Srilankan Tradition wedding full video

Ойын-сауық

Пікірлер: 464

  • @mm6108
    @mm61089 ай бұрын

    මම දැකපු ලස්සනම චාම්ම වෙඩින් එක❤ දෙන්නටම සතුටින් ආදරේන් ජිවිත කාලේම ජිවත් වෙන්න ලැබේවා 💐🙏❤️

  • @kaveentharanga6181
    @kaveentharanga61819 ай бұрын

    මෑත කාලයේ මම දැක්ක ලස්සන සිංහල ක්‍රමයට තිබ්බේ වෙඩින් එකක්. සුභ මංගලම්.❤

  • @DiliniMadushani-dv7qz
    @DiliniMadushani-dv7qz9 ай бұрын

    මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම wedding එක ♥️😘

  • @thanujajeewani-hy2dh
    @thanujajeewani-hy2dh9 ай бұрын

    සිංහලකමට තැන දුන්නු ලස්සන වෙඩින් එකක්.මේ සියවසේ නිළියකගෙ ලස්සනම වෙඩින් එක වෙන්නත් පුලුවන්.

  • @ChampikaNishanthi-bu8re
    @ChampikaNishanthi-bu8re9 ай бұрын

    හරිම ලස්සන චාමි සිංහල කම බෞද්ධ සිරිත් මුල් තැනට අරන් කරපු ලස්සනම හෙළ සිරිතට ගිය විවාහය හැමදාම සතුටින් ඉන්න බලන ඔනම කෙනෙක් හදවතෙ අයාසයෙන්ම එන දෙයක් ඔබට ආශිර්වාද

  • @kalanikawijayaratne3167
    @kalanikawijayaratne31679 ай бұрын

    මම දැකපු ලස්සනම wedding එක . හැමදාම සතුටින් ඉන්න ලැබේවා . ලස්සන පුතෙක්❤❤ ලැබේවා !. තෙරුවන් සරණයි !

  • @ranjanikariyawasam4814

    @ranjanikariyawasam4814

    9 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤, lankawe lassanama weeding ek,good luck ,happy weeding ❤❤, lovely couple ❤❤

  • @binudiary

    @binudiary

    8 ай бұрын

    ලස්සන පුතෙක් නම් නෙවෙයි, වාසනාවන්ත,නිරෝගී දරුවෙක් ලැබේවා...

  • @Hi-dr1uy
    @Hi-dr1uy9 ай бұрын

    ගල් ගහපු හැමෝටම බුද්ධිමත්ව දීපු දඩුවමක්...බුදු සරණයි නංගි...🥰

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman57809 ай бұрын

    හරිම ලස්සනයි ශලනි අක්කෙ❤ කෑම බීමෙ ඉදන් හැමදේම නියම සිංහල විදියට ගත්තු wedding එකක්🎀.. හැමදාම ඔය සතුට රැදිලා තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤ Love u both🌹

  • @deshaniperera7838
    @deshaniperera78389 ай бұрын

    මම දැක්ක ලස්සනම couple එක රූපෙනුත් ඔය දෙන්න ගොඩාක් ගැලපෙනවා.❤

  • @tlankika
    @tlankika9 ай бұрын

    The most beautiful traditional Sri Lankan wedding I’ve seen. Just breathtaking ❤

  • @surangadayananda5355
    @surangadayananda53559 ай бұрын

    ලෝකෙ වාසනාවන්තම බුද්දිමත්ම කෙල්ල❤❤❤

  • @chandanimalkanthi5700
    @chandanimalkanthi57009 ай бұрын

    දැකපු දැනට ලස්සනම ලස්සනම වෙිඩින් ❤❤❤කිපරක් බැලුවද එතරම් ලස්සනයි හැමෝටම ගොඩක් ආදරයෙන් ඉන්න ලැබේවා ❤❤❤❤

  • @madu7264
    @madu72649 ай бұрын

    මාරම ලස්සනයි අක්කියො ලංකාවෙ කම ගැමිකම ඔක්කොම එක දැකපු ලස්සනම වෙඩින් එක්ක ගොඩාක් සතුටින් පරිස්සමින් ඉන්න දෙන්න එක්කම බුදුසරණයි ❤❤❤❤❤

