No video

Swarnapaliye (Mashup) | ස්වර්ණපාලියේ... | Sajitha Anuththara | Coke RED |

#RooTunes #RupavahiniMusical #Rupavahini
Swarnapaliye (MashUp) | ස්වර්ණපාලියේ... | Sajitha Anuththara | Coke RED
හබර දබර / කළුවර / ස්වර්ණපාලියේ... (Mashup) - සජිත අනුත්තර
Music Band : MID LANE
Vinuja Tharushka - Lead Vocals
Chathur Samarasinghe - 1st keyboardist
Chamindu Jayawardane - 2nd keyboardist
Bimsara Perera - Bassist
Anupa Kahangamage - Drummer
Pramodh Jarawardena - 1st lead guitarist
Niwashka Nithulgahamuduna - 2nd lead guitarist
Yehan Savindra - Percussionist
Watch More : bit.ly/3b3heHY
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Rupavahini Music Channel - kzread.info?su...

Пікірлер: 575

  • @sandaruwandholapihille4667
    @sandaruwandholapihille46673 жыл бұрын

    ගහේ කටු උල් කරන්න දෙයක් නෑ ❤️😍

  • @no-pz4kl

    @no-pz4kl

    2 жыл бұрын

    Anna kathava🫂💪

  • @ashenperera2517
    @ashenperera25173 жыл бұрын

    මට පෙන්නෙ ජැක්සන් ඇන්තනි මහත්තයාවමයි ❤️❤️ ලංකාවේ legend කෙනෙක් තමයි සජිත ඔයා ඉස්සරහට.. ජේසු පිහිටයි 🙏

  • @vindayalankangani5657

    @vindayalankangani5657

    Жыл бұрын

    Real 😍😍

  • @Nostalgicvlog.

    @Nostalgicvlog.

    9 ай бұрын

    සජිත් ප්‍රේමදාසද??

  • @rohiniadikaram6504

    @rohiniadikaram6504

    9 ай бұрын

    ❤❤❤

  • @pckkumari1938

    @pckkumari1938

    6 ай бұрын

    ​@@Nostalgicvlog.උබෙ ඇස් පොට්ට ද

  • @lahiruridmal4811
    @lahiruridmal48113 жыл бұрын

    ගායනයද , රංගනයද, නර්තනය ද ඕන දෙයකින් 100% දෙන්න පුළුවන් කලාකරුවෙක්. band එකේ support එකත් මරු ❤❤

  • @sandesh6386

    @sandesh6386

    2 жыл бұрын

    Sirawtm mu thama hit ek lankawe..❤️sajithata thama hodama naluwa sammana denna ona nathuwa kisima therumak nathi teledrama ekka witarak ragapana ekekta neme..❤️🥲

  • @pathmalalbandara4852

    @pathmalalbandara4852

    2 жыл бұрын

    Eyage appchchi wagemai

  • @iroshimasandamali3091

    @iroshimasandamali3091

    6 ай бұрын

    Aniwa patta ma patta lankawe number one brand ekak

  • @bkbupra96
    @bkbupra963 жыл бұрын

    සජිත කියන්නෙ කොහොමත් සුපිරි වැඩ්ඩෙක්... ❤️ බෑන්ඩ් එක ෆට්ට යකෝ..දෙනව ලෙසටම. පට්ට ❤️❤️

  • @lasithafernando5883

    @lasithafernando5883

    2 жыл бұрын

    Okay knna

  • @nishu_6092

    @nishu_6092

    2 жыл бұрын

    Hmmmm♥

  • @rangacoulton8044

    @rangacoulton8044

    2 жыл бұрын

    @@lasithafernando5883 @

  • @rangacoulton8044

    @rangacoulton8044

    2 жыл бұрын

    @@lasithafernando5883 @

  • @nimalwasantha7945

    @nimalwasantha7945

    2 жыл бұрын

    Oooo

  • @pudhumaineda5011
    @pudhumaineda50113 жыл бұрын

    සිතා ගැනිමට නොහැකි උනි මා හට patta යකෝ අම්මෝ ඒක පට්ට ආ 💪😲😲😲😲

  • @nimalwasantha7945

    @nimalwasantha7945

    2 жыл бұрын

    @@heshah661 අයෙත් අහල

  • @senuvabro2802

    @senuvabro2802

    2 жыл бұрын

    Pudhumai nedha ayye😁😁

  • @samankumara4812

    @samankumara4812

    2 жыл бұрын

    මේවා තමයි ලේ බන්

  • @Mrsasa263

    @Mrsasa263

    Жыл бұрын

    කුප්පයා

  • @binulperera4518
    @binulperera45183 жыл бұрын

    ගායක නලුවා කියන concept එක සුපිරියට maintain කරනවා ❤️😘....

