ජෙටිලයිනර් බේරූ රණ ශූර පදක්කම් 7ක් හිමි SBS කොමා ගේ බිහිසුණු කතාව | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 334

  • @user-dp8cx4fv6g
    @user-dp8cx4fv6g2 жыл бұрын

    මගේ බාප්පත් 1993 SBS එකේ W.R.M ප්‍රේමරත්න අපිට මේ සර් ගැන කියල තියෙනවා ❤️🙏

  • @buddikathennakoon6397
    @buddikathennakoon63972 жыл бұрын

    මාත් 1996 දී ශ්‍රී ලංකා නාවික හමුදාවට සේවයට බැදුනු අයෙක්.මාත් යුද්දයේ නිමාවත් සමග නාවික හමුදාවට සමු දුන්නේ වසර 13ක් සේවය කරයි.එවකට ශාන්ත සර් ගැන බොහෝ දේ අසා ඇත්තේමි.සෑබැම සුපිරි වැඩ්ඩේක් මෙතුමා.ඔබතුමා දැකීමත් සතුටක්.ඔබට දිර්ඝායුෂ .. බුදු සරණයි ❤️🙏🙏

  • @asankahadirampela8104
    @asankahadirampela81042 жыл бұрын

    හොඳට කතා කරන්න පුළුවන් අභිමානවත් මිනිසෙක්. මෙවැන්නන්ගේ වැඩසටහන් ඉතාම රසවත් ❤

  • @sankalparathsara6871
    @sankalparathsara68712 жыл бұрын

    මගෙ පොඩි මාමත් ආමි එකට ගිහින් රට බේරගත්ත රනවිරුවෙක් සි‍ංහ රෙජිමේන්තුවෙ සායන් කෙනෙක් වෙඩි පහ හයක්ම වැදිල ගියපු ප්ලැටුන් එකෙ දෙතුන් දෙනෙක් විතරක් ඉතුරුවෙලා කැලේ අතරමන් වෙල දවස් ගානක් ගිය හින්දා මාමා මැරුනා කියලා මලගෙදර තියන්න ප්ලෑන් කරලා අවසන්කටයුතු කරන්න යද්දි මාමා ඉන්නව කියලා ආරන්චිය ඇවිත් කට්ටියම අඩවපු කෙනෙක්🖤 අදටත් වම් අත ඇදයි වෙඩි වැදිලා පපුවටත් වැදිලා අනූනමයෙන් බෙරුන කෙනෙක්🖤 මට ආඩම්බරයි මගෙ මාමා ගැන🖤

  • @pasindusachintha5132
    @pasindusachintha51322 жыл бұрын

    යුධ ටැංකි ධාවකයෙක් එක්ක වීඩියෝ එකක් ඕනේ

  • @grenade8888

    @grenade8888

    2 жыл бұрын

    Ow 💯❤️

  • @khanthipaloaustralia6878

    @khanthipaloaustralia6878

    2 жыл бұрын

    හැමදාම කියනෝ. තාම ලැබුන්නෑ

  • @therelax2711

    @therelax2711

    2 жыл бұрын

    💯

  • @osmanstyle3162

    @osmanstyle3162

    2 жыл бұрын

    මං දන්න සුපිරි වැඩ්ඩෙක් ඉන්නවා

  • @layabro3357

    @layabro3357

    2 жыл бұрын

    Ow

  • @sandun8441
    @sandun84412 жыл бұрын

    උපන් බිමෙන් එක අගලක් වත් සතුරන් හට නොදී රට රැක්ක ඔබ වැනි වීරෝදාර ලක් මවගේ දරුවන් හට අපි සදා ණයගැතියි 🙏♥️ ඔබට දීර්ගායු 🙏 ස්තූතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් 🙏♥️🙏

  • @roshanidipani2256
    @roshanidipani22562 жыл бұрын

    නියම විරුවන් මෙන්න .කාඩ්බෝඩ් වීරයන්ට වැඩිය කොච්චර උතුම් ද මේ රනවිරුවන්.දීර්ඝායුෂ ලැබේවා විරුවානනි .වැනැස tv .හොද වැඩක් කරන්නේ.