  • @Chami199
    @Chami1999 ай бұрын

    ඇහැට කදුලක් ආවා සත්තයි හරිම සතුටුයි ❤

  • @dammikakumuduni5549
    @dammikakumuduni55499 ай бұрын

    ඇත්තෙන්ම ලස්සනයි..මම දැකපු හා බලන අන්තිම වෙතින් එක වෙන්නක් පුළුවන් අනෙ මම දන්නෙත් නෑ මම කැමති ඔයාට විතරයි.ඔයා ගෙ ටෙලි නාට්‍ය මම දන්නෙත් නෑ බලපු වාර ගණන.. ඉදිරි ජීවිතය පරිස්සමින් කල්පනාවෙන් සතුටින් ඉන්න.... බුදු සරණයි

  • @Sandaniwathsara
    @Sandaniwathsara9 ай бұрын

    මාරම ලස්සනයි අක්කියෝ❤ ගොඩක් ආශිර්වාද මැදින් යන මෙ ගමන හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම... බුදුසරණයි ❤😊

  • @anuradhanuwarawewa9738
    @anuradhanuwarawewa97389 ай бұрын

    දැකපු ලස්සනම මනමාලි හැමදාම සතුටින් ඉන්න ලැබේවා,,,,,,💗

  • @navinumandila417
    @navinumandila4179 ай бұрын

    බාදක මැද ගලන ගගේ ලස්සන දිය බුබුලු නැගේ .....ගොඩාක් ආදරනීයයි අක්කේ..සතුටින් ඉන්න හැමදාම...enjoy with a life❤❤❤your my favorite

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf9 ай бұрын

    හරිම ලස්සනයි .තෙරුවන් සරණින් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට ❤❤❤❤❤❤❤

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha77079 ай бұрын

    හරිම ලස්සනයි 💕 ඡිවිතය පුරාවට සතුටින් සැනසිමෙන් ඉන්න ලැබේවා දෙන්නටම ශලනි නංගෝ මම ආසම කලාකාරිනියක් ඔයා මගේ ආශා කෙල්ල අද හරිම හැඩයි 💕🌹🙏

  • @Chalani.94.
    @Chalani.94.9 ай бұрын

    ලස්සනයි පෝරුවේ චාරිත්‍ර සහ හොද වැදගත් කොල්ලෙක් හම්බෙලා තියෙන්නේ ශලනිට ❤❤❤

  • @gangawickramasinghe4525
    @gangawickramasinghe45259 ай бұрын

    Greatest Wedding Shalani. A to Z මම බැලුවා හැම vedio එකක්ම . හිතේ තිබුණු විදියටම ගත්තු ලස්සනටම සැලසුම් කළ Wedding එකක්. ඒ වගෙම අවසාන මොහොතෙත් මම හිතින් ප්‍රාර්ථනා කලේ ඔයාට වරදින්න එපා කියලයි. ඇයි කියන්න කවුද කියන්න මොනාද කියන්න මම දන්නෙ නැහැ ඒත් ඔයාගෙ හිනාව ඇතුලෙ හරිම නිහතමානී සුන්දර අහිංසක ආදරණීය බවක් මට දැනෙනවා. මටත් දුවලා දෙන්නෙක් ඉන්නවා.. ඒ මොනවා වුනත් රංගනයට අමතරව ගෑණු ළමයෙක් ළග තියෙන්න ඕන සැලසුම් ජීවිතයට මූණ දෙන හැටි කළමණාකරණය …..හරිම අගෙයි. ලස්සනම ලස්සන යුග දිවියක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤ ්‍ර

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi57019 ай бұрын

    දැනට දැකපු වෙනස්ම වෙඩින් එකක්.මාරම ලස්සනයි ❤❤❤❤

  • @nisansalavithanage5945
    @nisansalavithanage59459 ай бұрын

    මේ ලස්සන පිලිවෙළ ජීවිතේ හැමදාම තියාගන්න ශලා.ඒකට ඔයාට හැම සුදුසුකමක්ම තියෙනවා .ආදරෙයි ❤️🥰

