LIVE✔️✔️✔️Jackson Anthony's Birthday surprise Live Telecast

Ойын-сауық

LIKE US ON FACEBOOK
/ . .
SUBSCRIBE TO CHANNEL C
/ @channelconline
PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න
hyperurl.co/mytvsrilanka

Пікірлер: 846

  • @ChannelConline
    @ChannelConline6 жыл бұрын

    වෙනස්ම අත්දැකීමක් විඳ ගන්න..ඔබ කැමති සියලු දේ සමගින් ප්‍රයිවට් එකේ PHONE එකෙන් TV බලන්න..ඔයාගේ PHONE එකෙන් MyTV APP එක DOWNLOAD කර Roo TV මෙතනින් SUBSCRIBE කරන්න.. hyperurl.co/mytvsrilanka bit.ly/RooTV_MyTV

  • @melanilasangika7128

    @melanilasangika7128

    6 жыл бұрын

    Channel C sir oya samana karanna enne akkenai rajooo.wesh u happy birthday sir bs

  • @rajikarathnayaka6990

    @rajikarathnayaka6990

    5 жыл бұрын

    obata dirga ayusa wewa bs

  • @SameeraLakmal-kw9vk

    @SameeraLakmal-kw9vk

    9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranidissanayake6346

    @indranidissanayake6346

    9 ай бұрын

    11l11

  • @anjalifernando-ky4nu

    @anjalifernando-ky4nu

    9 ай бұрын

    අවුරැදු ඵකාමාරක් මාරයත් ඵක්ක සටන් කලා ඔබගෙ මැසිම ගැලෙවුවෙ නැත්නමි නිසන්ලොවම හරි ඔබ අප සමගයි අර සුදාන්. දමොකාද ඵකා වගෙ ඵවුන් උන් ඔලුව උඩ තියන් භිටියා වගෙ කැ ගැවුවා උන්ට උල්පන්දන් දිගෙන භිටියමභින්ද විරොදින් උන්ට උල්පන්දන් දිපු උනුත් භිටියා දැන් සියල්ලන් නිමාවයී නැවත මෙවන් කුරිරැ රටක නොඉපදෙවාඔබට නිවන් සුව කලා කරවානනී

  • @hirusadu3499
    @hirusadu34999 ай бұрын

    අවරුදු පහකට පස්සේ බලන්නේ. අද එතුමාගේ සතුටින් පිරි මුහුණ දකිද්දී ඉකි ගැහෙනවා. නිවන් සුව ආදරණිය අප්පච්චි ❤️

  • @sarvodayasocietymagammana2532
    @sarvodayasocietymagammana25329 ай бұрын

    මේ වීඩියෝ එක මම දකින කොට ඔබ තුමා මෙලොවින් සමු අරන්. ජීවත්ව සිටියදී මේ ලබා දුන් ගෞරවය දැක්කම වේදනාව තුල සතුටක් දැනුනා...

  • @muthu8208

    @muthu8208

    9 ай бұрын

    Math😢

  • @anushakumari3423

    @anushakumari3423

    9 ай бұрын

    මේ සොදුරු මිනිසගේ නික්ම යාම මහා කම්පනයක් .ඔබට නිවන් සුව මහත්මයාණෙනි 🙏🙏🙏

  • @kasunchathuranga7453

    @kasunchathuranga7453

    9 ай бұрын

    Aththatama man dakkath ma valawai.aththatama dukai oba thuma meyaduna aka. soduru menisak adaraneya peyak.😊

  • @ErandiLandekumbura

    @ErandiLandekumbura

    9 ай бұрын

    Math ehemai

  • @weerkoonranjani5915

    @weerkoonranjani5915

    9 ай бұрын

    Mamath

  • @u.jayalath1599
    @u.jayalath15999 ай бұрын

    මැරුණට පස්සේ ගුණකථනය කරනවට වඩා.ජීවත්ව සිටියදී මේ වගේ වටින අමතක නොවන ගෞරවයක් දීම පුදුම කීරීමක් ලබා දීම මේ සදහා සහභාගි වුන හැමොටම අද මහා ආත්මීය තෘප්තියක් ලබනවා ඇති 😥❤.එතුමා කතා කරන කරන වචන ගානේ හිත වාවන්නේ නෑ.රටට වටිනා සම්ප්තක් නැති වුනා.නිවන් සුව ඔබතුමට පනාපුත්‍ර කුහුඹු පැණියානණේ🙏❤

  • @ahinsalakmali8783

    @ahinsalakmali8783

    9 ай бұрын

    Kiyanna wachana na😭 golu wela adanawa arenna😭

  • @ahinsalakmali8783

    @ahinsalakmali8783

    9 ай бұрын

    Ane jaksan sirwa pana pitin iddi sathutu karapu oyala hamotama godaaakka pin🙏🙏

  • @malkamadumali3473

    @malkamadumali3473

    9 ай бұрын

    ඇත්තටම වචනයක් වචනයක් ගානෙ හිතාවන්නැ😢

  • @sajini1261

    @sajini1261

    9 ай бұрын

    ඉන්නකොට කරපු ගුණකථන තමයි මේවා😢😢😢😢😢

  • @u.jayalath1599

    @u.jayalath1599

    9 ай бұрын

    @@sajini1261 ඒක තමා මං කිව්වේ

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga60999 ай бұрын

    කඳුළු නවත්තගන්න බෑ.. ඒ හිනාව,මූණෙ තියන සතුට, නිහතමානීකම , එතුමා වෙනුවෙන් මේ ඇගයීම සංවිධානය කරපු එතුමා වටේ හිටපු ඒ සොඳුරු මිනිසුන්ට හිස නමා ආචාර කරමි❤️❤️

  • @subakumari

    @subakumari

    9 ай бұрын

    aaaaaaaaa

  • @taffyhk6116

    @taffyhk6116

    9 ай бұрын

    😢😢😢😢

  • @sripalik2010

    @sripalik2010

    9 ай бұрын

    ඔබට මම ආචාර කරනවා චැනල් c...එදා ඒ කරපු දේ...ඔහු සතුටු උන තරම්

  • @dilankadarshini2532

    @dilankadarshini2532

    9 ай бұрын

    Aneh oww 😭😭😭😭😭 godk adare kraa ❤godk 😭🙏🙏♥️ niwan suwa appachchi 😭🙏🙏🙏

  • @Paarigirl

    @Paarigirl

    9 ай бұрын

    මේ දෙවල් දැක්කම අපිට දරාගන්න බෑ මේ පවුල කොහොමද දරාගන්නේ මේ වගේ ඔබ තුමා ඇගයිමට ලක්කරපු හැමොටම පිං මේ උක්තමයාට අපහස කරන්න එපා දෙයියනේ

  • @NilanthaPerera-hk8pl
    @NilanthaPerera-hk8pl9 ай бұрын

    නැති දාට තියෙන ගුනකතන ඇත්තටම වැඩක් නෑ. එතුමා ජිවත්ව සිටියදී කල මෙම උපහාරයට චැනල් C වෙතට බොහොම පිං, ස්තූතියි. එතුමාගේ ගුණ බොහෝය. වැරදි නොකරන අය කොහෙවත් නෑ අඩු වැඩි වශයෙන් අප කවුරුත් වැරදි කරන අය. එහෙත් එයින් එතුමාගේ ගුණ වැසිය නොහැක.

