පොල් කිරි තේ ගැන ඇත්ත දැනගෙන හිටියද? | Coconut Milk Tea By Nutritionist Hiroshan Jayaranga

Visit Nutri Info Website - www.nutriinfosl.com
Book Your appointments - www.nutriinfosl.com/
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
🔔Whatsapp - +947600 50 620
🔔Book Your appointments - www.nutriinfosl.com/
Join with Weight Loss Camp - www.nutriinfosl.com/program
References
1.fdc.nal.usda.gov/fdc-app.html...
2.fdc.nal.usda.gov/fdc-app.html...
3.www.ncbi.nlm.nih.gov/pmc/arti...
4.pubmed.ncbi.nlm.nih.gov/10574...
5.pubmed.ncbi.nlm.nih.gov/26545...
6.pubmed.ncbi.nlm.nih.gov/10232...
7.www.ncbi.nlm.nih.gov/pmc/arti...
8.pubmed.ncbi.nlm.nih.gov/17570...
9.pubmed.ncbi.nlm.nih.gov/10022...

Пікірлер: 149

  • @sanjeawaut
    @sanjeawaut Жыл бұрын

    ඔය එක මගුලක් වත් ඔන නෑ මම වගේ වතුර බොමු හැමෝම හැමෝම😊

  • @chandramallawarachchi1122

    @chandramallawarachchi1122

    Жыл бұрын

    👍👍

  • @kgboy123

    @kgboy123

    3 ай бұрын

    ඉට වැඩ්‍ ය හොදයි තමන්ගෙ එවා තමන්ම බොන එක වෙනරට වල මිලි ලිටර 1 රුපියල් 10000 වැඩියි තරුන බවෙ රහස ඔය අතෙ ගැසිම

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 Жыл бұрын

    පොල්කිරි තේ එක හිට් උනොත්. පිටිකිරි මාකට් එක වැටෙනවා ඒක මරු ... මමනම් කිරි තේ බොන්නේ රසවින්දනයට. හරියට සිසිල් බීම බෝතලයක් බොනවා වගේ.

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 Жыл бұрын

    ගොඩක් ස්තුති ඔබ තුමාට.

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 Жыл бұрын

    දැනුවත් කලාට ස්තුතියි.

  • @indranikumari1819
    @indranikumari1819 Жыл бұрын

    දැනුවත් කළාට ගොඩාක් පින් බුදු සරනය්

  • @Shaysstory2012
    @Shaysstory2012 Жыл бұрын

    Thank you, As usual, your content is very helpful.

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 Жыл бұрын

    Thank you doctor for valuable advice.🙏🙏🙏🙏🙏

  • @wema4141
    @wema4141 Жыл бұрын

    දැනුවත්.කරාට.ස්තුතියි

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Жыл бұрын

    සුහ දවසක්වෙිවා ඔබතුමා ට තෙරුවන් සරනයි

  • @sriyaranasinghe5088
    @sriyaranasinghe5088 Жыл бұрын

    බොහොම ස්තුතියි.

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Жыл бұрын

    වටින විඩියෝ එකක් බොහොම ස්තුති

  • @sankadarshana9290
    @sankadarshana92909 ай бұрын

    බොහෝම ස්තුතියි වෛද්‍ය තුමනි,බුදු සරණයි තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @LOCATIONS5063
    @LOCATIONS5063 Жыл бұрын

    ❤ ස්තුතියි දැනුවත් කිරීම සම්බන්ධව

  • @chandramalkanthi2892

    @chandramalkanthi2892

    Жыл бұрын

    Godakma pin puthe parissamin enna

  • @kavidahana7144
    @kavidahana7144 Жыл бұрын

    මටත් තිබුන විශාල ප්‍රශ්නයක් doctor මේක, අනේ thank you මේ පිලිබදව දැනවත් කලාට 🙏🙏🙏

  • @jayamaligregory9116
    @jayamaligregory9116 Жыл бұрын

    Doctor pitikala polkiti(maggi polkiti wala guna aguna gana pahadili kirimak karanna puluwanda.istitii

  • @ramaniperera3556
    @ramaniperera3556 Жыл бұрын

    ස්තුතියි ඔබතුමන්ට වෛද්‍යතුමනි

  • @shanthidesilva1428
    @shanthidesilva1428 Жыл бұрын

    Thanks dr .

