Sanath Show : Playersලා ලැජ්ජා වෙන්න ඕනේ පාරට බහින්න| බෝලෙකට හතරක් ගහනකම් Bowler Unplayable තමයි

Спорт

#cricket #newswire #sanathjayasuriya #worldcup #AzzamAmeen

Пікірлер: 1 400

  • @neranjaniddamalgoda
    @neranjaniddamalgoda8 ай бұрын

    අපි මුලින් ගැහුවනම් ඉන්දියාවෙ එකෙක්ටවත් ලකුනු 50ගහන්න බැරිවෙනව....මොකද අපි සේරම එකතුවෙලා ඒත් 50ගහන්නෙ..😂😂😂

  • @nimnaada

    @nimnaada

    8 ай бұрын

    ප්ව් යකෝ අරුන් නැහීගෙන 350+ ගැහුවා..😂😂😂 එච්චර මොකටද..100ක් ගැහුවනම් හොදටම ඇති උන්ට මැච් එක දිනන්න..😂😂

  • @ranjulajeewandara5223

    @ranjulajeewandara5223

    8 ай бұрын

    😅😅😂

  • @asanthachathuranga6805

    @asanthachathuranga6805

    8 ай бұрын

    මටත් හිතුනා 😊

  • @smhs3313

    @smhs3313

    8 ай бұрын

    😀😀සහතික ඇත්ත .

  • @chintoki

    @chintoki

    8 ай бұрын

    Wasted everyone's time too.

  • @janakasaman5333
    @janakasaman53338 ай бұрын

    හෙට තරගයක් තිබ්බත් සනත් අයියා ගහනවා ඒ තරම් රටට ආදරේයි.❤😢

  • @tharushanayana6637

    @tharushanayana6637

    8 ай бұрын

    Aniwa

  • @tharushanayana6637

    @tharushanayana6637

    8 ай бұрын

    E wage players kenek aya apit nh

  • @gbawijesekara1702

    @gbawijesekara1702

    8 ай бұрын

    අනීවාර්යෙන්.අදටත් සතුටු වෙන්නෙ ඒවා සිහිපත් කරලා.කණගාටූයී.

  • @ST-kk7ou
    @ST-kk7ou8 ай бұрын

    මුංගෙ ඇග‍වල්වල alcohol ප්‍රමාණය හොදටම වැඩී. ඒක තමයි මුංගෙ fitness නැත්තෙ. අනිත් එක මුං fun ගන්න ආපු කට්ටිය, උංට cricket ගහන්න නෙමෙ ඕනෙ. අපේ සම්පූර්ණ staff එක අයින් කරලා වෙන ලංකාවෙ සෙට් එකක් දාන්න ඕනෙ. මුංට කුණුහරපයක් දෙකක් කියලා බනින් පුළුවන් සනත් අයියලා වගෙ අය staff එකට එන්න ඕනෙ..නැත්නම් මේක ගොඩගන්න බෑ..

  • @sahanr27

    @sahanr27

    8 ай бұрын

    අනීවා hand and eye coordination 0. බොන්නයි , බඩු ගහන්නයි , pubg ගහන්නයි තමයි ලොන්තයොන්ට පුලුවන්

  • @vinithadesilva4333
    @vinithadesilva43338 ай бұрын

    ඇඩෙනවා සනත් අයියේ.මොකද අපේ රටේ ආගමක් වගේ අදහපු මේක.සනත් අයියේ සාජා වල ඔයා 189ක් ගහපු දවසේ කාලකන්ණි ඉන්දියාව 54ට ඇරලා අපි එදා සතුටක් වින්දා.අද ඒකට අනිත් පැත්තෙ පවු.අකමැතියි ඉන්දියාවට හැමදාම

  • @shuhailahamed3375

    @shuhailahamed3375

    8 ай бұрын

    කෝච්චියට බෙල්ල තියපන් ලොන්තයො 😊

  • @kushanrathnayake6710

    @kushanrathnayake6710

    8 ай бұрын

    ලංකාව ලොන්ත සිරාලාගෙ වැඩ වලට ඉන්දියාවෙ ක්‍රිකට් පලි නෑනෙ.

  • @user-vm5jb8db2q

    @user-vm5jb8db2q

    8 ай бұрын

    🇱🇰💩

  • @thiliprabhath7119
    @thiliprabhath71198 ай бұрын

    සනත් ජයසූරිය, ඔබ තුමන්ලා ඉස්සර ගහපු මැච් බලල විතරයි අදටත් සතුටුවෙන්න පුලුවන්. ඒ,ඉස්සර මොරාල් එක දැන් ඉන්න එවුන් කද්දි හිතේ අමාරුයි. ගොඩාක් ඉස්තූතී Legend ඉස්සර අපේ ක්‍රිකට් ලස්සන කරාට.🙏

  • @Dan-acadamy

    @Dan-acadamy

    8 ай бұрын

    👍

  • @priyanthakumara463

    @priyanthakumara463

    8 ай бұрын

  • @roshanchandrasekara8205

    @roshanchandrasekara8205

    8 ай бұрын

    ඔයාලා ඉන්දියාවට රෙද්ද රෙවෙන්න ගහපු නිසා, ඉන්දියාවේ හොදම පූසාරිලා එකතුවෙලා කොඩිවිනයක් කරලා

  • @n.n.8402
    @n.n.84028 ай бұрын

    සනත් මහත්තයෝ.ඔයාත් ඉදිරිපත් වෙලා තේරීම් කමිටුව ගෙදර යවන්න ඕනේ.ලජ්ජයි

  • @SandyaKumuduni-in2lv

    @SandyaKumuduni-in2lv

    8 ай бұрын

    👍

  • @udayadesilvadesilva4242

    @udayadesilvadesilva4242

    8 ай бұрын

    තේරීම් කමිටුව වගේ තමා පාර්ලිමේන්තුවත් මුන් දෙගොල්ල ම ගෙදර යා යුතුය .මේක හරි විදියට වෙනස් කරමු රනිල් රාජපක්ෂලා ත් පන්නා දමමු 😊

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    8 ай бұрын

    ​@@udayadesilvadesilva4242කුණු ජෙප්පන්ට රට භාර දෙමු ද 😂?

  • @user-my1vg9hf5z

    @user-my1vg9hf5z

    8 ай бұрын

    Lechchai aiyaaaa.... To be a sri Lankan... Please do something... Somebody Lift up our cricket....

  • @vinithadesilva4333

    @vinithadesilva4333

    8 ай бұрын

    අනිවාර්යයෙන් ❤

  • @SandyaKumuduni-in2lv
    @SandyaKumuduni-in2lv8 ай бұрын

    මෙයාලව හදන්න එකම ක්‍රමයයි තියෙන්නේ ඉන්දියාවේ වගේ මැච් පැරදිච්ච ගමන් ගෙවල් වලට ගිනි තිබ්බනං මෙයාල ලස්සනට හැදෙනවා 👍🙏

  • @jagathkuruppu9556

    @jagathkuruppu9556

    8 ай бұрын

    ඒව කරන්න හිතන්නවත් එපා .

