No video

Yakkuth Pitiyata (යක්කුත් පිටියට) - Yaka Crew (Official Music Video)

#yakacrew #yakkuthpitiyata #Chanukamora #ravanayakacrew
🎵 Spotify Playlists
Colombo Top 25 - spoti.fi/2Nt1tSt
Kandy Top 25 - spoti.fi/2NXN4gV
Mano Paara - spoti.fi/3r4j95r
Sri Lankan traditional Pack - spoti.fi/2NXN4gV
TIK TOK - vm.tiktok.com/e6sfUW/
SONG TITLE - YAKKUTH PITIYATA (යක්කුත් පිටියට)
Music by - Chanuka Mora
Melody by - Chanuka Mora
Lyrics - Chanuka Mora
Rap Lyrics- Dilo
Mixed by Chanuka Mora
Mastered by Yuki Navarathne
Director - Chanuka Mora
Director of Photography - Nick Leoz
Connect with YAKA CREW on :
/ yakacrewonline
Connect with CHANUKA MORA on :
Facebook : / chanukamoragoda
Instagram : / chanuka_mora
Contact YuKIBeatZ
profile.php?...

Пікірлер: 6 500

  • @dondiasLK
    @dondiasLK3 жыл бұрын

    One of the " Legendary " songs in Sri Lanka 🇱🇰 r✌️

  • @emanside3519

    @emanside3519

    3 жыл бұрын

    🤟♥️🙏🇱🇰💪

  • @nisansalasanjiwani3037

    @nisansalasanjiwani3037

    3 жыл бұрын

    Aaaa qq8

  • @tharakanuwanthi3191

    @tharakanuwanthi3191

    3 жыл бұрын

    Nfjjrd8

  • @sisiraherath2689

    @sisiraherath2689

    3 жыл бұрын

    @@emanside3519 අ

  • @emanside3519

    @emanside3519

    3 жыл бұрын

    @@sisiraherath2689 ඇයි

  • @Thisarasadaruwan8090
    @Thisarasadaruwan80906 ай бұрын

    2024 anyone 🎉❤❤

  • @warunikaudani5935

    @warunikaudani5935

    3 ай бұрын

    Here 🌚

  • @Thisarasadaruwan8090

    @Thisarasadaruwan8090

    3 ай бұрын

    @@warunikaudani5935 👀💗

  • @user-rn8iz2ql5k

    @user-rn8iz2ql5k

    3 ай бұрын

    Yes sir

  • @hansakaeranditha8576

    @hansakaeranditha8576

    3 ай бұрын

    Here

  • @KaveeshaHeshan-gr5yr

    @KaveeshaHeshan-gr5yr

    3 ай бұрын

    Yes

  • @JanuthiUdamsa
    @JanuthiUdamsa7 ай бұрын

    2024 ත් අහනවා . හරිම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අයියේ ❤👍

  • @dammikasilva8267

    @dammikasilva8267

    3 ай бұрын

    ඔව්😊

  • @ruwanicosta5113

    @ruwanicosta5113

    Ай бұрын

    අපිත් අහනෝ❤❤❤

  • @onaritheekshana6108
    @onaritheekshana61082 жыл бұрын

    අදට ගැලපෙන සින්දුවක් දැන් තමා යක්කු පිටියට ඇවිත් ඉන්නෙ

  • @jaylover5703

    @jaylover5703

    2 жыл бұрын

    Engene 💗

  • @onaritheekshana6108

    @onaritheekshana6108

    2 жыл бұрын

    @@jaylover5703 😉👋

  • @jaylover5703

    @jaylover5703

    2 жыл бұрын

    @@onaritheekshana6108 😂

  • @cjshorts8454
    @cjshorts84542 жыл бұрын

    2022කිදීත් මේ සින්දුව අහන අය කෝ බලන්න

  • @____________1527

    @____________1527

    Жыл бұрын

    ✌️♥️

  • @kaveenariyapala8382

    @kaveenariyapala8382

    Жыл бұрын

    🤟❤️❤️❤️🤟🌹🌹🇱🇰🇱🇰🇱🇰

  • @edusrilanka2943

    @edusrilanka2943

    Жыл бұрын

    👊👊

  • @savi152

    @savi152

    Жыл бұрын

    මේ ඉන්නේ

  • @hnsryoutubechannel7759

    @hnsryoutubechannel7759

    Жыл бұрын

    நானும் தான்

  • @Amindu_D
    @Amindu_D5 жыл бұрын

    ලංකාවෙ බූට් කාපු අඩන සින්දු ටිකෙන් ටික අපෙන් ඈතට යනව ...... ඇත්තටම සතුටුයි මේ වගේ නිර්මාණ කරන එක ගැන... සින්දුව නම් කියල වැඩක් නෑ ආයේ සුපිරියටම කරල තියෙනව

  • @danujnawoda1643

    @danujnawoda1643

    5 жыл бұрын

    Ela

  • @paramimunasinghe1901

    @paramimunasinghe1901

    5 жыл бұрын

    Amindu Dimantha 7

  • @lakmalweerasekara8794

    @lakmalweerasekara8794

    4 жыл бұрын

    අපෝ මම නමි ඒ මල ජාරාව පැත්තවත් බලන්නේ නෑ ඔක්කාරෙට එනවා බන්

  • @sandahansisilva4319

    @sandahansisilva4319

    4 жыл бұрын

    ඒක තමයි වෙන්න ඕනි💪😌

  • @sugathk6856

    @sugathk6856

    4 жыл бұрын

    Ū

  • @randomdude8327
    @randomdude83273 жыл бұрын

    I don't understand the language but I enjoy the music, it's very cachy Love from India ❤️🇮🇳

  • @Blackscissor583

    @Blackscissor583

    3 жыл бұрын

    Thank you 🇱🇰

  • @crazyln48

    @crazyln48

    3 жыл бұрын

    🇱🇰🇮🇳💛🖤

  • @kavijajayawardana1854

    @kavijajayawardana1854

    2 жыл бұрын

    🇮🇳🇱🇰💪💪💪

  • @harinjayalath90

    @harinjayalath90

    2 жыл бұрын

    Watch Krishan Karunaratne's cover of this song bro.