  • @anushaperera2967

    @anushaperera2967

    9 ай бұрын

    ඔබ ඇත්තටම හරි

  • @piyuminiclarisdesilva

    @piyuminiclarisdesilva

    8 ай бұрын

    මේ ආකාරය ට ජැක්සන් මයා සතුටින් තැබීමට සංවිධානය කිරීම පිලිබදව චැනල් c නාලිකා වට සහ සියලුම කලාකරුවා න්ට සහ සහභාගී වූ සියලුම දෙනාටම බොහොම ස්තූතිය් .බොහොම පින්.ජැක්සන් මයාගෙ සතුට දැකලා අපිත් සතුටු උනා.ජීවත් වෙලා ඉන්න විට ඇගයීම ඉතාම අගෙය් .

  • @thanujawawela2041
    @thanujawawela20419 ай бұрын

    අනේ බලාගෙන ඉද්දි ඇස්වලින් කඳුලු කඩාගෙන වැටෙනවා... අපිට නැතිවුනේ මැණිකකට වඩා වටින සම්පතක්.. ඔබට නිවන් සුව❤😢😢😢😢😢

  • @jananisoornima2237
    @jananisoornima22379 ай бұрын

    දෙයියනෙ මෙ මනුස්සයා අද අපෙන් යන්නම ගියානෙ 🥺🥺 නිවන් සුව ලෑබේවා ඔබ තුමාට 🙏🙏

  • @sajanadimantha2964

    @sajanadimantha2964

    9 ай бұрын

    🥺

  • @naderasandema6492

    @naderasandema6492

    9 ай бұрын

    😢😢

  • @ruwangunawardana7454
    @ruwangunawardana7454 Жыл бұрын

    ⁣⁣මිනිස්සු ජීවත්ව සිටියදී මෙසේ ඇගයීමට ලක්කළ සැමට අප හිස නමා ගෞරවය කරමි තෙරුවන් සරණයි.

  • @m.adasuniindikajayathilake5552

    @m.adasuniindikajayathilake5552

    9 ай бұрын

    ❤ සතුටුයී,ඇත්තටම .මෙවන් දසුන් නැවත දකින්නට ලැබීම ගැන...ඔබ නැති දුක පවුලෙම අයට කොහොම දැනෙනවා ඇතිද?අපිට මෙහෙම නම්....හදවතින්ම ආදරණීය සන්වේදි නිහතමානී උතුම් මනුෂ්‍ය ආත්මයක්.....එතුමාට අපේ ගෞරවය හදපිරි ප්‍රණාමය පුද කරන්න ජීවතුන් අතර ඉන්න තුරු අපට නොලැබීම ගැන දුකයි...නමුත් ඔහුගෙ දරු තිදෙනාට සහ ඒ උතුම් මෑණීයන්ට,ඒ පවුලට මුලු හදවතින්ම ආදරෙයි..මිනිසුන් ඇත්තටම ආදරෙයි ඒ පවුලට...කවුරු කොහොම කිව්වත් ඒ කටවල් වලට වඩා බහුතරයක් ශ්‍රී ලාංකික දරුවන් දෙමාපියන් ඒ පවුලට මාරම ආදරෙයි.....ඒ ගැන වචන දෙකක් නෑ..ඒක සත්‍යයි...කවුරු හරි කෙනෙක් දෙන්නෙක් මොනවා හරි කට කැඩිච්ච කතා ආයෙ කතා කරන්න ආවොත් හොදක් වෙන්නෑ ඒ කාටවත්.......ඒ තරමට ඒ මැණීයන් යසෝධරාවක් සේ මෙපමණ කාලයක් දරු තිදෙනාගෙ පියාව , ඇගෙ සැමියාව , පණ නල රැකගෙන ඒ වටිනා හුස්ම පොද වෙනුවෙන් කල සටන දිවා රෑ නොබලා ඒ හදවත් වින්ද වේදනා මොන තරම් උතුම්ද..ඒ මුලු හදවතින්ම එතුමා තව දුරටත් ආයුෂ එක්ක මේ රටට මේ ජාතියට කලාව තුල මහ විශාල කටයුතු සම්භාරයක් කරන්න ඕනා කියලා නේද?ඒ පින ලාංකික අපිට,ඒ දුවා පුතුන් ගෙන් තව තවත් ආදරණීය නිර්මාණය වලින් මතු අනාගතයේ දී දකින්නට ලැබෙනවා සත්තයි...❤❤❤මේ ගමේ අපේ අසල්වාසීන් වෙනුවෙන් අප දන්නා ඒ පවුල අපිට ලෝකයක් තරම් ගෞරවයණීය පවුලක්....හිත් වල වේදනාව සහ ඒ දුක ඒ පවුලෙ සැමගෙන් තුරන් වෙලා..සුවපත් වෙලා ආදරණීය කලාපවුලක් ලෙස ලොවටම ආදර්ශයක් තැබුවා සේම මතු අනාගතයේ දී ඒ විදියටම ඊටත් වඩා ඇත්තටම තාත්තගෙ නමින් උතුම් පුතුන් දෙදෙනෙකු දුවෙකු නිර්මාණ සහ හැකියාව පෙන්වාවී ....කියන බලාපොරොත්තුවෙන් සිටිනවා....කාටවත් කවදාවත් සම කරන්න බෑ...ඒ අසහාය කලාකරුවා අමරණීයයි..එතුමා වෙනුවෙන් කදුලක් උපන්නා නම් ඒ හදවතක් තියෙන අවංක මනුස්සයෙක්..... නොමිනිසුන් නගනා යමක් අවබෝධ කරගෙන එය බැහැර කරලා සත්‍ය ජයගන්නවා කියන දේ ඇත්තටම වෙනවා...ඔබතුමා යලි මේ ධර්මද්වීපේ අවංක ආදරණීය ජනතාවට සහ කලා ලොවට මනුෂ්‍ය හදවතක් එක්ක යලි උපදින්න...!!!❤❤❤❤❤❤❤හැබැයි මිනිසුන් අතර...කෙළෙහි ගුණ තියෙන කල හොදම මතක තියෙන මිනිසුන් අතර....🙏🙏🙏

  • @chathukichathuki7117

    @chathukichathuki7117

    9 ай бұрын

    Sahathika aththa mewa thama watinne

  • @dulmioshadi

    @dulmioshadi

    9 ай бұрын

    ඇත්තෙන්ම ඔව් ....

