No video

අද මම එයාව බලන්න ගියා..😍 |Anuradha Edirisinghe

#anuradhaedirisinghe #sisters #shalani_tharaka #srilanka

Пікірлер: 230

  • @premilaanu5004
    @premilaanu500411 ай бұрын

    Oyalage yaalukama dakkama මටත් ඒ වගේ yaluwek හිටියා nam කියලා හිතෙනවා ...හැමදාම සතුටින් ඉන්න oyala ❤

  • @hansigaming7668
    @hansigaming766811 ай бұрын

    ශලා අක්කිව මෙහෙම දකින්න ලැබුන එකත් සතුටුයි 🤗

  • @nalinjehle4053
    @nalinjehle405311 ай бұрын

    අයියෝ මම කෙල ගිල්ලා. ඔයාල තුන් දෙනාට බඩේ අමාරුව හැදෙයි ද දන්නෙ නැහැ. හරිම ලස්සනයි ❤

  • @piyumihathurushinga2858
    @piyumihathurushinga285811 ай бұрын

    අනේ shalani අක්කා දකින්න ආසාවෙන් හිටියේ.. video eka chuttai ni akke... එ උනාට ලස්සනයි ... ශලා අක්කීත්. ❤

  • @pramudiheshani7622
    @pramudiheshani762211 ай бұрын

    ශලනී අක්කව දකින්න ආසාවෙන් ඉදියේ ඔය දෙන්නටම හරි කැමති 😍

  • @sududhoni8763
    @sududhoni876311 ай бұрын

    අමිමෝ කටට කෙලත් ඉනුවා ඔයාලා කන රක දැකලා පරිස්සමෙන් කුන්දෙනාම බුදුසරණයි ❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani693811 ай бұрын

    අදත් ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @user-fv4ph9ev4g
    @user-fv4ph9ev4g8 ай бұрын

    Mn asam charithyk , harim sanwari, superb acting .we love you akki ❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera220211 ай бұрын

    ගොඩක් ආදරෙයි අක්කේ දිග vlogs එකක් ගෙන්නන්න කෝ අක්කේ

  • @iroshanilmini7776
    @iroshanilmini777611 ай бұрын

    ශලාඅක්කව දකිද්දි ගොඩක් සතුටු හිතුනා ❤️.අම්මෝ අච්චාරු පෙරේතයන් මම වගේ 😝තුන් දෙනාම මරු .ඔයත් මං ආසම කෙනෙක් ❤️❤️ආදරෙයි ඔයාලා දෙන්නටම .සතුටින් ඉන්න.bs

  • @devindiliyanage2065
    @devindiliyanage206511 ай бұрын

    නෙල්ලි කියලා හොදටම ශුවර්ද ලොවි වගේ😌

  • @madushikasamarakoon3502
    @madushikasamarakoon350211 ай бұрын

    Anee shalani akkita man godak asai ❤️oyath shok akki 🥰 diga vedio ekak dannkoo.

  • @mudithamanori4688
    @mudithamanori468811 ай бұрын

    ane aluth manamali dakka oyala harima shoiii ayeth ragapanna ennako shala hamadamath asama niliya oya adarei anu oyatath❤❤❤

  • @kpkp666-n9i
    @kpkp666-n9i9 ай бұрын

    හරිම නිහතමානි චරිතයක් වගෙයි ඔයා... සුන්දරයි💖

  • @Chami199
    @Chami19911 ай бұрын

    අනේ ශලනි අක්කා දකින්න ආසාවෙන් ඉදියේ තෑන්ක්ස් අක්කේ පොඩි විඩියෝ එකකින් හරි පෙන්නුවට...ශලනි අක්කා තවත් ලස්සන වෙලා..❤❤❤..ඕ ඕ අමතක උනා ඔයත් වෙනදට් වඩා ලස්සනයි

  • @janakadisanayaka1865
    @janakadisanayaka186511 ай бұрын

    කටට kelath ආවා. තවම කටට kela unanawa. Shalani දැක්කාම සතුටුයි .❤❤

  • @harshaninadeesha8386
    @harshaninadeesha838611 ай бұрын

    Ane video eka dunna welawa madi ලස්සනයි ❤❤❤

  • @deepawijeratne2861
    @deepawijeratne286111 ай бұрын

    අපිත් කන්න අසම කෑමක් .shalani ඔයාගෙ අලුත් ජීවිතේ ට suba pathanava .

