No video

Our poruwa day part 1/ wedding vlog episode 2 /අපේ පොරුව දවස

"In all the world, there is no heart for me like yours. In all the world, there is no love for you like mine." ❤️Shalani & Nihatha❤️
Photography | Dark Room
videography | Dark Room
HMUA | Danushka of Shimmer
Wedding Planner | Siritha Wedding Planner
Decor | Paradise Flora
Mul Adum | Abisheka Mandapaya
National suit | Grooms Art
Bride's Saree | ZeeL Sarees
Foot Wear | Walk To Glow
Invitations | Wedding Invitations Sri Lanka - Rda Creations
Prosperity Table | Auspicious Moments
Fire Works | New Ruhunu fireworks

Пікірлер: 442

  • @AVAbhii
    @AVAbhii11 ай бұрын

    මෙච්චර කාලෙකට දැකපු ලස්සනම wedding එක තමයි shalage wedding එක ❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_02811 ай бұрын

    කියන්න වචන නෑ.මෑත කාලයේ දැකපු පිළිවෙලම ලස්සනම වෙඩින් එක..🥺❤️

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya542811 ай бұрын

    ඇත්තටම මම මගේ ජිවිතේ ටම පිලිවෙලකටම ලස්සනට බොහෝම ගාම්බීර විදියට දැකපු සිංහල wedding එකක්. මාර ලස්සනයි .. 🌹

  • @beshikajeewanthi4722
    @beshikajeewanthi472211 ай бұрын

    හරිම ලස්සනට හැමෝටම මතක හිටින විදිහට සිංහල ක්‍රමයට පිලිවෙලට සේරම සැලසුම් කරලා තියෙනවා.. ඔයාටත් නිහතටත් සුබ මංගලම්.. ❤

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n11 ай бұрын

    හරිම ලස්සනයි අපේ කම සිංහල කම උපරිමයෙන් පෙන්නලා තියෙනවා බටහිර පන්නෙට නැතුව ...හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ශාලෝ...

  • @roshniuditha8058
    @roshniuditha805811 ай бұрын

    ඇත්තටම මේකෙන් ගොඩක් දෙවල් වැදගත් වෙන්නේ අලුතින් ව්වාහා වෙන අයට. ගොඩක් දෙවල් එයාලාට වැදගත් .හරිම ලස්සන ව්දිහට කරපු ලස්සන වෙඩ්න් එකක්. ජේසු පිහිටයි ඔයාලා දෙන්නට

  • @danuamarathunga
    @danuamarathunga11 ай бұрын

    අක්කේ ඔයා දන්නවද?මම දන්නේ නෑ ඔයා මේක බලයිද කියලා.මට මගේ බබා හම්බ්බෙන්න ඉන්නකන්ම්ම මම ආස උනේ ඔයාව බලන්න.ඔයා ඉන්න හැම එකක්ම මම ඒ කාලේ you tube එකෙන් බැලුවා..සමහර අයට කැමති කෑමනේ තියෙන්නේ.ඒත් මම ආස උනේ ඔයාව බලන්න.❤❤❤.ඒ බලලමද මන්දා මට ලස්සන දුවෙක් හම්බුනේ ❤❤ඔයාගේ අලුත් ජීවිතයට මම මගේ හදවතින්ම සුබ පතනවා ❤❤දැන් ඉතිම් අර අමාරුව තිය්න අය මේකට කොමෙන්ට් කොට කොට මහන්සි වෙන්න එපා හොදේ😂😂

  • @dilanimadurika8539
    @dilanimadurika853911 ай бұрын

    කොච්චර බැලුවත් එපා වෙන් නෑ එක මාරම ලස්සනයි 😍😍😍

  • @prashikaoa1358
    @prashikaoa135811 ай бұрын

    හරිම ලස්සනට පිලිවෙලට කරපු wading එකක් සුබපැතුම් ඔයාගෙ ඉදිරි අනාගතයට 🎉❤

  • @user-lc1sj5jt7g
    @user-lc1sj5jt7g11 ай бұрын

    මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම පිලිවෙලම වෙඩින් එක... හැමදාම සතුටින් ඉන්න ශලා❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi570111 ай бұрын

