සත් බුදු වන්දනාව Sath Budu Wandanawa සත් බුදු පිරිත Sath Budu Piritha Raagha Sri Nirwana Seth Pirith

Ойын-сауық

සත් බුදු වන්දනාව Sath Budu Wandanawa සත් බුදු පිරිත Sath Budu Piritha Raagha Sri Nirwana Seth Pirith
#morapiritha #මෝරපිරිත #sethpirith #piritha #pirith #pirithathunsuthraya #sinhalapirith #Raghaa
සූරිය පිරිත - • මහා බලගතු සූරිය පිරිත ...
මෝර පිරිත - • මෝර පිරිත Mora Piritha...
සත් බුදු වන්දනාව - • සත් බුදු වන්දනාව Sath ...
seth pirith,dharma deshana,pirith suthra,සත් බුදු වන්දනාව,sathbudu wandanawa,sath budu wandanawa,seth pirith (සෙත් පිරිත්),seth pirith sinhala,sathbudu piritha,සත් බුදු පිරිත,Raagha Shrie Nirwana,Raagha Sri Nirwana,raga sri nirwana,sinhala pirith,piritha sinhala,pirith with lyrics,araksha pirith,sathbudu wandanawa mahamevnawa,sathbudu pujawa,sathbudu wandana gatha,sath buduwaru,sath budu pirith sinhala,sathbudu piritha pdf,sathbudu piritha lyrics

Пікірлер: 1 000

  • @anushajayasingha-tz1ko
    @anushajayasingha-tz1ko9 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ මනස පීඩාකාරී තත්වයෙන් අත් මිදේවා. තවද සියලුම ලෝකවාසීන්ගේ දුක්කරදර දුරුවේවා 🙏🙏🙏

  • @jenithajenitha7854
    @jenithajenitha78549 ай бұрын

    සත් බුදු වන්දනාවේ බලයෙන් මාහට ඇති සියලු කරදර ලෙඩ දුක් දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු බුදු සරනයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278Ай бұрын

    සත්බුදු රජාණන්වහන්සේලාගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷 සාදු සාදු සාදු මාගේ ජිවිතය මම බුද්ධ රත්නයට දමිම රත්නයට සංගරත්ණයට පුජා කරමි මෙි විෂ්මයේ පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @user-vj4uu7ke1i
    @user-vj4uu7ke1i9 ай бұрын

    මේ උතුම් පිරිතතේ ආනු භාවයෙන් මාගේ සියළුම අපල දුරු වේවා මානසික පීඩාවන්ද නැති වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 Жыл бұрын

    සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු මගේ බලාපොරොත්තු ඉටුවේවා සම්මා බුදු සරණින් සාදු 🙏🙏🙏🙏 සාදු

  • @BrSujeeva-un8ke
    @BrSujeeva-un8ke5 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @induruwageneela1079
    @induruwageneela1079 Жыл бұрын

    අපෙ බලපොරොත්තු ඉස්ට වෙවා බුදු සරනයි

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼සාධු සාධු සාධු.සියලු බුදුරජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා.

  • @ruwanindika9767

    @ruwanindika9767

    2 ай бұрын

    🙏🙏🙏sadu sadu sadu

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 Жыл бұрын

    මා මෙන් මගේ පවුලේ සැමටද අපට මෙය ශ්‍රවනය කිරීමට ලබා දුන් ඔබතුමාටද ලෝවාසී සියලු දෙනාටම සෙත ශාන්තිය උදා වේවා නිදුක් නිරෝගී වේවා.🙏🙏🙏

  • @sisiraabeyratne6874

    @sisiraabeyratne6874

    Жыл бұрын

    Ow oyatai api sematath seth wewa Sadu Sadu Sadu

  • @msdesilva4698
    @msdesilva4698 Жыл бұрын

    මේ සත්බුදු.වන්දනාවේ සත්‍යානුභාවයෙන් .මටත්.මගේ දරුවන්ටත් .මුණුබුරු මිනිරියන්ටත්. නෑදෑ හිතමිතුරු සැමටත් සෙත සහනය නිරෝගි සුව ලැබේවා....!!!පවුලේ සමගිය තවතවත් වැඩිවේවා...!!! රටටම සහන සැලසේවා......!!! සැමට තෙරුවන් සරණයි. !