  • @shashiprabha9102

    @shashiprabha9102

    2 жыл бұрын

    This is Sinhala song

  • @chamalravihara5993
    @chamalravihara59938 ай бұрын

    අවුරුදු 5ක් ගියත් හොය හොය බලනවා තාමත් 😍 Back එකෙන් ඇහෙන යක් බෙර පාරයි ගැට බෙර පාරයි ❤😍 Another MASTERPIECE

  • @darealakash

    @darealakash

    7 ай бұрын

    ow

  • @danulalorensuhewa5459
    @danulalorensuhewa54592 жыл бұрын

    2022 වෙද්දීත් මගේ Favourite List එකේ No.1 Lankan ගතිය ගැම්මට එනවා කොල්ලනේ

  • @LAKDINU_THARAKA
    @LAKDINU_THARAKA3 жыл бұрын

    කරවල හොද්ද,අංගම්මන සුමන,යක්කුත් පිටියට,රාවාණා සුපිරිම PLAY LIST එකක් 😎👌

  • @hnsryoutubechannel7759

    @hnsryoutubechannel7759

    Жыл бұрын

    ஆமா

  • @hirunipiumika7209
    @hirunipiumika72095 жыл бұрын

    දවස් 2ට සියපාරකට වඩා ඇහුව්වේ මං විතරද🤔🤔??.. කොච්චර ඇහුව්වත් එපා වෙන්නේ නැති සිංදු list එකට එකතු උනා..❤️❤️

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    hiruni piumika THANK YOU and don’t forget to SHARE♥️☺️

  • @hirunipiumika7209

    @hirunipiumika7209

    5 жыл бұрын

    Definitely I’ll share it..Your welcome ☺️

  • @thushanirathnayaka969

    @thushanirathnayaka969

    5 жыл бұрын

    Me too

  • @mahanuwaratvs3566

    @mahanuwaratvs3566

    5 жыл бұрын

    Aniwa.

  • @mahanuwaratvs3566

    @mahanuwaratvs3566

    5 жыл бұрын

    Aniwa

  • @GO-id2mq
    @GO-id2mq2 жыл бұрын

    අපේ හෙලේ කොල්ලන්ගෙ ගැම්ම!!! So proud of you guys!! Api yakku bolawu!!

  • @RisithLDS

    @RisithLDS

    7 ай бұрын

    Yakku indeed mithraya

  • @nadhunnayanajith9831
    @nadhunnayanajith9831 Жыл бұрын

    2023 ත් මෙ සින්දුව අහන අය කෝ බලන්න

  • @danushkamaduwanthi6208

    @danushkamaduwanthi6208

    Жыл бұрын

    Mee ඉන්නේ

  • @Pooja_official_20k

    @Pooja_official_20k

    Жыл бұрын

    Inno🌝

  • @chamiladilrukshi226

    @chamiladilrukshi226

    Жыл бұрын

    Api අහනවා

  • @ravinduthiyanga4569

    @ravinduthiyanga4569

    Жыл бұрын

    Yeah brahh❤️🌼🙈

  • @SENUK_vinsada_

    @SENUK_vinsada_

    Жыл бұрын

    Enno

  • @PoddaMV
    @PoddaMV5 жыл бұрын

    වෙනස් දෙවල් කරන අලුත් දෙවල් කරන පට්ට දෙවල් කරන උන්ට ලොවෙත් කවදත් ආදරේයි.

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Podda Thank you Ayya ♥️ JAYA WEWA!

  • @RusiruBhagya

    @RusiruBhagya

    5 жыл бұрын

    යක්කුත් පිටියට ( Yakkuth Pitiyata ) Beatbox Cover kzread.info/dash/bejne/hIeixZdwcquwhKQ.html

  • @akilagihan8810

    @akilagihan8810

    5 жыл бұрын

    බෙර සද්දෙට කාගෙද හිත යන්නේ නැත්තේ.. හොද වැඩක්.. සුපිරී..

  • @m__h__d2426

    @m__h__d2426

    5 жыл бұрын

    Navy and the

  • @alhzh4038

    @alhzh4038

    5 жыл бұрын

    samada adarai jasuni pihitai

  • @skgs5801
    @skgs58013 жыл бұрын

    Love from Nepal 🇳🇵🇳🇵♥️♥️

  • @crazyln48

    @crazyln48

    3 жыл бұрын

    😋😋😋💛

  • @shashiprabha9102

    @shashiprabha9102

    2 жыл бұрын

    This is Sinhala song

  • @upalibandara6525

    @upalibandara6525

    2 жыл бұрын

    Patta

  • @asanthimadhushani7130

    @asanthimadhushani7130

    2 жыл бұрын

    meka lankawa nepal neme

  • @asanthimadhushani7130

    @asanthimadhushani7130

    2 жыл бұрын

    meka lan kawa nepal newe

  • @Jhghjhgghe3681
    @Jhghjhgghe3681Ай бұрын

    Who's here in July 2024❤❤❤

  • @visal2k

    @visal2k

    Ай бұрын

    Me❤

  • @mpriyantha3838

    @mpriyantha3838

    Ай бұрын

    Me❤😊

  • @kasundananjaya2701

    @kasundananjaya2701

    20 күн бұрын

    අනිවාර්යයෙන්

  • @gaganaanuhas8249
    @gaganaanuhas82492 жыл бұрын

    2022ත් අහනවා පට්ට සින්දුවක් ... කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ.....😍😌

  • @he9066
    @he90663 жыл бұрын

    දනිත් අයියා වගේ ලංකාවේ සංස්කෘතිය ඉස්මතු කරන්න ගන්න උත්සාහයත් අනික් නිකන් මල් සිංදු වලට වඩා මේ වගේ ඒව කරන එක ගොඩක් වටිනවා

  • @thilinarathnayake2146

    @thilinarathnayake2146

    3 жыл бұрын

    aniwa

  • @kimsooyun690

    @kimsooyun690

    3 жыл бұрын

    💯 ඒකගයි..

