දැන් ඉන්න 19 පහල කාටවත් ලංකාවේ ටීම් එකට ගහන්න බැහැ මුරලි ක්‍රිකට් ගැන කිවුව දුක හිතෙන කතාව

අර්ජුන අපිව හැදුවේ මෙහෙමයි ඔයාත් මේවා කරන්න මුරලි පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට කියයි
#MuttiahMuralitharan #AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka

Пікірлер: 130

  • @deshankapukotuwa1288
    @deshankapukotuwa12889 ай бұрын

    කෙලින් හරි දේ කතාකරන කෙනෙක් හැමදාමත්... ක්‍රීඩාවේ අති විශිෂ්ඨයෙක්..පුරාවෘත්තයක්... රටට සේවයක් කරපු මිනිස්සු❤

  • @wasanthipussella3036
    @wasanthipussella30369 ай бұрын

    නිහතමානී දක්ශ ක්‍රීඩකයෝ...අපේ කාලේ වීරයෝ..මේ වගේ හැදෙන්න කියලා දරුවන්ට පෙන්නන්න පුලුවන් පුද්ගලයෝ .තෙරුවන් සරණයි

  • @subhashjeewantha2212
    @subhashjeewantha22129 ай бұрын

    මේ මිනිස්සු දැක්කත් හිත පිරෙනවා ❤ ආදරෙයි මුරලි

  • @sankalpajayanath6467
    @sankalpajayanath64679 ай бұрын

    අපේ කාලයේ ක්‍රිකට් ලස්සන කරපු, අපිව ක්‍රිකට් පිස්සො කරපු සෙට් එකේ එක තරුවක් ආදරෙයි හැමදාම

  • @kelumlankeshwara7597
    @kelumlankeshwara75979 ай бұрын

    මෙහෙම එකෙක් හැදීගෙන ආවා ටික දවසක් යනකොට ඌ ක්‍රිකට් නෙවෙයි කොන්ඩ කට් ගහන්න පටන් ගත්තා ඊට පස්සෙ පච්ච ගහන්න පටන් ගත්තා පස්සෙ තනි කකුලෙන් ගහන්න පටන් ගත්තා දැන් ඉතින් *තේ තමයි ගහන්න වෙන්නේ මම දැක්කා කකුලක ඔපරේශන් එකක් කරල ඉන්නවා ඌ *තේ ගහන්න ගිහින් කකුල කැඩිලා මුත්තයියාගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා දොස්තර කෙනෙකුට වුනත් යකෝ විනය තමයි එක දෙක ක්‍රිකට් නැතුව පොල්ලකින් බෝලෙකට ගහන්න පුලුවන් කියලා පොරක් වෙන්නෙ නෑ බෝලයක් විසි කරන්න පුලුවන් කියලා පොරක් වෙන්නෙ නෑ පොරක් වෙන්නෙ හැදියාවක් තිබුනොත් විතරයි සියලු ක්ශේත්‍ර වල හැදියාවක් ඇති එවුන් බිහි වේවා (not only cricket )

  • @relaxyourmind6399

    @relaxyourmind6399

    9 ай бұрын

    oyage kathawa hariyata hari , oluwa idimunoth cricket gahala iwarai , winya anka ekata thiyenna one

  • @sumithrarajapaksha6292
    @sumithrarajapaksha62929 ай бұрын

    අති විශිෂ්ටතම කිරිඩකයෙක් මෙයාල දෙන උපදෙස් අලුත් පරම්පරාවට ගොඩක් වටිනව පිලිපදිනව නම් ගොඩක් වටිනව

  • @samithpriyankara8655
    @samithpriyankara86559 ай бұрын

    මුරලි කියන කතාව ඇත්ත අපේ ක්‍රිඩකයන්ගේ විනය ප්‍රශ්නය ලොකුවටම තියනවනේ

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani19949 ай бұрын

    අම්මෝ මේ ඉතිං අපිට ක්‍රිකට් උණ හදපු අයගෙන් කෙනෙක් තමයි...ආදරණීය මුරළි❤❤❤❤❤

  • @jayasekaraaw972
    @jayasekaraaw9729 ай бұрын

    අපේ වීරයෙක් ආදරේයි මුරලි ❤ ❤

  • @activepoint7491
    @activepoint74919 ай бұрын

    Sri ankan legend .....මුරලිදරන් ❤❤❤

  • @deatached
    @deatached9 ай бұрын

    පාසල් ක්‍රිකට් ගැන මුරලි අන්තිම හරියේ කියපු ටික හරිම වැදගත් ..

