ඉවරයි කිව්වට තාම ඉවර නෑ 😜 | කලින් දවස මේ වගේද | ඒකත් ලේසිම නෑ | sachinthanikaushalya

Пікірлер: 202

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka207910 ай бұрын

    සචින්තනී ට මන් ගොඩාක් ...කැමතියි ඒ එයාගේ උත්සාහයට..ධෛර්යය ට..ඔව්..එයා එහෙම කෙනෙක්..❤

  • @Dima_12358
    @Dima_1235810 ай бұрын

    අනිත් අය කියන එවා ගනන් ගන්නේ නැතුව තමන්ගෙ ගමන යන්න ඒක පට්ට ♥️♥️😘Good luck for your future ❤😘😍😚 🎉

  • @sanju4866
    @sanju486610 ай бұрын

    සචින්තනී අක්කා කියන්නෙ මම හිතන්නේ හැම අතින්ම සක්සස් කෙල්ලක්... ගැහැනු ළමයෙක්......තමන් අාස හැමදේම ලගා කරගන්න ගෙමක් ගහන ගහපු කෙල්ලෙක්❤

  • @champikasudarshani6938
    @champikasudarshani693810 ай бұрын

    අදත් ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @NeluDilhara
    @NeluDilhara10 ай бұрын

    ලස්සනයි ,❤සරලයි , 2:07 💚නිහතමානි 💜️, උත්සහවන්තයි 🧡 සුබ පතනවා හිතන පතන හැමදේම සාර්ථක වෙන්න ඕනා අක්කී 🌸

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf10 ай бұрын

    ගොඩාක් ලස්සනයි 💖💖

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera220210 ай бұрын

    ගොඩක් ආදරෙයි අක්කේ ඔයාට 💗

  • @MatheeshaPabasari-kk4ru
    @MatheeshaPabasari-kk4ru10 ай бұрын

    ඔයානම් ගොඩක් ලස්සනයි අක්කේ..ආදරෙයි

  • @jagathkeerthi-cd7zm
    @jagathkeerthi-cd7zm10 ай бұрын

    Budu saranai

  • @gmeye6503
    @gmeye650310 ай бұрын

    අකමැති නම් නොබල හිටපල්ල කෝ...බල බල අපහාස කරන්නෙ නැතිව😅

  • @thilankachethiyawardana2838

    @thilankachethiyawardana2838

    10 ай бұрын

    Seriously

  • @BTSKINGDOM.

    @BTSKINGDOM.

    10 ай бұрын

    Aneda kiyanne pissu

  • @tharushirajapaksha2869

    @tharushirajapaksha2869

    10 ай бұрын

    අැත්ත හැබැයි😅

  • @sanjeewanidilrukshi8993

    @sanjeewanidilrukshi8993

    10 ай бұрын

    අනිවා

  • @hashinikaushalya4789

    @hashinikaushalya4789

    10 ай бұрын

    ,ඇත්ත

  • @KumariMarasingha-hc4yw
    @KumariMarasingha-hc4yw10 ай бұрын

    Gdk oyta kamati nangiyoooo. Parismin indoooo.budu saranai.

  • @muhandiram272
    @muhandiram27210 ай бұрын

    ❤❤❤❤

  • @kaushalyabandara4130
    @kaushalyabandara413010 ай бұрын

    Akki Akki gena danna aya dannawa oya kohoma kenek da kiyala❤ madagahana ayata thaniyama madagahaganna kiyanna akkiyoooo❤Oya owa hithanna epaaaaaaa❤good luck akka❤

  • @Ravishi-Rcll3
    @Ravishi-Rcll310 ай бұрын

    Beautiful ❤️❤️

  • @kalanibhagya1044
    @kalanibhagya104410 ай бұрын

    ❤❤

  • @umeshsandeep8115
    @umeshsandeep811510 ай бұрын

    Niyamayi ..❤️❤️❤️

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi816910 ай бұрын

    ලස්සනයි නංගො ❤,මන් අහන්න හිටියෙ නංගො ඔයයි යෂ් ඉන්න අලුත් teledrama එකක් තියෙනවා කිව්වා නේද ,රන්දීර් ,නිමේෂා නේද ඔයාලගෙ නම් තිබ්බෙ.ඒක යන් නැද්ද

