නීති පීඨෙට යන්න හරියට විෂයන් තෝරගමු💪🖤|හොඳම විෂයන් මොනවද? Become A Lawyer in Srilanka🖋⏳ best subject

#study #unilife #alone #lawfaculty #lawyerslife #motivation #exam #universityofcolombo #PeradeniyaUniversity #Bestsubject #Becomealawyer #Srilanka

Пікірлер: 248

  • @Unilife_with_Amaa
    @Unilife_with_AmaaАй бұрын

    Zscore එක වැඩි විෂයන් මොනවද කියලා මගේ මේ වීඩියෝ එකෙන් බලන්න.Link- kzread.info/dash/bejne/Z41h2a2IidDIY5c.htmlsi=oGuBQwv_t6fY3_Up ඔයාලට තියෙන ප්‍රශ්න ගොඩකට විසඳුම් ලබාගන්න පුලුවන් වෙයි.❤

  • @Unilife_with_Amaa
    @Unilife_with_AmaaАй бұрын

    නීති උපාධියක් සඳහා තිබිය යුතු සුදුසුකම් මොනවද?? නංගි මල්ලි ඔයාලට තියෙන ප්‍රශ්න වලට විසඳුමක් ලබාගන්න මගේ මේ වීඩියෝ එක බලන්න. ඒක ඔයාලට උදව් වෙයි කියලා හිතනවා මං.❤ Link - kzread.info/dash/bejne/fKp2pZOGaJe0ms4.htmlsi=hBze4ANNLBbj5qAE

  • @KamalaPathirage
    @KamalaPathirage2 ай бұрын

    Great akka 💕😘

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Thank you ❤🌸

  • @HeshiniSehansa5982
    @HeshiniSehansa598226 күн бұрын

    Japanese, media, English hodaida akke. Z eka wadida me sub wla. Mn kmthi law ynna habai. Law ynna bari unoth me sub wlin monwda krnna puluwn. Rakiya monwda

  • @SajeewaniGamaarachchi
    @SajeewaniGamaarachchiАй бұрын

    නියමයි ඔක්කොම හරි

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    😘❤

  • @hellofantasy8634
    @hellofantasy86342 ай бұрын

    Valuable video

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

  • @mrcrediblotv
    @mrcrediblotvАй бұрын

    අක්කෙ art වල econ හරි logic හරි කරන්න ගණං වලට O/L පාස් එක කොහොම තිබ්බොත් හොඳයිද? S එකක් තිබ්බොත් කරන්න පුළුවන්ද?

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Econ logic වල ගණන් හදන්න තියෙනවා. ඒ නිසා තමයි ගණන් තියෙනවා නම් හොඳයි කියන්නේ. ඔයාගේ Scl එකෙන් අහලා බලන්න ගණන් ඕනද කියලා මේ සබ්ජෙක්ට් තෝරගන්න

  • @DhanuBorn2008
    @DhanuBorn200823 күн бұрын

    Akke plz uthtgrayak oni mata.... Logic ,history, political law yanna puluwanda? E subject wala ganan hadanna ne neda?pehedili karnnako 😢😢😢plzzzz

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    22 күн бұрын

    Logic wala tikak thiyenwa dr. Logical thinking eka balanwa. Loku prashnayak wenne na. Goda daganna puluwan

  • @chamodyanemindi894
    @chamodyanemindi89410 күн бұрын

    Akke mn sinhala,political,media kre 2023 AAC eki thiynw 305 nuwreliya district eken z.1.1079 mn lawyer kenek wenna godak Aasi thaw park exam liyn ek hodai d kiynnko🥺😢

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    8 күн бұрын

    @@chamodyanemindi894 ow nngi government university ekakata law degree ekkta yanna nm ayema exam liyanna nangi. Oyata yanna puluwan wei ❤

  • @MethmiHansika-cn3bl
    @MethmiHansika-cn3bl23 күн бұрын

    Akke media , history , political hodada ..z eka hodada e subject thune

  • @dewmikeshani2740
    @dewmikeshani2740Ай бұрын

    අක්කෙ , මන් කරන්න හිතන් ඉන්නෙ Logic, political science , sinhala කරන්න. සින්හල කලාට කමක් නැද්ද ඊට වඩා හොද subject එකක් තියෙද ❤😘

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    නංගි සිංහල වල නම් පොඩි ගැටලුවක් තියෙනවා. ඔයා political ත් කරන නිසා. ආසයි නම් කරන්න. අනිත් විෂයන් තුන එක්ක හොඳම ලකුනකට යන්න ඕන. නැත්නම් geography, ICT, history, languages, media වගේ subjects ත් හොඳයි. ඔයාගෙ කැමැත්ත බලල කරන්න නංගි ❤

  • @Scorpio-my2xt
    @Scorpio-my2xtАй бұрын

    English literature, ict ekka select krgnna hoda subjects monwda? Pass wenna lesi wge thiyena subjects monwda?