  • @songmusicprabash1856
    @songmusicprabash18569 ай бұрын

    මුරලිදරන් කියන්නේ ඉතින් අපේ Crikcet වීරයෙක් මෙි වගේ ක්‍රිඩකයන් නැ ඒක තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ 😢

  • @roshanfernando2264
    @roshanfernando22649 ай бұрын

    ඇත්තම කතාව හරි හමන් නායකයෙක් නැති කම තමා අද හෙනේ

  • @relaxyourmind6399
    @relaxyourmind63999 ай бұрын

    එක බෝඩිමේ , එක ඉස්කෝලේ , එක කණ්ඩායමේ කුඩා කල සිට සුනිල් ප්‍රනාන්දු මහතා යටතේ එකට ක්‍රිකට් ක්‍රීඩාකළ අපි දෙන්නා . ගොඩාක් ආඩම්බරයි මුරලි , කතාව ඇ ත්ත දැන් ඉන්න ළමයින්ට පීඩනය වැඩියි , විනය අඩුයි , පහසුකම් වැඩියි . පා සැ ල් වල ගුරුවරු හා විනයක් නැති ළමයි නිසා මම දිස් ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩා පුහුණු කරුවකු සේ කටයුතු කිරීම ප්‍රතික් ශේප කර වෙන රටකට ගොස් ප්‍රාන්ත ක්‍රිකට් සෙල්ලම් කළා , අවාසනාවකට දැන් ලංකාවේ ක්‍රිකට් ඉවරයි..

  • @inuphotography8356
    @inuphotography83569 ай бұрын

    ගෞරව කරන කීඩකයෝ❤

  • @susanthadealwis4946
    @susanthadealwis49469 ай бұрын

    We will never get person like murali. He brought glory to our country more than anybody else

  • @lashoonikaaw
    @lashoonikaaw9 ай бұрын

    Well said Murali ! You are one of the legends. Discipline is the key. This is required for all Sri Lankans now. Very sad 😢 to see how low they have scooped down to. I used to feel very proud to say I am Sri Lankan. But now I tend to hesitate. I love Sri Lanka where ever in the world I live. But I think Sri Lankans need to re build their values, morale and honesty. May the triple gem bless my country and my people. ❤

  • @kamalperera7948
    @kamalperera79489 ай бұрын

    Fortunately Arjuna is there still. Why didn't give him a chance to handle Sri Lanka cricket. At least according to present situation. Without internal & external Politics this is the perfect time for give Head seat to Arjuna Ranathunga who brought up the world cup to Sri Lanka cricket. He is very great, all cricket lover's should Salute him.

  • @shirleydezilva5223

    @shirleydezilva5223

    9 ай бұрын

    Totally agree with you...Arjuna will do a good job...

