❤️💪💪💪💪 රණවිරුවාණනි .

  • @msichannel1812
    @msichannel18122 жыл бұрын

    නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @thilakasisiriwardana8765
    @thilakasisiriwardana87652 жыл бұрын

    කදිරයි,හිච්චා රනවිරැවො දෙන්නම කියන්න එක නම්ක් තියෙයි"මනොජ් "එ රනවිරුවාගෙ වැඩසටහනක් ගෙන්න පුලුවන්නම් අයියෙ.

  • @khanthipaloaustralia6878

    @khanthipaloaustralia6878

    2 жыл бұрын

    මනෝජ් කුමාර බලන්න ඕන නං කදිරාගෙ facebook account එකේ comment කරලා තියනවා. බලන්න.

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne22762 жыл бұрын

    🙏🙏🙏🙏👍 වෙලාව මදි ...

  • @aselachathuranga2292
    @aselachathuranga22922 жыл бұрын

    Sbs සෙට් එක pt යන්නෙත් ගැම්මෙන් flag එකත් එක්ක,❤

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana49922 жыл бұрын

    Niyamaiiiiii aiyeee...niyama veerayek

  • @user-cz9jq5pb3l
    @user-cz9jq5pb3l10 ай бұрын

    සිංහයෝ කවදාවත් පස්සට ආවෙනෑ අපිසදා නයගැතියි බුදුසරණයි දෙවිපිහිටයි අයියේ ඔයාට ආවඩා ආයුබෝවේවා .

  • @nugithsenviru3778
    @nugithsenviru37782 жыл бұрын

    ❤️❤️❤️

  • @user-fo7tl7gf8v
    @user-fo7tl7gf8v2 жыл бұрын

    වැඩක් ඉන්නෙ ඉවර උන ගමන් බලන්න එනවා

  • @withanagevipula4581
    @withanagevipula45812 жыл бұрын

    මගේ හදපිරි ස්තූතිය සංජීව මහත්මයා...👈👍😍

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @dasundissanayake4364
    @dasundissanayake43642 жыл бұрын

    ජය වෙවා

  • @sumudukaushaka693
    @sumudukaushaka6932 жыл бұрын

    SBS 🙏🙏🙏❤️❤️❤️❤️

  • @samithsriyantha6639
    @samithsriyantha66392 жыл бұрын

    Adath super waddak.thanks sanjiwa.wanasa

  • @vishanmadhushanka9485
    @vishanmadhushanka94852 жыл бұрын

    සුපිරි

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka80982 жыл бұрын

    රණකාමී රණවිරුවන්❤ SBS යකෙක්❤

  • @hitmawadan9811
    @hitmawadan98112 жыл бұрын

    niyamai gammak thamai

  • @chamigamarachchi684
    @chamigamarachchi6842 жыл бұрын

    වෙලාව මදී ප්‍රෝගෑම් එක කරනවා.තව දේවල් දැනගන්න පුලුවන් අපේ කොල්ලොන්ගෙන්.😪

  • @hirunadeshan4556
    @hirunadeshan45562 жыл бұрын

    විපුලගෙ සපල මෙහෙයුම් 💪💪😏

  • @Black33369
    @Black33369 Жыл бұрын

    Mr sanjeewa , Puluwan nm Wathman SBS commander Chamara liyanage sirth ekka me wage wadasatahanak karanna. Godak wadagath wei...

  • @Fishingwithuvidu7485
    @Fishingwithuvidu74852 жыл бұрын

    Niyamai

  • @TravelingLocations
    @TravelingLocations2 жыл бұрын

    තව වෙලාව ඕනෙ

  • @mmdmudiya492
    @mmdmudiya4922 жыл бұрын

    Godspeed.

  • @PattaTV1
    @PattaTV12 жыл бұрын

    Jaya wewaaa👍👍❤️❤️❤️ aiya

  • @khanthipaloaustralia6878
    @khanthipaloaustralia68782 жыл бұрын

    පුලුවන් නං චතුර මහේෂ් ගමගේ රණවිරුවා interview කරන්න. පිස්සු හැදෙන අත්දැකීම් කියාවි.

  • @chinthakaprabod9635
    @chinthakaprabod96352 жыл бұрын

    Aiye oya nam niyamai.mata oyava dakinna asi.bs aiye

  • @anurainoka1980
    @anurainoka19802 жыл бұрын

    GRANDE LIONE GRAZIE MILLE

  • @sadeemadushan1361
    @sadeemadushan13612 жыл бұрын

    Vanasakkma tma 😍😍😍😍😍❤❤❤❤❤

  • @gihanudayajith3744
    @gihanudayajith37442 жыл бұрын

    Mahathmaya'' ape hamudawa singhala hamudawakda kiyala mage tharuna daruwa ahanawa. eheth me ape sri lankan hamudawa kiyala daruwanta denenna weda satahanak ho kihipayak karanna. damila, muslim, male. ja. apema sri lankika daksa hamuda niladarin onitharam sitinawa. owunwath interviwe karanna mahathmaya. please❤❤. [ daruwanta denagenima pinisa.]

  • @deepikachathurani6933
    @deepikachathurani69332 жыл бұрын

    සුපිරි aiye

  • @hudsonanuhas3968
    @hudsonanuhas39682 жыл бұрын

    SBS sri lankan Navy ❤❤❤

  • @warunakumara7671
    @warunakumara76712 жыл бұрын

    may this hero live long budusarani

  • @isurushehan1299
    @isurushehan12992 жыл бұрын

    Feeld Mashald Sir gnnko Aiye intavew ekakt .🥺❤❤💐

  • @ravidubandara3783
    @ravidubandara37832 жыл бұрын

    Respect

  • @user-dp8cx4fv6g
    @user-dp8cx4fv6g2 жыл бұрын

    මගේ බාප්පත් SBS 1993 අවුරුද්ද WRM ප්‍රේමරත්න

  • @withanagevipula4581

    @withanagevipula4581

    2 жыл бұрын

    ඇත්තද..මං එයාගේ බැජී..බැජ් එකෙන්ම අපි දෙන්න විතරයි SBS ගියේ...👍

Келесі