🇱🇰 හැමෝටම හදාගෙන බොන්න පුලුවන් කිරි එකක් Rice milk recipe - Vegan milk - by Kusala's Simple Life

හැමෝටම හදාගෙන බොන්න පුලුවන් කිරි එකක් Rice milk recipe - Vegan milk - by Kusala's Simple Life

Пікірлер: 135

  • @nadeekasandaruwani2670
    @nadeekasandaruwani26702 жыл бұрын

    Thank you .ඔයාගේ පොල් කිරි තේ එක මම හදලා හැමදාම බොනවා.කිරිතේ වගේම හරිම රසයි.දැන් ඒකට ඇබ්බැහි වෙලා ඉන්නේ.ස්තූතියි මේ වගේ දේවල් අපට කියලා දෙනවට.🙏🙏🙏

  • @ireshajayakodi7431

    @ireshajayakodi7431

    2 жыл бұрын

    math heamadama hadala deanava geadara ayata

  • @RaniRani-gn5hm

    @RaniRani-gn5hm

    2 жыл бұрын

    Ammo math heduwa..awlak ne ath thel wedi nisa bonna be

  • @luvurslf2198

    @luvurslf2198

    8 ай бұрын

    😍🙏

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka12167 ай бұрын

    ඔයා ගෙ හාල් වලින් කිරි හදා ගන්න විදියෙ වැඩ සටහන ඉතා අගෙයි පැහැදිලි යි ස්තුතියි නංගි

  • @carmenperera4693
    @carmenperera46938 ай бұрын

    ස්තුතියි ඔයාට වැදගත් දේවල් පැහැදිලිව කියලා දෙනවට❤

  • @menakamadushani4211
    @menakamadushani42112 жыл бұрын

    නියම අදහසක් අක්කේ..හදලා බලන්නම්..බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️

  • @chathuwedage6757
    @chathuwedage67572 жыл бұрын

    Waaaw.... මං ඔයාගෙන් ඉල්ලුව video 1, හරිම පැහැදිලියි. Thanks අක්කා❤❤❤

  • @raniwhite5858
    @raniwhite58582 жыл бұрын

    Thank you I will prepare this milk.

  • @asankaindunil8882
    @asankaindunil88822 жыл бұрын

    Thank you akka me yana arthika arbudayata kadima wisadumak meeka maath try karanawa aniaryen

  • @chalanidineka7011
    @chalanidineka70112 жыл бұрын

    That so greatful

  • @dilueshi2734
    @dilueshi27342 жыл бұрын

    හදලා බලන්නම ඔනෙ බීමක්.ස්තූති කුසලා අක්කේ ❤

  • @dilanjaleeanuradha6684
    @dilanjaleeanuradha66842 жыл бұрын

    Ane godak ස්තුතියි

  • @sachithrafernando6789
    @sachithrafernando67892 жыл бұрын

    Ee wadee nam niyamaiii 👏🙂

  • @NELUM_FASHION
    @NELUM_FASHION2 жыл бұрын

    හොඳ අදහසක්

  • @gbsguruge8302
    @gbsguruge8302 Жыл бұрын

    Aniwaryayenma hadanawa thanks oyata akke ❤️❤️

  • @wasanaperera7525
    @wasanaperera75252 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමියට 🌷😘

  • @manjulasenevirathna3196
    @manjulasenevirathna3196 Жыл бұрын

    Thank you❤️ akke..හදන්න oni අනිවාර්යයෙන්ම

  • @suranijayasundara3944
    @suranijayasundara39442 жыл бұрын

    Thanks duwa.