  • @ravidezoysa8311
    @ravidezoysa83112 жыл бұрын

    සංජීව මල්ලි, ඔය රණවිරුවගෙ සීයයි මගෙ සීයයි සහොදරයො 💪 අපි කොස්ගොඩ 😍 කිලාලි කදවුර හදන්න ලුතිනන් සොයිසා ගියා කිව්වෙ මම ගැන 🙏 කොස්ගොඩ පිහිනුම් කණ්ඩායම පුහුනු උනෙ ඔය මල්ලි ගෙදර ඉස්සරහ ගගෙ 🏊 අපෙ කණ්ඩායමෙ මේජර් ජෙනරාල් වරු උන පියල් සෙනක වික්‍රමරත්න මම මල්ලි වින් කමාන්ඩර් ඩියුක් සොයිසා බ්‍රිගේඩියර් ක්ලිෆ්ඩ් සොයිසා වගෙ විශාල කණ්ඩායමක් හිටිය 💪🏊 අන්තිමට ඔය මල්ලියි මමයි විශේෂ යාත්‍ර බලඝණයෙ හිටිය 💪⚓ මම හැම තිස්සෙම මල්ලි මගෙ ළගට ගත්ත 👍 හොද එකා ෆිට් එකා නිර්භිත එකාට අමතරව අපේ සහොදරකම අමතර ශක්තියක් විශ්වාසයක් එකතු කලා ⚓💪😍 හරිම සතුටුයි මෙහෙම හරි දැක්කම 🤩 ආදරෙයි මල්ලි ❤️

  • @withanagevipula4581

    @withanagevipula4581

    2 жыл бұрын

    සර් හොදින් නේද..පරිස්සමෙන් ඉන්න.දෙවිපිහිටයි .🙏

  • @sadipagunarathna1807
    @sadipagunarathna18072 жыл бұрын

    මගේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක්ගේ සහෝදරයෝ පස් දෙනාම ආමි එකේ 😊එක එක unit වෙල Sf,gajaba පස් දෙනාම යුද්දෙට ගිහිල්ලා ඒ කාලේ එයාලගෙ අම්මට දිරිය මාතා සම්මානකුත් හම්බුනා 🤗

  • @kapilawannaku7357

    @kapilawannaku7357

    Жыл бұрын

    🙏🙏🙏❤️❤️

  • @rashikakumara3831
    @rashikakumara38312 жыл бұрын

    සදාදරණීය වීරෝධාර වීරයෝ ඔබතුමා ඇතුලු සියලුම යුධ නාවික ගුවන් විශේෂ කාර්‍ය බලකාය පොලීසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු විරැවන් සැමදාමත් අප හදවතේ. ඔබ සැම අපට කල සේවයට සදාණයගැතියි. ඔබ තුමාට පවුලේ ආදරණීයන්ටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. සංජීව මහත්මා ස්තුතියි ඔබට ජයෙන් ජය පතමි.

  • @khanthipaloaustralia6878
    @khanthipaloaustralia68782 жыл бұрын

    ලංකාවෙ දැනට සිටින හොඳම වැඩසටහන් මෙහෙයවන්නා 🔥❤

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ස්තූතියි ❤️🙏

  • @gihanpicasso5944

    @gihanpicasso5944

    2 жыл бұрын

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන් අනිවාර්යයෙන් සහෝදරයා

  • @khanthipaloaustralia6878

    @khanthipaloaustralia6878

    2 жыл бұрын

    @@gihanpicasso5944 මේක කෝණාර , චතුර , චමුදිත වගේ කෙනෙක් කරානං මෙතන රෙනවා.

  • @thablicxbhaii2274

    @thablicxbhaii2274

    Жыл бұрын

    @@khanthipaloaustralia6878 😂💔

  • @love8151
    @love81512 жыл бұрын

    8 පාස් උන් කියල බනින උන්ට මෙක පෙන්න ඔනී.. මෙතුමත් A/L කරලා... අපිත් හමුදවට ආවේ A/L. පාස් වෙලත් එත් දැන් ඉන්න මිනිස්සු බනින්නෙ 8 පාස් උන් කියලා..🙂

  • @lahiruperera2227

    @lahiruperera2227

    Жыл бұрын

    8 pass army hitiye issra

  • @CN.com5598
    @CN.com55982 жыл бұрын

    විකුමතියට භාග්‍ය ප්‍රසාදනිය වෙ (SBS) ජය වෙව සර්.

  • @janathnawarathne3686
    @janathnawarathne36862 жыл бұрын

    මාරම එඩිතර රණවිරු වෙක් පදක්කම් හතක් ලේසි වෙන්නෙ නෑ . එතුමාණන් ගේ රටට ආදරේ කරන එඩිතර බිරිඳත් ගෞරවයෙන් යුතුව මතක් කරනවා. ඒ වගේම මේ රණ විරුවන් ගේ වික්‍රම අප වෙත ගෙන ඒමට කටයුතු කරන ඔහුටත් ගොඩක් ස්තූතියි ගොඩක් පිං සියලුම සිතුම් පැතුම් ඉටු වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