  • @user-ky3iy1hy9w
    @user-ky3iy1hy9w9 ай бұрын

    nihatha අයියගේ හිනාවනේ වැඩේ 😍❤️

  • @tharushigamage9106
    @tharushigamage91069 ай бұрын

    this is the most beautiful wedding I've ever saw. 💖💖💖

  • @chathuabeykoon3337
    @chathuabeykoon33379 ай бұрын

    කියන්න දේවල් නැ ඔයාගේ වෙඩ්න් එක බලලා ඔයා වගේම ඇස් වලට කදුලු ආවා හරිම ලස්සනයි දැනෙන වෙඩ්න් එකක් ජීවිත කාලෙම සතුටින් පැටව් ගොඩාක් හදාගෙන ලස්සනට ඉන්න ආඩම්බරයක් ගෑණියක් විදියට ඔයා ගැන ❤❤❤❤❤සිනාබෝවේවා සතුට පිරීඉතිරි යන ලස්සන අනාගතයක් ඔය දෙන්නටම සුභපැතුම් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sandunisaumyaraththaranaya8153
    @sandunisaumyaraththaranaya81539 ай бұрын

    හැමදාමත් සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි දෙන්නටම ඇස් වහ කට වහ දුරු වේවා..සියලු දෙවියන්ගේ අශිර්වාදය පිහිට ලැබේවා !!❤️😘😍🥰

  • @wishvageneva3761
    @wishvageneva37619 ай бұрын

    Aneeeeeeeeee සුවපත් වෙවා ශලිනි නිහත.යහපතින් යහපතම.........දෙවියන් රැක දේවා.😘😘😘❤️‍🩹❤️❤️

  • @dilmisadhusha3428
    @dilmisadhusha34289 ай бұрын

    ඔයා හරිම පින්වන්තයි ❤️ ජීවිතේ අනික් සියලු දේම සුන්දර වේවා !.. තෙරුවන් සරණයි🙏☸️

  • @silentnaturelover_sl5076
    @silentnaturelover_sl50769 ай бұрын

    Wow… such a beautiful wedding ❤️ you deserve it Shalani , the brave girl ❤❤

  • @priyandinie6355
    @priyandinie63559 ай бұрын

    මේ දෙන්නා ලස්සනට ගැලපෙනන්නෙ දෙන්නම ඉන්නෙ නිතරම සිනාමුසු මුහුණින් යුතුව එයාලගෙ හිත් පිරිසිදුයි 😘💘💝

  • @kalumrandunu8891
    @kalumrandunu88919 ай бұрын

    ශලනි + නිහත = ශලනිහත 😁 Beautiful wedding and beautiful couple

  • @Nethunethu8855
    @Nethunethu88559 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏මොන ප්‍රශ්න ආවත් ඔය අල්ල ගත්ත අත අත් හරින්න එපා ❤️ආදරෙයි දෙන්නටම

  • @wideangleusa
    @wideangleusa9 ай бұрын

    This wedding is an epitome of meticulous planning and attention to detail. Every aspect, from the decorations to the schedule, is impeccably organized. Kudos to the team behind this beautifully orchestrated event! Congratulations Shalani ❤

  • @user-dv5zt7xp2i
    @user-dv5zt7xp2i9 ай бұрын

    මම දැකපු ලස්සනම wedding එක . හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @achinisulaksha-rr7lq
    @achinisulaksha-rr7lq9 ай бұрын

    Kauruth nokarapu,wenasma widiye lassanama wadding eka akki oyage..👍🌹 harima charm, godak ideas ganna puluwan wadding ekak...👌🤗

  • @laxmanembuldeniya2559
    @laxmanembuldeniya25598 ай бұрын

    ලස්සන වෙඩින් එකක්ටත් වඩා ජීවිතාන්තය දක්වාම ආදර්ශමත් ලස්සන දිවියක් ගත කරනවා දකින්නයි රසිකයෙක් විදිහට මම බලාපොරොත්තු වෙන්නෙ. එය එසේම ඉටුවෙන්නට ඔබ දෙපළට ආසිරි මගෙන්.