  • @nadeejadilum2203
    @nadeejadilum220311 ай бұрын

    Ammooo diya nati polawata diya bidak vatuna wage satutak awa mage shala manikawa dakkama kella tawat lassana vela adarei kiyaganna baritaram shalo a wageema samagiwatte nimmiyo oyat hita gattu niliyak tamai hodada ❤❤❤❤ dennatama shala manikawa ganemullen dilum matak kala kiyanna eyata magema duwekta wagee man hamadamat adare anuwo

  • @dinz00
    @dinz0011 ай бұрын

    මෙවැනි වීඩියෝවක් ළගදීම සචින්තනීගෙනුත් බලාපොරොත්තු වන්න 😂😂

  • @TelmaDamayanthi-th9eo

    @TelmaDamayanthi-th9eo

    11 ай бұрын

    Sachinthani kiyanne kdat eke anith girlda

  • @sanisudhu1020
    @sanisudhu102011 ай бұрын

    Anuradha akki oyata gdk thnks shala akkawa mehema hari pennuwata..... api hithuwe aya lankawe nh kiyala..... kiya denna adare tharam drama eke aye oyawa dakinna bari weida... oyala 3 dennatama budu saranai....

  • @MPwerasekara
    @MPwerasekara11 ай бұрын

    Shalage kana hati dkkma kmmulath ekka hiri wtuna.kelath inua hlo.shok yaluwo set eka.❤❤❤

  • @madhupathirana3022
    @madhupathirana302211 ай бұрын

    Beautiful shala❤

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga996911 ай бұрын

    මම ආසම රoගන නිලියන් දෙන්නා salani tharaka සහා (අනුරාදා පොඩ්ඩ් අහස් මාලිගා ටෙලි නාට්‍යයේ ) දෙන්නනටම ඉදිරියටම යන්න සුබපැතුම් . salani tharaka අක්කාට රoගනයෙන් අයින් වෙන්න එපා කියන්න.

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp11 ай бұрын

    Godak lasssanaiy headama satutin inna jesu pihitaiy budu saranaiy ❤❤❤❤💐💐💐💐🙏🙏🙏

  • @tharuart288
    @tharuart28811 ай бұрын

    Adrei godkk budu saranai parissamin inna ❤️❤😍

  • @nuwanthikadissanayake6135
    @nuwanthikadissanayake613511 ай бұрын

    Manika 2 Adarei godak ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @oshadhaavidushikaa9018
    @oshadhaavidushikaa901811 ай бұрын

    Wow wow akkh...🥰 shala akkh 😍❤️

  • @hondaharsana3813
    @hondaharsana381311 ай бұрын

    Ammo ki parak kela gillada. Shalini Akkka dekkama mara sathutui appa. Hemotama bs❤️❤️

  • @user-cs6li8ll6q
    @user-cs6li8ll6q10 ай бұрын

    hamadama❤. Sathutin. inna❤❤❤❤

  • @harshaniudayangani510
    @harshaniudayangani51011 ай бұрын

    diga vlogs oniii akki...

  • @hashiniranchagoda
    @hashiniranchagoda11 ай бұрын

    Shalani akki wa balala yanna awe 🤭❤️

  • @DaharaSirimanna-if6xx
    @DaharaSirimanna-if6xx11 ай бұрын

    Hoda yaluvo dennek ❤❤❤❤

  • @rasikasanjeeewa9248
    @rasikasanjeeewa924811 ай бұрын

    මම.විස්වාශ.කරන්නෙ.ඔබ.දෙපළ.පෙර.සංසාරෙ.සිට.බැදී.එන.සහොදර.දෙපළක්.කියලා.මෙතරම්.බැදීමක්.මම.කිසිදාක.දැක.නැති.නිසා.හැමදාමත්.මෙවගෙ.සතුටින්.ඉන්නට.මම.ප්‍රාර්ථනා.කරනවා.සුභ.ගමන්❤🎉

  • @chamodilakshani6165
    @chamodilakshani616511 ай бұрын

    E yalukama ❤️👭.hithe kahatak nethi hoda mithudamak.dennatama budusaranai 🙏🙏

  • @thanujakarannagoda985
    @thanujakarannagoda98511 ай бұрын

    ඔයා හොද ආදරනීය යාලූවෙක් තෙරුවන් සරනයි

  • @nimashadilhani199
    @nimashadilhani19911 ай бұрын

    ආදරේයි දෙන්නට❤❤

  • @chitraniabeyratne8360
    @chitraniabeyratne836011 ай бұрын

    Salani 💙💚💙💚💛💜💛💜

  • @pahandinethata
    @pahandinethata11 ай бұрын

    ආදරෙයි මැණිකෙලා ❤

  • @rashikayamanegedara8495
    @rashikayamanegedara849511 ай бұрын

    Man oyatai shalanitai godak kamati ❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage613711 ай бұрын