  • @menukathennakoon580
    @menukathennakoon5802 жыл бұрын

    ආදරෙයි විරුවන්ට .සන්ජීව මල්ලියෝ බලන්න වෙලාවක් නෑ.ඔක්කොම අහනවා.ආදරෙයි ඔක්කොටෝම.බුදු සරනය් .🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @withanagevipula4581
    @withanagevipula45812 жыл бұрын

    නියමයි කොමා..සුපිරියක්..💪👍❤️

  • @khanthipaloaustralia6878

    @khanthipaloaustralia6878

    2 жыл бұрын

    ඇපලෝ❤🔥

  • @osmanstyle3162
    @osmanstyle31622 жыл бұрын

    පුළුවන්නම් හොයාගන්න ශ්‍රී ලංකා සන්නා සන්නද්ධ බලකාය බලලත් නිලධාරී නවරත්න ( අනුරාධපුරේ කලත්තෑව තුන්වන sri lanka සන්නා සන්නද්ධ බලකාය ) යුද්ධ ටැංකි රියදුරු සහ යුද්ධ ටැංකි අණ දෙන්නා

  • @herbatmendis6240
    @herbatmendis62402 жыл бұрын

    Sbs කියන්නේ ගැම්මක් තමා.. ජයවේවා 👍

  • @kumarakumara9050
    @kumarakumara90502 жыл бұрын

    ඇත්තෙන්ම ආඩම්බරයි එස්,බී එස් සෙනෙවියෙකු වීම ගැනසුභපැතුම් ඔබට

  • @sampathsumanaweera3333
    @sampathsumanaweera33332 жыл бұрын

    අම්මෝ සොයිසා සර් එකට හිටපු පොඩි කාලෙට ගොඩක් දෙවල් ඉගෙන ගත්ත ... ජයවේවා

  • @dulas4614
    @dulas46142 жыл бұрын

    වෙඩිල්ල වගේ කතාව.වැඩත් එහෙමම ඇති.රණශූර පදක්කම් හතක් හිතාගන්නත් බෑ.ඔහුටත් කැපකිරීම් කරපු බිරිඳටත් සෙබල සඟයන්ටත් නිලධරයන්ටත් ආචාරය🙏🙏🙏

  • @kapilawannaku7357

    @kapilawannaku7357

    Жыл бұрын

    ❤️

  • @randikadeshan2000
    @randikadeshan20002 жыл бұрын

    මම ආසම වැඩසටහන ✌️😘❤️💫

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka80982 жыл бұрын

    අයියේ commando ඉසුරු madawa gena weda සටහනක් dennakoo pls.

  • @hashanhemantha4262
    @hashanhemantha42622 жыл бұрын

    අභිමානයෙන් කියනවා මාත් විශේෂ යාත්‍රා බලගණයේ පුහුණුව ලබපු විශේෂ කාර්ය බලකායේ STF සාමාජිකයෙක් ❤️😍😘 SBS❤️❤️❤️

  • @thisaramadushanka6696

    @thisaramadushanka6696

    2 жыл бұрын

    sbs la haduve commando eken ona sbs kenek gen ahnna

  • @hashanhemantha4262

    @hashanhemantha4262

    2 жыл бұрын

    @@thisaramadushanka6696 athal den epa commandos lata harennawath ba SBS ekath ekka 🤣😂

  • @Gizmo_edits

    @Gizmo_edits

    2 жыл бұрын

    @@thisaramadushanka6696 SBS eka hduwe US Navy SEALS la...psse lankawedi SF eki commando ekai jungle training dunna

  • @lrswiky

    @lrswiky

    2 жыл бұрын

    @@thisaramadushanka6696 මමත් SBS තමා .. SBS ලා කියන්නේ ශ්‍රි ලංකා නාවික හමුදාවෙන් හදපු නාවික හමුදාවේ තියෙන එකම විශේෂ බලකායක් මිසක් වෙන කවුරැවත් හදපු එකක් නෙමි.. නමුත් එදා ඉදලා අද වෙනකම් SBS ලා විශේෂ පාඨමාලා සදහා SF Commando , RSF , STF යන හැමෝගෙන්ම පුහුණුව ලබනවා ඒ වගේම ඒ විශේෂ බලාකා සියලු දෙනත් SBS ලගෙන් තමා ජලතරණ විශේෂ පුහුණු වීම් ලබන්නේ ඒ නිසා සියලු විශේෂ බලකා අතර එකිනෙකාට ඉතා ලොකු ගෞරවයක් සහ සුහදත්වයක් තියෙනවා.. ඒ නිසා ඔයා උප්පැන්න දෙන්න එපා SBS එකට... ඒක අපිට විතරක් නෙමි ඕනම හමුදාවකට කරන අගෞරවයක්..

