ක්‍රිකට් ලොවේ මාස්ටර් බ්ලාස්ටර් | Sanath Jayasuriya on Legends

Спорт

වර්ෂ 1989 දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනාගත් සනත් ජයසූරිය දක්ෂ, ප්‍රහාරාත්මක වමත් ආරම්භක පිතිකරුවෙක්. ඔහුගේ ඒ ප්‍රහාරාත්මක පිතිකරණ විලාසය නිසාවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ඔහුව ආමන්ත්‍රණය කළේ "මාස්ටර් බ්ලාස්ටර්" යන අන්වර්ථ නාමයෙනි. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 445ක් ඇතුළුව ජාත්‍යන්තර ක්‍රිකට් තරග 586 ක්‍රීඩා කරමින් මුළු ලකුණු 21,032ක් රැස්කරගත් ජයසූරිය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් පළමු ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ද විශාල මෙහෙයක් සිදු කළා.

Пікірлер: 213

  • @akalankayapa
    @akalankayapa4 жыл бұрын

    මේක ඇහුවම හිතෙන්නේ අපි අර්ජුන රණතුංග කියන මනුස්සයට සළකනවා කොයිතරම් මදිද කියලා.. ඒ වගේම සනත් කියන්නේ මුල මතක ජ්‍යෙෂ්ඨයන් ක්‍රීඩකයන්ට ගරු කරන පුද්ගලයෙක්

  • @Musicvevosl
    @Musicvevosl4 жыл бұрын

    අපිට cricket ඇබ්බැහි කලේ සනත් තමයි.. ඒ වගේම හැම ‌කෙනෙක්ම ‌බොක්කෙන්ම අගය කරන එකත් පට්ට.. සනත් ‌නොහිටින්න අද ලංකාවේ cricket ගැන කතා කරන්න නැති ‌ෙවෙන්න තිබුනා..

  • @Surajlankabandarigoda-zv6sr
    @Surajlankabandarigoda-zv6sr4 жыл бұрын

    අද වුණත් සංගාගෙන් ඇහුවොත් කියාවි අරවින්ද සිල්වා තමයි ලංකාව බිහි කළ හොඳම ක්‍රීඩකයා කියලා මීට සනත් ජයසූරිය

  • @suwasariyabadulla9046
    @suwasariyabadulla90464 жыл бұрын

    අරවින්ද අය්යා අනිත් පැත්තෙ ගහන්න පටන් ගත්තම මට නිකම්ම පහරවල් වදින්න පටන් ගත්තා...Respect legends

  • @priyakumara1392

    @priyakumara1392

    4 жыл бұрын

    Q

  • @gayanprasanna4932
    @gayanprasanna49324 жыл бұрын

    අපේ ලමා කාලයේ super man සනත් ජයසූරිය නම ඇහෙද්දිත් ආසයි. මේ කතාබහ පුරාවටම අන් අයව අගය කලා, තමන්ට වඩා අනුන් ගැන ඉහලින් කතා කලා, හරිම නිහතමානී සුන්දර චරිතයක්

  • @MAHE-qz2jb
    @MAHE-qz2jb4 жыл бұрын

    கருப்பு நிறத்தின் மீதான எனது வெறுப்பை உடைத்து நொறுக்கி எனக்கு தன்னம்பிக்கை கொடுத்த மாவீரன் சனத் ஜெயசூர்யா! அன்புடன் ஒரு இந்திய தமிழன்! The Great legend broke my inferiority complex about the black skin i have ; he has been called Santh jayasuriya and he gave me a self confidence! Love from Indian Tamil!

