පිටිකිරි වෙනුවට පොල් කිරි තේ උමංදාවෙත් හදයි ඇයි අපිට ❤️Coconut Milk Tea

Тәжірибелік нұсқаулар және стиль

Coconut Milk Tea උමංදාවෙත් හදයි පිටිකිරි ගනංවැඩි කාලෙ ජරාව වෙනුවට පොල් කිරි තේ බොමුත | Drink coconut milk tea instead of milk tea
#ashramaya ‪@Umandawa‬ ‪@sashramaya‬ ‪@nutriinfosl‬

Video's HERE ➡️ / @traditionalsisters
Original Video Footage from ‪@Umandawa‬ by ‪@traveltodaysl‬
How to Make Delicious Coconut Milk Tea At Home 😍❤
Subscribe here to see more of my videos in your feed!
KZread:‪@TraditionalSisters‬
Contact us +94 7777 88 110
TIMESTAMPS
0:00 @Umandawa
0:17 How to Make Coconut Milk Tea
GET IN TOUCH
Facebook Page - / traditionalsisters
Instagram - traditional_sisters
Pinterest - / traditionalsisters
blogger - traditionalsisters.blogspot.com/
#coconutmilktea #traditionalsisters #umandawa #milkteaalternative #tealovers #siri_samanthabhadra_arahath_maha_thero
Music By - ©traditional sisters & KZread audio library
Thanks for Watching. Have a Nice Day & Good health to you❤️
| SUBSCRIBE | LIKE | SHARE |
traditional sisters
Keywords -
Relaxing Cooking
relax with cooking
relaxing cooking videos no talking
relaxing village cooking
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#ධර්මදේසනා
#සිරිධම්ම
#පිටිදූවේ

Пікірлер: 120

  • @anuththaramanjubhani4637
    @anuththaramanjubhani4637 Жыл бұрын

    Super❤

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    thank you dear angel ❤

  • @anuththaramanjubhani4637

    @anuththaramanjubhani4637

    Жыл бұрын

    @@TraditionalSisters 😘

  • @herathjanakie7952

    @herathjanakie7952

    Жыл бұрын

    😂

  • @samankumar3218
    @samankumar3218 Жыл бұрын

    මම නමි දැන් අවුරැදු පහක් විතර උදේට කෝපි දාලා හදලා බොනවා හරිම රසයි අැගේ උශ්න ගතියත් අඩු වෙිනවා

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    අනන්න බලන්න හැමොම මේ අයියගේ Comment එක. thank you Samankumaa. දැන් මොකද කියන්නේ යාලුවො

  • @tuhin8525
    @tuhin8525 Жыл бұрын

    Super wonderful. 🥰

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    thank you dear

  • @narmosl5521
    @narmosl552111 ай бұрын

    Niyamay oya hari lassany 😁😁💕💕

  • @TraditionalSisters

    @TraditionalSisters

    11 ай бұрын

    thank you dear 💕

  • @ireshadesilva2271
    @ireshadesilva2271 Жыл бұрын

    පොල්කිරි තෙ අපි බොනවා.හරිම රසයි.

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    thank you ayya

  • @pasindumihiran6479
    @pasindumihiran6479 Жыл бұрын

    Superb ❤

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    thank you ayya

  • @user-el8wt7ki5s
    @user-el8wt7ki5s3 ай бұрын

    Wow😊

  • @TraditionalSisters

    @TraditionalSisters

    3 ай бұрын

    Thankyou

  • @arunirandima3806
    @arunirandima380617 күн бұрын

    ඇඟේ තෙල් තට්ටු හදන්නේ පොල් වලින් නෙමේ carbohydrates වලින්. අපිව පොල් වලින් අයින් කරපු දවසේ ඉඳන් thamai ලංකාව ලෙඩ වෙන්න පටන් ගත්තෙ. මේක medical industry එක අපිට නොකියන රහසක්. අපිව හැමදාම pharmacy එකේ customer කෙනෙක් කරන්න medical industry එකට ඕන. පුළුවන් වන් නම් reseach කරන්න මේ ගැන

  • @TraditionalSisters

    @TraditionalSisters

    15 күн бұрын

    ඔව් අන්න හරි. අපි පොල්තෙල් . පිරිසිදු පොල්තෙල් තේ හැන්දක් හැමදාම බිව්වත් ඇඟට ගුණයි. අමුවෙන් පොල් කෑවත් ඇඟට ගුණයි. ඒ ගුණය නැතිකලා සුද්දා

  • @user-bg5jh2jn8d
    @user-bg5jh2jn8d Жыл бұрын

    mamath heduwa . rasai. kisima auwlak nehe. ape deya agayanna one .

