Sajitha Anthony - SWARNAPALIYE (ස්වර්ණපාලියේ) ft. SANUKA (Official Music Video)

Ойын-сауық

SAJITHA ANTHONY ft. SANUKA WICKRAMASINGHE - Swarnapaliye (Official Music Video)
Lyrics - Jackson Anthony
Music & Melody - Sanuka Wickramasinghe @ Singha Records
Mixed & Mastered - Vinod Melpitiya @ Music Oven
Video Director - Jackson Anthony
DOP - Buddhika Indrajith
Editor - Himal Dharmarathne
VFX - Chathra Weeraman
DI Colorist - Ananda Bandara
Makeup - Samarasiri Kandanage
Hairstyles - Vijitha Perera
Costume - Prasanna Dakumpitiya | Hiran Wijesekara
Art Director - Dhammika Hewaduwaththa
Art Dep. - Sujith Lakmal
Backing vocals - Nadeemal Perera | Sachintha Pulasthi
Flute - Dinanjana Madusanka
Recording Studio - Music Oven
Main Title Animation - Pulasthi Samaraweera
Poster Design - Ravi
Still photographs - Jeewan Wijesiri
Intro and End
Music - Omeska Dias
Recording Studio - Shehan Peiries
Assistant Director - Sarath Senarathna
Production Design - Dinusha Rajapathirana
Creative Helanka productions
Cast:
Sajitha Anuththara
Sanuka Wickramasinghe
Buvinika Manisha
Special thanks:
Professor Patrick Rathnayake
Senior Lecturer Mr. Priyankara Rathnayake
Academic Players of University of Kelaniya

Пікірлер: 2 900

  • @gayangunawardanaphotograph5812
    @gayangunawardanaphotograph58123 ай бұрын

    2024 set eka ko...

  • @Gamingtofficial11

    @Gamingtofficial11

    2 ай бұрын

    👋👋

  • @nimrekhakannangara2033

    @nimrekhakannangara2033

    Ай бұрын

    😊

  • @AmilaFernando-ym5zv

    @AmilaFernando-ym5zv

    21 күн бұрын

    Inno

  • @lissaffaccsell7451

    @lissaffaccsell7451

    11 күн бұрын

    😽

  • @Flash-ox.
    @Flash-ox. Жыл бұрын

    Lyrics:- 👇👇 දොරමඬලේ ගිණිවැදුණේ තුන් හිතේ ගින්දරායි දෙයියෝ සංසාරේ දුර ආවේ තනියෙන්ද මා ඒ පාර සරසන්න මල් පිපුණේ නෑ වස්සානෙ ගිම්හානෙ උන්නේද මා ඒ වෙනස මට දැණුනෙ නෑ කාලයේ බින්දු හේඩාවේ පාළුවේ අන්ධ මායාවේ ආදරේ උරුමයද මම හෙව්වෙ ස්වර්ණපාලියේ වංශයේ ධීර ධාරාවේ අන්තයේ ඈත සේයාවේ ආදරේ උරුමයට මට දුන්නු ස්වර්ණපාලියේ ළැම ගින්න හිත පල්ලෙ ඇවිලී ගියා පොද වැස්ස සංසාර ගිණි නිව්වෙ නෑ රජ ඉසුරු සරසන්න පිළිවෙත පුරා මං ගාව ඔබ උන්නෙ නෑ කාලයේ බින්දු හේඩාවේ පාළුවේ අන්ධ මායාවේ ආදරේ උරුමයද මම හෙව්වෙ ස්වර්ණපාලියේ වංශයේ ධීර ධාරාවේ අන්තයේ ඈත සේයාවේ ආදරේ උරුමයට මට දුන්නු ස්වර්ණපාලියේ දොරමඬලාවට යන්න පියඹාගෙන එන්න සැරිසරන්න පඬුඅබා කථා වස්තුව මුල සිට අගට මෙන්න භද්දකච්චායනා කුමරි පඬුවස්දෙව් රජ මහේසිකාවි වදාපි කුමරුන් දස දෙනෙකි එකොළොස් වැන්නි චිත්රා දේවි එක්ටැම් ගේක දීඝ ගාමිණීට දාව උපදින කුමරු මැරුමට මාමාවරුන් පැමිණ වැදුම්ගෙට බලන කල කුමරියකි චිත්රා ළඟ කුමරු නොව කුමාරයෙක් ලැබුණොත් චිත්රාවට මාරක අපලයි මාමාවරුන් දසදෙන හට! දසතින් සේනා පිරිවරාගෙන පැමිණ මරති පුංචි කොලු ගැටව් දිය කෙලින කුමරු ගස් බෙනයක සැඟව නරඹ නිහඬව හඬමින් මිතුරු ලෙය දෑතට ගෙන සිතමින් "මව්බිම මම සුරකිමි. මව්බිමේ උරුමයට කැපවෙමි" සුරතින් අසිපත දරාගෙන අධිඨන ගෙන ගියේ සිංහනාද පතුරවමින් හෙළය ජයගනිමින්!!! අසිපතේ තැවරුණේ ප්රේමයයි උන්මාදිනියේ මා ළයේ වැගිරුණේ ස්නේහයයි දොරමඬල ගිනිබත් වී එ ගිනි කඳ හද පත් වී ආදරේ උරුමයට මට දුන්නු ස්වර්ණපාලියේ ස්වර්ණපාලියේ ස්වර්ණපාලියේ ස්වර්ණපාලියේ ආදරේ උරුමයට මට දුන්නු ස්වර්ණපාලියේ Like එකකුත් දාගෙන යමු. ❤️😊