  • @pradeepkumara771
    @pradeepkumara7712 жыл бұрын

    යක්කුන්ට තවත් යකෙක් එකතුවෙලා.👍.අපේ යක්ක පුත්තු. ගැම්මක් තමයි ඉතින්.ජය වේවා!!"

  • @manjukasana6981
    @manjukasana69813 жыл бұрын

    තාත්තා වගේම දක්ශයෙක් ❤️

  • @PLMS583
    @PLMS5833 жыл бұрын

    ජැක්සන් ඇන්තනී පුනරාගමනය.....බෑන්ඩ් එකයි සජිත් තකට තක...සුපර්බ්

  • @samirunemitha1857
    @samirunemitha18573 жыл бұрын

    සරා සුපිරිම වැඩ්ඩෙක් තමා තව ටික දවසයි 1මිලියනය ගහයි කියන උන් 👍👍👍👍👍👍👍වරුසාවක් දාගෙන යං

  • @samirunemitha1857

    @samirunemitha1857

    3 жыл бұрын

    Aniwa

  • @drogoyt2926

    @drogoyt2926

    2 жыл бұрын

    අනිවා

  • @lalith7878

    @lalith7878

    Жыл бұрын

    @@drogoyt2926 👍💖💗😊💕🦄🎤

  • @malithgamage6512
    @malithgamage65122 жыл бұрын

    ලංකාවෙ අපේ කලු කුමාරයා ♥️

  • @nuwanthasulochana6025
    @nuwanthasulochana60253 жыл бұрын

    සජිත ❤️‍🔥බැන්ඩ් එක වෙනස් දෙයක් කරන කොල්ලො සෙට් එකක්...❤️‍🔥

  • @chandimaharshani995

    @chandimaharshani995

    3 жыл бұрын

    Me sajithage band1kda

  • @chiranravidu4115
    @chiranravidu41153 жыл бұрын

    අහද්දි ඇග හිරි වැටුනෙ නැත්නම් රස වින්දනේ මදිකමක්😎🤞

  • @nirmaloshada2321

    @nirmaloshada2321

    3 жыл бұрын

    🤟

  • @dananjayalakmal1092

    @dananjayalakmal1092

    3 жыл бұрын

    🤩😘

  • @nishu_6092

    @nishu_6092

    2 жыл бұрын

    😉

  • @sl.nanasavlog2283
    @sl.nanasavlog22833 жыл бұрын

    මාරයි සජිත අයියෙ ඔයා නම්, ඔයාටත් ,මුලු පවුලටත් බුදු සරණයි ,දෙවි පිහිටයි ,ජේසු පිහිටයි 💖💖💖💖

  • @vidurajayanga.9837
    @vidurajayanga.98373 жыл бұрын

    වීඩියෝ එක බලන්න කලිං කමෙන්ට් කරන්නෙ සූපිරියක්ම කියල දන්න නිසා.....සජීත අයියා ජැක්සන් සර්ම තමයි....සුපිරි....අම්බො. .බෑන්ඩ් එක. ගින්දර ..ෆුල් ආතල් එකෙ ගේමට එන්ටර් වෙලා..එලම සප් එක දෙනවා... ආදරෙයි ඔක්කොටම 🥰😍

  • @slmalindu9200
    @slmalindu92003 жыл бұрын

    සජිත නම් පට්ට දක්ශයෙක්.❤❤❤👌

  • @achalaprabodh2457
    @achalaprabodh24573 жыл бұрын

    ජැක්සන් ඇක්සන් විත් රියල් සන් 😁😍❤️ සජිත ❤️❤️❤️ සරා😍

  • @thirdumpire9736
    @thirdumpire97363 жыл бұрын

    කෝකිල පවන් තමයි ඊලගට එන්න ඕනෙ....😍😌💖

  • @surekaheandeniya4631

    @surekaheandeniya4631

    2 жыл бұрын

    😀

  • @slsamurai7447

    @slsamurai7447

    2 жыл бұрын

    😘

  • @rasikatharinda2780
    @rasikatharinda27803 жыл бұрын

    සජිත උපන් දක්ශයෙක්....Band එක සුපිරියට backing එක දෙනවා ...👍👍👍❤❤❤❤❤❤ from Galle ..

