Saman Anthony | පිල්ලි කතාව බොරු

"පොඩි අයියේ ඉස්සරහින් අලියෙක්. මම ඇහැරුනේ දවස් දහයකට පස්සේ. අපි හෙට බාබකිව් පාරක් දාමු. අයියා මගේ දිහා ඇස් දෙක ඇරලා බැලුවා. අපිට එයාව ඕනෙ." - Saman Anthony
🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :
නවතම පුවත් : / divainanewspaper
නවතම වීඩියෝ : / divainaonline
👉Instagram : / divaina_newspaper
👉Tik Tok : / divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
#divainaonline #divaina #SamanAnthony

Пікірлер: 460

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 Жыл бұрын

    තමන්ගේ සහෝදරයා ගැන අගැයීම ඉතාමත් අනර්ඝ දෙයකි.ඔන්න එක කුස උපන් සොහොයුරු ප්‍රේම යේ වටිනා ම තැනකි.ආදරණීය ඔබ සැමට තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා යි හදපත්ලෙන්ම ආශීර්වාද කරමි.

  • @nilminihewa1106

    @nilminihewa1106

    9 ай бұрын

    ඒ පවුලේ ඔක්කොම අතර තියෙන්නේ පුදුම බැදීමක්. සහෝදරයෝ අතර වගේම දෙමාපියන් දූදරුවන් අතර උනත් තියෙන්නේ සැබෑම බැදීමක්.එවැනි පවුල් දුර්ලභ යි

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt9 ай бұрын

    පුදුම බැදිමක් තියෙන වසෙනාවන්ත සහොදරයේ...පවි අනේ ❤❤පෟරුෂත්වෙයන් හිටපු කලාකරුවා ජැක්ෂන් සර් සමාදනයෙන් සැතපේවා🙏

  • @nilmininilmini4251
    @nilmininilmini42519 ай бұрын

    අනෙ දෙයියනේ මල්ලි සුව වෙලා ගෙදර ආව වගෙ .අයියාත් ආවා නම් .එදා උන දෙ රස කර කර කියයි.මට මැවිලා පෙනවා කියන විදිය .නිවන් සුව ලැබේවා ජැක්සන් සර්.හොද තැනක ඉපදෙවා .ඔයාලා දෙන්නටම නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරනයි

  • @SumithraPeiris-yi2qw
    @SumithraPeiris-yi2qw9 ай бұрын

    ලස්සනට කතා කරනවා.අය්යගේ බුද්ධිමත් කම මල්ලිටත් තියෙනවා..

  • @mariedilukshi7596
    @mariedilukshi7596 Жыл бұрын

    විශ්වයේ ආශිර්වාදයෙන් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rangavidane6185

    @rangavidane6185

    Жыл бұрын

    ❤️

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 Жыл бұрын

    මේ විශ්වයේ යම් බලයක් වේද ඒ බලයෙන් ජැක්සන් මහතාට ඉක්මන් සුවය ලැබේවා..ඔබ සියළු දෙනාටම නීරෝගී සුවය ලැබේවා..

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 Жыл бұрын

    ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන්ගේ ආශිර්වාද රැකවරණය ලැබේවා 🙏🙏🙏

  • @chandanifernando7456
    @chandanifernando7456 Жыл бұрын

    ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා ,ජේසු පිහිටයි🙏🙏🙏🙏🙏❤️❤️

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් එතුමන්ට ඉක්මන් නිදුක් නීරෝගි සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා ... ඇත්තටම එතුමා මේ විශ්වයට සහ අපිට ලැබුණු සම්පතක් .... හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @user-tc4lr7wl3e

    @user-tc4lr7wl3e

    9 ай бұрын

    n n n n n n n n n n n n n n n n n a......!I have have

  • @user-tc4lr7wl3e

    @user-tc4lr7wl3e

    9 ай бұрын

    n n n n n n n n n n n n n n n n n a......!I have have a!!!!!!!!!

  • @madushikawewal2372
    @madushikawewal2372 Жыл бұрын

    උතුම්.බුදුගුන බලෙන් ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි එතුමාට

  • @wattagesujithnishanthafern4282
    @wattagesujithnishanthafern42829 ай бұрын

    එතුමා දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ..කළු ගඟ දිගේ වැඩසටහනේ අපි එතුමගේ ඒ දක්ෂකම දැක්කා ..❤️💐🙏✝️

  • @indranirajapaksha930

    @indranirajapaksha930

    9 ай бұрын

    Ethuma dakshai. Mada gahala wedak Ne.🤍🤍🤍🤍🤍😥

  • @snowbeauty430

    @snowbeauty430

    9 ай бұрын

    Nidan wadulu ehema thiyanna athi neda😕 me denna nm giye වැඩසටහන karannamai..nidan gana danan hitiyema naa....aththatama hari dakshai thamaiiii😁😁😁😁😁✋😑😑😑😑😑