  • @Thekingguy

    @Thekingguy

    Жыл бұрын

    Ado thank u 😊❤🎉

  • @MuthulDineth

    @MuthulDineth

    Жыл бұрын

    Supiri

  • @chathumminosh3589

    @chathumminosh3589

    10 ай бұрын

    තැන්කිව් බම් 2023 බම් මේ 🙂

  • @user-zd1jd3hf7j

    @user-zd1jd3hf7j

    8 ай бұрын

    💖💖

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha50333 жыл бұрын

    නාඩගම්කාරයොන්ගෙන් පස්සෙ අහන උන් කෝ? (ඊට කලිනුත් ඇහුව හොදේ😉) 👇 🖤😇

  • @sadunibhagya9250

    @sadunibhagya9250

    3 жыл бұрын

    Mn 🖐️💪

  • @prsanghanirosha.4463

    @prsanghanirosha.4463

    3 жыл бұрын

    ඉට කලිනුට් අහුවා දාඇ නුට් අහානව

  • @hasinduindu9111

    @hasinduindu9111

    3 жыл бұрын

    Mn

  • @rd3060

    @rd3060

    3 жыл бұрын

    Mn

  • @nalinduhansitha845

    @nalinduhansitha845

    3 жыл бұрын

    Mama

  • @onelijayaweera2567
    @onelijayaweera25679 ай бұрын

    Lyrics :- JACKSON ANTHONY Rest In Peace Legend...! 💔🏳

  • @rubykim.x

    @rubykim.x

    3 ай бұрын

    💗🙂

  • @KavishkaMadushan-fj4gb

    @KavishkaMadushan-fj4gb

    2 ай бұрын

    @@rubykim.x❤❤❤

  • @sajitha00anthony
    @sajitha00anthony6 жыл бұрын

    Thank you all for the comments . Means a lot.

  • @dameenfernando4946

    @dameenfernando4946

    6 жыл бұрын

    Sajitha Anthony aiye pahra

  • @srilank0719

    @srilank0719

    6 жыл бұрын

    miya mi

  • @ruwanrajanayaka2633

    @ruwanrajanayaka2633

    6 жыл бұрын

    ජැක්සන් ඇන්තනීගේ පුතානේ ආයේ කියන්න දෙයක් නෑ පට්ට බ්‍රෝ...

  • @chamikakarunarathna7187

    @chamikakarunarathna7187

    6 жыл бұрын

    වැඩේ හොදයි ජැක්සන් ඇන්තනි මහතා ගෙන් කාරුණික ඉල්ලීමක් තියනවා කරන්න රාවනා රජතුමා ගැන චිත්‍ර පටයක් නිර්මාණය කරන්න

  • @hiruniperera7620

    @hiruniperera7620

    6 жыл бұрын

    lassani song

  • @user-ey2ju4vf8p
    @user-ey2ju4vf8p4 ай бұрын

    "අසිපතේ තැවරුනේ ප්‍රේමයයි" "උන්මාදීනියේ මා ලයේ වැගිරුනේ ස්නේහයයි" ❤🤗💯 කෝ තාමත් මේ සින්දුවට ආදරේ අය !!!!😎

  • @dananjayadilshan3511
    @dananjayadilshan35114 ай бұрын

    2024th ahanava...❤🥺

  • @Lp-sc7zp

    @Lp-sc7zp

    3 ай бұрын

  • @kasun2187
    @kasun21873 жыл бұрын

    අපෙ සරා මාම කොමත් වැඩ්ඩ🔥

  • @spiderbat443

    @spiderbat443

    3 жыл бұрын

    මාමා?..මාමෙක්ද බන්??🤣🤣🤣

  • @D_N_129

    @D_N_129

    3 жыл бұрын

    කට ඇරලා අයියා කියාපිය 😂

  • @_KIzU_

    @_KIzU_

    3 жыл бұрын

    @@D_N_129 ඇයි හද් දෙය්යනේ ජන්ගියට ජන්ගිය නොකිය මිසයිල කියන්න ද 😂😂😂😂😂😂😂😂😂😂

  • @sanithiranjula664

    @sanithiranjula664

    3 жыл бұрын

    ඇත්ත කතාව

  • @qeennethuofficial9057

    @qeennethuofficial9057

    2 жыл бұрын

    මේ සින්ඩුටික අහල පිස්සු හඩු න මචන්🎶❤❤❤❤💓💖

  • @zoyakhan-rw3ek
    @zoyakhan-rw3ek6 жыл бұрын

    I am from Pakistan I very very very love Sri Lanka people because Sri Lanka are very good friend of Pakistan

  • @Thare619

    @Thare619

    6 жыл бұрын

    Thank you 😇

  • @pramodnaik3725

    @pramodnaik3725

    5 жыл бұрын

    Hahaha good friend of pakistan? Who told you this crap? SriLankans support India and Indians support SriLankans if the match is between India and pak or if the match is in between Sri Lanka and pak

  • @dipikaanusha6037

    @dipikaanusha6037

    5 жыл бұрын

    😗😗😗😗😗🇱🇰🇱🇰🇱🇰🇱🇰hi thanks bhena

  • @sujaniranathunga6293

    @sujaniranathunga6293

    5 жыл бұрын

    zoya khan hiiii... I am a Sri Lankan girl. how are you?