  • @SAMURAI-py5uq

    @SAMURAI-py5uq

    2 жыл бұрын

    @@hashanhemantha4262 @Hashan Hemantha machan sbs waddo thamai, supiri waddo. Ath aththa piliganna one commandos SF la kiyanne ultra Legends latath aha giya warriors la kiyana aka amaruwen hari hithata da ganin mage saho.......

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma24322 жыл бұрын

    ස්තුතියි සොයුර ඔබටත්, සහෝදර sbs විරුවන්ටත්. අපි මහ මුහුද මැද්දේ දුපතක්, "මුහුදට බය නැති ඉදිරි පරපුරක්" බිහිකරන්නට හැකිවේවා මුහුද ජයගත් ඔබ‍තුමන්ලාහට!!!🇱🇰❤️❤️❤️

  • @adeeshaprabashwara247
    @adeeshaprabashwara2472 жыл бұрын

    ඉන්දුමතී බෝට්ටුව ගිය මාසෙත් දැක්ක ත්‍රිකුණාමලය navy camp එකේ Museum එකට යද්දි…බුදු සරණයි රණවිරැවාණෙනි❤️‍🔥🇱🇰

  • @sugathdarshana460
    @sugathdarshana460 Жыл бұрын

    මෙතුමා කීව මෙහෙයුම් කීපයකට සහභාගී වෙන්න ලැබීම ගැන ආඩම්බරයක් වගේම සතුටක් මටත් තියෙනවා ජය වේවා සොයිසා සර් මෙහෙම හරි දකින්න ලැබීමත් සතුටක්

  • @user-em7ox1pz4z

    @user-em7ox1pz4z

    3 ай бұрын

    horizon bandara mama jayasekara kohomada

  • @getin6877
    @getin68772 жыл бұрын

    කමාන්ඩර් මනෝජ් ජයසූරිය මහතා සමග වැඩසටහනක් ඕනි❤❤

  • @piyalperera7391

    @piyalperera7391

    2 жыл бұрын

    He was my first executive officer1989 LCM Pabbatha , My OJT period , talented n perfect officer