  • @shehanikoshila397
    @shehanikoshila397 Жыл бұрын

    මා මෙතෙක් කලාවූ සියලුම පින් ජැක්සන් මහතාට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා ඒ පින් බලයෙන් එතුමා සුවපත් වේවා 🙏❤️

  • @weerasinghedilki8435
    @weerasinghedilki8435 Жыл бұрын

    This is the best conversation about Jackson Anthony. 🙏🙏

  • @sududhoni8763
    @sududhoni8763 Жыл бұрын

    අනන්තවු බුදුගුණ බලයෙන් ඔබට ඉක්මන් සුවය ලැබෙිවා 🙏🙏🙏

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 Жыл бұрын

    Comment බලපු වාම මිනිස්සු වගේම කලවැද් දෝත ඉන්නවා

  • @jagathkumara3401
    @jagathkumara3401 Жыл бұрын

    එතුමන්ට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි.

  • @chandrachandra1654
    @chandrachandra1654 Жыл бұрын

    ජැක්සන් මහත්තයෝ ඔබට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා ....ජැක්සන් මහත්තයෝ ඉක්මනින් අවදි වෙන්න ...😢😢🙏🙏

  • @nilmininilmini4251
    @nilmininilmini42519 ай бұрын

    ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරනයි

  • @shammifernando1665
    @shammifernando16659 ай бұрын

    අපි හරි ආදරෙයි ඔබලාගේ පවුලට ❤

  • @nimaljayasinghe4286
    @nimaljayasinghe4286 Жыл бұрын

    ඉතා ඉක්මනින්ම ජැක්සන් ඇන්තනි මහතා සුවපත් වේවා ! කුහක කමෙන්ට් දමන්නන්ට බුද්ධිය පෑදේවා !

  • @danih.6707
    @danih.67079 ай бұрын

    ආසයි පරණ කතා අහන්න!

  • @shalikamadushani3586
    @shalikamadushani3586 Жыл бұрын

    අනන්ත වු බුදු ගුණ බලයෙන් ජැක්සන් සර් ඉක්මනින් සුවපත් වේවා !ප්‍රාර්ථනා කරනවා හැම මොහොතක ම මේ රත්තරං හුස්ම ට්ක ආරක්ෂා කරලා දෙන්න කියලා .අයියනායක දෙවියන් ගෙ පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා !!!🙏

  • @seedevisunil7622

    @seedevisunil7622

    10 ай бұрын

    L0

  • @seedevisunil7622

    @seedevisunil7622

    10 ай бұрын

    Ll0L

  • @seedevisunil7622

    @seedevisunil7622

    10 ай бұрын

    Ll

  • @seedevisunil7622

    @seedevisunil7622

    10 ай бұрын

    L Lll L LlL l

  • @Nayanakumari-ud2ez
    @Nayanakumari-ud2ez9 ай бұрын

    අම්මා තාත්තාගේ ඉදල පුංචි කාලේ ඉදල සහෝදරයො ඉදල හැමෝම ලස්සනට සතුටින් සමාදානෙන් ජිවත් වෙච්ච පව්ලක් 🥺🥺

  • @VishwaMusicShow

    @VishwaMusicShow

    Ай бұрын

    T

  • @VishwaMusicShow

    @VishwaMusicShow

    Ай бұрын

    😂😂

  • @shirankarunarathne8236
    @shirankarunarathne8236 Жыл бұрын

    විශ්වයේ යම් බලයක් තියේ නම් පවුලට රටට ලොවට වටින මේ වගේ ලස්සන මිනිස්සු ආරක්ෂා කරන්න.🙏🙏🙏❤️❤️❤️

  • @samanrathnayake9783

    @samanrathnayake9783

    Жыл бұрын

    අලියා ?????

  • @tharangalakmal2766

    @tharangalakmal2766

    9 ай бұрын

    Echchra watina paulakda

  • @tharangalakmal2766

    @tharangalakmal2766

    9 ай бұрын

    Thawa paulak tiyanawa aaraksha karanna....?බුදුහාමුදුරුවන් ge pelapathe. Thamange දක්ෂතාව මිනිස්සු මුලා කරන්න යොදා ගත්තා. Paw thamai

  • @tharangalakmal2766

    @tharangalakmal2766

    9 ай бұрын

    බුදුන්ගෙන් pewathagena enawa kiyanna tharam kochchara dewal lebunada da ne

  • @adsbha6192

    @adsbha6192

    9 ай бұрын

    @@tharangalakmal2766 මිනිස්සු ගොන්නුද අපේ රටේ ඉන්නේ රැවටෙන්න.