  • @ShamaliKumari-cs7zb

    @ShamaliKumari-cs7zb

    9 ай бұрын

    ​@@m.adasuniindikajayathilake5552bnjjk❤hhhggggghygu88ggjj⁹90i8

  • @malanihangarapitiya4731

    @malanihangarapitiya4731

    9 ай бұрын

    විශිෂ්ට වැඩk🎉🎉🎉🎉 සතුටින් ඉන්න ඇති එදා ඒ අපූර්ව උතුම් මිනිසා !!! ඒ දක්ෂ කලා karuwata දුන් mee උපහාරයta ape ගෞරවය 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sunithaperera902
    @sunithaperera9029 ай бұрын

    ජීවත්ව සිට්යදී කෙනෙකු රටට කල කලාකරුවාගෙ සේවය ඇගයීම ඉතාම ප්‍රසංසනීයයි.නිහතමානී කලාකරුවානනි ඔබට දෙව් සැප ප්‍රර්තනා කරනවා !!!දන ගහල මුලු රටටම වැන්ද විදිය දැක්කම ඇස්වලට කදුලු නාවේ කාගෙද!😢😢😢🙏

  • @purnimamadushani2837
    @purnimamadushani28379 ай бұрын

    බලන බලන හැම තැනම ඒ රත්තරන් මිනිසා..❤❤️❤ ඒ නිහතමානීකම ගැන කියන්න වචන නෑ.. ඔහු අද ජීවතුන් අතර නැතත් ඒ උතුම් මිනිසාගේ නාමය ජනතා හදවත් තුළ සදා අමරණීයයි..🙏❤️

  • @imashi5915
    @imashi59159 ай бұрын

    "ජීවත්ව ඉන්නවට මිනිස්සු කැමති මේ රටේ ""මට හිතෙනවා තව ජීවත් වෙන්න "ඒ වචන ටික 😢😭..තවත් බනිනවනම් ජැක්සන් සර්ට ඒ මනුස්සයො වෙන්න බෑ 😭

  • @somebodysme1619
    @somebodysme16199 ай бұрын

    බොහෝම ස්තූතියි එතුමා ජීවත්ව සිටියදී මෙවන් ඇගයීමක් කල හැමදෙනාටම 🙏🙏🙏

  • @amalipalangasinghe4876
    @amalipalangasinghe48769 ай бұрын

    එදා මෙතන හිටිය හැමෝම අද හිතින් සතුටු වෙනවා ඇති ගොඩක් .. ජීවත්ව සිටියදී මෙවන් උපහාරයක් දුන්න එක ගැන

  • @naderasandema6492
    @naderasandema64929 ай бұрын

    අනේ මං උපන්දින සැමරුම දකිනකොට .ඔබතුමා මේ ලෝකෙන් යන්නම ගිහින් .ඔබතුමාට නිවන් සුව ලැබේවා .

  • @manjularanmuthu194
    @manjularanmuthu1943 жыл бұрын

    වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම එතුමා සුපිරි නළුවෙක්. ජීවත්ව සිටියදීම මෙවන් උපහාරයක් එතුමාට ලැබිය යුතුයමයි. ස්තුතියි වෙහෙසුන සැමට. චිරාත් කාලයක් කලා ලොව පෝෂණය කරමින් වැජඹේවා!!!

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha89139 ай бұрын

    මෙහෙම හරි එතුමා ව දකින්නට ලැබෙන එකම මොන තරම් සතුටක් ද. අනේ ඔබ තුමා අපට මොන තරම් වටිනා සම්පතක් ද.....🌷🌷🌷 ඔබ තුමාට නිවන් සුව ලැබේ වා.....🙏🙏🙏

  • @amalkagunawardene8538
    @amalkagunawardene85389 ай бұрын

    Channel C, ඔබට බොහෝම පින් .. ඔහු ජීවත් වෙලා ඉන්න කාලේ මෙහෙම දෙයක් කරාට . ඔබ තුමාට නිවන්සුව ලැබේවා .. 🙏❤️

  • @RaniSomalatha

    @RaniSomalatha

    9 ай бұрын

    මෙච්චර නිහතමානී කෙනෙකුට තමයි අසමජ්ජාති පිරිසක් ගැරැහුවේ . කිසි කෙනෙකුට ගරහන්නේ නැතිව ලෙන්ගතුකමින්ම කතා කරනවා. අනේ ඔබතුමා නැවතත් මේ රටේට ඉපදේවා!

  • @user-gi5de6eg2r
    @user-gi5de6eg2r9 ай бұрын

    බොහොම ආදර්ශමත් ... මේ වගේ රටක වටිනා මනුස්සයෙක්... වෙනුවෙන් ජීවත්ව සිටියදී කල ඇගයීමට ❤❤❤❤

  • @amalipalangasinghe4876
    @amalipalangasinghe48769 ай бұрын

    ජීවත්ව සිටියදී මෙසේ උපහාරයක් කල ඔබ සැමට ස්තූතියි ... 🙏

  • @beatricesamaraweera932
    @beatricesamaraweera9329 ай бұрын

    මේ මහා කලාකරුවාට,දී තිබෙන , උපහාරයට,මාගේ ආදරය හිමි වේවා.මේ ඉතා වටිනා වීඩියෝවකි, ස්තූතියි.