  • @maheshadilani9264
    @maheshadilani92642 жыл бұрын

    Godak watinawa vedio eka thank u❤️❤️❤️

  • @muditapinikahana3484
    @muditapinikahana34842 жыл бұрын

    Thanks so much Kusala🌷

  • @madhurikasandanayaka8383
    @madhurikasandanayaka83832 жыл бұрын

    niyamai kusalakke

  • @dineshherath9125
    @dineshherath91252 жыл бұрын

    Great

  • @sagarikaruwanmini763
    @sagarikaruwanmini7632 жыл бұрын

    ,niyamay🙏

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka12167 ай бұрын

    අද rice milk එක හැදුව ඔක්කොම කීරි මම උනු කරා ටිකක් කැද වගෙ ලුණු ටිකක් දාල බිවුවා ඒකත් හොඳයි

  • @uvaimamahful7872
    @uvaimamahful78722 жыл бұрын

    It's a superb healthy milk.

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi29132 жыл бұрын

    Pol kiri tea eka haduwa shoooook thanks

  • @amithakapugama2536
    @amithakapugama25362 жыл бұрын

    This may be a really good drink for me.Thank you so much ,duwa .

  • @chawi8573
    @chawi85732 жыл бұрын

    අපිත් ගෙදර rice milk තමයි බොන්නේ. හරිම රසයි. ඒ වගේමයි ගුණයත්. ❤️

  • @renudhammika4059

    @renudhammika4059

    Жыл бұрын

    Bonna kalin unukaranna oneda

  • @jeewanthisanjeewani4072
    @jeewanthisanjeewani40722 жыл бұрын

    👍

  • @ireneperera2816
    @ireneperera28162 жыл бұрын

    godak watinawa.thanks.

  • @nadeesha3630
    @nadeesha36302 жыл бұрын

    Rasaida ane.

  • @traditionalvillagelifeinsr8152
    @traditionalvillagelifeinsr81522 жыл бұрын

    අනිවාර්යයෙන්ම හදලා බලන්නම් අක්කේ 😍

  • @sujeewams751
    @sujeewams7512 жыл бұрын

    ❤❤❤❤

  • @kbudayangani5816
    @kbudayangani58162 жыл бұрын

    Akke oya kiri වලින් kiri toffee hadannath puluwanda

  • @udara99876
    @udara998762 жыл бұрын

    Fridge eke tynne netiwa kochchara dawas tygnna pluwnda akka,ehma tygnna beida

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna46595 ай бұрын

    දුව මේක ට කොපි.තේකොල දාලා බොන්න පුලුවන් නම් රස ඇති නෙද ❤❤

  • @vishvatv7176
    @vishvatv71762 жыл бұрын

    ස්තුතියි ඔයාට

  • @thilin5140
    @thilin51402 жыл бұрын

    Rice milk powder ලෙසින් සදාගත හැකිද?

  • @chinthakumuduni9409
    @chinthakumuduni94092 жыл бұрын

    Mama alajy tiyana kenek.mata kiri jaati bonna baha.piti kiri.e nisa,pol kiri te ekai,mekai hadala bonawa.oyata godak pin

  • @kasunpradeep5038
    @kasunpradeep50382 жыл бұрын

    thank

  • @nimeshinimmi9954
    @nimeshinimmi99542 жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @renudhammika4059
    @renudhammika4059 Жыл бұрын

    Kiri hadala frigh ekke dala uudeta rathkarsla bonna puluwanda

  • @raveenkariyawasam4561
    @raveenkariyawasam45612 жыл бұрын

    rice flour dala hadana puluwann ne oka

  • @sadahammawatha790
    @sadahammawatha7902 жыл бұрын

    අක්කා පිජ් එකෙ දාලා රත් න කරන්න ඕන ද

  • @renukanishanthi8040
    @renukanishanthi8040 Жыл бұрын

    Good luk

  • @basuruvisvajith3281
    @basuruvisvajith32817 ай бұрын

    Supiri tea kak heduna

  • @k.wpriyani430
    @k.wpriyani4302 жыл бұрын

    වස මිශ්‍ර රට කිරි වලට වඩා බය නැතිව බොන්න පුලුවන් කියල මගේ හැගීම..