  • @maheshi5720
    @maheshi572010 ай бұрын

    Math Viharamahadevi . Akka head prefect inna kale mt mthk vidihata mn O/L . So as a veheradevian i really proud of u akka . Be strong .Good Luck for ur future 💜️💛❤

  • @amalinadeesha1722
    @amalinadeesha172210 ай бұрын

    ❤ lassany akke oyaa

  • @thus9719
    @thus971910 ай бұрын

    💗🎉

  • @piuminisansala7705
    @piuminisansala770510 ай бұрын

  • @sameerapremachandra1246
    @sameerapremachandra124610 ай бұрын

    ❤❤❤❤❤❤

  • @manojagunarathna2367
    @manojagunarathna236710 ай бұрын

    ❤❤❤❤❤

  • @deepikasubhashi8792
    @deepikasubhashi879210 ай бұрын

    ඇබ්බැහි wena sului dan nm digasiye❤luky girl kenek e වගේම godak daksai ❤

  • @mumtazbegam2867
    @mumtazbegam286710 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @shanikaranaweera8192
    @shanikaranaweera819210 ай бұрын

    Melly is soooo cute

  • @achiniheratho9993
    @achiniheratho999310 ай бұрын

    akki yash aiyath ekka podi food challeang ekak hari monama hari game ekak karannakoo pleass

  • @hashinihirushika2538
    @hashinihirushika253810 ай бұрын

    Love you akki ❤❤❤

  • @Rangi948
    @Rangi94810 ай бұрын

    Katha karana widiha poddak wens karanna nangiii

  • @Sandhu4267
    @Sandhu426710 ай бұрын

    ශලනිගෙ වෙඩින් එකෙන් හම්බ කර ගත්තෙ යූටියුබ් චැනල් කරන අය තමා.. 😅

  • @cdilhani9147

    @cdilhani9147

    10 ай бұрын

    ඇත්ත😂

  • @mazihas7741

    @mazihas7741

    9 ай бұрын

    😂

  • @Kawshalya_Gimani
    @Kawshalya_Gimani10 ай бұрын

    ❤😊

  • @sachithrandika1153
    @sachithrandika115310 ай бұрын

    ❤❤❤❤👍👍👍

  • @isharanavodhya5960
    @isharanavodhya596010 ай бұрын

    Sooo pretty ❤Akki ❤Good luck♥️

  • @mohamedshameer9987
    @mohamedshameer998710 ай бұрын

    😘😘🐇

  • @harshanijayawardena424
    @harshanijayawardena42410 ай бұрын

    ලස්සනයි අනේ ,පිස්සු මිනිස්සුන්ගේ කථා වලට සැලෙන්න එපා

  • @muhandiram272
    @muhandiram27210 ай бұрын

    Water world ek video ek ikmnata upload karannko❤

  • @raveesha1587
    @raveesha158710 ай бұрын

    Hi😍😍😍😍😍

  • @geethanivindhya6062
    @geethanivindhya606210 ай бұрын

    Church function eke vlog ekath one❤

  • @shwethakavindi
    @shwethakavindi10 ай бұрын

    You are gorgeous akki😍❤️🌹

  • @Manuamarasingha1213
    @Manuamarasingha121310 ай бұрын

    ගොඩක් ලස්සනයි අක්කා❤❤❤❤

  • @arunamadumal9944
    @arunamadumal994410 ай бұрын

    Ane norie ❤️🌸

  • @tharukagangabadage8165
    @tharukagangabadage816510 ай бұрын

    Akke Ko shalani akkage anith function wala videos.mehendi, tamil ekai homecoming ekai

  • @hirunisandeepani2576
    @hirunisandeepani257610 ай бұрын

    අක්කියෝ ශාලා අක්කා හරිම ලසනයි මම් එයාට හදවතින්ම සුබපතනවා ❤ අක්කි මට කියන්න පුලුවන්ද ශාලා අක්කා උඩරට ඇදුමට.mecp කරපු කෙනාව. ඒවගේම ඇදුම desaing කරපු තැන.

