No video

Drama On Location With Sachinthani Kaushalya | Sirasa TV

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 89

  • @chathuryaparikalpani4789
    @chathuryaparikalpani47892 жыл бұрын

    උගත් රංගන ශිල්පිනියක්!♥️

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka28832 жыл бұрын

    දිගැසිට අනර්ඝ වගේ..සචින්තනීට යශ් තමයි🤗🌹 ඩ්‍රාමා එකට වගේම සහ සැබෑ ජීවිතේටත් ගැළපෙනවා කියලා හිතුන couple 2ක් දැකපු එකම කතාව KDAT💞

  • @dilshanfonseka399
    @dilshanfonseka3992 жыл бұрын

    වැදගත් විදිහට උත්තර දෙනවා..💖

  • @pradeepanishanthi89
    @pradeepanishanthi892 жыл бұрын

    දිගිසි ලස්සනට රඟපාන හොඳම සම්මානයක් ලැබෙන්න ඕනේ බුදුසරණයි ජයවේවා

  • @Vfernando00000
    @Vfernando000002 жыл бұрын

    දිගැසියි අනර්ඝයි දෙන්නම කතාවේ ඉස්සරහට වෙන දෙයක් ගැන නොකිය කිව්වා 🥰🥰🥰 අනිවාර්යයෙන්ම ඒ දෙන්නා එකතු වෙයි කතාවේ ඉස්සරහට 😘😘😘😘😘

  • @nishi7074
    @nishi70742 жыл бұрын

    Sachinthani අක්කගේ ලස්සන ❤️

  • @user-ov2lz8qx5m
    @user-ov2lz8qx5m2 жыл бұрын

    මමනම් කතාවෙදි කැමතිම දිගැසිගේ ආදරේට ඒ ආදරේ හරි උතුම්.. නිර්වාන් නිසා කොච්චර හිත රිදුනත්. නිර්වාන් කොච්චර වංක වුණත් දිගැසි හැමදාමත් හැමදේම දරාගෙන නිර්වාන්ට ඕනේම වෙලාවට නිර්වාන් ළග ඉන්නවා..

  • @strongwoman946

    @strongwoman946

    2 жыл бұрын

    Salli wadiwela sneha colours pennanawa. . ochchaara passen yanne ayi

  • @pathirana...3379

    @pathirana...3379

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම mamath 💖💖

  • @Monkey_funy_Short
    @Monkey_funy_Short2 жыл бұрын

    කතාවෙත් සැබෑ ජීවිතෙත් ඔයයි දෙවනි සෙට්..ඒත් කලකරුවෙක්ගේ කලාකරිනියෙක්ගෙ පුද්ගලික තෝරා ගැනීම් ඔවුන් සතුයි . පේක්ශක අපි කමෙන්ට් දැන්මට

  • @geethagamage3596
    @geethagamage35962 жыл бұрын

    අම්මෝ අන්‍රර්ග දිගැසි තමයි ගැලපෙන්නෙම... සැබෑ ජීවිතේ දිත්...එහෙම වෙන්නකෝ...ලස්සනායී ..

  • @dulanjalipremadaasa7733
    @dulanjalipremadaasa77332 жыл бұрын

    දිගැසි , දෙවනි කියන්නෙ හැම අතින්ම ගැලපෙන කපල් එකක්.. දෙවනිගේ නොකියන ආදරේ අපිට පේන, දැනෙන තරමට දිගැසිට ඒ ආදරේ පෙන්නුවොත් කොච්චර ලස්සන ආදර කතාවක් වෙයිද ඒ දෙන්නගේ.. දෙවනි හිත නොරිද්දා ආදරේ කරන විදිය.. අපිට මේ දෙන්නගේ ආදර කතාවෙ ගලා යාමක් ඕනමයි.. ඒ දෙන්නගෙ ආදරේ තරම බලන්න.. දෙවනිගෙයි දිගැසිගෙයි ආදරේ තරම මහා හුඟක් .. කැමතිම චරිත් දෙක.. ප්‍රධාන චරිත දෙකට වඩා ප්‍රධාන චරිත් දෙක තමයි දෙවනියි දිගැසි යි.. මේ නිහතමානි කම හැමදාම තියාගන්න.. gd luck sachinthani.. ❤️❤️

  • @nilantinilanti434
    @nilantinilanti4342 жыл бұрын

    ගොඩාක් ලස්සනයි සචින්තනී ඔයා ආදරෙයි ❤️❤️❤️❤️😘 තෙරුවන් සරනයි!!! ජේසු පිහිටයි!!!