  • @veemeteeme576
    @veemeteeme5762 жыл бұрын

    මේ වීඩියෝ බලනකොට අපේ වීරෝදාර රණවිරුවන් ගැන හිතට දැනෙන්නෙ විශාල අබිමානයක්...මේ නිවේදක මහත්මයා ට බොහොම ස්තූති අපිට මේ වගේ අත්දැකීම් අහන්න සලස්වනවට සහ අපේ වීරයන්ව දකින්න සලස්වනවට...නමුත් මට හිතුන එක දෙයක් බෙදාගන්න ඕනි...අපේ වීර රනවිරුවරු ඔවුන්ගේ අත්දැකීම් මේ විදියට බෙදා ගන්නකොට ඔවුන්ගේ කතා ඇතුලෙදි අපේ අබිමානවත් හමුදාවන් වල නොයෙකුත් උපක්‍රම, ක්‍රම විදි, හැසිරීම් රටා, ප්‍රතිපත්ති, සැලසුම් සකස් කරන ආකාර, පහරදීමට සුදුසු වෙලාවන් නීර්ණය වැනි දෑ මෙන්ම අපේ හමුදාවන් සතු අනෙකුත් ශක්තීන් ඇතුලුව බොහෝ යුදමය තොරතුරු ඔවුන්ගේ කතාබහේදී හුවමාරු වෙනවා...මේ පිළිබඳව ඔබ සිතා බැලිය යුතුයැයි යන්න මගේ මතයයි...මට හිතෙනවා ඒ තොරතුරු ඒ විදියට හුවමාරු වෙන එක ඉතා විශාල අවදානමක් කියලා...යුද්ධය අවසන් වන කාලයේදී මම කුඩා දරුවෙක්...මේ වීඩියෝ ගොඩක් නරඹල යුද්ධය ගැන හමුදාව ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා...ඒ වීඩියෝ වලදි මම ගොඩක්ම අවධානය යොමු කරපු තැන් තමා හමුදාවේ උපායශීලී සැලසුම් සහ උපක්‍රම...ඒ දේවල් අහන් ඉන්න හරිම ආස හිතෙනවා...මේ වීඩියෝ ඇත්තටම අපේ හමුදාව ගැන අභිමානවත් හැඟීමක් ජාත්‍යන්තරයට ගෙන යා හැකි මාර්ගයක්...ඒ උනාට මේකෙ ඍනාත්මක පැතිකඩ කුත් තියෙනවා...මම දන්නෙ නෑ මේක කියෙව්වහම මට කට්ටිය බනිද කියලා...ඒත් මගේ රටේ මානුෂිය හමුදාවට මම ගොඩාක් ආදරෙයි...ඒ නිසා මගේ හිතට එන මේ චකිතය ගැන මට කිව යුතුම වුණා...you tube කියන්නේ සමාජ මාධ්‍යයක්...ඕන රටක ඕන කෙනෙක්ට මේ වීඩියෝ බලන්න පුළුවන්...ත්‍රස්තවාදීන්ට වුණත්...එහෙමත් නැත්නම් ත්‍රස්තවාදී සිතුවිලි හිත ඇතුලෙ තියාගෙන ඉන්න කෙනෙක්ට උනත්...ආර්ථිකය හා දේශපාලනමය අතින් ලංකාව දැන් තියෙන්නේ හරිම අවදානම් මට්ටමක...තමිල්නාඩුවෙන් බඩු ගෙන්නන්නත් අවසර දුන්නා...මම නිකමට ඊළාම ගැන තිබෙන you tube නාලිකා කිහිපයක් බැලුවා...ඒ නාලිකාවල මේ දිනවල වැඩි වශයෙන් ජාතිවාදය අවුස්සන වීඩියෝ පළවෙනවා...ඒ වගේ comment කියවනකොට ගොඩක් තියෙන්නේ තමිල්නාඩුවේ මිනිසුන්ගේ comments...ඔවුන්ගේ වචනවලින් යම්කිසි කැලඹීමක් ඇති කරන්න ඔවුන් උත්සාහ කරනවා...ඒවගේම මම දැක්කා ඒ කමෙන්ට්ස් වලට සමහර සිංහල තරුණයෝ කලහකාරී විදියට පිළිතුරු දීලා තියෙනවා...මට මේ වෙන දේවල් ගැන හිතෙනකොට හිතට බයක් ඇති වෙනවා...අපේ අභිමානවත් රණ දෙවිවරු ජීවිත පරිත්‍යාගයෙන් ඔවුන්ගේ ජීවිත ගැන නොතකා අවුරුදු ගණනාවක් තිස්සේ යුද්ද කරලා නිදහස් කරල බේරලා දුන්න මේ භූමිය තුළ නැවත එවැනි අඳුරු යුගයක් උදා වෙනවට මම කැමති නෑ...මම ආසයි මේ නිදහසට...මම ආසයි මේ එකමුතුකමට...ඒ දේවල් නැතුව තියෙන යුගයකට මම කැමති නෑ...අපේ හමුදාවට සමකරන්න පුළුවන් කිසිම හමුදාවක් මේ ලෝකෙ නෑ...ආයුධ, ඇගේ ශක්තිය විතරක් නෙවෙයි අපේ හමුදාව ගාව මනුස්සකම වගේම කණ්ඩායම් හැඟීමත් තිබ්බා...මේ වැඩසටහන මම ඉතා අගය කරනවා...නිවේදක මහත්මයාටත් මම බොහෝ සෙයින් ස්තූතිවන්ත වෙනවා...ඒත් මම කැමැති නැහැ අපේ හමුදාවේ උපක්‍රම සහ පිළිවෙත් මාන බලාගෙන ඉන්න කොක්කු දැනගන්නවට...වීරකම් ඉස්මතු විය යුතුමයි...ඔවුන් පැසසිය යුතුමයි...ඒ උනාට උපක්‍රම සහ සැලසුම් රහසක් ම විය යුතුයි...මේක තමා මගේ අදහස...සමහරවිට මගේ මේ කමෙන්ට් එක කියවලා ගොඩක් අය මට බනියි...මගේ හදවතට දැනෙන දේයි මම බෙදාගත්තේ...අනේ නිවේදක තුමනි කරුණාකරලා මේ ගැන අවධානය යොමු කරන්න...ස්තුතියි!

  • @avishkad1701
    @avishkad17012 жыл бұрын

    බුදු සරණයි රනවිරුවාණනි. 🔥💙♥️🇱🇰🙏

  • @lostofmagic996
    @lostofmagic9962 жыл бұрын

    අපි මේ රණ විරුවො හින්දා තමයි අපි මෙහෙම නිදහසේ ඉන්නෙ ❤️ එයාලට ගරු කරන අය කෝ

  • @dileepaniroshan1584
    @dileepaniroshan15842 жыл бұрын

    විරැවාණෙනි ඔබ කල සේවය සදාඅමරණියි❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤🙏🙏

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara91052 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @Ranapriya2
    @Ranapriya2 Жыл бұрын

    T56 හදපු එකාවත් මෙහෙම ප්‍රතිපල හිතන්න නැතිව ඇති. ආදර්ශමත් කතාව මං ගැන නෙමෙයි SBS ගැනයි කිවීම. ස්තුතියි.