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    ❤❤

  • @kasundananjaya1362
    @kasundananjaya13628 ай бұрын

    ❤❤❤❤

  • @TraditionalSisters

    @TraditionalSisters

    8 ай бұрын

    🤗

  • @supunnirmal3297
    @supunnirmal3297 Жыл бұрын

    Adath parakku unaa 😥😥😥😥😥 lassanaiii video eka nangiii ❤️❤️❤️❤️❤️❤️❤️

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    nr ayya ada welasanin mama video eka demma ekai. ganan ganna epa . ayya video eka anith ayatath yawanna ❤❤❤❤❤❤❤👍

  • @supunnirmal3297

    @supunnirmal3297

    Жыл бұрын

    @@TraditionalSisters hariii aniwaryenma ❤️❤️❤️❤️ aii kawadda video eka upload karanne kiyanna hodada 😊😊😊😊😊

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    @@supunnirmal3297 hari ayya

  • @shehanPremarathne
    @shehanPremarathne Жыл бұрын

    🔥👌🏻 well done ✅

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    thank you 😍😍

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    😍😍😍

  • @shehanPremarathne

    @shehanPremarathne

    Жыл бұрын

    @@TraditionalSisters එක එක කාලකන්නි කියන ඒවා ගන්න ගන්න එපා sis. කුහක ගොබ්බකම අපේ ජාතියේ උන්ගේ හැටියක්. ඒකනේ එකමතැන පල් වෙන්නේ. ඔයවගේ new concepts දිගටම කරගෙන යන්න. Good luck 🔥

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    ​@@shehanPremarathne aniwarn ayya. thank you oyage lasana comments walata Adambarai. 🥰

  • @COOKing_Mate_SL
    @COOKing_Mate_SL Жыл бұрын

    Rasa patai❤

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    yes dear

  • @Inside25
    @Inside257 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @TraditionalSisters

    @TraditionalSisters

    7 ай бұрын

    හදල බලන්න

  • @user-wj1tp6te1p
    @user-wj1tp6te1p10 ай бұрын

    😮❤hadala balanna one akki eka nam rasa patai

  • @TraditionalSisters

    @TraditionalSisters

    10 ай бұрын

    හදලා බලලා කියන්නකෝ, රස වගේම පවුලේ හැමෝටම බය නැතිව බොන්න පුලුවන්නේ 🙂❤️

  • @user-wj1tp6te1p

    @user-wj1tp6te1p

    10 ай бұрын

    @@TraditionalSisters ow😁❤️thawa oya wage aluth videos Danna

  • @TraditionalSisters

    @TraditionalSisters

    10 ай бұрын

    ස්තුතිය මාත් එකක් දිගටම ඉන්න, තව අලුත් දේවල් ගොඩක් තියනවා ❤️

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Жыл бұрын

    මේක යාරෙ දාලා ගන්න එතකොට හරිම රසයි.

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    😃

  • @KaushanVlog

    @KaushanVlog

    Жыл бұрын

    youtube.com/@Kaushan_katharasingha24

  • @nishantharuwankumara5875
    @nishantharuwankumara5875 Жыл бұрын

    Api auruddakata kalin idala pol kiri walin Coffee hadanne

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    ane. kochara hodai da. apith ennam bonna yaluuu ❤❤

  • @user-jr1hr4bf3o
    @user-jr1hr4bf3o7 ай бұрын

    Polkeirith hodayi a hadana ayath lassanayi ❤

  • @TraditionalSisters

    @TraditionalSisters

    7 ай бұрын

    ?