    හරිම ලස්සනයි අක්කි ❤❤.ඔයා මගේ හොදම දක්ෂම ආසම නිළිය.❤❤❤. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න නිහත අයියා එක්කන් ❤❤❤❤.බුදුසරණයි ❤❤❤

  • @duggy97
    @duggy9711 ай бұрын

    Wow හරිම ලස්සනයි ශලා අක්කි❤මං ඔයාට චූටි කාලේ ඉඳන්ම හරිම ආදරෙයි..ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා❤

  • @user-vb5ye9ky9s
    @user-vb5ye9ky9s10 ай бұрын

    ඒ වෙඩිමනම් පිස්සුවක් අක්කේ..මම දැකපු ලස්සනම වෙඩින් එක..වගේම ලස්සනම මනමාලී...❤

  • @kalumrandunu8891
    @kalumrandunu889111 ай бұрын

    දෙන්නම පූස් Lovers ලා. මරු මරු 💙

  • @chathurikafernando1894
    @chathurikafernando189411 ай бұрын

    I'm so glad that you decided to do these detailed vlogs of the wedding. They are not only so amazing but also informative.

  • @sachininikalanda7994
    @sachininikalanda799411 ай бұрын

    ඔයා ඉන්න හැම ටෙලිනාට්‍යක්ම මම බලනවා..ගොඩක් සුබපැතුම්❤️

  • @shanisassenarathne9652
    @shanisassenarathne965211 ай бұрын

    ඒ arrangements නම් පට්ට... traditional deval valata maatha mara asai..❤❤

  • @manulakshi728
    @manulakshi72811 ай бұрын

    ගොඩාක් ගොඩාක් ලස්සනයි නංගී ❤️❤️❤️❤️.මම දැකපු ලස්සනම වෙඩින් එක.ඒ වගේම තමයි මම දැකපු ගැලපෙන ලස්සනම කපල් එක ඔය දෙන්නා.මම හිතන්නේ ලංකාවෙ මේ වගේ වෙඩින් එකක් ගත්ත පළවෙනිම කෙනා ඔයා.ඔයාටත් නිහත මල්ලිටත් හැමදාම ඔයවගේ ආදරයෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤️❤️🌹

  • @user-qb6ry8rx4n
    @user-qb6ry8rx4n11 ай бұрын

    හරිම ලස්සනයි අක්කා,පිළිවෙලට පැහැදිලිව, ලස්සනට, හැමෝගෙම මහනසිය,කැපවීම තියනවා, ස්තූතියි. බුදු සරණයි, සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤බුදු සරණයි.

  • @hirunigunasekara6179
    @hirunigunasekara617911 ай бұрын

    අපි ඔයාගේ වෙඩින් එක දැක්කා අක්කියෝ ඔයා එදා ගියේ අපේ ළගින් .... හරිම ලස්සනයි අක්කියෝ ඔයා ඒ වගේම decoration එහෙමත් මාරම ලස්සනයි .... ඒ වගේම ඔයා හරිම නිහතමානී චරිතයක් ❤😊

  • @kalpanichathurya6719
    @kalpanichathurya671911 ай бұрын

    නිහත අයියටත් අක්කට වගේ ලස්සන කිටී කෙනෙක් ඉන්නවා නේ. 🐱🐱💖💖😍

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf11 ай бұрын

    සතුටින් ඉන්න පුතේ තෙරුවන් සරණයි ඔයාලට.❤❤❤❤

  • @madumadavidevangani9161
    @madumadavidevangani916111 ай бұрын

    ඔයාගේ වෙඩින් එක ගොඩක් ලස්සනයි ශලනි අක්කි.... ඒවගේම ඒ දවසේ ඔයා සුරංගනාවියක් වගේ...❤ හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි ඔයාටත් අයියාටත්.... තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @rashikayamanegedara8495
    @rashikayamanegedara849511 ай бұрын

    You are my favourite shalani tharaka....❤

  • @sanjasanja9786

    @sanjasanja9786

    11 ай бұрын

    Mageth ❤

  • @pradeepaabeyrathna1687

    @pradeepaabeyrathna1687

    11 ай бұрын

    ❤❤❤❤❤

  • @madukasadaruwani3382

    @madukasadaruwani3382

    11 ай бұрын

    Maget❤❤❤❤❤ekanam pissuwak anee

  • @speaksmart3921
    @speaksmart392111 ай бұрын

    The only Celebrity wedding in Sri Lanka! What an amazing job everyone has done for a Queen of an Actress !