  • @Aayun130

    @Aayun130

    5 жыл бұрын

    Thank u soo much...im from srilankan..but right now im in dubai

  • @SriLankanTravel
    @SriLankanTravel3 жыл бұрын

    2021 අහන අය කවුද ඉන්නේ...? ❤️

  • @Dinithi2006

    @Dinithi2006

    3 жыл бұрын

    mamath

  • @kevinrodrigo4581

    @kevinrodrigo4581

    3 жыл бұрын

    😌

  • @chmithkavshka2528

    @chmithkavshka2528

    3 жыл бұрын

    mn

  • @sl2582

    @sl2582

    3 жыл бұрын

    මම

  • @ishanidinushika2881

    @ishanidinushika2881

    3 жыл бұрын

    Mama

  • @Thilini-113
    @Thilini-1132 ай бұрын

    Anyone 2024🤔🤔❤❤

  • @user-rq3yv5wn4k

    @user-rq3yv5wn4k

    29 күн бұрын

    🎉

  • @janakavirajithwanninayake5001

    @janakavirajithwanninayake5001

    27 күн бұрын

    ❤😊

  • @DashParrOfficial
    @DashParrOfficial2 жыл бұрын

    අවුරුදු 5 ක් ගිහිල්ලත් මේ සිංදුව ඇහුවාම මාර ගැම්මක් එනවා 😀👍

  • @naifm
    @naifm6 жыл бұрын

    Nice Song

  • @Rassa-y5v

    @Rassa-y5v

    3 жыл бұрын

    NAYA 😌❤

  • @purnimasandeepani-vb4xb

    @purnimasandeepani-vb4xb

    6 ай бұрын

    ​@@Rassa-y5v😂😂

  • @Jayashan_deSilva
    @Jayashan_deSilva3 жыл бұрын

    නාඩගම්කාරයො නිසා අපහු අහන්න හිතුන.😘😍

  • @NimshanKashmeera
    @NimshanKashmeera Жыл бұрын

    Lyrics දොරමඬලේ ගිණිවැදුණේ තුන් හිතේ ගින්දරායි දෙයියෝ සංසාරේ දුර ආවේ තනියෙන්ද මා ඒ පාර සරසන්න මල් පිපුණේ නෑ වස්සානෙ ගිම්හානෙ උන්නේද මා ඒ වෙනස මට දැණුනෙ නෑ කාලයේ බින්දු හේඩාවේ පාළුවේ අන්ධ මායාවේ ආදරේ උරුමයද මම හෙව්වෙ ස්වර්ණපාලියේ වංශයේ ධීර ධාරාවේ අන්තයේ ඈත සේයාවේ ආදරේ උරුමයට මට දුන්නු ස්වර්ණපාලියේ ළැම ගින්න හිත පල්ලෙ ඇවිලී ගියා පොද වැස්ස සංසාර ගිණි නිව්වෙ නෑ රජ ඉසුරු සරසන්න පිළිවෙත පුරා මං ගාව ඔබ උන්නෙ නෑ කාලයේ බින්දු හේඩාවේ පාළුවේ අන්ධ මායාවේ ආදරේ උරුමයද මම හෙව්වෙ ස්වර්ණපාලියේ වංශයේ ධීර ධාරාවේ අන්තයේ ඈත සේයාවේ ආදරේ උරුමයට මට දුන්නු ස්වර්ණපාලියේ දොරමඬලාවට යන්න පියඹාගෙන එන්න සැරිසරන්න පඬුඅබා කථා වස්තුව මුල සිට අගට මෙන්න භද්දකච්චායනා කුමරි පඬුවස්දෙව් රජ මහේසිකාවි වදාපි කුමරුන් දස දෙනෙකි එකොළොස් වැන්නි චිත්රා දේවි එක්ටැම් ගේක දීඝ ගාමිණීට දාව උපදින කුමරු මැරුමට මාමාවරුන් පැමිණ වැදුම්ගෙට බලන කල කුමරියකි චිත්රා ළඟ කුමරු නොව කුමාරයෙක් ලැබුණොත් චිත්රාවට මාරක අපලයි මාමාවරුන් දසදෙන හට! දසතින් සේනා පිරිවරාගෙන පැමිණ මරති පුංචි කොලු ගැටව් දිය කෙලින කුමරු ගස් බෙනයක සැඟව නරඹ නිහඬව හඬමින් මිතුරු ලෙය දෑතට ගෙන සිතමින් "මව්බිම මම සුරකිමි. මව්බිමේ උරුමයට කැපවෙමි" සුරතින් අසිපත දරාගෙන අධිඨන ගෙන ගියේ සිංහනාද පතුරවමින් හෙළය ජයගනිමින්!!! අසිපතේ තැවරුණේ ප්රේමයයි උන්මාදිනියේ මා ළයේ වැගිරුණේ ස්නේහයයි දොරමඬල ගිනිබත් වී එ ගිනි කඳ හද පත් වී ආදරේ උරුමයට මට දුන්නු ස්වර්ණපාලියේ ස්වර්ණපාලියේ ස්වර්ණපාලියේ ස්වර්ණපාලියේ ආදරේ උරුමයට මට දුන්නු ස්වර්ණපාලියේ

  • @animalkingdom7282

    @animalkingdom7282

    Жыл бұрын

    👍

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p2 жыл бұрын

    එදත් ඇහුව අදත් අහනව..😍💙ජැක්සන් ඇන්තනී මහත්තයා වගෙමයි සජිත ඇන්තනීත් හරිම දක්ෂයි..😍💙එ සින්දුවෙ අමතුම ලස්සනක් තියනවා...💙❤️💙❤️

  • @kenzo_yt63

    @kenzo_yt63

    2 жыл бұрын

    Ela ela

  • @ruwanrajanayaka2633
    @ruwanrajanayaka26336 жыл бұрын

    හෙලුවෙන් රගන නූතන සන්ගීතයට නියම අරුතක් දුන්නු දෙන්නටම බොක්කෙන්ම ස්තූතිවන්ත වෙනවා තවත් මේ වගේ එල වැඩක් කරන්න .... අපේ ඉතිහාසය ගැන ගොඩක් දෙවල් කියල දීපු ජැක්සන් ඇන්තනීට ගොඩක් ස්තූතියි ...