  • @keerthilallal7502

    @keerthilallal7502

    4 ай бұрын

    සාදු. සාදු. සාදු.🙏🙏🙏.සත් බුදු රජානන් වහන්සේලාගේ පිහිටෙන් මගෙත්,මගේ දරුවන් ගෙත්,පවුලේ සිටින සියලු දෙනගෙත්,නිවසේ තිබෙන සියලුම දෝෂ දුරු වී සෙත උදා වේවා !🙏🙏🙏 සාදු . සාදු . සාදු

  • @thusyarijamathi7362
    @thusyarijamathi7362 Жыл бұрын

    සත් බුදු වන්දනාවේ මගේ පාදයේ අසනිපය සුව වේවා 🙏🙏🙏🙏🙏

  • @subashiniperera2881
    @subashiniperera28816 ай бұрын

    සත් බුදු වන්දනාව තුළින්, සියළු සත්වයිට යහපතක්ම වේවා! අගහිගකම් දුරු වේවා! ප්‍රශ්න කරදරවලින් මිදෙත්වා!🙏🙏🙏

  • @maddumagefernando8863

    @maddumagefernando8863

    2 ай бұрын

    සියළු සත්වයෝ සුවපත් වෙත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @nadeekadhamayanthi6116
    @nadeekadhamayanthi6116 Жыл бұрын

    සත් බුදු වන්දනාවෙි පිහිට ලැබි මගේ පවුලේ සියලුම දෙනාත් මාද ලෝකවාසි සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා 🙏🙏🙏🙏

  • @nimalsandunsiri4024

    @nimalsandunsiri4024

    Жыл бұрын

    🙏

  • @sisiraabeyratne6874

    @sisiraabeyratne6874

    Жыл бұрын

    Ow oyath apith

  • @anushasrimathi8561
    @anushasrimathi8561 Жыл бұрын

    මේ පිරිතේ ආනූබාවයෙන් මගේ නය ප්‍රශ්න වලට විසදුමක් ලැබේවා 🙏

  • @ramyajayalath9975
    @ramyajayalath9975 Жыл бұрын

    මාගේ ගෙදර ඩයාන් පුතා , සේපාලිකා දියණිය , සිතුසර පුතා , සෙනුලි දියණිය සහ මගේ පවුලේ සියලු දෙනාගේ කරදර බාධක දුරු වි දිනෙන් දින දියුණුව උදාවේවා ....සත් බුදුරජාණන්වහන්සේලාගේ පිහිට ආරක්ෂාවෙන් සිත් පහන් වෙිවා .... මෙි ගෞතම බුද්ධ සාසනයේදිම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වෙිවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anojapiris7078

    @anojapiris7078

    8 ай бұрын

    Sathbudi pirothe balayan mage siyaluma karadara duruweva

  • @maddumagefernando8863
    @maddumagefernando88638 ай бұрын

    2 උතුම් සත්බුදු පිරිතේ ආනුභාව බලයෙන් මටද මාගේ ගෙදර අයටද සියළු රටවැසියන්ටද සියළු ලෝවැසියන්ටද නිදුක් නිරෝගි සුවපත් බාවයෙන් සෙතක් ශාන්තියක්ම උදා වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 Жыл бұрын

    සාදු සාදු සාදු,, සියලුම දෙනාට යහපතක්ම වේවා,, සියලුම කරදර බාධක දුරුවෙවා,, සියලුම බලාපොරොත්තු ඉටු වෙවා,,, මම මධුෂානි කුවේට් සිට

  • @komalravat404
    @komalravat404 Жыл бұрын

    සත්බුදු වන්දනාවේ ආශිර්වාදය සියලුම දෙනාට ලැබේවා,,, ග්‍රහ අපලයන් දුරුවෙවා

  • @pemathilaka12pemathilaka67

    @pemathilaka12pemathilaka67

    9 ай бұрын

    මේ සත්බුදු වන්දනා අසිර්වද යන් මගේ පව්ලේ අයට ද මට ද සියළුම ම දනටට් අපල දුරු vawa

  • @maddumagefernando8863

    @maddumagefernando8863

    2 ай бұрын

    සෙතක් ශාන්තියක්ම වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @chamaraamararathne6913
    @chamaraamararathne691311 ай бұрын

    සාධු සාධු සාධු!!! 🙏🙏🙏

  • @somarathnananayakkara9697
    @somarathnananayakkara9697 Жыл бұрын

    සියලු.සත්වයො.නිදුක්..වෙවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rinozashashika7082
    @rinozashashika7082 Жыл бұрын