  • @hanusajayartna6035
    @hanusajayartna60352 жыл бұрын

    ඔව් අක්කි ඔයාලා දෙන්නා හරිම ලස්සනයි

  • @malijayaraj7130
    @malijayaraj71302 жыл бұрын

    දිගැසිට අනර්ග තමයි හොද ලස්සනයි දෙන්න❤

  • @kumarikumari4872
    @kumarikumari48722 жыл бұрын

    හැමදාම ටම අනර්ඝ ලැබේවා

  • @toon8386
    @toon83862 жыл бұрын

    ❤️🔥👌 දිගැසී ...

  • @bhagyasripali6610
    @bhagyasripali66102 жыл бұрын

    සැබෑ ජීවිතේ ගැන නම් මන් දන්නේ නෑ.හැබැයි කතාවේ මන් කැමතිම දෙන්න තමයි අනර්ඝ ,දිගැසි දෙන්නට😍😍😍😍❤️

  • @noname-bc8sx
    @noname-bc8sx2 жыл бұрын

    දිගැසිගෙ ආදරේ තමයි හොදම 😍

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi54772 жыл бұрын

    දිගැසි 😘😘😘😘💏💏💏💏අනර්ඝ 😘😘😘😘😘😘

  • @kbhareti8752
    @kbhareti87522 жыл бұрын

    Great interview. Perfectly fine make up. Just right. I really like your දිගැසි caractor and your real self.

  • @sanjeewanilakmali2597
    @sanjeewanilakmali25972 жыл бұрын

    💞💞💞Adaeei dennatama💞💞💞💞

  • @premararhnalakmini1985
    @premararhnalakmini19852 жыл бұрын

    මේ කතාව ස්නේහා නිර්වාන් ඕලාරික පෙම්වතුන්, දිගැසි නර්වාන් ප්‍රේමයත් ඕලාරිකයි අනර්ඝ දිගැසි ප්‍රේමයක් ආකර්ශනීය බවක් කතාවට අරන් එයි

  • @bhagyasripali6610

    @bhagyasripali6610

    2 жыл бұрын

    Yes ,ඇත්ත

  • @devithennakoon4576
    @devithennakoon45762 жыл бұрын

    දිගැසිට අනර්ඝ වගේම සචින්තනීට යශ් තමයි ගැලපෙන්නේ 😁❤

  • @mudithajayakodi5792

    @mudithajayakodi5792

    2 жыл бұрын

    Ayyo ne.

  • @felizeeee6623

    @felizeeee6623

    2 жыл бұрын

    E denn yalu wel inne

  • @mudithajayakodi5792

    @mudithajayakodi5792

    2 жыл бұрын

    A boru..un honda friends la.

  • @chek.p8187
    @chek.p81872 жыл бұрын

    දිගැසි❤💫😘

  • @induni2516
    @induni25162 жыл бұрын

    මෙි නාට්‍ය ගොඩාක් ලස්සනයි ඒ වගෙම සැබැ ජිවිතෙ වගෙමයි නිස්පාදකතුමාට දක්ෂතාවය ගොඩාක් අගයකල යුතුයි

  • @tharud2176
    @tharud21762 жыл бұрын

    දිගැසි ♥️ අනර්ඝ

  • @hansidayas4082
    @hansidayas40822 жыл бұрын

    රගපාන මැද්දෙ ඇතතටම ශලනි දිගැසි හිටියම ශලනිට වඩා දිගැසි ගොඩක් ලස්සනයි ඒක මේ විඩියො වලින් හොදට පෙනව. ❤️❤️

