ඇත්තටම gym එකේ කරන්නේ මේවද ? 🥲| කොච්චර කිව්වත් එහෙම තමයි | කෑමේ ප්‍රතිඵල | sachinthani kaushalya

Пікірлер: 218

  • @indikagalagedara545
    @indikagalagedara54511 ай бұрын

    මාත් කමෙන්ට් කරන කෙනෙක් නෙවෙයි ඒත් ඒවා බලනවා.මුලින්ම drama වලින් බලල පස්සෙ මෙහෙම දැක්කේ.කිසිම දෙයක් මට හිතුනෙ නෑ.හැබැයි කමෙන්ට් කියවනකොට ඔයා ගැන තිබ්බ හොද හිත නැති වුනා ඔයා reply කරලා තියන ඒවාගෙන් එපා වුනා දැන් drama බලනකොටත් මෙයා මෙහ්‍ර්මයි හිතෙනවා හොදම දේ කමෙන්ට් නොකරන. එක තමා.

  • @ranahansa
    @ranahansa11 ай бұрын

    අනුන් ගහන ගල් ඔයා එකතු කරන් ගෙයක් හදාගන්න එක තමා ජිවිතේ ජය ගන්නවා කියන්නේ❤

  • @champikasudarshani6938
    @champikasudarshani693811 ай бұрын

    ඔයා හරිම හොඳ කෙනෙක් අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @diliniridma4176
    @diliniridma417611 ай бұрын

    සතුටින් ඉන්න අක්කේ.තව තවත් ඉස්සරහට යන්න හදවතින්ම සුබ පතනවා ❤

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me10 ай бұрын

    රුව, ගුණ, නැණ තියන අයට කවුරුත් irisiyay

  • @nirmaniekanayaka8227
    @nirmaniekanayaka822711 ай бұрын

    අනේ අහන්නකෝ අක්කේ ඔයා මිනිස්සු කියන කිසිම දෙයක් ගනන් ගන්න එපා.ඔයා ගොඩක් උගත් බුද්ධිමත් කෙනෙක් ඒ නිසා ඔයා ඔය දේවල් හිතන්න එපා. මාත් ගොඩක් මහන්සියෙන් ඉගෙන ගන්න කෙනෙක් ඒ නිසා මං දන්නවා ඔයා කොච්චර දුක් විදලද ඔය ජීවිතේ දිනා ගත්තේ කියලා.. ඒ නිසා ඔයාට වරදින්නේ නැහැ. ඔයා ⁣ගොඩාක් ලස්සනයි අක්කේ...කියා ගන්න දන්නේ නැති මහ අමුතු ලස්සනක් තියෙනවා ඔයාට.... බුදුසරණයි අක්කේ සතුටින් ඉන්න...😍❤️

  • @anuththarad
    @anuththarad11 ай бұрын

    අළු පාට සාරි එක හරි ලස්සනයි අනේ ❤

  • @user-uj8zt8vn4l
    @user-uj8zt8vn4l11 ай бұрын

    එක එක ඒවා කියන අයට ඇත්තේ ලස්සන ඇගවල් වෙන්න ඇති නේ 😂ගනන් ගන්න එපා අක්කේ ඔයා ලස්සනයි ❤

  • @methu.-97
    @methu.-9711 ай бұрын

    ගහන ගල් තමයි දවසක ලස්සන මල් කරන්නේ

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera220211 ай бұрын

    අපිත් අක්කිට ගොඩක් ආදරෙයි .💗 පරිස්සමෙන් ඉන්න .

  • @hansinikavishani6313
    @hansinikavishani63139 ай бұрын

    Oya nisa hoda motivation ekak lebuna.thankyou akki,dawasaka meet wenna asai

  • @KM-tb8wh
    @KM-tb8wh11 ай бұрын

    Great akki💙

  • @KaydenAndMommy
    @KaydenAndMommy11 ай бұрын

    Nice one! ❤❤❤ we love you coz you are down to earth! Keep it up🫶🏻

  • @saduni87
    @saduni8711 ай бұрын

    Akki use karana body lotion eka mokakda kiyannako ?