  • @s.sadewniperera8738

    @s.sadewniperera8738

    2 жыл бұрын

    Dont dance.dont insult us

  • @issuwadamma3687
    @issuwadamma36874 жыл бұрын

    අපි ඒ ක්‍රිකට් බලපු අවසන් පරම්පරාව..මැරෙන්න කලිං ආසයි ඔබතුමාගෙ පුතාගෙන් ජාත්‍යන්තර පිටියේ හයේ පාරක් බලන්න..අපිට විස්වාසයි පොඩි එකා දවසක ඔයාගෙ නම ඉහලින්ම තියයි කියලා❤❤

  • @jayanthalambiyas8569

    @jayanthalambiyas8569

    3 жыл бұрын

    Q%

  • @wildbook4668
    @wildbook46684 жыл бұрын

    සනත් ජයසූරිය හරිම ආඩම්බරයක් තියෙනවා ඔබ ගැන..

  • @Surajlankabandarigoda-zv6sr
    @Surajlankabandarigoda-zv6sr4 жыл бұрын

    සනත් ජයසූරිය ,අරවින්ද සිල්වා ජීවිතේට බිහි නොවන චරිත 2ක්.ඉන්දියාව ඕස්ට්‍රේලියාවට රෙද්දෙ රෙවනව

  • @prazad001

    @prazad001

    4 жыл бұрын

    විකෘති කාමාතුරයෙක්

  • @ALLinONE-pc6dk

    @ALLinONE-pc6dk

    4 жыл бұрын

    @@prazad001 අනේ යකෝ,ගායකයෙක් සින්දු කියන විදිය බලපන් උගේ අනිත් ලබ්බවල් බලන්න එපා,නලුවෙක් රගපාන හැටි විදපන්,උගේ වෙන ලබ්බවල් හොයන්න එපා,ක්‍රීඩාව ඒ විදියට බලපන් උන්ගෙ වෙන ලබ්බවල් හොයන්න එපා,මොකද සනත් උබේ පවුලේ එකෙක් එක්ක නිදි වැදුනෙ නැත්නම් උබට ඒක අදාල නෑ,දූපත් මානසිකත්වය

  • @dhananjaya1251

    @dhananjaya1251

    4 жыл бұрын

    @@prazad001 Cricket gena methana katha karanne. Cheeththayak andapan gihin 😂

  • @surangamahesh1169

    @surangamahesh1169

    3 жыл бұрын

    quick n ezy group.. ane pala hutto yanna katawahan ape jayeta mokut nokiya

  • @nuwanperera2055

    @nuwanperera2055

    3 жыл бұрын

    @@prazad001 ei uba sex krnne e widhta nemeda...mama nm krnne e widhta

  • @udithajanithpriya5158
    @udithajanithpriya51584 жыл бұрын

    ලෝකෙම ක්‍රිකට් වෙනස් කලේ ඔබ . අද ලෝකෙම ගහන්නෙ සනාගෙ ක්‍රිකට්

  • @subasuba4788

    @subasuba4788

    Жыл бұрын

    L L L L L L L

  • @subasuba4788

    @subasuba4788

    Жыл бұрын

    L

  • @n.n.8402

    @n.n.8402

    Жыл бұрын

    ඔව් ඇත්ත.දැන් 6,4 ගහන අය වැඩි.ඉස්සර එහෙම නෑ.සනත් තමයි පටන් ගත්තේ

  • @duminda1878

    @duminda1878

    Жыл бұрын

    @@n.n.8402 අෆ්‍රිඩිත් කියනව ඔය දේම..

  • @Time_Line_Vlog
    @Time_Line_Vlog4 жыл бұрын

    සනත් ඉන්දියාවට 189 ගහපු දවසේ විකට් එක ගියපු වෙලාවෙ දැනුන පසු තැවීම සනත්ට වත් දැනිල නැතුව ඇති

  • @achala92

    @achala92

    8 ай бұрын

    He missed a fabulous chance to score a double hundred when other batsman couldn't even think about it

