හුස්ම ගන්න වෙන්ටිලේටරේ අරන් දුන්නේ අපි | සජිතගේ සංවේදී සම්පූර්ණ කථාව - Sajitha Anthony Full Speech

තවමත් PRAMUKA TV - KZread චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
Facebook - / pramukatv
Instagram - / pramuka_tv
TikTok - / pramukatv
WhatsApp Channel - whatsapp.com/channel/0029Va92...
Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
☎ +94775697070

Пікірлер: 43

  • @user-yk4kz7ql8v
    @user-yk4kz7ql8v8 ай бұрын

    සජිත මුළු ලෝකේම කෑගහද්දි විසින් එක අරන් දුන්නේ අපි කියලා කියන්නට බැරිද තරම් සිත් ඇති කරගත්තේ ඇයි?ප්‍රයිවට් රෝහලක ප්‍රතිකාර කළා නම් ඒ හැම සතියක්ම ඔයාලගේ කියලා මිනිස්සු දන්නවා.එහෙත් ආණ්ඩුවේ රෝහල්වල තියෙන්නේ නැති බැරි මිනිසුන්ට.ඒ වගේ රෝහලක ඇඳක් අවුරුද්දකට වඩා වැඩි කාලයක් දුක් කරගත්තා කියනකොට ,මොළය ඒ වෙනකොටත් මියගිහින් කියලා කියනකොට,ආණ්ඩුවේ සල්ලි වලින් දුප්පත් උන්ට හිමි සල්ලි වලින් බලය ශක්තිය පාවිච්චි කරලා ජීවත් කරවනවා කියන තරහ මිනිසුන්ට එන එක නවත්වන්න බැහැ.ඔය කතාව මැෂින් එක ගත්ත කාලෙම කිව්වා නම්,මිනිස්සු අත් දෙක දෙක උස්සලා වැඳලා ජැක්සන්ගේ ජීවිතය ඉල්ලනවා නියතයි.ඔයගොල්ලෝ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි සමාජයේ පිළිගත්ත ජනප්‍රිය මිනිස්සු.ඔයාලා දරුවෙක් බඩට ආවත් ලෝකෙට කියනවා.බිත්තරයක් බැද්දත් ලෝකෙට කියනවා. එහෙව් ඔයාල මේ තරම් ලොකු දෙයක් කරා නම් සාමාන්‍ය ජනතාවට කියන්නට තිබුනා අපි ඔයාලගේ සල්ලි වලින් නෙවෙයි අපේ අප්පච්චිව බෙහෙත් කරවන්නේ කියලා.දැන් කියන එකේ තේරුමක් නැහැ මල්ලි.අපරාදේ අර අහිංසක ජැක්සන්ට නිරපරාදේ සාප ලැබුණා විතරයි.ඔයා කියන දේ ඔය ඇත්තම වෙන්ඩ ඇති.තව ටික දිනකින් ඔයාට සමාජය කියයි ඒවා ඔප්පු කරන්නට බිල් පෙන්නන්න පෙන්නන්ඩ සාක්කි ගෙන කියලා.අපරාදේ මේ තරම් උතුම් දෙයක් කලා නම් පියා වෙනුවෙන්,අහංකාර නොවී උද්දච්ච නොවී,ජීවිතය ඉල්ලා කෑගහන අහිංසක මිනිස්සුන්ට හඬ ගාලා කියන්ට තිබුණා අපි ඔයාලගේ දෙයක් ගත්තේ නැහැ මේ හැම සතයක් ම අපේ කියලා."අපි මොකටද කියන්නේ කියලා" ඔයාලගේ පවුලේ ඇති කරගත්ත මතය හොඳයි ප්‍රසිද්ධ නැති රටේ සාමාන්‍ය මනුස්සයන්ට.ඕගොල්ලෝ එහෙම නැහැ රටක් ආදරේ කරන මිනිස්සු.ඔයාලගේ පඩය වෙඩිල්ලක් වෙන එක සාමාන්‍ය දෙයක්.මීට වඩා උපදෙස් අරගෙන කටයුතු කරන්න මල්ලි ජීවිතයේදී ද ඔයා කියනවා මං මෙතැන්සිට කට වහන්නෙ නෑ කියලා.ඒක නම් ලොකු මෝඩකමක්.දැන් කර ගන්නට ඕනෑ අතීතයේ වෙච්ච මෝඩකම් අමතක කරලා,වැදගත් වටිනා නිර්මාණ තුළින් jaksan ගේ දරුවන් විදිහටත් ඕගොල්ලන්ගේ උපන් දක්ෂතා හෙළිදරව් කරන එක සමාජයට ලෝකෙට.එහෙම නැතුව සමාජය එක්ක හැප්පෙන්න එන්න එපා.පේනවා නේද jakshan ට ආදරය කරන සෙනඟ.ඒකෙ ගෞරවය රැකගන්න රැක ගන්න කටයුතු කරන්න.පියාගේ මළ ගෙදරටත් වඩා සෙනග රැස් වෙන මළ ගෙයක් ගන්න අධිෂ්ඨානයෙන් අද හිට කටයුතු කළොත් අන්න ඕගොල්ලෝ jaksan ට ආදරය කරන හැබෑම පුත්තු වෙනවා.