  • @akash_Isnt-normal

    @akash_Isnt-normal

    8 ай бұрын

    ඊයා බං. ලැජ්ජා වෙයං ඔය වගේ කතා කියන්ඩ එපා ගෝත්‍රිකයො වගේ.😡

  • @renuadikari694
    @renuadikari6948 ай бұрын

    අපි ලංකාවෙන් පිට ඉන්නෙ ඇත්තටම අපි අන්ත අසරණයි මෙහෙ ඉන්න මිනිස්සු කියන කතා වලට..😢😢😢😢

  • @nt.ranaweera
    @nt.ranaweera8 ай бұрын

    ඇයි අපි මෙච්චර අවාසනාවන්ත මේවා දකින්න 😖😢 .මොනවා කරන්න ද .කමක් නෑ බොහොම ස්තුතියි සනා අපේ පොඩි කාලේ ලස්සන කරාට. ❤

  • @amilagayan5287

    @amilagayan5287

    8 ай бұрын

    ක්‍රිකට් බෝඩ් එක සහ ක්‍රීඩකයෝ පුහුණුකරුවෝ වහම ඉල්ලා අස්වෙයල්ලා නැත්නම් ජනතාව ඇවිත් උඹලට හොඳට සලකලා එළියට දානකන් හිටපල්ලා එච්චරයි

  • @amilagayan5287

    @amilagayan5287

    8 ай бұрын

    ක්‍රිකට් බෝඩ් එක සහ ක්‍රීඩකයෝ පුහුණුකරුවෝ වහම ඉල්ලා අස්වෙයල්ලා නැත්නම් ජනතාව ඇවිත් උඹලට හොඳට සලකලා එළියට දානකන් හිටපල්ලා එච්චරයි

  • @amilagayan5287

    @amilagayan5287

    8 ай бұрын

    ක්‍රිකට් බෝඩ් එක සහ ක්‍රීඩකයෝ පුහුණුකරුවෝ වහම ඉල්ලා අස්වෙයල්ලා නැත්නම් ජනතාව ඇවිත් උඹලට හොඳට සලකලා එළියට දානකන් හිටපල්ලා එච්චරයි

  • @vidunmathotage6797

    @vidunmathotage6797

    8 ай бұрын

    oylage podi kale hari lassana una ne 😖

  • @artisticfreedom8702
    @artisticfreedom87028 ай бұрын

    මේ ක්‍රීඩකයන්ට දඬුවමක් දෙන්න ඕන, එ අයට හැම පහසුකමක්ම දීලත් පැරදුණත් මෙහෙමෙ ජරාම විදිහට පැරදුණම වැඩක් තියනවද, ඔවුන්ට ගෙවන මුදල් වලින් match පැරදුණම මුදල් අඩුකරන්න ඕනැ, පෙන්වන දක්ෂතාවය මත ගෙවීම් කළයුතුයි, රටේ ගෞරවය තියා ක්‍රීඩකයන්ගේ ගෞරවයවත් රැකගත්තෙ නෑ

  • @anjana6207

    @anjana6207

    8 ай бұрын

    Cricket bord aka athakota

  • @sujeewapriyanthi9247

    @sujeewapriyanthi9247

    8 ай бұрын

    Ow eka aththa..meyala mona kalath salli labenawane.rate gawrawaya gana hithanna na.neethi genna ona.danduwama k labennama ona..erh ewa heena wage......

  • @relaxingnaturecounds

    @relaxingnaturecounds

    8 ай бұрын

    ලකුණු ගානට විකට් වලට සහ කැච් වලට පමණක් මුදල් ගෙවන්න. අත අරින කැච් වලට , බිංදු වලට මුදල් අඩුකරන්න ඕනේ. මේ මැච් එකේ චරිත් අත ඇරපු කැච් එක පරාජයට ඉන්දියා ලොකු score එකට හේතුවයි. ඒ නිසා ලොකු දඩයක් දෙන්නම ඕනෙ. මැතිව්ස්ව ගෙනාවෙ experiece bowler කියලනේ. ඒ වුනාට ලෙඩා බෝල් කරේ ඕවර් තුනයි. ඒ හින්දා සත පහක් ගෙවන්න එපා ඒ ලෙඩාට.

  • @user-gv5ef5po3i

    @user-gv5ef5po3i

    8 ай бұрын

    දඩුවම් දීල නිකං පොඩි උන්ට වගේ උන්ව හදන්ඩ බෑනෙ උන්ගෙ කැපවීමක් නතුව. මවුන් අය්න් කරල ලංකා ක්‍රිකට් මුල ඉදං හදන්ඩ ඕන

  • @minura1

    @minura1

    8 ай бұрын

    Danna huttak kiywpn ubtghnne

  • @sandunillangasinghe3119
    @sandunillangasinghe31198 ай бұрын

    K.Mendis: ඉන්දීයාව විශාල කරදරයක් වුනානේ D.Shanaka: පුදුමයිනේ

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara15508 ай бұрын

    අපේ ක්‍රීඩකයෝ ඉස්සරත් අඩුවට අවුට් වෙලා තියෙනවා.ඒත් හරිම කලාතුරකින් තමා ඔහොම අඩුවට යන්නෙ.ඒත් මේ පාර අපි 100ට අඩුවෙන් යන්නේ මේ අවුරුද්දේ 4 වෙනි වතාවට.ඉස්සර මෙහෙම ගියාම යටින් මොකෙක් හරි එකෙක් ඇවිල්ලා ගහනවා.මේවා බලද්දි පට්ට දුකයි

  • @aselalokue9608
    @aselalokue96088 ай бұрын

    මුරලි කියපු දේ හරි ..ලංකාවේ ක්‍රීකට් හදන්න බැහැ

  • @LOVERSOFCRICKET23

    @LOVERSOFCRICKET23

    8 ай бұрын

    Hadanna piyawarak ganna oni

  • @Nimeshumayangana

    @Nimeshumayangana

    8 ай бұрын

    අනිවාරෙන් මේක හදන්න බෑ

  • @SLPCLK

    @SLPCLK

    8 ай бұрын

    cricket ekama aye refresh karala ganna one lokkonwa elawala

  • @noshenlakman71

    @noshenlakman71

    8 ай бұрын

    ක්‍රිකට් බෝඩ් එක ගැන කිව්වේ මුරලි

  • @dilshantharindu4561

    @dilshantharindu4561

    8 ай бұрын

    ඔව් බන් මෙක හදන්න බැහැ..

  • @funnytimes3725
    @funnytimes37258 ай бұрын

    Uncle Percy is lucky not to witness 300+ defeat by SL against IND. Actually, I'm very sad about the initial situation of SL cricket team. Players have talent but they don't know how to hold their nerves in extremely pressure situations. They need a good off ground environment in order to address this issue. That environment must be full of SL legends like Arjuna, Sanath, Sangakkara, Malinga, Murali. In addition to that initial SL cricket board must be punished by law if they have involved in any corruption. This is the only way forward to SL cricket. If Sri Lanka has a backbone to execute in this way, SL cricket will survive for much longer but if not, SL cricket will disappear soon from entire cricket world. Nobody can stop it

  • @fai3379

    @fai3379

    8 ай бұрын

    Yes

  • @giantharu166

    @giantharu166

    8 ай бұрын

    Ofc

  • @d.msanjeewamanuwel7991
    @d.msanjeewamanuwel79918 ай бұрын

    අපේ ක්‍රීඩකයන්ට තරගයක් නෑ. ඔවුන් ගැහුවත් ටීම් එකේ, නොගැහුවත් ටීම් එකේ. දක්ෂතාවය දියුණු කර ගන්න කිසිම උවමනාවක් නෑ.