  • @user-jr1hr4bf3o

    @user-jr1hr4bf3o

    7 ай бұрын

    @@TraditionalSisters 💔

  • @user-nv7wp1ei3n
    @user-nv7wp1ei3n2 ай бұрын

    ชานมมะพร้าวรสชาติอร่อย_คนปรุงสวย🎀🧑‍🍳⭐⭐⭐⭐⭐⭐

  • @TraditionalSisters

    @TraditionalSisters

    2 ай бұрын

    Thankyou so much ❤🥰

  • @anurawijerathne8797
    @anurawijerathne87979 ай бұрын

    ඔයානම් ලස්සනයි

  • @TraditionalSisters

    @TraditionalSisters

    9 ай бұрын

    oyath lassanai

  • @senakitchen5560
    @senakitchen5560 Жыл бұрын

    Like 🎀😂🇱🇰

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️ like yous too dear

  • @krishanisewwandi3458
    @krishanisewwandi34584 ай бұрын

    Hamadama biuwta kmn nddaa

  • @TraditionalSisters

    @TraditionalSisters

    4 ай бұрын

    අපි නොදන්නවට ගොඩක් කට්ටිය බොනවා. පොඩි රසය වෙනසක් තියෙනවා හැබැයි කමකුත් නැහැ. පොල් කිරි බිව්වට ප්‍රශ්නයක් නෑ පොල් කෑවත් තවත් හොඳයි. කොලිස්ට්‍රෝල් සහ විසිකර දේවල් නැහැ

  • @dineshweerasooriya2153
    @dineshweerasooriya21533 ай бұрын

    👍👍👍👍👍👍🌹👌

  • @TraditionalSisters

    @TraditionalSisters

    3 ай бұрын

    Thankyou ❤🥰❤

  • @dineshweerasooriya2153

    @dineshweerasooriya2153

    3 ай бұрын

    @@TraditionalSisters 🌹

  • @NethuminiJ
    @NethuminiJ3 ай бұрын

    සුදු මැනිකෙ තෙල් ජාති වැඩිය කන්න එපා. ❤

  • @TraditionalSisters

    @TraditionalSisters

    3 ай бұрын

    පොල් වල තියන තෙල් ඇත්තටම අගුන නෑ

  • @user-ql3mf2dh9y
    @user-ql3mf2dh9y7 ай бұрын

    ඔයා හැදුවොත් වස හරි බොනවා අපි❤

  • @TraditionalSisters

    @TraditionalSisters

    7 ай бұрын

    වස හදන හැටි නම් මම දන්නෙ නෑ 😂😂😂👍

  • @user-ql3mf2dh9y

    @user-ql3mf2dh9y

    7 ай бұрын

    @@TraditionalSisters වස හදන්න දන්නැති උනාට පිස්සු හදන්නනම් දන්නවා නේ ....

  • @achalagimsara6888
    @achalagimsara6888 Жыл бұрын

    ❤❤❤

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    kalekata pasee koheda . mokada une ❤❤

  • @achalagimsara6888

    @achalagimsara6888

    Жыл бұрын

    @@TraditionalSisters ow neda akke...phone eke awulk wela hadanna deela tibune...❤️

  • @achalagimsara6888

    @achalagimsara6888

    Жыл бұрын

    ​​@@TraditionalSistersne me dan oka haduwa akki..❤❤ marama rasaii❤ thank you kiwwta❤

  • @vimuviraj5195
    @vimuviraj51955 ай бұрын

    අපි බොන්නේ ...🍼🍼😆😆

  • @pathumsanjeeva8871
    @pathumsanjeeva8871 Жыл бұрын

    මෙයනම් ලස්සනයි 🖤ගොඩක් 🥲

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    thank you aiya ❤❤

  • @KaushanVlog

    @KaushanVlog

    Жыл бұрын

    youtube.com/@Kaushan_katharasingha24

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla3287 Жыл бұрын

    Samanthabadra hamuduruwo follow karanawada oyath

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    ape coconut tea ekek hadala Umandawe ayya ekai demme . Fb eke ape Around 1M balala tiyanawa

  • @priyankaramadugalla3287

    @priyankaramadugalla3287

    Жыл бұрын

    @@TraditionalSisters karanawanam hodai ne. Ehe vitharane sathya දර්ශනය yanne.