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    ඔව් dr. මේ subject දෙකේ z එක ගොඩක් හොඳයි.මේවත් එක්ක ටිකක් ලේසි subject එකක් කරන්න. Media, political,history වගේ හොඳයි logic, geography ත් හොඳයි මේ වගේ ලෙසියෙන් පාස් වෙන්න පුලුවන් එකක් කරන්න. ඔයාගෙ කැමත්ත අනුව තෝරගන්න ❤👊

  • @KamalaPathirage
    @KamalaPathirage2 ай бұрын

    Supiri

  • @user-st1kn7ew7r
    @user-st1kn7ew7rАй бұрын

    Akke Logic,ICT,Japan subject walata law yanna puluwanda?

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Puluwan dr. මං වීඩියෝ එකක් දැම්මා ඒක බලන්න. ඒකේ ඔක්කොම පැහැදිලිව කියලා තියෙනවා❤ Link - kzread.info/dash/bejne/fKp2pZOGaJe0ms4.htmlsi=tQ6AiZ9MxkSDSxxM

  • @hellofantasy8634
    @hellofantasy8634Ай бұрын

    ❤❤

  • @ruweeshaweerasinghe1162
    @ruweeshaweerasinghe1162Ай бұрын

    Akke ict , media , geogrophy hodaid ? nthnm geogrophy nthuva statistics hodada?

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    27 күн бұрын

    Hodai nangi. Statistics tikak amarui. Oya kamathi nm karanna dr ❤

  • @dew2704
    @dew2704Ай бұрын

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    👊❤

  • @AjanthaPiyathissa
    @AjanthaPiyathissaАй бұрын

    Akke English කොහොමත් විෂයක් විදිහට කරන්න වෙනවා නේද එතකොට English භාෂාවක් විදිහට තෝරාගත්තට කමක් නැද්ද

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    ඔව් English literature කරන්න පුලුවන් ඒක හොඳ විෂයක්. Z අගය ගොඩක් වැඩියි. ටිකක් මහන්සි වෙලා කරන්න ඕන 👊❤

  • @ruwanpathirage7260
    @ruwanpathirage7260Ай бұрын

    Akke al A2 c1 thino but ol sinhala c english s ynna baida . Open university ynna pluwand😢

  • @chathurikakumari6510
    @chathurikakumari651015 күн бұрын

    අක්කෙ Logic , Agri , History kohomada . History walata z eka kohomada කියන්න පුලුවන්ද

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    15 күн бұрын

    @@chathurikakumari6510 hodai nangi. History walath zscore eka wadiy ❤

  • @MRS.JEON-girl7
    @MRS.JEON-girl7Ай бұрын

    Akke media political science,japan,aulk nedda ..mt japan nethuwa vena vishayk thoragnnath hithenawa

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Language ekak nisa mahansi wenna ona. Z eka wadiy eke. Karanna puluwan nm hodai. Oyage kamaththa balala karanna

  • @hellofantasy8634
    @hellofantasy86342 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉

  • @DileshaNethmini-ov4ge
    @DileshaNethmini-ov4geАй бұрын

    Akke a/l walt agrre ,history ,media sabjects karl low ynnn puluwnd

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Puluwan nangi

  • @user-bu2bp2dq8c
    @user-bu2bp2dq8cАй бұрын

    Akki political , geography , history hodaida political walada Z wadi agry walada

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    E subject thuna hodai. Agri wala z eka wadiy

  • @akj684
    @akj684Ай бұрын

    Akke english, media, greek roman civilization walin law faculty yanna puluwanda.