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Жыл бұрын

    පොල් කිරි සමග කහට වල තියෙන දේවල් ම්‍ශ්‍ර උනාම රසායනික ක්‍රියාවලිය ගැටලුවක් වෙන්නේ නැද්ද Doctor ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද

  • @binariranasinghe5523
    @binariranasinghe5523 Жыл бұрын

    Thank you Doctor ...... 🙏

  • @applesamsung7544
    @applesamsung7544 Жыл бұрын

    Thanks sir .🌹

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v Жыл бұрын

    Teruwan saranai

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 Жыл бұрын

    The hadala polkiri natawala danawada polkiri mipani dala bonawada

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 Жыл бұрын

    Thanks doctor

  • @telestore626
    @telestore626 Жыл бұрын

    ගොඩක් පින් බුදු සරනයි

  • @geethma194
    @geethma194 Жыл бұрын

    Doctor, kos gana video ekk krnn puluwnd

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 Жыл бұрын

    Thanks

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 Жыл бұрын

    Halpiti walinda alakiri hadanne

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 Жыл бұрын

    Thedalu hodai wage. Mahath wenawada

  • @janatj3030
    @janatj3030 Жыл бұрын

    දැනූවත් කලාට ඛොහොම ස්තූතියි

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 Жыл бұрын

    එලකිරි වලට වඩා පොල්කිරි ගුනයි, ඒත් පොල්කිරි ලබා ගැනීමට අපහසුයි.

  • @kumari-vf3cz
    @kumari-vf3cz8 ай бұрын

    Thank you doctor ❤❤❤

  • @tharindusandamal1980
    @tharindusandamal1980 Жыл бұрын

    උදේට නැකිට්ටම ඇල් වතුර ජොග්ගුවක් ගහන මං 😍💪

  • @TharinduSenanayake108

    @TharinduSenanayake108

    6 ай бұрын

    Peenase wadi wenwne 😂😂

  • @tharindusandamal1980

    @tharindusandamal1980

    6 ай бұрын

    @@TharinduSenanayake108 මම අවුරුදු 9ක් වැඩ. මාසෙට නයිට් දවස් 14ක්. මං නයිට් off වෙලා නාන්නේ උදේ 6.30 . කෝ පිනසේ. පිනසේ කියන්නේ මොකද්ද. මට වයස 28යි

  • @wema4141
    @wema4141 Жыл бұрын

    තේරැවන්.සරනයි

  • @danushashamika2529
    @danushashamika2529 Жыл бұрын

    Soya kiri Gena kiyanna Dr.

  • @notigaming9503
    @notigaming9503 Жыл бұрын

    උදේට ඔය රසායනික් ගොංපිටි වත් නෙස්ටමෝල්ට් වත් ඕනෙනෑ ෆ්‍රෙශ් මිලක් (දොවාගත් එල කිරි) බොන්න ඒව ගන්න සල්ලි නැත්තම් හොද කොල කැදවීදුරුවක් බොන්න සෑහෙනවෙලාවකට බඩකිනි වෙන්නෑ ඒදෙකේ පෝශන කොටස් වෙනස් උනාට අපි මෙච්චර කාලයක් ගැහුව ගොංපිටි එකේ ඇති කිසිම පෝශන ගුනයක් නෑ

  • @rohiniwijesuriya6470
    @rohiniwijesuriya6470 Жыл бұрын

    පිටිකම්හල්ගොවිපළවල සතුන්ට, පැටවුන්ට හිංසා පීඩා සිදු කරන හැටි පෙන්නුවහම කිරි බොන්න එපා වෙනවා

  • @ShiraniShirani-dx4dm
    @ShiraniShirani-dx4dm Жыл бұрын

    සමහර අයට badayanneaththam ඉතින් polkiri tea hpnfaine. Dekama kerenawa

  • @samankumar3218
    @samankumar3218 Жыл бұрын

    මම නමි අවුරැදු පහක විතර ඉදලා කෝපි දාලා කිරි හදාගෙන බොනවා මට නමි එ්ක ඉතාම හොදයි

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 Жыл бұрын

    කිරි නොබී ඉන්න බැරි ද මන් වගේ.කිරි වලට වඩා බොන්න කොච්චර දේවල් තියෙනවා ද අනෙ

  • @Fafam4t

    @Fafam4t

    Жыл бұрын

    මට බැහැ 😂

  • @user-cb7vf2qg6j

    @user-cb7vf2qg6j

    Жыл бұрын

    නැති කමට කියන කතානෙ බං

  • @USK566

    @USK566

    Жыл бұрын

    ඔව් බන්, සරලව පිරිසිදුවට කොළකැඳ කෝප්පයක් වටිනව.