  • @sahaninimesha9895
    @sahaninimesha989510 ай бұрын

    Water world eke vlog ekak genne neddooo

  • @koolii4412
    @koolii441210 ай бұрын

    සචින්තනි කැතයි,ගගා ඒ ළමයාගේ look එක ගැන comments දාන beauty kings ලා Queens ලා ටික😂

  • @chethupabimsath1635
    @chethupabimsath163510 ай бұрын

    meily babata mn godak adrei

  • @umeshahansamali6575
    @umeshahansamali657510 ай бұрын

    කෙනෙක් දියුනු වෙනවා බලන්න බැරි ජාතියක් ඉන්නෙ දැන්.මිනිස්සුද කියලා හිතෙන්වා මුන්

  • @nimeshaaththanayaka7729
    @nimeshaaththanayaka772910 ай бұрын

    ❤❤❤

  • @nethmihimasha8698
    @nethmihimasha869810 ай бұрын

    Oyath kammali wage iddi apitath kammali ane oyage vlog balanna

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala677610 ай бұрын

    අනේ wedding dreams ල දැන් කොහෙද දැන් කලින් තැන නැහැනෙ

  • @muhandiram272
    @muhandiram27210 ай бұрын

    මේකෙ ඉන්න සම හරක් එව්වොනට පුදුම කුහක කමක් තියෙන්නෙ මනුස්සයෙක් සතුටින් ඉන්න කොට උන්ට පේන්න බෑ අනේ මන්ද තමන් බලන්න අකමැති නම් නොබලා ඉදලපල්ලකො මේවා බල බල කුහක කම් කරන්නේ මේ චැනල් එක හදලා තියෙන්නේ සචින්තනීට ඕනි විදහට වීඩියෝ දාන්න මිසක් මේ කුහක කම් කරන එව්න් කියන කියන ඒවා කරන්න නෙවෙයිනේ යකෝ ..

  • @diln8661
    @diln866110 ай бұрын

    Meke samahara comment dakkama pudumai minissunge tyna kuhaka Kama gana,,akamati m no bala innko,Ai me bala bala apahasa karanne,,eyage channel eke eyata Ona ekak dagattaden,,meke hate comments,insult karana comment dakkama ewa Dana ayage pahath family background eka tamai penne,,,Anika samahara actress lage vlogs mechara warnana Karannnei meyata mechara hate karannei Ai?anit actress la apita adareta video karanne na,Eyalat karanne hamba karana eka tamai,views gana wadi wena tramata earn karanne eyala,,,,so kattiyak uda dagana tawa kattiyakata apahasa karanna epa,,akamati aya no bala htyama iwarai,,balen pennane nane