  • @priyankaramadugalla3287

    @priyankaramadugalla3287

    Жыл бұрын

    @@TraditionalSisters tea eka ada haduwa eka සුපිරි

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    @@priyankaramadugalla3287 ekane ayya . thank you

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    @@priyankaramadugalla3287 ehemada

  • @podimalli1485
    @podimalli1485 Жыл бұрын

    අසමෝදගම් තේ හදන වීඩියෝවකුත් ඉක්මනට ගේන්න... ......plz😂

  • @KaushanVlog

    @KaushanVlog

    Жыл бұрын

    youtube.com/@Kaushan_katharasingha24

  • @nmfritzell9860
    @nmfritzell9860 Жыл бұрын

    Pol wathura bonne wisi karanne epa....vitamin godai...

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    ow ayye than you apita dena upades walata . Respect ayya ❤❤❤

  • @sdsdirection
    @sdsdirection3 ай бұрын

    පොල්කිරිවල අධික මේදයක් නෑ. වැඩි මේදයක් පවතින්නෙ එළකිරි වල. එළිකිරි මි.ලී 240 කට මේදය 8 g යි. පොල්කිරි ම්.ලී 240 ක මේදය 5 g යි. මෑතකදී සිදුකර තිබෙන පරීක්ෂණ වලින් වාර්තා වී තිබෙනව. රුධිරයේ cholesterol මට්ටම අඩු කිරීමට,හදවත් රෝග අවම කිරීමට, ශරීරයේ ඇතිවන ව්ව්ධ ප්‍රදාහයන්, අමාශයේ ඇතිවන නොයෙක් ගැටළු, ආහාර මාර්ග පද්ධතියේ සිටින අහිතකර කෂ්ද්‍ර ජීවීන් ව්නශ කිරීමට වැනි බොහෝ හැකියාවන් පොල්කිරි වලට තිබෙන බව.එම නිසා අධික මේදය නිසා ශරීරය තරබාරු වීම වලක්වා ගැනීමට පවා පොල්කිරි තේ ඉතා හොද බව පැවසෙනව. එසේම මෙම ආහාර වර්ග දෙකක්.එළකිරි සත්වයින් ගෙන් ලබා ගන්නා ආහාරයක්. පොල්කිරි ශාක වලින් ලබා ගන්නා ආහාරයක්..

  • @TraditionalSisters

    @TraditionalSisters

    3 ай бұрын

    ගොඩක් ස්තුතියි මේ වැදගත් තොරතුරු අපිට කීවට 🥰🤗🤗❤❤❤

  • @kelumlaksiri6476
    @kelumlaksiri64764 ай бұрын

    ඕක කියන තරම් හොදයිනම් ඉස්සර මිනිස්සු ඕක බොනවා, එහෙනම් තේ වගේම, එළකිරි වගේම මිනිස්සු අතරෙ ප්‍රසිද්ධ වෙන්න එපැයි. 😢😢😢 අනේ මන්දා

  • @TraditionalSisters

    @TraditionalSisters

    4 ай бұрын

    😄😄

  • @padme147
    @padme1475 ай бұрын

    malama jarawak

  • @TraditionalSisters

    @TraditionalSisters

    5 ай бұрын

    ස්තුතියි

  • @fillings6370
    @fillings6370 Жыл бұрын

    Thadi pol sen ek oy inne 😂😂

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    terunne ayya

  • @user-qn5hu9rd3h
    @user-qn5hu9rd3h9 ай бұрын

    මවිකිරිවෙිනුවට පොල් කිරිහොදයි

  • @TraditionalSisters

    @TraditionalSisters

    9 ай бұрын

    ඒකනම් අනුමත කරන්න බෑ..🙂

  • @padme147

    @padme147

    5 ай бұрын

    kawda oyata eka kiwwe

  • @banukarajapaksha4863
    @banukarajapaksha4863 Жыл бұрын

    බඩයනවා එච්චරයි වෙන්නෙ😹😹

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    ne ayya .