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    27 күн бұрын

    Ow puluwan.English literature neda ❤

  • @RESPECT-fx2gy
    @RESPECT-fx2gyАй бұрын

    අක්කෙ geography,econ,ict කරන්න O/l Maths ඕනේද

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    ඔයාගේ scl එකෙන් අහලා බලන්න ඒක. වෙනස් වෙනවා scl එකෙන් scl එකට. මේ සබ්ජෙක්ට් වල maths කොටස් තියෙන නිසා තමයි ඒ කියන්නේ maths ඕන කියලා

  • @KaveeshaDivyanjali-rq5uc
    @KaveeshaDivyanjali-rq5ucАй бұрын

    O/L වලට Media , කෘෂි විද්‍යාව කරන්නෙ නැතුව A/L වලට ඒ දෙක කරොත් අවුල්වෙයි වෙයිද

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Na ehema prashnayak wenne na. Godak subject o/l thibune nathi ewa thamai thiyenne

  • @annetharushi4923
    @annetharushi4923Ай бұрын

    Akke sinhala history logic me subject thuna hodayida low yanna

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Hodai dr.sinhala walata hoda lakunak ganna aniwarenma.eken z adu wenna puluwan ❤anith subject deka hodai

  • @abeykoonfamily2536
    @abeykoonfamily2536Ай бұрын

    AL walata ICT, Logic , English Literature ekata karanna puluwanda ?

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Eka oyge scl eken ona balanna nangi. Eyalagen ahala balanna. Nathnm karanna bari wenna hethuwak na ❤

  • @Unilife_with_Amaa
    @Unilife_with_Amaa2 ай бұрын

    ඔයාලට විෂයන් තෝරගනිද්දි මොනවහරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මං මගේ අත්දැකීම් අනුව උත්තර දෙන්නම් ❤

  • @dasunhasantha8195

    @dasunhasantha8195

    Ай бұрын

    Akke.. Logic,Media,Political Science karala yanna puluwanda eke Z Score eka athida Reply please .. 🤕

  • @dasunhasantha8195

    @dasunhasantha8195

    Ай бұрын

    Ethakota English aniwarya wishaykada

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    ​@@dasunhasantha8195ඒ subject තුන හොඳයි. පොලිටිකල් වලට මීඩියා වලට හොඳ ලකුණකට යන්න. ලොජික් වලත් z එක වැඩියි. මීඩියා වලත් ගිය අවුරුද්දෙ ගොඩක් z එක වැඩි වෙලා තිබුනා. ❤

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    ​@@dasunhasantha8195ඔව්❤ English literature කියලා වෙනම subject එකකුත් තියෙනවා

  • @dasunhasantha8195

    @dasunhasantha8195

    Ай бұрын

    @@Unilife_with_Amaa ethakota eka thoraganna onida naththan aniwaren karanna onida

  • @annetharushi4923
    @annetharushi4923Ай бұрын

    Akke akka ict godagaththa eka gana video ekak karanawada please akke 😢

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Hari nngi. Mn gennm ❤

  • @bashaniKaushalya
    @bashaniKaushalyaАй бұрын

    Akke mn thooragena inne geography,econ,ict mee thuna hodaid Ethakot law yanna baaneed

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    28 күн бұрын

    Puluwan. Hodai e subjects

  • @SudeshRanchagoda
    @SudeshRanchagodaАй бұрын

    Akke mama chinese ,political , ict. Karranne. Ethakota puluwandha law faculty yanna

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Ow puluwan. E subject thuna hodai ❤

  • @user-no3dm9bq1h
    @user-no3dm9bq1h17 күн бұрын

    අක්කේ history , agri ,econ හොදයිද ict,econ ,agri හොදයිද

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    17 күн бұрын

    ICT wala z eka wadiy.history th ehema thamai. Oya asa eka karanna balanna. Subject deke loku different ekak thiyenwa nangi.

  • @SampathChandralal-mj4wu
    @SampathChandralal-mj4wuАй бұрын

    Akkee ethakota sinhala , history , media karala lowyer yanna puluwan da

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Puluwan nangi.sinhala walata hoda lakunatakata yanna. මගේ මේ වීඩියෝ එකේ පැහැදිලි කරලා තියෙනවා ඕන සුදුසුකම් ගැන❤ kzread.info/dash/bejne/fKp2pZOGaJe0ms4.htmlsi=tQ6AiZ9MxkSDSxxM

  • @ChandimaGamage-kx9wv
    @ChandimaGamage-kx9wvАй бұрын

    Akke Logic amarudh? o/L IT kre nh akke mn ethkota a/l IT amaaru dh?