  • @madhuchalani7070
    @madhuchalani70707 ай бұрын

    ඔයාටම වාහනයක් නැද්ද සචී

  • @makingbehind
    @makingbehind10 ай бұрын

    Oya nm pissuwak nngi

  • @gayankumar8581
    @gayankumar858110 ай бұрын

    💖💝♥️❤️👍👍👍👍👍👍💝💖

  • @rajithamadusanka4882
    @rajithamadusanka488210 ай бұрын

    හායි

  • @dilhanidilhani7003
    @dilhanidilhani700310 ай бұрын

    Maha panditha nileyak sachinthani wekari

  • @vishmimaduushi4947

    @vishmimaduushi4947

    10 ай бұрын

    🎉😂පන්ඩිතයො ඇසුරු කරපන්

  • @user-ky8fw4hm4m
    @user-ky8fw4hm4m9 ай бұрын

    OYAGE VEDIO EKA KAWIRUHARI BALANNE EYALATA EKA ONI NISAA ..BALALA THAWA OPA DUPAYAK HOYAGANNA KIYALA COMMENT BALANAWA😂MOkEKEHARI SATHEK BANALA THIBBOTH BANINNA GANNAWA THAMANGE THATHWE PENNALAA..OYAA REPLY KARANNEE OYATA BANINA AYATA VITHRAI ....AWADANE GANNA PONNA WADA KARANA HATHTHATA RAWATENNA EPA🫣OYA IGENA GATHTHA UGATH KENEK ...PRIVATE CAMPUS GIHIN PADA SHOW DANA UNTA WADA OYA GODAK IDIRIYEN INNE OYA DAWASAKA THAWA ISSARAHATA YAI ........❤

  • @Kimwoonjay

    @Kimwoonjay

    9 ай бұрын

    Well said

  • @shobaihalagedara1821
    @shobaihalagedara182110 ай бұрын

    U tube karana hama niliyakgema dakinne shalanige magula. Mita kalin wedding walata gihin nadda. Dan oka athi neda. Oluwata deyak watena meka balana girlslata wadak wena deyak danta. Anith niliyanta wada oya ugath neda. Kana, bona, muna pata karana de hamoma dakinawa. Dannawane. Man thaarahin kiwa newei. Aththatama niliyanta pissuda kiyalath hithenawa. Balanta yashoda dulika missla. Koi tharam dakshada. Eyala haba jeewithe act karn na neda.

  • @avishkadilhara5121
    @avishkadilhara512110 ай бұрын

    ශලනිට වඩා වයස ඇති කියලා හිතුවේ 😂

  • @vishmimaduushi4947

    @vishmimaduushi4947

    10 ай бұрын

    අහ් දැන් දන්නවානේ 😊

  • @ChathuColombet

    @ChathuColombet

    10 ай бұрын

    @deesharashini eyaa ugath lamayek, lawyer kenek

  • @MatheeshaPabasari-kk4ru

    @MatheeshaPabasari-kk4ru

    10 ай бұрын

    මෙයාට තියෙන්නේ මාර ප්‍රශ්න

  • @udara4383
    @udara438310 ай бұрын

    Shanudri wa copy karanawa wage .eyage action danna yanwa kiyala hithenne mata witharada

  • @user-li4sg3er5k

    @user-li4sg3er5k

    10 ай бұрын

    Yesssss😢😂

  • @diln8661

    @diln8661

    10 ай бұрын

    Ow Mata hitenne Oyata ehema hitenwa atte oya me loke balanne shanuge vlogs witrai wennati,,,loke purama me wage action Dana vlogs karana 100000ganak innawa,,Shanu nemei loke inna ekama vlogger,Anika copy Kara Kara video karanna taram shanuge mokakda tynne,,Eyalat karanne video da da KZread eken earn karana eka tamai,,eyage marketing techniques nisa eyata fan base wadii,,ekai atta katawa,kawrut ma apita adre ta video karanne na,,hamoma karanne earn karana eka tamai

  • @udara4383

    @udara4383

    10 ай бұрын

    @@diln8661 oya hithuwada mn eka danne na kiyla mn dannawa apita adreta karana vedio neme kiyla mn shanuge vlog balnneth na meyage balanneth na nikn ehen mehen balanwa anika koitharam aya vlog karath shanugen passe thama kattiyama me widiyata vedio karanna gaththe anyway kauru mona kalath mata wadak na eyalata hodai nm eyala ehema kala kiyla apita wena haniyak na eka eyalage sathuta ❤️

  • @vishmimaduushi4947

    @vishmimaduushi4947

    10 ай бұрын

    ඉතින් හොද දේවල් නම් කොපි කරන් මොකද වෙන්නේ..අපිත් සමහරුන්ගෙ සමහර දේවල් ඕනෙ තරම් කොපි කරනවානේ..මෝඩ වෙන්නෙපා😂😂😂😂