  • @buddhikalakshan7129
    @buddhikalakshan71292 жыл бұрын

    ඔබ වැනි විරයන් රටට ආඩම්බරයක් ❤️❤️🙏🙏

  • @hashanpradeep5098
    @hashanpradeep50982 жыл бұрын

    විඩියෝ වල කාල සීමාව තව දික් කරන්නකෝ. තව මදි.❤️ මෙ කතා අහගෙන ඉන්න දවසෙම උනත් ආසයි

  • @Channa1825

    @Channa1825

    2 жыл бұрын

    Well

  • @achinisaubagiya1686
    @achinisaubagiya16862 жыл бұрын

    රටවට බැදි රණ් වැට....හැමදාටම හිතේ ලොකු ගරුත්වයක් තියනවා...නිදහසේ හුස්ම ගන්න හැම මොහොතකම රට වෙනුවෙන් දිව් පිදු රණවිරුන්ට නිවන් සුව පතමී..

  • @surangaasanka2767
    @surangaasanka27672 жыл бұрын

    මේ තමයි සැබෑම වීරයන් ❤️❤️❤️

  • @nimeshdesilva860
    @nimeshdesilva8602 жыл бұрын

    ජය 💪🏽💪🏽💪🏽

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi81392 жыл бұрын

    ස්තුතියි විරොධාර රණවිරුවණනි. තෙරුවන් සරණයි.

  • @sankamaheebandara1762
    @sankamaheebandara17622 жыл бұрын

    ඒඩිතර කොල්ලො ජිවිතේ පුද කරලා රට දැය සමය උදෙසා කටයුතු කල උබ සැමදා මගේ හදෙ හැමදාමත් සිටිනවා මිස නමා ආචාර ත්‍රිවිධ හමුදාවේ සැමට 🙏🙏🙏🙏

  • @dasuntharaka3717
    @dasuntharaka37172 жыл бұрын

    බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️

  • @nuwanprasanna5223
    @nuwanprasanna52232 жыл бұрын

    Thanks for the your service sir

  • @nadeeramadushan6014
    @nadeeramadushan6014 Жыл бұрын

    මගේ නැන්දගේ පුතා sbs එකේ සුපිරි වැඩ්ඩෙක් . ඒ වගේම මාමාත් යුද විරුවෙක් අදටත් නාවික හමුදාවේ සිටින ඉහල නිලධාරියෙක් .. ගොඩක් ආඩම්බර වීරයෝ එයලා ❤

  • @kassaenochi3616
    @kassaenochi36162 жыл бұрын

    තාම බලන ගමං ❤️❤️❤️

  • @seelagunawardena5999
    @seelagunawardena59992 жыл бұрын

    Dalada samiduga pihitai oba tuma atulu seyaluma rana viruwantath miyageya rana viruwantath.abadita rana viruwanta.sada nayagatiy.sanjeewa malli oyata pin matak karadima gana

  • @chamindakumara6637
    @chamindakumara66372 жыл бұрын

    patta aadarei 👍👍👍👍👍👍👍🙏🙏🙏🙏

  • @siriyasriya8643
    @siriyasriya86432 жыл бұрын

    බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @dasundissanayake4364
    @dasundissanayake43642 жыл бұрын

    ජය වෙවා

  • @seanvictor736
    @seanvictor7362 жыл бұрын

    මෙවැනි සැඟවිච්ච වීරෝදාර සෙබළු ගැන රටටම දන්වන මේ වැඩසටහන ඉතාම වටිනා වැඩසටහනක්, නැත්නම් මෙවැනි රට වෙනුවෙන් ජීවිතය පරදුවට තබලා තමන්ගේ බිරිය දරුවෝ ගැනත් සිතන්නේ නැතිව වැඩ කරපු වීරයෝ කාටවත් නොදන්වා, අතීතයට වැලලිලා යනවා, මේ වැඩසටහන මෙහෙයවන ඔබතුමාටත් දීර්ඝායුෂ ලැබේවා. 🙏

  • @pathummaduranga8951
    @pathummaduranga89512 жыл бұрын

    සුපිරියක් ❤️

  • @user-dq7ik4dp6z
    @user-dq7ik4dp6z2 жыл бұрын

    යකෙක්...❤️❤️❤️

  • @sfnimantha785
    @sfnimantha7852 жыл бұрын

    දාපුගමන්ම බැලුවා 🥰🥰

  • @LankanIan
    @LankanIan2 жыл бұрын

    නිහතමානී වීරයෙක්. හැමවිටම අණදෙන නිලධාරීයාගේ නමත් සඳහන් කරනවා. රට බේරගැනීමට ඔබ කර ඇති මහඟු සේවයට අපි සදා ණයගැතියි.