  • @amithakulathunga6986
    @amithakulathunga69869 ай бұрын

    "මට තව ජීවත් වෙන්න ආස හිතුනා".. එත් වසර කීයකටද හරිම ⁣වේදනාකාරියි.. ඔබ තුමාගේ වියෝව

  • @samudrasamudra2871
    @samudrasamudra28719 ай бұрын

    අනේ ඒ හිනාව ආය කවදා දකින්නද.....සදා අමරණීය අප්පච්චී ඔබට සුභ ගමන්..🙏🙏

  • @nadeearachchi138
    @nadeearachchi1389 ай бұрын

    අපේ කලා රජු...ඔබ අද නිහඩයි...අප්පච්චී ඔබට නිවන්සුව🎉🤍🏳️

  • @nadeerapushpamala460
    @nadeerapushpamala4609 ай бұрын

    මෙය සංවිධානය කළ අයට සහභාගී වූ සියල්ලන්ට තුති.ඔහුගෙ ඒ සතුට කොතරම් වටිනවාද? අද ඔබ සියලු දෙනාට ලොකු ආත්ම තෘප්තියක් ඇති.ජීවත් වෙලා ඉඳිද්දී මේ කළ ඇගයීමට.ගරුත්වයට.ලබා දුන් සතුටට.ඔබ සියලු දෙනාට ආදරෙයි.❤ ජේ.බී සර් ,කුසුමා මැඩම් ඔහු කොළඹ වි.වි යේ සිංහල අංශයේ ඔබගේ ආඩම්බරකාර ශිෂ්‍යයෙකුයි.හරිම සතුටුයි ඔබ සියලුදෙන මෙහෙම දකිනකොට. ❤

  • @chandanifernando7456
    @chandanifernando74569 ай бұрын

    අදයි මේක දැක්කෙ ,ඒත් අනේ අද ඔබතුමාගෙ ආදාහනය ,හරිම දුකයි 😥😥😥😥😥රටක් වටින ඔබතුමා අද යන්නම යනවා😥😥😥😥😥නිවන්සුව ලැබේවා කලාකරුවාණනි😥😥😥

  • @anutraanutra7835
    @anutraanutra78359 ай бұрын

    අනේ මේ වැඩසටහන මම දකිද්දි ඔබතුමා ජීවතුන් අතර නෑ ඒත් මේ මොහොතේ මගේ හිතට එක පාරටම ආව සිතිවිල්ල තමයි එදා ඒ ගමන නොගිහින් හිටියනම් තාමත් ජීවත් වෙන්න තිබුන නේද කියන එක ...😢😢😢😢 ඔබ තුමාට නිවන් සුව ලැබේවා ...😢😢😢😢

  • @l.h.mishmikavindya696

    @l.h.mishmikavindya696

    9 ай бұрын

    aththa🥺

  • @shanikamaduranthi975
    @shanikamaduranthi9759 ай бұрын

    එතුමා කොපමණ සතුටක් ලබන්න ඇත්ද රන්ගදාරයන්ට දීමට හැකි ලොකුම ගෞරවය දී තිබෙනවා හිස නමා ආචාර කරනවා එයට❤ නිවන් සුව ලැබේවා කලාකරුවනනි

  • @tkiddmalgoda8143

    @tkiddmalgoda8143

    9 ай бұрын

    😢😢😢😢😢😢

  • @homapolagesl37ha46
    @homapolagesl37ha469 ай бұрын

    කියන්න වචන නෑ..සතුටයි දුකයි....දෙකම...😢 ජැක්සන් ඇන්තනී මහත්තයා ජීවිතේටවත් හිතුවේ නෑ....මෙහෙම ඉක්මනින් යන්න වෙයි..කියලා ....නිවන් සුව...මහා...කලාකරුවාණනි...🙏🙏🙏

  • @shashanu6018
    @shashanu6018 Жыл бұрын

    ගොඩක් ස්තුතියි ..ජීවත්ව සිටින කල එතුමාව පිදුවාට..ඉක්මන් සුව ලැබේවා සර්...ඔබ තුමාට දීර්ගායු ලැබේවා ....

  • @ashokapathirana2511
    @ashokapathirana25119 ай бұрын

    ජීවත්ව සිටියදී මෙවැනි දෙයක් කිරීම ගැන channel C ඵකට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි. ජැක්සන් අයියා මතු මතුත් අප අතරම ඉපදේවා!!!

  • @senevirathnabandara9561
    @senevirathnabandara95619 ай бұрын

    මම දැකපු හොඳ ම surprise party එක, ,,,, ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ නියෝජනය සමගින්,,,, ජැක්සන් එවැනි පිදුමකට උපරිමයෙන්ම සුදුසුයි,, සුභ ගමන් ජැක්සන් !!!

  • @sakunthalakumari8753
    @sakunthalakumari87539 ай бұрын

    මේ තරම් උතුම් මිනිසෙක් අපිව දාලා යන්න ගිය හැටි.😢😢😢😢😢😢😢😢😢

  • @ruhunutharindu6763
    @ruhunutharindu67639 ай бұрын

    Old is gold අද තමා වටිනාකම දැනෙන්නෙ Thank you channel C ඇතුළු ඔක්කෝටම ඒ කාලෙ මේ වගේ දෙයක් කලාට❤😢

  • @sumudunisansala2368
    @sumudunisansala23689 ай бұрын

    නිහතමානී කලාකරැවාණෙනි,⁣ඔබ තුමාණන් දකින වාරයක් පාසා ඇස් වලට කදුලු එනවා.ජීවත්ව සිටියදි මෙවැනිඇගයීම් කරපු සියලු දෙනාටම පිං .

  • @user-nu8jj4du7c
    @user-nu8jj4du7c9 ай бұрын

    අනේ ඔබ තුමාට නිවන්සුව ලැබේවා. මෙවන් උපහාර යක් කල එක බොහෝ වටිනවා. අපේ දෑස් වල කදුළු පුරෝ ඔබ තුමා අද යන්න යනවා.😢😢

  • @hansihansi2408
    @hansihansi24089 ай бұрын

    අනේ පින් කද අපිව දාලා ගිය...😥😥😥😥😥😥😥නිවන් සුව සර්

  • @akilakumara2358
    @akilakumara23589 ай бұрын

    අනෙ අද මෙක බලන අයට දුක කොයි තරම්ද මෙයා කියනව තව ජීවත් වෙන්න ආස හිතනව කියල😮😮😢😢

  • @gaminggodyt2807

    @gaminggodyt2807

    9 ай бұрын

    😭😭😭

  • @samanthipriyadharshani5111
    @samanthipriyadharshani51119 ай бұрын

    මොන තරම් නිහතමානී චරිතයක්ද.... හැමෝටම එක වගේ........❤❤❤❤❤❤ තරහ මූනු කොහෙවත් නෑ.....වටිනවා ඔබ කරපු වැඩේ...චැනල් c🎉❤❤❤❤😊

  • @worldbest5775
    @worldbest57759 ай бұрын

    යකෝ මේ මනුස්සය දවස් 500ක් නෙවෙයි 5000ක් තියන් පන ගත්තත් කමක් නෑ..එච්චරට වටින මනුස්සයෙක් මේ❤❤❤

  • @apariyawathi675

    @apariyawathi675

    9 ай бұрын

    කුහක කාලකණ්නින්ට ඒක තේරෙන්නෙ නැහැ .