  • @Surajlankabandarigoda-zv6sr
    @Surajlankabandarigoda-zv6sr4 жыл бұрын

    සනත් ජයසූරිය දන්නෙත් නෑ ඔහුගේ records වැඩ සටහන මෙහෙයවන රෙක්ස් තරම්

  • @janithchamika8752
    @janithchamika87524 жыл бұрын

    මගේ ජීවිතේ මන් ආසම ක්‍රිකට් ක්‍රීඩකයා..කාලයක් තිබ්බා සනත් අවුට් උනාම මැච් එක බලන එක නවත්තලා දාපු

  • @lakshanpieris7894

    @lakshanpieris7894

    4 жыл бұрын

    Mt ehemi bm

  • @nr9669

    @nr9669

    4 жыл бұрын

    හරියට හරි... සනා අවුට් වුනාම tv එක off කරපු කාලයක් තිබ්බ..

  • @ajithwaththegedara8702
    @ajithwaththegedara87024 жыл бұрын

    උඹ මාරයි සනා... අලුත් අය ගතයුතු දේවල් බොහොමයි උඹෙන්

  • @fazilnazeem9076
    @fazilnazeem90764 жыл бұрын

    I was lucky enough to watch you live sanath ayya living near khettarama. Thanks for all the memories. love you 😘😘😍😍👏👏🤗🤗🤗

  • @ravindrakumara924
    @ravindrakumara9242 жыл бұрын

    ඇත්තටම සනත් අයියේ ඔයා ඔය කියන හැම දෙයක්ම හැම තරගයක්ම සජීවි බලන්න තරම් මම වාසනාවන්ත උනා ඔබ මේ ලෝකේ කිසිම ක්‍රීඩකයෙකුට සම කරන්න බෑ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 13.000ක් ගහල විකට් 300ක් දාපු ලෝකේ ප්‍රථම සහ අදටත් ඉන්න එකම ක්‍රීඩකය ඔයා ඒ වාර්තාව කිසිදිනක බිදින්න බෑ ඔබ සමුගත්තාම අඩපු කෙනෙක් මම ඒ තරම්ම ඔබට ආදරෙයි

  • @tharangarathnayaka355
    @tharangarathnayaka3554 жыл бұрын

    ඉස්සර සනත් ගහද්දි පපුව ගැහුනෙ මගෙ. සනත්ගෙ හාට් බීට් එකවත් එච්චර නැතුව ඇති මගෙ තරම්. ඇත්තටම ක්‍රිකට් ලේ වලට එන්නත් කෙරුවෙ සනත්. ආදරෙයි සනත් ජයසූරිය ❤❤❤

  • @esbncrickethighlights8136
    @esbncrickethighlights81364 жыл бұрын

    අඩෝ ගැහුව ගැහිලි වෙනයි.. බලපල්ලකො වචන ටික.. පැහැදිලියි බන් එකෙන්ම..ආසයි අහන් ඉන්න.. 😍😍

  • @oshankaveel6815

    @oshankaveel6815

    3 жыл бұрын

    ඒක නම් ඇත්ත.. ❤❤

  • @ikramulhussain4036
    @ikramulhussain40364 жыл бұрын

    It's sad to tell world will never witness a player like Sanath Jayasuriya. Such a great player and he made our childhood so beautiful. Thank you sir for your efforts to make us happy.

  • @musicdude6939
    @musicdude69394 жыл бұрын

    Jayasooriya made our childhood so beautiful. Respect "Master Blaster."

  • @madhuraseneviratne4804
    @madhuraseneviratne48044 жыл бұрын

    "ඉම්රාන් ඛාන් කියන්නේ අර්ජුන අයිය වගේම මහා දැවැන්ත චරිතයක්. ක්‍රිකට් වලට ගියාම 100%ක් නෙමෙයි, තියෙන හැමදේම උපරිමයෙන් දුන්න පුද්ගලයෝ දෙන්නෙක්." ඒ වචන ටිකම ඇති සනා ගේ නිහතමානී කම මනින්න. ඇත්තටම අද ඉන්න පොඩි එවුන් අර්ජුන ට පලු යන්න බැන්නට, සනාලා මුරලිලා වගේ legends ලව ඔය තත්ත්වෙට ගේන්න අර්ජුන තරම් කැප කිරීම් කරපු Captain කෙනෙක් තවමත් ලංකාවේ බිහිවුණේ නැහැ....