  • @bloodtrack6294

    @bloodtrack6294

    2 жыл бұрын

    Heluwen natuwa kiyala sinduwak katha wenna

  • @gs-gamingsudda

    @gs-gamingsudda

    Жыл бұрын

    ජැක්සන් ඇන්තනීට ඉකමන් සුවය පතනව......😪

  • @UncannyHorrors

    @UncannyHorrors

    Жыл бұрын

    😪🤤😂🤣

  • @ruchithalakshan9523

    @ruchithalakshan9523

    Жыл бұрын

    ඔය හෙලුවෙන් ඉන්න එවා බල්න්නෙ නැ ද්ද😄අනෙ

  • @ayeshadilhanisamaranayaka5808

    @ayeshadilhanisamaranayaka5808

    9 ай бұрын

    සුපිරි සින්දුව 👍👍👍

  • @workiyeayalew4399
    @workiyeayalew43996 жыл бұрын

    I. Come form ethiopia but i like srilanka song

  • @surangahemachandra

    @surangahemachandra

    4 жыл бұрын

    Workiye Ayalew Thank u friend ❤️😘

  • @tharangaherath6266

    @tharangaherath6266

    3 жыл бұрын

    💙💙💙

  • @thiraniperera6620

    @thiraniperera6620

    3 жыл бұрын

    💚

  • @sasangikamanjula848

    @sasangikamanjula848

    3 жыл бұрын

    QQ

  • @ranukafernando9223

    @ranukafernando9223

    3 жыл бұрын

    really i am so proud of you

  • @kalanadulanjanamg519
    @kalanadulanjanamg5193 жыл бұрын

    සින්දුවකින් අතීත කතාවකුත් සම්පූර්ණයෙන් ම් ඉගෙන ගත්තා...❤️ Thanks සජිත අයියා..❤️

  • @chathusjay1499
    @chathusjay14993 жыл бұрын

    දැනුත් අහන අය කවුද ඉන්නෙ 😍

  • @kavindiasha1097

    @kavindiasha1097

    3 жыл бұрын

    😌❤️

  • @prabodhanirmali4781

    @prabodhanirmali4781

    2 жыл бұрын

    I'm

  • @StarsAvenueOfficial
    @StarsAvenueOfficial6 жыл бұрын

    🔴 සනුක රැප් එක කියද්දි අර කෙල්ල මුහුණෙන් දෙන ඩාන්ස් එකට කැමති මම විතරද දෙයියනේ 😭😭😭

  • @maduradananjaya3478

    @maduradananjaya3478

    6 жыл бұрын

    Aththatama hoda wadak sanuka wageema sajith aiyath hodatama sinduwa karala thiyanawa ee wagema kiyanna oona jakshen anthanee mahathmaa ranganayen daayaka wena darmauddaya drama ekath aththatama lassanai good luck

  • @sudeshbandara8513

    @sudeshbandara8513

    6 жыл бұрын

    පට්ට ඒ ටික

  • @nuwankumara984

    @nuwankumara984

    6 жыл бұрын

    Stars Avenue Official @ sirawatama ban mamth balannama asama kotasa ethana thamai.balanna balanna asai e sin eka.

  • @StarsAvenueOfficial

    @StarsAvenueOfficial

    6 жыл бұрын

    Aniwa bro

  • @isurudemuni2496

    @isurudemuni2496

    6 жыл бұрын

    sira bro....patta lassanai

  • @sameerasenarathna570
    @sameerasenarathna5706 жыл бұрын

    සජිත... දිගටම යන්න සහෝදරයා.. උඹලා ටිකක් ඉන්නවා මේ රටේ කලාව ගොඩදාන... ජයම වේවා...

  • @chanulapathirana699
    @chanulapathirana6993 жыл бұрын

    ආපු දවස් වල ඉදන් තාම අහන අය ඉන්නවද

  • @dulinahimzan3116
    @dulinahimzan31163 жыл бұрын

    2021 සෙට් එක ♥️😍🌸

  • @dulanjanonline7865
    @dulanjanonline78656 жыл бұрын

    සිංදුවට වඩා හිත ගියා බං කෙල්ල බෙල්ල වනපු විදිහට...😍

  • @lakmalsachintha-sm9sy

    @lakmalsachintha-sm9sy

    8 ай бұрын

    අඩේ ඒකනම් සහතික ඇත්ත බන්

  • @lakmalsachintha-sm9sy

    @lakmalsachintha-sm9sy

    8 ай бұрын

    අඩේ ඒකනම් සහතික ඇත්ත බන්

  • @gtamrscoob4718
    @gtamrscoob47184 жыл бұрын

    සනුකයා සින්දුවක් හැදුනොත් හිට් වෙනවා ලෙසටම නදීමාල්ගේ එකත් පිස්සුවක් ❤️

  • @chathurikalakmali8837

    @chathurikalakmali8837

    2 жыл бұрын

    Anivaaren

  • @risheljurisilviya1486

    @risheljurisilviya1486

    2 жыл бұрын

    jinadasa ayiyage style da

  • @user-sz6re5wd2t
    @user-sz6re5wd2t3 жыл бұрын

    සරා නිසා ආපහු අහන අය❤❤ නාඩගම්කාරයෝ සෙට් එක

  • @SasiSasi-vf5hs

    @SasiSasi-vf5hs

    3 жыл бұрын

    🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @Vijayakumar-xb8wy

    @Vijayakumar-xb8wy

    2 жыл бұрын

    Mama

  • @Binuboy
    @Binuboy2 жыл бұрын

    මේ.. මේ.. මේ... මාස්ටරුත් කැමති ඔය හැකියාවට තමයි.. 🌝❤️

  • @umandathathsarani
    @umandathathsarani6 жыл бұрын

    පට්ටම සින්දුවක්... සජිත්, සනුක, ජැක්සන් සර් හදවතින්ම සුබ පතනවා.. 🎼🎼🎼🎼

  • @rehansihina
    @rehansihina6 жыл бұрын

    සනුක වැඩ්ඩා ඒක දන්නවා.. සජිත වැඩ්ඩා ඒකත් දන්නවා... ගත්ත ගමන් බැලුවෙ ලිරික්ස් කාගෙද කියලා. ජැක්සන් සර් ❤️ ❤️❤️ සුපිරි

  • @Tastyforzestbyayesha

    @Tastyforzestbyayesha

    6 жыл бұрын

    ekathamai math baluwe super ekathuwak

  • @bjmcstudentsnews5000

    @bjmcstudentsnews5000

    6 жыл бұрын

    REHAN SUBSCRIBE ME PLEASE

  • @percyranasinghe5760

    @percyranasinghe5760

    6 жыл бұрын

    saukAGE VBN LYRICKS

  • @zlatan6033

    @zlatan6033

    6 жыл бұрын

    DEVINDA RANASINGHE. පිස්සුද බං. සනුකගේ මියුසික් & මෙලඩි විතරයි. ආ තව තාපස රැප 😅

  • @pathma-mh8lm

    @pathma-mh8lm

    6 жыл бұрын

    REHAN hi yaluwane lassanai ne

  • @krishan.krishan4017
    @krishan.krishan40173 жыл бұрын

    2021 බලන සෙට් එක මේ පැත්තට. දැන්නම් ඉතින් සරාව පිස්සු වට්ටල තියෙන්නේ..ආදරෙයි ❤ නාඩගම් කාරයෝ ඵකත් පට්ට...❤❤❤

  • @singhe7684

    @singhe7684

    2 жыл бұрын

    ❤❤❤❤

  • @gaminglakiya6944

    @gaminglakiya6944

    2 жыл бұрын

    ow

  • @dakwijesekara7463

    @dakwijesekara7463

    Жыл бұрын

    2022

  • @devavlogs6030
    @devavlogs60303 жыл бұрын

    නාඩගම් කාරයොන්ගෙන් පස්සේ අහන එවුන් මේ කොනට

  • @DuMInduHarshana

    @DuMInduHarshana

    3 жыл бұрын

    ලයික් හිගන තොට හෙනම ගහපන් .කොනට,,,,,,,,,,තොගෙ කොන කපනව බලාගනින් ලයික් හිගන්නා

  • @supundissanayake4612
    @supundissanayake46126 жыл бұрын

    සුපිරි තාත්තලා නිසා සුපිරි පුතාලා බිහි වෙනවා...

