මං තනියෙම දවස ගෙවපු හැටි

Пікірлер: 22

  • @vishaadance8481
    @vishaadance8481 Жыл бұрын

    අපිත් එතන හිටියා. ඇත්තටම ඔයා හරිම නිරහංකාර චරිතයක්.අපේ දරුවන්වන්ගේ වැඩේට ආවට ගොඩක් ස්තූති 🥰🥰

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 Жыл бұрын

    අඩේ අපේ කියාදෙන්න ආදරේ සෙට් එකෙන් බාගයක්ම එකම තැන. දැක්කම පුදුම සතුටක් දැනෙන්නේ. ෂ නියමයි. Ai අපේ චේති අක්ක. එකිනම් මාරු. 😂😂😂😂😂😂ඔයාලට කියාගන්න බැරි තරම්ම ආදරෙයි අපි.

  • @kubiyoitn7353
    @kubiyoitn7353 Жыл бұрын

    රෑ පාටී එකේ අපිත් ඉදියෝ.... ඔයාලා සෙට් එක මරු අනේ... අනා බැහැලම වැඩේ ඉදියා. සික්ස් ෆැක් ෆැක්රි එකේ හිත හොද කොල්ලට සුබ පැතුම් ඉතින්...

  • @geethanilmini6793
    @geethanilmini6793 Жыл бұрын

    යශ් කොහෙද සචින්තනී එතන 🤭😊 අන්තිමට ඔයාලා දෙන්නා හරි set වෙන්න කියලා තමයි කියන්න තියෙන්නෙ

  • @NilukaMadhushani-bz5we
    @NilukaMadhushani-bz5we Жыл бұрын

    කියාදෙන්න ආදරේ තරම්💗💗💗💗ආදරෙයි හැමෝටම💞ඒක ඉතින් කියා දෙන්න දෙයක් නෑ,😍 තෙරුවන්සරණයි හැමෝටම🙏🙏🙏

  • @sudunona4908
    @sudunona4908 Жыл бұрын

    අනා එක්ක දිගැසි ලස්සනයි 😍😍😍

  • @sdfg463
    @sdfg463 Жыл бұрын

    අනේ දිගැසියෝ 🙈❤😘

  • @dilinisewwandi5341
    @dilinisewwandi5341 Жыл бұрын

    කියා දෙන්න ආදරේ තරම් set eka 😍❤️, Yash & sachi ❤️😍

  • @p.p3
    @p.p3 Жыл бұрын

    Yash and sachi ❤❤❤

  • @PryadarshaniWejesena-wn8yq
    @PryadarshaniWejesena-wn8yq6 ай бұрын

    Assanai nangi be happy❤

  • @jeewandaragemadubashini2385
    @jeewandaragemadubashini2385 Жыл бұрын

    Sachin aiyala nadda party eke😍😍😍

  • @kavishkarasanjali3915
    @kavishkarasanjali3915 Жыл бұрын

  • @chamara3882
    @chamara3882 Жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @nisalajayalath2206
    @nisalajayalath2206 Жыл бұрын

    ❤❤❤

  • @jayaminibandara8421
    @jayaminibandara8421 Жыл бұрын

    Akke oy shok 😍

  • @hansanimaduka9008
    @hansanimaduka9008 Жыл бұрын

    Maru ane

  • @ShashikaDilshan-du4wr
    @ShashikaDilshan-du4wr2 ай бұрын

    love you ❤❤❤❤❤🎉🎉mokada kiyanne

  • @sew1019
    @sew1019 Жыл бұрын

    Yash ❤ Sachinthani

  • @lakeeshasammanani1904
    @lakeeshasammanani1904 Жыл бұрын

    Shook ane❤

  • @thiwankarishan1496
    @thiwankarishan1496 Жыл бұрын

    බලන්නකො එතනත් යශ් අයියා එක්ක ඔයා නියමෙටම මැච් වෙනවා....❤️❤️👍

  • @thushaniliyanage7331
    @thushaniliyanage733111 ай бұрын

    Ane akki oyage ainkaran adum ehema tiyanawanm denna puluwanda

  • @sithumisaubagya3729
    @sithumisaubagya3729 Жыл бұрын

    Balnna asa hithenava

Келесі