ඔබේ නම තුළ සඟවා ඇති ඔබේ ඉරණම ඔබට ම කියවා ගත හැකි අපූරු ක්‍රමය මෙන්න | Chathura Umagiliya

චතුර උමගිලිය මහතා සමග පැවැත්වූ පෙර සාකච්ඡාව 👉 • සුපිරි කෝටිපතියෙක් කරන...
නීතිඥ චතුර උමගිලිය මහතා පහත දුරකථන අංක හරහා සම්බන්ධ කරගත හැකිය
0762321495
0710950303 (WhatsApp)
තවමත් PRAMUKA TV - KZread චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
Facebook - / pramukatv
Instagram - / pramuka_tv
TikTok - / pramukatv
WhatsApp Channel - whatsapp.com/channel/0029Va92...
Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
☎ +94775697070
#ChathuraUmagiliya #Chaldean_Numerology

Пікірлер: 178

  • @somahelawatte583
    @somahelawatte5835 ай бұрын

    ඉතිරි අංක ටිකේ වීඩියෝව එනකල් බලාගෙන ඉන්නවා. වැඩිම දෙනෙකුගෙ නම් වලට අගය විසි ගනන්මයි එන්නෙ. වසි ගනන් එන වීඩියෝව ඉක්මනින් දමන්න.ඔබ තුමාට තෙරුවන් සරනයි.

  • @padminikyriakou6359
    @padminikyriakou63597 ай бұрын

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ❤❤❤❤❤

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama45317 ай бұрын

    ස්තුතියි ...ඔබතුමා ට.. ජය ..තෙරුවන් ...............සරනයි

  • @sakuarachchi1780
    @sakuarachchi17807 ай бұрын

    ස්තූතියි ඔබට

  • @user-ol9dd9kr8k
    @user-ol9dd9kr8k7 ай бұрын

    Great program Thank you so much 😊

  • @bernarddesilva1631
    @bernarddesilva16317 ай бұрын

    අංක 21 සිට දැනගැනිමට ඉස්පාසුවක් නැත

  • @ChandaniDeepika-tw7jb
    @ChandaniDeepika-tw7jb17 күн бұрын

    මම අද තමයි ඔබතුමාගෙ වැඩ සටහනක් බැලුවෙ.මුලින්ම බැලුවෙ අනිත් නාලිකාවෙ.ඇත්තටම ගොඩක් හොඳ අන්තගාමී නොවී කරන පැහැදිලි කිරීමක්.යථාර්වාදීව ලොකු දැනුමක් සමග කතා කරන කෙනෙක් කියලයි හිතෙන්නෙ.ඒ මුල අමතක නොකරන කෙනෙක් නිසා නාලිකා දෙකටම ස්තූති කිරීම වුනත් වෙන අයගෙන් මම නොදුටු දෙයක්.

  • @thusithairanganie6177
    @thusithairanganie617716 күн бұрын

    නොදන්නා කරුණු රැසක් ඉතා හොඳින් තේරුම් කිරීම වැදගත්.ස්තුතියි.

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q7 ай бұрын

    බොහොම ස්තුති 🙌🙌🙌🙌🙌🙏🙏🙏🙏

  • @user-tk7bx3gz7q
    @user-tk7bx3gz7q7 ай бұрын

    ස්තුතියි

  • @MaleeshaDewmini-ib9eo
    @MaleeshaDewmini-ib9eo6 ай бұрын

    21 පස්සෙ අන්ක වලට කියනකල් බලාගෙන ඉන්නව ❤❤

  • @anuradulgala4946
    @anuradulgala49466 ай бұрын

    ඔබතුමා යුග මෙහෙවරක් වගේ වැඩක් .බොහොම ස්තුතියි .

  • @susanthamaths4472
    @susanthamaths44727 ай бұрын

    අනිත් ඒවා කීයන්න ඉක්මනට.....ඔබ තුමාට පිං....