  • @asankajay1773
    @asankajay1773 Жыл бұрын

    අපිට පිටි කල පොල් කිරි බාවිතා කරන්න පුළුවන් ද?

  • @nilukaperera9011
    @nilukaperera9011 Жыл бұрын

    Piti kiri ela kiri kiyanne mau kiriwalata samanai polkiri maukiriwalata samanakaranna be poli kiri biwwith badaridenawa le kiri karana aharayak elakiri saha pitikiri pol kiri saha elakiri dekama ekata sansandanaya nokaranna

  • @nishanherath568
    @nishanherath568 Жыл бұрын

    තව ටික දවසකින් කිරි මැටි රොටී හදල හිට් කරත් මෙහෙම තමා😂

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 Жыл бұрын

    Obatath suwathi deviyak prarthana karanawa. Sthuthi. ❤❤❤❤🙏🙏🙏🙏

  • @chamikahettiarachchi5046
    @chamikahettiarachchi5046 Жыл бұрын

    Man dan hadala biwa. Rasai ❤. Hadala bila balanna aniwa.

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 Жыл бұрын

    Polkiri the hadanne kohomada. Yogatda hadanne. Icecreamda. Panikaju. Mudawapu kirida

  • @pradeepawijesena1169

    @pradeepawijesena1169

    Жыл бұрын

    apee amma kiyala denawa man hithanne youtube ekee

  • @sujathamenike4981
    @sujathamenike4981 Жыл бұрын

    හරියට හදාගත්තම පොල්කිරි තේ එක හරිම රසයි

  • @baggyakavishka8197

    @baggyakavishka8197

    Жыл бұрын

    4:09

  • @anestapriyangani4405

    @anestapriyangani4405

    Жыл бұрын

    කොහොමද පොල් කිරි තේ හදාගන්නෙ???

  • @dreamiknow8534

    @dreamiknow8534

    Жыл бұрын

    ​@Rhythm of Mind කොලෙස්ටරෝල් සහ පොල් කිරි , පොල් තෙල් අතර සම්බන්ධයක් නැ කියල තමයි දැන් වෙන කොට ඔප්පු කරල තියෙන්නෙ. නමුත් ඕනෙම දෙයක් ඔනාවට වැඩිය ඕනෙ නැ තමයි. අපේ කැම වලටත් පොල් කිරි එකතු කර ගන්නවා නේ

  • @sadamalikaushalya9767

    @sadamalikaushalya9767

    Жыл бұрын

    @@dreamiknow8534 🤣🤣🤣 thel kawama cholesterol wadi wenawa 🤣🤣🤣🤣🤣 mokadda me.... Doctors lath thel kanna epa kiyana eke me mokdda 🤣🤣🤣

  • @supunekanayaka7677

    @supunekanayaka7677

    Жыл бұрын

    කොහොමද හදාගන්නේ

  • @battagodagechandrani1257
    @battagodagechandrani1257 Жыл бұрын

    👍👍

  • @maheshkothalawala6919
    @maheshkothalawala6919 Жыл бұрын

    elakiri saha pitikiriwala sansandanayak demmanam maru

  • @anu700
    @anu700 Жыл бұрын

    කිරි බොන්නෙ ඇගට නෙමෙ හිතට උදේ කිරිබිවුවෙ නැත්තන් හිතට හරිනැනෙ

  • @chandramallawarachchi1122

    @chandramallawarachchi1122

    Жыл бұрын

    👍👍

  • @sandiindi9000

    @sandiindi9000

    Жыл бұрын

    ඇත්ත අපි හැමදේම කරන්නේ හිත කියන නිසා.

  • @sljaye1657

    @sljaye1657

    Жыл бұрын

    සිරවටම බං. මටත් ඒකම තමයි.තේ නැත්නම් දවසම හේනගහල වගේ..😂😂😂

  • @priyantha19452

    @priyantha19452

    Жыл бұрын

    මටත් උදේටයි හවසටයි T එකක් ඔිනෙමයි

  • @vishwakamma9142

    @vishwakamma9142

    Жыл бұрын

    කිරි කියන්නේ ලේ හිත කියනඒවා වාහල් වීමේ අවිද්‍යාව

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @supunrukmal3375
    @supunrukmal3375 Жыл бұрын

    එලකිරි වල ප්‍රෝටීන් වැඩුනු පුද්ගලයෙකුට අවශෝෂණය කරගන්න පුලුවන්ද.. 😁😁

  • @anjanakavishka6749
    @anjanakavishka6749 Жыл бұрын

    Doctor moko oyage lassan adu wela

  • @user-sp8xu5tp4g
    @user-sp8xu5tp4g2 ай бұрын

    Dr. Mata cholestro😭කියලා පොල්කිරි kàන්න එපා කියලා ආයුර්වේද dorctor කෙනෙක් කිව්වා. කරු. උපදෙසක් දෙන්න.