  • @udara4383

    @udara4383

    10 ай бұрын

    @@vishmimaduushi4947 anthimata kiyla thiyenne eka thama 🤣 moda nowi ekath balanna

  • @ShalaniSahanya
    @ShalaniSahanya10 ай бұрын

    ඔයා දැන් කමේන්ට් ඩිලීට් කරනවද රිප්ලයි කරන්න බැරි හින්දා😂 අකවුන්ට් වලට රිපෝට් එහෙම ගහන්න😂

  • @deesharashini1670

    @deesharashini1670

    10 ай бұрын

    Athi dekuth ne anith bride makes la thawa 7k hitiya meya wage walalune ne

  • @ShalaniSahanya

    @ShalaniSahanya

    10 ай бұрын

    @@deesharashini1670 සල්ලිනෙ ඉතිං වීඩියො එඩිට් කර කර දැම්මම😂 කැත අය තමා රගන්නෙ කොහොමත්

  • @ai2642

    @ai2642

    10 ай бұрын

    මොකටද ඉතින් එයා ඔයාලා වගේ අනිත් මිනිස්සුන්ට අපහාස කරන ජරා මිනිස්සුන්ගේ comments වලින් එයාගේ youtube channel එක කැත කරගන්නේ. Report කරන්නම ඕන ඔයාලා වගේ අප්‍රසන්න කතා කියන මිනිස්සුන්ව. ශලනි සහන්‍යා අනිත් මිනිස්සුන්ගේ හිත රිද්දන එක, උත්සහයෙන් දියුණු වෙච්චි තනි ගෑනු ලමයෙක් ආඩම්බර කමින් ඉන්නවට වඩා ගොඩක් නරක දෙයක්.

  • @ai2642

    @ai2642

    10 ай бұрын

    පොඩි හරි මනුස්සකම් තියෙන ඕන කෙනෙක්ට තේරෙනවා ඔයා පස්සෙන් පන්න බනිනවා කියලා. මම හිතෙන්නේ හැමෝම ඔය දෙන්නව report කලා නම් හරි. අම්මා තාත්තා කියලා දීලා නැත්නම් අනිත් මිනිස්සුන්ට අපහාස කරන්න එපා කියලා පිට මිනිස්සු හරි කියලා දෙන්න ඕන නේ

  • @ai2642

    @ai2642

    10 ай бұрын

    Wtf මේක මේ බනින්නම හදාගත්ත account එකක් නේ. 😂😂😂😂එහෙනම් අපිට අදාල දෙයක් නෙවෙයි වගේ. Personal තරහක් වගේ. 😂😂 දැන්නේ තේරුනේ.

  • @Applied96
    @Applied9610 ай бұрын

    ශලනි අක්කගේ wedding එක කියලා, ශලනි අක්කවත් ඒකෙන් ඔච්චර හිගා කන්නේ නැතුව ඇති..😢😢😢 අහේනියි කියල ඔහොම ශලනි අක්කගේ wedding එකෙන් හම්බ කරගනිද්දි කැතයිනේ සචින්තනියෝ 😏😏😏 Comment delete නොකර reply කලා නම් තමයි වටින්නේ😏😏

  • @dilkanirmali3173

    @dilkanirmali3173

    10 ай бұрын

    Man hithanne Sachi nangi mewata comment karana kalayath aparade.mea wage ewunwa ayin karalama danna.

  • @Applied96

    @Applied96

    10 ай бұрын

    @@dilkanirmali3173 aththa kathawa qwe🙃🙃

  • @Applied96

    @Applied96

    10 ай бұрын

    @@deesharashini1670 ek nm aththa

  • @muthumunikanthi

    @muthumunikanthi

    10 ай бұрын

    ​@@dilkanirmali3173na eya comment krnna kaale gnne na..e kaale eya comment delete krnna gnnw😊

  • @Applied96

    @Applied96

    10 ай бұрын

    ​@@user-sw9fn7jp4x sub aheniyak meyta thynne dear🙃

  • @vajiranigunawardana5580
    @vajiranigunawardana558010 ай бұрын

    ඔයා හරිම අහංකාර විදිහට හිටියේ පල්ලියේ එහෙම තවම අලුත් නිසා වෙන්න ඇති.ප්‍රවීණ වෙනකොට ඔය ගතිය ඇරිල යයි.