    Adaeri oyalata goooooooodak manika ❤❤❤❤❤❤❤❤❤

  • @dissanayakal0m873
    @dissanayakal0m87311 ай бұрын

    Ane akki shala akki akka video danna ko adarei dennatama

  • @susilaphathiraja4969
    @susilaphathiraja496911 ай бұрын

    Oya marr kranne kawadda asi balanna adarei hamadama budusaranai❤

  • @thathupunsarani4093
    @thathupunsarani409311 ай бұрын

    Aiyoo please me wage kisima therumak nathuwa vlogs krnna epa. Aduma balanna asa hithena widiyatavath karanna..

  • @nayanashamali
    @nayanashamali11 ай бұрын

    ලස්සනයි ඔයා දාන හැම වීඩියෝ එකක්

  • @evon-ze6nw
    @evon-ze6nw11 ай бұрын

    ශලනි මැණික දැන් ලස්සන වෙලා ගොඩාක් ආදරෙයි හැමදාමත්♥️♥️♥️♥️

  • @taetae........5067

    @taetae........5067

    11 ай бұрын

    Issara nan dathuth thibila ndda koheda 💀💀

  • @DhdhdhFbfhfbf-oz6vg
    @DhdhdhFbfhfbf-oz6vg11 ай бұрын

    Oyala dennage yalukamata mama godak asai.godak adarei

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera105711 ай бұрын

    ගිරිදේවි ලා දෙන්න .❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf11 ай бұрын

    Beautiful 💖💖💖❤❤❤😍😍😍

  • @rasangikapathirana6607
    @rasangikapathirana660711 ай бұрын

    Ana nagi arima lasani oya 3dana oya 3dan ng niatamani kamata arima adari .shala nagi lankawan yana akatanam arima duki.adari ama dama ogolanta .❤❤❤

  • @surekasamanmalisamanmali7052
    @surekasamanmalisamanmali705211 ай бұрын

    අච්චාරුවට කෙල ගිලිනප්‍රෙග්න්ට් මම 😂😂😂😂

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml11 ай бұрын

    Good luck shala

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda463011 ай бұрын

    බලාගෙන තුන්දෙනා..... මේක බලලා කෙල ගිලපු නැති කවුරුවත් නැතිව ඇති .😂😂 ශලාට තව ඉස්සරහට ඇඹුල් ජාති කන්න අච්චාරු කන්න හිතුනොත් අපිටත් කියන්න හොඳේ....❤❤❤❤❤

  • @deepalbuddika2239

    @deepalbuddika2239

    11 ай бұрын

    0:47

  • @deepalbuddika2239

    @deepalbuddika2239

    11 ай бұрын

    2:17

  • @S1234.
    @S1234.11 ай бұрын

    Shalani ❤️

  • @user-xp9ly8qx6w
    @user-xp9ly8qx6w11 ай бұрын

    අනු අක්කේ මං ආසයි අක්කව ඇත්තටම දකින්න...

  • @praveentvlk
    @praveentvlk11 ай бұрын

    දැන් සචින්තනිත් යයි වීඩියෝ එකක් කරන්න ශලනි එක්ක. 😅

  • @deesharashini1670

    @deesharashini1670

    11 ай бұрын

    Mata me Dan hithuna witharai eye pereda apu hal kalla sachinthani

  • @kaveenanethmini3753

    @kaveenanethmini3753

    11 ай бұрын

    Ammo sirwtma hode 🤣🤣

  • @shanidesilva4506

    @shanidesilva4506

    11 ай бұрын

    Eka nm aththa...api anurada ta shalani ta mara adarei..habai sachinthani nm mala anayak..ape University eke knek eya..mara ahankarai😂😂😂😂

  • @praveentvlk

    @praveentvlk

    11 ай бұрын

    @@shanidesilva4506 මටත් තේරුනා ඒක නම්. එයා හිතන් ඉන්නෙ නිලි රැජින කියලා. හෙන ඔලුවෙන් ඉන්නෙ. බොරුවට පොශ් වෙන්න දඟලනවා.