  • @armadushika9152
    @armadushika915211 ай бұрын

    ඔයාගෙ වෙඩින් එක තමයි මම දැකපු ලස්සනම වෙඩින් එක හරිම ලස්සනයි නංගියා ඔයයි වෙඩින් එකයි ඔක්කෝම ලස්සනයි හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ලස්සන යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කලා කටයුතු වලින් ඉවත් වෙන්න එපා ඔයා දක්ෂයි බුදු සරණයි නංගියා ආදරෙයි ඔයාට

  • @deepapriyadarshani9094
    @deepapriyadarshani909411 ай бұрын

    ලංකාවේ ලස්සනම පිළිවෙළක් තිබ්බ පුදුමම ලස්සන වෙඩින් එකක්.ලංකාවේ ජනප්‍රියතම නිලියගේ ලංකාවේ ලස්සනම වෙඩින් එක.මැනික මං ඔයාට හැමදාමත් ආදරෙයි.කිරි දානයක් දීලා සුභ මොහොතින් දෙන්න එකතු උනා වගේම හැමදාමත් සතුටින් ජීවත් වෙන්න.❤

  • @shehadialmeda.7740
    @shehadialmeda.774011 ай бұрын

    ඇත්තටම ගොඩක්ම ගොඩක් ලස්සන වෙඩින් එකක් ශලා. ආදරෙයි. 🧡🧡❤❤💜️💜️

  • @AchiniFernando-co8gn
    @AchiniFernando-co8gn11 ай бұрын

    මම ආසම චරිතයක්👸 ගොඩක් ලස්සන wedding ceremony එකක් , දෙන්නටම සුබම සුබ 👰‍♀️🤵‍♂️අනාගතයට මගෙන් සුබ පැතුම්❤💐🎉🥰

  • @kumudunirupika5196
    @kumudunirupika519611 ай бұрын

    පුතේ මම ඔයාට හදපතුලෙන්ම සුභ පතනවා ඔයාගේ අලුත් ජීවිතය ට සර්වප්කාරයෙන්ම සාර්තක වෙන්න කියා බුදු සරනයි ශලිනි ඔයාලා දෙන්නටම

  • @mathsiseasy2024
    @mathsiseasy202411 ай бұрын

    මං මේ field එකේ ආසම සෙට් එක තමා ශලනි අක්කි, උමාලි අක්කි, රොශෙල් අක්කි, ශශිකා නිසංසලා අක්කි, පූජා අක්කි ඒ ගොල්ලො මොන දේ කොහොම උනත් කවුරු මොනා කිවුවත් තමන්ගෙ personality එක ලොකේට නැතුව තමන්ගෙ හෘද සාක්ෂියට එකගව handle කරන නියම characters ටිකක්

  • @jayawardanaank5059
    @jayawardanaank505911 ай бұрын

    මම දැක්ක ලස්සනම wading එක..ඔයා හිත හයිය කෙනෙක් මම ගෞරව කරනවා ඒ හයියට..ආදරෙයි ගොඩක් සතුටින් ඉන්න

  • @croutopainting5052
    @croutopainting505211 ай бұрын

    ශලානී අක්කී කියන්නේ ඉතින් ලංකාවේ සිංහල කම වෙනස් කරපු නැති ලෝකේ ලස්සන ම වෙඩින් එක කලා ලොවට නෙලුමක්... හස්බන්ට හොද බිරිදක්.. පුදුම තරම් හැම දේම නීට්.. පොඩි දේ ගැනත් ගොඩක් හිතනවා. නිවස ඉදි කරද්දී උනත් බුදු සරණයි ...❤❤❤

  • @ssubhashijayasekare393
    @ssubhashijayasekare39311 ай бұрын

    හරිම ලස්සනයි අක්කි! 🥰 මං දැකපු ලස්සනම වෙඩින් එක !! ❤ සුබ පතනව හදවතින්ම ඔය දෙන්නට! 😍😘

  • @vajiranigunawardana5580
    @vajiranigunawardana558011 ай бұрын

    කට්ටිය අහගෙන ඉන්න බැරි ගෑනු කටවල් වලින් මඩ ගහද්දි ශලා කරල තියෙන වැඩ කන්දරාව.😊.ජීවිත කාලෙටම දැකපු ලස්සනම් වෙඩින් එක.❤❤