  • @thakshilathakshila1000

    @thakshilathakshila1000

    3 жыл бұрын

    එකගයි

  • @sachinipriyadarshani6444

    @sachinipriyadarshani6444

    2 жыл бұрын

    👍👍👍👍👍👍👍

  • @TharinduDaham

    @TharinduDaham

    2 жыл бұрын

    @@sachinipriyadarshani6444 h

  • @gamboys
    @gamboys3 жыл бұрын

    2021 අහන අය ඉන්නවදෝ😍

  • @ireshaishani6219

    @ireshaishani6219

    3 жыл бұрын

    Innawooo

  • @nugi7521

    @nugi7521

    3 жыл бұрын

    Uba මාස 11 කලිනුත් ඕකම දැම්මා නේද 😂2020 kiyla

  • @erangadeepal8690

    @erangadeepal8690

    3 жыл бұрын

    Inno

  • @erangadeepal8690

    @erangadeepal8690

    3 жыл бұрын

    @@nugi7521 dala thibba thama bn 😁😁

  • @pinkinatashiya5099

    @pinkinatashiya5099

    3 жыл бұрын

    innavoooooo

  • @babyme8886
    @babyme8886 Жыл бұрын

    තථාගතයන් වහන්සේගේ සරණයි හැමෝටම 😊❤️🙏

  • @idid3096
    @idid30962 жыл бұрын

    නියමයි කොච්චර ඇහුවත් එපා වෙන් නෑ👌👌👌 නියමයි

  • @venomff4876
    @venomff48763 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ..😍❤ මාරම ලස්සනයි..😊✌ 2021ත් අහනෝ....🎧🤗😚

  • @hansi2263

    @hansi2263

    3 жыл бұрын

    ela🙂😋🤩

  • @crazyln48

    @crazyln48

    3 жыл бұрын

    😂😂😂😝

  • @joeannsuyat9544

    @joeannsuyat9544

    2 жыл бұрын

    Fnhhh

  • @joeannsuyat9544

    @joeannsuyat9544

    2 жыл бұрын

    X

  • @joeannsuyat9544

    @joeannsuyat9544

    2 жыл бұрын

    @@crazyln48 h

  • @embilipitiyerahulathero815
    @embilipitiyerahulathero8155 жыл бұрын

    කාලෙකින් ලස්සන සිංදුවක් අර්ථයත් සමගම.. ජය වේවා...! තෙරුවන් සරණයි...ජය වේවා..!

  • @prabashruwanga5542
    @prabashruwanga5542 Жыл бұрын

    Love from sri Lanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Dula287
    @Dula2872 жыл бұрын

    2022 දිත් මේ සිංදුව අහන කට්ටිය ඉන්නවද..........❤

  • @hnsryoutubechannel7759

    @hnsryoutubechannel7759

    Жыл бұрын

    ஆமா நான் ஒன்றாகும்

  • @madushankarandimal7928

    @madushankarandimal7928

    Жыл бұрын

    2023

  • @user-iz4gj5dt7x

    @user-iz4gj5dt7x

    6 ай бұрын

    නැහැ 😡🤬😈👹️👺

  • @lokuaiya9178
    @lokuaiya91785 жыл бұрын

    බුදු බණට හිලෑ වුනු යක්කු බොලව්..... ජය ශ්‍රී ලංකා.. ❤

  • @ShaneDewagamage

    @ShaneDewagamage

    5 жыл бұрын

    👍✌️

  • @RusiruBhagya

    @RusiruBhagya

    5 жыл бұрын

    යක්කුත් පිටියට ( Yakkuth Pitiyata ) Beatbox Cover kzread.info/dash/bejne/hIeixZdwcquwhKQ.html

  • @lokuaiya9178

    @lokuaiya9178

    5 жыл бұрын

    Sub kala ela ela Rusiru

  • @malindubatheegama3374

    @malindubatheegama3374

    5 жыл бұрын

    elamhhhhhhh

  • @chamindamalalage5587

    @chamindamalalage5587

    5 жыл бұрын

    Eka mokadda bn....wasthilath oka dala thibba neh

  • @FAN-pm8ur
    @FAN-pm8ur3 жыл бұрын

    අහන අවුරුද්ද මොකක්ද කියලා අහන්න එපා ✋ , අපි හැමදාම අහනවා 🙏🤘❤️ 2021/ 04 / 03

  • @crazyln48

    @crazyln48

    3 жыл бұрын

    😂😂😂💛

  • @Dunithaboy

    @Dunithaboy

    3 жыл бұрын

    Ow

  • @priyanthasilva5476

    @priyanthasilva5476

    2 жыл бұрын

    මමත් එහෙමයි

  • @tharanganilakmali6998

    @tharanganilakmali6998

    2 жыл бұрын

    Hee

  • @iroshichandima8617

    @iroshichandima8617

    2 жыл бұрын

    2021 / 10 / 07 still

  • @winky1169
    @winky11692 жыл бұрын

    Yakku bolaw api 🇱🇰🇱🇰🇱🇰🇱🇰 ela ela machanla...