  • @sanduminisenavirathna1111

    @sanduminisenavirathna1111

    10 ай бұрын

    ​@@tses520😂

  • @ShalaniSahanya

    @ShalaniSahanya

    10 ай бұрын

    වයසට යද්දි ගති ඇරෙයි🥴

  • @ai2642

    @ai2642

    10 ай бұрын

    ඔයත් ගියාද

  • @ai2642

    @ai2642

    10 ай бұрын

    @@ShalaniSahanya වයසට යද්දී කුහක කම් නම් ඇරෙන්නේ නෑ හැබැයි

  • @user-xs2sm9ve4y
    @user-xs2sm9ve4y10 ай бұрын

    සරලජිවත්වෙන්නවිකාරනැතූව.

  • @vidumini648

    @vidumini648

    10 ай бұрын

    Ek eyl ge කැමැත්ත ඔයාට මොකද හැමවෙලාවක මිනිස්සුගෙ ජිවිත වලට ඇගිලි ගහන්න එපා

  • @nethushiakarsha8888

    @nethushiakarsha8888

    10 ай бұрын

    එයා ජීවත් වෙන්නෙ එයාගෙ සල්ලිවලින් නම් ඔයාට මොකක්ද තියෙන අමාරුව😂

  • @dilhanidilhani7003
    @dilhanidilhani700310 ай бұрын

    Ehet mehet hari hari balanne lasani kiyalada katham kathai

  • @ai2642

    @ai2642

    10 ай бұрын

    ඔයාගේ හිත වගේද??

  • @thilakarathnadisanayaka9903
    @thilakarathnadisanayaka990310 ай бұрын

    එක dramma එකක රගපාලා ඔහොමනම් තවත් දෙක තුනක රගපෑවොත් කොහොම තියෙයිද

  • @Sadi12378

    @Sadi12378

    10 ай бұрын

    නිලියොත් දැක්කා මෙහෙම එකක් නොදැක්කා 😂

  • @thilakarathnadisanayaka9903

    @thilakarathnadisanayaka9903

    10 ай бұрын

    @@Sadi12378 සිරාවටම ඇත්ත ආ...

  • @wishmidiwyanjali348

    @wishmidiwyanjali348

    10 ай бұрын

    🤣

  • @vishmimaduushi4947

    @vishmimaduushi4947

    10 ай бұрын

    දන්නැත්තං කතා නොකර ඉන්නවාහලෝ...😂එයා මේ වෙද්දි ටෙලිඩ්‍රාමා තුනක්ම රගපාලා තියනවා

  • @thilakarathnadisanayaka9903

    @thilakarathnadisanayaka9903

    10 ай бұрын

    @@vishmimaduushi4947 මොකද මේ ඔයාට තරහ ගිහින්..ඔයාට අපි මුකුත් කිව්වද.

  • @CRandy293
    @CRandy29310 ай бұрын

    අප්පො මෙක හාගෙන කෑවා ඇති🤣 අනුරාදා අක්කිවත් ඔච්චර වැලලෙන් නෑ🤣💔💔

  • @sachikandage6564

    @sachikandage6564

    10 ай бұрын

    Oya nobala innakoo

  • @kaushiz2211

    @kaushiz2211

    10 ай бұрын

    Ithin oyata prashnayakda??? Data kapagena, kale nasthi Karan EDA Kuda hoyanne😂😂😂😂