  • @sanirachathuranga6810
    @sanirachathuranga68108 ай бұрын

    දඹදිව වන්දනාවෙ ගිය නඩේකට එහෙම ගැහුව එකනම් වැරදියි හැබැයි 😢

  • @rangaudayangana7535

    @rangaudayangana7535

    8 ай бұрын

    අම්මෝ පට්ට....😂😂😂

  • @sujeewasanjeewani6856

    @sujeewasanjeewani6856

    8 ай бұрын

    👍👍👍

  • @Tharindu_LK
    @Tharindu_LK8 ай бұрын

    සනතත්ලත් විහිලුවක් වෙනවා මේව ගැන උදේ හවස කතා කරන්න ගිහින්. SLC, pick another profession and stop humiliating the country. අප්‍රසන්නයි ලංකාව play කරන දවසට. As Sri Lankans, we can’t catch a break 😐 When can we expect the road safety series? Can Murali, Sanath, Sanga, Malinga, Vaas, Mahela, Hera, Kule, Dilshan play it so we can be reminded of the glory we used to have 🥲

  • @mavericktv8495

    @mavericktv8495

    8 ай бұрын

    ශ්‍රී ලංකා ක්‍රිකට් තියෙන්නේ ප්‍රේක්ෂකයන්ට ආතල් දෙන්න නෙමේ. එක තියෙන්නේ ඒ ක්‍රීඩාවේ යෙදෙන අය සදහා. ලංකාවේ තව ක්‍රීඩා තියනවා ජාතික සංගම් තියන උබල ඒවට යන්නේ නෑ නේ. එහෙම ගියේ නැ කියලා ක්‍රීඩා සංගම් නතර වෙලා නේ. ඒ ක්‍රීඩාවල අඩුවකුත් නැ. ඒ වගේ තමයි ක්‍රිකට් උත්. උබලා බලනවනම් බලපන් බැරිනම් නිකන් හිටපන් . ඒත් ක්‍රිකට් එක දිගටම යයි. ක්‍රීඩාවේ තියනවා ජය පැරදුම කියලා එකක්. එක දරාගන්න ක්‍රීඩකයෝ දන්නවා . බලන උබලාට බැරිනම් බලන්නේ නැතිව හිටපන්. උන් කොහොමත් අපේ සල්ලි වලින් නෙමේ ක්‍රිකට් ගහන්නේ.

  • @kusumlathagunasekara3936
    @kusumlathagunasekara39368 ай бұрын

    අපේ ක්‍රීඩකයොන්ගෙයි, අනිත් ටෙස් රටවල ක්‍රීඩකයො අතරයි ලොකු skill ගැප් එකක් තියෙනවා, විශේශයෙන්ම බැට්ස්මන්ලගෙ. ඒක තමා මට හිතෙන විදිහටනම් හේතුව.

  • @jeewanthapriyasad8593

    @jeewanthapriyasad8593

    8 ай бұрын

    Ow aniwaren eka atta,,,,,,,, attatama katawa season eken pita tamai mee ape un play karanne,,,, Afghanistan mach eka balannako,,,,,,,,,,,

  • @mihiranrandika007

    @mihiranrandika007

    8 ай бұрын

    අඩුම තරමේ ඇග බලලවත් බැට්මන්ලා තෝරගන්න ඕනේ ඉස්සර තිසර එහෙම එද්දී bowlersla බයවෙනවා

  • @gamerxvc3055

    @gamerxvc3055

    8 ай бұрын

    ​@@mihiranrandika007umbala wage gon widihata hithana UN Hinda thamai mechchara deyak wela tyenne. Yako anga Hinda newei Thisara Perera talented mole tyena ekek handai U perform kale. Ape unta hayya newei naththe mole. Kalpana karala gahanne na.

  • @sameeramadhusanka5217

    @sameeramadhusanka5217

    8 ай бұрын

    Skill talent technic 3 tynwa wage bn.api hitan enawanam ape technic super kiyala ..Ekai mewata mula

  • @sathya-100

    @sathya-100

    8 ай бұрын

    මගුල තමයි...මහේලයාව අයින් කරපියව් ,නිකම්ම ටීම් එක ගොඩ

  • @rashansilva1425
    @rashansilva14258 ай бұрын

    පේලයර්ස්ලාටයි කෝචි ස්ටාෆ් එකටයි තේරිමි කමිටුවටයි ලැඡ්ඡාවක් නැහැ.සැප උපරිම හමිබ වෙනවනෙ කටිටියටම.

  • @TheFlashmark
    @TheFlashmark8 ай бұрын

    එදා දිල්ෂාන්, සංගා, මහේල ඉද්දි team එකේ හිටපු mathews, චන්දිමාල්, තිසර වගේ අයව අයින් කරපු එකේ ප්‍රතිපල තමා මේ. ඒ වගේ සුපිරි එකෙක්වත් කණ්ඩායමේ නැතත් mathews, චන්දිමාල්, තිසර වගේ අයට chances නැහැ. කපන්න බැරි ඇත සිබිනවා වගේ mathews අන්තිමට ගත්ත. අවුරුදු 2-3 ODI නොගහ ඇවිත් ගහන එක ලේසි නැහැ.Batting coach Nawaz කරපු කිසිම දෙයක් නැහැ bowling coaches ලත් ඒ වගේ. selection commitee එක විතරක් අයින් වෙලා වැඩක් නැහැ.

  • @user-yj2fv7tu1b

    @user-yj2fv7tu1b

    8 ай бұрын

    Pala ban yanna..mathews inne..dakke nadda..2016/2019 record aran balapan..ethakota hitiya..chandimal..mathews...thisara..thirimanna..thamai..ban gon post danna epa..ethakota therim kamituwe hitiya sanath...anthimata illa asuna...warada thiyanne players lage..

  • @TheFlashmark

    @TheFlashmark

    8 ай бұрын

    @@user-yj2fv7tu1b uba match balanna patan gatthe wc eke matches 4k gahuwata passe wenna oni. man me kiyanne last 2-3 years gana. 2019 kiyanne danat awurudu 4 ta kalin. ganan karanna danne nadda?

  • @lahirulakshan9495

    @lahirulakshan9495

    8 ай бұрын

    @@user-yj2fv7tu1b ithin it's passe lonthayone bn team ekata awe.. un kohe 4m eke innada lonthayo ekka

  • @USA79999

    @USA79999

    8 ай бұрын

    Issue is Snaga and Mahela kept on batting in 1 &2 till they retired. Didn’t build the next generation like Arjuna, Aravinda did

  • @thisun5424

    @thisun5424

    8 ай бұрын

    තිසර හොඳ Knock එකකට කියල තිබ්බෙ Nz එක්ක විතරයි.දන්න pකක් කියපන්

  • @yasindujayathunga
    @yasindujayathunga8 ай бұрын

    මන්නම් කියන්නේ දැන් බලං හිටියා ඇති නේද ලංකාවේ cricket වලට ආදරෙයිනම් විතරක් මොනවම හ‍රි කරමු නැත්නම් වෙන එකකට මාරු වෙමු බලන නැත්නම් වැඩක් නැහැ උං ශෝක් එකට ආතල් ගන්නෝ අපි මෙතන කරන්ට් බිලුයි ඒ මදිවට ticketsටුත් අරගෙන යනෝ හැබැයි උං අපිට සාධාරණයක් කරන විදිය තමයි ඔය පේන්න තියෙන්නේ චික් විතරක් අම්මපා අපි වගේ හරක් නැතුව ඇති මන්නම් හිතන්නේ මොනම රටකවත් කමක් නැහැ මොනවා හ‍රි කරන්න අනිවාරෙන් දැන්නම් බලන්නම ඕන එච්චරයි මන්නම් කියන්නේ පාරට බහින්න බයයිනම් අන්න එවුං මේ රට‍ දාලා ගියත් කිසිම පාඩුවක් නොමැත කියමින් මං නිහඬ වෙමි තුක්.😢😢👿😂