  • @shashiniamodya9412
    @shashiniamodya94129 ай бұрын

    ලංකාවේ සිංහල විදිහට කරපු මන් දැකපු ලස්සනම් wedding එක❤☝....Film එකක් වගේ...

  • @nilangikamadumali280
    @nilangikamadumali2809 ай бұрын

    So beautiful wedding ❤❤❤❤

  • @nayanitharuka7558
    @nayanitharuka75589 ай бұрын

    Wooow🥺🥺❤️හරිම ලස්සනයි අක්කෙ.හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබේවා.දරු පැටව් ටිකක් එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ලැබෙන්න ඕනි අක්කෙ ඔයාට.හදවතින්ම සුබ පතනවා.ඔයා කරන කියන හැමදේම ලස්සනට පිලිවෙලට කරනවා.එකට මං ගොඩක් කැමතියි.ආදරෙන් බලන් ඉන්නවා.සතුටින් ඉන්න අක්කා😘❤

  • @dilrukshigoonawardena8957
    @dilrukshigoonawardena89579 ай бұрын

    Really beautiful. God bless both of you

  • @sanusandu
    @sanusandu9 ай бұрын

    හරිම ලස්සනයි දැකපු ලස්සනම wedding එකක්

  • @suneethakumari5893
    @suneethakumari58939 ай бұрын

    So beautiful wedding. ❤❤❤❤❤

  • @nadeeglaze1041
    @nadeeglaze10419 ай бұрын

    දැකපු ලස්සනම වෙඩින් එක හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏👍👍🙏

  • @priyankadeepika6843
    @priyankadeepika68439 ай бұрын

    Very beautiful wedding 🎉❤❤❤❤❤

  • @chandaniqa778
    @chandaniqa7789 ай бұрын

    මම දැකපු ලස්සන වෙඩින් ඒක තමයි සලනි නංගි ඔයාගේ වෙඩින් ඒක.. බුදුසරණයි නංගි ඔයාලා දෙදෙනා ට ම

  • @sameerathilakasiri-ho5gk
    @sameerathilakasiri-ho5gk9 ай бұрын

    මන් දැකපු ලස්සනම පිලිවෙලම වෙඩ්න් එක...සුබ පතනවා ඔය දෙන්නටම සතුටින් ඉන්න❤❤

  • @Sampath1994
    @Sampath19949 ай бұрын

    ❤ congratulations 🙏💐

  • @gaveshaniimodya
    @gaveshaniimodya9 ай бұрын

    The most beautiful wedding i have ever seen ❤ congratulations to both of you for a blessed future ahead 💗

  • @y.mmadushani6471
    @y.mmadushani64719 ай бұрын

    හරිම ලස්සනයි හැම්දේම. හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා දෙන්නටම.බුදු සරණයි❤️❤️

  • @supunisewwandi6735
    @supunisewwandi67359 ай бұрын

    හරිම ලස්සනයි අක්කා. හැමදාමත් සතුටින් ඉන්න. බුදු සරණයි ඔයාලට💖💓💞💕❤️😍💌

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan95079 ай бұрын

    මං දැකපු ලස්සනම wedding එක 👌👌👌🤲🤲🤲🕋🕋🕋❤❤❤❤හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ශාලා 🤲🤲🤲💐💐💐💐

  • @nipslofficial
    @nipslofficial9 ай бұрын

    ලස්සනයි හැම දේම ගමේ විදියටම කරලා තියනව.අපේ කම රැකගෙන අලුත් දේ අරගෙන ❤

  • @nachvitha6709
    @nachvitha67099 ай бұрын

    Beautiful, congrats Shalani & Nihata for a happy wedded life together 🎉❤from 🇨🇦

  • @Nimamunu
    @Nimamunu9 ай бұрын

    හරිම ලස්සනයි හැබැයි ❤

  • @chathurikafernando1894
    @chathurikafernando18949 ай бұрын

    Wow 😍amazing I just can't get enough of it. ❤️❤️❤️

  • @chinthasenadira3220
    @chinthasenadira32209 ай бұрын

    Very beautiful wedding and couple 💑

  • @ashanirangika974
    @ashanirangika9749 ай бұрын

    So beautiful ❤

  • @wageeshawickramasinghe-rd3km
    @wageeshawickramasinghe-rd3km9 ай бұрын

    අනේ හරිම ලස්සනයි akki ♥️....ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 😍