  • @deesharashini1670

    @deesharashini1670

    11 ай бұрын

    @@shanidesilva4506 eya shalage wedding eken goda yanna hadanne

  • @isharamadushani4203
    @isharamadushani420311 ай бұрын

    Beautiful ❤❤❤❤

  • @sriyanimanel6841
    @sriyanimanel684111 ай бұрын

    අනේ හොදයි ඔයා කෙනෙක් බලන්න යනව කියනකොටම හිතුන ඔයාඑයාව බලන්න යනව ඇතිකියල ඇත්තටම එයාට පාලුඇති ඔයාහොද යාලුවෙක්

  • @wasanthisubasinghe5467
    @wasanthisubasinghe546711 ай бұрын

    Wish you all the best salani duwe 🙏🙏♥️ God bless all of you ❤❤

  • @Tharushi-pm5jl
    @Tharushi-pm5jl11 ай бұрын

    Beautiful ♥️♥️♥️♥️♥️

  • @meripara2712
    @meripara271211 ай бұрын

    බුදු සරණයි. ඔයා ලට

  • @nilminiabesingha8119
    @nilminiabesingha811911 ай бұрын

    ලස්සනයි

  • @shayanianuththara6410
    @shayanianuththara641011 ай бұрын

    Anurasa kiyanna harima hoda niliyak

  • @gayanirathnayaka786
    @gayanirathnayaka78611 ай бұрын

    ❤❤❤❤❤❤Adarei menika dennatama

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi133611 ай бұрын

    AWW lassni

  • @subhashinifernando2341
    @subhashinifernando234111 ай бұрын

    ආසයි ආච්‍චාරු කන්න කොහෙන්ද ගත්තේ

  • @subhashinifernando2341

    @subhashinifernando2341

    11 ай бұрын

    මම ආච්‍චාරු කෑවේ‍ කැන්ද කොලේ හරි ම සුන්දරයි එ් කාලේ මතක් වෙනකොට

  • @dilinidinethma6878
    @dilinidinethma687811 ай бұрын

    බුදු සරණයි

  • @user-vp9bx4rw4n
    @user-vp9bx4rw4n11 ай бұрын

    අම්මෝ අච්චාරු 😮❤

  • @thilinikulathunga9435
    @thilinikulathunga943511 ай бұрын

    ශලා පෙන්නුවට තෑක්ස්

  • @sonyabanda6543

    @sonyabanda6543

    11 ай бұрын

    වල් ගෑනුට පුප දෙන වහල්ල😂🤮

  • @Galappattidilshara
    @Galappattidilshara11 ай бұрын

    Nelli rathu pata nene lovi wathda ana🤔🤔🤔😀😀😀❤️❤️❤️

  • @m.d.c.fernando4895

    @m.d.c.fernando4895

    11 ай бұрын

    Nelli ohoma haduwama rathu patata enne lovi newei 😅. Harima rasai 😜

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o11 ай бұрын

    Niyamai akki ❤❤❤❤

  • @MilanaRajapaksha-xu9ry
    @MilanaRajapaksha-xu9ry11 ай бұрын

    Nangi oya lasanai ❤❤❤

  • @bettertomorrowwithenglish7221
    @bettertomorrowwithenglish722111 ай бұрын

    අපිත් පුළුවන් වෙලාවට එළියට යමු යාළු......

  • @kalpaninawodya1684
    @kalpaninawodya168411 ай бұрын

    Akki diga videos gennkoo

  • @thanujanadishani4318
    @thanujanadishani431811 ай бұрын

    නියමයි

  • @nelumuyana9855
    @nelumuyana985511 ай бұрын

    අනේ ශෝක්

  • @chandialwis9462
    @chandialwis94627 ай бұрын

    kelath awa katata 😅😅❤❤❤adarei

  • @chathulakmali134
    @chathulakmali13411 ай бұрын

    Byeeee❤

  • @madhu7184
    @madhu718411 ай бұрын

    Shalaa akkita wish kra kiynnaaa 🤭🥰😘 mage bf kiyanawa aparade eyage chance ekalu. Nihatha ikman unalu 😂😂

  • @sandunishashika4207

    @sandunishashika4207

    11 ай бұрын

    🤣🤣🤣

  • @user-ng6nk5iw1s
    @user-ng6nk5iw1s11 ай бұрын

    මුන් රස කර කර අච්චාරු කනවා අපි බලන් මුන්ට ව්ව්ස් අරන් දෙනව අනේ දෙයියනේ මෙහෙම්ත් මෝඩ අපි නේ බං😂