  • @josephpalitha7862

    @josephpalitha7862

    4 жыл бұрын

    අනිවාර්යෙන්ම

  • @maharawanasingheshakthi6692

    @maharawanasingheshakthi6692

    4 жыл бұрын

    1 nma madura saho....

  • @isurudhananjaya7431

    @isurudhananjaya7431

    4 жыл бұрын

    අර්ජුනගෙ දේශපාලනය ට මිසක් ක්‍රිකට් වලට බනින කවුරුත් නෑ😌

  • @snooslee6508

    @snooslee6508

    4 жыл бұрын

    අර්ජූන ක්‍රිකට් දැවැන්තයෙක්.....

  • @oshankaveel6815

    @oshankaveel6815

    3 жыл бұрын

    අර්ජුන තමයි ලංකාවෙ ක්‍රිකට් ඔසවා තැබුවෙ.

  • @sudarshibandara4917
    @sudarshibandara4917 Жыл бұрын

    සනත් ජයසූරිය කියන නම් ඇහෙද්දි අදටත් ගැම්මක් දැනෙනවා ..💪💪💪💪💪💪

  • @shaazshiraz2525
    @shaazshiraz25255 жыл бұрын

    All current srilankan players must watch interview. Proud to be have a legend like you in our country. Thanks you so much to give a such a memorable child hood.

  • @indiaone9485

    @indiaone9485

    4 жыл бұрын

    I feel sorry for sanath ,in his 40+age ,such a great cricketing soldier ,terror to the bowlers world over had to walk with crutches

  • @ALLinONE-pc6dk
    @ALLinONE-pc6dk4 жыл бұрын

    ලංකාවෙ cricket වල පණ ❤️ සනා බෝයි 😍 උබ හදපු පිස්සුව අපේ ලේ වල මැරෙනකම් තියේවි සනත් අයියා

  • @mukeshcse3131
    @mukeshcse31314 жыл бұрын

    I was really afraid of seeing him batting against India in my childhood, he was aggressive then. now how humble and polite he is. You are a GREAT cricketer, I am from Tamil Nadu

  • @ravichandra2705
    @ravichandra27054 жыл бұрын

    I have seen many interviews . Rex is the best, because he is well read and prepared. Highly focused also relaxed. Keep going. This is not only interview but advice for the present cricketers God bless you.

  • @josephpalitha7862
    @josephpalitha78624 жыл бұрын

    ලොවෙත් ශ්‍රී ලාංකීය කිකට් ස්වර්ණමය යුගය හීනයක් විතරමද ? ඒ 1996 සූරයන්ගෙත් සූරයෝ යලි බිහි නොවනු ඇති.

  • @nipunaudarademel1370
    @nipunaudarademel13704 жыл бұрын

    ‌වැඩසටහනක් ඉදිරිපත් කිරීම කියන කලාව හරියටම කරන මහත්මයෙක් තමයි මේ.. ඔහු ලග ඇති දැණුම් සම්භාරය සහ පෙර සූදානම් වීම අති විශිෂ්ඨයි. මෙම වැඩසටහන දන්නෙම නැතුව පැයක් බලාගෙන ඉන්න ඒක හේතුවක් උනා , ඒකට ක්‍රීඩා ලෝලියෙක් වශයෙන් මාගේ ප්‍රනාමය රෙක්ස් මහතාට පිරිනමනවා........

  • @Timelapselife

    @Timelapselife

    Жыл бұрын

    agreed...