  • @athulaathula7772
    @athulaathula77722 жыл бұрын

    අක්කේ ඔයා කියලා දුන්න සෝයා කිරි හදලා අපි බිවුවා හරිම රසායි

  • @canpekawekunuda1003
    @canpekawekunuda1003 Жыл бұрын

    sudu hal wela kudukara piti hadagena ganna puluwanda?

  • @dewikaseneviratna9633
    @dewikaseneviratna96332 жыл бұрын

    බොහොම ස්තුතියි .කලින් හදපු කිරි වර්ග u tube eke තියෙනවාද.

  • @deepthiwadu2343
    @deepthiwadu23432 жыл бұрын

    I think a good idea

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka29622 жыл бұрын

    Like 👋👋👋

  • @sudarmaudayangani4953
    @sudarmaudayangani49536 ай бұрын

    Meka rasnen bonna hadaganna puluwanda

  • @srimathirupasinghe
    @srimathirupasinghe2 жыл бұрын

    Hodama adahasak👍thank you 🙏❤️

  • @jayanthisalgado1982
    @jayanthisalgado19822 жыл бұрын

    Oyata Godak Syhuthiy

  • @sbprasanga1943
    @sbprasanga19438 ай бұрын

    Akke meka lipe thiyala unu karannath ona da

  • @thilinikanchana6778
    @thilinikanchana67782 жыл бұрын

    ❤️❤️❤️

  • @sumudupriyanka2802
    @sumudupriyanka28022 жыл бұрын

    Miss, mata pan hadanna one unata pan achchuwak ne, cake hadana thatiye piti eka tiyagaththoth hadanna berida

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    දිගට පාන් හැඩේට හදල තිව්වම හරි

  • @sumudupriyanka2802

    @sumudupriyanka2802

    2 жыл бұрын

    Ane, miss oyata godak sthuthi, oya hemadama ape prashna walata uththara denawa

  • @dammikaperera3100
    @dammikaperera31002 жыл бұрын

    හදලා බලන්න ඔනා ස්තුතියි ඔයාට නාඩු හල් වලින් හදපුවාම පාට වෙනස් වෙයිද කිරි බොතලෙටම ලුනු දාලා පිජ් එකේ දාන්න හොද නැද්ද

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    කමක් නෑ

  • @user-bf7ux9hw3z
    @user-bf7ux9hw3z3 ай бұрын

    Meka.rat kalata kamak nadda

  • @chandanibandara2118
    @chandanibandara2118 Жыл бұрын

    The kahata dala bonna berida

  • @nilakshiwitharana8569
    @nilakshiwitharana85692 жыл бұрын

    හාල් අවන් එකේ දාලා ගන්න බැරිද

  • @ashendinuka6984
    @ashendinuka69842 жыл бұрын

    Me milk eka unu karala bonna puluwanda

  • @film-hasi
    @film-hasi Жыл бұрын

    Rice milk powder හදාගන්නේ කොහොමද කල් තියාගන්න පුළුවන් විදියට

  • @imali.wijesekara1763
    @imali.wijesekara17632 жыл бұрын

    Kahata dala tea widiyata bonna ganna puluwanda

  • @prasadinijayasundara8123

    @prasadinijayasundara8123

    2 жыл бұрын

    Puluwan nestomalt wage

  • @renudhammika4059
    @renudhammika4059 Жыл бұрын

    Me kiri bonna kalin unukaranna oneda

  • @nayanakumuduni5362
    @nayanakumuduni53622 жыл бұрын

    කලුදුරු වලින් කල හැකි දෙයක් පෙනවන්න.

  • @Yasaa_cooking
    @Yasaa_cooking2 жыл бұрын

    Mona vage rasakda enne

  • @nishangaedirisinghe7179
    @nishangaedirisinghe71792 жыл бұрын

    Unuwen bonna berida?

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ප්‍රශ්නයක් නෑ ..ඕන නම් උණුකරල ගන්න..කහට දාලත් හදාගන්න පුලුවන් ..