  • @mira028
    @mira0289 ай бұрын

    Akke hoda brand ekaka lip balm ekak ganna lip oil ekakuth use karanna

  • @Charmingdarlingv
    @Charmingdarlingv11 ай бұрын

    We are inspired always♥💙

  • @amandigunathilaka9574
    @amandigunathilaka957411 ай бұрын

    ආදරෙයි ❤හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @Ashi949
    @Ashi94911 ай бұрын

    අක්කි මීඩියා subject එකට ඉගෙන ගත්ත කෙනෙක් නේ,අනික අපේ දර්ශණ සර් මුල් කාලෙම අපිට කියල දෙනවනේ නේද අක්කෙ මාධ්‍ය ඔස්සේ විවිධාකාර දේවල් එල්ල වෙනවා කියලා,ඉතින් ඒවට මූණදෙන්න ශක්තිමත් වෙන්න ❤️ මම දන්නවා අක්කා ඕවා හිතන්නෙ නෑ කියලා ❤️

  • @dimuthsasanka5185
    @dimuthsasanka518510 ай бұрын

    ගල් නම් පාරේ හිගාකන මිනිස්සුන්ටත් ගහන රටක් මේ. මොකද ඒ ම්නිස්සුන්ට මොනවා තිබ්ලද. ඔයාට ජය ❤

  • @tharushadilshan-lw8zl
    @tharushadilshan-lw8zl9 ай бұрын

    Oya dan lassanata adinawa...

  • @hashinimadushika8350
    @hashinimadushika835011 ай бұрын

    බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @nimeshaaththanayaka7729
    @nimeshaaththanayaka772911 ай бұрын

    Ane thawa me wge vedio oni 😍😍😍😍

  • @MaduShi-wj3gg
    @MaduShi-wj3gg11 ай бұрын

    Matanm oya harima unique. 😍

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna51972 ай бұрын

    හැමෝම කාගෙහරි කොපියක් තමයි ඔයා ඔවා ගනන් ගන්න එපා අක්කා❤❤🎉🎉

  • @kavisadarath7347
    @kavisadarath734711 ай бұрын

    Perfect girl , I saw in current dàys.... Good luck akki and also I wish your future successes ❤

  • @thamaliii
    @thamaliii11 ай бұрын

    අනේ අක්කි අනිත් අය කියන දේවල් හිතන්න එපා අනේ ඔයා ඔයාගෙ ගමන යන්න ඔයා මහන්සි වෙලා ඔය තැනට ආවේ.ඔයා කැමති විදියට ජීවත් වෙන්න අනිත් අයගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනිත් නැ ඔයා ❤️❤️

  • @hansi832
    @hansi83211 ай бұрын

    Akki oyata mama godak adarei

  • @maleee6040
    @maleee604010 ай бұрын

    ගොඩක් ලස්සනයි ❤❤

  • @Savi924
    @Savi92411 ай бұрын

    Lassanai akki ❤️🥰

  • @navindiwinshika562
    @navindiwinshika56211 ай бұрын

    අක්කි පැටියෝ වීඩියෝ එක ලස්සනයි බුදු සරනයි අක්කී......තවත් සාර්ථක වේවා ඔයාගෙ ජිවිතය.......අක්කී ඔයාගෙ බෑග් එක කොහෙන්ද ගත්තෙ ඔයාගෙ නම ගහලා???