  • @Surajlankabandarigoda-zv6sr
    @Surajlankabandarigoda-zv6sr4 жыл бұрын

    මුළු ප්‍රෝග්‍රෑම් එක පුරාවටම තේරෙනවා අර්ජුන රණතුංග කියන කෙනා මොන වගේ දැවැන්ත නායකයෙක්ද කියලා සහ ශ්‍රී ලංකාවේ cricket legend ල කොයි තරම් ඔහුට බය ද

  • @snooslee6508

    @snooslee6508

    4 жыл бұрын

    බය නොවේ ඊට කියන්නේ ගෞරවයයි,.....

  • @gnanarathnakonara6609
    @gnanarathnakonara66094 жыл бұрын

    හදවතින්ම 🇱🇰 ලංකාවේ ක්‍රිකට් වලට හැමදාමත් ආදරෙයි ...😍😍

  • @sathsitivili5649
    @sathsitivili56494 жыл бұрын

    අර්ජුන දැවැන්ත මිනිසෙක්.

  • @MohamedFarhan93
    @MohamedFarhan934 жыл бұрын

    True champions and a living legend. Im most of us grow up watching his fearless brand cricket. Missing those old days.

  • @nilangaporage6531
    @nilangaporage65314 жыл бұрын

    ඇහට කදුලුත් ඇවිත් ඇගත් හිරිවැටෙනවා ඒ කාලෙ මතක් වෙලා..මේවා අහද්දි ඒක ඩබල් වෙනවා

  • @ndlpura4864
    @ndlpura48644 жыл бұрын

    දැන් අපිට බලන්න තියෙන්නෙ පරන highlights විතරයි. සංගක්තාර ගියාට පස්සෙ මුලු ක්‍රිකට්ම ඉවරවුනා

  • @josephpalitha7862
    @josephpalitha78624 жыл бұрын

    අසමසමයි. මේ ධරනි තලයේ යලි බිහි නොවනු ඇති.

  • @sangeethdayarathna1596
    @sangeethdayarathna15964 жыл бұрын

    ඔයා ගහද්දි පුදුම බයකින් හිටපු අය අපි ..

  • @samithakandekumbura
    @samithakandekumbura4 жыл бұрын

    රටට ණය නැති මගේ රටේ ජාතික සම්පතක්

  • @albunperera1055
    @albunperera10554 жыл бұрын

    Honest n humble expression of feelings... No show off...down to earth and simple... That's the real greatness...!!

  • @thilinaaraliya330
    @thilinaaraliya3305 жыл бұрын

    we all are so thankful to Rex Clementine for doing such a fantastic high quality Show..please do more Mr Rex Clementine..on the other hand Sanath is a champion in every bit of way..nobody could do what Sanath used to do on the field i don't think no one will ever do a Sanath in future as well..

  • @youme395
    @youme3954 жыл бұрын

    Simply great... All time my favorite player.... 🏏🏏🏏🏏

  • @gokulneov
    @gokulneov3 жыл бұрын

    Thanks for the subtitles! Loved every question and answer by the legend!! He used to torment us till he retired, had sleepless nights during late 90's till mid 2000 due to this man the great srilankan team

  • @alokashenal1309
    @alokashenal13094 жыл бұрын

    Best in the world සනත් ජයසූරිය 🤪🤪🤪

  • @sankadevinda3273
    @sankadevinda32732 жыл бұрын

    Master blaster, U are so humble...u keep our childhood beautifully.. So proud of u..we are so lucky to have a player like u.ur team feeling.. My motherland is so lucky to have a son like u.. God bless u!!!