  • @janatj3030
    @janatj3030 Жыл бұрын

    🙋🙋🙋❤️

  • @ananyadahanayaka4928
    @ananyadahanayaka49288 ай бұрын

    ❤❤❤❤❤

  • @ranjanik9774
    @ranjanik9774 Жыл бұрын

    Coffee walata Kiri tikak dala bonawa taram rasak matanam monawath labenna👍

  • @sat901
    @sat901 Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @arunajagathsiri2734
    @arunajagathsiri2734 Жыл бұрын

    Pol kere nawey pol kare bepan tattaya

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 Жыл бұрын

    Witamin c da ada

  • @sunitalanka3102
    @sunitalanka3102 Жыл бұрын

    denuwath kalata sthuthi

  • @neelaranjani4768
    @neelaranjani4768 Жыл бұрын

    Oya akakwath apata apa.udenma wathula bonawa dawal wala eguru TEA k bonawa .neyamae ❤❤❤🎉🎉🎉😂😂😂😂

  • @dulariwas5951
    @dulariwas5951 Жыл бұрын

    Thanks for you

  • @malikahhm6326
    @malikahhm6326 Жыл бұрын

    Godak isthuthi doctor

  • @kasunudayanga147

    @kasunudayanga147

    Жыл бұрын

    He is not a doctor . Nutritionist kenek witarai

  • @lilipoot4669
    @lilipoot4669 Жыл бұрын

    මම දැක්කා fb එකේ, පොල් කිරි තේ බිව්වාම බඩ ගියපු අයව

  • @annmalani2443

    @annmalani2443

    Жыл бұрын

    E wadiyen bila😅

  • @manakaae6838

    @manakaae6838

    Жыл бұрын

    😃😃😃😃

  • @rmyrj8585

    @rmyrj8585

    Жыл бұрын

    සුභ පැතුම් 😊

  • @subashiniherath6449

    @subashiniherath6449

    Жыл бұрын

    😂😂😂😂ඔව්

  • @renukagunawardana8335
    @renukagunawardana83353 ай бұрын

    . දෙහි උෂ උදේට කෝපි බොනවාබඩගින්නත් දැනෙන්නෙවත් නෑ😊😊😊❤💪

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 Жыл бұрын

    Soya kiri bomu, oya eka maglakwath one ne

  • @notigaming9503

    @notigaming9503

    Жыл бұрын

    මම දන්නතරමින් කියන්නෙ සෝයා ගුන උනාට ඒකෙ කැල්සියම් නෑ නේ 🤔හරියටම දන්නෑ මම දන්න විදියට ඒමයි.

  • @donadisa4808
    @donadisa4808 Жыл бұрын

    Toilet Yannenatiayatam Hodaii..Beepugaman Braaaaaazzzz..

  • @preethiperera9261
    @preethiperera9261 Жыл бұрын

    හරියටම සතියක් බඩ බුරුල් වෙලා ගියා බෙහෙත් වලට නතර උනෙත් නෑ තොස කඩෙකින් බිව්වෙ ස්තුති

  • @deepajayalath

    @deepajayalath

    Жыл бұрын

    බලාගන ඔවා හැමදෙනාටම හරි යන් නැ

  • @chithrasandamali

    @chithrasandamali

    Жыл бұрын

    😀😀

  • @DhanuddaraDhanuddara
    @DhanuddaraDhanuddara Жыл бұрын

    ඇගට නොදැනෙන්න පිටිකිරි වලට කඩේ ගියා නෙ?