  • @sadeepalakmal9114
    @sadeepalakmal91142 жыл бұрын

    ජැක්සන් ඇනතනී මහතමය නැති දවසක 100% අඩුව පුරවන්න පුළුවන් පුතෙක් ඒ ඇක්ෂන්,වොයිස් 100% තාත්තම තමයි good luck sjitha anthanee

  • @DeshGunawardanaDG

    @DeshGunawardanaDG

    9 ай бұрын

    😔

  • @alfagaming9952
    @alfagaming99523 жыл бұрын

    බෑන්ඩ් එකත් සුපිරි පරි ඉතිරෙන්නම දෙනව

  • @shaniradevshan4019
    @shaniradevshan40192 жыл бұрын

    කරකෝලා අත ඇරියා වගේ 😍 ඒක නම් පිස්සුවක් 🤩❤️

  • @videoclips9177
    @videoclips91773 жыл бұрын

    අම්මෝ යකෝ 😲 ඩොල්කි පාර❤

  • @oshiiimusic
    @oshiiimusic3 жыл бұрын

    Mewatane music කියන්නේ 🎵🎵Sajitha Aiya voice එකත් ගින්දර වගේ band එකත් ගින්දර වගේ 🔥🔥සින්දුවේ අන්තිමට ගහන ඩොල්කි පාර නම් ඇඟට වැදුනා 🎶🎶ඒකට ඇඟත් හිරි වැටිලා ගියා🌟🌟

  • @karanayakkaranayak1921
    @karanayakkaranayak19212 жыл бұрын

    සජීතපුතෙ, හරිම ලස්සනයි ආශාවෙන් රසවින්දා,මමජාඇල, ලස්සනයි කටාර් රාජ්‍යය අසොක්

  • @achalaprabodh2457
    @achalaprabodh24573 жыл бұрын

    සුපරි පරි ඉතිරි ❤️ බැන්ඩ් එක ජය වේවා

  • @thisarachathushka3393
    @thisarachathushka33932 жыл бұрын

    මේ බෑන්ඩ් එකයි සරිත් සුරිත්ගෙ බෑන්ඩ් එකයි දෙකම දාලා ඇටෑක් ශෝ එකක් දැම්මනම් 🔥❤️

  • @rashmithpalihakkara8038

    @rashmithpalihakkara8038

    2 жыл бұрын

    සුපිරියට තියෙවි

  • @anjaliabeyrathna1488
    @anjaliabeyrathna14882 жыл бұрын

    අයියේ ඔයා දාන වැඩ කැලි පට්ට.. 🥰🥰 හිතා ගන්නවත් බෑ..................... 💜💜💜💜💜💜💜💜💜💜

  • @sumithbandara3209
    @sumithbandara32093 жыл бұрын

    Niyamata සිංදු කියනවා ' ඒ වගේම හොඳට රඟපානවා ❤❤❤❤🙏🎈❤🎈🎈❤🎈🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pahasara3633
    @pahasara36333 жыл бұрын

    හම්මා සරා ගැම්ම❤️❤️

  • @DilshanAROXZE
    @DilshanAROXZE2 жыл бұрын

    අම්මෝ කතාකරන්න දෙයක් නෑ.ඒකනම් පට්ට..........බෑන්ඩ් එකත් ගැම්ම...........ඩොල්කි පාර මරු❤️‍🔥ඒකට සජිතගෙ ඩාන්ස් එක ඊට වඩා මරු....ගැම්මක් තමා ඉතිම් ❤️❤️

  • @kalharatec7349
    @kalharatec73493 жыл бұрын

    Sara nam patta සුපිරි voice ලංකාවේ නිහතමානී චරිතයක් gammak thami komlo😍❤🤞

  • @roshankolla6222
    @roshankolla62222 жыл бұрын

    තාත්තා වගේ ම තමයි පුතාලත්......❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @ljbandara5289
    @ljbandara52893 жыл бұрын

    අන්තිම ටික වෙනම රහක්.... සුපිරි 👌👌

  • @udumbaramandodari7754
    @udumbaramandodari77543 жыл бұрын

    අම්මෝහ් බෑන්ඩ් එකේ පොඩි උන් ටික ගින්දරනෙ තනිකරම 😳😳

  • @rahentharuksha4677
    @rahentharuksha46772 жыл бұрын

    නියමයි කරඩු තැන්ෙන් සරාාාා...❤️❤️❤️❤️🥰😍🥰

  • @sanjulasandeepani1323
    @sanjulasandeepani13233 жыл бұрын

    සුපිරිම බෑන්ඩ් එකක්.අම්මෝ සුපිරී බෑන්ඩ් එක.සජිත අයියයි බෑන්ඩ් එකයි මාර ගැලපීමක් ඒක.ගින්දරට ගින්දර ❤️❤️💪