  • @user-we4cj8og1m
    @user-we4cj8og1m9 ай бұрын

    Lassanai nangiya❤❤❤❤

  • @anudhigeethdesilvaparanama61
    @anudhigeethdesilvaparanama619 ай бұрын

    Most beautiful traditional wedding, ❤wish you happy wedding life both of you 💗

  • @kavi8041
    @kavi80419 ай бұрын

    දැකපු ලස්සනම wedding එක..❤❤❤❤ හරිම ලස්සනයි..ඔයා හරිම සිරියාවන්ත පාටයි ශලනි අක්කියෝ❤❤❤❤

  • @piumimadushika2675
    @piumimadushika26759 ай бұрын

    දැකපු ලස්සනම ⁣වෙඩින් එක බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤

  • @sawanimalsha9160
    @sawanimalsha91609 ай бұрын

    හරි ම ලස්සනයි ශලනි අක්කේ. ඔයාගෙ වෙඩින් එකේ දවස් හතරම ඔයාල හරි ම ලස්සන විදියට ප්ලෑන් කරලා තියනවා...ඇත්තටම මන් මෙච්චර කාලෙකට දැකපු ලස්සන ම වෙඩින් එක ...මාරම ආසාවෙන් හැම කොටසක්ම වෙඩින් එකේ වීඩියෝ බැලුවා...හැමදාම සතුටින් ඉන්න ...ආදරෙයි ශලනි අක්කේ ❤❤❤❤❤

  • @rashanisovis4656
    @rashanisovis46569 ай бұрын

    හරිම ලස්සනයි .😍

  • @lakmaliperera1263
    @lakmaliperera12639 ай бұрын

    හැමදේම හරිම ලස්සනයි ....❤️

  • @user-bp7zy3kq2v
    @user-bp7zy3kq2v9 ай бұрын

    ❤my favourite ❤❤❤❤

  • @amajanathri9151
    @amajanathri91519 ай бұрын

    හරිම ලස්සනයි ❤ congratulations

  • @user-ks1mo7zr3m
    @user-ks1mo7zr3m9 ай бұрын

    හරිම ලස්සනයි ❤️😍❤️❤️

  • @wasanasewwandi6058
    @wasanasewwandi60589 ай бұрын

    Congratulations akki 🎉❤ wedding blogs okkoma baluwa. Harima lassanai ❤️💖 Hemadama sathutin adaren inna suba pathanawa ❤

  • @shamilamadushani8612
    @shamilamadushani86129 ай бұрын

    Amazing wedding 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @sandunipeshala8701
    @sandunipeshala87019 ай бұрын

    Verry beautiful wedding❤ I wish all the best your future life Shalani&Nihatha❤

  • @KaneeshaKani-qu5vc
    @KaneeshaKani-qu5vc9 ай бұрын

    So Amazing traditional cousins... Lovely couple. Stay together forever

  • @lmslansakara8385
    @lmslansakara83859 ай бұрын

    ඔයාලා දෙන්නගෙම හැම බලාපොරොත්තුවක්ම හිතන පතන අයුරින්ම ඉටු වේවා.. !❤❤ congratulations 💐🪻

  • @daentertainment2118
    @daentertainment21189 ай бұрын

    The most beautiful traditional wedding ❤ Shalani & Nihatha 💜 gd luck 💛

  • @sajinthaniranasinghe1743
    @sajinthaniranasinghe17439 ай бұрын

    Wow wonderful ♥️ I wish all the best both of you🫶

  • @nadeeshaninawodya
    @nadeeshaninawodya9 ай бұрын

    ලස්සනයි akkiyoo❤ හැමදාමත් sathutin පරිස්සමෙන් inna බුදු saranai oyala දෙන්නට ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Asini12345
    @Asini123459 ай бұрын

    Like watching a beautiful short film 🥺🧚💗

  • @srimahewa6074
    @srimahewa60749 ай бұрын

    The most Beautiful traditional wedding I have seen..Wish you both a Happy wedded life ❤️..shala you are the most prettiest bride ..❤ love from Malaysia ❤

  • @ajanthisingithi1070
    @ajanthisingithi10709 ай бұрын

    ගොඩක් ලස්සන වෙඩින් එකක්...ඔයා මාරම පින්වන්තයි...ජීවිතේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා...බුදු සරණයි දෙන්නටම..!