  • @banurahettiarachchi2834

    @banurahettiarachchi2834

    9 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ayeshajeewanthi8753

    @ayeshajeewanthi8753

    8 ай бұрын

    සහතික ඇත්ත ඒක නම්...😭❤️

  • @RASEEKADEEPANI-ov4gh

    @RASEEKADEEPANI-ov4gh

    8 ай бұрын

    At. Ara. You Tube. Karayo. Rohale. Ada. Elluwane. Marenna. Hadagena. Rataka. Watina. Manussayek. Okkoma. Dala. Giya ❤

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe47349 ай бұрын

    අසහායම අමිලම ආදරණීයම අසමසමම හිතවතාට මේ දුන්න සතුටට අනන්ත වාරයක් ස්තූතියි..මේ සඳහා එක් වූ සියල්ලන්ටම පින් 🙏🙏සුබ ගමන් ආදරනීය අප්පච්චි 🙏🙏

  • @IKu1970
    @IKu19709 ай бұрын

    මේ මව් බිමට ඕන කරන ආදරය කරන සුන්දර මිනිසුන් අකාලයේ අපෙන් සමුගැනීම ඉතාමත් දුකයි.Channel C crew එකට මගේ ගෞරවනීය ස්තූතිය ඔහුව මේ වගේ සතුටු කලාට.Love forever Jakson Ayya .

  • @sandalisavidya9115
    @sandalisavidya91159 ай бұрын

    මෙවන් වූ සුන්දර මිනිසෙක් අපට අහිමි වුණා කියලා දැනෙද්දී හිතේ කියා ගන්න බැරි දුකක් තියෙන්නේ 😭💔 ඔබ අපිව දාලා ගියත් අපේ හිත් වල තියෙන ඒ ආදරය,ගෞරවය සදාකාලිකයි .❤️❤️ නිවන් සුව ලැබේවා මහා රංගධරයාණෙනි ! 🥺🙏🙏

  • @user-lp8im5fr3h
    @user-lp8im5fr3h9 ай бұрын

    ජීවත් වී සිටිය කල උපහාරයට ඉතාමත් ස්තුතිය මේ වගේම ශියන්ත මෙන්ඩිස් වෙනුවෙන් උපහාර යක් දක්වන ලෙස කාරුණිකව ඉල්ලනව

  • @zhuntermax
    @zhuntermax9 ай бұрын

    ❤🥺 අනෙ ජැක්සන් සර් ❤ අද ඔබතුමා අපිව දාල ගියත් ආදරේ නං සදාකාලිකව පවතීවි ❤❤❤

  • @samanliyange9173
    @samanliyange91739 ай бұрын

    ඔහු ජීවත්ව සිටියදී මෙවැනි අගැයීමක් කිරීම හරිම වටිනවා. හරිම දුකයි දකින කොටත්. ඔහුට නිර්වාණ සම්පත්තිය ලැබේවා. මතු උපදින ආත්මයක මෙවැනි විපතක් සිදු නොවේවා..

  • @dhammikasenanayaka9065
    @dhammikasenanayaka90659 ай бұрын

    ඇත්තමයි මේ video එක බලන මොහොත ඔබ ජිවතුන් අතර නෑ. හරිම සංවේදී මොහොතක්. මහා කලාකරුවානෙණි ඔබ අද අපට අහිමියි. හිතාගන්න බෑ මේ මොහොත ඔබේ අවසන් කටයුතු ඊයේ දින සිදු වුණා . එත් ඔබ අප කදුලු සයුරක ගිල්වාතබා යන්නම ගියා.ලෝ දහම එසේ වුවද ඔබ අප හදවත් තුල සදා අමරණීයයි .ඔබ ජීවත්ව සිටියදී ඔබ ඇගයීමට ලක් කල ඔබ පුදුමයට පත්කල සියලු දෙනාටත් චැනල් C එකටත් මාගේ හදපිරි ප්‍රණාමය පුදකරමි ❤❤💐💐💐💐💐

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe8689 ай бұрын

    අනේ අම්මෝ. කියන්න වචන නෑ. අති විශිෂ්ටයි. සුපිරියක්ම තමයි.ස්තූතියි channel C.දෙව්සුව ලැබේවා ජැක්සන් විරුවානෙණි !

  • @nuwansameera3337
    @nuwansameera33379 ай бұрын

    අනෙ මක බලද්දි කොයිතරම් දුකක් දැනෙනවා ද 🥺 එ සුන්දර මිනිසා අද අප හැර ගිහිම් අවසන් 😢😣 නිවන් සුව ජැක්සන් ඇන්තනි සර් 🥺😓❤️

  • @nimnasonali8586
    @nimnasonali85869 ай бұрын

    Meka අද බලන මම 😔💕

  • @anushivijeratne1853
    @anushivijeratne18539 ай бұрын

    මේ අගය කිරිීම කියා නිම කල නොහැකි තරම් වටිනවා... ඔහු කොයිතරම් නිහතමානිව සතුටු වෙන්න ඇති ද...❤❤❤

  • @choamodidilshika1680
    @choamodidilshika16809 ай бұрын

    🥺අනෙ මට තව ජීවත් වෙන්න තව ආස හිතුන කිව්ව....ඔබට නිවන් සුව කලාකරුවානෙනි....!🙏 🙏

  • @samanthipriyadharshani5111

    @samanthipriyadharshani5111

    9 ай бұрын

    ❤🎉 ❤

  • @sadunihimansha9193
    @sadunihimansha9193 Жыл бұрын

    අනේ දෙයියනේ එතුමාගේ මේ වැඩසටහන් දැකලා පවුලේ අයට දුකයි අනේ ඔබ තුමාට හිතනවාටටත් වඩා ඉක්මනින් නිරෝගි වෙන බව සත්්‍යයි තෙරැවන් සරනින් විස්වගය් ආස්චර්යෙන් 🙏🙏🙏

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu9 ай бұрын

    ඇත්තටම හරිම හිතට වේදනාවයි ඒක ටිකක් හරි තුනී උනා එතුමා සිටියදී එතුමාට ආදරේ කරන විශාල පිරිසක් සිටිය බව දැනගැනීම ...ඇත්තටම ජැක්සන් මහතාට ආද්ස්‍රෙයි හැමෝම කවුරුවත් එයාට බැන්නෙ නැහැ අපි දන්න තරමට දොස් කිව්වෙ ත්ත්වෙ දැන දැන එයාට දුක්විදින්න ඉඩ සලසපු අයට මොකද ඔහුට හැමෝම ආදරේ කලා

  • @lashmidevika2658
    @lashmidevika26589 ай бұрын

    එ අපුරැ මිනිසා ජිවත්ව සිටියදි මෙවැනි වටිනාකම ක් දුන් ඔබට ගොඩක් ස්තූති යි..c

  • @rasikamadugalla2752
    @rasikamadugalla27529 ай бұрын

    අනේ ඒ හිනාව නිහතමානී කම ආපහු කවදා දකින්නද?අප්පචිච් ඔබට නිවන් සුව ලැබේවා 🙏

  • @jayarathnaeisha8295
    @jayarathnaeisha82959 ай бұрын

    හෙලයේ මහා කලාකරුවානන්ට නිවන් සුව ලැබේවා!!!