  • @user-hn5lq1qo9b
    @user-hn5lq1qo9b3 жыл бұрын

    සජ්ජා වැඩ්ඩෙක් තමා ❤️❤️❤️

  • @steppenwolf2963
    @steppenwolf29638 ай бұрын

    ඩොල්කී පාර ❤❤❤

  • @lakmalprofile5952
    @lakmalprofile59523 жыл бұрын

    සජිත, බෑන්ඩ් එක.... පට්ට❤️

  • @shehandananjaya8497
    @shehandananjaya84972 жыл бұрын

    සුපිරියි 🤟

  • @UDEEPA2002
    @UDEEPA20022 жыл бұрын

    ඩොල්කී පාට් එක නම් supera ❤👌👌👌👌👌

  • @beatbox2037
    @beatbox20373 жыл бұрын

    Sarith surith සෙට් උනානම් තවත් ආතල්❤️

  • @user-eo5bv9de3b
    @user-eo5bv9de3b7 ай бұрын

    බෑන්ඩ් එක නම් මරු සජිත.ඔයාගේ voice එකට මුකුත් කරන්න බෑ.ඒ තරමටම පට්ට ජය වේවා..🎉🎉🎉🎉

  • @nipulvithanage5181
    @nipulvithanage51813 жыл бұрын

    ආඩම්බරයි කොල්ලො සෙට් එක 😌❤️

  • @oshandinusha
    @oshandinusha3 жыл бұрын

    සනුක ගේ part එක කියන්න තියෙද්දි එක පාරම සනුක ඇවිල්ලා ඒ Rap part එක කිව්වනම් කෝමද 😍

  • @malapriyadarshikamuhamdira8752

    @malapriyadarshikamuhamdira8752

    3 жыл бұрын

    @Pubudu Ishan 🤣🤣🤣🤣

  • @malapriyadarshikamuhamdira8752

    @malapriyadarshikamuhamdira8752

    3 жыл бұрын

    Ado ehenm apit surprise bn

  • @oshandinusha

    @oshandinusha

    3 жыл бұрын

    @Pubudu Ishan 😂

  • @oshandinusha

    @oshandinusha

    3 жыл бұрын

    @@malapriyadarshikamuhamdira8752 😁

  • @nipunsaranga6554

    @nipunsaranga6554

    3 жыл бұрын

    එව්ව තමයි හීන❤️‍🔥

  • @pasanhwg
    @pasanhwg3 жыл бұрын

    ඩොල්කිය...👌👌👌👌👌

  • @wishmalokaya740
    @wishmalokaya7402 жыл бұрын

    මල්ටි ටැලනට් කොල්ලෙක්❤️

  • @jalithayashmin
    @jalithayashmin3 жыл бұрын

    MidLane Jayawewa!! ♥️

  • @saumyadilrukshi6694
    @saumyadilrukshi66943 жыл бұрын

    සජිත අයියා ❤️❤️

  • @gayansameera9485
    @gayansameera94853 жыл бұрын

    අපේ ජැකි සර් අබල තියෙන්නෙ නියමයි සුපිරි ආඩමිිබරයි

  • @npmblog8800
    @npmblog88003 жыл бұрын

    ඒකනම් සුපිරියක් 🤩🤩

  • @blackwhite9759
    @blackwhite97593 жыл бұрын

    ලංකාවේ සුපිරි බෑන්ඩ් එකක් කියන්න දෙයක් නෑ මේ වගේ වෙනස් වැඩ කරන උන් තමයි අපිට ඕනී ජය වේවා කොල්ලනේ 👌💯👊👊👊👊😍😍⭕❤🔥🔥🔥🔥🔥

  • @UDEEPA2002
    @UDEEPA20022 жыл бұрын

    backing perfect ❤👌👌👌👌band..Sajitha supera ❤👌

  • @nimalgunarathna5480
    @nimalgunarathna54802 жыл бұрын

    අම්මෝ........ මරු.......... පිස්සු වගේ..... බෑන්ඩ් එකත් සුපිරි......... 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @vajiradk7206
    @vajiradk72063 жыл бұрын

    Superb support from band....