    මේ පිරිත් බලෙන් මනසික පිඩා දුරුවේවා 🙏🙏🙏

  • @maddumagefernando8863

    @maddumagefernando8863

    2 ай бұрын

    කාය චිත්ත පීඩා දුරුවේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando886310 ай бұрын

    උතුම් සත්බුදු පිරිතේ ආනුභාව බලයෙන් මටද මාගේ ගෙදර අයටද සියළු රට වැසියන්ටද සියළු ලෝවැසි සැමටද සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා !!! සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගි දීර්ඝායු සම්පත්තියම වේවා !!! තෙරුවන් සරණයි !!!🙏🙏🙏💐💐💐❤️❤️❤️

  • @isurimaheema7485
    @isurimaheema7485 Жыл бұрын

    මෙම සත්බුදු වන්දනාවේ බලයෙන් මගේ සියලු ප්‍රශ්න කරදර අපල නැතිකර පවුලේ සියලු දෙනාගේත් මාගේත් සියලු බලාපොරොත්තු ප්රාර්තනා කරන සියලු දේද ඉශ්ඨ වේවා !

  • @shenalipanditha5440
    @shenalipanditha5440 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏🙏මාගේ සියලු බලාපොරොත්තු ඉටු වී ජීවිතය සාර්ථක වේවා !🙏🙏🙏

  • @shihanpriyadarshana2hero937

    @shihanpriyadarshana2hero937

    Жыл бұрын

    සාදු සාදු සාදු අපගෙ සියලු පුර්තනා ඉටුවෙවාාාා

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    🙏🌹🙏🌹🌹🙏🌹🌹 සත් බුදු 👌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏 වන්දනාවෙ 🙏🌹🙏🌹🙏🌹🙏 බලයෙන් මගේ රටට 🙏🌹🙏🌹🙏🌹🙏🙏 අති වී 🙏🌹🙏👌🙏🌹🙏🌹 අති 🙏🌹🙏🌹🙏🌹👌 සියලු 🌹🙏🌹🙏🌹🙏🌹👌 කදර 🌹🙏🌹🌹🙏🌹🙏 බාදක 👌🌹🙏🌹🌹🙏 දුරු 🙏🌹🙏🌹 වී 👌🌹🙏🌹🙏🌹 සියලු 👌🌹🌹🙏🌹🙏🙏🌹 ලක්‌ 🌹🙏🌹🙏🌹🙏🌹👌 වාසි සැමට 🌹🙏🌹🙏🌹🙏🙏 සෙතක් 🙏🌹🙏🌹🙏 වේවා 🙏🌹🙏🌹 සන්තියක් උදා වේවා 🌹🙏🌹🌹🙏🌹 උතුම් බුදු වරුන් ගේ සරණයි 🌹🙏🌹🌹🌹🌹🙏🙏 සාදු සාදු

  • @mangalagunawardana4504
    @mangalagunawardana450411 ай бұрын

    මාගේ පවුලේ මෙන්ම සියලු දනගේ සුපිරිසිදු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ද වේවා ......

  • @thanujaniroshani2246
    @thanujaniroshani2246 Жыл бұрын

    මගේ පවුලේ සියලුම දෙනාගේ අපල දුරුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 Жыл бұрын

    මෙි පිරිතේ ආනුභාවයෙන් මටත් ,පවුලේ සියලු දෙනාටමත් ,රටෙහි සියලු දෙනාටමත් ,ලෝකකයේ සියලු දෙනාටමත් යහපතක්ම වෙිවා 🙏🙏🙏

  • @AsithaSudesh
    @AsithaSudesh Жыл бұрын

    මගේ බුදු පියානනී මාහට පිහිට වෙන්න .මාගේ අත මිට මිල මුදල් වලින් පුරවලා දෙන්න මගේ බුදු පියානෙනී.ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය මාහට ලබා දෙන්න බුදු පියානනී සාදූ සාදූ සාදූ බුදු සරනයි 🙏🙏🙏❤️

  • @danikakuamri1355
    @danikakuamri135510 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගෙ සියලු බාදක දුරු වේවා 🙏🙏🙏🙏🙏

  • @FortCrazyJump
    @FortCrazyJump10 ай бұрын

    මේ පිරිත් බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏

  • @user-ju4gx1ll2v
    @user-ju4gx1ll2v Жыл бұрын

    මෙම පිරිතේ ආනුභාවයෙන් මාගේ ප්‍රශ්න විසදෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ridmiperera9320
    @ridmiperera9320 Жыл бұрын