  • @user-ci8kf2ep4k

    @user-ci8kf2ep4k

    9 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @user-mk3ev9bd4p
    @user-mk3ev9bd4p9 ай бұрын

    වටින්නේ ජීවතුන් අතර සිටියදි මෙවන් ක්‍රියාවන් සිදු කර ඔබලාට ගොඩක් පිං..මෙවන් නිහතමානි කලාකරුවෙක් අපෙන් අහිමි විම අපගේම අභාගයක්....!😢😢😢

  • @k.sujeewachandimali4785
    @k.sujeewachandimali4785 Жыл бұрын

    සනීපෙන් ඉන්න කාලෙ මේ වගේ අවස්ථාවක් ලද ඔබතුමාට සියලු දේ ලැබුනාඩෙස්ග්‍ර්ට්

  • @hitfunny3035
    @hitfunny30359 ай бұрын

    නිහතාමානී කලාකරුවෙක් ඌ ඔබටම උරැම දායාබර බිරිඳක් කුමාරි අක්ක මම දැක්ක ලස්සනම දසුන තම ස්වාමිපුරුෂයා ගැන ලිව්ව පොත අතට ලැබුන ගමන්ම විශාල සතුටකින් පිටු පේරලුවේ ❤❤ ඔබට නිවන්සුව ජැක්ශන් සර්

  • @amitha1969
    @amitha19696 жыл бұрын

    කියන්නට වචන නැති ලියන්නට වචන නැති චරිතයක්. ජැක්සන් මහත්මයාණෙනි ප්‍රමාද වුවත් ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රර්ථනා කරමි . ඔබට සුභ උපන්දිනයක් ! ඉතාලියට ආව දිනයක මුණගැසෙමු .

  • @tharushianjalee8453

    @tharushianjalee8453

    2 жыл бұрын

    මොනවා කියනවාද මන්ද ජැක්සන් ඇන්තනී ආන්ගල් අපි කැමතියි ජැක්සන් ඇන්තනි ආන්ගල් අපේ ආයුෂත් අරගෙන ගොඩක් ගල් ඉන්න ඕනෙ ජැක්සන් ඇන්තනි ආන්ගල් අපි ඔබතුමාට ගොඩක් ආදරෙයි 🌹🌹🌹❤️❤️❤️😘😘😘😍😍

  • @DishanSampath-fy1lm
    @DishanSampath-fy1lm9 ай бұрын

    කොයි තරම් නම් සතුටු හිතෙන්න ඇතිද අනෙ.නිවන් සුව ලැබෙවා ඔබතුමාට

  • @sasifdo3642
    @sasifdo36429 ай бұрын

    "මට ජීවත් වෙන්න ආස හිතෙනවා...මම ජීවත්ව ඉන්නවාට මගෙ රට කැමතී"අනෙ සර් ඔබතුමා අද අපෙන් ඈතට නික්ම ගිහින් ඇස් දෙකෙන් කදුලු වැටි වැටි මෙක බලන්නෙ...🙏🙏අනේ ඒ මුනෙ තියෙන හීනාව ආයෙ කවුද දකින්නද😔😔🙏🙏🙏🙏අනෙ ඔබතුමා අපි අතරෙම ආයෙම ඉපදෙවා❤️❤️❤️🙏🙏නිවන් සුව ලැබේවා...❤️❤️❤️

  • @shamalperera4875
    @shamalperera48759 ай бұрын

    එතුමාට ජීවත් වෙලා ඉන්න කාලේ මේ කරපු දේ ඉතාම අගය කරනවා..ඒක සංවිධානය කරපු හැමෝටම ,සහභාගි වූ හැමෝටම දහස් වාරයක් පිං..,,❤

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 Жыл бұрын

    ජීවත්ව සිටින විට මේ වගේ දෙයක් කිරීම ගැන සතුටු වෙනවා. හැම අතින් ම අතිශ්‍රේෂ්ඨ කලාකරුවෙක් මනුස්සයෙකුට මෙවන් හැකියාවක් පිහිටන්නේ කලාතුරකින්. ශ්‍රේෂ්ඨ කලාකරුවාණනි ඔබට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏

  • @nalakalalith5054
    @nalakalalith50549 ай бұрын

    අනේ අප්පච්චි ඇයි මෙච්චර ඉක්මනට ගියේ.ඔය නිහතමානී හිනාව අපි කවදාවත් ආය දකින් නෑ.ඉක්මනින්ම නිවනින් සැනසීම ලැබේවා ඔබ තුමාට.😢😢😢😢

  • @subhashani_
    @subhashani_9 ай бұрын

    මෙතන comments දාලා තියෙන ගොඩක් අය ඔබතුමාගෙ වියෝවෙන් පස්සෙත් ඔබතුමාව හෙව්ව මිනිස්සු , ඉතින් ඒකම සාක්ශි ඔබතුමා මිහිදන් වුනේ පොලොවට නෙවේ , ඔබතුමා මිහිදන් වුනේ මේ සියල්ලන්ගෙම හදවත්වල කියන්න .🥺😓❤ ඉතින් නිවන් සුව ලැබේවා මගේ ජැක්සන් සර්ට 😢😭🏳️

  • @eshithrathnayake7747
    @eshithrathnayake77479 ай бұрын

    මමත් මේ කලාකරුවා හැබහින් දැකලා නෑ කවදාවත්.ඒත් මැරුනට පස්සෙ හිතුනා අනේ ඔබ තුමාව ස්ජීවී දකින්න තිබුනානම් කියලා.මමත් කලාවට හරි ආසයි. නිවන් සුව සකල කලා කලා කරුවාට.