  • @sadaminisithumi213

    @sadaminisithumi213

    11 ай бұрын

    ලංකාවේ බාගෙට බාගයක්ම ඉන්නෙ ගොබ්බ හැත්ත අන්න ඒකයි😂😂

  • @user-ng6nk5iw1s

    @user-ng6nk5iw1s

    11 ай бұрын

    @@sadaminisithumi213 සිරාවටම නලුවෙක් නිලියක් දැක්කම සෙල්ෆි ගහල උන්ව ෆෝම් කරල පුක දෙනවා ඒ නලු නිලියො හිතන් ඉන්නෙ ඒවගෙ උන් දැක්කම ආයෙ උන් හෙනම ස්ටාර් ලා කියල

  • @sadaminisithumi213

    @sadaminisithumi213

    11 ай бұрын

    @@user-ng6nk5iw1s මට හම්බ උන කාලෙකට පස්සෙ ලිං මැඩි නොවන කෙනෙක් කවුරු උනත් ඔබ..❤ මෙහෙමයි මේවට මොක කීවත් අපේ රටේ මිනිස්සු කියන්නෙ ඊර්ෂ්‍යාව කුහක කම කියලා ..මොකද මේ රටේ දේවල් විතරයි මේකෙ ඉන්න උන්ට පේන්නෙ. මේවා ඉතින් ෆුල් මැජික් අපේ රටේ ඉන්න මෝඩ හැත්තට ..මුන්ට ඉතින් wives හම්බ වෙනවා සල්ලිත් එක්ක .ඇත්තටම මේවා වීඩියෝ කරමින් ලෝකෙට පේන්න දාන්නම ඒවා නෙවෙයිනේ .මේකෙ ඉන්න ගූ මෝඩයෝ ඉන්න නිසා මුන් ෆෝම් වෙලා එච්චරයි

  • @user-iu4qz9dm4v
    @user-iu4qz9dm4v6 ай бұрын

    ඇබුල් නෙල්ලි අච්චාරු තමයි ඔය . ඒවා රසයි තමයි ,😋😋

  • @ayeshalakmali7993
    @ayeshalakmali799311 ай бұрын

    Akki room tour akak dnnko

  • @renukadisanayake9557
    @renukadisanayake955711 ай бұрын

    Fav ❤❤

  • @makpmak8913
    @makpmak891311 ай бұрын

    Wow❤

  • @User5555-f6o
    @User5555-f6o11 ай бұрын

    ❤❤

  • @ayathma1666
    @ayathma166611 ай бұрын

    Akki ගොඩක් ලස්සනයි ane cap eka dala .❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanthimendis8165
    @priyanthimendis816511 ай бұрын

    Beautiful ❤❤❤

  • @nuwandiindrachapa7388
    @nuwandiindrachapa738811 ай бұрын

    අච්චාරු දැකලා කෙල බාල්දියක් විතර ගිල්ල මන් 😂

  • @ashanirangika974
    @ashanirangika97411 ай бұрын

    Mageth asama achcharuwak nelli ❤💚

  • @udenikimari2830
    @udenikimari283011 ай бұрын

    අම්මෝ කටට කෙලත් ඉනුවා.

  • @user-um5sw1bv6u
    @user-um5sw1bv6u11 ай бұрын

    Oyata yesu pihitay

  • @roshanirosi7772
    @roshanirosi777211 ай бұрын

    ❤❤❤

  • @manelmalkanthi2799
    @manelmalkanthi279911 ай бұрын

    ❤❤❤❤

  • @malikahemalatha1878
    @malikahemalatha187811 ай бұрын

    Nice

  • @kbo9597
    @kbo959711 ай бұрын

    අච්චාරු එක රෙකමන් කරාට අච්චාරු ගත්ත තැන ගැන කියුවෙ නෑනෙ ඔය පිළියන්දල බයිපාස් පාරෙ තියෙන එක නේද

  • @Irosha2006
    @Irosha200611 ай бұрын

    ලොවිද නෙල්ලිද 😁

  • @nisansaladunuwila8247
    @nisansaladunuwila824711 ай бұрын

    💗

  • @hirunyaaa2324
    @hirunyaaa232411 ай бұрын

    නෙල්ලි අච්චාරු එක රසයි තමයි අනෙ🥺

  • @shanikamadumali3613
    @shanikamadumali361311 ай бұрын

    ❤️❤️ 💎💎 😘😘

  • @sanduniwijesinghe8548
    @sanduniwijesinghe854811 ай бұрын

    Asama kolamkuttama hirunige character ekata

Келесі