  • @pulasthiamarasingha7829
    @pulasthiamarasingha78292 ай бұрын

    මගෙ අසම සින්දුවක් ♥️♥️♥️♥️❤️ 👍👍👍👍

  • @sanilnuwantha1292
    @sanilnuwantha12923 жыл бұрын

    කොරොනා 3 වෙනි රැල්ලෙත් අහන උන් ඉන්නවද.😍

  • @kaumadiperera4575

    @kaumadiperera4575

    3 жыл бұрын

    කොරෝනා 4ත් ඇවිල්ලා ඒත් අහනවා 😍😍😁😁

  • @sahandiwanjana399

    @sahandiwanjana399

    3 жыл бұрын

    Oww

  • @SasinduDewmin

    @SasinduDewmin

    2 жыл бұрын

    Hmm

  • @nilukasamanmali3170

    @nilukasamanmali3170

    2 жыл бұрын

    Mama 😘 4veni ralleth ahanava

  • @sanilnuwantha1292

    @sanilnuwantha1292

    2 жыл бұрын

    @@nilukasamanmali3170 4 වෙනි රැල්ලකුත් ඇවිල්ලද.🤔🤔😁

  • @ravindujayalath1021
    @ravindujayalath10213 жыл бұрын

    2020 බලන අය කවුද... කෙල්ලෙක්ගේ හෙලුව නැතුව Sex කෑලි නැතුව මිනී මැරුම් කෑලි නැතුව හදන්න බැරි වුන පොෂ් බූට් සින්දු අතර සිංහල කමට 5M පහු කරන්න පුලුවන් කියල පෙන්නපු සෙට් එකටම ආදරෙයි ❤❤❤❤....හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට....ඉස්සරහට මේ වගේ ඒව තවත් ඕනේ❤❤

  • @gumuthmovindusasmitha8046

    @gumuthmovindusasmitha8046

    3 жыл бұрын

    👌👌👌

  • @su5527

    @su5527

    3 жыл бұрын

    සිරා කතාව...Trending එන ඒවා🤢🤮🤮🤮

  • @nethuthilakarathne9837

    @nethuthilakarathne9837

    3 жыл бұрын

    Ekathama...

  • @mayonyumeth

    @mayonyumeth

    3 жыл бұрын

    Ela bro aththa

  • @achalasandamali9929

    @achalasandamali9929

    3 жыл бұрын

    පටියයි

  • @CODYMINSUGA
    @CODYMINSUGA Жыл бұрын

    Ape school band eka meka pattata gahanwa ❤ meka patta sinduwa ❤

  • @nilminiwikramasinha2008
    @nilminiwikramasinha20082 жыл бұрын

    දවසට සිය පාරක් ඇහුවත් මේක නම් එපා වෙන් නෑ 🇱🇰❤🇱🇰❤

  • @jethalalgada11
    @jethalalgada114 жыл бұрын

    Love you bro from india 🇮🇳🇮🇳 As a bramin My Moto is "Jay Ravana" Love You Sri Lanka

  • @ChanukaMora

    @ChanukaMora

    4 жыл бұрын

    Jaya ho! ♥️ Thank you!!

  • @subasinghasubasingha4203

    @subasinghasubasingha4203

    4 жыл бұрын

    Ravana king jah

  • @subasinghasubasingha4203

    @subasinghasubasingha4203

    4 жыл бұрын

    ජයවේවාRavana king

  • @sahanchamathkara5034

    @sahanchamathkara5034

    4 жыл бұрын

    Wow,

  • @Cric508

    @Cric508

    4 жыл бұрын

    Welcome to the sri lankan music

  • @pulithperera4520
    @pulithperera45205 жыл бұрын

    ලංකාවේ හමුදාවට sup ekak දෙන්න පුළුවන් මේ වගේ සුපිරි ව video ekak ඕනෑ කියන උන් මේ කොනට..... .👌🤘🤗🤗

  • @sanchithaprabashana4107

    @sanchithaprabashana4107

    5 жыл бұрын

    pulith Perera ft

  • @dunshandulshan5989

    @dunshandulshan5989

    5 жыл бұрын

    Aniwaren 🙏🙏

  • @k.p.d.dbandara5901

    @k.p.d.dbandara5901

    5 жыл бұрын

    pulith Perera ekenma meka hariyanne hamudawatamai

  • @teducation6300

    @teducation6300

    5 жыл бұрын

    Sub

  • @lkprincess4334

    @lkprincess4334

    5 жыл бұрын

    kzread.info/dash/bejne/fnZox7Fmd9LZf6g.html ❤️❤️❤️❤️ මේ තියෙන්නෙ

  • @anushigoonetilleke.2566
    @anushigoonetilleke.25662 жыл бұрын

    Love from Sri Lanka🇱🇰

  • @SahanAsantha
    @SahanAsantha Жыл бұрын

    දකුණේ ගැම්මක් බං ❤❤❤❤❤👍👍👍👍👍🌷🌹🌷🌹🌷🌹අපි දකුණේ බ්‍රො

  • @samindifernando9561
    @samindifernando95614 жыл бұрын

    අද සංස්කෘතික බැමි බිඳගෙන කිසිම අර්ථයක් නැති සිංදු හදන ලංකාවේ ඔයාලා වගේ traditional අය ඉන්න එක ගැන ගොඩක් ආඩම්බරයි අයියේ.ඔයාලට ජයම වේවා....අපි හැමදාමත් ඔයාලට ආදරෙයි.