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Math o/l karanne nathuwa kare ICT. Logic mahansi wela karanna amaru wena ekak na

  • @Anuradharanawella
    @AnuradharanawellaАй бұрын

    Akke bc, political science, history valin bari veyda

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Puluwan dr hodama lakunak ganna ona.

  • @champikk7662
    @champikk766224 күн бұрын

    සෞන්දර්ය විෂයක් කරාම law faculty යන්න පුළුවන් ද Dancing Political Sinhala

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    9 күн бұрын

    Ba dr 😢

  • @fernandmoksha7167
    @fernandmoksha7167Ай бұрын

    Akki law yanna media, ICT, Logic hodida pls reply 🥺💗

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    E subject thuna hodai nangi ❤ hodata wada karanna. Hoda rank ekakta yanna puluwan wei

  • @fernandmoksha7167

    @fernandmoksha7167

    Ай бұрын

    @@Unilife_with_Amaa Tysm akki 💗 mama O/L's walata ICT karala nh A/L's walta eka aluthinma karanna gaththoth amaru weida ICT wenuwata french wage language ekakata giyata kamak nadda

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    @@fernandmoksha7167 math O/l karala nathuwa kare ICT. Mata A ekak thiyenwa. Mahansi wela karaganna. Oyge kamaththa anuwa karanna. French th hodai. IT amaru wena ekak na

  • @fernandmoksha7167

    @fernandmoksha7167

    Ай бұрын

    @@Unilife_with_Amaa ane hari akki thank u so much 💗🥺

  • @IrumiPramisha
    @IrumiPramisha2 күн бұрын

    Akke mn krnne Ict.media .lojic me subject tika hodaid

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Күн бұрын

    @@IrumiPramisha ow hodai nangi.mn kareth logic,ICT,political ❤

  • @KaveeshaDivyanjali-rq5uc
    @KaveeshaDivyanjali-rq5ucАй бұрын

    Akki, Japanese vala z eka vadida

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Ow languages wala z eka wadiy

  • @Itzz_thilo
    @Itzz_thilo3 күн бұрын

    Akke hindi natnm japan wala Z score ek wadida??

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    2 күн бұрын

    @@Itzz_thilo dekama languages nisa zscore eka wadiy

  • @tharushihiranya5979
    @tharushihiranya5979Ай бұрын

    Akke sinhla, political, media kraoth hodaida

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Awlakma na nangi. Hodama lakunu walata yanna subject thunama

  • @tharushihiranya5979
    @tharushihiranya5979Ай бұрын

    Akke sinhala karanawa nam lakunu keeyak wage oneda

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    90 n uda lakunak ganna

  • @dew8643
    @dew8643Ай бұрын

    Akke logic ,political science ,media subject thuna hodai da

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    E subject thuna hodai nangi. Mn kale logic, political, ICT. Ape year eke media wala zscore eka godak wadi wela thibuna. Logic walata hodin mahansi wela hoda lakunak gaththoth godak zscore ek wadi wei eken ❤

  • @dew8643

    @dew8643

    Ай бұрын

    @@Unilife_with_Amaa Thank you akke ♥️

  • @JalaniAbhinandi
    @JalaniAbhinandiАй бұрын

    History political geography me subject hodai da

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    27 күн бұрын

    Hodai dr. Hoda marks ganna subject thunatama ❤

  • @user-hd6uk6ku5j
    @user-hd6uk6ku5jАй бұрын

    Akke agri econ sinhala සබ්ජේක්ට 3 හොදයීද

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Hodai dr ❤ Sinhala Econ hoda lakunakta yanna ethakota hoda rank ekakata yanna puluwan 👊

  • @Prasannachandrasiri-tm6oo
    @Prasannachandrasiri-tm6ooАй бұрын

    Law faculty yanna a/l walata home iconomic Karanna puluwanda?