  • @RamithD
    @RamithD2 жыл бұрын

    Perfect 👍

  • @sisira6317
    @sisira63172 жыл бұрын

    වෙනදා වගේම මිත්‍රයා 👍💞💞💞💞

  • @ruwanisurangi1311
    @ruwanisurangi13112 жыл бұрын

    ගොඩාක් ආදරෙයි ❤️ SBS ❤️

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 Жыл бұрын

    ජය වේවා !!!!!!!!!

  • @dumindaprasad4018
    @dumindaprasad40182 жыл бұрын

    සැබැ රනශුරයෙක් .රට වෙනුවෙන් ජිව්ත පුදපු රණවිරුවන්ට සදා නයගැතියි.

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku60292 жыл бұрын

    Thank u heroes. Thank u wanasa. Salute to u all.

  • @kumarasinghesajith2796
    @kumarasinghesajith27962 жыл бұрын

    🇱🇰👈💪 I Appreciate The Dedication You Have Done For The Great Soysa Sir. Congratulations To The SBS Representing The Sri Lankan Leadership Sir. A Happy Future For You And All Your Family ❤️❤️👈💪💪💪💪SBS⚓️⚓️⚓️⚓️🇱🇰👍👍

  • @shamithanirman19
    @shamithanirman192 жыл бұрын

    Trinco camp එක බලන්න ගියාම එතන හිටපු නිලදාරිය කියල දුන්න jet liner බේරගන්න navy එකේ අය suicide උනා කියල ඔවුන්ව සිහි කරන්න camp එක ඉස්සරහ ස්මාර්කයකුත් හදල තියෙන්නෙ ඔය ඉන්දුමතී කියන බෝට්ටුවත් ගියාම බලාගන්න පුලුවන් camp එක ඇතුලෙ

  • @kumarasinghe1004

    @kumarasinghe1004

    2 жыл бұрын

    උදේ හවස දකිනවා බ්‍රෝ

  • @nihalperera5086

    @nihalperera5086

    Жыл бұрын

    ආදරණීය රණ විරුවනී ඔබ සැම දෙනෙක්ම වටිනා ජීවිත කැපකරමින් බේරාගත් මේ ලස්සන රට මජර ,දේශපාලනඥයින් විසින් ටිකෙන් ටික සුලු මුදලකට විකුනා තමන්ගේම සාක්කුවට දා ගනිමින් සිටී. කාට කියන්නද කියලා සිතා ගත නොහැකිව අසරණව ඉන්නවා.

  • @msichannel1812
    @msichannel18122 жыл бұрын

    නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @wenurawiswjith8893
    @wenurawiswjith8893 Жыл бұрын

    බුදු සරනය් සර් ❤️

  • @darshakasandaruwan1868
    @darshakasandaruwan18682 жыл бұрын

    Ape ekak

  • @ajithpriyantha7178
    @ajithpriyantha71782 жыл бұрын

    Supiriyak එනකල් balagena hiteye සංජීව ayye

  • @wijebandara104
    @wijebandara1042 жыл бұрын

    මම ආසම වැඩසටහන..❤️

  • @sandaruwanranawaka1976
    @sandaruwanranawaka19762 жыл бұрын

    දකුනෙ කොල්ලෙක්❤❤❤

  • @surangabandara9280

    @surangabandara9280

    2 жыл бұрын

    Dakuna vitarada kollo ina aey ank palatwala kollo nawaida bro api okoma srilankan

  • @skusky264

    @skusky264

    2 жыл бұрын

    Gota ගැනද kiyanne😁

  • @darrenaronofsky6868

    @darrenaronofsky6868

    2 жыл бұрын

    දකුණ ලොකුද 🖕

  • @sandaruwanranawaka1976

    @sandaruwanranawaka1976

    2 жыл бұрын

    අනේ නෑ සහෝ

  • @sandaruwanranawaka1976

    @sandaruwanranawaka1976

    2 жыл бұрын

    @@skusky264 😂😂😂

  • @slmusictalent6197
    @slmusictalent61972 жыл бұрын

    ආදරෙයි sbs

  • @wasu..6104
    @wasu..61042 жыл бұрын

    හැමදාම වගේ අදත් තෙරුවන් සරණයි සියලුම රණවිරැවන්ට...නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා" මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා"

  • @charithnirmala6109
    @charithnirmala61092 жыл бұрын

    300m 400m දුර tiyala target ගන්නවා කියන්නේ වතුරේ inna gamn. ai itin ahanna deyak na.. waddoma thama

  • @nipundeeneth2345
    @nipundeeneth23452 жыл бұрын

    Bs siyalu ranwiruwanta ❤️💎🇱🇰

  • @shewonfdoz407
    @shewonfdoz4072 жыл бұрын

    ජය විරුවානනී ❤ 👊 බුදු සරණයි ජේසු පිහිටයී

  • @dilushamadushanka1477
    @dilushamadushanka1477 Жыл бұрын

    ගැම්මක් තමයි, SL navy ❤

  • @kavishkagimhan2004
    @kavishkagimhan20042 жыл бұрын

    Respect sir❤️❤️

  • @niroshi5943
    @niroshi59432 жыл бұрын

    sebema veerayo budusaranai devipihitai 🙏🏻

  • @isurukumara2258
    @isurukumara22582 жыл бұрын

    Elama thama 🥰

  • @skusky264
    @skusky2642 жыл бұрын

    😍😍😍 great sacrifice .