  • @emanside3519

    @emanside3519

    3 жыл бұрын

    එහෙම හිතන කෙල්ලෙක් දැක්ක එකත් ලොකු සතුටක්♥️♥️♥️♥️♥️♥️🙏💪

  • @rashminawodya8548
    @rashminawodya8548 Жыл бұрын

    ඇත්තටම සුපිරි😍✌මේ වගේ නිර්මාණ කරන ඒක ගැන සතුටූයි✌🖤

  • @user-bd1gf7mf1v
    @user-bd1gf7mf1v10 ай бұрын

    හිතට ගෙන අරමුනට නුවනින් යමූ සැමා...🧑‍🎓❤️😌

  • @tharukasandaruwan512
    @tharukasandaruwan5125 жыл бұрын

    ගවුම් කැලි නැතිව කොල්ලෝ විතරක් එකතුවෙලා දුන්න ගේම නියමයි brooo.......😀😀😀😀😀

  • @cristhoparranasinghe1373

    @cristhoparranasinghe1373

    5 жыл бұрын

    Supiri

  • @thuhinimihirangi1355

    @thuhinimihirangi1355

    5 жыл бұрын

    Zravtm

  • @criaticristi1032

    @criaticristi1032

    5 жыл бұрын

    Tharuka Sandaruwan 👍👍👍👍👍

  • @mahindasri7073

    @mahindasri7073

    5 жыл бұрын

    Maleesha

  • @priyadharshinyrajitha4866

    @priyadharshinyrajitha4866

    5 жыл бұрын

    Tharuka Sandaruwan 😍😍😍😍

  • @sltechzone5364
    @sltechzone53644 жыл бұрын

    Corona season නිසා ගෙදරට වෙලා තාමත් අහන උන් කෝ ගැම්මට ලයික් එකක් දාගෙන යන්න බලන්න😋🤭😍😂💙💙

  • @dinothwijewardananotibatta3560

    @dinothwijewardananotibatta3560

    4 жыл бұрын

    kzread.info/dash/bejne/aq6BpdGsYqbFc7w.html

  • @janakaruwanjith6107

    @janakaruwanjith6107

    4 жыл бұрын

    But i cant ### ( ගැම්ම මදඉ )😉😉😉😉😉😉😉

  • @anurasudu956

    @anurasudu956

    4 жыл бұрын

    Supiri sinduwak♥️♥️♥️♥️♥️♥️

  • @Dew_zer2006

    @Dew_zer2006

    3 жыл бұрын

    mawa sab karanna bro

  • @sivadharshanisivadharshani8452

    @sivadharshanisivadharshani8452

    3 жыл бұрын

    @@janakaruwanjith6107 catch

  • @randimaathulathmudali637
    @randimaathulathmudali637 Жыл бұрын

    Very nice.. I'm listening from abroad... proud of srilanka

  • @techwithgamingpodda232
    @techwithgamingpodda2322 жыл бұрын

    200 k වලට සුබ පැතුන්

  • @vishwaprabhashwara3007
    @vishwaprabhashwara30075 жыл бұрын

    පට්ට වැඩක් ❤️ කදුලු පෙරාගෙන අඩන සිංදු හිට් වෙන රටක මේ වගේ වැඩක් කරපු එක වටිනවා 💪 මේ වගේ Tracks තමා ලංකාවට ඕනෙ බං 💫 පට්ට බං පට්ටම 💪

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you ❤️

  • @VFECTfilms

    @VFECTfilms

    5 жыл бұрын

    සිරා කතාව

  • @Mrlokka99

    @Mrlokka99

    5 жыл бұрын

    @@ChanukaMora niyama wadaka yaka❤💪❤

  • @hasinduchathumina3092

    @hasinduchathumina3092

    5 жыл бұрын

    Pattama patta supiri

  • @dancewithoshi8042

    @dancewithoshi8042

    5 жыл бұрын

    @@ChanukaMora hamudawe veerayo ekka video 1k hadanna puluwanda 🙏

  • @mashalphotography7304
    @mashalphotography73045 жыл бұрын

    බුදු බණට හිලෑ වුනු යක්කු බොලව් ♥️💪

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    THANK YOU and don’t forget to SHARE♥️☺️

  • @thuhinimihirangi1355

    @thuhinimihirangi1355

    5 жыл бұрын

    Ehema thamai bola👍🙏

  • @Lankawe_kollek

    @Lankawe_kollek

    8 ай бұрын

    Gammak bola❤️❤️😍

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya92102 жыл бұрын

    El patta wadak

  • @sujeewapiyadharshani534
    @sujeewapiyadharshani5342 жыл бұрын

    Super kollo set eka ❤😍🌏🌍

  • @kemlanjohn4355
    @kemlanjohn43553 жыл бұрын

    Such a nice song. Love from tamil people

  • @tharakadheerasundara3782
    @tharakadheerasundara37823 жыл бұрын

    මේ සින්දුවනම් හිතටම වදිනවා...!! රැප් එකත් නියමයි...!! ඔයාලානම් නියම යක්කු...!!සුබ පතනවා...!!👌👍👌👍👌👍❤️❤️❤️

  • @ruwankumara5001
    @ruwankumara50012 жыл бұрын

    Great song...visual is also great ...keep it up..😎😍😍😍😍👻💖💝❤️💓💖💖💖💖💖

  • @chamikasandaruwanofficial5415
    @chamikasandaruwanofficial54152 жыл бұрын

    Chanuka mora My best singer good louck Mora aiya ❤😘 my drem

  • @gamboys
    @gamboys4 жыл бұрын

    2020 අහන අය ඉන්නවද මම වගේ❤️

  • @Moonlightandgig

    @Moonlightandgig

    4 жыл бұрын

    sandun dilanka Quarantine curfew කාලේ කරපු යක්කුත් පිට්ටියට ආවා dance cover එක kzread.info/dash/bejne/kamqmceGlpbVg7w.html