  • @shobishobi8763
    @shobishobi87634 жыл бұрын

    This is very nice programme we like to see them. Thanks

  • @damithpiris283
    @damithpiris2834 жыл бұрын

    Ubata api pelenna adarei sanaa💗💗

  • @nuhmansaheed2279
    @nuhmansaheed22794 жыл бұрын

    EXACTLY THE CORRECT HEADING. TRULY A LEGEND. AWESOME REPLIES TO QUESTIONS AND VERY EDUCATIVE ADVISE

  • @pubudupelarachchi6854
    @pubudupelarachchi68544 жыл бұрын

    Sanath Jayasooriya a brand of cricket, real boost to the Sri Lankan cricket, True Captain, Team player, Most dangerous batsman, humble person, what else my friends....rather than a true legend!!!

  • @shuaib51
    @shuaib512 жыл бұрын

    one of greatest legends. Love from India 🇮🇳❤️

  • @mrwinstonwolfe
    @mrwinstonwolfe4 жыл бұрын

    Manoj Prabhakar and Co disliked this

  • @dinushawikmasuriya8232
    @dinushawikmasuriya8232 Жыл бұрын

    රටක් 🌎 වටින දක්ශම ලෙජන්ඩ් ❤️❤️

  • @sandunchandika5090
    @sandunchandika5090 Жыл бұрын

    ඒ කාලේ තමයි සුන්දරම කාලේ ක්‍රිකට් වල...❤️❤️

  • @nilangagunarathna5805
    @nilangagunarathna58054 жыл бұрын

    ලංකාව බිහිකරපු හොදම පිතිකරු 🤩

  • @maharawanasingheshakthi6692
    @maharawanasingheshakthi66924 жыл бұрын

    Master blaster sana please guide our team to be success🙏🇱🇰❤️🇱🇰🙏 and would like to regard Mr. Arjuna also to salute him in this moment,,,, thanks all the legends and respect you guys!!!!!! ❤️🇱🇰❤️✊

  • @harshanaeranga227
    @harshanaeranga2274 жыл бұрын

    Love you...great legend Sanath..thank you for making our childhood so precious and memorable....

  • @Donster888
    @Donster8884 жыл бұрын

    a legendary cricketer indeed... person who laid stepping stone for T20.. You have made Mother Lanka very proud

  • @shan3003
    @shan30034 жыл бұрын

    Nice old periods. Thank you blaster

  • @udarawithana7001
    @udarawithana70014 жыл бұрын

    Amazing job Rex. Sanath ...what a legend

  • @warunamuwanwella6156
    @warunamuwanwella61564 жыл бұрын

    දැන් කීවොත් අවුට් වෙලා එන්න එපා කියල ඌ 100 ගහල පස්ස හැරිල නම පෙන්නයි.එහෙම හරක් ඉන්නෙ

  • @sagasonu9601
    @sagasonu96014 жыл бұрын

    Respect u sir .my favourite player sanath and sanga

  • @pinoyp
    @pinoyp3 жыл бұрын

    Great interview..Sanath aiyya so inspiring!!!!

  • @Surajlankabandarigoda-zv6sr
    @Surajlankabandarigoda-zv6sr4 жыл бұрын

    වැඩසටහන මෙහෙයවන රෙක්ස් කොයි තරම් දැනුවත් සහ මතකයන් රැසක් තියෙන කෙනෙක් ද

  • @snooslee6508

    @snooslee6508

    4 жыл бұрын

    වැඩසටහනක් කරනකොට ඒ පිලිබඳ ඊට ටික දවසක සිටම සූදානම් වෙන්නේ,....ඒකයි වෙනස ,....සනාත දැන් ඕව කොහොමත් හොයන්නෙ ඔහු විශ්‍රාම නිසයි,....ඕක තමයි කාලය මැවු වෙනසක අරුමය,....

  • @sumudunayanajith2086
    @sumudunayanajith20864 жыл бұрын

    GREAT GREAT GREAT HERO WORLD CRICKET SIR "SANATH JAYASURIYA" "MASTER BLASTER" WOW RESPECT SIR

  • @sidantha2000
    @sidantha20004 жыл бұрын

    ලෙජන්ඩ් කෙනෙක් වීම කොයිතරම් අමාරුද.. ඒකත් ක්‍රීඩාවක් තියෙනකම් අමතක නොවන ලෙජන්ඩ් කෙනෙක් වීම. ඒ වගේම සනත් වෙනස් කරපු ක්‍රිකට් තමා දැං T20 වෙනකම් ඇවිත් තියෙන්නේ..

