ඔබේ ජීවිතයේ නොසිතූ පෙරළියක් ඇති කරන අංක විද්‍යාවේ හෙළි නොකළ රහස් | Chathura Umagiliya | Hela Rahas

Тәжірибелік нұсқаулар және стиль

අංක විද්‍යාවෙන් ඔබේ අනාගතය ඔබටම සොයාගන්න පුළුවන්... ඔබේ ජීවිතයේ නොසිතූ පෙරළියක් ඇති කරන අංක විද්‍යාවේ හෙළි නොකළ රහස් මෙන්න..
නීතිඥ චතුර උමගිලිය මහතා - 076 23 21 495 / 071 09 50 303
• කේන්දර වලටත් අභියෝග කර...
• හරියටම හරියන සහකාරියක්...
• ඉරණම වෙනස් කරන අංක ගණි...
• දේශපාලන උඩු යටිකුරු කර...
ranjith bulathsinhala,anawaki 2024,dhanush vlogs,gurukam,anawaki,gothami maniyo,hela rahas,lankawe rahas,wishma karma,manthra,gurukam video,astrology,horoscope,future of sri lanka,washi gurukam manthara,2024 anawaki,athi prabala washi gurukam manthara,yanthra manthra,mahinda rajapaksa,Numerology,අංක විද්‍යාව,anka vidyawa,Numerology sinhala,Ranjith Bulathsinhale,chathura umagiliya,akd,vishwakarma,anoj de silva,Chathura Umagiliya,විශ්ව කර්ම,numerology

Пікірлер: 14

  • @sharmilaabbey6866
    @sharmilaabbey6866Ай бұрын

    ලංකාවට ලැබුන මිණිපහනක් 🙏නීතිඥ චතුර උමගිලිය ඔබතුමාට ජයවේවා🎉🎉🎉🎉🎉

  • @janakakodituwakku7775
    @janakakodituwakku777523 күн бұрын

    හොඳ වැඩසටහනක්. ස්තුතියි !!

  • @akhilasooriyakumara1067
    @akhilasooriyakumara10675 ай бұрын

    එතුමගෙ වැඩ සටහන් බලන්න හරිම ආසයි මම... ගොඩක්ම එතුමගෙ කතා විලාසය නිසා... 😍😍😍

  • @user-sf4sg6hz6q
    @user-sf4sg6hz6q5 ай бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @chathuranga506
    @chathuranga5065 ай бұрын

    අනෙ පුලුවන්නම් සුමනදාස අබෙගුනවර්දන මහතා සමග වැඩසටහනක් කරන්නකො.❤

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura12985 ай бұрын

    Thank you.

  • @chandiherath3137
    @chandiherath31374 ай бұрын

    බුදු sarani.🙏🙏

  • @nishanthaliyange6354
    @nishanthaliyange63545 ай бұрын

    ❤❤❤❤❤❤

  • @dil7529
    @dil75295 ай бұрын

    👍💐🌈️🙏

  • @user-qq9wb9ju5l
    @user-qq9wb9ju5l3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pwprabath8190
    @pwprabath81905 ай бұрын

    LOWTHURA BUDUNWAHANSE DESANA KARALA TIYENNE PUDGALAYEKGE DUKA SEPA TIRANAYA WENNE TAMANGE PERA PIN PAW KARMA SAKTHIYA MATHA WITARAI TAMANGE NAMAKATA TAMANGE ANKAYAKATA KARANNA PULUWAN PAKAKNEHE BALAPAN ME UADAHARANE DANAPALA KIYANA MINIHA MAHA PARE HIGAKANAWA MU KIYANA WIDIYATA DANAPALA PARE HIGAKANNA ONEDA SUPIRI KOTIPATHIYEK WENNA ONENE MEWAGE AMU GON TARKA MITHYA DUSTIYA WAPURANA AMU GAWAYEK MUNGE CHANEL EAKEN GENNE PATTAMA HOREK MEWA PILIGANNA AMU GAWAYONTA ABASARANAI PAW MEWAGE AMU GAWAYO 😂😂😂😂🐃🐃🐃🐂🐂🐂💯💯💯💯💯💯

  • @nevilleguna3847

    @nevilleguna3847

    2 ай бұрын

    අපේ ජාන වල තියෙන ප්‍රධාන දුර්වල කම් තමයි ඉක්මණට තමන් රැවටීමත් අනුන්ව කොටවන එකත් සහ ක්ෂනිකව අතීතය අමතක කිරීමත් මේවා දැනගෙන රටේ ඉන්න හොරු කපටි ජෝතිර්වේදීන් සහ දේශපාලකයෝ අපිව හැමදාම රවට්ටනවා.

  • @SumithDias-bb3gy
    @SumithDias-bb3gy2 ай бұрын

    මේ කතා මෝඩයන්ට හොදයි කෙලවුනොත් නම හොද නෑ හරි ගියොත් නම හොදයි ඊට පස්සේ ඒ දෙකම නැත්නම් පෙර පිං පව් ලංකාවේ උන්ට විතරයි මේ මෝඩ අදාහස් කියන්න පුළුවන්

  • @SumithDias-bb3gy
    @SumithDias-bb3gy2 ай бұрын

    මේ කතා මෝඩයන්ට හොදයි කෙලවුනොත් නම හොද නෑ හරි ගියොත් නම හොදයි ඊට පස්සේ ඒ දෙකම නැත්නම් පෙර පිං පව් ලංකාවේ උන්ට විතරයි මේ මෝඩ අදාහස් කියන්න පුළුවන්

Келесі