  • @ganga4167

    @ganga4167

    4 жыл бұрын

    👍👍👍

  • @gangukaushalya8828

    @gangukaushalya8828

    4 жыл бұрын

    🤗🤗✋

  • @lihinihansika7687

    @lihinihansika7687

    4 жыл бұрын

    sandun dilanka owww

  • @dinethvishmitha7046

    @dinethvishmitha7046

    4 жыл бұрын

    maru

  • @senarathbandara4338
    @senarathbandara43385 жыл бұрын

    අඩෝ පට්ට......දෙපාරට වැඩිය බැලුවෙ මන් විතරද බ්‍රෝ....😍😍😍😙😚

  • @nipunashaluka3938

    @nipunashaluka3938

    4 жыл бұрын

    යකෝ මන් 23 පාරක් බැලුව.😁❣️❣️❣️❣️❣️❣️🤟

  • @nilukakumari400

    @nilukakumari400

    4 жыл бұрын

    30 parakata vediya beluva

  • @Moonlightandgig

    @Moonlightandgig

    4 жыл бұрын

    Senarath Bandara Quarantine curfew කාලේ කරපු යක්කුත් පිට්ටියට ආවා dance cover එක kzread.info/dash/bejne/kamqmceGlpbVg7w.html

  • @prasannasilva1246

    @prasannasilva1246

    4 жыл бұрын

    Ft

  • @prasannasilva1246

    @prasannasilva1246

    4 жыл бұрын

    Mama 100 parata wada baluwa

  • @ajadilukshifdo6355
    @ajadilukshifdo63557 ай бұрын

    ❤❤❤🎉🎉🎉🎉 2024 ජයම වේවා...තවම අහන මම

  • @isuriadithya4952
    @isuriadithya49524 ай бұрын

    කට හඩ ඒ බීට් එක මරු ටිකකට යක්කුන්වත් බලලා ආවා… ❤

  • @PremKumar-zx2yi
    @PremKumar-zx2yi3 жыл бұрын

    Love from india🇮🇳❤️

  • @dasunhansaka2396

    @dasunhansaka2396

    3 жыл бұрын

    A moak

  • @ishan9605

    @ishan9605

    3 жыл бұрын

    @@dasunhansaka2396 😆😁

  • @dulithaindupa2330

    @dulithaindupa2330

    3 жыл бұрын

    Pissek

  • @TheNuCYL

    @TheNuCYL

    3 жыл бұрын

    Sl 🇱🇰

  • @mekhalapamuduni1272

    @mekhalapamuduni1272

    3 жыл бұрын

    Thnx🇱🇰

  • @kawshalyastudios9388
    @kawshalyastudios93885 жыл бұрын

    හම්මට කාලෙකට පස්සේ ලන්කවේ කොල්ලෝ සෙට් එකක් කරපු පට්ටම එකක්🔥🔥.කියලා වැඩක් නෑ🙏.Editing,Lightning,Voice,Music,Rap හැමදේම පට්ට.මන් දැන් ඕක 23 වතාවක් අහල තියෙනවා😂.දිගටම මේ වගෙ එවා කරන්න.සප් එක දෙනවා අනිව.මොනා උනත් තව සතියකින් විතර Tshirts Merchandise කරන්න.ඒකට පට්ට්ම ඉල්ලුමක් තියෙයි.(අඩුවට හොදේ😂😂🔫🔫)මෙච්චර දිග Comment එකක් ලියපු එකේ Heart එකක් හරි දන්න😀.ජයෙන් ජය Crew එකටම. "යක්කුත් පිටියට ආවා😂"

  • @dammidammi2903

    @dammidammi2903

    5 жыл бұрын

    Kawshalya Studios

  • @rapseungmo8167
    @rapseungmo81672 жыл бұрын

    RAP PART IS A SUCH A VIBE 🔥🔥

  • @isareedesigning1376
    @isareedesigning13769 ай бұрын

    Lassanai supiri wadak 👍👍👍👍👍

  • @hirunaweerarathne6947
    @hirunaweerarathne69475 жыл бұрын

    දවසක මේ යක්කු ටික රජ වෙනවා අනිවාරයෙන්ම ❤️

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    අනිවාරයෙන්ම...Thank you ❤️

  • @HelithaSri

    @HelithaSri

    5 жыл бұрын

    සිරා

  • @tharakaseneviratne1494

    @tharakaseneviratne1494

    5 жыл бұрын

    ❤️

  • @sahanpulasthi9821

    @sahanpulasthi9821

    5 жыл бұрын

    Aniwaren ❤

  • @RusiruBhagya

    @RusiruBhagya

    5 жыл бұрын

    යක්කුත් පිටියට ( Yakkuth Pitiyata ) Beatbox Cover kzread.info/dash/bejne/hIeixZdwcquwhKQ.html

  • @ChAbhi
    @ChAbhi5 жыл бұрын

    ඒ මොරාල් එක 😍😍

  • @shiranimitchinson4344

    @shiranimitchinson4344

    5 жыл бұрын

    Meral

  • @timotimo5493

    @timotimo5493

    5 жыл бұрын

    Patta

  • @chalanakachaby3773

    @chalanakachaby3773

    5 жыл бұрын

    Chabhi bro onnam game ekaka review eke background miusic ekkata danda hodi wage nedda????meka

  • @The_GameHub

    @The_GameHub

    5 жыл бұрын

    Chabhi මේකත් kzread.info/dash/bejne/hpyurdalaMefdcY.html 🔥😍

  • @induwaradineth4942
    @induwaradineth49422 жыл бұрын

    2022 අහනවා 😍🔥❤️

  • @rashmisansala3583
    @rashmisansala35832 жыл бұрын

    Supiriyak kollo

  • @Dinindu_Kalpajee
    @Dinindu_Kalpajee5 жыл бұрын

    මං ලගදි හද්ද ඩොටේ ගමකට ගියා..එහේ පොඩි උන්ගෙ කටේ තිබ්බෙත් යක්කුත් පිටියට❤.ආඩම්බරයි චනුක අයියේ...