    අපේ පවුලේ සියළු කරදර දුරැවෙිවා

  • @lahirueranga3994
    @lahirueranga3994 Жыл бұрын

    මේ පිරිත් බලෙන් මාගේ බලාපොරොත්තු ඉටු වේවා!!!🙏🙏🙏

  • @ChandraChandra-uq4oz
    @ChandraChandra-uq4oz Жыл бұрын

    උතුම් සත්ඛුදු වරුන්ගේ ඛලයෙන් මට රැකියාවක් ලැබේවා සාධු සාධු සාධු..

  • @nandasudarshani81
    @nandasudarshani81 Жыл бұрын

    මේ සත්බුදු වන්දනාවේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉෂ්ඨ වේවා

  • @damai4603
    @damai4603 Жыл бұрын

    සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙවා 🙏🙏🙏

  • @mangalikarajapaksha9175
    @mangalikarajapaksha9175 Жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando88638 ай бұрын

    3 සාදු සාදු සාදු🙏🙏🙏 මේ පිරිතේ ආනුභාවයෙන් මාද පවුලේ සියළු දෙනාද ඇතුළු ලෝකවාසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් බාවයට පත්වේවා සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @gigipower5510
    @gigipower5510 Жыл бұрын

    අපි අසරණ වෙලා බුදු පියානනී

  • @AsithaSudesh
    @AsithaSudesh Жыл бұрын

    බුදු සරනයි මේ උතුම් පිරිතේ මහානුබාවයෙන් මාහට කෝටියක ලොතරැයි දිනුමක් ලබා ගැනීමට පිහිට ආශිර්වාදය ලැබේවා සාදූ සාදූ සාදූ බුදු සරනයි මගේ බුදු පියානන් වහන්ස මාගේ දුකට පිහිට වෙන්න සාදූ සාදූ සාදූ බුදු සරනයි 🙏🙏🙏❤️

  • @nimalsandunsiri4024

    @nimalsandunsiri4024

    Жыл бұрын

    එසෙම වෙවා.

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 Жыл бұрын

    සත් බුදු වන්දනාව බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු

  • @virajnalaka2533
    @virajnalaka2533 Жыл бұрын

    සාදු සාදු සාදු. මගේ නමස්කාර ය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @snsuriyaarachchi4117
    @snsuriyaarachchi4117 Жыл бұрын

    මේ පිරිත් බලෙන් මගේ සියලු කරදර දුරු වේවා♥️♥️♥️ හැම දෙනාම නිදුක් වේවා♥️♥️♥️ නීරෝගි වේවා♥️♥️♥️ සුව් පත් වේවා♥️♥️♥️ 🙏🙏🙏

  • @sandyakumari4101
    @sandyakumari4101 Жыл бұрын

    මගේ ලෙඩ දුක් දුරුවී නිදුක් නිරොගි වෙත්වා සියලු පැතුම් ඉටු වේවා සාදූ සාදූ සාදූ

  • @thesarahettiarachchi6702
    @thesarahettiarachchi670211 ай бұрын

    මේ උතුම් පිරිත් බලයෙන් මට සෙතක් ශාන්තියක්ම යහපතක් වේවා !!! ලෝකවාසී සියලුම දෙනාට යහපතක් වේවා !!!

  • @user-vr1nw7iv7q

    @user-vr1nw7iv7q

    7 ай бұрын

    9fafa9f9t😊😊😊😊

  • @santhialwis3755
    @santhialwis3755 Жыл бұрын

    මේ පිරිතේ ආනුබාවයෙන් මට සුවයම ලැබේවා.පූජණිය දේශනා කරන ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි තිර ජීවයම සැලසේවා...🙏🙏🙏තෙරුවන් සරනයි ...!!!!

  • @pemathilaka12pemathilaka67

    @pemathilaka12pemathilaka67

    Жыл бұрын

    මගේ පව්ලේ සියලු අයටට් මටද පිරිත් බලයන් සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @rasangianuruddika9958

    @rasangianuruddika9958

    11 ай бұрын

    Mage karadara duru wewa...sadu sadu....