  • @ranjulajeewandara5223

    @ranjulajeewandara5223

    8 ай бұрын

    ඉන්දියාවේ නම් මැච් පරාද වෙලා ගෙදර එන්න දෙන්නෙ නැ මචං . 😅😅

  • @anushkashandesh1727
    @anushkashandesh17278 ай бұрын

    සනත් අයියා බොහොම ස්තූතීයී අපේ පොඩි කාලේ ලස්සන කලාට. ඒ කාලේ ක්‍රිකට් න්ක්සයි අදටත් මේ මැච් බලන්නේ. ඒත් දැන් ඇති. ආයේ අපිට එහෙම ක්‍රිකට් එකක් දකින්න වෙන්නේ නෑ

  • @slmihimadala

    @slmihimadala

    8 ай бұрын

    Apita dan cricket na putha 😂😂😂😂😂😢😢😢😢 Crikata thahanam karanna ona lankawe Pau pan api

  • @nipuna7876
    @nipuna78768 ай бұрын

    Part time cricket ගහන උං එක්ක මොකුත් කරන්ඩ බෑ කිසිම කැපකිරීමක් නෑ.මම මේ රටේ වුර්තිකයෙක් අපි අපේ වුර්තියට එන්න හා ආවට පස්සේ skills develop කරගන්න අපි මාර කැපකිරීමක් කරනවා අදටත් හැබැයි cricketer කෙනෙක් ගේ පඩියෙන් 1/10ක් වත් අපි ගන්නේ නෑ.සංගක්කාර උනත් උපතින් හෙන ටැලන්ටඩ් පොරක් නෙවෙයි.මිනිහා මාර කැපකිරීමක් කරා මාර විදිහට ට්‍රේන් උනා.commitment එක නැත්තං මෙහෙම වෙනවා අනික කුසල් මෙන්ඩිස් හා අන්තිම නායකයෝ ගත්තම උන්ගේ IQ එකේ අඩුවකුත් තියෙනවා වගේ හිතෙනවා. ඉගෙන ගන්ඩ ඕන නෑ IQ එක අඩු උනාම බුල් තීරණ ගන්නේ මේච්චර පච විදිහට ක්‍රිකට් ගහන්ඩ නං මාස 8ක් විතර ට්‍රේන් කරා නං අපිටත් පුලුවන් 🤣

  • @fixit3111
    @fixit31118 ай бұрын

    Thank you Sanath. You made us realize the talent you guys had when you were playing.

  • @kavindudilshan4657
    @kavindudilshan46578 ай бұрын

    Players ලා ට කොහොමත් ලැජ්ජාව නෑ නේ. පව් රසල්.. 💔

  • @sumisumi6512

    @sumisumi6512

    8 ай бұрын

    Oka tamy dassaw drop karanna milika une

  • @kavindudilshan4657

    @kavindudilshan4657

    8 ай бұрын

    @@sumisumi6512 🗣️

  • @binarathanushka
    @binarathanushka8 ай бұрын

    ඊලග අරගලේ කරන්නෙ වෙන්නෙ SLC එකේ ඉන්න භූතයෝ ටික එලවන්න.afghanලා Bangali ලා මීට වඩා ගේමක් දුන්නා.සෙල්ලම් කරන්න බැරි නම් රටේ නම කන් නැතුන් නොයා ඉන්න ඕනි.අනිත් රටවල් ලස්සනට සෙල්ලම් කරන එක හරි අපිට නිදහසේ බලන්න.

  • @VasanthKumar-zy7md
    @VasanthKumar-zy7md8 ай бұрын

    අනේ අපේ ක්‍රිකට් ගැන පුදුම දුක් වේදනා වක් තියෙන්නේ ඉස්සර ගහපු ක්‍රිකට් කණ්ඩායම එක්ක අද බලද්දී❤😢😢😢😢

  • @udenichandrika1398

    @udenichandrika1398

    8 ай бұрын

    Mage ada hasanam essara ඉන්දියාවේ wage munge ගෙවල් ගිනි තියන්න oni එතකොට bayata hari වගකීම් etukarai නැති nam gemgahai hamdama haden naa

  • @user-ub6me3mb9m
    @user-ub6me3mb9m8 ай бұрын

    දුකයි , අනේ සනත් අයියේ එකාලේ Cricket එක හදලා දෙන්න 😭😭

  • @ilanperuapriya2880
    @ilanperuapriya28808 ай бұрын

    සනත් ආයියා කියනකතාව ඇත්ත 🙏 ගියසැරේ කතා කරලත් දිමුත් වේනුවට ඇයි කුසල් ජනිත් පෙරෙරා දැම්මේනැත්තේ දිමුත්ට එන බොලෙ නවත්තන්න 😂වත් බැරි බවදැනදැනත් ඇයි එයාවදාන්නේ😢

  • @Saliya_Nanayakkara
    @Saliya_Nanayakkara8 ай бұрын

    Toss ඒක දිනලා ගැහුවත් 50 වැඩිය ගහන්නේ නෑ 😂🥴

  • @sisiraherath2820
    @sisiraherath28208 ай бұрын

    Thank you master you made us proud ❤ We are no longer having players like you

  • @deeveer1539
    @deeveer15398 ай бұрын

    Thank you Sanath Jayasuriya the legend for making our country proud and giving us the best cricket memories❤❤❤❤❤❤❤❤❤

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan68998 ай бұрын

    මේක සනත් අර්ජුන අරවින්ද ඩිල්ශාන් මහේල සංගක්කාර එකතු වෙලා හදපල්ලකො. මේ කොහේවත් ඉන්න ප්‍රමෝද්‍ය , නවීන්නවාස් වගේ ගොං පකාලා ගහල එලවල දාපංකො😢

  • @supundilshan4073

    @supundilshan4073

    8 ай бұрын

    ඇත්ත මචන්....😢😢😢

  • @dulshansashimal9987
    @dulshansashimal99878 ай бұрын

    ජිවිතේම ක්‍රිකට් වුණේ ඔයා නිසයි සනත් අයියේ ❤

  • @ProfessorNimal

    @ProfessorNimal

    8 ай бұрын

    BULLSHIT!

  • @wijayanthiudya5335

    @wijayanthiudya5335

    8 ай бұрын

    Sira ❤❤❤

  • @wijayanthiudya5335

    @wijayanthiudya5335

    8 ай бұрын

    Munta dannam ghala hari elawanna one

  • @palithaassalaarachchi1497
    @palithaassalaarachchi14978 ай бұрын

    Former players were always thinking of the game overall and their owns.. The current lot is more preoccupied with social media, other types of games and activities like what Danushka did. They have a lot of money, which makes them to be more undisciplined. They think of the game when they are in the middle only. No preconditioning of mind.

  • @chandimar6390
    @chandimar63908 ай бұрын

    Afgan team එක තමන්ගේ රටෙි ජනතාව ගැන හිතලා ඉතා වගකීමෙන් ක්‍රිඩා කරනවා . අපේ අය 30 ක විතර පිරිසකගේ සතුටු කරන්න මුදලට ගහනවා. අර පුමෝද්‍ය කියන විකුණන් කන එකා wicket 7ක් ගිහිල්ලා තියෙන වෙලාවෙි හොදට කනවා. ඒකෙන් ම පේනවා විකුණන් කෑවා කියලා... එලවන්න set වෙමු මහේල ඇතුලු බුකි කාරයෝ. තහනමි කරත් තව අවුරැදු 5ක් ගියත් කමක් නෑ... වරෙල්ලා සනත් අයියේ අපේ CRICKET ගොඩ ගන්න....