  • @thanujaperera4493
    @thanujaperera449311 ай бұрын

    Nice video akki n love ur nails 💅🏻

  • @tharushibhagya4971
    @tharushibhagya497110 ай бұрын

    Ane akki video ekak danakam godaaak asawen balan inne❤️❤️

  • @NilukaMadhushani-bz5we
    @NilukaMadhushani-bz5we11 ай бұрын

    ආදරේයි හැමදාමත් සතුටින් ඉන්න ඕනෙ😍😍

  • @sarangadewindi8655
    @sarangadewindi865511 ай бұрын

    Kawuru mnw kiuwth oya oyage gamana ynn ❤oya ugath thamange mahansiyen thanakata awa kenek ❤ ❤budusaranai

  • @reshanilangamge594
    @reshanilangamge59411 ай бұрын

    මොනවා ඇන්දත් ඔයා ලස්සනයි මැනික ❤

  • @lilygirl3081
    @lilygirl308111 ай бұрын

    අපි හැමෝම හැම දේකින්ම perfect නෑනේ.මොනාම හරි දේකින් අඩුපාඩුවක් තියෙනවා.එහෙම එකේ තව කෙනෙකුගේ දේවල් වල ඇද හොය හොය ඒවා විවේචනය කරන්න කලින් තමන්ට මේ දේ වුනොත් මොකද වෙන්නේ කියල හිතලා බැලුවා නම් හරී.අපි හැමෝම පුරුදු වෙන්න ඕනෙ අනිත් අයගේ අදහස් වලට වගේම ප්‍රතිපත්ති වලටත් ගරු කරන්න .එතකොට ජීවත් වෙන්න ලේසී .😊

  • @amaliwijesingha6707
    @amaliwijesingha670711 ай бұрын

    Law college yanna කොච්චර hodata igena ganna onida kiyala personally mn dannawa.. mkda math campus law college ynna godaaaaaak mhansi una.. but Z.core1 madi nisa mn select unnha select unee wen faculty 1ta. Oya very talented grl knk. Anik aya kiyana ewaaa wdagath nha... hdata igena gena samaje piligath hamoma garu karana rakiyawak karana ekama lokuuu bagyak..❤❤❤ good luck nangi❤ go a hed❤❤

  • @madushanijayathilaka8948
    @madushanijayathilaka894811 ай бұрын

    Oya lassnai ane.irisiywata kiynne ehema

  • @maheshikarunatilaka220
    @maheshikarunatilaka22011 ай бұрын

    Where did you buy this saree? If you can please reply?

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie564011 ай бұрын

    Kawru monawa qwath oya educated girl kenek...gd luck

  • @sltrigger5114
    @sltrigger51146 ай бұрын

    ඇත්තටම අක්කෙ ඔයා නියමයි😍💗

  • @himayadewmini2607
    @himayadewmini260711 ай бұрын

    ඔයා නිසා අක්කේ හැමදාම හොද motivation එකක් හම්බ වෙනවා.කවුරුත් කියන ඒව ගණන් ගන්න එපා අනේ .ඔයා සතුටින් ඉස්සරහටම යන්න....❤

  • @priyankanishari5790

    @priyankanishari5790

    6 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @queensanku5615
    @queensanku561511 ай бұрын

    අයියෝ මන්දා ඉතිම් මං ඇත්තක් කියන්නම්.මෙයා කතා කරන විදිය හරිම වෙනස් දැන් ඒ උනාට අෆ්ෆා.ඉස්සර ඔහොම කතා කරේ නෑ.දැන් කතා කරන විදිය කැතයි.මං කියන්නෙ මට හිතෙන දේ.කොපි ද මොනවද කියල නම් අපි දන්නෙ නෑනේ ඉතිම්.ඉස්සර ට වැඩිය අමුතුයි ඉතිම්.සමහර විට ඒක ගොඩාක් අයට තේරෙන නිසා වෙන්න ඇති එහෙම කියන්නෙ ඒ අය 😕😕😕

  • @cdilhani9147

    @cdilhani9147

    11 ай бұрын

    Dan lawyer ne ekai 😂😂😂

  • @sandushani-vm3ml
    @sandushani-vm3ml11 ай бұрын

    Srilankan manawayange hati..anunge dewal hariyata hoyanawa charitha sahathika denna hamotama puluwan ane...enjoy your life god bless you..adarei sachi...❤❤

  • @upekshamadushani
    @upekshamadushani11 ай бұрын

    Ane dear oya saree 1 gatthe kohenda kiyanna puluwanda??

