✔පොල් කිරි වලින් හදන්න පුලුවන් ලේසිම රසම කෑමක්|coconut milk sweet recipe|💓
#mrkitchen #coconutmilkrecipe #mr#
පොඩි දෙයක් share ශෙයා කරගන්න හිතුනා අඩුවටම ටී ෂර්ට් තියෙන තැනක් ඕනම ටී ෂර්ට් එකක් 999/ වගේ මුදලකට තියෙනවා.
මේ තියෙන්නේ whatsaap number එක 0716957719 ලංකාවෙ ඕනම තැනකට ඩිලිවරි තියෙනවා
Пікірлер: 183
නියමයි දැක්ක ගමන් ආස හිතෙනවා හරිම රස පාටයි
නියමයි.හදලා බලන්න ඕනෙ ස්තුතියි..
Mn haduwa akki...harima rasai.oya kiyala dena ewa hadanna harima lesie..pol cake ekath haduwa...kisima awlk une na..thnk youu akkii❤️❤️❤️❤️
අනිවාර්යයෙන් හදනවා...මම ගොඩක් කෑම හදන් අක්කිගේ විඩියෝ බලලා....👍👍👍❤
Akke mewa hadala wikunann puluwnda polata.kochchra kal tiyenwada narak nowi.... E wgema akke tawa amu piti walin hadana walithalapa kochchr kal tiyanna puluwnda.... Rice cooker eke e walithalapa hadaddi hadana pottuwa kochchr wela thambanna onida.lipe hadana welawa wagemada..rice cooker eketh thambanne..❤️
Ow harima rasai math haduwa lesiy thank you so much
හදන්න one.thanks miss
Akki oyage kitchen baajana lassanai.... Ea wagema kitchen lassanai
ඔයා තමයි හොඳටම කරන්නේ ..ස්තූතියි ...❤❤❤
ගොඩාක් ස්තුතියි ❤❤
Thank you so much very easy
Hadala balannm..💓me t shirt thiyena thenak gena kiyala tyenne..eke wisatara ewanna puluwan da dr?
හෙටම හදලා රස කියන්නම් ..😋
Wow it looks yummy ..thankyou for sharing
Thank you Nangi
Oya hadana kama pahasuwen hadanna puluwan. Thank you
හරි රසයි මාත් හැදුවා
Akkge athinma hadanna kemak Kanna tiyanm kochra luckyda
Ewa rasai godak akke❤❤❤
ගොඩක් ලෙසි අක්කා ගෙ රෙසිපි 👍😍😍👍
Thanks dear
Kurakkan piti walin hadanna puluwan sweets ganath video 1danna.
අනිවාර්යයෙන්ම මත් හදනවා මං ගොඩක් කෑම හදන්නේ අක්කිගෙ resipi බලලා thank you akki....
@rajapakshananda383
Жыл бұрын
Very nice Recepy Thanks
@samanvithanawasam5291
Жыл бұрын
Oya hdna.kana
@ssspproduction264
Жыл бұрын
@@rajapakshananda383 g
@sakunthalamadushani4960
Жыл бұрын
SUPERWADEE
mehema kemak saralawa hada ganna kiya dunnata sthuthi
Kochchara dawasak thiyanda puluwanda dear
ගොඩක් ස්තූතියි
Thankyou ❤😊
Pani daanawanam Kochchara ganna onada?
Onna akke math awa...👍👍👍👍🙏
Meka dawas kiyak thiya ganna puluwanda?
Akki me bajane kohenda gatgthe
Akki hal piti nathuwa pan piti walin vitharak hadanna barida
Rasa patay 🤤 hadala balanna oni 😋
Kade idiappa pakatwala pitigaththata kamak nadda
Akka hadapu hema kemakma mama heduwa💝
Hal piti noda hadanna barida?
Supiri akki
Ane akke godak kal thiya ganna puluwan da
කිසිම වියදම් නැති එහෙම කෑම හොදයි. අද කාලේ. මමත් දැන් හදනවා
Aniwa hadanawa...
niyama kamak nish
Ane man heduwa ada. harima rasai akke
ගොඩක් ස්තූති.❤️❤️❤️
Pani gannawanam kochcharakda ganna one
1st comment 1st viewer akki
Corn flour Dana puluvanda
කිරි අම්මා දානේ එකට හදන කිරියා නේද me
Hal piti nathiwa barida akke
Thanks
Panpiti walin hadana barida
Hal piti waking withrai berida
Hal piti Danne nathuwa barida akki
ලස්සනයි මරු
Sha niyamai
මං හැදුවා හරිම රසයි 👍👍
Hal piti komda hada ganne
Tanks you akki ❤️❤️❤️❤️
Math hadala balanna one man oyage kama godak hadanava
Gaththa dewal cup walin kiyanna
Marune akke kiri dodol වගේමයි
Hal piti badalada ganne
Oyageda shirt dilvery eka akke
mamath hadanawa oyata bs
rampe wenuwata enasal dammata kamaknedda.
හාල් පිටි ඕනමද?
හාල් Piti nathuwa berida
Pani danavanam Kohomada
Oya reply karan nene minissu ahana prashna walata
හාල් පිටි ඕනමද.. පාන්පිටි විතරක් දාන්න බැරිද.. Comment එකකටවත් රිප්ලයි නෑනෙ.. 🙁
මන් හැදුවා 👌
Woòooow
Rampe noda haduwata kamak nadda.
බොරු කෑම හැදුවත් ඔයාගේ කෑම රසයි 😊
Waw
😊😊😊😊
හෙටම හදනවා.එක මරු 😍😍😍
@Dimantha646
Жыл бұрын
Haduwada
@sureshkumara5836
Жыл бұрын
@@Dimantha646 ow
👍
Ai akke rampe danne
පාම්පිටි නෑ. ඉස්සර නම් අක්කාකියාදෙන හැම කෑමක්ම හැදුවා. දැන් බෑ
👍👍👍
Waaaaa
Hal piti onimada
Hal.piti.onamada.pan.piti.walin.vitharak.barida.rampe.awasshada
💗💗💗
Good
nice👌
අද 2024 /06/06 වෙලා ව රාත්‍රි 09::30 මම හදුවා. මම ගත්තේ ඉදිආප්ප පිටි හා පාන්පිටි ඉස්ටඉම් කලෙ ඉදිආප්ප තම්බන ඉස්ටිමරෙ වටලප්පන් කප්වල. රසත් බෙලුවා. අවුලක් නෙ .හෙට උදේ තමා නියම රස දෙනෙනව අහ්තේඑ.❤😂😊😢❤
ඇත්තටම ලේසි අක්කා හදන ඒවා ..👍👍
ෂොක් වගේ හදල බලන්නමිකො..🤓🤓🤓🤓
තෙත හාල් පිටිද ඉදි ආප්ප පිටි ගන්න බැරිද
🤤
Supiri mn dn hadnna ynne
❤️
Mama haduwa hodai akki bs
කරිම රසයි
Rampe onimada
Apihadanava
🤟🤟😊💖
ස්තුති ❤️🔥
🎉🎉🎉🎉