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 Жыл бұрын

    👍❤🇩🇪

  • @nesilweerasinghe4790
    @nesilweerasinghe4790 Жыл бұрын

    doctor ඔයාව contract කරගන්න නම්බරයක් දෙන්න

  • @sudammifonseka7085
    @sudammifonseka7085 Жыл бұрын

    එළකිරිවල ගුණාත්මකභාවය අපට ලැබෙන පිටිකිරි වලින් ලැබෙනවද

  • @ananyadahanayaka4928
    @ananyadahanayaka4928 Жыл бұрын

    👍👍👍

  • @piharahalamunugama
    @piharahalamunugama Жыл бұрын

    එලකිරි කොහෙද තියන්නේ පිටිකිරි (පිටි වතුර) තියනව ප්‍රෙශ් මිල්ක් තියනව ඒ සමග පොල් කිරි සන්සන්දනය කරල කියන්නකෝ හොරා වගේ කොලේ වහල ගහන්න හදන්නේ නැතිව..ගහේ ගෙඩිය තියනව ඕක ගාලා ගත්තම ප්‍රෙශ් කොකනට් මිල්ක්.. ලෙඩ හැදෙන්න විදියක් නෑ තියන ලෙඩත් සනීප වෙයි..❤❤

  • @notigaming9503

    @notigaming9503

    Жыл бұрын

    දන්න මගුල තමා 😂 බීපංකො පොල් කිරි 👍 මම් හිතන්නෙ ඔයා m.b.b.s උපාදියක් එහෙම තියන මහත්තයෙක් වෙන්න් ඇති. 🙂 රිසර්ච් එකක් කරල නේද පොල්කිරි බිව්වම ලෙඩ සනීප වෙනව කියන්නෙ 🙂අපි මේක දෙරනට දාමු 😂

  • @piharahalamunugama

    @piharahalamunugama

    Жыл бұрын

    @@notigaming9503 ටහුඩු mbbs කාරයන්ට විතරයි මතයක් ඉදිරිපත් කරන්න පුළුවන් අනිත් උන්ට බෑ රජකාලේ ත් mbbs තිබුනද බන්..😁😁

  • @notigaming9503

    @notigaming9503

    Жыл бұрын

    @@piharahalamunugama හරි හරි ඉතිම් 🙂මතයක් නම් ඒවගේ කියපන්කො

  • @sanjemaxtv.6233
    @sanjemaxtv.6233 Жыл бұрын

    ☕🥛🧄🥤🍷🥂🍶🍵🍦

  • @wathsalawickramanayake7471
    @wathsalawickramanayake7471 Жыл бұрын

    Eeeyaaaa polkiri Tea

  • @nandenande8253
    @nandenande8253 Жыл бұрын

    deergauwewa.obattumanlat..pehedili.kirim....agayami

  • @kgboy123
    @kgboy1233 ай бұрын

    කැරි වලින් තේ එකක් හදා ගන්න මට කියන්න ඔනි අය

  • @ireshadesilva2271
    @ireshadesilva2271 Жыл бұрын

    කිරිපිට් වල ගොඩක් chemicals අන්තර්ගත්‍යයි.

  • @bokka9668

    @bokka9668

    Жыл бұрын

    E tika pahadili karamuda😮

  • @ireshadesilva2271

    @ireshadesilva2271

    Жыл бұрын

    පිටි කල්තබා ගනිම සදහා දමන කෘමිනාශක. ගොඩක් පිටිවල තිබෙන්නෙ උරුතෙල් .

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Жыл бұрын

    පිටිකිරි හොද නෑනේ සර්

  • @rachelperaud1945
    @rachelperaud1945 Жыл бұрын

    පොල්කිරි ඔහොම බිව්වැහැකිද? තේ තියා කෝපි දැම්මත්?

  • @nilakshiruwanthika1187

    @nilakshiruwanthika1187

    Жыл бұрын

    මටත් බැ එහෙම bonna

  • @rangamanori6206
    @rangamanori6206 Жыл бұрын

    බඩ බුරුල් කර යනව සමහර අයට

  • @chandramallawarachchi1122

    @chandramallawarachchi1122

    Жыл бұрын

    👍👍

  • @anuhas685
    @anuhas685 Жыл бұрын

    පිටිකිරි 😮 එක ගන්න එක ලාබයි පොල් කිරී බොනවා ට වඩා

  • @chandramallawarachchi1122

    @chandramallawarachchi1122

    Жыл бұрын

    🤣🤣

  • @jayanthipeiris5147

    @jayanthipeiris5147

    Жыл бұрын

    එපා බොන්න පිලිකා කාරක තියනවා...

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Жыл бұрын

    අපෝ වෛද්‍යතුමනි පොල් කිරි කෑම හදන්න පමණක් බව තමයි අපි දැනුවත් වෙන්නේ තේ බීමට පුළුවන් ද?