  • @sadinifernando9300
    @sadinifernando93007 ай бұрын

    15 ❤ ඇත්තම ඇත්ත... ස්තූතියි ඔබතුමාට

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara47885 ай бұрын

    ඉතිරි අංක ටික ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා ස්තුතියි ඔබ දෙපලටම 🙏

  • @chandimabandara2138
    @chandimabandara21387 ай бұрын

    ස්තුතියී 🙏 නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 සර් ඉතිරී අංක ටික කියන්න සාදරයෙන් ඉල්ලා සිටිමී නිවේදක සහෝදරයා සහ සර්ට බොහොම ස්තුතියී 🙏 ❤ ❤

  • @ajithkrishantha2630
    @ajithkrishantha26305 ай бұрын

    ඉතාමත් වටිනවා. අනිත් අංක ගැනත් කියන්න. ස්තුතියි

  • @derrickdias3471
    @derrickdias34712 ай бұрын

    ගොඩක් වට්නා වැඩ සටහනක් ඔබ දෙපලට ගොඩක් ස්තුති

  • @asokachandani281
    @asokachandani2817 ай бұрын

    බොහොම ස්තූතියි 😊🎉😮😊😅

  • @janiya3384
    @janiya33847 ай бұрын

    නමෙන් හරි මෝටිවේට් වෙලා ගේමක් ගහල ගොඩයනවනම් එච්චරයි ❤️

  • @user-ve7cw5rj5q

    @user-ve7cw5rj5q

    5 ай бұрын

    මගේ මම අරුණ

  • @MSMA1982
    @MSMA19827 ай бұрын

    තෙරුවණ් සරණයී ඔබතුමාට ජීවිතය ජය මග උදාවේවා.

  • @lalithg4120
    @lalithg41202 ай бұрын

    තෙරුවන් සරණයි ඔබට.

  • @thilakaekanayake3702
    @thilakaekanayake37024 ай бұрын

    Harima watinawa godak hoda deyak loku danumak aththatama hariyatama hari mage family eke hatiyata thank you

  • @seanarathkumara6853
    @seanarathkumara68537 ай бұрын

    Hodai

  • @mahenyoga2664
    @mahenyoga26642 ай бұрын

    ඔබට තෙරුවන් සරණයි

  • @dissanayakek.2315
    @dissanayakek.23159 күн бұрын

    Bohoma sthuthiy mahathmaya

  • @nirmalaudeni6368
    @nirmalaudeni63686 ай бұрын

    අනවශ්‍ය දේ කියවනවා ගොඩාක් වැඩි..ඔබතුමා ..😢😢😢😢

  • @SriyaniGodamunna-qq6ee

    @SriyaniGodamunna-qq6ee

    3 ай бұрын

    😂

  • @garagesale4232

    @garagesale4232

    2 ай бұрын

    😅Chathura kiyanne ekayi

  • @kelumwihshwa5894

    @kelumwihshwa5894

    2 ай бұрын

    Aniwaryenma,, kisima piliwelakth neha,, wishwa karma chanel aketh video godak kera ath kisima piliwelak neha, eta passe kanchana pethiyagoda mahathmiya akkath video kihipayak kara akath ewarai,, daksha wedakaruwek unath,,,, wedak neha,, hariyata programme aka schedule karala kiyanna daksha neha,, nethnm supiri manussaya

  • @NihalNihal-wl1mq

    @NihalNihal-wl1mq

    2 ай бұрын

    @@SriyaniGodamunna-qq6ee @1a@

  • @NihalNihal-wl1mq

    @NihalNihal-wl1mq

    2 ай бұрын

    @

  • @user-zm1sq8ly5q
    @user-zm1sq8ly5q2 ай бұрын

    Teruwan saranai

  • @ayeshabellanage6336
    @ayeshabellanage63367 ай бұрын

    The Buddhist has been preached "Mano setta manomaya, Manasate paduttena baasathi waa karothiwa". (Every thing happened due to your mind.)

  • @AshelKHT-rl4ew

    @AshelKHT-rl4ew

    3 ай бұрын

    That's universal thruth ☸️🤲🤲

  • @ThilakarathnaThilakarathnathil
    @ThilakarathnaThilakarathnathil7 ай бұрын

    සමිත් සර් ❣️❣️❣️❣️💕💕💕

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m8 ай бұрын

    Nawatath wedasatahank gena anna ❤

  • @SanithuDevjan
    @SanithuDevjan7 ай бұрын

    මගේ නමත් වාසනා ඔබතුමා කියන කතාව නං හරි මමත් ආධ්‍යාත්මක පැත්තට ටිකක් බර වැඩියි

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka85014 ай бұрын

    සියලුම අන්ක වලට තේරුම සහිත වැඩසටහන්කරන්න අනිවාරෙන්ම ඔනි.