  • @NJay380
    @NJay3809 ай бұрын

    මේ මනුස්සයා ඇත්ත කතා කරනවා අවංකවම ඒක තේරෙනවා.

  • @lakeezone5906

    @lakeezone5906

    9 ай бұрын

    නිවන් සුව ලැබේවා

  • @nilanthidesilwa1497
    @nilanthidesilwa1497 Жыл бұрын

    අපේ ජැක්සන් අයියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි රටක් වටිනා කලා කරුවාණණි ඉක්මන් සුවය ලැබේවා හදවත්ම ප්‍රාර්ථනා කරමි

  • @nilanthidesilwa1497

    @nilanthidesilwa1497

    Жыл бұрын

    බුදුසරණයි

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 Жыл бұрын

    ජැක්සන් මහතාට ඉක්මනින් සුවය ලැබේවා .... ජේසු පිහිටයි ....

  • @aishaaluthgama3614
    @aishaaluthgama36149 ай бұрын

    මම හරිම කැමති මෙ පවිලේ තියන බැදිමට සහොචර බැදිම දරැවක්ගේ බැදිම මෙවා මිල මුදල් වලට ගන්න බැ අද කාලේ එකාට එකා නැති කාලයක් එ් අතින් කාටත් හොද වටිනාකමක් මෙ පඋල තුල තියකවා ආදරේ දුකයි ජැක්ෂන් මහතානනි😢❤️❤️

  • @jmckarunarathne
    @jmckarunarathne9 ай бұрын

    සෝමරත්න වෙන එක්ක කියන්නෙ මාර දෙයක්නෙ

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 Жыл бұрын

    කතාවනම් හරිම සංවෙදනියයි.ඔබ.දෙපලට ඉක්මන් සුවය ලැබේ වා

  • @dasuninisanka5407
    @dasuninisanka54079 ай бұрын

    ඒ මනුස්සයට කතා කරන්න පුලුවන් උනානම් එයා අලිය ගැන අහයි ඉස්සෙල්ලම ...

  • @rekhakariyawasam9119

    @rekhakariyawasam9119

    9 ай бұрын

    අවංකවම ජැක්සන් මහතාට හොද වුනා නමි අලියා ගැන සොයා බලනවා. එයා ඒ තරමට හොද තෙනෙක්

  • @madushani1554

    @madushani1554

    9 ай бұрын

    Saththakinma

  • @deependy27

    @deependy27

    9 ай бұрын

  • @sewminiilangasinghe2007
    @sewminiilangasinghe2007 Жыл бұрын

    අනේ ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @theparadise...5991
    @theparadise...5991 Жыл бұрын

    ඉක්මන් සුවය ලැබේවා මහා රංගවේදියානෙනි.....

  • @shanthrikacool4153
    @shanthrikacool4153 Жыл бұрын

    සියළුම දෙවියන්ගේ අසිර්වාදයෙන් ආදරණිය ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මනින් සුවය ලැබේවා. තෙරුවන් සරණයි. 🙏🙏

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 Жыл бұрын

    අනේ ජැක්සන් මහතානෙනි ඉක්මනින් අවදිවන්න ලෝකයම බලා ඉන්නව තෙරුවන් සරණයි

  • @anushasilva7696
    @anushasilva7696 Жыл бұрын

    Ekman suwaya labewa budu.saranai siyaluma deviyange pihitai

  • @sureshasenanayke7190
    @sureshasenanayke7190 Жыл бұрын

    තෙරැවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ජැක්සන් ඇන්තනී මහතාට🙏

  • @aabrand7834

    @aabrand7834

    Жыл бұрын

    විශ්ව ශක්තිය අනුහසින් කළාකරැවාණනි ඔබට ඉක්මන් සුවය ලැබෙිවා

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Жыл бұрын

    හොඳ අවංකත්වයක් තියෙනවා මේ මහතා ගේ කතාවෙ අව්‍යාජ යි නිදුක් නිරෝගි දීර්ඝායුශ ඔබතුමාට

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani950010 ай бұрын

    ප්‍රර්ථනා කරනවා ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි ජැක්ශන් මල්ලි 🙏🏼🙏🏼

  • @indranidesilva8614
    @indranidesilva8614 Жыл бұрын

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා !

  • @rvliveshow5464
    @rvliveshow54649 ай бұрын

    නිවන් සුව ලැබේවා ජැක්සන් සර්..😢😢

  • @user-mj8hm6ir9j

    @user-mj8hm6ir9j

    9 ай бұрын

    Niwan suwa jakshan sir

  • @roshankarunarathna7143

    @roshankarunarathna7143

    9 ай бұрын

    ​@@user-mj8hm6ir9j❤❤9

  • @Tharushika1224
    @Tharushika1224 Жыл бұрын

    ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුව...🙏❤

  • @ihalakandageindika5021

    @ihalakandageindika5021

    Жыл бұрын

    ඔවු ඇත්තටම

  • @dilanthakavisara8632

    @dilanthakavisara8632

    9 ай бұрын

    දැං නිවන් සුව පතන්න වෙලා 😢

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 Жыл бұрын

    ඔබ දෙදෙනාම සුවපත් වේවා! නැවත මෙහෙම සිද්ධි නොවෙනු පිණිස අවශ්‍ය යටිතල පහසුකම් ඇති කරනු වස් බලධාරීන් ද කෝමාවෙන් මිදෙත්වා!

  • @nilmininilmini4251
    @nilmininilmini42519 ай бұрын

    හරිම ආදරනිය පව්ලක් .ආදරනිය අප්පච්චි කෙනෙක් .ඇයි අනෙ ඉක්මනට ගියෙ.

  • @isurutharanga9018
    @isurutharanga9018 Жыл бұрын

    ඉක්මන් සුව ලැබේවා. බුදු සරණයි...

  • @jayapudi6256
    @jayapudi6256 Жыл бұрын

    බුදු සරණයි ඉක්මනින් සුවය ලැබේවා

  • @khanthikw8523
    @khanthikw8523 Жыл бұрын

    අනේ ඉක්මන් සුවය ලැබේවා

  • @zeeneththajudeen7468
    @zeeneththajudeen7468 Жыл бұрын

    ඔව්‍ ඒ ළමා කාලය, ගම්‍මානය හරිම සුන්‍දරයි.අපිත්‍ ඒ කාලයේ නාට්‍ය වගේම චිත්‍රපටිත්‍ නැරඹුවා. ජැක්‍සන්‍ අයියාට ලස්‍සනට චිත්‍ර අඳින්‍න පුළුවන්‍.අපේ ගෙදර බිත්‍ති මත ඇන්‍ද චිත්‍ර දෙකක්‍ අදටත්‍ මගේ මතකයේ තිබෙනවා. ඔහු හරිම දක්‍්‍ෂයෙක්‍. ඒ කලාකරුවාට ඉක්‍මන්‍ සුවය ලැබේ‍වායි පතන අතර ඔබටත්‍ ඉක්‍මනින්‍ නිරෝගි සුවය පතමි. ඒ රාගම ගම්‍මානයේ මතකයක්‍ අවදි උනෙමි. 🙏🏻

  • @niroliongaming2165
    @niroliongaming21659 ай бұрын

    නිවන් සුව ලැබේවා ජැක්සන් ඇන්තනී මහත්මයානෙනි ❤️

  • @anuramahesh553

    @anuramahesh553

    9 ай бұрын

    මේ කතා අහන කොට මගේ ඔළුව මඤ්ඥං වෙනව. සෝමරත්න දිසානායක කියනව ජැක්ෂන්ව අනුරාධපුර රෝහලට ඇතුල් කරල එතන කරන්න ඕන ප්‍රතිකාර කරල තමයි කොළඹට ගෙනාවෙ කියල. සමන් ඇන්තනී කියනව ජැක්ෂන්ව කෙලින්ම කොළඹ ජාතික රෝහලට ගෙනාව කියල. මළ ගෙදර ස්තූති කතාවෙදි සජිත ඇන්තනී පුතා කියනව ජැක්ෂන්ව අනුරාධපුර රෝහලට ඇතුල් කරන කොට භාර කරු ලෙස අත්සන් කරල තියෙන්නෙ ප්‍රියන්ත කියල කෙනෙක්ලු, එයා කවුද කියල තාම දන්නෙ නැතිලු? දැන් මේ අන්ථෝ ජඨා භහි ජඨා කතා අහල මගේ ඔළුව හොඳටම මඤ්ඥං ඕයි😂

  • @SPsffeagle

    @SPsffeagle

    9 ай бұрын

    @@anuramahesh553 Muu boru bn kiyanne sajitha anthony gee katinma panna wena ekkenek jackson anthonywa admit karala barakaruge athsanath daala thiyenne eeh manussaya kiyala eehh manussayata isthuthith kara.Muu meehh hena boru gahanne