  • @luckysam5534

    @luckysam5534

    8 ай бұрын

    හෑල්ල 😂😂😂 ඔච්චරයි දන්නේ පරයෝ

  • @Akila-jo3ui
    @Akila-jo3ui8 ай бұрын

    සමහරැ එ් අැඳ ගැන කියවන කාලෙ මිනිස්සු එ් කතා වලට රැවටුනා, දැන ඔබ තුමාගෙ කතාව අහල මිනිස්සු මේ කතාවට රැවටෙනවා....මේ රටේ හැමදාම වුණේ කාලාකරුවන්ට මිනිස්සු රැවටුන එක.....අවසානෙ උන් රැවටුනේ කාටද නැත්තෙ කාටද කියන්නවත් එ් මිනිස්සු දන්නෙ නෑ....එ් තරම් එ් කතා හරි ලස්සනයි, සංවේදි.....මිනිස්සු පව්...

  • @vasantharanasinghe8155

    @vasantharanasinghe8155

    4 ай бұрын

    මේ කතාව කියලා අප්පා වගේ මූටත් චන්දෙ ඉල්ලන්න පුලුවන්

  • @CranberrySunrise
    @CranberrySunrise8 ай бұрын

    අවුරුද්දක් තිස්සෙ තමන්ගෙ තාත්ත හිමින් හිමින් මැරෙනව බලන් ඉදල, අහගන්න තියෙන කුනු කතා ඔක්කොම අහල, අන්තිමේ ඒ මනුස්සය මැරුනට පස්සෙත් තවත් ඒ මිනිස්සුන්ට ගරහනව... මෙච්චර වෙස්සන්තර ල ඉන්න රටේ, පාරෙ වාහනයක් දා ගන්න ඉඩක් දෙන්නෙ නෑ, පෝලිමක ඉන්න දන්නෑ අනික් මිනිහට කලින් පනිනව... මේ අනික් මිනිස්සුන්ට බන කියන්න එනව ඔය බනින එකෙක්ගෙ තාත්තව අයින් කරල වෙන කාට හරි ඇදක් දෙන්න කිව්ව නම් බලන්න තිබ්බ දෙන ලස්සන