  • @uvinsenevirathne1352
    @uvinsenevirathne13524 жыл бұрын

    I have to say nothing but the best all rounder of all time ❤️🔥

  • @ajithaluthwatte606
    @ajithaluthwatte6063 жыл бұрын

    Legend for ever in Sri Lanka cricket, who will be only be second to few legend's in world cricket.what a wonderful cricketer! I am still enjoying by watching his innings which he scored against many countries.

  • @bawanthapathum8807
    @bawanthapathum88073 жыл бұрын

    මාස්ටර් බ්ලාස්ට ම තමයි මේ

  • @shandesilva643
    @shandesilva6434 жыл бұрын

    Nice to see you Sana aiya thank you 🙏

  • @wickramanayakamadushan6548
    @wickramanayakamadushan6548 Жыл бұрын

    මන්දාගාමි ක්‍රිකට් ලෝකෙන් වෙනස් කරපු මිනිසා ❤️

  • @sachithmenuka6929
    @sachithmenuka69293 жыл бұрын

    සනත් ජයසූරිය 🔥🔥🔥

  • @AI-wy8it
    @AI-wy8it4 жыл бұрын

    My all time favorite cricketer mage Sanath Aiya Master Blaster 🌷🌷🌷🌷🌷🌷 ♥️♥️♥️♥️

  • @nightking4583
    @nightking45834 жыл бұрын

    My best cricketer

  • @bawanthapathum8807
    @bawanthapathum88073 жыл бұрын

    සනත් අපෙ කොල්ලා ටික හදලා රටේ අභිමානය අයෙත් ලෝකයට පෙන්නමුකො අර්ජුන අයියා වගේ වෙමුකො කොල්ලෝ සෙට් එකට

  • @GAMINISETTINAYAKE-uh1ex
    @GAMINISETTINAYAKE-uh1ex Жыл бұрын

    Congrats to Sanath on his new appointment.. my recommendation is to have a good mental training programme for our cricketers. Physical and mental training should go together.

  • @mohmmedrashan6621
    @mohmmedrashan66214 жыл бұрын

    the thunder of srilanka legend SJ

  • @gomedhasasmini2964
    @gomedhasasmini29644 жыл бұрын

    හිරු එකේ වැඩකරන සිපයියො තිස් හය දෙනෙකුත් මේක බලලා වගේ

  • @lakshanpieris7894

    @lakshanpieris7894

    4 жыл бұрын

    Hodama comment eka

  • @mahelaamodh2432

    @mahelaamodh2432

    4 жыл бұрын

    අම්මප 😁

  • @sureshbandara4664

    @sureshbandara4664

    4 жыл бұрын

    අනිව

  • @akilagayashan4519
    @akilagayashan4519 Жыл бұрын

    පැතුම්ට පුලුවන් වෙයි සමහර විට සනත්ගෙ ශතක 28 රෙකොඩ් එක කඩන්ඩ

  • @lankancricketpissa284
    @lankancricketpissa2844 жыл бұрын

    Legend thank you sir 🇱🇰🏏🏏🦁🦁🦁♥️♥️♥️

  • @virajkonthasinghe
    @virajkonthasinghe2 жыл бұрын

    all time best player in the world ! ♥💯

  • @yasojithgamage143
    @yasojithgamage1434 жыл бұрын

    Great Respect...True Legend..🙏♥️♥️🇱🇰🇱🇰🇱🇰

  • @shamalgunarathna5893
    @shamalgunarathna58933 жыл бұрын

    Legend of Sri Lankan Cricket History having unconquearable batting skill.