  • @chinthanaruwan8913

    @chinthanaruwan8913

    9 ай бұрын

    Cricket board eke pawathma natuwenaea salli yati madi gahanna bariwenawa

  • @relaxyourmind6399

    @relaxyourmind6399

    9 ай бұрын

    Do you remember Murali said that it is difficult for a good bowler to be a good captain , yes it is true, a good player cannot be a good coach, and neither a good player nor a good captain can be a good administrative officer. Each character is different, other abilities are set for each character. Mr. Arjuna Ranathunga is a very good cricket captain, an outstanding all-rounder, but due to his strict control and strict discipline, unfortunately the cricket clubs did not like him, and he was defeated in the election. That is the truth. At that time, Mr. Ana Punchiheva was a very talented cricket administrator. But he is neither a good player nor a captain. That's the truth... please try to understand the truth මතකද මුරලි කිවා හොද පන්දු යවන්නෙකුට හොද නායකයෙකු වීමට අපහසුයි කියලා , ඔව් එක ඇත්ත , හොද ක්‍රීඩකයකු හට හොද පුහුණු කරුවකු වීමට බැහැ , ඒ වගේම හොද ක්‍රීඩකයකු හට හෝ හොද නායකයෙකුට හොද පරිපාලන නිලධාරියෙක් වෙන්න බැහැ . ඒ ඒ චරිත විවිදයි , වෙනත් හැකියාවන් තමයි එක එක චරිත වලට පිහිටන්නේ . අර්ජුන මහතා ඉතා හොද ක්‍රිකට් නායකයෙක් , තුන් ඉරියව්වේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් , එත් ඔහුගේ දැඩි පාලනය හා දැඩි විනය නිසා ක්‍රීඩා සංගම් අවාසනාවකට ඔහුට කැමැත්තක් දක්වන්නේ නැහැ , චන්දයෙන් ඔහු අසිම්මිත ලෙස ඔහු පරාජයකට පත් උනා . එකයි සත්‍යය . එකල සිටි ආනා පුංචිහේවා මහතා ඉතා දක්ෂ ක්‍රිකට් පරිපාලක කෙනෙක් . එහෙත් ඔහු දක්ෂ ක්‍රීඩකයෙක් වත් නායකයේක් වත් නොවේ. ඕකයි සත්‍ය... උත්සහ ගන්න අවබෝධ කර ගන්න ...

  • @jnlankavlog8553
    @jnlankavlog85539 ай бұрын

    Murali is one of legend of sri lankan cricket history...Respect sir ..God bless you ❤❤❤❤

  • @shirleydezilva5223
    @shirleydezilva52239 ай бұрын

    Murali.....a great Character...great sportsman.....a gentlemen by actions and word's.... Todays cricketers must learn from people like him...

  • @jpSL
    @jpSL9 ай бұрын

    Champion of the game 👍👍

  • @kelumkularathne6947
    @kelumkularathne69479 ай бұрын

    Respect Murali sir

  • @duminkumarasiri8216
    @duminkumarasiri82169 ай бұрын

    A real legend, young generation should learn from him much.

  • @chulagalappaththi
    @chulagalappaththi9 ай бұрын

    A gentleman cricketer! Young generation can learn lot of things from this great player! Real sri lankan! God bless !

  • @kashypa1632
    @kashypa16329 ай бұрын

    Murali sir Legend 👑

  • @janirudissanayake4521
    @janirudissanayake45219 ай бұрын

    Proud product of St Anthony’s College Kandy

  • @tissaattygalle7958
    @tissaattygalle79588 ай бұрын

    අපෙ අබිමානය මුරලි ❤❤❤❤❤

  • @susanthadealwis4946
    @susanthadealwis49469 ай бұрын

    What a advice

  • @dlak
    @dlak9 ай бұрын

    Our legand ❤ 🇱🇰

  • @hasanthaprekshidesilva
    @hasanthaprekshidesilva8 ай бұрын

    hamadama adarei😊

  • @blacklion9018
    @blacklion90189 ай бұрын

    Grate SrilankaLankan. You are my favourite cricketer

  • @chamindathushara8310
    @chamindathushara83109 ай бұрын

    මුරලි ලෝකයේ හොඳම පන්දු යවන්නා මාලිංග උගේ pada වැඩියි ගමේ baiya

  • @thepuldarshana9056
    @thepuldarshana90569 ай бұрын

    Sri Lanka Cricket kiyana brand eka den inna harak winasha karala hamarai. RIP SL cricket

  • @manolivera4813
    @manolivera48139 ай бұрын

    හම්මෝ අපේ උන්ගේ විනයයි කැපවීමයි දෝරෙ ගලන නිසා තමයි ඔහොම සුපිරියටම කන්නේ.... 🥴😂😂😂😂🤟

  • @naveendralenagala6567
    @naveendralenagala65679 ай бұрын

    Thank you murali....