  • @anishaambrosefan
    @anishaambrosefan8 ай бұрын

    ඉන්දියාව සුපිරි ටීම් එක ❤❤❤ පකේ ලොන්තයන්ට බැ ගු යනවා ඉන්දියාව දකිද්දි😂😂

  • @user-eq7lg8zg2s
    @user-eq7lg8zg2s8 ай бұрын

    Sanath Jayasuriya should take the chief Selector role as soon as possible as he was the one who was with the 2014 WC winning team

  • @dulsaramalshan
    @dulsaramalshan8 ай бұрын

    සනත්, මාලි, මුරලි ,මහේල ඔක්කෝම එකතු වෙන්න වෙනෝ දැන්නම්😢

  • @dulsaramalshan

    @dulsaramalshan

    8 ай бұрын

    එහෙම නෙවෙයි බන් මේක ගොඩ දාන්න ඔක්කොම කතා කරලා එකතු වෙලා යන්න ඕන ගමනක් මේක

  • @dimuthukumara6128

    @dimuthukumara6128

    8 ай бұрын

    Oww 🎉❤

  • @dammikacooray4123

    @dammikacooray4123

    8 ай бұрын

    Mahelaya ekathu wela thamai kaawe, uta dollar 20.000 padi maaseta team eka ambaanata kanawa😂😂😂

  • @chamara4833

    @chamara4833

    8 ай бұрын

    හම්බකරගන්න පුලුවන් වගේනම් රින්ගයි. නැත්නම් මුන්ට මේක ගොඩගන්න ඕන නෑ බං.

  • @dulsaramalshan

    @dulsaramalshan

    8 ай бұрын

    අනේ මන්දා බන් දුකයි😪 ඉතිං අපට කරන්න පුලුවන්නම් මේවා කල්තියා කරලා මොනව කරන්නද ඉතින් බලන් ඉන්න එක තමා කරන්න තියෙන්නෙ😔

  • @sumithlaksman4719
    @sumithlaksman47198 ай бұрын

    මේවට වගකියන්න ඕනේ සනත් අයියලා තමයි ඔයාලා සෙල්ලං කරන කාලේ අපිව ක්‍රිකට් පිස්සෝකලා ... ඇත්ටම බොහොම ස්තූතියි අපේ පොඩි කාලේ ලස්සන කළාට...

  • @kumu2613
    @kumu26138 ай бұрын

    SL team needs a coach to train the players how to focus under pressure at this high level. All other great teams including IN have sports psychologists and other professionals to guide them in how to focus under pressure etc Without this help, they cannot play at this high level with just natural talent. Very obvious. Tai chi, yoga and other mindfulness based practices are followed by Indian cricket team as well as Aus and NZ as well. Probably most other teams have this help.

  • @xpateye

    @xpateye

    8 ай бұрын

    Well said. Our guys' mental release is sex and social media.

  • @udakaweerakoon3225
    @udakaweerakoon32258 ай бұрын

    මේකේ හැමදාම අසාම්ගෙ වොයිස් දෙදෙරනව වගේ....ඒක පොඩ්ඩක් බලන්න❤

  • @user-ww1de5db7r
    @user-ww1de5db7r8 ай бұрын

    සුබ්මන් ගිල්/ මොහොමඩ් සිරාජ් ඔබට අපගේ උත්තමාචාරය🎉🎉🎉🎉🎉🧧🧧✨️✨️✨️✨️✨️👍👍👍👍👍🔔🔔🔔

  • @falvlogs6799
    @falvlogs67998 ай бұрын

    ලොකු ලොකු දේවල් ඕන නෑ,ලංකාවේ batting line up එකයි,ඉන්දියා,south africa,afghan batting line up එකයි සසඳලා බලන්න..

  • @sldemuwa130
    @sldemuwa1308 ай бұрын

    ඔයාලා ඔක්කොම එකතු වෙන්න ඕනේ සර් එකතු වෙලා මේ පාදඩ හැත්තේ ක්‍රිකට් තේරීම් කමිටු ටික අයින් කරවලා ආපහු මුලක ඉදන් ක්‍රිකට් හදන්න 🥺බැගැපත්වෙලා මේ ඉල්ලන්නේ අපේ හුස්ම ක්‍රිකට් 🥺😓🙏

  • @ishankathus
    @ishankathus8 ай бұрын

    one thing I believe we should do as cricket lovers. Find a neutral good team like NZ to support and enjoy the sport. Like we do in Rugby. Because teams and players like nz play for their nation. Their commitment and dedication shows the story. look how proud the NZ team and the way they announced the team by their family members. Shame on you SLC 😢😢😢

  • @BigD-ux9bu

    @BigD-ux9bu

    8 ай бұрын

    Why cant we support india..

  • @sl8984
    @sl89848 ай бұрын

    උන් කොහෙද පාරේ බහින්නේ.උන් යන්නේ සැප ගොඩවල් උඩනේ,අහිංසක මිනිස්සු මැච් බලලා අතේ තියෙන තුට්ටුවත් නැති කරන් හිගා කනවා,අපි හැමදාම වගේම අඩනාවා.පව් යකෝ අපි

  • @mohamedafraz7797
    @mohamedafraz77978 ай бұрын

    Sanath Ayya I totally agree with your statement, really disappointed about the current Srilankan team, they really don't deserve to be playing. It's just so simple that even a bunch of guys from the village can challenge and play with the Srilankan team.to be honest I was really crazy and a strong Srilankan supporter since 1996 world cup and until Mahela,Sangakara and Dilshan who ware the last trump's for srilanka and totally stopped and infact forgotten watching cricket.

  • @msenerath1788
    @msenerath17888 ай бұрын

    Catchs win matches!! I would blame Charith Asalanka for dropping Gill’s catch when fast bowlers created the great pressure.Shame on this team!!!!

  • @chintoki

    @chintoki

    8 ай бұрын

    Useless player.

  • @wihangasihilel2318
    @wihangasihilel23188 ай бұрын

    ඇත්තටම දුකයි සනත් ඔයා ඔහොම දුකින් ඉන්නව දැක්කම😢 ඒ කැක්කුම ඒ වේදනාව තාම දැනෙනව , ලේ වල ක්‍රිකට් තියෙන්නෙ ඔයාලගෙ

  • @sanathsuresh1527
    @sanathsuresh15278 ай бұрын

    ලංකාවේ කිසිම කෙනෙකුට ipl ගහන්න දෙන්න එපා මුන්ට...

  • @haroldkotalawala5095
    @haroldkotalawala50958 ай бұрын

    Super legend in 1996 wc.team.now we are happy by seen your old matches.

  • @nalindasuriyampola2539
    @nalindasuriyampola25398 ай бұрын

    Even the fans too should be ashamed to watch SL matches.