  • @tharidunayandith5682
    @tharidunayandith56829 ай бұрын

    ඔබ කිවුවනෙ ඔබ දැනගත්තා මේ රට ඔබ ජීවත්ව ඉන්නවට කැමති බව කියලා..ඒ වචන ටික අද අහද්දි පපුව පිච්චිලා යනවා දෙයියනේ.ඔබ තුමාගෙ ඒ කතාව,හිනාව කවදාවත්‍ම අමතක කරන්න බෑ.මගෙ මේ අවුරුදු 28 ටම ඔබ වගේ අාදරණීය කලාකරුවෙක් දැකලා නෑ.මමනම් පුදුම විදියට අාදරෙයි ඔබට.මට මගෙ පවුලෙ කෙනෙක් නැති වෙලාවත් මේ තරම් දුකක් දැනිලා නෑ.මම ඔබතුමාව live දැකලා නෑ කවදාවත්ම.ඒත්.මොක්කද මංදා ලොකු වේදනාවක් ඔබේ නික්මයාම.ජැක්සන් ඇන්තනී විශිෂ්ට කලාකරුවානෙණි ඔබට සුබ ගමන්..

  • @DilhaniPrasadika-vu4zq

    @DilhaniPrasadika-vu4zq

    9 ай бұрын

    Ape wedding ekakata awa api photos gaththa

  • @dhanushikasarangi2109

    @dhanushikasarangi2109

    9 ай бұрын

    මටත් එහෙමමයි

  • @malkamadumali3473

    @malkamadumali3473

    9 ай бұрын

    අපිටත් එ විදියම තමා😢

  • @HashiniSanjana-up6qg

    @HashiniSanjana-up6qg

    9 ай бұрын

    Ow aka ayhtha diyane gedara ayata mona tharam dukada mstath godak dukaì awankama hadawsthak ai sanipa karanna beri une balanna asai obata ajßramara niwan suwa lebewa ❤

  • @priyankarupasgha

    @priyankarupasgha

    9 ай бұрын

    අප්පො පපුව පැලන තරම් දුකයි අනේ ජේසුණි ඇයි මෙච්චර ඉක්මනින් ඔබ ලගට ගත්තේ 😢😢උතුම් මනුෂ්ස යෙක් නිවන් මොක් සුව ලැබේවා

  • @chandaniboralassa846
    @chandaniboralassa8469 ай бұрын

    ඇත්තටම ජිවත්ව සිටියදි මෙි කරපු කලගුණ උපහාර කරපු ඔබ තුමාලට ගොඩක් ස්තුති බලන්න මොන තරම් සතුටක් එ මුනේ තිබුනද පපුව පිචිචෙිනවා නිවන් සුව අප්පචිචි 🙏🙏🙏

  • @kanchanasenawirathna307
    @kanchanasenawirathna3079 ай бұрын

    ගොඩාක් වටිනවා...ජීවත්වෙද්දිම ඔහුට දුන්න වටිනාකමට...ස්තුතියි චැනල්C

  • @wasantikumari8885
    @wasantikumari88859 ай бұрын

    මිනිස්සු ජීවත් වෙලා ඉන්න කොට තමයි සතුටු කරන්න මැරුණට පස්සේ ගුණ කියලා වැඩක් නෑ බලන්න එතුමාගෙ මුහුණෙ තියෙන සතුට අම්මෝ ඒක නම් හදවතටම දැනුනා ඒ ගාම්භීර හිනාව කටහඬ ආයේ කවදාවත් මේ වගේ මනුස්සයෙක් අපේ ලංකාවේ බිහි වෙන එකක් නෑ

  • @user-ju1gj3nc4f
    @user-ju1gj3nc4f9 ай бұрын

    ඉන්න කාලෙ මෙහෙම දෙයක් කරපු හැමෝටම ගොඩාක් පින්😢

  • @AVsFan2022
    @AVsFan20229 ай бұрын

    මාලිගාවෙ වඳිද්දිත් අම්මයි තාත්තයි දිගුකල් ජීවත් වෙන්න කියල ප්‍රාර්ථනා කරලා ඔබතුමා සුව වෙන්න කියල ප්‍රාර්ථනා කලේ. මොනා කරන්නද. යන්නම ගිහිං. සුභ ගමන් ඔබ තුමාට....

  • @janakachathuranga3839
    @janakachathuranga38395 жыл бұрын

    ලංකාවෙ වැඩ්ඩා.....සුපිරි,රාගම පොඩි කුඹුර තරුව

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha36239 ай бұрын

    විශිට්ටයෙකුගේ නික්මයෑමක්....ඔබට අජරාමර නිවන්සුව විද්වතානනි..❤

  • @tkiddmalgoda8143
    @tkiddmalgoda81439 ай бұрын

    මොකුත්ම ඔිනෙ නැහැ හිත නිනෙව මුන දැක්කම.හිනාව දැක්කම බඩ පිරෙනව.කියන්න වචන නැහැ.ඔබ නිවන් දකින්න ඔිනෙ නැහැ අපිට ඔින යලි අප අතරට එන්න මහ රජුනි

  • @nimalperera4801
    @nimalperera4801 Жыл бұрын

    ඇය්. දෙය්යනේ. " මට තවත් ජීවත් වෙන්න ආසා. හිතෙනවා ! ...තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ! ඔස්ට්‍රේලියා -

  • @hansikajayamini7736
    @hansikajayamini77369 ай бұрын

    ඇස්වල කඳුළු නවත්තගන්න බැරි තරමටම පපුව පුරවලා මහ වේදනාවක් දැනෙනවා ඒත් සතුටුයි එතුමාට මෙවන් ඇඟයීමක් ලබා දුන් එක ගැන ඒ වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාට අනේක වාරයක් පින් ❤😢

  • @user-mx6cg5nx9u
    @user-mx6cg5nx9u9 ай бұрын

    නිවන් සුව ලැබෙිවා යලි මෙවන් අකල් මරණයට ගොදුරු නෙවෙිවා බුදුන් දැක නිවන් දකින්නට ලැබෙිවා

  • @niroshanarathnayaka4438
    @niroshanarathnayaka44389 ай бұрын

    නිවන් සුව ලැබේවා ප්‍රව්න රංගධරයානනි ඔබ තුමාට .සුබ ගමන් ඔබ තුමාට .යලිත් අප අතරේම ඉපදේවා 🙏🙏🙏😥😥😥

  • @sujeewagamage4839
    @sujeewagamage48399 ай бұрын

    ඇත්තටම ඇස් දෙකෙන් කදුලු කැට වැටුනා මේ දේ දැකලා කොච්චර උතුම් මිනිසුන්ද ජීවත් වෙලා ඉද්දි මිනිසෙකුට දෙන්න පුලුවන් උපරිම ආදරය භක්තිය දෙන්න පුලුවන් වීම ගැන පුදුම ආඩම්බරයක් තියෙන්නෙ ජැක්ශන් මහතානනි ඔබට නිවන් සුව ඔබ හම්බකරේ මිල මුදල් නොව මිනිස්සුන්‍ය

  • @gayandarshana8607
    @gayandarshana86079 ай бұрын

    ඔබ තුමාගේ ඒ වචන අහන් ඉන්න හරි අමාරුයි (මට තව ජීවත් වෙන්න හරි ආසයි )😢😢😢😢 ඔබ තුමාට නිවන් සුව ලැබේවා ❤❤

  • @udenidarshika8585
    @udenidarshika85855 жыл бұрын

    සුභ උපන්දිනයක් වේවා ඔබ තුමාට ආදෙරෙයි ප්‍රේක්ෂකයන් හැමෝම.