  • @nimashadilhani199
    @nimashadilhani19911 ай бұрын

    ආදරේයි ආදරේයි ගොඩක් බලාගෙන හිටපු videoඑක ❤❤❤

  • @oshadhaavidushikaa9018
    @oshadhaavidushikaa901811 ай бұрын

    My favorite actress❤️

  • @gmeye6503
    @gmeye650311 ай бұрын

    මගේ වෙඩින් එකක් නැති වුනත් හරි ආසාවෙන් බැලුවා...ලස්සනට ඔයා ඒක සෙටප් කරලා තියෙනවා..ඊළඟ ටිකත් ඉක්මනින් දාන්න❤

  • @kokilamanohary
    @kokilamanohary11 ай бұрын

    අක්කෙ wedding එකේ අනිත් ceremony ඔක්කොම ගැනත් vlog ගේන්න ප්ලීස්❤❤❤

  • @niroshini15
    @niroshini1511 ай бұрын

    ඔය දේවල් ඔක්කොටම වඩා වැදගත් ම දේ සාමයෙන් සතුටින් එකිනෙකා අවබෝදයෙන් ජිවත් විම.විශේෂයෙන් චරිතය, හැසිරීම වගේම කටින් පිටවෙන වචන ගැනත් පරිස්සම් වෙන්න. පිට උන වචනයක් ආයෙත් ගන්න බැහැ. ප්‍රීතිමත් විවාහ ජිවිතයක් ලැබේවා!

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka908111 ай бұрын

    ඔයා මේ විදිහට පිලිවෙලට කරල ඉදිරියට ත් ජිවිතය සාර්ථකත්වය හොදින් පරිස්සමෙන් අරගෙන යන්න බුදු සරනයි ආදරෙයි 💖💖💖💃💃💃

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera105711 ай бұрын

    ලංකාවම මඩ ගහත්දී , ඔලුව අවුල් නොකර තමා ගේ වැඩ ටික ලස්සනට කර ගත්ත ,,👍👍👍

  • @hirunikadewini4361
    @hirunikadewini436111 ай бұрын

    ඔයාගෙ පෝරුව නම් ඇත්තටම ගොඩාක් ලස්සනයි .ඒ වගේමයි වෙඩින් එකත්.දැකපු ලස්සනම වෙඩින් එක.මටත් ආසයි දවසක මගෙ දුවගෙ වෙඩින් එකත් මේ වගේ කරන්න.congratulations your new life .stay safe and helthy 💖💖

  • @kumarikumari235
    @kumarikumari23511 ай бұрын

    Harima lassanai nanagi.godaaak asawen baluwa.oyata goadak adarei.sathutin enna dennama godak adarei budusaranai

  • @injay1109
    @injay110911 ай бұрын

    The most beuatiful wedding seromany I've ever seen ශලා. your dedication ws superb .

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm2 ай бұрын

    ශලා අක්කේ, We always wish you for your success. ❤❤❤😊😊❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani693811 ай бұрын

    ඔයා ගොඩක් ලස්සනයි අක්කී අද ඉට වැඩියෙන් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදුසරණයි අයියා ගොඩක් ලස්සනයි ඔයා හම්බෙන්නෙ ආසයි

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi424611 ай бұрын

    ලස්සන වෙඩින් එකක් අපි පිටරට හිටියත් ඔක්කොම බැලුවා ජිවිතේ සැමදා සතුටින් දෙන්නාම ඉන්න(සදා සුහාගන්)

  • @amaliwijesingha6707
    @amaliwijesingha670711 ай бұрын

    Favorite actress ❤❤❤ Beauty queen ❤❤💗💖🌹

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka207911 ай бұрын

    කියන්න වචන මදි..ඒ තරම්ම ලස්සනයි පෝරුව ම්න් දැකපු ලස්සන ම දේ...ඒ තරම්ම ලස්සනයි ❤ .ඔයගෙ අදහසකට හරිම තැනක ලස්සනටම නිර්මානයකරපු 👍...තැන...ඒ වගේම මේ හැමදේම හරියටම ලස්සනට plan karagena තිබුනා ❤👍ආදරෙයි ...❤❤❤❤❤❤..හැමදාම ආදරෙන් සතුටින් ඉන්න බුදුසරනයි !!!❤