  • @wwenov1830
    @wwenov18303 жыл бұрын

    Please interview Russel Arnold .. talk about that 103 vs Zimbabwe 🇿🇼 99 December

  • @kalingadesilva8509
    @kalingadesilva85094 жыл бұрын

    Mark Nicholas said when Sanath scored the winning runs - These Sri Lankans will never arrive here again for a one off test match.... He knew straight away that we changed how ECB looked at us by winning that match...

  • @ajeebdastaaan396

    @ajeebdastaaan396

    4 жыл бұрын

    Yeah it was such a farce. Sri Lanka coming to play one off test match in England. Right now Bangladesh haven't got a test series since 2010.

  • @roshanbandara3177
    @roshanbandara31774 жыл бұрын

    You addicted us to cricket, Love you legend

  • @bandulapushpakumara5780
    @bandulapushpakumara57804 жыл бұрын

    නිහතමානී සනත්

  • @Zahir825
    @Zahir8254 жыл бұрын

    How many times he used Arjuna name that's why he his the greatest captain...

  • @maharawanasingheshakthi6692

    @maharawanasingheshakthi6692

    4 жыл бұрын

    Yep that’s true

  • @shanmobile9750
    @shanmobile97504 жыл бұрын

    සනත්❤

  • @SMGEEK
    @SMGEEK4 жыл бұрын

    Very happy ❤️❤️❤️❤️

  • @surangajayawardana7062

    @surangajayawardana7062

    4 жыл бұрын

    බොහොම ආඩම්බයි සනත් අය්යේ සතුටුයි මමත් මාතර කෙනෙක් විදියට මගේ ප්‍රියතම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයා ඔයා ප්‍රියතම පිතිකරු අරවින්ද ප්‍රියතම නායකයා අර්ජුන පන්දු යවන්නා වසිම් සහ මුරලි.ඔබේ පහදිලිකිරීම හරි අගෙයි.බුදු සරනයි .

  • @shobishobi8763
    @shobishobi87634 жыл бұрын

    Please bring murali dilshan mahela and Sanga also

  • @harindasirimanna3649
    @harindasirimanna36494 жыл бұрын

    Best player I have ever seen 👍

  • @ifyouwantjokemakeit
    @ifyouwantjokemakeit4 жыл бұрын

    මෙක පෙන්නන්ට ඹනි දැන් ගහන ඌන්ට

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild4 жыл бұрын

    Favorite batsman ❤️

  • @lakmalperera2319
    @lakmalperera23194 жыл бұрын

    Sanage thiyena nihathamaani kama.dan inne mokkuda bn.

  • @sajithmadusanka3543
    @sajithmadusanka35434 жыл бұрын

    Legendary Sanath Jayasuriya ❤️🙏

  • @supercoverus7636
    @supercoverus7636 Жыл бұрын

    නිවේදක මහත්මාගේ ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි. සනාගෙ ගතිගුණ විශිෂ්ඨයි.

  • @pubudupelarachchi6854
    @pubudupelarachchi68544 жыл бұрын

    Watch the difference friends, When Sanath was there , Ravi Sasthri was acting like little mouse, But without Sanath he is now acting like a lion. Soooo Miss u Sanath ayya, without u or u like dangerous, destructive cricketers Sri Lankan cricket is in soo bad position!!!

  • @Bassthiwa
    @Bassthiwa4 жыл бұрын

    ❤️❤️❤️❤️👍👍👍👍👍

  • @SMGEEK
    @SMGEEK4 жыл бұрын

    ❤️

  • @harshiranasinghe2032
    @harshiranasinghe20324 жыл бұрын

    We are really proud of you

  • @ldoshan3
    @ldoshan34 жыл бұрын

    Love you great Sanath

  • @kasunchathuranga6914
    @kasunchathuranga69144 жыл бұрын

    I love cricket because of sanath😍😍

Келесі