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Home economics walata ba dr ❤

  • @KavindyaGomez
    @KavindyaGomezАй бұрын

    Akke logic, political science , Sinhala kalata kamak nadda

  • @KavindyaGomez

    @KavindyaGomez

    Ай бұрын

    Z score agaya wedi wishayan wediyt

  • @chithmalinethsara6016
    @chithmalinethsara601621 күн бұрын

    Akki economic History Political hodayned 🤗💖

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    21 күн бұрын

    Hodai nngi. Hodama lakunu walata yanna mahansi wela ❤

  • @thusharithusha1004
    @thusharithusha1004Ай бұрын

    අක්කි dance වගේ subject එකක් එක්ක logic,politics කරලා law යන්න පුළුවන්ද

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Dancing walata law yanna ba nngi 😔

  • @thusharithusha1004

    @thusharithusha1004

    Ай бұрын

    හරි අක්කි 🥺

  • @bhoominugara480
    @bhoominugara480Ай бұрын

    අක්කේ media , geo , language ekak hari econ hari hodai d

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Oyge kamththa anuwa karanna. Language wala z wadiy

  • @sasada5495
    @sasada54958 күн бұрын

    Akke home science karala yanna ba nedah

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    8 күн бұрын

    @@sasada5495 ba dr

  • @edritchon
    @edritchonАй бұрын

    Akke, Logic, Politics, ICT kaloth amaru weida 😢

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Math kare e subject thuna ❤

  • @edritchon

    @edritchon

    Ай бұрын

    @@Unilife_with_Amaa logic, ICT karanna O/L maths S thibbata kamak nadda akke?

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    ​@@edritchonne subject deke maths part ekak thiyenwa. E unata mahansi wela wada karanwa nm puluwan prashnayak wenne na❤

  • @edritchon

    @edritchon

    Ай бұрын

    @@Unilife_with_Amaa logic walai Ict walaida maths part thiyenne? Habai man o/l ict karala thiyenawa. Eke logic gates, numbering systems walata thamai maths ona wune.

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    @@edritchon ඔව් ඒවගේ ඒවට තමයි ඕන වෙන්නේ. Python wage ewage di th tikak ona wenawa

  • @IndikaDuminda-xy2zz
    @IndikaDuminda-xy2zzАй бұрын

    අක්කේ ඇග්‍රි ,සින්හල ,බීසී වලින් නීතී පීටෙට යන්න පුලුවන්ද

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Yanna puluwan nngi

  • @KaViSha-wu5me
    @KaViSha-wu5meАй бұрын

    akke lojic,media,history hodai da ?

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Hodai dr e subject thuna ❤

  • @rasangividushiks645
    @rasangividushiks64526 күн бұрын

    Logic, political,Bc karala law faculty yanna puluwanda akke

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    9 күн бұрын

    Puluwan dr❤

  • @RasangaWije-ye1mn
    @RasangaWije-ye1mnАй бұрын

    Akki korean kaloth low faculty yanna puluwanda

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Language walata puluwan dr❤

  • @user-dc3rc9df2g
    @user-dc3rc9df2gАй бұрын

    Akke sinhala,geography ,B-C hodaid

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Sinhala, BC වල z අගය ටිකක් අඩුයි. ඔයා geography ත් කරන නිසා අර subject දෙකෙත් හොඳ ලකුණකට යන්න. එතකොට හොඳ රිසාල්ට් එකක් දාන්න පුලුවන් ❤👊

  • @pawanyenuka503
    @pawanyenuka503Ай бұрын

    Akke Media,Japan,Econ hodayida

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Hodai dr ❤ language wala Z eka wadiy godak. Econ media wala hoda lakunakata yanna. Mcq ehema hodata karanna

  • @NewBoys-pg1qr
    @NewBoys-pg1qrАй бұрын

    Akki .. Logic, Media,lCT Hodaida...

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    E subject thuna hodai❤ hodata wada karanna rank ekak dann puluwan hoda

  • @AjanthaPiyathissa
    @AjanthaPiyathissaАй бұрын

    අක්කේ Logic, English,ICT මේ විෂයන් තුන low කරන්න ගැලපෙනවද

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    ඔව් නංගි ඒ subject තුන ගොඩක් හොඳයි. මහන්සි වෙලා වැඩ කරන්න. හොඳ රෑනක් එකකට යන්න පුලුවන් වෙයි ඔයාට ❤🌸

  • @AjanthaPiyathissa

    @AjanthaPiyathissa

    Ай бұрын

    Thank you

  • @AjanthaPiyathissa

    @AjanthaPiyathissa

    Ай бұрын

    English කොහොමත් විෂයක් විදිහට කරන්න වෙනවා නේද භාෂාවක් විදිහට තෝරාගත්තට කමක් නැද්ද