  • @sanjasanja9786
    @sanjasanja978611 ай бұрын

    ආදරෙයි ඔයා තමයි හැමදාම මගේ 1st ❤ හැමදාම සතුටින් ආදරෙන් දෙන්න් එක්ක ගෙවන්න අලුත් ජීවිතේ ❤😘

  • @saviniimasha2583
    @saviniimasha258311 ай бұрын

    ඇත්තටම ඒක ලස්සන වෙඩින් එකක් හරිම ලස්සනයි අක්කේ ❤️❤️❤️❤️

  • @mimos190
    @mimos19011 ай бұрын

    ලොකු එක්කෙනත් ටිකක් කරදර කරාලු🤭🤭අනා ඉතින්🥰 හරිම ශෝක් හරිම ලස්සනයි 😺🥰😍😘

  • @rashi9417
    @rashi941711 ай бұрын

    ඇත්තට ම හොදම team ටිකක් එක්ක වැඩේ කරලා තියෙනවා.

  • @dammikakumuduni5549
    @dammikakumuduni554911 ай бұрын

    හරිම ලස්සනයි පුදුම ආසාවකින් තමයි බැලුවේ, පරිස්සමින් ගමන යන්න... බුදු සරණයි

  • @madushikasamarakoon3502
    @madushikasamarakoon350211 ай бұрын

    මම දැක්ක ලස්සනම වෙඩින් එක ඔයාගෙ ශලනි අක්කි❤️❤️

  • @hansanikularathna1850
    @hansanikularathna185011 ай бұрын

    හරිම ලස්සන හරිම ආසාවෙන් බැලුව වෙඩින් එකක්🎉❤ බුදුසරණයි ඔයාට❤️

  • @oshadhaavidushikaa9018
    @oshadhaavidushikaa901811 ай бұрын

    very Beautiful akkii...😍❤️

  • @piumilakshani4685
    @piumilakshani468511 ай бұрын

    Godakk lassana wedding ekak .💕💕💕💕api akki ge video hama ekakma baluwa .harima lassanaiii 💕💕💕hamadamath sathutin inna💕💕💕💕

  • @gmeye6503
    @gmeye650311 ай бұрын

    විවාහ වෙන්න ඉන්න අයට මේක වැදගත් වෙයි😊

  • @user-pj6op3ei5s
    @user-pj6op3ei5s11 ай бұрын

    ඔයා මගෙ ආසම කැමතිම නිලිය ඔය ශලෝ හරිම ලස්සනයි ❤❤❤ ගොඩාක් ආසවෙන් බැලුවේ❤❤❤

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka507311 ай бұрын

    හරිම ලස්සනයි සතුට්න් ඉන්න හැමදාම 😍😍😘😘😘

  • @hasinidesilvahas1520
    @hasinidesilvahas15209 ай бұрын

    Wedding planner book eke video ekak karananko akki. Oyage me videos walata thanks a lot akki. Man godak dewal danagaththa ❤️

  • @AnuradhaSanjeewani-ws8wf
    @AnuradhaSanjeewani-ws8wf11 ай бұрын

    U r a great lady my dear, go ahead

  • @sahassrinilushika7248
    @sahassrinilushika724811 ай бұрын

    මම දැකපු ලස්සනම වෙඩින් එක ඔයාගෙ ගොඩාක් ලස්සනයි බුදු සරණයී ඔයාලට හැමදාම සතුටින් ඉන්න

  • @dithmiamaya2418
    @dithmiamaya241810 ай бұрын

    හරිම normal actress කෙනෙක්😊❤

  • @user-lp8im5fr3h
    @user-lp8im5fr3h11 ай бұрын

    මම ,දැකපු ලස්සන ම වෙඩින් එක ශලා ගෙ වැඩ මාරම පිලිවෙලයි

  • @sajanikarunarathne9193
    @sajanikarunarathne919311 ай бұрын

    Aththatama poruwa nam maara ma lzanai.. Overall gattama wedding ekama lzanai.. Congratulations.. ❤️❤️