  • @danuka608
    @danuka6088 ай бұрын

    මෙහෙම කරන්න එපා,ඕගොල්ලො මෙහෙමෙ කියවල වැඩක් නෑ,මේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න

  • @thilijay8837

    @thilijay8837

    8 ай бұрын

    මුන්ට ඕනත් සල්ලි බං එච්චරයි රට ගැන කැක්කුමක් තියෙන උන්න්ම් යූටියුබ් පොර ටොක් දෙයිද 🤢

  • @santaff2679

    @santaff2679

    8 ай бұрын

    ​@@thilijay8837 කොහොමද කියපන්කෝ හදන්නෙ අර පකේ ක්‍රිකට් බෝඩ් එකක් ඉද්දි . මේ ගොලොන්නට කරන්න දෙයක් නෑ

  • @meniaxcreations9606

    @meniaxcreations9606

    8 ай бұрын

    @@thilijay8837yako cricket board eken unta ona de karanne katawath ekata athadanna ba sanath enna haduwath enna denne na lankawe p## cricket board eka

  • @crtec

    @crtec

    8 ай бұрын

    ​@@santaff2679mun nikan un nemene legendsla

  • @chamara4833

    @chamara4833

    8 ай бұрын

    මෙයාලගේ අරමුණ ක්‍රිකට් හැදීම නෙවෙයි බං. මේ වෙලාවේ කීයක් හරි හොයාගන්න එක විතරයි ඇඩ් වලින්. නැත්නම් old boysලා විදිහට මෙයාලත් ලැජ්ජ වෙන්න ඕනනෙ අරැන් පිස්සු කෙලින විදිහ දැකලා

  • @gimhanmaxwell
    @gimhanmaxwell8 ай бұрын

    අසාම් එනව කිව්ව එකට හිනා ගියා. ඒක පට්ට.

  • @anulakannangara1344
    @anulakannangara13448 ай бұрын

    අපි ගරු කර න්නෙ සනත් කලු ඩිල්සහන් සංගක්කාර මුත්තයියා වා ස් රොංශන් captain and team god bless you ❤❤❤ 🇱🇰🇱🇰🇱🇰👍

  • @pabasarasenarathna
    @pabasarasenarathna8 ай бұрын

    කාපිය ලංකාවෙ cricket පර ගොන් හැත්ත.😵‍💫පැරදුනත් කමක් නෑ කියන්කෝ මුන් හිනා වෙවී full ආතල් එකේ ඉන්නෙ.ගානක්වත් නෑ .

  • @silanimallika4570

    @silanimallika4570

    8 ай бұрын

    Athal nadda SALLI godak labenna athi neda

  • @LawShorts.Ak47
    @LawShorts.Ak478 ай бұрын

    සනත් අයියා 1996 ඉඳන් , cricket බලන්නේ ,මේ ලංකාවේ දුප්පත් මිනිස්සුන්ට අඩුවියදමෙන් සතුටු වෙන්න පුලුවන් එක ක්‍රමයක් තමයි criket.ඔයාලගේ cricket ගැහිල්ල අපිව cricket වලට ඇබ්බැහි කලා . ඒකට දැන් ඉන්න නරි ,උන් සල්ලි වලට ,සැප ගන්න තමයි සෙල්ලම් කරන්නේ ,දේශපාලනේන් cricket ගහන උන්ගෙන් මීට එහා මොනා බලාපොරොත්තු වෙන්නද . මුං හොඳ pitch එකේ cricket ගහන්න නෙවෙයි ,FB එකේ රගන්න විතරයි .

  • @shanfarez7943
    @shanfarez79438 ай бұрын

    We Miss Sanath Jayasooriya

  • @gagira-sandhyaperusinghe67
    @gagira-sandhyaperusinghe678 ай бұрын

    Sanath mentioned that Rohith was going to bat had he won the toss. So who influenced the decision to bowl. This is Mumbai Indians home ground, what was Mahela's input in this decision. The entire management and the players should take responsibility for this shameful performance.

  • @fai3379

    @fai3379

    8 ай бұрын

    Yes 👍

  • @Asaki_Yoshito

    @Asaki_Yoshito

    8 ай бұрын

    You raise few important points . But who will going to Analized those..😢😢😢😢😢😢

  • @Dodilafir

    @Dodilafir

    8 ай бұрын

    Very good point, food for thoughts

  • @elanvaz7
    @elanvaz78 ай бұрын

    Our cricket team's colossal defeat against India seems to have been a result of their unique strategy - engaging in a grief-induced performance to honor the late Percy Perera.

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe82738 ай бұрын

    දකුණු පලාතෙයි , බස්නාහිර පලාතෙයි , නුවර කීපදෙනෙකුයි ගහන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් 🤷‍♂️😔

  • @pasanmadhubhashana1369

    @pasanmadhubhashana1369

    8 ай бұрын

    ක්‍රිකට් හොදට තීන කාලෙ වැඩිපුර ගැහුවෙත් මේ පැති තුනෙන් තමයි. ඒක නෙවෙයි මෙතන තීන ප්‍රශ්නෙ.

  • @ayodhyanirshan5764

    @ayodhyanirshan5764

    8 ай бұрын

    Mewa atta habai.😅💔

  • @shehansanjaye4148

    @shehansanjaye4148

    8 ай бұрын

    බස්නාහිර කිව්වත් බන් කොළබ ස්කොල වලට යන්න ඔනේ නැසන් ටිම් එකට ගහාන්න කොලබින් පිට ඔන තරම් දක්ෂතාව තියන් කොල්ලො ඉන්නවා උන්ට ගමේ ස්කොලේ යන නිසා තැන් නැ 🥺

  • @Slkguy89

    @Slkguy89

    8 ай бұрын

    Pulindu perera කියලා නුවර කොල්ලෙක් under 19 open කරලා ODI වල එකපිට 150 ක් ගැහුවා open කරලා . ඌට pakistan tour එකේ match 5 න් 3යි දිලා තියෙන්නේ. අනිත් එවගේ perform කරයි කියලා .

  • @nimnaada

    @nimnaada

    8 ай бұрын

    ​@@shehansanjaye4148ඔව් කොළඹ ස්කෝල වල පහසුකම් තියේ..ඉතින් ඒවගෙන් ගම්වල ඉන්න දක්ෂ කොල්ලො අරන් ක්‍රිකට් හදනවා..එතනින් එහාට අනේ මන්දා..ගම්වල දක්ෂ කොල්ලො හිටියත් එයාලට ඒ තැන් වල ඉදන් නැසනල් ටීම් එන්න අමාරුයි පහසුකම් මදි නිසා..

  • @SLPCLK
    @SLPCLK8 ай бұрын

    we still respect you sanath aiya 🥰

  • @senerathperera9312
    @senerathperera93128 ай бұрын

    A P L එකකුටවත් යන්න දෙන්න එපා. දැඩි විනයක් ඇති කරන්න , මෙි දේ කරන්න .අර්ජුන , රෝෂාන් , සනත්, වැනි අයට භාරදෙන්න

  • @namanthathanthrige2848
    @namanthathanthrige28488 ай бұрын

    We should implement disciplinary punishments to players and coaches for losing matches. Where is the performance reward in these? Are they all on flat salary?

  • @relaxingnaturecounds

    @relaxingnaturecounds

    8 ай бұрын

    Propose to withdraw mahels 6 million and 90% of contract value from all who didnt perform. Only exception is Madushanka the highest wicket taker

  • @julianniro2916

    @julianniro2916

    8 ай бұрын

    No point blaming the players and coaches. They do what they can . All the top administration should be sacked . Why are those old donkeys still holding on to their seats 🤦‍♂️. Same problem in the country as well. Whenever these so called people on the top, are chased out then only we can expect new things happening 😞

  • @dimuthmaduranga-rk8bf
    @dimuthmaduranga-rk8bf8 ай бұрын

    අයින් වෙයල්ල සක්කිලි. මේ රට කනවා

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga49608 ай бұрын

    The whole world even today enjoys by watching your matches played even 30 years ago.You can not be compared to any legends.Not even Bradman.That is how I look at you.May be you may not be even aware of your exceptional iconic mastro.