  • @user-jw3jn2dp5d
    @user-jw3jn2dp5d9 ай бұрын

    ඔබ වැනි අසහාය කලා කරැවකූ නැවත මෙ මහ පොළොවට බිහි වේවා. ඔබතුමාට නිවන් සූව ලැබේවා

  • @vlogs-සාෂා
    @vlogs-සාෂා9 ай бұрын

    මේවන් උපහාර පිරිනමා ඇතිබව දකිනවිට ලොකු සැනසීමක්..හදවත සුවපත් වීමක්🌻අම්මෝ කලාකාරුවන් කියන්නෙ කොච්චර සුන්දර අයද🙏🙏🙏💐

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka28319 ай бұрын

    අනේ ඔබතුමා ජීවත්ව හිටියානම් 😭😭😭😭😭 අමාමහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @namaliekandegedara5211
    @namaliekandegedara5211 Жыл бұрын

    යුග පුරුෂ යා ණනි ඔබට තෙරුවන් සරණයි !!!ඉක්මනින් සුව ලැබේවා මාගෙ උතුම් ❤️❤️

  • @tharushianjalee3327
    @tharushianjalee332711 ай бұрын

    ජැක්සන් මාමි අපිට ගොඩක් වටිනවා ආදරෙයි සදා❤❤❤ ඉක්මනින් සුවවි පැමිනෙන්න

  • @nimnasonali8586
    @nimnasonali85869 ай бұрын

    ජීවත් වෙන්න තව ආස හිතුනලු අනේ 😢😔

  • @GAMINGSHENU-xh6ft
    @GAMINGSHENU-xh6ft9 ай бұрын

    ජැක්සන් ඇන්තනි මහතා ජීවත්ව සිටියදී මෙවන් ඇගයීමක් කළ Channel C නාලිකාවට බොහොම ස්තුතියි. පියවි ඇසින් එතුමා නොදුටුවද එතුමාගේ වියෝව අදටත් හදවත කම්පා කරයි. හෙලයේ කලා කෙත පෝෂණය කළ මහා කලා කරුවාණෙනි මතු උපදින භවයන්හිදීත් අපි අතරම ඉපදී තව තවත් සුවදවත් වේවායි ...!!! හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

  • @nodenekumer3016
    @nodenekumer30169 ай бұрын

    එ් සතුට හදවතිම්මයි ❤❤❤❤❤❤ නිවන්සුව ලැබේවා

  • @sumanawijethunga3310
    @sumanawijethunga3310 Жыл бұрын

    ජාතියෙ පිනට පහල උනු යුගපුරුෂයානි ඔබතුමාට සුබ උපන් දිනයක් වේවා ඉක්මනින් සුවපත් වේවා අපට පෙනෙන්නට රංගනයන් කරන්න ඉක්මනින් සුව වෙලා එන්න බුදු සරනයි ලොව රකින සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @tharushianjalee8453

    @tharushianjalee8453

    Жыл бұрын

    ජාතියෙ පිනට පහල උනුයුගපුරුෂයානි ඔබතුමාට සුබ උපන් දිනක් වේවා ඉක්මනින් සුවපත් වේවා අපට පෙනෙන්නට රංගනයන් කරන්න ඉක්මනින් සුව වෙලා එන්න බුදු සරණයි ,,,,ලොව රකින සියලු දෙවියන්ගෙපිහිටයි

  • @arunisangeetha8163
    @arunisangeetha81639 ай бұрын

    It is an indescribable value to give such an evaluation while he was alive. We lost a character who should live in this world. If you had, you would have enjoyed many beautiful creations. His loss is our misfortune. When I look at these more and more, I get an unbearable feeling that he is no longer with us. Thank you channel C

  • @Satheeshawalallawita
    @Satheeshawalallawita9 ай бұрын

    පිදිය යුත්තෝ පිදිය යුතුයි.ආදරෙයි ❤

  • @jananijeewanthika9863
    @jananijeewanthika98639 ай бұрын

    නිවන් සුව ලැබේවා ශ්‍රේෂ්ඨයාණනි...!!!🥺🥺🥺🖤

  • @prabathrajanayake4729
    @prabathrajanayake47299 ай бұрын

    ඇයි දෙයියනේ මෙ වගේ මිනිහෙක් අපෙන් අරන් ගියේ. දෙවියක් වගේ මනුස්සයෙක්. ඔබ තුමාට නිවන්සුව ලැබෙවා !

  • @kihanduwagesriyalatha6600

    @kihanduwagesriyalatha6600

    9 ай бұрын

    Chanel c ඔබ හොද වඩක් කලේ.හරිම සුනරයි

  • @ChamilaChanindi-kn5zn

    @ChamilaChanindi-kn5zn

    9 ай бұрын

    Channel C your are the best...ජැක්සන් sir ඇත්ත ta ma ගොඩක් හැම අතින් ma පොහොසත් කෙනෙක්.ඔහු නික්ම යෑම ලොකු දුකක් පාඩුවක්...ඔබට නිවන් සුවය ලැබේවා

  • @nilankasampath2605
    @nilankasampath26059 ай бұрын

    Chanal C කරන ලද මේ ඇගයීම ඉතා වටිනව.

  • @nayanitharuka7558
    @nayanitharuka75589 ай бұрын

    😭😭ඉන්නම ඕනි මනුස්සයෙක් අපෙන් උදුර ගත්තෙ.ආයෙ ඉක්මනට අප අතරම ඉපදෙන්න ඕනි🥺❤ 🙏

  • @anusapriyadarsanisilv7344
    @anusapriyadarsanisilv73445 жыл бұрын

    සුබ උපන් දිනයක් වේවා ඔබ තුමාට තෙරුවන් සරනයි ....

Келесі