  • @gaminiudayakumara1806
    @gaminiudayakumara180611 ай бұрын

    Lassanai shalani aunty..... ❤

  • @woyanthihewamarambage4744
    @woyanthihewamarambage474411 ай бұрын

    Ane asawen hitiye balanna,lassanaaamma function eka meka❤anik ewat lassanai mekata superb 🥰

  • @Shanusathsarani-he2ne
    @Shanusathsarani-he2ne11 ай бұрын

    Marama lassani shala akkage wedding eka😍😍😍😍😍😍😍😍

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp11 ай бұрын

    Kawru aasirwada nokalath mae mulu vishwayama obata aasirwada karavi. Hemadamath satutin inna lebewa 🙏🙏🙏🙏👌🏼💐💐💐💐💐

  • @kalummadushanka6415
    @kalummadushanka641511 ай бұрын

    හරිම ලස්සනයි අක්කි ❤❤❤❤සුබ පතනවා ඔයලට සුබ ආනගතයකට බුදු සරනයි

  • @gimhanisiriwardana8490
    @gimhanisiriwardana849011 ай бұрын

    දැකපු ලස්සනම වෙඩින් එක. ❤

  • @sandeepaschannel9225
    @sandeepaschannel922511 ай бұрын

    Man dakapu lassanama wedding eka..Hama demma oya hithapu widihata lassanata awith kiyala hithenwa..idea eka bohoma lassanata eliyata awith thyenne e oyage wedding ekata oya select karagatta than nisa… Perfect!! Google eke printerst eke thyana lassana pictures aththatatama dakka ❤ Eetath wada Me okkama looba nathiwa ekak naara pahadiliwa details denwata sthuutii…🎉 Congratulations 🎉🎉🎉

  • @manojaweerakkody7517
    @manojaweerakkody751711 ай бұрын

    හරිම ලස්සනයි පුතා ඔයාලා දෙන්නටම බුදුසරණයි❤

  • @sewwandikanchana9145
    @sewwandikanchana914511 ай бұрын

    Mechchara kalekata dakapu lassanama weading eka shala akki ❤️❤️

  • @shamilkakumari4507
    @shamilkakumari450711 ай бұрын

    දැකපු ලස්සනම wedding එකක් ❤

  • @NadikaAththnayaka-wh6ee
    @NadikaAththnayaka-wh6ee11 ай бұрын

    Congratulations aki wish karanawa oyage ithiri life eka aiyath ekka hamadama happy eke inna ok God bless you

  • @ishaniishani1755
    @ishaniishani175511 ай бұрын

    හරිම ලස්සනයි .hemadama sathutin inna .budu saranai .

  • @prasilawijesekara3731
    @prasilawijesekara373111 ай бұрын

    Yeeeeiiii...wedding prepraration vidio dala....

  • @yasmisahasra6472
    @yasmisahasra647211 ай бұрын

    එක එක මිනිස්සුන්ගේ කතා ගැන හිතන්න වත් එපා. Good luck. Happy marriage life 🎈❤ always smile 😊

  • @udimunasinghe6063
    @udimunasinghe606310 ай бұрын

    Dreamy wedding that never forgotten . Blessings to both of you. These vlogs are beautiful indeed. How generous you are to share your marvelous ideas.🌹