  • @sheyonmalinda8146
    @sheyonmalinda81462 жыл бұрын

    තවත් ස්නයිපර් වරුන් ගැන දැනගන්න ආසයි.❤️

  • @ruchirashanaka9636
    @ruchirashanaka96362 жыл бұрын

    තෙරුවන් සරණයි!!!

  • @kushangawesh2664
    @kushangawesh26642 жыл бұрын

    අපේ විරයෝ❤️👍

  • @praweenmax4515
    @praweenmax4515 Жыл бұрын

    සදා ණයාගැති අපි ඔබට 😎

  • @blackforest3823
    @blackforest38232 жыл бұрын

    Tips of the Golden Fence , The Elite Special Boat Squadron of SL Navy.

  • @user-em7ox1pz4z
    @user-em7ox1pz4z3 ай бұрын

    සොයිසා සර් මෙහෙම හරි දකින්න ලැබීමත් සතුටක්

  • @vincesilva1128
    @vincesilva11282 жыл бұрын

    Actually I am addicted to these heroic stories. 🇺🇸🇱🇰

  • @nethu....3359
    @nethu....33592 жыл бұрын

    ඔව් අයියේ ඕනි අනිවාරෙන් එකක් ❣️

  • @sankalasantha1160
    @sankalasantha11602 жыл бұрын

    Super 😍😍💕💕💕

  • @pamurarawisara5993
    @pamurarawisara59932 жыл бұрын

    සුපිරි.... අපේ ස්කෝලෙ චරිතයක්.💕❤️

  • @madhushiwickramasekara
    @madhushiwickramasekara2 жыл бұрын

    💐🙏

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe24982 жыл бұрын

    ඔබට බුදු සරණයි

  • @sunildissanayaka4542
    @sunildissanayaka45422 жыл бұрын

    අදත් ❤️🎖️️

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg2 жыл бұрын

    Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤

  • @asankasadaruwan5861
    @asankasadaruwan58612 жыл бұрын

    Sanjiwa aiye l.t.t hitapu kenek ekka wedasata satahanak ona

  • @shashithheshan3990
    @shashithheshan39902 жыл бұрын

    Notification එක එනකන් බලන් උන්නෙ ❤❤

  • @dilumrasanjana1559

    @dilumrasanjana1559

    2 жыл бұрын

    Sirawatama

  • @khanthipaloaustralia6878
    @khanthipaloaustralia68782 жыл бұрын

    අනිත් 3 දෙනාට වීර වික්‍රම විභූෂණය ලැබුණා

  • @prasannajayalath4623

    @prasannajayalath4623

    2 жыл бұрын

    RwP

  • @khanthipaloaustralia6878

    @khanthipaloaustralia6878

    2 жыл бұрын

    @@prasannajayalath4623 ඔයා navy ද? ලිපියක තිබ්බෙනං වීර වික්‍රම කියලා?

  • @Black33369

    @Black33369

    9 ай бұрын

    ​@@khanthipaloaustralia6878Naha sago Mulu navy ekatama Thiyenne Parama weera wibushana Medals 2i , Ekak SBS eke Sir kenek hitiya Dissanayaka kiyala Nagarkovil battle eke maruna eya eyata ekai anith kena kawda kiyalanam hariyatama mathaka na

  • @isurupradeep8204
    @isurupradeep82042 жыл бұрын

    ඔන්න 2min යද්දි ආවෝ

  • @vlogs8010
    @vlogs80102 жыл бұрын

    ඔබට තුති දැන් ගෝට පිස්ස එලවන්න පෙලගැහෙමු අනාගතය වෙනුවෙන් ✊✊✊

  • @youwe5

    @youwe5

    Жыл бұрын

    hane gono

  • @chamara_bandara9999
    @chamara_bandara99992 жыл бұрын

    යකේක්❤️

  • @imananjana430
    @imananjana4302 жыл бұрын

    ❤❤❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Жыл бұрын

    තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️❤️❤️සංජීව මල්ලි ඔබ‍ටත් ❤️❤️❤️❤️❤️❤️❤️ජයවේවා ❤️❤️❤️❤️❤️❤️

Келесі