  • @nethmisubedaa8941

    @nethmisubedaa8941

    10 ай бұрын

    ඔව් අනෙ ලගම යාලුවා වෙලත්

  • @CRandy293

    @CRandy293

    10 ай бұрын

    @@kaushiz2211 balla oni naha tumb nail eke dekkne krumeta wge

  • @kaushiz2211

    @kaushiz2211

    10 ай бұрын

    @@CRandy293 hapoi... Kunu hoyana tharamak.. kamakne.. nidahase karagannako..🤣🤣🤣🤣

  • @ShalaniSahanya
    @ShalaniSahanya10 ай бұрын

    අපො මං හිතුවෙ නෑ සචින්තනි මෙහෙම බැනුම් අහයි කියලා ප්‍රේක්ෂකයන්ගෙන්.දිගැසිට තිබ්බ ආසාව හින්දමයි තවමත් මේ වීඩියො බැලෙන්නෙ.ඒ වුනාට මැසේජ් එකක් දැම්මම බලන්නෙවත් නෑ.ඔහොම නම් බැරිවෙයි ඉස්සරහට යන්න.ඇඟ පේන්න ඇන්දට,ලෝයර්කම් පෙන්නුවට නම් බෑ ඉතිං.මනුස්සකම නැතුව.ශලනිට වෙන ලස්සන කෙනෙක් ඉදලම නැද්ද මෙයාව ගන්න

  • @nilulak1067

    @nilulak1067

    10 ай бұрын

    Oyata puduma tharahakne me kella ekka thiyenne

  • @nethushiakarsha8888

    @nethushiakarsha8888

    10 ай бұрын

    ඇයි බන් කෙල්ලෙක් වෙලත් තව කෙල්ලෙක්ට ඔහොම ඉරිසියා කරන්නෙ😂😂

  • @nilulak1067

    @nilulak1067

    10 ай бұрын

    @@nethushiakarsha8888 ඔව් අනේ තව කෙනෙක් විවේචනය කරන්නේ නැහැ හොඳ මිනිස්සු

  • @nethushiakarsha8888

    @nethushiakarsha8888

    10 ай бұрын

    @@nilulak1067 අනිවාරෙන්

  • @sachinthanikaushalya4935

    @sachinthanikaushalya4935

    10 ай бұрын

    ඇත්ත ඔබේ අදහස හරිම අපූරුයි. ඔබ මට කවදාහරි msg දාලා තියෙනවද ?

  • @ShalaniSahanya
    @ShalaniSahanya10 ай бұрын

    හිටපු විදිය අමතක මිනිස්සුන්ට බැනුම් විතරයි එන්නෙ අන්තිමට.මෙයාටත් ඒ ටිකමයි.කළු වෙලා කැතත් වෙලා. ඉස්සර මෙහෙම නෑ.මං දවසක් දැක්කා ෂූටින් එකකදි. දැන් ඒකටත් එක්ක.😂 පොෂ් වෙන්න ගිහින් පුස් වීගෙන එන්නෙ මෙයාව දැන්

  • @ai2642

    @ai2642

    10 ай бұрын

    තමන්ට කිසි කරදරයක් නැති මිනිස්සුන්ට නිකරුණේ බනින මිනිස්සුන්ට වෙන්නෙත් ඒ ටිකමයි😂😂

  • @muhandiram272

    @muhandiram272

    10 ай бұрын

    අනුන් ගේ පෙනුමට කැතයි කැතයි කියන ඔයාටත් වෙන්නේ පුස් කාලා වගේ ඉන්න තමයි කවද හරි😂 සචින්තනීට හම්බ උන රූපේ එයාට ඕනි විදිහට පොශ් කරන්න බැයිනම් ඕනි එකක් කර ගනී.. ඔයා කියන විදිහට එයා ඉන්න එකක් නැ 😂😂😂