  • @amitsumana1214
    @amitsumana1214 Жыл бұрын

    මේ පිරිතේ අානුභාවයෙන් මාගේ සියලු රාේග සුව වේවා 🙏🙏🙏🙏🌼🌼🌼

  • @tarushiayesha6890
    @tarushiayesha6890 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @user-lx9jr2pv4g
    @user-lx9jr2pv4g9 ай бұрын

    මේ පිරිතේ ආනුබාවයෙන් මගේ මහත්තයාට ආශිර්වාදයක් වේවා

  • @taruahinsa1967
    @taruahinsa1967 Жыл бұрын

    ❤🙏❤සාදු සාදු සාදු

  • @thusharihandagama5907
    @thusharihandagama5907 Жыл бұрын

    මෙි සත් බුදු වන්දනාවෙි පිහිටෙන් මගේ පවුල් ජිවිතේ ආරක්ෂා වෙිවා..🙏🙏🙏

  • @sampathkrishantha3869
    @sampathkrishantha3869 Жыл бұрын

    මෙම පිරිතෙහි අනු බාව බලයෙන් මාගේ සියලුම අපල දුරු වෙවා 🙏🙏🙏

  • @ireshamadhu5663
    @ireshamadhu5663 Жыл бұрын

    සත් බුදු වන්දනාවේ බලයෙන් සියලුම කරදර දුරුවෙිවා සියලුදෙනා නිරෝගි වෙිවා🙏🙏🙏 බුදුසරණයි ❤️

  • @lalithkumara9373
    @lalithkumara9373 Жыл бұрын

    තෙරුවන් සරණයි ලොක වාසි සැමටම යහපතක්ම වේවා

  • @sshanthini3603
    @sshanthini3603 Жыл бұрын

    සියලු දෙනාගෙ මානසික පිඩා ගහ අපල දුරු වෙවා බුදු සරනයි

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k Жыл бұрын

    තෙරැවන්සරණයි!!!......

  • @maddumagefernando8863
    @maddumagefernando88638 ай бұрын

    4 සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සත්බුදු පිරිත ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් රෝග බිය බාධක විපත් කම්කටොලු දුරුව සෙතක් ශාන්තියක් යහපතක් සැලසේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණින් සැමට උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @user-oi2bm9zi4o
    @user-oi2bm9zi4o Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Жыл бұрын

    හිතට හරිම සහනයක් දැනුනා.🙏🙏🙏🌺🌺💐🌻🌼🌷🌸🌻🌺💐🌼🌷

  • @user-qs6zk5ei7w
    @user-qs6zk5ei7w Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් ඔබ සියලුදෙනාගේ සිතුම් පැතුම් ඉටුවේවා!!!!🙏🙏🙏🙏❤️

  • @sudeshmayadunna664
    @sudeshmayadunna6649 ай бұрын

    සාධූ සාධූ සාධූ මෙම පිරිත් දේෂනාවේ බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝක වාසී සියළුම දෙනාටත් සතා සිව්පාවටත් සුභම සුභ රාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සුභම සුභ සාර්ථකවත් දිනයක්ම වේවා•. ❤❤❤ සාධූ සාධූ සාධූ

  • @rrammika4210
    @rrammika4210 Жыл бұрын

    මෙම sathbudu වන්දනා ve අනුභවයෙන් mata th mage පවුලේ සියලු දෙනාට sanasima ලැබේවා බුදුසරණ i

  • @tharangadilhani5429
    @tharangadilhani5429 Жыл бұрын

    අපේ සියලුම අපල දුරු වේවා මානසික සුවය ලැබේවා 🙏🙏

  • @imashi6989
    @imashi6989 Жыл бұрын

    මේ පිරිතේ aanubhaavayen මගේ අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව කරගෙන යාමට මට හැකි වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anomajayalath246
    @anomajayalath246 Жыл бұрын

    🙏🙏🙏❤❤❤🌷🌷🌷 නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි

  • @chandiuduwara2780
    @chandiuduwara2780 Жыл бұрын

    මේ පිරිතේ ආශීර්වාදය ලැබී මගේ බලාපොරොත්තු ඉටුවේවා !!🙏🙏🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 Жыл бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺

  • @hmrenuka2287
    @hmrenuka2287 Жыл бұрын

    මේ පිරිත් බලයෙන් මගෙ සියළුම ලෙඩ රෝග දුක් කරදර සියළුම ලොවසියන්ටද සෙතක් ශාන්තියක්ම වේවා සියළු සත්වයෝ සුවපත් වෙත්වා සාධූ 🙏සාධූ 🙏සාධූ 🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @kasunpramodya5993
    @kasunpramodya59935 ай бұрын

    සියලු සත්වයෝ නිදුක්වෙත්වා ! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!