  • @charitheranga5762

    @charitheranga5762

    5 жыл бұрын

    Supiri aiya..song eka

  • @sameerajayasinghe4642

    @sameerajayasinghe4642

    5 жыл бұрын

    patta..

  • @jkmalify

    @jkmalify

    5 жыл бұрын

    Yep absolutely

  • @isharadilrukshi6670

    @isharadilrukshi6670

    4 жыл бұрын

    Atta ela lasanai neda

  • @Thesigmacave

    @Thesigmacave

    4 жыл бұрын

    Palayang yanna

  • @kosalakulasinghe4399
    @kosalakulasinghe43995 жыл бұрын

    ආදරේ....උරුමයට මට දුන්නු ස්වර්නපාලියේ😍😍

  • @paramidilshara9299
    @paramidilshara92992 жыл бұрын

    අයියා ඔයා හරිම දක්ෂයි.මමත් ලොකු වෙලා ඔයා වගේම සිංදු කියන්න ගොඩක් ආසයි.නාඩගම්කාරයෝ නාට්‍යයෙත් ඔයා ඉතා දක්ෂ ලෙස රඟපානවා.ඔයාට මම සුභ පතනවා.හැමෝටම ජය

  • @vihansasubhashini6737
    @vihansasubhashini67373 жыл бұрын

    අනේ බුවී ගෙ ලස්සන...❣️

  • @kaizerkaiz5447
    @kaizerkaiz54476 жыл бұрын

    කෙල්ල දන ඩන්ස් එක මරු රැප කියද්දි😍

  • @lasitharajapakshe8525
    @lasitharajapakshe85256 жыл бұрын

    කුහක නැතුව දෙමුද අපි කමෙන්ට් එකක් ඒක පට්ට මචන්

  • @NotAChef1998
    @NotAChef19983 жыл бұрын

    ලංකාවට විෂ තෙල් ගෙනාවයින් පස්සෙ අහන උන් කෝ . .

  • @dewmi4068

    @dewmi4068

    3 жыл бұрын

    එහෙම එකකකුත් තියනවද අදමයි අහුවෙ විහිලුවට නෙවෙයි කිව්වෙ 🤔

  • @slactresses6684

    @slactresses6684

    3 жыл бұрын

    @@dewmi4068 😂😂😂

  • @dewmi4068

    @dewmi4068

    3 жыл бұрын

    @@slactresses6684 Ai hina wenne wihiluwata neme kiwwe 😶

  • @slactresses6684

    @slactresses6684

    3 жыл бұрын

    @@dewmi4068 oya එහෙනම් ලංකාවේ නෙවෙයි ඉඳලා tiyene😊

  • @dewmi4068

    @dewmi4068

    3 жыл бұрын

    @@slactresses6684 Mama thama podi. E hinda danne na. 😠Hina wenna epaaa

  • @rush_273
    @rush_2733 жыл бұрын

    මේ වීඩියෝ එක youtube එකේ අප්ලෝඩ් කලාට පස්සෙ බලන අය කෝ 🤣❤️

  • @IndunilTV1
    @IndunilTV15 жыл бұрын

    🔥🔥🔥🔥🔥

  • @shyamalnayanajith1870
    @shyamalnayanajith18702 жыл бұрын

    හෙල ඉතිහාසය ගැන ගායනක් පණ්ඩුකාභය කුමරුගෙ පතිනිය ස්වර්ණපාලි 😍

  • @Yash__4
    @Yash__44 жыл бұрын

    After voice Teens...!

  • @Ishankavinda353
    @Ishankavinda353 Жыл бұрын

    2022 the voice sri lanka එකේ ස්වර්ණපාලියේ අහුවට පස්සෙ ආයෙ එන්න හිතුන ආයෙ අහන්න.මේ කනම් පිස්සුවක්.එදා වගේම.👌🤟

  • @rangikawijesinghe2452
    @rangikawijesinghe24526 жыл бұрын

    පට්ට කික් එකක් එන්නෙ. මේකෙ lyrics එහෙමත් සුපිරි. අපේ රටේ ඉතිහාසය නොදන්න අයට දැනගන්ඩ පුලුවන්. ජයවේවා! Sajitha & Sanuka

  • @MagicCompass
    @MagicCompass4 жыл бұрын

    2020 February 🙋❤

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    @giha bro official මරු මරු ❤😁

  • @shanu.2004

    @shanu.2004

    Жыл бұрын

    Menna kuchi buchi❤❤❤❤

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva4 жыл бұрын

    ඊයේ voice teens battle එකෙන් එක පාරයි.... ඊට පස්සේ ස්වර්ණවාහිනියේ "හිත ඉල්ලන තරු" එකෙන් ආයේ පාරයි..ඊට පස්සේ youtube එකෙන් බැලුවේ.. ජැක්සන් ඇන්තනි වැඩක් කළොත්ආයේ කියන්න දෙයක් නෑ... ඉතිං ඒකට සනුක වගේ අපේ කාලයේ දක්ෂයෙක් සෙට් වුනාම හිතාගනිල්ලකෝ ඉතිං...