  • @achinifernando9233
    @achinifernando923311 ай бұрын

    සාරි එකට දාන hairstyle eka වෙනස් කරමුකෝ

  • @asiwickramasinghe-rm8wp
    @asiwickramasinghe-rm8wp11 ай бұрын

    Sending Love 💛🌿 Good Luck Akki 🌿🤍

  • @MAGALADON1075
    @MAGALADON107511 ай бұрын

    Oyage attitudes walata mn marama asai

  • @MalkiSilva
    @MalkiSilva9 ай бұрын

    Owa ganan Ganna epa nangi god bless you... ❤

  • @user-wm6xe2nk5e
    @user-wm6xe2nk5e11 ай бұрын

    Lucky girl❤❤❤❤

  • @punsararajapaksha2935
    @punsararajapaksha293511 ай бұрын

    Oy mara personality ekk thiyn girl knek budu sarani oy mara lssni oyge life style ekth mara respect full

  • @user-zv7wh4je7v
    @user-zv7wh4je7v6 ай бұрын

    Congratulations 🎉

  • @shwethakavindi
    @shwethakavindi11 ай бұрын

    Love you akki...❤️

  • @dloved4456
    @dloved445611 ай бұрын

    Ane manda attatama oyage ath pawa godak mahatha nisada manda oyata sleevless match wenne na nangi. Oya mulin oya kamathi fashion karanna ekata lassana widiyata aga ath hadaganna. Oya advice ganna fashion designer knkgen ahanna oka oyata match wenawada kiyala. Oyage hitha riddanna newei mata pena dei kiyanne

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka207911 ай бұрын

    සචින්තනී කියන්නෙ උත්සාහයෙන් තමන්ගේ ටාගට්ස් ජයගත්ත කෙනෙක්...❤ මට නම් එයා ගෙන ආඩම්බරයි 👍

  • @nalumbaba214

    @nalumbaba214

    11 ай бұрын

    ❤💯🌷👍

  • @gimhanisankalpana4612
    @gimhanisankalpana461211 ай бұрын

    අක්කිගෙ කතාව හරියටම හරි ලිෆ්ස් ඩ්‍රයි උනාම ලිෆ්ස් කලුවෙනවා මගෙත් ඔහොමයි😅

  • @user-kf2bl3hp7u
    @user-kf2bl3hp7u11 ай бұрын

    Lassanaii oya saree Ekta kohomath

  • @maduuu880
    @maduuu88011 ай бұрын

    Akke room eke ghl tyn wall sticker ek kohend gatte

  • @gayathriherath2191
    @gayathriherath219111 ай бұрын

    Me naraka minissu kiyana dewal ai care karanne oya.. anith aya wagema thama oya .. awankawama mata nam harima cute lassanai

  • @udeshikanadeeshani490
    @udeshikanadeeshani49011 ай бұрын

    Akka ape gayanatha sirge golayelu.sir lectures waladi kiwwa..math psychology ,councelling egena gaththe kelani campus aken.❤

  • @user-ge3bu3yk8o
    @user-ge3bu3yk8o2 ай бұрын

    Anae akkiyoe oyae oyatae oni widhatae inae oyae lasaniii adareiiiiiiiiiii godake ❤❤❤❤

  • @deepikasubhashi8792
    @deepikasubhashi879211 ай бұрын

    Curtains walatama mach wenawa saari eka .. ලස්සනයි ❤workout karaddi hora wage danis අල්ලන්න baageta atha yawanawa ne 😂

  • @MaduShi-wj3gg
    @MaduShi-wj3gg11 ай бұрын

    Ane ciute akki oya.

  • @ManushaThathsara
    @ManushaThathsara11 ай бұрын

    Kauru mona kiuwath man nam oyta asai. Oyge munata asai. Hari ලස්සනයි ane. Aththamai❤❤

  • @dularisasanthika5042
    @dularisasanthika504211 ай бұрын

    Akki study tips oni

  • @nilanthikumari9998
    @nilanthikumari999811 ай бұрын

    ඔයාට අත් නැති බ්ලවුස් ගැලපෙන්නෑ..