  • @vinushinie109
    @vinushinie109 Жыл бұрын

    නිදුක් නිරෝගී සුවය ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි

  • @user-ci9hn5uu2h
    @user-ci9hn5uu2h Жыл бұрын

    ජැක්සන් ඇන්තනි මහාතාට ඉක්මනින් සුව වෙවා බුදුසරණයි

  • @tharushianjalee3327
    @tharushianjalee3327 Жыл бұрын

    ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දිර්ගයුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජැක්සන් ඇන්තනී අංකල්ව ඕනෙ අපිට ජැක්සන් ඇන්තනී අංකල්ව ඕනෙමයි

  • @Vinuri.2006
    @Vinuri.2006 Жыл бұрын

    ඉක්මනින් සුවය ලැබේවා 🙏🏻

  • @mihirijanadari3818
    @mihirijanadari3818 Жыл бұрын

    ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි ඔබට ඉක්මන් සුව ලැබේවා...🙏🙏🙏

  • @maheshbandula2381
    @maheshbandula23819 ай бұрын

    ඔය පාරේ ඔය හරියේ නිතරම අලි මාරු වෙනවා...වීදී ලාම්පු නෑ..ඇත්ත...

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 Жыл бұрын

    අනේ මේව අහන කොට සරි දුකයි ඉක්මනින් සුව වේවා පියවි සිහිය ලැබේවා.

  • @jayanthijayanthi323
    @jayanthijayanthi323 Жыл бұрын

    ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මනින් සුවය ලැබේවා

  • @ceciljayasinghe8161

    @ceciljayasinghe8161

    11 ай бұрын

    සුව ඒනවා නම් හොදයි. ඒත් අසරණ ජීවිත නැතිවෙමින් පවතිනවා.

  • @kawyahasindi7780
    @kawyahasindi7780 Жыл бұрын

    නිදුක් නිරොගි සුවය ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි දළදා සමිදු පිහිටයි !!!!!ඔබතුමාට

  • @chandimalakmali9577
    @chandimalakmali9577 Жыл бұрын

    Paw appa masa 4k...dakshathawaya api hodatama dakala thiyanawa...theruwan saranai

  • @user-zt2pf1ep1t
    @user-zt2pf1ep1t Жыл бұрын

    කුසුමෙක් නෙමේ. අහල පහල හිටිය මිනිස්සු ටික තමයි hospital අරන් ගියෙ. ඒ මිනිස්සුන්ට ස්තූති කරන්න

  • @sabusabu9074

    @sabusabu9074

    Жыл бұрын

    අනේ ඒ අවස්ථාවෙ කිසිම දෙයක් සිහි කල්පනා නැතුව ඇති. කුසුමෙ කියන්නෙ ජැක්සන් මහතාගෙ සෙකට්‍රි. එයා අධක්ෂක මහතාට කතා කරපු එකයි ඒ කිවිවෙ. ඔයාල කලේ විශාල උපකාරියක් ජැක්සන් මහතට. මමත් ජීවිතේටම දැකල නැති උනත්. මාරම ආදරේ ඒ සිය පවුලටම.

  • @kumarimenama8222

    @kumarimenama8222

    Жыл бұрын

    @@sabusabu9074 ල

  • @adsbha6192

    @adsbha6192

    9 ай бұрын

    සෝමරත්න දිසානායක මහතගෙ වාහනේ එයාගේ උකුලේ තියාගෙන ගියයි කිව්වේ නම්

  • @nalinfernando7945
    @nalinfernando7945 Жыл бұрын

    අනේ ජැක්සන් මාමේ...,දැන් නිදාගෙන හිටියා ඇති...නැගිටිමු😥

  • @gunathilaka483

    @gunathilaka483

    9 ай бұрын

    😢💔💔

  • @gunathilaka483

    @gunathilaka483

    9 ай бұрын

    😢💔💔

  • @priyanfernando8246
    @priyanfernando8246 Жыл бұрын

    කලා කාරයෙක් හැටියට කැමතිම කෙනෙක් හොර දේශපාලකයන් පුම්බන්න ගිහින් මිනිස්සුන්ගෙ වෛරයට පාත්‍ර උනා දැන් මොනව කරන්නද සුවය ලැබේවා

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 Жыл бұрын

    ඔහු ඉක්මනින් සුවපත් වේවා තෙරුවන් සරණයි !