  • @rusirunethumal3504
    @rusirunethumal35042 жыл бұрын

    යකෝ ආතල්ම කොටස අන්තිමට තිබ්බෙ මරු 🤘

  • @kavindivihara
    @kavindivihara2 жыл бұрын

    හම්මෝ..... ජැක්සන් ඇන්තනීගේ photocopy එකක්ද මේ ඇඟත් එක්ක හිරි වැටිලා ගියා ❤️🔥good luck aiye

  • @kanilkavishan
    @kanilkavishan Жыл бұрын

    බැකින් එක සුපිරි . අන්තිම ඩොල්කි පාර නම් සුප්පාහ් ඇහ්හ් ❤

  • @shihanyapa6342
    @shihanyapa63423 жыл бұрын

    ආදරෙයි සජිත අයියේ

  • @drogoyt2926
    @drogoyt29262 жыл бұрын

    සින්දුව නම් සුපිරි අයියේ

  • @pradeepharsha4085
    @pradeepharsha40853 жыл бұрын

    සරිත් & සුරිත් හිටියනම් පට්ට....

  • @warunabandara9651

    @warunabandara9651

    3 жыл бұрын

    අනේ දැන්වත් ඔය කරුමේ නවත්තන්නකො..

  • @msuranga7497

    @msuranga7497

    3 жыл бұрын

    big brain

  • @skullmask3237

    @skullmask3237

    3 жыл бұрын

    @@warunabandara9651 අනේන්පකෝ තොට මුන් හොඳ උනාට හැමෝටම හොඳ නෑ

  • @warunabandara9651

    @warunabandara9651

    3 жыл бұрын

    @@skullmask3237 මට හොද හින්ද තමයි මන් අහන්නේ පොන්නයෝ... තොට බැරි නම් ගිහින් මල් සින්දුවක් අහපන් මෙතන වැලල්ලෙන්නේ නැතුව...

  • @gimhanikuruppu7358

    @gimhanikuruppu7358

    3 жыл бұрын

    Matath ekamai hitune....❤❤❤🇱🇰

  • @buddhidulshani1655
    @buddhidulshani16553 жыл бұрын

    One of legend among the Sri Lankan artists

  • @dumundabronethu2147
    @dumundabronethu21473 жыл бұрын

    අපේ සරා🙏🙏🙏❤❤

  • @teraseendacosta
    @teraseendacosta3 жыл бұрын

    Ammee midlane boyss!🤩

  • @deepashikepiyumal6041
    @deepashikepiyumal60413 жыл бұрын

    එලම වැඩක් 😘🌸💗

  • @shanmadu3755
    @shanmadu37553 жыл бұрын

    සුපිරි පරි ඉතිරී.. ❤

  • @sachinitharushika8348
    @sachinitharushika83482 жыл бұрын

    අම්මො සුපිරි ඈ 🇱🇰❤❤❤❤❤❤

  • @prasannaviraj4812
    @prasannaviraj48123 жыл бұрын

    හම්මේ අන්තිම පාර්ට් එකත් මරු ඇ 🙄👍

  • @nermafernando7545

    @nermafernando7545

    3 жыл бұрын

    Godak lassanai

  • @tavelwithhiru.
    @tavelwithhiru.2 жыл бұрын

    🤩පරණ මතකයක්

  • @-dimuthu-official9117
    @-dimuthu-official91172 жыл бұрын

    ▪️ Beautiful voice ! *Sajitha Anthony* 🎤⭐🎵

  • @colombostyle
    @colombostyle2 жыл бұрын

    පට්ට සුපිරි වැඩ්ඩේක් තමා. බැන්ඩ් එකත් සුපිරි

  • @dhyankavinda3216
    @dhyankavinda32163 жыл бұрын

    සවුදම් පුලුවන්ද..✌️❤

  • @cwathsaraonline
    @cwathsaraonline2 жыл бұрын

    Roo tune is a brand 🔥❤️

  • @janiya6108
    @janiya61083 жыл бұрын

    පට්ට කොල්ලො....❤️🔥

  • @dineththarumal8886
    @dineththarumal88862 жыл бұрын

    Marui kiyanna deyak na patta saro

  • @saharamax192
    @saharamax1923 жыл бұрын

    Rap එකේනම් මල්ලි ලාවට ඉෆෙක්ට් එකක් යනව නෙහ්🤔🤭.කොහොම උනත් සුපිරියක්.බෑන්ඩ් එකත් මරු.