  • @chamindaperera5403
    @chamindaperera54032 ай бұрын

    ඔබතුමා පරිපූර්ණ මහත්මයෙක්

  • @dil7529
    @dil75298 ай бұрын

    👍❤💐🙏🙏🙏

  • @vishwaweerasinghe4207
    @vishwaweerasinghe42077 ай бұрын

    When is the rest nos

  • @user-zr7en3hp9s
    @user-zr7en3hp9s7 ай бұрын

    බලපිටියෙ ගුනනන්ද හාමුවුරුවන්ගෙ විඩියෝ එකක් කරන්න කියලා මන් ඉල්ලනවා. pramuka Tv එකෙන්💖😍

  • @ShamaWithanage-hi1yd
    @ShamaWithanage-hi1yd8 ай бұрын

    Nadiwakkya මටත් හරියට කිව්වා theruwan saranai ජයවේවා

  • @Mr.Susil1979

    @Mr.Susil1979

    7 ай бұрын

    නාඩි වාක්‍ය බලන තැනක් තියෙන්නේ කොහේද

  • @ShamaWithanage-hi1yd

    @ShamaWithanage-hi1yd

    7 ай бұрын

    @@Mr.Susil1979 ඉන්දියාවේ

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala53397 ай бұрын

    Ou sir ape mahaththya ge 15 nodanna kenek na hamoma akarshanaya wenava

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v7 ай бұрын

    ❤❤❤❤❤

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara81334 ай бұрын

    අපේ රටේ වටිනාම සම්පතක්.ඉවසීමෙන් සවන් දෙන්න.නොවැදගත් කිසිවක් කියවුනේ නෑ.කලබලේට කිසිවක් කල නොහැක

  • @manoribopitiya2744
    @manoribopitiya27448 ай бұрын

    ඇත්තටම හරි ඔය ක්‍රම මටත් යාපනේ දෙමළ sir කෙනෙක් මගේ නම බලල අකුර වෙනස් කරන්න නැතිනමි අත්සන් හරිකරන්න අකුරු අඩුවෙන් කියපු එක නිසා මම අද ඉන්න තත්වෙ ගැන හරිම සතුටුයි

  • @RiseandShineRa

    @RiseandShineRa

    7 ай бұрын

    manori mata obata message kala hakida ? me gana yamak dana ganiimata.. thank you

  • @iranganikumarihami8851
    @iranganikumarihami88514 ай бұрын

    හොඳයි ❤😂🎉😢😮😅😊

  • @Nilupuli944
    @Nilupuli9445 ай бұрын

    21 eke idan idiriyata denaganne kohomada

  • @amilakumarathilaka92
    @amilakumarathilaka928 ай бұрын

    Addeh rangana❤❤❤ elam bokka

  • @waddagevanhun9354

    @waddagevanhun9354

    8 ай бұрын

    ස්තූතියි මචෝ❤

  • @samudrapriyangani4202
    @samudrapriyangani42027 ай бұрын

    Ithuru tikath dennako sir❤❤❤❤

  • @lakshicreations
    @lakshicreations7 ай бұрын

    මගෙත් 15 ❤😍

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g4 ай бұрын

    🙏

  • @travelwithhondavezel1699
    @travelwithhondavezel16997 ай бұрын

    Sithu

  • @anurananayakkara8713
    @anurananayakkara87137 ай бұрын

    3 kotasath ona

  • @KareemaMan-ij4su
    @KareemaMan-ij4su7 ай бұрын

    මගේ දුවගේ ගෙදර නම රන්දු උප්පැන්නේ නම සේහනි අසිනි සනාරා දෙවනියා රසිදු කෞෂල්‍ය ගෙදරට රෂිදු තුන් වැනි එක්කෙනා ගෙදරට රමිදු උප්පැන්නේ අදීශ හසල් හැබැයි ගොඩක් දෙනෙක් කියන්නේ අදිශ කියලා මේ නම් කොහොමද වෙනසක් කරන්න මොකුත් තියේද ප්ලීස් උත්තර කියන්න

  • @rmchandralatha5856
    @rmchandralatha58568 ай бұрын

    අහනතත් වාසනාව තියෙන්න ඔිනෙ

  • @WasuKavi
    @WasuKavi6 ай бұрын

    අංක 21 ගැන කියන්නකො සර්..