  • @user-hh5jn2kf6k
    @user-hh5jn2kf6k9 ай бұрын

    නිවන් සුව ලබෙවා ඔබතුමාට 🙏🙏🙏

  • @sabusabu9074
    @sabusabu9074 Жыл бұрын

    ජැක්සන් මහත්තය කවදද සිහිය එන්නෙ කියල මමනමි සිහිය නැතුව ඉන්නෙ.ලෝකයටම වටින ජීවිතයක්. එහෙම කෙනෙක් ඇයි දෙවියනේ ඇඳක මාසගානක් තිස්සෙ තියන්නෙ. කෝටියක් දෙවියො ඉන්නවා කියනවානම් එක දෙවි කෙනෙකුට පෙනෙන්නෙ නැද්ද. ඔබ වහන්සේලාට මේතරම් කන්නලවු කරන දේවල් දිව්‍ය කන්වලට. දිව්‍ය නෙත්වලට පෙනිල මෙතුමන් නැගිටවල කල්පනාව ලබා දෙන්න දෙවියනේ.🙏🙏🙏🙏

  • @gunathilaka483

    @gunathilaka483

    9 ай бұрын

    💔💔💔💔

  • @ramanikumari3144
    @ramanikumari3144 Жыл бұрын

    ඔබතුමා කියන දේ හරිද මන්දා අනුරාධපුර ඒ අසල් වැසියො තමයි රෝහල් ගත කරේ ඉරේශ් ද අනතුරට තුවාල වෙලා .අනුරාධපුර රෝහලේ doctor s ලා තමයි මුල්ම ශල්‍යකර්ම ය කලේ .අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෑමෝම උදව් කලා සමහර විට ඔබට මතක යක් නැතුව ඇති.තෙරුවන් සරනින් ඉක්මන් සුව ලැබේවා

  • @upulshantha9922
    @upulshantha9922 Жыл бұрын

    තම තමන්ගෙ හිත් නිදහස් කර ගන්න,පවු සමා කරගන්න ගස් ගල් වැද, වැද ඉන්නේ නැතුව විද්‍යාත්මකව මොනව හරි කරපියවු.මිතයාව වැපුරුවත් මේ මිනිසාගෙ සමහර හැකියාවන් රට ටවටිනව

  • @samanperera4737
    @samanperera4737 Жыл бұрын

    ජැක්ෂන් ඇන්තනි මහතාට ඉක්මන් නිරෝගි සුව ලැබේවා!!

  • @user-er6ch6oz8z
    @user-er6ch6oz8z9 ай бұрын

    කැලවල මැරිලා ඉන්න අලින්ගෙනුත් එක්කෙනෙක් වෙන්න ඇති ඒ එදා වැදිච්ච අලියා

  • @misruyana4385
    @misruyana4385 Жыл бұрын

    ආදරේනිය පවුලක් ඉක්මනින් සුවය ලැබේවා

  • @isheerandi2231

    @isheerandi2231

    9 ай бұрын

    anthony පවුල වගේම,, anthony මහ පවුලත් හරිම් ආදරනීය පවුලක්

  • @shanimadushani7882
    @shanimadushani78829 ай бұрын

    හයියෙන් ගියත් හෙම්න් ගියත් අපි ගෙන එන ආයුෂ තමයි.අපි ආවා වගේ යන්නත් ඕන.ඔය වගේ දෙයක් වෙන්න ඕන තමන්ගේ කෙනෙක්ට.සත්තු ගැන බලනවද බලන්න.රටක් වටින මනුෂ්‍යක්.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Жыл бұрын

    හැප්පෙන දර්ශනා ඇතුලත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වල ගියා ඒ ගැත් අහන්න තිබුනා මොකද ඒක අධික වේගයෙන් කලුවර පාරක ගිය බවයි දැක්කෙ.ඔය කියපු විස්තරය එහිදී දකින්නට ලැබුණා.මොනව උනත් මට හිතෙන්නෙ වේගය අඩුවෙන් ගියානම් ඔවැනි දෙයක් සිද්ධ වෙන් නෑ කියලයි නමුත් දැන් වෙලා ඉවරයි මේක කාටත් හොඳ පාඩමක් ජීවිතයක වටිනාකම තේරෙන්නෙ ඒ පුද්ගලයට සහ පව්ලෙ අයට.ජැක්සන් කලාකාරයෙක් නිසාරටටත් ඒක දැනෙනවා...අලියා ගැන කවැත් කතා නොවෙන එකත් හරිම දුකක් ඌට මොකද ඇත්තටම උනේ කියල නිවේදකයට අහන්න අමතක වීමත් කනගාටුවක්...ජැක්සන්ගෙ සහෝදරයා අවංකව අදහස් ප්‍රකාශ කලා.සිද්දිය අනුව ඔහොම ඉන්න එකත් හාස්කමක් ඇත්තටම.