  • @sandanidusharika5314
    @sandanidusharika53142 жыл бұрын

    Addicted to watch ths

  • @Twowheeleetales
    @Twowheeleetales3 жыл бұрын

    Foot eka වදිනව ලෙසටම

  • @anushkagayani39
    @anushkagayani392 жыл бұрын

    ඇස්වහ කටවහක් නෑ සුපිරි තමා ඉතින්

  • @sithijaperera784
    @sithijaperera7843 жыл бұрын

    සුපිරි veddo ඉන්න jeksan පවුලටම budu සරණයි

  • @gameratrukshan1062
    @gameratrukshan10622 жыл бұрын

    එළ එළ bro oya නටනවා ලෙසටම rap එකනම් සුපරි පරි

  • @srisongs-sl
    @srisongs-slКүн бұрын

    ජැක්සන් ඇන්තනී මහත්මයා එහෙමපිටින්ම ❤

  • @nimeshdhananjaya1017
    @nimeshdhananjaya10173 жыл бұрын

    බෑන්ඩ් එකහ් 🙏

  • @seneth1232
    @seneth12323 жыл бұрын

    පට්ට පට්ට😘😘😘

  • @TomoTechno
    @TomoTechno3 жыл бұрын

    Thanks Mr.Jackson Anthoney, You brought your son with lots of value with authenticity. You are an great example for fathers' world.

  • @erangaamarasekara
    @erangaamarasekara2 жыл бұрын

    Ending is superb

  • @nimalgunarathna5480
    @nimalgunarathna54802 жыл бұрын

    සුපිරියටම දෙනවා ❤❤❤❤❤👍👍මරු

  • @warunabandara9651
    @warunabandara96513 жыл бұрын

    දැන්වත් සරිත් සුරිත් ඉල්ලලා වැලලෙන්නේ නැතුව අලුත් එකක් අහන්න... මොකද්ද MID LANE ලගේ තියන අඩුව... මට නම් බෑන්ඩ් දෙකම පට්ට..

  • @dhanukamanoj9034

    @dhanukamanoj9034

    3 жыл бұрын

    සංසන්දනය කරන්න බැරි උනාට මට Personally මුන් ටික Creative වැඩි වගේ ....ඔයා කියුව හරි.අලුත් දේවල් බය නැතුව අගයන්න ඕනෙ..හැම දේම රසවිඳින්න ඕනෙ.

  • @nisansalaudayanthi7600

    @nisansalaudayanthi7600

    3 жыл бұрын

    Patta..hallo

  • @dhanukamanoj9034

    @dhanukamanoj9034

    3 жыл бұрын

    @@maithreesiri3840 machan eka thamai mat kiyala tiyenne uda

  • @charithranaweera8832

    @charithranaweera8832

    2 жыл бұрын

    Band දෙකම හොඳ යි. මේ band එකේ චුට්ටක් sound balancing අවුල්. අරක ට වඩා. ඒක ඉතින් live engineer ගෙ අතේ වැඩේ තියෙන්නේ

  • @asankaperera989
    @asankaperera9892 жыл бұрын

    Good job

  • @nethminishadya
    @nethminishadya3 жыл бұрын

    Music👍❤️🍻🎶

  • @malixdrumcovers3311
    @malixdrumcovers33113 жыл бұрын

    Come on midlane boys 😍

  • @krishanthidheshappriya8821
    @krishanthidheshappriya8821 Жыл бұрын

    ඒක. නියමයි එ ල

  • @sandanidusharika5314
    @sandanidusharika53142 жыл бұрын

    Ammmooo band eka

  • @puminduhansana9951
    @puminduhansana99512 жыл бұрын

    Sajithanamnan supiripari

  • @gayannusanga43
    @gayannusanga433 жыл бұрын

    Waddek සුපිරි

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi36383 жыл бұрын

    සරා❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @slsayurunimsara
    @slsayurunimsara2 жыл бұрын

    හබර දබර ....... 👌

  • @vidushadissanayake6850
    @vidushadissanayake68502 жыл бұрын

    Rap ekath maru.. voice eka patta.... 🥰🥳😮‍💨😘

  • @inokaasenikumarihamy1434
    @inokaasenikumarihamy14342 жыл бұрын

    සජිත් අන්තනීනම් පට්ට කියල වැඩක් නෑ👍👍👍එව්😘😘😘🔥🔥🔥

Келесі