  • @KaushanVlog

    @KaushanVlog

    Жыл бұрын

    youtube.com/@Kaushan_katharasingha24

  • @VishmiKavindhya
    @VishmiKavindhya7 ай бұрын

    iya Melo Rahak ne🤢

  • @TraditionalSisters

    @TraditionalSisters

    7 ай бұрын

    නැහැ හදලා බලන්නකෝ

  • @chamarathilak6489
    @chamarathilak648911 ай бұрын

    Yako bada යනවා බොන්න apa.mun හරක්

  • @TraditionalSisters

    @TraditionalSisters

    11 ай бұрын

    පොල්කිරි තෙ අපි බොනවා.හරිම රසයි.

  • @TraditionalSisters

    @TraditionalSisters

    11 ай бұрын

    මෙිවා අපි හදල බලල අනිත් අයට දෙන්නේ . බලන්න Comments . (මම නමි දැන් අවුරැදු පහක් විතර උදේට කෝපි දාලා හදලා බොනවා හරිම රසයි අැගේ උශ්න ගතියත් අඩු වෙිනවා)

  • @iwonsinthikaaluthgedara3095
    @iwonsinthikaaluthgedara3095 Жыл бұрын

    පොල් කිරි තේ බොන්න එපා මනුෂ්‍යයෙනි , එකට හෙතුව තමයි පොල් වල තියෙන අධික තෙල් සහිත භාවය, මේ පොල් කිරි තේ නිතරම පාවිච්චි කළොත් වෙන්නේ ශරීරය තුළ අධික තෙල් තට්ටු පිටින් හට ගෙන මේ තුළින් ශරීරය අපහසුතාවයකට පත් විමයි, ඔයිට වඩා හොදයි බොන්න මුරුංගා තේ, දෙලුම් තේ, වදමල් තේ,බෙල්මල් තේ, මින්චි කොළ තේ, වගේ දෙවල්, ඇගට ගුණ දෙවල් ගැනිමෙන් ශරීරය තුළ කිසිම ලෙඩෙක් නොසැදේ

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    🥰

  • @TraditionalSisters

    @TraditionalSisters

    Жыл бұрын

    anith aya mokada hitanne ? Comment replay ekak dana

  • @lalithgunasekara9716

    @lalithgunasekara9716

    Жыл бұрын

    ඔහේගේ මෝඩ කමට ලෝකයේ කොහේවත් බෙහෙත් නැත, මම ඉන්න රටේ අපි හැමදාම drinking coconut milk,පැකට ගේනවා ගෙදරට බොන්න ,දැන් අවුරුදු 15ක් බොනවා මොන මේදයක් වත් තැන් පත් වෙලා නැහැ තාම නම් ,අපේ දේ ගැන මිත්‍යා මත පතුරවන්නන්ට නීතියෙන් දඩුවම් දිය යුතුමයි

  • @samankumar3218

    @samankumar3218

    Жыл бұрын

    පොල්කිරි බීමෙින් ශරිරයේ විෂ නැතිවෙිනවා එ්වගේම තවත් පොෂන වර්ග ලැබෙිනවා

  • @susanthamayadunne6481

    @susanthamayadunne6481

    10 ай бұрын

    pol wala thiyenne hithakara medaya.Sathwa medaya thama naraka.kohoma unath athithaye ape rate minissu pol walin thamai ahara pisa gaththe .A gollanta ada wage non communicable diseases (boo nowana roga kisiwak thibune na.Dasaka 3 ka pamana sita ape rate minissunta leda wadi une pol nisa nawai. Artifitial (kruthima ahara ganima,) a wagema wasa wisha aharayata ganeema,.rasakaraka warga paribojanaya. Please do a case study regarding diseases and deaths.Unfortunately no one try to understand and find the solutions for this miracle. Sri Lanka has become food polluted as well as food poisoned country. Kohomath ahenam kiri hodi wagema curries walata pol kiri dannath hoda nathi wai

Келесі