  • @DehamiThisara
    @DehamiThisara9 ай бұрын

    mage agath oya wagemai akki...dakina dakina kena kiyane kollek wage kiyala.apita ekata keranna deyak nane. minisunta ona deyak kiyanna keranna puluwan eth eka api baraganna widihen thama apita ridenawada nada kiyala theerane wenne so don't worry about gossips...🙂🙂love you akki😘😘🥰❤❤❤

  • @kavishkarasanjali3915
    @kavishkarasanjali391511 ай бұрын

  • @user-kf2bl3hp7u
    @user-kf2bl3hp7u11 ай бұрын

    Saree eka gatte kohend nangii

  • @dilmihansika886
    @dilmihansika88611 ай бұрын

    Kauru mona kiwwa oya oyage widihat jiwath wenn akki e comment dekkath nodekk wage ynn owat comment kara kara uththara denn giyam wenne akka wenuwen deyk karann thiyen watin kale nethi wena eka akki thank you akki vlog ekak danakn balan hitiye😊 budu saranai parissamin inn akkiyoo❤❤

  • @MaduShi-wj3gg
    @MaduShi-wj3gg11 ай бұрын

    Atta akki saree jacket ekk kiynne agatam fit ekk. Norml adum vagr nemei. Sleeveless ekk hrim pahsui..

  • @achinidiwarathna.
    @achinidiwarathna.11 ай бұрын

    ඔයා හරි ශෝක් කෙල්ලක් අක්කි❤

  • @user-kl6yo5oe5c
    @user-kl6yo5oe5c10 ай бұрын

    oya harima nihathamaani ❤❤❤❤❤

  • @tses520
    @tses52011 ай бұрын

    Cutie ❤

  • @nayanawattegedara8746
    @nayanawattegedara874611 ай бұрын

    ඔයා කොහෙන්ද මේ සාරිය ගත්තේ කියන්නකෝ.😊

  • @chathuperera9982
    @chathuperera998210 ай бұрын

    උගත්කම වගේම ඔයා ලස්සනයි අක්කෙ❤✌️

  • @dhanushikachathurani5105
    @dhanushikachathurani510510 ай бұрын

    Ane akki oya lassnai

  • @hirunirukshima275
    @hirunirukshima2759 ай бұрын

    Perfect girl ❤🌼

  • @jananirajapaksha7644
    @jananirajapaksha764411 ай бұрын

    Hi akke😍❤

  • @dilinihanshika1384
    @dilinihanshika138411 ай бұрын

    Room tour ekkakuth one ikmanatama akke

  • @hirunisadunikaekanayakeeka1827
    @hirunisadunikaekanayakeeka182711 ай бұрын

    balu yaluwa hurathal.

  • @surekasureka2992
    @surekasureka299211 ай бұрын

    ඔයා යන ගමන සාර්ථක කර ගන්න මෑණිකේ වටෙි ඉන්න අය කියන දෙවල් හිතන්න එපා

  • @sasinisathmini4785
    @sasinisathmini47856 ай бұрын

    Akki ane shokk oyage daily routine ❤😂 ආදරෙයි හරි ද

  • @subodhahansanii3044
    @subodhahansanii304411 ай бұрын

    ❤️✨️❤️

  • @amagamage1443
    @amagamage144311 ай бұрын

    Metana godak aya adahas dala tynwa.aththatama youtube kynne hodata earn krnna puluwn flatform ekk..kath ekkawath argive krnnathuwa anith ayage dwl balana welawe me wge deyak or podiyt youtube channel ekk patan gnna try krnna..technology ekka issarahta ynna kauruth judge kla kyl apita labena deyakna..kellekta me wge channel ekk krl tamanta income ekk gnna puluwnnm echcharai..meken katawath haniyak wennane..kagewath hith ridanna epa kenekwa sathutu krnna purudu wenna wachanenhri....