  • @ai2642

    @ai2642

    10 ай бұрын

    @@muhandiram272 මේක මේ බනින්නම අද හදාගත්ත account එකක් ඕවා කියලා වැඩක් නෑ

  • @muhandiram272

    @muhandiram272

    10 ай бұрын

    ​@@ai2642ඔව් ඔව් පැය 3කට කලින් එකව්න්ට් එකක් හදාගෙන ඇවිල්ලා තියෙන්නේ 😂😂😂😂 අනේ මන්ද මේ මෝඩ මිනිස්සුට අනුන්ට බනින්න තියෙනව නම් ඊට ඇඩිය දෙයක් නැ😂

  • @diln8661

    @diln8661

    10 ай бұрын

    Puduma kuhaka gaaniyekne oya,,Oyata wat katwat waradak nokarapu sachinthanita apahasa Kara Kara baninne,,oya Asa nattam meyata mewa nobala inna,anunta apahasa kireema maha pahath gatiyak,,oyage level eka tamai penne eken

  • @jananikudaligama939
    @jananikudaligama93910 ай бұрын

    ඔය හරිම අප්‍රසන්නයි 😒

  • @diln8661

    @diln8661

    10 ай бұрын

    Ehenm Ai balanne?minissunta me widihata apahasa karanna epa,,eken penne oyage Pahath gatiya witrai

  • @vishmimaduushi4947

    @vishmimaduushi4947

    10 ай бұрын

    😂අප්‍රසන්නයි නම් නිලියක් වෙන්න බෑනෙ හලෝ..😂ඔයා හෙන බියුටි ක්වීන් වෙන්න ඇති නේද?😂ඔයාට අප්‍රසන්නයි නම් නොබලා ඉන්නකෝ..අපිට නම් අප්‍රසන්න නෑ😂

  • @jananikudaligama939

    @jananikudaligama939

    10 ай бұрын

    මේක මගේ මතය 😂 කලබල වෙන්න එපා 🤓

  • @jananikudaligama939

    @jananikudaligama939

    10 ай бұрын

    @@vishmimaduushi4947 hi sachinthani 😂

  • @vishmimaduushi4947

    @vishmimaduushi4947

    10 ай бұрын

    @@jananikudaligama939 🤣🤣නෑ නෑ මම අයිශ්වර්‍යා රායි 🤣🤣🤣

  • @MaheeshaSewmini-ys7iu
    @MaheeshaSewmini-ys7iu10 ай бұрын

  • @chathuryawijesinghe4466
    @chathuryawijesinghe446610 ай бұрын

    ❤️❤️

  • @sheolinihansa-tx6bb
    @sheolinihansa-tx6bb10 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @osadiwathsala2077
    @osadiwathsala207710 ай бұрын

    🥰🥰🖤🖤

  • @nisansalayasith7323
    @nisansalayasith732310 ай бұрын

    ❣️❣️❣️❣️❣️❣️

  • @shobaihalagedara1821
    @shobaihalagedara182110 ай бұрын

    U tube karana hama niliyakgema dakinne shalanige magula. Mita kalin wedding walata gihin nadda. Dan oka athi neda. Oluwata deyak watena meka balana girlslata wadak wena deyak danta. Anith niliyanta wada oya ugath neda. Kana, bona, muna pata karana de hamoma dakinawa. Dannawane. Man thaarahin kiwa newei. Aththatama niliyanta pissuda kiyalath hithenawa. Balanta yashoda dulika missla. Koi tharam dakshada. Eyala haba jeewithe act karn na neda.

  • @dilshaniudeshika100
    @dilshaniudeshika10010 ай бұрын

    ❤️❤️

  • @shashikalawije3167
    @shashikalawije316710 ай бұрын

  • @kulaminijayamaha9512
    @kulaminijayamaha951210 ай бұрын

    ❤❤

  • @chek.p8187
    @chek.p818710 ай бұрын

    ❤❤

  • @chek.p8187
    @chek.p818710 ай бұрын

    ❤❤

  • @benalijinara3053
    @benalijinara305310 ай бұрын

    ❤❤

  • @amilaakalanka1136
    @amilaakalanka113610 ай бұрын

    ❤❤

  • @hirunirukshima275
    @hirunirukshima2759 ай бұрын

Келесі