  • @bhagyasripali6610

    @bhagyasripali6610

    2 жыл бұрын

    දිගැසි ලස්සනයි.ශලනිට වඩා සචින්තනී තමයි ලස්සනයි ❤️❤️❤️

  • @tharikarasangi2109

    @tharikarasangi2109

    2 жыл бұрын

    @@sandyadesilva934 එහෙම කැත නැහැ ලයිව් මෙයා. ඒත් ශලනි ලස්සනයි මෙයා ට වඩා ගොඩක්

  • @hansidayas4082

    @hansidayas4082

    2 жыл бұрын

    @@sandyadesilva934 එතන මේකප් දාලා නම් රගපාන අතරෙ එහෙනම් දෙන්නටම දාලානෙ . මේකප් දැම්මත් ඒ දෙන්නටම ලස්සනට පෙන්න දාන්නෙ කතාවෙ හැටියට ඉතින් මේකප් දාලාත් ගොඩක් ලස්සනට පෙනනෙ දිගැසිව. ඉතින් මේකප් අයින කරාම ඒ පේන විදිය ඉට වඩා කැතට පේනවනම් එතනින් කැතට පෙන්න ඔන මේකප් අඩු කෙනාවනෙ. 😁 ශලනිත් ලස්සනයි. ඒ වුනාට දන්නෙ නෑ ඉතින් මට නම් දිගැසි ලස්සනයි මේකප් නැතත් හරි අහිංසක පෙනුමක් තියෙන්නෙ. ශලනිට වයස ගොඩක් පේනව වගෙ දිගැසිට එහෙම නෑ පොඩි කෙල්ලෙක් වගෙ

  • @sachinshala461
    @sachinshala4612 жыл бұрын

    Yash changed his voice n questioning i feel❤

  • @tarushitharushi792
    @tarushitharushi7922 жыл бұрын

    එකෙන්ම ඔයාගෙ අයිතිකාරයා අනර්ඝ තමයි පුතේ

  • @nishanthinishinthi2404
    @nishanthinishinthi24042 жыл бұрын

    මම හිතන්නෙත් දිගැසිට අනර්ගතමයි ගැලපෙන්නේ

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w79382 жыл бұрын

    Ekane ape kamatta ❤❤

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o2 жыл бұрын

    බොරු ඉන්නව ... එයා අනර්ඝ... ඒ දෙන්න එකට ඉන්න් හැමතැනම ආදරණීය බැල්ම අපිව රවට්ටන්න බෑ සචින්තනියෝ

  • @latha6177
    @latha61772 жыл бұрын

    Digesi harima adara hitana charirak anargata digesiwa lebana kiyanna para pinak digesit wasanawantai a waga daksa naluwakuga adara labanna hoda ewasimak tiyana dara ganna puluwan charitayak digesi budu saranai

  • @sumisumi6512
    @sumisumi65122 жыл бұрын

    Oya denna mach venawa adari godak

  • @lahisvithanage94
    @lahisvithanage942 жыл бұрын

    Yash❤️

  • @tomokhadr3543
    @tomokhadr35432 жыл бұрын

    Sachinthanita galapena manalaya anaragamai dennama hodata galapenawa anagatha jeevithe sarathaka waywa suba gaman sachi love ❤ 😍 you

  • @ravindrasandamal8029

    @ravindrasandamal8029

    Жыл бұрын

    Me grama eka baladdi . meka grama ekak wage dakinawa... Ragapanawa kiya apita terenawa.. Katawa lassanai... Ragapana amma tatage charita gattama aause erunama anit aye taea kalayak yai hedena

  • @blinkyonce9079
    @blinkyonce90792 жыл бұрын

    yash sachinthani denna nm gdk glpenw couple ekak aththa jeewithe.eth kathwe nm digesige charithe godak ahinsaka uthum adarayak thiyana kenek.nirwan kohoma kenek unth digesi aurudu gaanaka awanka adaryak thiyana kenek.ithin ehema adarayak ayiyagen mallita ekprtm wens wenawata wada nirwant digesige watinakama therum gnn widiht kthawe denna ekthu wenwa nm hodai...

  • @upekshaedirisinghe238

    @upekshaedirisinghe238

    2 жыл бұрын

    Ane ow matat eka hitenawa. Natnam digasige adareth wadak nati wei.