  • @nawodyapubuduni1454
    @nawodyapubuduni145423 күн бұрын

    icon subnject එක ගොඩක් අමාරුද

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    22 күн бұрын

    Ehema godak amaru na dr. Samanayen hoda lakunatakata yanna puluwan subject ekak

  • @damithaseuwandi625
    @damithaseuwandi625Ай бұрын

    Agriculture,econ,midea. Hodaida

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Hodai nangi. Agri wala z eka wadiy. Econ walata uparima lakunakat yanna. Media th ape year eke nm godak z wadi wela thibuna❤

  • @damithaseuwandi625

    @damithaseuwandi625

    Ай бұрын

    Thanks akke❤

  • @VihangaVimasha
    @VihangaVimashaАй бұрын

    Econ,logic,tamil aulak nedda akki

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    E subject thuna hodai nangi 👊❤

  • @user-gl6fq8bx9r
    @user-gl6fq8bx9rАй бұрын

    Akka chinese , logic , bc subject kohomada

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Chinese,logic z wadiy.BC th hoda lakunakta yanna puluwan wei ❤

  • @user-gl6fq8bx9r

    @user-gl6fq8bx9r

    Ай бұрын

    @@Unilife_with_Amaa chinese wala z aduda akke den

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    @@user-gl6fq8bx9r na nngi ehema adu wela na. Language nisa z eka wadiy

  • @user-gu6th1bl3u
    @user-gu6th1bl3uАй бұрын

    Akke poltical sinhala itihasaya hodada

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    සිංහල නම් z එක ටිකක් අඩුයි නංගි. ඉතිහාස නම් z එක හොඳයි. Political හොඳයි නංගි.පුලුවන් නම් geography, media,ICT, logic වගේ බලන්න. හැබැයි ඔයා අකමැති නම් කරන්න එපා. සිංහල කරන්න ඔයා කැමති නම්. හොඳම ලකුනකට යන්න ❤

  • @user-wm5se4yh1l
    @user-wm5se4yh1lАй бұрын

    අක්කේ සින්හල,මීඩියා,ICT මේ විශයන් තුන් හොදයිද

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    ඒ subject තුන හොඳයි නංගි.ගිය අවුරුද්දෙ නම් ගොඩක් media වල zscore එක වැඩි උනා. සිංහල වල zscore එක ටිකල් අඩුයි. ඒකට හොඳට මහන්සි වෙලා උපරිම ලකුනක් ගන්න.ICT නම් කොහොමත් හොඳ z එකක් තියෙනවා. ❤

  • @user-ir1fv6wp5n

    @user-ir1fv6wp5n

    Ай бұрын

    Akke...english,french,it hodaida

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    @@user-ir1fv6wp5nඒ subject තුන හොඳයි නංගි. තුනටම ගොඩක් මහන්සි වෙන්න ඕන. හැබැයි ලේසියෙන්ම හොඳ රෑනක් එකකට යන්න පුලුවන් ❤

  • @user-xm3gv1vb8j

    @user-xm3gv1vb8j

    Ай бұрын

    Akke English literature, It, French hodada

  • @tharushihiranya5979
    @tharushihiranya5979Ай бұрын

    Sinhala godak z eka aduda akke...

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Tikak adui kiyala kiynwa. Ekath ekka anith hoda subject dekak karala balance karganna puluwan

  • @kushanidhinushika9801
    @kushanidhinushika9801Ай бұрын

    Akki monada karapu subjects ❤

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Logic,ICT,Political

  • @kushanidhinushika9801

    @kushanidhinushika9801

    Ай бұрын

    @@Unilife_with_Amaa Man karanne Logic, Econ, ICT Akki 🫶❤

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    ​@@kushanidhinushika9801 hodai nangi e subject thuna❤

  • @user-st8zk3ku3q
    @user-st8zk3ku3qАй бұрын

    Akkiyoo media ,bc ,sinhala hodaida😢

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    නංගි bc,sinhala වල z එක ටිකක් අඩුයි. එහෙම උනා කියලා දැන් ඔයා කරන්න තෝරගෙන ඒක ටික කාලයක් කරල නම් ඔයා මහන්සි වෙලා හොඳ ලකුණකට යන්න ඒ දෙකේ. එතකොට ඒක ගැටලුවක් වෙන්නෙ නෑ. ඔයා තාම කරන්න ගත්ත ගමන් නම් ඔයා මේ අතරට geography, logic, political, history, agri, ICT වගේ subject එකක් add කරගන්න. ඔයාගේ කැමැත්ත බලලා කරන්න නංගි.