  • @gothamibiyanwila7934
    @gothamibiyanwila79344 ай бұрын

    😊

  • @hemachandrajayalath
    @hemachandrajayalath7 ай бұрын

    🙏💯🙏😊

  • @newsinghacom9945
    @newsinghacom99457 ай бұрын

    ඉතුරු ටිකාත් කියන්නකෝ

  • @wasanthikumaru538
    @wasanthikumaru5387 ай бұрын

    අනික් අංක kiyanna

  • @sweetruki289
    @sweetruki2897 ай бұрын

    රුක්මලී 19🥳

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u7 ай бұрын

    `❤❤❤❤❤❤

  • @user-kw4hz6rr9u
    @user-kw4hz6rr9u7 ай бұрын

    18 ගැන වචනෙන් දෙකෙන් ඉවර කලේ ඔබතුමා ඇයි 18 කියන්නෙ වටිනාකමක් නැති ඉලක්කමක්ද......

  • @gayanliyanage1
    @gayanliyanage13 ай бұрын

    මෙව්වගෙන් ජීවිතය තීරණය කරන්න බෑ... ✌👏

  • @sanduni925
    @sanduni9254 ай бұрын

    මෙතුමාගෙ නම්බර් එක මොකක්ද තියන නම්බර් එක වැඩ නැහැ appointment eka දාගන්න

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake32826 ай бұрын

    Sri mama gnana 15 ඇත්තටම ලකී

  • @user-rs8bw7fo9k
    @user-rs8bw7fo9k8 ай бұрын

    රැකියාව සම්බන්දව වැඩසටහනක් කරන්න කෝ

  • @nelusha5461
    @nelusha54617 ай бұрын

    Mage nama nilu e kiyapu dewal nam hariyata ma hari

  • @user-pp2iq3dc7c
    @user-pp2iq3dc7c8 ай бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ShamaWithanage-hi1yd
    @ShamaWithanage-hi1yd8 ай бұрын

    15 මමත්

  • @dawatageperera2614
    @dawatageperera26145 ай бұрын

    Kiyawilla adu karannako

  • @user-le1zz8pu5p
    @user-le1zz8pu5p7 ай бұрын

    මගේ නම චමින්ද නිරෝෂන් මේ ගැන පහදලා දෙන්න අවුල්ද නැද්ද

  • @NiranjalaFernando-uv2md
    @NiranjalaFernando-uv2md3 ай бұрын

    සර්, නමක වටිනාකම ගන්න වාසකමත් එක්ක අවශ්‍ය ද

  • @travelwithhondavezel1699
    @travelwithhondavezel16997 ай бұрын

    Sanath

  • @NalikaKumari-cy7ft
    @NalikaKumari-cy7ftАй бұрын

    4, 5, 6 එන නම් තියෙනවනෙ. ආරි, සාර, සිරි වගේ ඒව. මට ගෙදරට කියන්නෙ කුමාරි මාර වැඩේ ඒක . පුද්ගලික අංකෙ 6, ධෛව අංකෙ 2 ජීවිතේ හැම තැනම බාධක කාගෙන යනව ඉතිං. හැබැයි පිට අය කියන නමට 13 යි.

  • @asankamadarasingha5985
    @asankamadarasingha59855 ай бұрын

    අනෙක් අංක ටිකත් කියන්න

  • @shanthiwannakuwatte98
    @shanthiwannakuwatte987 ай бұрын

    What about other numbers?

  • @PramukaTV

    @PramukaTV

    7 ай бұрын

    Wait for the next programme

  • @ShamaleeFernando-gm8xy
    @ShamaleeFernando-gm8xy2 ай бұрын

    K akure saha n akure watinakam monawada සමාවෙන්න මට ඒක මගහැරුනා

  • @machoprogram689

    @machoprogram689

    2 ай бұрын

    K 2 N 5 me akuru deke watina anka deka me

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe88927 ай бұрын

    Theruwansarani 🙏🙏🙏🌷🙏 mage number ekata thibuna siyaluma karunu hodinma galapuna……..🙏 Thanks

  • @tharakanuwan8019
    @tharakanuwan80194 ай бұрын

    ඊලග එක ඔන

  • @apeparamparikawedakama2270
    @apeparamparikawedakama22707 ай бұрын

    තෙරුවන් සරණයි. පැහැදිලි කිරීම ඉතා හොදයි. මෙ ගැන ඔබ තූමා ග්‍රන්ථයක් එලි දක්වන්න

  • @vithanawimalasiri6590

    @vithanawimalasiri6590

    7 ай бұрын

    Much obliged .theruwan saranai ❤

  • @UpaliThissa-ft9bn

    @UpaliThissa-ft9bn

    5 ай бұрын

    itha mathma jeewithayakata danaganimata nolabena karunu rasiyak wataha ganimata haki padamak bawa meya balimen watahini !!!