  • @Dmd.DissanyakaDissanyaka-ek5fj
    @Dmd.DissanyakaDissanyaka-ek5fj11 ай бұрын

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි ජැක්සන් ඇන්තනී මහතා ට

  • @namaladikari2649
    @namaladikari26499 ай бұрын

    අර සෝමරත්නයා තනිකර පචනෙ කෙලලා තියෙන්නෙ ඌ කීවේ ඌ ඔක්කොම කරා වගේ🤣🤣

  • @Truth-cn4ol

    @Truth-cn4ol

    9 ай бұрын

    😂

  • @nilurathnayake8328

    @nilurathnayake8328

    9 ай бұрын

    ඒකනෙ ..කුසුම් කියන්නෙ එයාගෙ වයිෆ්ද

  • @surajprasath6699

    @surajprasath6699

    9 ай бұрын

    හතරබීරි කතා බන් මෙව්වා....පච සෝමේ😂

  • @Nick-sh4qr
    @Nick-sh4qr Жыл бұрын

    Jackson Anthony is a very talented artist, a precious artist to the country. But what he introduced a long time back as Aware Siripa Karuna karanna is not something I liked as a Buddhist. There is a reason why there's a season to worship Sri Pada. He changed it. A Catholic changed it and it became a trend some time back. But I hope with the blessings of triple gems he will recover soon

  • @razeenacader1798
    @razeenacader1798 Жыл бұрын

    Absolutely true

  • @nadeelokusuriya5265
    @nadeelokusuriya5265 Жыл бұрын

    Theruwan saranai ikmaninma suwa wewa

  • @MSMA1982
    @MSMA1982 Жыл бұрын

    ඉක්මන් සුවය වේවා රටේ ගුරු පියෙක් ඡැක්ෂන් ඇන්තනී සර් ලංකාවේ හැමෝටම ඉගන ගන්න ඔහු කරනදේ හැංගිල්ලක් නෑ තෙරුවන් සරණයී.!!! ඔබතුමා තවම අසනීප ඇතී වැඩිපුර සංමුක සාකච්ඡා වලට සාබාගී වෙන්න එපා පසුවට බලපාවී. තෙරුවන් සරණයී.

  • @namiskitchen3426
    @namiskitchen3426 Жыл бұрын

    solar light සවිකල යුතයි. හරිම ලාබයි.

  • @lakshitha4776
    @lakshitha47769 ай бұрын

    නිවන් සුවය ලැබේවා 🙏😓

  • @desinguwaadugep1971
    @desinguwaadugep1971 Жыл бұрын

    තෙරුවන් සරනයි ජැක්සන් මහතා

  • @tharushamotors8783
    @tharushamotors8783 Жыл бұрын

    තාත්තේ ඉක්මන් සුව මට තාත්තා වගේ ❤

  • @gayanichandima7046
    @gayanichandima7046 Жыл бұрын

    Budu saranai 🙏

  • @nilukasamarathunge4126
    @nilukasamarathunge4126 Жыл бұрын

    වාහනය වේගයෙන් ඇවිත්. එහෙම නොවුනානම් අලියත් මෙයාලත් යම් ප්මාණයකට හෝ අනතුරෙන් බේරෙනවා.ඇත්තටම ඒ අලිය තුන් පාරක් වැටි වැටී කැලයට ගියත් තවමත් ඒ සතා ගැන සොයා බැලීමක්වත් කර නැහැ. මිනිස්සු තරම් අලියා නොවටිනා නිසා වෙන්නැති. තුවාල වෙන අයට කාගෙ හෝ පිහිටක් තියෙනවා. මිනිසුන්ගෙ වැරදි නිසාම අසරණ තිරිසනාට වෙන වේදනාව කාටවත් ගානක් නෑ.ඒ පිලිබදව කණගාටුවක්වත් නෑ.

  • @nissankajayanthi3692

    @nissankajayanthi3692

    Жыл бұрын

    ඔය වගේම මමත් හිතුවෙ මේ ගැන ඒත්" මේවායෙ ලීවට වැඩක් නෑ තිරිසන් සතුන්ට තේරුම් ගන්න පුලුවන් ටිකවත් මිනිසුන්ට තේරෙන්නෙ නෑ ඒක හරිම අවාසනාවක්.. හැප්පුණ අයට අලියව හොයන්න බෑ ඒත්" අදාල පිරිසක් ඉන්නවා උන්ගෙ තිරිසන් සතුන්ගෙන් තියෙන ගුනයවත් නෑ... එහෙම ගුනයත් තිබ්බානම් අලියව හොයාගන්න තිබුනා බෙහෙත් කරන්න තිබුනා.. ඒ සතාගේ ජීවිතේ බේරගන්න තිබුනා නේද ?? වාහනේ හිටපු අය ලොකු කර්මයක් ගෙවලා දැම්මා කියලා හිතන්න ඕනේ වරද අලියගෙ නෙවෙයි.... සියලු දෙනාමෙ සුවපත් වේවා....