  • @noname-bc8sx

    @noname-bc8sx

    2 жыл бұрын

    අන්න ඒක තමයි වෙන්න ඕන.😊

  • @raveendraherath2467
    @raveendraherath24672 жыл бұрын

    මම ආසම අනර්ග සහ බාචි

  • @sandamalimali9781
    @sandamalimali97812 жыл бұрын

    Oyaladenna niyamata mehwenawa

  • @user-gu4mz2hx3f
    @user-gu4mz2hx3f Жыл бұрын

    Good luck sachinthani 💟💟

  • @jayarathanabandara6019
    @jayarathanabandara60192 жыл бұрын

    2022:04:23:සවුදි

  • @dinasunshine9632
    @dinasunshine96322 жыл бұрын

    😍😍😍😍❤❤❤❤

  • @nnnnn9897
    @nnnnn98972 жыл бұрын

    ❣️❣️❣️

  • @chamindasuresh4910
    @chamindasuresh4910 Жыл бұрын

    විගැසි අක්කේ ගෙඩක් ආදරෙයි ඔයා ලස්සනයි 🌹🌹🌹

  • @chamindasuresh4910

    @chamindasuresh4910

    Жыл бұрын

    සෙරි ඔයා දිගැසි නෙ

  • @anushadilhani6314
    @anushadilhani63142 жыл бұрын

    Godak adarei akke oyata

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w79382 жыл бұрын

    Adarei dennatama anarga digasi

  • @romanticlovestory6576
    @romanticlovestory65762 жыл бұрын

    සචින්තනි❤️යශ්(දෙවනි&දිගසි) සචින්❤️ශලිනි(ස්නේහා&නිර්වාන) Drama ekaka dakapu lassanama matching couple deka 💑 ❤️KDAT❤️

  • @roshiniroshini5836
    @roshiniroshini58362 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hirunisiriwardana7703
    @hirunisiriwardana77032 жыл бұрын

    ❤❤

  • @secretsuperstar8242
    @secretsuperstar82422 жыл бұрын

    🔥❤️

  • @m.h.t3254
    @m.h.t32542 жыл бұрын

    4.01 ethana maru

  • @nawoogunasekara4722
    @nawoogunasekara47222 жыл бұрын

    ❤️

  • @imashadewmini5384
    @imashadewmini53842 жыл бұрын

    🌺❤️

  • @mamju6689
    @mamju66892 жыл бұрын

    💐💐

  • @maleedesilva6061
    @maleedesilva60612 жыл бұрын

    ❤❤👍

  • @sanehcvjf7717
    @sanehcvjf77172 жыл бұрын

    ❤❤❤

  • @Saki-cp7gu
    @Saki-cp7gu2 жыл бұрын

    අපෝ එපා වෙනවා ඔය ටික අහල හැමදාම

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage86272 жыл бұрын

    ❤️❤️❤️❤️💋💋🔥🔥🔥

  • @pushpa7460
    @pushpa74602 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @anomawijayaratne2737
    @anomawijayaratne27372 жыл бұрын

    Yes. Anarga is better. Nirwan like puppet. Can't take decisions

  • @Achinichamika2005
    @Achinichamika2005 Жыл бұрын

    Ayushge ekk one plz

  • @tharananiranjana4157
    @tharananiranjana41572 жыл бұрын

    Apoo

  • @kuwaitline5657
    @kuwaitline56572 жыл бұрын

    උගත් කෙල්ලෙක් නේ දිගැසි

  • @gaminigunathilaka2579
    @gaminigunathilaka25792 жыл бұрын

    Oya biyila tika gahanna thama me social midia thiyenne.

  • @sanji8020
    @sanji80202 жыл бұрын

    Sahan rahanwala

  • @prashanmadusanka4015
    @prashanmadusanka40152 жыл бұрын

    💝💝💝💝💝💝💝💯💯💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰npp jvp jjb

  • @malshasewwandi5150
    @malshasewwandi5150 Жыл бұрын

    ❤️❤️🌹

  • @monsurmonsur3607
    @monsurmonsur36072 жыл бұрын

    Meka kiyannama oni jathi beda nathuwa duwata rate hama kenekma adarai raga Pana siyalu denatama

  • @gaminigunathilaka2579
    @gaminigunathilaka25792 жыл бұрын

    Ithin yakooo okata loketa kiyanna onaya.thawa akekek akka yanakota kiyapalla.apith

  • @PriyankaKumari-yl4iw
    @PriyankaKumari-yl4iw2 жыл бұрын

    Anaga oyata gelapenna

  • @Malmi2002
    @Malmi20022 жыл бұрын

    Ara kiruli honthuva vage neve meya nam maru ane. Vadagath kellek

  • @shehanPremarathne
    @shehanPremarathne2 жыл бұрын

    Anna gas mila thawath ihala gihin. 😅💩🖕

  • @dsmusicofficial7799
    @dsmusicofficial77992 жыл бұрын

    ❤❤

  • @pathirana...3379
    @pathirana...33792 жыл бұрын

    💖💖💖💖

  • @warshaswaris9266
    @warshaswaris92662 жыл бұрын

    ♥️♥️♥️

  • @nimanshacraft5550
    @nimanshacraft55502 жыл бұрын

    ♥️♥️♥️

  • @ashiniashcharya7525
    @ashiniashcharya75252 жыл бұрын

    ❤❤

Келесі