  • @pramodiimasha6015
    @pramodiimasha601511 ай бұрын

    දැකපු ලස්සනම වෙඩින් එක 🥺🥰

  • @chaminirmani2190
    @chaminirmani219011 ай бұрын

    Godak lassanai sinhala apita ona akarayata tiyenawa god bless both of

  • @maashaz7839
    @maashaz783911 ай бұрын

    Very methodical and organised, that's your success

  • @nilushiseneviratne5319
    @nilushiseneviratne531910 ай бұрын

    Wooow 🎉🎉🎉🎉🎉🎉 it's unique congratulations darling

  • @juliesmovement5513
    @juliesmovement551310 ай бұрын

    මම ලබන අවුරුද්දෙ විවාහ වෙන්නයි ඉන්නෙ..මම වෙඩින් එක ගන්න ගන්න ආස විදියටම අක්කගෙ වෙඩින් එක තිබ්බෙ..ඇත්තටම අක්කගෙ ජීවිතේ ගෙවන විදියට මම පෞද්ගලිකව හරිම ආසයි..ඒ නිසා අක්කගෙ අදහස් වලින් ගොඩක් ඒවා copy කරනවා❤ මම බෞද්ධ.අක්ක කතෝලික වෙලත් කරන පින්කම් මම බෞද්ධ වෙලත් නොකරපු කෙනෙක්.හැබැයි මම දැන් පින්කම් වල නිතර නිරත වෙනවා .ඒ පින යන්න ඕනෙත් අක්කට..අක්කව ආදර්ශයට අරන් මම ආගම දහමට යොමු වුණෙ..❤❤ කටුරොදවල් එක්ක ආපු ගමනෙ අවසානය අක්කගෙ ලස්සන වෙඩින් එකෙන් ඉවර වුණෙ බනින ගරහන මිනිස්සුන්ගෙ කටත් වහලා.. තව අක්කගෙ සාර්ථකවයට යන්න බොහොම පොඩි දුරයි තියෙන්න දැනටමත් දිනුම ලබලා නිසා.ඒත් තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම වෙඩින් එකෙ විස්තර අපිට කිව්ව එකටත් බොහොම ස්තුතියි..❤❤❤

  • @DaharaSirimanna-if6xx
    @DaharaSirimanna-if6xx11 ай бұрын

    My favorite actress ❤love you 😙❤❤

  • @MaheshTharanga-wb5og
    @MaheshTharanga-wb5og11 ай бұрын

    හරිම ලස්සන වෙඩින් එකක් නංගි ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න

  • @AjithHeenatigala-ck3yo
    @AjithHeenatigala-ck3yo11 ай бұрын

    ආසවෙන් බලන් හිටිය vlog එකක් ❤❤❤

  • @tharushikaavya9672
    @tharushikaavya967210 ай бұрын

    ඇත්තමයි අක්කි හිතාගන්නවත් බරි විඩියට අපේ කම සම්ප්‍රදායික විදියට ලස්සනම ලස්සන වෙඩ්ඩින්ග් එකක් තමය් ගත්තෙ කවෘවත් ගනිපු නති විඩියට ලස්සන වෙඩ්ඩින්ග් එකක් ගත්ත මම නම් ම්මරම කමතිය් මේ item ekata ඔයා මාරම ලස්සනය් කන්ඩියන් එකට ඔයා හරිම වාසනාවන්තයි අක්කි

  • @madukasadaruwani3382
    @madukasadaruwani338211 ай бұрын

    Atthatama harima lassanai mandakapu lassanama lassana wedding celebration eka❤❤❤❤

  • @nishanthikodi5888
    @nishanthikodi588811 ай бұрын

    ලස්සනයි ගොඩාක් හොඳයි යහපතක් වේවා

  • @sasiniprasansa7094
    @sasiniprasansa709411 ай бұрын

    Man asama charithayak😍♥️lassanai akkiyyo💗💗💗💗

  • @antanetliyanage.7247
    @antanetliyanage.724711 ай бұрын

    ශලනි හරිම වාසනාවන්තයි අද ලංකාවෙ ආර්ථිකේ හැටියට තමන්ගෙ හිතේ හැටියට මගුල් ගෙයක් ගන්නව තියා සාරියක්වත් ගන්න බැරි කාලෙක ඇය ලංකාවෙ ඉස්තරම්ම තැන්වලින් තමන්ට ආස විදිහට දේවල් කරගන්න පුළුවන් කියන්නෙ ඒක අතලොස්සකට ලැබෙන දෙයක්.ඇයගෙ හැම දේකටම අම්ම ලඟින් ඉන්නවා,ඇය හිම ලස්සනයි විශේෂයෙන් ඇගේ හිනාව.

  • @keshalaseuwandi3453
    @keshalaseuwandi345311 ай бұрын

    Asama ekkena....oya nm pissuwak akki.hemdm sthutin inna..😌💖💖

  • @ajanthabandara8078
    @ajanthabandara807811 ай бұрын

    Good Luck Shalani and Nihatha. Theruwan saranai. ❤️ ❤❤❤❤❤❤❤❤

  • @eck2016
    @eck201611 ай бұрын

    Harima lucky girl kenek oya,jeewethe ohoma labenne Harima podi kotasakata

  • @navinumandila417
    @navinumandila41711 ай бұрын

    ඔයා මාර ලස්සනයි අකකේ එදා.my best actor

Келесі