  • @nirmalniro3930
    @nirmalniro39309 ай бұрын

    Based on true story He's real player 👏 He's straight forward guy 👦 👏 92 to 2015 cricket 🏏 team was outstanding 👏 After 2015 team like a buffalos 🐃 some of donkeys and monkeys 🐒 Handling selection committee 👌.....lion be come a pussy cat 🐈 😻 wht happening in 2023 world cup 🥤 not a proper replacement 🤔 .wht abt anjelo Mathew's odi future....after experiment only players are visiting....shame on 😮

  • @bandarajaliya
    @bandarajaliya9 ай бұрын

    ❤❤❤

  • @subathrann
    @subathrann9 ай бұрын

    👍👍👍

  • @mihindumudalige8328
    @mihindumudalige83289 ай бұрын

    ❤❤❤❤

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m9 ай бұрын

    ❤ ❤ ❤

  • @user-kf5vr8yd1l
    @user-kf5vr8yd1l9 ай бұрын

    Jaya❤❤❤

  • @chathurawimalarathne8052
    @chathurawimalarathne80529 ай бұрын

    අවංකකම ❤️

  • @arunayoutube8960
    @arunayoutube89609 ай бұрын

    ❤❤

  • @susanthadealwis4946
    @susanthadealwis49469 ай бұрын

    We love you legend

  • @shobishobi8763
    @shobishobi87639 ай бұрын

    Murali is legend

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    9 ай бұрын

    👍💯🧡💙🧡💙

  • @niranjanniranjan9242

    @niranjanniranjan9242

    9 ай бұрын

    pudaa legent murali 😂😂😂

  • @udayahettige7796
    @udayahettige77968 ай бұрын

    ළමයන්ට හොදම උපදෙස් ටිකක් අගෙයි ඔබේ අත්දැකීම් ❤❤

  • @user-hu8ox6vl5u
    @user-hu8ox6vl5u8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @chanakamadushan4625
    @chanakamadushan46258 ай бұрын

    ❤❤❤❤❤

  • @gihanjayaweera8340
    @gihanjayaweera83409 ай бұрын

    Cricket board ekata natawanna puluwan eun vitharai ganne ,unta ona game eka gahanna vitharai rata wenuwen dinanna newei

  • @tkjayah4708
    @tkjayah47088 ай бұрын

    Muralidran is the our person

  • @tissaattygalle7958
    @tissaattygalle79588 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sumindafernando6387
    @sumindafernando63879 ай бұрын

    මුරලි ❤❤

  • @user-pc3jk9pi8e
    @user-pc3jk9pi8e9 ай бұрын

    Kandy hero... ❤

  • @kavindraroshan6805
    @kavindraroshan68059 ай бұрын

    Proud to b kandy

  • @vidyarthaya7946
    @vidyarthaya79469 ай бұрын

    Kaalakanniyo tikak cricket board ekata panala un aathal gannwa.. Me wage cricket walata adare un gewalwala..

  • @gihanjayaweera8340
    @gihanjayaweera83409 ай бұрын

    Cricket board ekata ona icc walin hambawena tharagawalata sahabagi wenna vitharai ,dinuwath paradunath icc eken bord ekata dollars enawane eka thama un balaporoththuwenne

  • @hamzsulai5194
    @hamzsulai51949 ай бұрын

    eda st anthonys eke principal rev father stephen nattam ada murali knek na danno danithi

  • @user-vz1bv7hl1r
    @user-vz1bv7hl1r9 ай бұрын

    Failure eka accept karala thamai dan puken yanna kelawila thiyenne. Thamath kiyanne e kathawamai

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke909 ай бұрын

    Proud to be anthonian

  • @amithherath4656
    @amithherath46569 ай бұрын

    Sure ? Cricket gone to outside than colombo, galle and kandy ???

  • @thisallakpura5991
    @thisallakpura59919 ай бұрын

    🐐 GOAT !

  • @alienlk

    @alienlk

    9 ай бұрын

    sry mcn comment ekata htha riduna nm ..mage english danume tarama tmy weradiyata therum gatthe

  • @thisallakpura5991

    @thisallakpura5991

    9 ай бұрын

    @@alienlk Track d bn 😂 uba dnnwda goat kyna eke terumawat google krla blpn moda haraka iyaaaaaa