  • @Moonlightandgig

    @Moonlightandgig

    4 жыл бұрын

    dinindu kalpajee Quarantine curfew කාලේ කරපු යක්කුත් පිට්ටියට ආවා dance cover එක kzread.info/dash/bejne/kamqmceGlpbVg7w.html

  • @crazyln48

    @crazyln48

    3 жыл бұрын

    😂😂😂😋

  • @damiyacreations2558
    @damiyacreations25584 жыл бұрын

    🇱🇰දේශීය ආරෙට රහයි ❤ වදින්නම...🇱🇰

  • @tharidunisantha2497

    @tharidunisantha2497

    3 жыл бұрын

    😂😂😂😂😁😁😁😁🎇🎇🎇🎇🎇

  • @lehanmathew5627
    @lehanmathew5627 Жыл бұрын

    මේක අහද්දි මගෙ ඇගට මාර ගැම්මක් එන්නෙ මේකෙ වචනයක් පසා අපේ ලාංකික කම දැනෙනවා .proud to be a srilankan 😈😈

  • @bahasurueditz9225
    @bahasurueditz92252 жыл бұрын

    Mee song eka gallery එකේ තියෙන්නේ mage witharada 🙄🙄❤️❤️

  • @niranji4755
    @niranji47555 жыл бұрын

    අයියලා ඔයාල මේ කරපු සින්දුව ගැන ලාංකිකයන් විදිහට හුගාක් ආඩම්බර වෙන්න පුලුවන් . දැන් කාලෙ සින්දු එක්ක බලනකොට මේක තමයි හොඳ ම ... ඔයාලට සුභ අනාගතයක්...

  • @klee4003
    @klee40035 жыл бұрын

    ලංකාවේ කොල්ලන්ගේ පට්ට වැඩක්.ආයේ ඉතින් කියලා වැඩක් නෑ.සුපිරි👍 ලංකාවේ බූට් කන සිංදු අහලා එපා වෙලා තියෙන වෙලාවක මේ වගේ සිංදුවක් අහන්න ලැබෙන එකත් පිනක් 😅😅😅 මං මේක බාගත කරගත්තා අහන්න😂😂තව මේ වගේ දේවල් කරන්න යකා කණ්ඩායමට ජය👊👊👊👊

  • @punyamanathunga4184
    @punyamanathunga41842 жыл бұрын

    මාරම ලස්සනයි සුපිරිම වැඩක් 👍👍❤❤🙏

  • @niluminadeeshani6501
    @niluminadeeshani65012 жыл бұрын

    මේ සිංදුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. මරු

  • @vihangajay6816
    @vihangajay68162 жыл бұрын

    මේ සිංදුව මැරෙන්නෑ 😉❤️

  • @vishmimanage
    @vishmimanage3 жыл бұрын

    Protecting our Sri Lankan culture as Always. Well done Anandians❤

  • @dinidumaliniwanthidesilva2697
    @dinidumaliniwanthidesilva26972 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.සුපිරි

  • @ameeshachathumini4120
    @ameeshachathumini41202 жыл бұрын

    අපි නම් 2022ත් අහනෝ .පට්ට ම ලස්සනයි .❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nalijay9461
    @nalijay94613 жыл бұрын

    ආයෙත් අහනවා ..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍😍ගැම්මක් ❤❤ 21/8/22

  • @YTS...
    @YTS...5 жыл бұрын

    බුදු දහමට හිලැ උන යක්කු බොලව්

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    THANK YOU and don’t forget to SHARE♥️☺️

  • @imashitaniya1580

    @imashitaniya1580

    5 жыл бұрын

    💖

  • @asithalakmal4547

    @asithalakmal4547

    5 жыл бұрын

    Viwan

  • @asithalakmal4547

    @asithalakmal4547

    5 жыл бұрын

    vian

  • @thilinabro9830
    @thilinabro983023 сағат бұрын

    මේකනම් වෙනම ගැම්මක්😮

  • @indikakoswathta8986
    @indikakoswathta89862 жыл бұрын

    අම්මෝ මේ නං යක්කුම තමයි ඇවිත් තියෙන්නේ පිටියට......💯💙🐯🐯......🔥💥🔥🌟🌟congratulations....👏💙💛

  • @blackeagle4472
    @blackeagle44723 жыл бұрын

    යක්ක ලේ අව්ස්සවන සින්දුවක් බොල මේක💪❤️‍🔥ගැම්මක් බන් මේකනම් ගැම්මක් ❤️‍🔥💪

  • @hirushabandara2576
    @hirushabandara25763 жыл бұрын

    අම්මොහ් ඒ ගැම්මට තාම මේක බලන අය කෝ..😍🙄

  • @nirushahansana7576
    @nirushahansana757626 күн бұрын

    බෙර කියන්නේ නම් පිස්සුවක් ...මයිල් කෙලින් වෙනවා යකෝ☠️💀❤

  • @ravindrakumara2094
    @ravindrakumara20944 ай бұрын

    Proud to be Sri Lankan✨️✨️🇱🇰🇱🇰

  • @sureshprasad4269
    @sureshprasad42695 жыл бұрын

    අලුත් වැඩක් බොලව් ජයෙන් ජය මලයා බුදු සරණයි හැමෝටම ආදරෙයි

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Thank you ❤️

  • @ashangunawardhana6427
    @ashangunawardhana64275 жыл бұрын

    අානන්ද කොල්ලො💪 අපේ කම අරන් ලෝකෙටම පලයන්..❤

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    Ashan Gunawardhana ♥️

  • @kumudikaegodawatta87

    @kumudikaegodawatta87

    5 жыл бұрын

    ananda tama

  • @gihaniudesha2136

    @gihaniudesha2136

    5 жыл бұрын

    Proud of Sri Lankans Boys

  • @kanishkanadun7537

    @kanishkanadun7537

    5 жыл бұрын

    Common Ananda! !!!!