  • @dorinanika6307
    @dorinanika63077 ай бұрын

    Me katwa atta

  • @Neathu
    @NeathuАй бұрын

    Sir Magea Nama Piumali 1988/12/02 Magea Nama hodai da sir

  • @BisoMenike-ze4yp
    @BisoMenike-ze4yp7 ай бұрын

    durakathana aokaya pahadili une natha. liyaganna bari una

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma29335 ай бұрын

    ස්තුතියි... මගෙ නම Ashoka මට දන්න කට්ටිය කියන්නේ chuti කියල... නම් දෙකටම එන්නේ 19.. පාඨමාලාව දැන් පටන් ගත්තත් විස්තරයක් දැන ගන්න පුළුවන්ද ඒ සම්බන්ධව ඔබතුමාගේ නම්බරේට කතා කළොත්

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788Ай бұрын

    නමේ අගය සොයා ගන්නේ කොහොමද

  • @SiyaniHadori
    @SiyaniHadori7 ай бұрын

    Lankawe..unta...thamai...okkoma😢

  • @sajithbhanuka2525
    @sajithbhanuka25257 ай бұрын

    22 kiwwe naa nee

  • @umeethennakoon4365
    @umeethennakoon43657 ай бұрын

    Lotharai

  • @supunsameera6373
    @supunsameera63736 ай бұрын

    Mage 28 enne, eka gana kiyanne nadda, next video eken.

  • @chandimafernando8393
    @chandimafernando83935 ай бұрын

    අංක 26 හොඳයි ද කියන්න oshadhi නම හොඳද

  • @sarathkumara8181
    @sarathkumara81815 ай бұрын

    44:15 ඔය සියලුම දේවල් මනුෂ්‍ය විසින් මනසින් මවා ගත් දේවල් පමණක් ය . මනුෂ්‍ය විසින් මයි මනුෂ්‍ය ව විනාශ කරන්නේ ත් මනුෂ්‍ය විසින්ම මනුෂ්‍යත්වයට ගරැ කරන්නේත් .ඔය වැනි දේවල් ඔලුවට දාගත් විට මනසට වාදයක් .උදා 20 විතර එකතු වු විට තනි මිනිසෙකුට පහර දෙන විට එ මනුෂ්‍යට බෙරෙන්න පුළුවන් ද? එයට හේතුව නම ද? නැති නම් එකතු වි පහර දෙන ක්යා කර කමද? 44:15 44:15

  • @user-ts9cj7zj7o
    @user-ts9cj7zj7o7 ай бұрын

    අනෙ සර් මම ජනිතා දමයන්ති මම ඉන්ග්ලිස් වලින්janitha නමුත් නමට බලය18 a 1වැඩිකිරිමෙන්19විමෙන් මට හොඳ වෙයිද

  • @renukajeewanthi4683

    @renukajeewanthi4683

    7 ай бұрын

    Kalin wadasatahanakath 30n iwarakara ithuru ewa thama kiwe ne. Auruddak balan hitiya. Ithuru tikath kiyanna

  • @Keepsmilethatyourperantsloves
    @Keepsmilethatyourperantsloves6 ай бұрын

    Chanaka - 18යි. 19 කරන්න බෑ?

  • @user-gl4pd5wc9z
    @user-gl4pd5wc9z6 ай бұрын

    23 Saha 34

  • @vetanageranjaniherath4270
    @vetanageranjaniherath42706 ай бұрын

    Mata.16.mage.upata.6.

  • @SudathsanjeewaKodithuwakku
    @SudathsanjeewaKodithuwakkuАй бұрын

    අංක 21 සිට ඕන

  • @user-zs5qj7no5g
    @user-zs5qj7no5g4 ай бұрын

    X5i kiuwa ekatenaka , Liyala tiyenne x6ta

  • @user-jc2je2uu4b
    @user-jc2je2uu4b7 ай бұрын

    Ithuru numbers wala details

  • @hemalchathu1207
    @hemalchathu12072 ай бұрын

    Matath nam තුනකින් kattiya katha karanawa

  • @gamagenilu1594
    @gamagenilu15947 ай бұрын

    15❤😊

  • @tharu3337
    @tharu33372 ай бұрын

    Koi ithuru tikath ikmnta danna

  • @chandeepaabhishek1074
    @chandeepaabhishek10747 ай бұрын

    මගේ 61 එනවනේ

Келесі