  • @aaree7467

    @aaree7467

    Жыл бұрын

    Ada voice blind eka ahala awe

  • @LimitsInfinity
    @LimitsInfinity3 жыл бұрын

    ආයෙ ආයෙ ආයෙ අහනවා..! කොච්චර ඇහුවත් ඒ රස අඩු වෙන්නෙම නෑ....!👌❤️✌️🔥

  • @anuhassachethana6532
    @anuhassachethana65326 жыл бұрын

    අපිව පිස්සු වට්ටන්න එපා අයිසෙ . තොපිට හෙන ගහනො Brilliant Work #Sajith #Sanuka #JacksonSir ❤️ සනුකයගෙ රැප් එක 😍 Good Luck Guys ✌️✌️

  • @warunadahampriya5434
    @warunadahampriya54346 жыл бұрын

    කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නැති ලස්සන song එකක්,ඇත්තට ම superb.......................ජැක්සන් සර්,සනුක අයියා,සජිත් අයියා ඇතුලු video එක ට සම්බන්ධ සියලු දෙනා ට.............very good

  • @chandradeegalla4118

    @chandradeegalla4118

    5 жыл бұрын

    ජක්සන් a nthaiy ඔබතුමාට පින් මෙ දරුවො රටට සම්පතක්

  • @sapnikaveesha5801

    @sapnikaveesha5801

    5 жыл бұрын

    patta song eka neda machan

  • @Moviehome216
    @Moviehome21625 күн бұрын

    2024 anyone

  • @duleekadamayanthi6650
    @duleekadamayanthi66504 жыл бұрын

    2020 voice teen බලල මේක අහන්න ආපු සෙට් එක කෝ. සනුකගෙ රැප් එක පට්ටයි. එලම 👊 ✊💓✊👌👌👌👌

  • @coolsinger3861

    @coolsinger3861

    3 жыл бұрын

    , ❤️❤️

  • @Suky2

    @Suky2

    2 жыл бұрын

    💞💞💞

  • @sanjudilki35
    @sanjudilki356 жыл бұрын

    අැත්තටම මම විතරද 10 පාරකට වැඩිය බැලූවෙ

  • @piyalchampika3157

    @piyalchampika3157

    4 жыл бұрын

    නෑ තව උන් ඉන්නව.

  • @krishanthikrishanthi5015

    @krishanthikrishanthi5015

    3 жыл бұрын

    F.t

  • @rehan.a2257

    @rehan.a2257

    3 жыл бұрын

    2k 😁😁😁

  • @janindudamsara6176

    @janindudamsara6176

    3 жыл бұрын

    Danne na

  • @sl2582

    @sl2582

    3 жыл бұрын

    අහල කියන්නම්

  • @NadeekaPansilu1
    @NadeekaPansilu19 ай бұрын

    අබා Fillm එක මතක් වෙන්නෙ මට විතරද😢

  • @praveenkamathawaththage1758
    @praveenkamathawaththage1758 Жыл бұрын

    අසිපතේ තැවරුණේ ප්‍රේමයයි... උන්මාදිනියේ මා ලයේ වැගිරුනේ ස්නේහයයි..... I felt it 😩♥️

  • @rasyrasy6784
    @rasyrasy67846 жыл бұрын

    තුන් හතර පාරක් බැලුවා අසාවේන් බලපු අහපු ලස්සන සිංදුවක් සුභ පැතුමි ෴෴සනුක෴෴සඡිත෴෴

  • @kavigimhan2971

    @kavigimhan2971

    6 жыл бұрын

    Rasy Rasy buttful

  • @melanizio9417

    @melanizio9417

    6 жыл бұрын

    Me2

  • @madushanjayawardhana1000
    @madushanjayawardhana10006 жыл бұрын

    කියන්න වචන නෑ අයියලා..... සුපිරියක් තමා..... සුභ පැතුම් ආ

  • @vh_insider
    @vh_insider9 ай бұрын

    මේ සිංදුව 2023 අහන අය මේ කොනට Nice Song...

  • @Dilcreation.
    @Dilcreation.3 жыл бұрын

    2021 බලන අය කෝ බලන්න❤😎

  • @kalabaraentertainment5929
    @kalabaraentertainment59296 жыл бұрын

    2.48 දී කෙල්ල ගේ Face dance එක😂😂😂😂😂😂

  • @chamathnimsara5775
    @chamathnimsara57756 жыл бұрын

    අමුතුම ගීතයක් තේරුම තේරුම් ගන්න ගොඩක් වෙලා ගියා නියමයි අන්න ඒවා තමයි ඒ කාලේ අමරදේව මාස්ටර්ලා සිංදුවෙන් රූප රචනා නොතිබුණු කාලේ කිව්වේ ඉතින් සාර්ථකයි සජිත අයියා... සනුක අයියා ගැන කතාවක් නෑනේ සනුක සජිත නදීමාල් ත්‍රිසංයෝගයෙන් සින්දුවක් ඕනේ වෙනස්ම ආරෙක ජය වේවා!

  • @sewwandi624

    @sewwandi624

    6 жыл бұрын

    _____Chamath Nimsara_____ මට නම් එහෙම හිතුනෙ නෑ හැබැයි.. අබා film එක කියල අන්තිමට ආදරයක් ගැන කියනවා. සිංදුව dance කරන්න හොඳයි. Visual ගැල⁣පෙන්නෙ නෑ වගේ.. මේක හොඳ නෑ නෙවෙයි.. ඒත් අමරදේවයන් ගේ කාලයේදී තිබුණු ගීත වලට සම කිරීම නම් වැරැදි ... ඒවයි මේකයි අහසයි පොළවයි වගේ.. අවසාන වශයෙන් ගීතයක ගුණාත්මක බව depend වෙන්නෙ තේරුම් ගැනීම මත නෙවෙයි. මේක තේරුම් ගැනීම අපහසුයි කියන්නේ එතනින්ම මේක fail කියන එක. ⁣තර්ක කිරීමට නෙවෙයි.. තේරුම් ගැනීමට.......