  • @gihaniudesha2136

    @gihaniudesha2136

    5 жыл бұрын

    We are royals in moratuwa

  • @AnuSL_amvampire
    @AnuSL_amvampire2 жыл бұрын

    I luv this song very much .. best motivational song ever......Yakkun pitiyata awa...mara gammak enne..

  • @user-ew7iw2py2e
    @user-ew7iw2py2e Жыл бұрын

    Mage asama sindhuwa marama lassanay thanks Jodie good luck❤❤❤❤😊

  • @tharukshiwijesinghe8449
    @tharukshiwijesinghe84494 жыл бұрын

    මේවා ජාත්‍යන්තරයට යන්න ඕන නිර්මාණ..සිංහල සෞන්දර්යය බටහිර සෞන්දර්යයත් එක්ක ගාණට හානියක් නොවෙන්න මුහු කරල කරපු නිර්මාණයක්..! ආයෙ ආයෙ අහන්න හිතෙන සිංදුවක්..! මේ වගේ හොඳ නිර්මාණ වලට අනාගතයේ හොඳ තැනක් ලැබෙයි..! සුභ පැතුම්..! 💕

  • @ChanukaMora

    @ChanukaMora

    4 жыл бұрын

    Tharukshi Wijesinghe Thank you ♥️

  • @vijayan2646

    @vijayan2646

    4 жыл бұрын

    Tharukshi Wijesinghe this copy 😂

  • @vijayan2646

    @vijayan2646

    4 жыл бұрын

    kzread.info/dash/bejne/mYuXq66bc9eXqqQ.html

  • @tharukshiwijesinghe8449

    @tharukshiwijesinghe8449

    4 жыл бұрын

    Vijayan not everyone can do a proper copy..! We don't feel it a copy..! This is our tradition..!

  • @kdighandi9539

    @kdighandi9539

    4 жыл бұрын

    hii

  • @pubuduniganga7468
    @pubuduniganga74685 жыл бұрын

    කොච්චර ඇහැව්වත් මේ සිංදුවනම් එපා වෙන්නේ නැහැ.. අදටත් මේ සිංදුව ඇහෙද්දි ඇග හිරි වැටෙනවා... මාරම ලස්සනයි... Good Luck ❤️❤️❤️❤️

  • @senuthidilansha6590

    @senuthidilansha6590

    5 жыл бұрын

    senu patta song akak I love you❤❤❤❤❤

  • @tharushalakshan8799

    @tharushalakshan8799

    5 жыл бұрын

    සුපිරි ම සින්දුව බන් පට්ටම ලස්සනයි 👌👌👌👌😘

  • @Thisara1424

    @Thisara1424

    4 жыл бұрын

    Yak beree hadata aga hiri watila yanawa!😍

  • @Moonlightandgig

    @Moonlightandgig

    4 жыл бұрын

    Pubuduni Ganga Quarantine curfew කාලේ කරපු යක්කුත් පිට්ටියට ආවා dance cover එක kzread.info/dash/bejne/kamqmceGlpbVg7w.html

  • @awankashameli5289

    @awankashameli5289

    4 жыл бұрын

    Ekaname atta

  • @sapurnadevindi2272
    @sapurnadevindi22722 жыл бұрын

    Wawwww supiri 🔥🔥🔥🔥🔥👌👌👌👌👌😍😍😍

  • @nethu1400
    @nethu14002 жыл бұрын

    ලන්කාවේ ගැම්ම උඩටම ගේනවට ස්තූතිය අයියේ....❤❤ 2022ත් අහනවා අයියේ අපි...ඒ තරම් පට්ට...🎉❤බූට් කාලා අඩන සින්දුවලට වඩා ගැම්මක් තියෙන මේ වගේ සිංදු ඕනී ඉස්සරහටත්....❤💖😎

  • @kaushalyachamodi8939
    @kaushalyachamodi89394 жыл бұрын

    ලන්කාවේ ගොඩාක් කොල්ලෝ බූට් කාපු සින්දු කරන එකේ මෙහෙම සින්දුවක් අහන්න ලැබෙන එක ගොඩාක් සතුටුයි

  • @gimanthasehan2307
    @gimanthasehan23075 жыл бұрын

    මොන පරයද යකෝ කිව්වෙ කෙල්ලො නැතුව සින්දු ගහන්න බෑ කියල. මේක තමා ඕනේ❤️

  • @ChanukaMora

    @ChanukaMora

    5 жыл бұрын

    THANK YOU and don’t forget to SHARE♥️☺️

  • @thuhinimihirangi1355

    @thuhinimihirangi1355

    5 жыл бұрын

    Eka thamai

  • @tiche7419

    @tiche7419

    5 жыл бұрын

    fatta fatta

  • @kaveeshaweerasinghe4530

    @kaveeshaweerasinghe4530

    5 жыл бұрын

    .

  • @kaveeshaweerasinghe4530

    @kaveeshaweerasinghe4530

    5 жыл бұрын

    Mama

  • @KavishkalakshanPallethanna
    @KavishkalakshanPallethanna Жыл бұрын

    තාමත් අහනවා😍❤️

  • @Sama_girl2007
    @Sama_girl2007 Жыл бұрын

    එදා වගේම තාමත් අහන්න ආසයි ❤

  • @r.a.p.dperera9968
    @r.a.p.dperera99685 жыл бұрын

    Dance එකට mn මාර asai ඒක mara ඩාන්ස් ekak I ❤ it & I bless you 😘

  • @r.l.p5875
    @r.l.p58752 жыл бұрын

    ඇබ්බැහි වෙන සුලුයි පරිස්සමෙන්

  • @samilajayanath3529
    @samilajayanath3529 Жыл бұрын

    2023 ත් මෙිි සින්දුව අහන අය කෝ ......🎉❤👀🤘

  • @pkddilani9154
    @pkddilani9154 Жыл бұрын

    පට්ට සුපිරි සිංදුව. ජයවේවා අයියේ

Келесі