  • @rapcranasinghe3152

    @rapcranasinghe3152

    9 ай бұрын

    @@thisallakpura5991 ගොඩයොත් මේ රටේ ඉන්නවා කියලා තේරුම් ගනින් 😂

  • @Vamos_c

    @Vamos_c

    9 ай бұрын

    @@alienlkammo 😂goat kiyana eke theruma danne nadda ,Greatest of all time

  • @georgevinitia1502

    @georgevinitia1502

    9 ай бұрын

    එහෙම කවුරුහරි නොදන්නදෙයක් කියලාදීලා දැනුවත්කරනවා මිසක් ගොඩයා කියලා ( මොකද්ද ඔය ගොඩයා කියන එකේ තේරුම ) පාච්චල් කරද්දී තමන්ගෙ පහත් මානසිකත්වය තමයි පෙන්නුම්කරන්නේ ! හැමෝම ඔබවගේ බහුස්සෘත නැහැනේ ! බලන්න මුරලී කොයිතරම් නිහතමානීද නොදන්නදේ කොච්චර ලස්සනට කියලාදෙනවද ! එතකොට නොදන්න අය ඔක්කොම ගොඩේද ! තමන් කොච්චර වීරයෙක් වුනත් ඇත්ත ඇතිසැටියෙන් බොහොම නිහතමානීව පැහැදිලි කරලාදෙනවද ! ඒ තමයි යහපත් හැදියාව !

  • @dressedtokillwithnal2249
    @dressedtokillwithnal22499 ай бұрын

    කවුද මේ මුරලි කියන්නේ.....කවුද අර්ජුන කියන්නේ ......අපේ දස්සගෙ නිහතමානී කම🤣🤣🤣......අපේ වනිදගෙ පටිට..🤣🤣🤣..., ධනාගේ නිහතමානී කම...... හිනාව .🤣🤣🤣.....chamika ge දිව දාන ගැමිම එවටනෙ ක්‍රිකට් කියන්නේ......නිහතමානී ලෝක කුසලානයේ ශූරතාවය....... ගම්වල ඉන්න ජීවිතයට බෝලයක්වත් අතින් අල්ලපු නැති.....වහල්ලුන්ට ....පොඩ්ඩක් කියල දෙන්න......ක්‍රිකට් match walata මිනිස්සු ගන්නේ කෘතගුණ සලකන්න නෙවෙයි....ලකුණු ගන්න....

  • @cecil46628

    @cecil46628

    9 ай бұрын

    අන්න ඔයාගේ ධනා අරහේ match එක තියෙද්දී video games ගහනවා.

  • @vinuthvidmal1634

    @vinuthvidmal1634

    9 ай бұрын

    Hari bn elama😂

  • @devch1094
    @devch10949 ай бұрын

    Born Again karayo innakan cricket hadanna baha

  • @thebikerkiki
    @thebikerkiki9 ай бұрын

    ශොයිබ් අක්තාර්ට දුවන්ට ගහන්නේ ජයසුරියයි කළුවිතාරනයි😂😁 ෂොයිබ් අක්තාර් පිච් එකේ ඉඳගන්නවා බෝල් කරන්ට බැ කියලා😁😂😂

  • @shobishobi8763
    @shobishobi87639 ай бұрын

    Never get murali again in future

  • @shalikaindrajith1262
    @shalikaindrajith12629 ай бұрын

    Murali....❤️❤️❤️

  • @buddikamahenra582
    @buddikamahenra5829 ай бұрын

    Monawata duk wenada da ban krikat wagey Kala kani kamali kridawak nathey wela yana aka my hoda athakota lokeyma pili ganaa krida diunu karana pulwan weyey

  • @AGRITECHWONDER
    @AGRITECHWONDER9 ай бұрын

    Athi daksha muslim tamil kreedakayo innawa unwa hadala gnn puluwn. A kollanta team wlt enn baha. Ratata sellan krnna awasthwak denna. India wala mohomed siraj mohomad sami prabala kreedakyo me india wala wyapthiya nisa meka wenas krnna. Puluwan minissu innw lankwe. Salli hambakaranna witharak kreedakayo hadnna epa.

  • @user-yt3yr3ru3i
    @user-yt3yr3ru3i9 ай бұрын

    මුරලිදරන් හොද මනුස්සයෙක් . ජඩ, පාදඩ දේසපාලුවොන්ට කඩෙ ගියා.

  • @chathuran

    @chathuran

    9 ай бұрын

    AIYOO BAN

  • @user-yt3yr3ru3i

    @user-yt3yr3ru3i

    9 ай бұрын

    @@chathuran ඇයි බං , මොකක්ද අවුල.