  • @malshanraviranga8163
    @malshanraviranga81639 ай бұрын

    ආදරෙයි විශිෂ්ටයාණනි

  • @user-pi6tw7iy5y
    @user-pi6tw7iy5y8 ай бұрын

    🙏

  • @anandapiyankara1670
    @anandapiyankara16709 ай бұрын

    නිවන්සුව ලැබේවා

  • @kkchirantha5155
    @kkchirantha51558 ай бұрын

    07:51 සීන් එක 🙂

  • @indikakumarage3085
    @indikakumarage30859 ай бұрын

    😢😢

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa26999 ай бұрын

    මොක් සුව කලාකරුවානණි ❤😢🙏

  • @nelkaperera4045
    @nelkaperera40458 ай бұрын

    මේක ලෝකෙටම පෙන්නුවනේ මුගේ ගුණමකු ගතියයි උද්දච්චකමයි මෝඩකමයි

  • @vasantharanasinghe8155

    @vasantharanasinghe8155

    4 ай бұрын

    😂😂😂😂😂😂

  • @rpsusantha2848
    @rpsusantha28488 ай бұрын

    Jakson anthony niwan suwa labewa obathumata🙏

  • @HarshaniLakmali-de8eh
    @HarshaniLakmali-de8eh8 ай бұрын

    API hamogema olu waradi wataheem walin pirila thibune.eth me wishista kalakaruwa gana thibuna Adare,gawrawaya chuttakwath ape hadawathin gilihune ne.eth Ada appachchi kiyana weeraya gana podi putha saakki karayek wela ape olu sudda Kara. Sajitha Mali godak pin .oya e wishista appachchige wishista puthek.kawada Hari API oyagen e appachchiwa dakinna balaporottu wenawa.budu saranai.

  • @funnysl8695
    @funnysl86958 ай бұрын

    Labba thma

  • @anjalibalapitiya7720
    @anjalibalapitiya77209 ай бұрын

    Apita balan idala Duka nam paule ayata komata athida Jackson mamage aduwa purawanaoyata puluwan Malli Oya thaththa wagema dakshai

  • @dimuthumadusanka3251
    @dimuthumadusanka32518 ай бұрын

    Hamadama adarei api merenakanuth jakson anthony nama amthaka wenne na kawadawath

  • @dimuthumadusanka3251
    @dimuthumadusanka32518 ай бұрын

    Aiye oyage appachchige gana api kiynne na apita hari dukai

  • @paledemal1401
    @paledemal14018 ай бұрын

    Jaksan thamayi sajith oyata thatha issara hodata igennuwa nisayi oya ada mewage inne ara you tube channael karayo oyata baninawa oyata newe baninna one ara you tube ballontayi baninna one aththatama oyage thatha nathi wuna ekata mata harima dukayi ❤😢

  • @sujathahettiarachchi2871
    @sujathahettiarachchi28718 ай бұрын

    මට නම් දැන් මේ කතා මොනව ත් එපා මට ඕනෙ එතුමා ඉක්මනින් ම මෙලොව එලිය දකිනව බලන්න දකින වාරයක් පාසා මගේ උගුර හිර වෙනවා.ඇස් වලින් කදුලු ගලනවා සින්දුවක් අහන්නවත් හිතෙන්නේ නෑ. මගේ අතින් දැන හෝ නොදැන වෙන සියලු කුසල් ඔබතුමා වෙනුවෙන් අනුමෝදන් වෙලා ඉක්මනින් ම මෙලොව එලිය දකින්න ලැබේවා

  • @dimuthumadusanka3251
    @dimuthumadusanka32518 ай бұрын

    Niwan dakinna baduasaranai dewipihitai jaksonsir bs

  • @dimuthumadusanka3251
    @dimuthumadusanka32518 ай бұрын

    Eya thamai meke weda dapu ekama charithe gyapu thana sthutin onna ama maha nowan sua lebenna eka thamai oyata uruma

  • @padmaweerawanni444
    @padmaweerawanni4448 ай бұрын

    දන්දුන් දෙයක් ගැන පුන්පුනා කතා කරන්න එපා එවා ඒ මනුස්සයාට කරන අපහාස වේවි .දුන් දේ අමතක කරන්න එවිට එය ප්‍රයෝජනයට ගන්න හැම විටම එතුමාට පින් ලැබේවි .ඔයාල හැමෝම පෙර විනාශ පවක් කරල ඇති.මෙහෙම විදවන්න..ඒනිසා ඉවසිල්ලෙන් කටයුතු කරන්න ඔයාල කාටවත් නිදහසට කරුණු කියන්න ඕන නෑ .

  • @nadiadaniel9967
    @nadiadaniel99678 ай бұрын

    Last year many people died while waiting in Gas queues. Nobody remembers them. So sad to witness that Srilankans never give respect to the right person.