  • @user-hd6uk6ku5j
    @user-hd6uk6ku5jАй бұрын

    අක්කේ පීල්ස් රිප්ලයි අනිවාර්යයෙන්ම ඔලෙවෙල් ඉන්ග්‍රීසී C එක ඔනීද

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Ow nangi o/l English C ekak ona. A/L awlak na S eka athi

  • @user-hd6uk6ku5j

    @user-hd6uk6ku5j

    Ай бұрын

    @@Unilife_with_Amaa ඔලෙවෙල් S එකක් තිබිලා එලෙවල් C එකක් තිබ්බොත් බැරිද

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    ​@@user-hd6uk6ku5jpuluwan nangi ❤ මේ වීඩියෝ එක බලන්න kzread.info/dash/bejne/lpmo17Rric2dlto.htmlsi=APp643oFA9Tr23_y

  • @user-gu6th1bl3u
    @user-gu6th1bl3uАй бұрын

    Akke a level exam ekata padam kare komada

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    ඔයා මේපාර o/l liyapu kenekda. බය වෙන්න කිසිම දෙයක් නෑ නංගි. හෙමීට යන වැඩක්. හොඳ ක්ලාස් තෝරගන්න. ඒවගෙ දෙන වැඩ ටික හරියට කරගෙන scl එකේ ක්ලාස් එකේ exam ඔක්කොම හරියට පාඩම් කරලා ලියන්න. එතකොට ඔයාට හැම කොටසක්ම ඒ exam වලින් cover වෙනවනේ. ලොකු stress එකක් නැතුව ව්භාගෙට යන්න පුලුවන් එතකොට. මං වීඩියෝ එකක් දාන්නම් පාඩම් කරන්න ඕන විදිය ගැන ❤🌸

  • @user-gu6th1bl3u

    @user-gu6th1bl3u

    Ай бұрын

    Na na akke oya A level valata komada padam kare kiyala viedo ekak gennako

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    @@user-gu6th1bl3u හරි නංගි අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ගේන්නම් ❤ අර විදියට කරන්න නංගි a/l වලට.

  • @user-gz8po8qi1f
    @user-gz8po8qi1f3 күн бұрын

    Akki media subject eke z agaya wadiyida 😢

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    2 күн бұрын

    @@user-gz8po8qi1f ape year eke nm (2022) godak wadi wela thibuna. Hodai subject eka hoda lakunakata yanna

  • @user-gz8po8qi1f

    @user-gz8po8qi1f

    Күн бұрын

    @@Unilife_with_Amaa sinhala ,geography ,media aulk na neda akki

  • @JalaniAbhinandi
    @JalaniAbhinandiАй бұрын

    History walata z agaya wadi da

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    History wadiya lamai karanne nathi nisa eke z eka wadiy tikak

  • @JalaniAbhinandi

    @JalaniAbhinandi

    Ай бұрын

    @@Unilife_with_Amaa Hari akki thank you 💗

  • @PoornaDilshan-ce8di
    @PoornaDilshan-ce8diАй бұрын

    Logic, econ, Sinhala hodaid

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    සිංහල සහ econ කියන subject දෙකේ ටිකක් z එක අඩුයි. පුලුවන් නම් මේ අතරට geography, political, ICT, media, history,languages වගේ එකක් add කරගන්න. ඔයාගේ කැමැත්ත අනුව තෝරගන්න.අර සබ්ජෙක්ට් ඔයා කැමතියි නම් කරන්න. හොඳම ලකුණකට යන්න ❤

  • @AnnoyedElectricCar-sb2sk
    @AnnoyedElectricCar-sb2sk12 күн бұрын

    Al subjects 3ma oona neda

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    10 күн бұрын

    @@AnnoyedElectricCar-sb2sk ow

  • @ChandimaGamage-kx9wv
    @ChandimaGamage-kx9wvАй бұрын

    Midiya econ political karannadada akke

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Hoda lakunakata yanna nangi me subject thunema❤ ethakota puluwan hoda result ekakta yanna. Tikak Z eka adui me thune. Nathnm oya geography ,logic political, ICT,history, wage subject ekak add karaganna