  • @tikiriyaduranishani2484
    @tikiriyaduranishani2484 Жыл бұрын

    මේ පිරිත් බලෙන් මගෙ අාපල කරදර දුරින් බුතවේවා මගෙ හැම දෙම සාර්තක වේවා සාදු සාදු සාදු

  • @santhialwis3755
    @santhialwis3755 Жыл бұрын

    සාදු🌷සාදු🌷සාදු🌷 මගේ පුතාගේ බලාපොරොත්තු ඉටුවේවා ...!!""

  • @NadinimanikkugeNadini-nh5rl
    @NadinimanikkugeNadini-nh5rl11 ай бұрын

    සාදු සාදු සාදු. මෙම සත් බුදු වන්දනා බලයෙන් මගේ දරුදෙන්නාගෙත් මගෙත් මගෙ දෙමාපියන්ගෙත් සියලුම ග්‍රහ අපල කායික මානසික සියලුම දෝෂ දුරුවේවා. 🙏🙏🙏🙏🙏

  • @roshankavinga1499
    @roshankavinga1499 Жыл бұрын

    සත් බුද්ධ වන්දනාව පිරිත ආනුභාවයෙන් මාගේ සියලුම කරදර අපල උපද්‍රව දුරැ වේවා...සැමටම සෙත් වේවා.....

  • @MrDishee
    @MrDishee Жыл бұрын

    මේ පිං මට නිවන් පිණිසම හේතු වාසනා වේවා 🙏🙏🙏 නිවන් දක්නා ජාති දක්වා බෞද්ධයකුම වී ඉපදේවා 🙏🙏🙏

  • @wbsujithpriyankara687

    @wbsujithpriyankara687

    Жыл бұрын

    Eya esema.wewa.sadu sadu sadu

  • @devikaweerawarna3322
    @devikaweerawarna3322 Жыл бұрын

    උදේ හවස මේ පිරිත් අහනවා අපි ඒ පිරිත් වල බලයෙන් මට ,මගේ දරුවෝ දෙන්නා ස්වාමීයා ඒ වගේ අසල් වාසී, ගම් වාසී ,රට වාසී , ලෝක වාසී නෑදෑ හිත මිතුරන් හැමෝටම සෙත් වේවා තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏

  • @user-mo5qc4ne9l
    @user-mo5qc4ne9l9 ай бұрын

    සත් බුදුන් බලයේන් මගේ දරුවන් සියලු දෙනාටම ලෙස දුක් කරදර බාධා දුරු වෙවා සියලුම දෙනා ලොව සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thamaranilmini997
    @thamaranilmini997 Жыл бұрын

    සත් බුදු වන්දනාවේ බලයෙන් සියලු කරදර දුරු වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා මටත් පවුලේ අයටත් ලෝක වැසි සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kalyaniherat876
    @kalyaniherat876 Жыл бұрын

    මේ පිරිතේ ආනුබාවයෙන් මගේත් .මගේ දරුවනගේත් .ලෝවාසි සියලුම දෙනාගේත් සියලු දුක් කරදර දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chamilakumuduni3793
    @chamilakumuduni3793 Жыл бұрын

    මේ පිරිතේ ආනුභාවයෙනුත් මාගේ නිවස ඉක්මනින් විකිණීමට සහ සියලු ණාය වලින් ඉක්මනින් නිදහස් වීමට ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

  • @sisiraabeyratne6874

    @sisiraabeyratne6874

    Жыл бұрын

    Oyata ikmanin salli lebewa.niwasa th lebewa. Duk karadara niwewa.

  • @preethikadhilrukshipeiris6575
    @preethikadhilrukshipeiris65759 ай бұрын

    සත් බුදු වන්දනාවෙන් අපිට නිවසක් ලැබෙවා සාදු සාදු සාදු!!!!!!🙏🙏🙏🙏

  • @samanalipahandiya8651
    @samanalipahandiya8651 Жыл бұрын

    සාදු සාදු සාදු මේ පිරිතේ ආනුබාවයෙන් මටත් මේය අසන සියළුම දෙනාටම යහපතක්ම වේවා තෙරුවන් සරණයි 🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @gamagedammika3157
    @gamagedammika31576 ай бұрын