  • @user-mf3bt6cc3t
    @user-mf3bt6cc3t9 ай бұрын

    අපෙ මයිනාට පුක් ගහන්න වෙන්ටෙලර් දුන්නෙ කුමාරිහාමි දුව

  • @indikamahathanthila7969
    @indikamahathanthila79698 ай бұрын

    කලාව දේශපාලනය වෙනුවෙන් පාවිච්චි කිරීම බොහොම පරිස්සමෙන් කලයුතු බවට පැහැදිලි උන අවස්ථාවක් , වැරදි බාවිතව ජාතියකට විදවන්න සලස්වන තරම් දරුණු වියහැකිය , දවස් 500ක් ඇඳක් උඩ ඉන්නවා කියන්නේ ඊට වඩා කරුමයක් තව කොහෙද, වේදනා රහිත මරණය වාසනාවක් , එය එතුමාට අහිමිඋනා. දඬුවම එයද

  • @dimuthumadusanka3251
    @dimuthumadusanka32518 ай бұрын

    Oaya wage charithayak apahublankawenemei malulokema naboyanathibaduwta apithath adanawapitarataka idagenath

  • @ayeshawijesinghe9436
    @ayeshawijesinghe94368 ай бұрын

    Mewage awasathawadhi modayeyek.mun kochara fun gattada.anika ventilater machine eka aran tyenne June 20.etakota aurudak tattawa icu tyagana balagatte kauda.wena minisunam auruddak tyaganida.Ane palanan sajatha yanna.nikamata stuti katawe eka rohal sewakayekuta thanks kale naha moo.adu gane doctor kenekta.doctors lageth adupadu heuwe.maha nadagamkara uddacha paulak

  • @kperera5563
    @kperera55639 ай бұрын

    මොඩයන්ට උත්තර.අද.හොදට.ලැබෙනවා.ඔයලට.දෙවි.පිහිටයි.අප්පච්චි.කොහෙ.හරි.ඉදන්.බලන්.ඇති.පුතෙ

  • @samanthadealwis6283

    @samanthadealwis6283

    9 ай бұрын

    මෝඩයන් ලෙස හැසිරුණේ මෙයාලා

  • @nelkaperera4045

    @nelkaperera4045

    8 ай бұрын

    🤣🤣🤣🤣🤣

  • @AmaliMadushani-ww2lz
    @AmaliMadushani-ww2lz8 ай бұрын

    ජැක්සන් මහතාගේ මලගෙදරට ආපු සෙනගෙන් පේනවා මිනිස්සු කොච්චර එතුමාට ආදරේද කියලා

  • @sunaura132
    @sunaura1328 ай бұрын

    Shakya wanshika neyoda

  • @hpala-hett8351
    @hpala-hett83518 ай бұрын

    Pathological liar

  • @yasawathie7397
    @yasawathie73978 ай бұрын

    අම්මෝ. මාර. බේරැනෙ මුන්. කියන්නේ. රගපාන්න. දක්ෂ. වගේ. බොරැ. කියන්නත්. දක්ෂයි පව්. මුන්

  • @asankaindunil1097
    @asankaindunil10978 ай бұрын

    මෝඩයෙක්

  • @naveendraindika7774
    @naveendraindika77749 ай бұрын

    මේක මල කරුමයක් උනානේ.ජීසස් මැරුනා වගේ මීඩියා දගලන්නෙ.ඕක වලදාලා වහපං කරුමෙ.

  • @supunsuranga866

    @supunsuranga866

    8 ай бұрын

    මොකක්ද හුත්තිගෙ පුතෝ කියන්නෙ උඹලයි අම්ම නාකිමයිනත් එක්ක හිකුවද

  • @vasantharanasinghe8155

    @vasantharanasinghe8155

    4 ай бұрын

    😂😂😂😂😂😂😂😂

  • @Vlog-li8un
    @Vlog-li8un8 ай бұрын

    උඹලගෙ පවුල පිටින් නැති උනනාම් කනක් ඇහිලා ඉන්ඩ තිබුණා. කරුමේ.

Келесі