  • @see-rufuf
    @see-rufufАй бұрын

    හැබැයි maths කරල s3 ගත්ත ගමන් නිකන්ම යන්න පුලුවන් නීති පීඨෙට, Art කරල පාඩම් කරනවට වඩා maths කරල කොහොම හරි s3 දාගත්ත නම් ගොඩ❤🎉

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Maths කරලා s3 නම් නීති පීඨයට එන්න බෑ. 2යි දශම ප්‍රමාණයක zscore එකක් ගන්න ඕන. එහෙම z අගයක් ගන්න පුලුවන් නම් එන්න පුලුවන්. නිකන්ම s3 න් එන්න නම් බෑ.❤

  • @NethumiNawodya-fy8zk

    @NethumiNawodya-fy8zk

    Ай бұрын

    කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට එන්න අවශ්‍ය කරන්නේ විෂය ධාරාවටත් වඩා Z අගයයි . 2022 A/L කරපු අයට නීති පීඨයට යන්න Z එක 2 ඉක්මවා තිබිය යුතු වුණා . Maths කරලා යන්න පුළුවන් ඉහළම ඉංජිනේරු පීඨය වන මොරටුව විශ්වවිද්‍යාලයට යන්නත් Z එක 2 ඉක්මවා තියෙන්න ඕන . ඒ කියන්නේ maths කරලා නිකන්ම S3 කින් law faculty එන්න බෑ . ඉහළම engineering faculty යන්න තරම් Z එකක් තියෙන්න ඕන

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    @@NethumiNawodya-fy8zk aniwaren ❤👊

  • @slanalytica1329

    @slanalytica1329

    Ай бұрын

    ICT, Geography, Media wage subjects thunak . Hodata piliwalata, mahansi wela kalama law faculty enna loku chance akak thiyanawa . Surema ne. Maths karaloth ABB ganna wei. Ekata loku capacity akak thiyenne one. Mahansi unata maths wala hoda results anne ne.

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    ​@@slanalytica1329👊

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329Ай бұрын

    Akki Political Media Bc Hodada ❤🥺🥰

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Bc wala ehema tikak z eka adui nangi. Oya kamathiy nm karanna hodama lakunatakata ynna ona. Nathnm geography,logic,history,ICT, wage subject ekak add karaganna me atharta

  • @chathupunsararoopasinghe1329

    @chathupunsararoopasinghe1329

    Ай бұрын

    @@Unilife_with_Amaa hri thanks akki 🥰

  • @warunaniroshan
    @warunaniroshanАй бұрын

    Akki econ ict agriculture hodaid kiynko

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Hodai e subject thuna

  • @warunaniroshan

    @warunaniroshan

    Ай бұрын

    ❤️

  • @AyonaSadamali-cs5bu
    @AyonaSadamali-cs5buАй бұрын

    Agri .econ .media .hodaida low facalty yanna

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Hodai nangi ❤Link kzread.info/dash/bejne/fKp2pZOGaJe0ms4.htmlsi=tQ6AiZ9MxkSDSxxM

  • @NethumiNawodya-fy8zk
    @NethumiNawodya-fy8zkАй бұрын

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    ❤❤

  • @AjanthaPiyathissa
    @AjanthaPiyathissaАй бұрын

    Akke English කොහොමත් විෂයක් විදිහට කරන්න වෙනවා නේද එතකොට English භාෂාවක් විදිහට තෝරාගත්තට කමක් නැද්ද

  • @dasunhasantha8195

    @dasunhasantha8195

    Ай бұрын

    General English paper eka aniwaryailu.. English Literature kiyl wenama ekak thiyenw thoraganna 😇

  • @user-ds5oe3bd4x
    @user-ds5oe3bd4xАй бұрын

    Ane akke reply karanna aniwaryen... sinhala ,geography ,media karana eka hodada😢

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

    Sinhala wala z eka tikak adui. Anith subject deka ekka sinhala wala 90n uda wth lakunakata yanna. Ethakota prashnayak na. Geography zscore eka hodai

  • @user-ff4kd2if9x
    @user-ff4kd2if9xАй бұрын

  • @Unilife_with_Amaa

    @Unilife_with_Amaa

    Ай бұрын

Келесі