  • @navodasachinthani8040
    @navodasachinthani804011 ай бұрын

    Gm

  • @maheshihewage1996
    @maheshihewage199611 ай бұрын

    Ape mis

  • @ranahansa
    @ranahansa11 ай бұрын

    👍

  • @raveesha1587
    @raveesha158711 ай бұрын

    හායි අක්කි ඔයා හරිම කියුටි හොද ⁣ඉගෙන ගන්න 💜💜💜💜💜💜💜

  • @dissanayake6502
    @dissanayake650210 ай бұрын

    ❤❤❤

  • @malshaheshangi3000
    @malshaheshangi300011 ай бұрын

    ❤❤❤❤

  • @gmeye6503
    @gmeye650311 ай бұрын

    මං දන්නෙ නැ මේ කොමින්ට් එක කොයි තරම් දුරට මේ විඩියෝ එකට ගැළපෙනවද නැද්ද කියලා...එත් මේ දවස් ටිකේම කලා ශිල්පිණියන්ට වෙච්ච සමහර සිදුවීම් එක්ක සහ ඔයා තව කෙනෙක් කොෆි කරනවා කියපු සමහර කොමින්ට් නිසා කොමින්ට් එකක් විදියට මේ ටික ලියන්න හිතුනා...මිනිස්සු අපට සුබ පතන්න එකතු වෙනවා වගේම නින්දා කරන්නත් දෙපාරක් හිතන්නෙ නැ...අපේ රටේ මිනිස්සු හොයන්⁣නෙ බලන්නෙ නැතිව අනිත් කෙනා කියන නිසා ආ මාත් එකිට දෙකක් කියලා ආතල් එකක් ගත්තට මොකද මානසිකතවයේ තමයි බහුතරයක් ඉන්නෙ,මේ ආකල්ප කොයි තරම් කැතද කියලා ඒ කියන අයට හිතෙන්නෙ නැ...ඒ තරම් කැත විදියට තමා අපහාස කරන්නෙ,ඔයා කියන්න වගේ මේ මිනිස්සු තවත් කෙනෙක් හරි ඉක්මනින් විනිශ්චය කරනවා...දැකලවත් නැති, නොදන්න සිද්ධියක් තමන්ට හිතෙන හිතෙන විදියට විනිශ්චය කරනවා...ඒ පෙන්වන්නෙ තමන් ඉන්න මානසිකතවය...ඔය විදියට කාලය අරගෙන තමන් පාවිච්චි කරන ඡන්දය හරියට පාවිච්චි කරන්න පුලුවන් වුනා නම් අද අපි දියුණු රටක්,එත් තමන්ගෙ ප්‍රායෝගික ජිවිතේ පුලුවන් තරම් අසාර්ථක තැනකට ඇඳ වැටෙන්න හේතු හොයන්නෙ නැති මිනිස්සු තවත් කෙනෙකු ඉතාම කැත විදියට විනිශ්චය කරලා නින්දා කරන්න නම් මාර විදියට කාලය යොදවනවා..මේක ගොඩාක් වේලාවට කලාශිල්පීණියන්ට මුහුණ දෙන්න වෙන දෙයක්..මොකද ඒ සමාජයේ කැපි පෙනන චරිත නිසා..ආකල්ප අතින් නොදියුණු අපි රටක් විදියට දියුණු වෙයිද

  • @roshiniamarathunga7191

    @roshiniamarathunga7191

    11 ай бұрын

    All the best in your journey . You seem to be a very talented ,strong and versatile girl and you have a very good future ahead of you .