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 Жыл бұрын

    ඕකෙන් කස්ටඩ් හදන්න පුළුවන් නේ ? කෝන් ෆ්ලාර් හෝ ෆ්ලේවර් කරපු කස්ටඩ් පවුඩර් දාල ??

  • @mohamednazar1584
    @mohamednazar15842 жыл бұрын

    Mama rosemary gaththa super market eken.eth the kahata patata awe na.ai a mis...

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    කොළ වේලිලද

  • @mohamednazar1584

    @mohamednazar1584

    2 жыл бұрын

    @@KusalasSimpleLife na welila thibune.

  • @user-wx5uh2sb8t

    @user-wx5uh2sb8t

    11 ай бұрын

    Apahu gànna kota rath karanna nadda

  • @vijithaashoka6285
    @vijithaashoka62852 жыл бұрын

    rice milk එකෙන් golden milk එක හදාගන්න බැරිද

  • @wala7330
    @wala7330 Жыл бұрын

    තෙ කොල රත් කරලා සිනි දාලා තෙ හදන්නකො මාර රසයි

  • @athulaathula7772
    @athulaathula77722 жыл бұрын

    මේකෙනුත් තේ එක හදන විදිය කියලා විඩියෝ එකක් කරන්නකෝ

  • @minuwanthisachinthani1242
    @minuwanthisachinthani12422 жыл бұрын

    Unuven bonna oninm unu kalata kmk ndda

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ප්‍රශ්නයක් නෑ ..ඕන නම් උණුකරල ගන්න..කහට දාලත් හදාගන්න පුලුවන් ..

  • @ruwiniperera3535
    @ruwiniperera3535 Жыл бұрын

    Hal pite walen hadnna bari da

  • @ranjanikalakuburage3529
    @ranjanikalakuburage35292 жыл бұрын

    Rasa patai stuti obata

  • @kumudusureka6609
    @kumudusureka66092 жыл бұрын

    Baasmathi haal hodaida.

  • @niranjalajayaweera9812
    @niranjalajayaweera98122 жыл бұрын

    රත් කරන කොට උකු වෙන්නෙ නැද්ද

  • @maneledirisinghe6315
    @maneledirisinghe63158 ай бұрын

    මේක උණු කරන්න ඕනි නැද්ද ?

  • @lasanthikakulasekara672
    @lasanthikakulasekara672 Жыл бұрын

    Kal thiyaganna widihak kiyannako

  • @videoloke3405
    @videoloke34058 ай бұрын

    උනුසුම් වතුරෙන් හදන්න පුලුවන් ද 👍

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana2868 ай бұрын

    යකඩො හාල්වලින් පිටි දන්නෙත් නැහැනෙ අවරුද්දක බාබෙට්ට දෙන්න හොදයිද අපිට උනුවට බොන්නම් කොහොමද තෙකොල දාලා එහෙම බැරිද බාබාට ඇග හැදෙන් පිටි එකක් කියන්න කො ගොඩාක් කෙට්ටුයි කන්නෙත් නැහැ බැලුවෙ පිටි එකක් හරි පොවන්න ඩොට්ටකෙනෙක්ගෙන් හරි අහන්න ඔනෙ එක හොදයිනෙ අහලා දෙනෙක

  • @sachithrafernando6789
    @sachithrafernando67892 жыл бұрын

    Kalthabaganime kaalaya kochcharada mee kiri eka 🤔

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    සතියක් පුළුවන් ෆ්‍රිජ් එකේ

  • @rawanajeewandara421
    @rawanajeewandara421 Жыл бұрын

    ඇහුවම ප්‍රශ්නයක් ,නැහැ උත්තරේ පනිනවා මල🙏😆

  • @nilminithushari2864
    @nilminithushari28642 жыл бұрын

    හාල් පිටි කිරි එක බොන්න කලින් රත්කරලා ගත්තාට කමක් නැද්ද

  • @shanikapeiris5617
    @shanikapeiris561711 ай бұрын

    උණු කරල බොන්න පුළුවන්ද

  • @samanthifernando2284
    @samanthifernando22842 жыл бұрын

    රත්කරලා බොන්න නැතුව හොදයිද..අමු හල්නේ..කබලේ ටිකක් බැද්දට...