  • @chamathnimsara5775

    @chamathnimsara5775

    6 жыл бұрын

    Sewwandi De Zoysa ඉස්සෙල්ලම වෙනස් අර්ථවත් නිර්මාණයක් අගය කරන්න ඉගෙන ගන්න යාලුවා.. දන්නවද වක්කඩ ලඟ ගීතයේ තේරුම? මින්දද හී සර ගීතය, සඳ කැන් වැසිලා, සන්නාලියනේ සින්දුවේ කතා මූලය, තනි තරුවේ ගීතයේ කතා මූලය, ඇය යන්න ගියා මැකිලා ගීතයේ තේරුම, සැඳෑ කලුවර ගීතයේ තේරුම, නිම් හිම් සෙව්වා ගීතයේ කතා මූලය දන්නවද එකක්වත්? තව එකී මෙකී නොකී ඒ හැම ගී පදයක් අස්සෙම ලස්සන සැඳවුණු අර්ථයක් තියෙනවා ඉතින් එතකොට ඒ සින්දුත් failද? නැහැ නේද? ඒවයි තේරුම තේරෙන්නෙ නැත්තම් ඒවා හරි නැද්ද failද? ඉස්සෙල්ලම කියන්නම් අද සමාජය එක්ක බලද්දි සනුක සජිත කියන්නෙ වටින දක්ෂ කලාකාරයෝ දෙන්නෙක්, අමතක කරන්න එපා කලාව පිළිබඳ උගත් පියවරුන් දෙන්නෙක්ගේ පුතාලා මේ, සහා මේ සින්දුව ලිව්වෙ Jackson Anthony මහත්මයා. ඔයා හිතනවද තේරුමක් නැති දේකට ඔහු කාලය වැය කරාවි කියලා... ඔයා හිතනවද මේවා කරන්නෙ plan එකක් නැතුව කියලා, අපොයි නෑ මේවා අවුරුදු ගණන් plan කරනවා මේකෙ වීඩියෝ එක එහෙම Break dance Raps එක්ක හැදුවෙ තරුණ පරම්පරාවට මේක අරන් යන්න මිසක් තේරුමක් නැතිව නෙමෙයි ඉතින් පිළිගන්න යාලුවා මං අමරදේව මාස්ටර්ට සමාන කළා නෙමෙයි කාලීනව ඔවුන් කල දේට සමාන දෙයක් කරන්න උත්සහා කරපු බවක් කිව්වා කියලා... මාත් ඔයා එක්ක තර්ක කරා නෙමෙයි යාලුවා මගේ මතය කිව්වෙ 😊

  • @nayanadias3993

    @nayanadias3993

    6 жыл бұрын

    Chamath Nimsara

  • @dewindihansika6413

    @dewindihansika6413

    5 жыл бұрын

    ow eka aththa.

  • @shammilanka2185
    @shammilanka21853 жыл бұрын

    අපි ආදෙරෙන්ම අහන ගීතයක්.. ජය වේවා

  • @BhagyaMadhurangi-jo5fu
    @BhagyaMadhurangi-jo5fu7 күн бұрын

    2024 ආයෙ ඇහුවා.අනේ බුවී අක්කිගෙ ලස්සන😍😍 මම ලංකාවෙන් දැකපු එකම ලස්සන ගෑණු ලමයා බුවී අක්කි. ඒ ලස්සන අමුතුම ලස්සනක් අනේ.ඇස් වහක්නම් වදින්න එපා😍😍

  • @pramodudayanga4794
    @pramodudayanga47944 жыл бұрын

    තව මේ වගේ සුපිරි සින්දුවක් කරමු කියන අය මේකට ලයික් කරන් යන්නෝ

  • @user-du3hw9eo1d
    @user-du3hw9eo1d5 жыл бұрын

    I love this song...❤︎

  • @ody.polaya1094
    @ody.polaya10943 жыл бұрын

    අද දෙරණෙ අබා බලලා ආයෙත් ආපු උන් කෝ 2021.5.24 😂❤️

  • @ThilankaMadushan-bf2ke
    @ThilankaMadushan-bf2ke8 күн бұрын

    Anyone 2024 💗

  • @nirushikamadumini8681
    @nirushikamadumini86816 жыл бұрын

    නියමයි...සජිත , සනුක අයියලා දෙන්නා ගොඩක් හොදට කරලා තියෙන්වා..ජැක්සන් සර්ගේ වචනත් ලස්සනයි... good luck...

  • @VikumPerera
    @VikumPerera6 жыл бұрын

    අවුරුද්දක් විතර බලන් හිටියා මේකේ original එනකම් අර tv program video එක බල බලා පට්ටයි නියමයි සුපිරි............ කවුද බන් මේක dislike කරපු උන් උන්ගේ ඇස් කන් අවුල් ඇති එකයි

  • @user-lp8im5fr3h
    @user-lp8im5fr3h9 ай бұрын

    සජිත ගොඩක් ආදරෙන් ඉල්ලන්නෙමේ කලාව රැගෙන ඉදිරියටම යන්න හැමදාම ආදරෙයි පින්වත් පියකුගෙන් ලද දායාදය 🌹🌹🌹🌹❤️❤️❤️

  • @Dilekababyfasion
    @Dilekababyfasion Жыл бұрын

    2023neth balanawa api

  • @futureman5439
    @futureman54396 жыл бұрын

    මෙන්න සිංදු...නියමයි..අනර්ඝයි, විශිෂ්ඨයි, අපේමයි.. අපේ සුභ පැතුම් සඟයිනේ.. 💐

  • @user-lg6vg5mg8t
    @user-lg6vg5mg8t4 жыл бұрын

    2020 කොල්ලො කෝ...

  • @samrakoonsamrakoon9040
    @samrakoonsamrakoon90403 жыл бұрын

    සජිත නම් වැඩ්ඩෙක් තමා ඉතින් 😍

  • @dhananjaperera5067
    @dhananjaperera50672 жыл бұрын

    ඒ කාලේ පිස්සුවෙන් වගේ ඇහුවෙ මේ සිංදුව..මේකෙ ඉන්න ගෑණු ලමයා හරිම ලස්සනයි කියල එයාට වශී වෙලා හිටියේ..ඒ කලේ දන්නෙ නෑනෙ එයා සජිතගේ වෙන්ඩ wife කියල ..මේක මම දැන් අහද්දි මේ දෙන්නා marry කරල මේ දෙන්නට බබෙකුත් ලැබෙන්න ..all the best for your future SAJI BUVI

  • @randikanadeeshan8501
    @randikanadeeshan85014 жыл бұрын

    2020 kattiya like ekak dagana yanna

  • @notyboy691

    @notyboy691

    4 жыл бұрын

    2020 kattiya likeek

  • @maheshmunasengha4944
    @maheshmunasengha49444 жыл бұрын

    සින්දුව හදවතට වැදිලනම් ගොඩක් කල් .එ්ත් විඩියෝ එක අහු උනේ අද කියහංකෝ.පට්ට.