  • @sujithwickramaratne4066

    @sujithwickramaratne4066

    Жыл бұрын

    Speeding kills

  • @lasanthaperish4407

    @lasanthaperish4407

    Жыл бұрын

    ​@@nissankajayanthi3692 9

  • @asankaupul1541

    @asankaupul1541

    Жыл бұрын

    Wanajeevi eken kiyanne ehema thuwala una aliyek nethilu... meaka wena balapemakmai

  • @nihalperera5712

    @nihalperera5712

    Жыл бұрын

    9😊😊to 😮❤😮😢 p

  • @harshaniperera2852
    @harshaniperera2852 Жыл бұрын

    Budusarani ikman suwaya labewa 🙏🙏🙏

  • @pathma4656
    @pathma4656 Жыл бұрын

    ඉක්මන් සුවය ලැබේවා

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 Жыл бұрын

    Ade mate deyak kiyande one , Oya wananthare madden enkote kan bona deyak nowei sihikaranna one buduguna hari, oyala Adahana darmayakin danuwathuna nam Akusalayakin walakinna thibuna, Ade loke darmathawaye ude ape giwithayete arakshwa labenawa niyathai.

  • @madhumadhushi7414
    @madhumadhushi74149 ай бұрын

    Ai mehema une appa.....නිවන් සුව ලැබේවා sir..

  • @sameeraruwan7637
    @sameeraruwan76379 ай бұрын

    වාහන මොඩිෆයි කරනකොට ඔයිට වඩා හිතන්න ඕනේ. බුල් ගාර්ඩ් එක නැතිව. ඔරිජිනල් බෆර් එක තිබුනා නම් කාතාව වෙනස් වෙන්න තිබුනා.

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 Жыл бұрын

    Budguna balayen, Kusalayak idiriyte awithla Jackson Anthony mahthate ikman suwaye labewa.. niduk nirogi suwaya labew 🙏 ♥️

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna99909 ай бұрын

    මෙි විශ්වයේ සියල්ලම දැනගත් උතුමන් අතරට මම ප්‍රමුඛව නමස්කාර කරනුයේ ගෞතම බුදු රජාණන් වහණ්සේට. සෙසු අාමික නායකයන්ටද ගරැ කරමි. පුහුදුන් අප නොපෙනෙන විශ්වාස හා බලවෙිග හෝ වෙනයමි කරැණු ප්‍රතික්ෂේප කිරිමට කවුරැන්ද කියා සිතෙන්නෙ මට විතරද.???

  • @rathnajayaweera211
    @rathnajayaweera211 Жыл бұрын

    Ethumata ikmansuwaya lebewa.

  • @indujayasooriya9658
    @indujayasooriya96589 ай бұрын

    වාසනාවන්ත සෙහා්දරයෝ෴ මනුෂ්‍ර්‍ර්‍යත්වය පිරුණු හදවත්

  • @nilushadeepani9708
    @nilushadeepani9708 Жыл бұрын

    God bless jaka come back 🙏

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 Жыл бұрын

    ඉක්මනින් සුවපත් වේවා ජැක්සන් අයියා ඔයා වෙනුවෙන් දෙවියන් ට කියන වා නැවතත් ඉක්මනින් එන්න ඔබට බුදු සරණ යි ජෙසු පිහිට යි 🙏🌹🌹❤

  • @maduwanthidissanayake3801
    @maduwanthidissanayake3801 Жыл бұрын

    Ane...ikman suwa labewa🙏🙏🙏

  • @kumarikumari9792
    @kumarikumari9792 Жыл бұрын

    මමත් ගොඩාක් ආදරේ චරිතයක් පරන විදියටම අප අතරට එන්න ඔනේ ඉක්මන් සුව පතනවා සියලු දෙවින් බුදුන්ගේ පිහිටෙන්🙏🙏🙏💞❤

  • @ngfashion2743
    @ngfashion2743 Жыл бұрын

    Teruwan සරණින් නිරෝගී suwa ලැබේවා

  • @priyanthiliyanage413

    @priyanthiliyanage413

    Жыл бұрын

    Karunakarala madavi anthani duwage nambar eka mata denna mama amma kenek ayage thatata suwa wenna deyak kiyanna athdutu deyak kiyanna cool karoth sampurnawma pehediliwama kiyanna puluwan

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y9 ай бұрын

    මැෂින් එකක් අල්ලගෙන මේ මෝඩ තක්කඩියෙක් තක්කඩියෙක් කොච්චර නම් කතා කළාදමැෂින් එක අරන් දුන්නේ පුතා බව අද තමා මේ දැනගත්තේ

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 Жыл бұрын

    Jackson anthony mahathata ikman suwaya labewa

Келесі