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ප්‍රශ්නයක් නෑ ..ඕන නම් උණුකරල ගන්න..කහට දාලත් හදාගන්න පුලුවන් ..

  • @sulochanadissanayake4814
    @sulochanadissanayake48142 жыл бұрын

    Unukaranna barida

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ප්‍රශ්නයක් නෑ ..ඕන නම් උණුකරල ගන්න..කහට දාලත් හදාගන්න පුලුවන් ..

  • @hilarygunawardene2322
    @hilarygunawardene23222 жыл бұрын

    ඇයි ඔයා අවශ්‍ය දේවල් discription box එකේ දාන්නේ නැත්තේ

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ඉතින් හාල් විතරනෙ ඕන

  • @kamalranjith5356
    @kamalranjith5356 Жыл бұрын

    උනු කරලා ගන්න බැරිද

  • @user-wd6cx6pz3v
    @user-wd6cx6pz3v4 ай бұрын

    රත් කරලා බොන්න බැරිද

  • @d.apriyanthi5793
    @d.apriyanthi57932 жыл бұрын

    Rat karannadd.

  • @tharangaprasad2512
    @tharangaprasad25122 жыл бұрын

    GRADE

  • @arosaliarosali1719
    @arosaliarosali17192 жыл бұрын

    guna aguna kiyannako

  • @USK566
    @USK566 Жыл бұрын

    බත් ආහාරයට ගත්තම ඔච්චර වඳවෙන්න ඕනිනෑහැනි. හොඳට වතුර බිව්වම සව් බාර්ලි බෙලි කොත්තමල්ලි වනිවැල් කෝපි තේ කහට කැඳ තියෙනවනි දියර වශයෙන් බොන්න.

  • @thakshilasubashini1797
    @thakshilasubashini17972 жыл бұрын

    මොනවටද මේක godak හොඳ.

  • @macoppo1776
    @macoppo17762 жыл бұрын

    Me ane ara walkatha kiyanna akka neda

  • @wasanawasana2495
    @wasanawasana24952 жыл бұрын

    කහට dala හදලා පෙන්නන්න

  • @user-rj5lx7pz3t
    @user-rj5lx7pz3t2 жыл бұрын

    අක්කෙ කිරි එක හරියට හදා ගත්තා. ඒත් තේ හදන්න ලිපේ තියලා අන්තිමේ කැඳ එකක් උනා...

  • @kasunbuddika5835

    @kasunbuddika5835

    2 жыл бұрын

    මමත් අහන්න හැදුවෙ ලිපේ තියල fresh milk වගේ උණු කරල කහට දාල බොන්න බැරිද

  • @user-jb1sw9bt6t

    @user-jb1sw9bt6t

    2 жыл бұрын

    @@kasunbuddika5835 පුලුවන් හදපු තේ කෝප්පෙට ඔය කිරි ටිකක් දාන්න සීනි ,සහා වැනිලා උනත් දාලා බොන්න පුලුවන්

  • @Rangana_Munirathna
    @Rangana_Munirathna2 жыл бұрын

    හාල් වල ආසනික් තියෙනව නේද.

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    එහෙනම් බත් කන්නත් බෑ ඉතින්

  • @nadeesha3630

    @nadeesha3630

    2 жыл бұрын

    ආසනික් තියෙයි කියලා ඔයා බත් කන්නේ නැද්ද

  • @devikaweerasekara3783

    @devikaweerasekara3783

    2 жыл бұрын

    හාල් වලින් හදන කිසිම කෑමක් කන්න හොඳ නැති වෙයි

  • @nilumthanuja5127
    @nilumthanuja51272 жыл бұрын

    Kiripata unata rasa kohomada

  • @prasadinijayasundara8123

    @prasadinijayasundara8123

    2 жыл бұрын

    Nestomalt wge

Келесі