  • @gaminglakiya6944
    @gaminglakiya69442 жыл бұрын

    Patta sara aiye

  • @sithui.k6517
    @sithui.k6517 Жыл бұрын

    2023 අහන අය කෝ බලන්න ❤️❤️👇

  • @dinushamadusanka1363
    @dinushamadusanka13636 жыл бұрын

    ස්වර්ණපාලියේ #Sanuka #Sajitha Congratulation.

  • @pathma-mh8lm

    @pathma-mh8lm

    6 жыл бұрын

    Dinusha Madusanka hi malli

  • @malshishyamika5914
    @malshishyamika59146 жыл бұрын

    Amooo patta...sajitha aiya..sanuka aiya..jackson anthony sir..great work😍💙💙💙

  • @pabasaraillangakoon6698
    @pabasaraillangakoon66983 жыл бұрын

    සරා ඔයාගේ voice එක නම් පට්ට

  • @crafthive8791
    @crafthive87913 жыл бұрын

    Any malayalees ❤️

  • @udaraprasanna7954
    @udaraprasanna79544 жыл бұрын

    ශ්‍රි ලංකා ඉතිහාසයත් බටහිර සංගීතයත් සංකලනයෙන් බිහිවු හොද නිර්මාණයක් Congratulations The king of arts Jackson Anthony,Sajith Anuththara and Sanuka Wickramasinghe.

  • @priyanganihapukotuwa9015

    @priyanganihapukotuwa9015

    Жыл бұрын

    kiyanna aduwak nathi excellent nirmanayak

  • @AmilaMadurangasupkam
    @AmilaMadurangasupkam6 жыл бұрын

    2:55 😍😍😍😍😙😙 කාලෙකින් අහපු සුපිරි ගීතයයක්...සුපිරිම සුපිරි ගීත රචනයක්..👍👍👍

  • @hiru2640
    @hiru2640 Жыл бұрын

    We need this type of songs again sajitha ❤️

  • @sayuridulanjala304
    @sayuridulanjala304 Жыл бұрын

    Song ekayi rap ekayi supiri

  • @surenwijeratne
    @surenwijeratne6 жыл бұрын

    Nude නැත.. Views ඇත.. හොටු පෙරං අඩන්නේ නැත.. Love ඇත.. මල් *න්න Lyrics නැත.. කලාව ඇත.. Rap ඇත ඒත් කුනුහර්ප නැත.. Overall සුපිරියටම ඇත! 👏🏻

  • @madhurangana

    @madhurangana

    6 жыл бұрын

    ලෙසටම කියල තියෙනවා සුරේන්..

  • @kithmiranaweera2675

    @kithmiranaweera2675

    6 жыл бұрын

    ekenma.!

  • @sanithifernando3562

    @sanithifernando3562

    6 жыл бұрын

    Ekenma. meka supiri nirmanayak. kiyanna wachana na. sathutui sinhalakamata👍💯

  • @chathuranilishanka2510

    @chathuranilishanka2510

    6 жыл бұрын

    eknm waduna

  • @nadeera.w.m.s.27

    @nadeera.w.m.s.27

    6 жыл бұрын

    ekama thamai sinduwe thiyene honda kama

  • @chamu96
    @chamu966 жыл бұрын

    music 100% lyrics 100% song & visual 1000% nice song bro..👏👏👏👏👏👏💪💪👍

  • @kumarihamyi6310
    @kumarihamyi63102 жыл бұрын

    Rap eka සුපිරි

  • @thinunithudancecovers657
    @thinunithudancecovers6572 жыл бұрын

    2022 අහන අය කෝ

  • @pinimuthu5039
    @pinimuthu50396 жыл бұрын

    මාරම ලස්සනයි. සජිතයි සනුකයි කියන්නේ ආයේ සුපිරි වැඩ්ඩො තමා..

  • @dinadiranaweera7701
    @dinadiranaweera77016 жыл бұрын

    Wow.Vedio eka enakam balan hitiye.Nice song.Good luck.

  • @anishantha6

    @anishantha6

    6 жыл бұрын

    Dharma deshabille by Alan Thero

  • @gaminisisirakumara4012
    @gaminisisirakumara40122 жыл бұрын

    2022ත් බලන සෙට් එක මෙ කොනට

  • @judywijesinghe7305
    @judywijesinghe7305 Жыл бұрын

    Jackson Anthony Mahathmeyate ikmenin suweye Lebewa🙏🙏🙏❤❤🌹🤗

  • @gihanmadush2233
    @gihanmadush22336 жыл бұрын

    jackson sirge lyrics ekka oyata match wenawa song eka sajitha aiye.jaya wewa

  • @amilachathuranga9904
    @amilachathuranga99046 жыл бұрын

    සින්දුව නම් සුපර්බ්... ' අබර දබර ' ටික නැත්නම් සින්දුව සද්දෙට අහන්න තිබුනා... all the best bro...

  • @fathimasumeha829

    @fathimasumeha829

    6 жыл бұрын

    සිරාවටම 🤣😂🤣😂🤣😂

  • @sugathsanjika1358

    @sugathsanjika1358

    6 жыл бұрын

    Amila Chathuranga yp

  • @rangikasiriwardana9203
    @rangikasiriwardana92034 жыл бұрын

    Voice teens බලා සිංදුව සොයා ආවෙමි. මරේ මරු 😍

  • @d..518
    @d..5183 жыл бұрын

    රැප් එක නියමයි සනුක අයියේ පටිටයිබං😍👍👌👌💖

  • @ishuabhimanya4770
    @ishuabhimanya47706 жыл бұрын

    කාලෙකින් දැකපු ලස්සන, හොද නිර්මාණයක්... all the best sajith aiye.... nice voice sanuka & sajith aiyeeee...😘😘

Келесі