  • @mira028
    @mira0289 ай бұрын

    ❤ මේ heart එක බව් බබාට කෑම දුන්න එකට

  • @sachithrandika1153
    @sachithrandika115311 ай бұрын

    ❤❤❤❤❤❤

  • @madushanijayathilaka8948
    @madushanijayathilaka894811 ай бұрын

    Akki math llb kranwa..plz oyage study kre kohomda.podi vedio ekk krnko.plss

  • @sajithfernando1813
    @sajithfernando181311 ай бұрын

    Geyak hadanna Kalu gal , block gal hari gadol hari gahanakan balan inna mama

  • @thaarithaari6877
    @thaarithaari687710 ай бұрын

    Aiyo ape loyer miss saree adinwa ohoma usaviyta.pissu minissu kiyna dewal ganan gana epa. Mona unth kiynna thiyene de munta kiuwama hithe thrahak na. Oya sathutin inna ❤️

  • @dulsharanamarathna7129
    @dulsharanamarathna712911 ай бұрын

    Akki home tour ekk denko

  • @fashionablestore4554
    @fashionablestore455411 ай бұрын

    Copyද නැද්ද කියන එක නෙමෙයි අනිත් අයට ගරු කරලා කතා කරන්න😇ඒක ප්‍රේක්ෂකයාට වගේම senior artistsලටත්... ඔයා අද ඔහොම තැනක ඉන්නේ ඒ හැමෝම හින්දා😇 මේක කියන්න හිතුනේ සමහර comment වලට reply කරල තියෙන විදිහ දැක්කම😇 ඔයා උගත් කෙනෙක් නේ.. මිනිස්සු ඕන දෙයක් කිව්වට ඒවා අපේ ඇඟේ වදින්නේ නැනේ.. ඒක හින්දා ඒවාට react කරද්දි ඔයාගේ නම ගැනත් හිතලා කරන්න😇

  • @madushikamadu466

    @madushikamadu466

    11 ай бұрын

    ඔව් අප්පිරියයි මෙයාගෙ පුදුම ලොකුකමක් තියෙන්නෙ එක කතාවක රගපාපු පමණින් නිලි රැජිනක් කියලා හිතන් ඉන්න පිස්සුම ගෑනියක් 😂ලක්වැසියෝ උඩදාගෙන ෆෝම් කරපු හාල් කෑලි 😂😂😂

  • @lovenatureeverything6821

    @lovenatureeverything6821

    11 ай бұрын

    Mokadda me copy sean eka?

  • @madushikamadu466

    @madushikamadu466

    11 ай бұрын

    @@lovenatureeverything6821 මෙයා ශනුද්‍රිව කොපි කරනවා කියලා සමහරු කමෙන්ට් දාලා තිබුනා ඒකෙ ඇත්තක් නැත්තෙමත් නෑ වරදකුත් නෑ ඉතින් ඒ උනාට මෙයා ඒකම අල්ලන් හැමදාම කියවනවා, මෙයාට විතරක් නෙවෙයිනෙ මේ වගේ කොපි කරනවා කියලා මිනිස්සු කමෙන්ට් කරන්නෙ, ලගකදි ගොඩාක් යූ ටියුබර්ස්ලා සෝලෝ ඩේට් එහෙම යන නිසා ශනුද්‍රි වගේ ඇක්ෂන් දාන නිසා ගොඩක් අය මෙහෙම කමෙන්ට් දානවා මෙයා ඒක ලොකුවටම හිතට අරන් කියවනවා අනිත් යූ ටියුබර්ස්ලා මෙහෙම හැසිරෙනවා මං දැකලම නෑ, නිහතමානීව හැසිරෙන්න ඉගෙන ගෙන නෑ මොන මගුල ඉගනගෙන ලොකුකමින් හැසිරුනත් මෝඩ පාට පේනවා

  • @madhu-vr2yy

    @madhu-vr2yy

    11 ай бұрын

    ​@@madushikamadu466ekanm atta.ugath modayo kiynn me wage ayata

  • @Shyamaliperera0813

    @Shyamaliperera0813

    11 ай бұрын

    Seen eken inne meya 😅

  • @AnuruddhikaSandamali
    @AnuruddhikaSandamali9 ай бұрын

    Onima comment ekak daanna puluwan minissunta..negative dewal kiyana ayata reply nokara inna eka thama hoda.ewa kiwama lassanta karana video ekta thma effect wenne..

Келесі