  • @upekarumali7231
    @upekarumali72319 ай бұрын

    Beautiful ❤️❤️💐

  • @chamihansi730
    @chamihansi7309 ай бұрын

    හරිම ලස්සනයි ❤

  • @SewwandiLakshani-ee8xh
    @SewwandiLakshani-ee8xh9 ай бұрын

    හරිම ලස්සනයි ...

  • @hashinidulanjana321
    @hashinidulanjana3219 ай бұрын

    Man dakapu lassanama wedding eka ane manda amuthuma lassana hageemak danuna me vedio eka baladdi....❤ congratulations 🎉

  • @kushijlk
    @kushijlk9 ай бұрын

    Wow ,most beautiful traditional wedding i have ever seen❤️🥰wish you a Happy wedded life..

  • @mihiriwickramasingha3375
    @mihiriwickramasingha33759 ай бұрын

    Best of luck for every thing!

  • @lahirusampath1257
    @lahirusampath12579 ай бұрын

    හරිම ලස්සනයි 💗🥰

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani33789 ай бұрын

    හරිම ලස්සනයි ඔයාගේ මුළු ජිවිතේම ඔය වගේම ලස්සන වේවා ❤🙏

  • @lakshikdr2340
    @lakshikdr234026 күн бұрын

    කලා ක්ශේස්ත්‍රයේ දැක්ක ලස්සන ම ලස්සන පිළිවෙළක් තියන හැම අතින් ම creative wedding එක ... ඒවගේම ශලනි අක්කාව කොච්චර දැකල තිබ්බත්.... එදා තරම් පිංවන්ත ලස්සනක් දැකලම නෑ.... නිහත අයියට තමා credit එක... ❤❤❤❤😁😁 හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න.. ඔයාලා දෙන්නට බුදුසරනයී ❤❤❤❤❤❤

  • @user-si1vj2ju9p
    @user-si1vj2ju9p9 ай бұрын

    Godaak lassanai aadarei hemadamath ragapaanna enna ❤ oba depalata Sri suba mangalam ❤

  • @champikasudarshani6938
    @champikasudarshani69389 ай бұрын

    මම ආසම Coplea එක ඔයා හරිම ලස්සනයි අක්කී ඔයා හම්බෙන්නෙ ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage79219 ай бұрын

    Beautiful wedding

  • @DaharaSirimanna-if6xx
    @DaharaSirimanna-if6xx9 ай бұрын

    ❤❤beautiful hamadama sathutin inna all the best akka and ayya ❤❤❤😚

  • @LalanthiSanda
    @LalanthiSanda9 ай бұрын

    Hari lassanai nangi bs oyala dennata

  • @vihasnarandeera2026
    @vihasnarandeera20269 ай бұрын

    Beautiful wedding ,Beautiful couple ❤❤❤

  • @MindLightSeeker
    @MindLightSeeker9 ай бұрын

    What an amazing wedding. Heartiest Congratulations n god bless you both❤🎉

  • @Reshithparasan2009
    @Reshithparasan20099 ай бұрын

    හරිම සතුටුයි.ලස්සනයි.❤

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha9 ай бұрын

    ගොඩක්ම ලස්සනයි ශලා අක්කි ❤ ඔයාල දෙන්නටම වාසනාවන්ත අනාගතයක් පතම් ❤❤

  • @MaheshTharanga-wb5og
    @MaheshTharanga-wb5og9 ай бұрын

    හරිම ලස්සනයි නංගි හැමදාම ත් සතුටින්ම ඉන්න ❤❤