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    Puluwan uba siyalla dath newene😹😹

  • @isharamarasinghe7465

    @isharamarasinghe7465

    Жыл бұрын

    කොළ කැඳ බොන්නේ පොල් කිරි දාලා..

  • @chlfilms
    @chlfilms Жыл бұрын

    අපි ටී එකක් ( කිරි දාපු තේ) බොන්නෙ පෝෂනය සඳහා නොවේ. රස හා ප්‍රබෝධය සඳහා. එනිසා ඔය පෝෂන කතා එයට අදාල වෙන්නේ නෑ.

  • @notigaming9503

    @notigaming9503

    Жыл бұрын

    ඔන්න ඉතිම් ගොබ්බ කතාවක් කිව්ව 😂රස හා ප්‍රබෝදයට සත්ව අහාර ගන්න හරක් ඉන්න රටක්නෙ මෙක 🙂 කිරි නිශ්පාදනයෙන් ඉහලින් ඉන්න නවසීලන්තෙත් කිරිපිටි භාවිත කරන්නෙ සත්ව ආහාර වලට විතරයි👍තව බීප්ල්ලා රසායනික ගොංපිටි

  • @keshanadilhara
    @keshanadilhara Жыл бұрын

    😂😂😂😂😂😂🎉

  • @SudeshaniDisna-po6em
    @SudeshaniDisna-po6em5 ай бұрын

    මම කමෙන් ටික කියවලා😂😂

  • @menakadissanayake-ej3ch
    @menakadissanayake-ej3ch Жыл бұрын

    Mewa prayogika nane

  • @shalani.....
    @shalani..... Жыл бұрын

    ඩොක්ටර් කිරි වලට කහ දාලා බිව්වට කමක් නැද්ද...හමට ලස්සන පාටක් එනවලූ...ඒක ඇත්ත්ක්ද..කියන්න්කො ඩොක්ට

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    Ow indian aya karanoo

  • @ashramaya

    @ashramaya

    Жыл бұрын

    ඕක සිම්පල්. හමට ලස්සන පාටක් එන්ඩ කහ ටික හමේ ගාගන්ඩ.

  • @memeslokaya3521
    @memeslokaya3521 Жыл бұрын

    පල.පකො යන්න

  • @ashanashan6236

    @ashanashan6236

    9 ай бұрын

    Nodakin tho ugath kame watina kama dipiya gonoo

  • @SLUFC
    @SLUFC Жыл бұрын

    NGO සමන්තයයි, බැංකු හොරයි 🤧🤧

  • @kelum9563
    @kelum9563 Жыл бұрын

    ඒ වුනාට මන් නම් කිරි බොන එක නවත්වන් නැහැ ...ෆැන්ටා කොකාකෝල වලට වඩා එල කිරි හොදයි ...

  • @kelum9563
    @kelum9563 Жыл бұрын

    පිටි කල පොල් කිරි වලට වඩා fresh milk හොදයි ...

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Жыл бұрын

    හොදයි තමයි ගනන් එක්ක කොහොමද ගන්නේ

  • @waunasrinath4290

    @waunasrinath4290

    Жыл бұрын

    ගොඩක් කම්පැනි Fresh milk හදන්නෙත් කඩවල ඉතුරු වන පිටිකිරි දිය කරලා තමයි.

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    @waunasrinath4290 Highland kothmale hodai..🤤🤤

  • @notigaming9503

    @notigaming9503

    Жыл бұрын

    ඔව් ඒත් කඩේ ෆ්‍රෙශ් මිලක් වලට වඩා අපේ ගෙදරට එන් එල කිරි බෝතලේ සෑහෙන්නන්ෆ්‍රෙශ් අමාරුවෙන් හරි හොයාගන්නවනම් මරු අනිත් හැම එකටම වඩා පට්ට රහයි

  • @AllInonexnxx
    @AllInonexnxx Жыл бұрын

    කිරි පිටි වල තියන වස විස ගැන මේකේ කියන්නේ නැනේ. ෆ්‍රෙෂ් මිලක් නම් හොදයි

  • @USK566

    @USK566

    Жыл бұрын

    ඒක තමයි මෙයාලට වසවිස ගැන කතාකිරීම තහනම් වගේ ඛන්.

  • @mangalajayawardena8387

    @mangalajayawardena8387

    4 ай бұрын

    Fresh milk kiwwat owa surena pitikirith diyakarala dala athi milath wedi wisath wedi nisa dan beema natharakala api plain tea ho.kopi thamai ape panaya

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤

Келесі