  • @dilniz2998
    @dilniz29988 ай бұрын

    Sanath ayya you should be made coach of Sri lanaka. You are the only one who can change things around. Why can't people in the cricket board see this

  • @maxliya466
    @maxliya4668 ай бұрын

    මේ වගෙ පච උනෙ නෑ කවදාවත්. Cricket board එකෙ උන් රෙදි ඇදන් තාමත් job එකෙ ඉන්නවනෙ. මී හරක් රැල මොකුත්ම ඉගෙන ගෙන නෑ Asia cup final එකෙන්. WC ගියාට ගහලා එනවා.

  • @BlueEagle789
    @BlueEagle7898 ай бұрын

    ඇයි තාම තේරීම් කමිටුව ඉල්ලා අස් වෙලා නැත්තෙ ? ලැජ්ජාවක් නැද්ද ? 😂

  • @pubudusoyza2466

    @pubudusoyza2466

    8 ай бұрын

    ලැජ්ජාව කොහෙද ඊට උඩින් ඩොලර් තියනවනේ උන්ට ශ්‍රීලංකා ක්‍රිකට් වැඩක් නැහැ.

  • @mavericktv8495

    @mavericktv8495

    8 ай бұрын

    ඇයි තේරුම් කමිටුව අයින් වෙන්න ඕන කියලා කියන්න. ජීවිතේට ක්‍රිකට් ගහපු නැති උන්ද තෝරලා යැව්වේ. තෝරපු උන් ගහන්නේ නැත්නම් වටේ උන් පලි නෑ නේ. තේරුම් කමිටුව අයින් වෙයි වේලාව අවම. හැබැයි ගොන් කොමෙන්ට් දන්න එපා

  • @777ks8ts

    @777ks8ts

    8 ай бұрын

    ලගට ගිහින් ජොකා ගැලවුවත් පාඩුවෙ ඉදි..... ඩොලර් හම්බෙනවනම්😂😂

  • @BlueEagle789

    @BlueEagle789

    8 ай бұрын

    @@777ks8ts thats why legend Murali said " මගෙ මතේ ඒක බෑ " 🤞

  • @chamaramunasinghe5766

    @chamaramunasinghe5766

    8 ай бұрын

    Meka nidanayak dala yayida

  • @user-yf5gn8iu5y
    @user-yf5gn8iu5y8 ай бұрын

    thank you sanath for give sri lanka 96 world cup. world cup ghpu dinapu ratak ne dn match 1k lakunu 100k ghnn bari thathweka tynne. lajja wenn on lankawe kalakanni batsmanla. dimuth asalanka mktd team ekt series 1kk ek 50k ghnn bari nm. kalakanni oita wada hondt netherland ghnw dn. rata gana hithnn nathi minissu kalakanni.

  • @yasithmallikarachchi9602
    @yasithmallikarachchi96028 ай бұрын

    අපේ උන් නම් qulifier වලින් දිනල එන්න වත් සුදුසු නෑ. මීට වඩා හොඳයි zimbabwe හරි scotland හරි ආවනම් බංගලියොන්ටත් පැරදිලා ඊලඟ වතාවෙත් qulifier ගහන්නම වේවා. මෙහෙව් ටීම් එකක් වැඩක්ම නෑ direct qulifier වෙලානම්

  • @thathsaranavanjana6092

    @thathsaranavanjana6092

    8 ай бұрын

    👍

  • @user-gh5ps1zy9w
    @user-gh5ps1zy9w8 ай бұрын

    Cricket තහනම් කලානම් හරි ලන්කාවෙ😢😢😢

  • @binarathanushka

    @binarathanushka

    8 ай бұрын

    ඔව් අනිත් රටවල් සුපිරියට සෙල්ලම් කරනවා බලන්න පුලුවන්.සල්ලි ගෙවලා රටේ නම කන්නේ ඇයි නිකන්.

  • @binarathanushka

    @binarathanushka

    8 ай бұрын

    ඔව් අනිත් රටවල් සුපිරියට සෙල්ලම් කරනවා බලන්න පුලුවන්.සල්ලි ගෙවලා රටේ නම කන්නේ ඇයි නිකන්.

  • @user-gh5ps1zy9w

    @user-gh5ps1zy9w

    8 ай бұрын

    කවදාවත් හැදෙන්නේ නෑ මුන්

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake97108 ай бұрын

    Anthima batsmanla 3 dena open karanam hondai wage. Owun 3n dena , wili lajjawa ha heluwa wahaganna transparent paint ekak alepa kalata sthuthii. Owun neththam total 25ta adui.

  • @shiranthekumuduni3603
    @shiranthekumuduni36038 ай бұрын

    ලැජජයි ඇත්තෙන්ම හරිම දුකයි මෙ වගෙනම් මෙයාලා match ගහාන්නෙ මෙයාලට විරැද්දව යම් කියාමර්ගයක් ගන්න සනත් අයියෙ මගෙ විරයා ඔයා වෙලා හිටියා අර්ජුන ඇතුළු සියලුම දෙනා අපෙ ලොකයෙ විරයො අනෙ ලංකා⁣වෙ ජනතාව ඔයාලට කොච්චර ආදරෙ කරාද හිතට දුකයි 😢😢😢😢

  • @namanthathanthrige2848
    @namanthathanthrige28488 ай бұрын

    Anjalo's bowling economy was 3.5 per over. Why did he bowl only 3 overs?

  • @user-gd8rt9xh2p

    @user-gd8rt9xh2p

    8 ай бұрын

    I had/have/will have the same question ....😢

  • @ppm5036

    @ppm5036

    8 ай бұрын

    Because he is a hospital 😂 ඇතුලට දාගත්තෙ නම තියාගන්න මිසක් ක්‍රිකට් ගහන්න නෙවෙයිනෙ 😂 ඕවර් 4ක් 5ක් දැම්ම නං ඉස්පිරිතාලෙ

  • @user-os5pe1mc5y

    @user-os5pe1mc5y

    8 ай бұрын

    ඔකුන්ට ගහලා දන්න ඔනි පාලක මණ්ඩලය එක්කම ගහලා දන්න තියෙන්නෙ මෙක හදන්න බැ මුන් කොච්චර උනත් ආතල් එකෙ ඉන්නෙ අපෙ රට විනාශ කලා බල්ලො

  • @relaxingnaturecounds

    @relaxingnaturecounds

    8 ай бұрын

    He is too smart. He played a tactical game and not to expose his inefficiency. He is one player who never want to accept that his time is over. Further the social media and most commentators are in his favour. For me his time is over. 😂

  • @kani_ya97

    @kani_ya97

    8 ай бұрын

    good question 😊

  • @user-ez4pw1ni9y
    @user-ez4pw1ni9y8 ай бұрын

    ඕකුන් ගේ ගෙවල් ගිනි තියන්න ඕනේ.. එතකොට හරියන්නේ.. නැත්නම්.. සනත් අයියේ...😮

  • @kevdesilvaut
    @kevdesilvaut8 ай бұрын

    Got a chance to see sanath in between all the ads on the screen. At one time he was talking to an ad

  • @sameeramadusha3324
    @sameeramadusha33248 ай бұрын

    මීට පස්සෙ මැච් බලන්නෑ...youtube එකෙ පරන ඔයාලගෙ මැච් බලනවා එච්චරයි .........😢😢😢😢😢😢😢 thanks sana🙏