    🙏🙏🙏🌹🙏🙏🙏

  • @chulaniranawana2825
    @chulaniranawana28259 ай бұрын

    මේ උතුම් සත්බුදුන්ගේ පිහිටෙන්.. අප වෙතට නිවසක් ලැබේවා.. දියණියන් වෙතට ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා... තෙරුවන් සරණයි 🙏🙏

  • @SDMusic197
    @SDMusic197 Жыл бұрын

    මේ සත්බුදු වන්දනාවේ ආනුබාවයෙන් අපි හැමෝටම යහපතක් වේවා ගරු ස්වාමීන් වහන්සේ ඇතුලු කාර්ය මඩුල්ලටත් බෙහෙවින්ම පින් තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏

  • @hemasirikulasekara
    @hemasirikulasekara Жыл бұрын

    May the trible gem bless you

  • @ZooTv1
    @ZooTv1 Жыл бұрын

    සූරිය පිරිත - kzread.info/dash/bejne/maaFxbFupNOrg7Q.html මෝර පිරිත - kzread.info/dash/bejne/oZ6Dsaaeca3cqNI.html සත් බුදු වන්දනාව - kzread.info/dash/bejne/kYV4ucFxgtHapJM.html

  • @kanthiabeyawardane-to8iv
    @kanthiabeyawardane-to8ivКүн бұрын

    මෙම උතුම් සත්බුදු වන්දනාව මගෙ හා මගෙ දුවගෙන සියලු පවුලට හා මගෙ පුතා ගෙ දරුපවුල ටම මෙ අනූහසින් නිදුක් නීරෝගී භාවය හා ජය ජයම වෙවා දීර්ඝ ආයුෂ ලැබෙවා.

  • @anupaindrajith827
    @anupaindrajith8279 ай бұрын

    මේ උතුම් වූ පිරිත් බලයෙන් මගෙ සියලු ණය බරින් ඉක්මනින් නිදහස් වේවා !!!

  • @anomajayalath246
    @anomajayalath246 Жыл бұрын

    🙏🙏🙏❤🌷🌷🌷

  • @sheemee4347
    @sheemee4347 Жыл бұрын

    සත්බුදු වන්දනාව බලයෙන් ආනුබාවයෙන් සිරිමා මල්කාන්තිගේ ඒරාශ්ඨක අපල දුරැ වෙිිවා ,දරැවන්ගේ අපල දුරැවිි සෙතක් යහපතක් වෙිිවා ,සියලු සත්වයෝ නිදුක් වෙිිවා නිරෝගි වෙිිවා ,...සාදු ..සාදු ..

  • @induthilakarathna1907
    @induthilakarathna1907 Жыл бұрын

    උතුම් සත්බුදු වන්දනාව ආශීර්වාදයානුභවයෙන් මගෙ සියලු යහපත් පැතුම් ඉටු වෙවා සාදූ සාදූ සාදූ

  • @NiroshaDisanayaka-iy4qq
    @NiroshaDisanayaka-iy4qq14 күн бұрын

    නිදුක් වෙත්වා

  • @user-rr1qs2wg1r
    @user-rr1qs2wg1r11 ай бұрын

    සත් බුදු ගුණ බල ම්හිමයෙන් මගෙ විදෙස් ගමන සර්තක වෙවා යන එනකොට ඔබවහන්සෙ මගෙ පුතා රකෙත්වා සියලුම අපල උවදුරු දුරු වෙවා !!!!

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e6 ай бұрын

    සාදුසාදු සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලු බුදුරජාණන් වහන්සෙලාට මාගේ නමස්කාරය වේවා සාදුසාදු සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @user-rr1qs2wg1r
    @user-rr1qs2wg1r11 ай бұрын

    මෙම පිරිතෙ අනුබවෙන් මගෙ සියලුම අපල උවදුරු දුරු වෙවා යන එන ගමන බිමන සෘව්ප්කර්‍යෙන් සර්තක වෙවා කිසිම කරදරයක් බදවක් නතිව මගෙ විදෙස් ගමන සර්තක වෙවා !!!!!සදු සදු සදු

  • @SDMusic197
    @SDMusic197 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @chandaneigalgana9443
    @chandaneigalgana9443 Жыл бұрын

    මේ සත් බුදු වන්දවේ බලයෙන්. මාගේ දියණිය හිරුනි ගේ සියලු අපල දුරු වී. යහපතක්ම වේවා

Келесі