  • @vinuthvidmal1634

    @vinuthvidmal1634

    9 ай бұрын

    Why bn ohoma😂

  • @user-yt3yr3ru3i

    @user-yt3yr3ru3i

    9 ай бұрын

    @@vinuthvidmal1634 ඇයි, උබ මාධ්‍යයේ දැක්කෙ නැත්ද, මිනිහ පහුගිය රෙජීමයට ,ලාවට කඩේ ගියා.

  • @rhanj2020

    @rhanj2020

    9 ай бұрын

    Eka eyage kemeththa.

  • @amilajayamanne
    @amilajayamanne9 ай бұрын

    මුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලි

  • @user-vz1bv7hl1r
    @user-vz1bv7hl1r9 ай бұрын

    Pake talk

  • @benedictasirvadham4342
    @benedictasirvadham43429 ай бұрын

    He could not become the captain... No... No... Thesr.. La.. Cri. Board did not appoint him as the captain.. As he is tamil...

  • @RecapScoop
    @RecapScoop9 ай бұрын

    කට්ටිය දැන් LTTE , දෙමළා කියල බනින්න නැත්තේ ඇයි?

  • @BogalaSawundiris

    @BogalaSawundiris

    9 ай бұрын

    Wathu demalu kiyanne LTTE ekata sambandha un novana nisaa ... GONA

  • @kanchanaChamal
    @kanchanaChamal9 ай бұрын

    මට නන් හැබැයි Shane Warne තමයි best ම spinner, මුරලි chuck කරපු නිසා advantage එකක් ආවා...

  • @ShenYash

    @ShenYash

    9 ай бұрын

    Chuck කරා නේද... මාර වැඩේ තමයි 🥴🤚

  • @priyanjana123

    @priyanjana123

    9 ай бұрын

    nodakin mun wage un mehema kiyaddi anith wena ratawala un kohoma kiyayda.yako balapan uge video thiyanawa prove karala thiyanawa u chuck karanne ne kiyala.uge athe upathin adayak thiyanawa kiyala.shik umbala wage un.

  • @traveltectours6561

    @traveltectours6561

    9 ай бұрын

    මුරලි Chuk කරන්නේ නෑ කියලා Australia වල තිබුන High Technology testing එකෙන් පාස් වෙලා ඔප්පු කලා නේද..? වැරැද්ද තියෙන්නේ ඔබේ තාත්තා Condom පාවිච්චි නොකරපු එක.

  • @shanthalalbulathsinghala3356

    @shanthalalbulathsinghala3356

    9 ай бұрын

    chuk කරනවා අැහැට දැක්කද?

  • @sltech9403

    @sltech9403

    9 ай бұрын

    උඹ සක්කිලියෙක් මෝඩ මූසලයෙක්🤮🤮🤮

  • @JayarathnaRathnayaka
    @JayarathnaRathnayakaАй бұрын

    You .riymembar.u.a.e.alavi

  • @livesri9016
    @livesri90169 ай бұрын

    ❤❤❤

  • @mihindumudalige8328
    @mihindumudalige83289 ай бұрын

    ❤❤❤❤

  • @HeartBeat.777
    @HeartBeat.7779 ай бұрын

    ❤❤

  • @sachinthaudesh4446
    @sachinthaudesh44469 ай бұрын

    ❤❤❤❤❤

  • @Srijith_Palihakkara
    @Srijith_Palihakkara9 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @udithaprasanna6059
    @udithaprasanna60598 ай бұрын

    ❤❤❤❤

  • @arunayoutube8960
    @arunayoutube89609 ай бұрын

    ❤❤

  • @ranjithnandhana8184
    @ranjithnandhana81849 ай бұрын

    ❤❤❤❤❤

  • @gayannishanthanishantha2695
    @gayannishanthanishantha26959 ай бұрын

    ❤❤❤❤❤

  • @inokabasnayaka3338
    @inokabasnayaka33389 ай бұрын

    ❤❤❤

  • @Ufc123-i1y
    @Ufc123-i1y9 ай бұрын

    ❤️❤️❤️

Келесі