  • @mrdeskcoop
    @mrdeskcoop8 ай бұрын

    දකින්න තිබුන හොඳම ටික් අපේ දිල්ශාන් මදුශංකගේ බෝලින් ටික ❤❤❤❤❤

  • @ribji34
    @ribji348 ай бұрын

    All of you played dedicatedly but current players betray our country and cricket team.😊

  • @damithbandara8302
    @damithbandara83028 ай бұрын

    Sanath please come to selection committee. You and Arjuna, Murali are genuine legends

  • @rohanfernando9146
    @rohanfernando91468 ай бұрын

    Athamai Sanath oyala ge sports eka mathak weddi ane kiyala palak ne oyala nisa api ape cricket eka enjoy kala adana cricket epama una Ape un gahana match ekak thiyeddi monatharam asawenda balanna inne api pitarataka inne mehe cricket ne tv eken thama api balanne aye tv ekenwath balanne

  • @atulkalu
    @atulkalu8 ай бұрын

    We never forget and everybody should be aware that as the batting coach of the Sri Lanka Team, Naveed Nawaz's monthly salary is RS. 4,578,000. At this juncture, he must take full responsibility for this biggest disaster in SL Cricket which has never happened before, and do not blame our batsmen. I think now he should resign and give to a better person to do the job well…..

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson16038 ай бұрын

    ඉන්දියාව බැට් කරනකොට මුල් ලකුණු 25 ට අපේ උන් ඊසි කැච් තුනක් අත ඇරියා. ඒ කැච් ගත්තා නං ඉන්දියාව ලකුණු 250 ට අවුට් කරගන්න තිබුණා.

  • @Harry55116

    @Harry55116

    8 ай бұрын

    Eth vadak na bn epe un okkoma gahanne50😂

  • @thamindutheshan2425

    @thamindutheshan2425

    8 ай бұрын

    මෙහෙමයි බන් easy catch nam newi bt ganna ona catch..overa 16-17 weddima ඩියු එකත් ඇවිත් තිබ්බා..mul over 10 gahgtta nm monwhri krnnn thibba..mul over 10 gahnna munt purudu krnn ona 😂

  • @thilinadhananjaya6833

    @thilinadhananjaya6833

    8 ай бұрын

    Asalankayata beha attama duwaganna

  • @glenne5724
    @glenne57248 ай бұрын

    We got 55 on indian soil vs the 50 we got at Asia cup final. So happy

  • @quickworkguy4740
    @quickworkguy47408 ай бұрын

    Players should undergo counselling. This is a severe lack of mental toughness. No matter having all the skill, training, and so on and so forth, but, they fail miserably in the mental game. Being proactive and smart is very important. They don't read the game well because they are not trained enough how to handle the pressure and reverse it to the opponents. Unless this is sorted out, our cricket will be in turmoil , despite changes of players, officials, technical issues, and whatever the hell they keep on changing.

  • @vipulawaruna4078
    @vipulawaruna40788 ай бұрын

    සිරාජයට එලව එලව ගහන්න පුලුවන් එකෙක් මේ පුණ්‍ය භූමියේ පහල වේවා...🙏

  • @lahirudarshana3704
    @lahirudarshana37048 ай бұрын

    මේ වගේ දියාරු කතා කියන ගෝත legends ල හින්ද තමයි අපේ cricket වලට මේ කල ගිහින් තියෙන්නෙ. පරිපාලනයට වචනයක් කියන්නෙ නෑ. පීචං legend. ඒ අතින් අර්ජුන great

  • @Triplegemvlessyou

    @Triplegemvlessyou

    8 ай бұрын

    ඔව් මුරලිත් මීට වඩා කෙලින් කතාකලා.

  • @Manel6763

    @Manel6763

    8 ай бұрын

    Meka thamai meyage widiha. Meya katha karai othana Dasun hitiya nam... den thamai meyata wachana netthe .. IPL walata yana eka thahanam kaloth oya serama hari...

  • @lahirudarshana3704

    @lahirudarshana3704

    8 ай бұрын

    @@Triplegemvlessyou ඒකනෙ

  • @dcp1952

    @dcp1952

    8 ай бұрын

    අනේ.දෙයියනේ.තසල්ව.නායකත්වයෙන්.අයින්.කරන්න.කෙනෙකු.නැද්ද

  • @MASITHA91

    @MASITHA91

    8 ай бұрын

    Aththa bn. Meyath ganata marketing talks denwa depaththtma

  • @samaonaki3876
    @samaonaki38768 ай бұрын

    Sahathika aththa kathawa 👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍

  • @user-vj9ho2dg2j
    @user-vj9ho2dg2j8 ай бұрын

    Players are not mentally tough , skill and talent is can take you to a certain level. Beyond that if you are not mentally strong enough such outcomes are obvious.

  • @kanchanawijesinghe4973
    @kanchanawijesinghe49738 ай бұрын

    Sanath Aiyala nisa thaamai thama cricket blnne ❤❤ Dn nam athi😢😢😢

  • @SandaruHettiarachchi
    @SandaruHettiarachchi8 ай бұрын

    අපිට බලන්න ආසා මේක නෙමේ, සනා off the show අරුන්ගේ අම්ම මුත්තා සිහි වෙන්න පලු අරින එක. 😊

  • @Minushmunasinghe
    @Minushmunasinghe8 ай бұрын

    Batting coach Nawaz.....wow u.....make srilanka proud

  • @user-lz7mr8yf8i
    @user-lz7mr8yf8i8 ай бұрын

    Nothing to worry, you tell what you like , if not this team will never build up.

  • @mosha2847
    @mosha28478 ай бұрын

    Angelo showed a good body language when fielding & batting, if we don't have a captain to lead the team, angelo better takeover and train this team with his experience for at least 2 years with odi & test squad

  • @wijayanthiudya5335

    @wijayanthiudya5335

    8 ай бұрын

    Anjiwath lajja kala jara නවක කණ්ඩායම

  • @darshanabamunuarachchi5666
    @darshanabamunuarachchi56668 ай бұрын

    කිසිම කෙනෙකුට මේ worldcup එකේ හම්බවෙන සල්ලි අයිති නැ. එක දුප්පත් මිනිස්සුන්ට දීල retire වෙලා ගෙදර පලයල්ලා තමා කියන්න තියන්නේ.

  • @asianlankamp
    @asianlankamp8 ай бұрын

    මමත් 96 World cup eka baluvaa.ඒ කන්ඩායමේ එදා තිබුඅ විනය සටන්කාමේ බාවය මුන්ගේ අහලකවත් නැහැ සනත්,පිස්සු කෙලින පාලක මණ්ඩලය කුයි,ඊට හපන් විදියට පිස්සු කෙලින ටීම් එකකුයි එක්ක මොන ක්‍රිකට්ද සනත්,අපි හිතේ දුක යන්න සැරින් සැරේ 96 මැච් බලනවා .මට නම් හිතෙන්නේ අපේ මේ පිස්සු කෙලින Team eka ඒවවත් බලන්නේ නැතුවෙ ඇති .තවත් එකක්.අවුරුද්දක් ක්‍රිකට් තහනම් කරලා තිබ්බ එකා captain kalaa.Tjanks oyaalata.

  • @kumudunijayaweera9678
    @kumudunijayaweera96788 ай бұрын

    Old is Gold.....

  • @dilipasanga8907
    @dilipasanga89078 ай бұрын

    බංගලාදේශ මැච් එකත් මුන් පරදින්ඩ ඕන

  • @MdMizan-lz2in

    @MdMizan-lz2in

    8 ай бұрын

    Bangladesh win ❤️🇧🇩

Келесі