පොඩ්ඩක් වත් වරදින්නේ නැතිව අමුද්‍රව්‍ය 2න් කිරි ටොෆි Coconut milk tofee from Kusala's Simple Life

පොඩ්ඩක් වත් වරදින්නේ නැතිව අමුද්‍රව්‍ය 2න් කිරි ටොෆි Coconut milk tofee from Kusala's Simple Life

Пікірлер: 1 100

  • @sameerasampath8468
    @sameerasampath8468 Жыл бұрын

    මමත් හැදුවා අක්කෙ,හොඳටම හරි ගියා,රසයි,ඔයාට ගොඩාක් ස්තුතියි.

  • @nethukisithumali2309
    @nethukisithumali2309 Жыл бұрын

    ගොඩක් ම ස්තූති ඔයාට මාත් හැදුව ඔයා කියපු විදියටම ඇත්තටම ගොඩක් හොදයි හොදට හරි ගියා ගොඩක් රසයි මං මෙච්චර කල් හැදුවෙ මිල්ක් මේඩ් වලින් ඔයාට ගොඩක් පින් මුදල් ඉතුරු කරගෙනම මේ වගේ අඩු වියදමකින් අපිට රස කෑම ගැන කියා දෙනවට බුදුසරණයි

  • @SachinthaSuaia-hl4qq

    @SachinthaSuaia-hl4qq

    5 ай бұрын

    මෙලොව රහන් යන කිරි ටොපි කියලා කෑවා තනිකර දියම දිය රහයි

  • @pvenkatapvenkata7127

    @pvenkatapvenkata7127

    11 күн бұрын

    VFD my name is not 🚭🚭 me

  • @pvenkatapvenkata7127

    @pvenkatapvenkata7127

    11 күн бұрын

    Fight my name 📛 on the phone with my mom

  • @pvenkatapvenkata7127

    @pvenkatapvenkata7127

    11 күн бұрын

    ​@@SachinthaSuaia-hl4qqme know if I

  • @kashminawanjana9
    @kashminawanjana9 Жыл бұрын

    සුපිරී හොදට හදාගත්තා.මාරම රසයි කියලා වැඩක් na niyamai බොහොම ස්තුතී...

  • @dilshikafernando9958
    @dilshikafernando9958 Жыл бұрын

    මමත් හැදුවා හරිම රසයි හොඳට තිබ්බා ගොඩක් ස්තුතිය නැන්දෙ❤😍❤️

  • @user-kf5gc2gq7v
    @user-kf5gc2gq7v3 ай бұрын

    මාත් හැදුවා මාරම රසයි 👍👍

  • @thusithapiyantha839

    @thusithapiyantha839

    2 ай бұрын

    😮😢😢

  • @NadeekaRuklanthi-km3ig

    @NadeekaRuklanthi-km3ig

    17 күн бұрын

  • @Think_more..
    @Think_more..10 ай бұрын

    වීඩියෝ එකේ විදියටම හැදුවා 1st time හරිම රසයි thank you so much ❤❤

  • @achinisenanayaka9581
    @achinisenanayaka958111 ай бұрын

    අපිත් හැදුවා හරියටම අවා. හරිම රසයි. Thank you අක්කි

  • @sejanichathurangika9837
    @sejanichathurangika9837 Жыл бұрын

    Math haduwa..harima rasai.. dan iwarai..aye hadanna ona..e taram rasai. Thanks akke kyla dunnata.. budu saranai oyata ❤

  • @tharushisamsung7392
    @tharushisamsung7392 Жыл бұрын

    Apith haduwa harima rasai thank you👍😊😘

  • @isurunimsara9953
    @isurunimsara9953 Жыл бұрын

    අපිත් හතර පාරක් හැදුවා ඒ හැම පාරම බුල්ටෝ උනා හැබැයි පස්වෙනි පාර හදද්දී පදම එනකොට කිරි පිටි චුට්ටක් දැම්මා එතකොටනම් හරි ගියා නියමෙටම තිබ්බා ගොඩක් රසයි

  • @desilva9472

    @desilva9472

    Жыл бұрын

    මං හිතන්නේ ඔයා තමයි ඇත්ත කියුවෙ. තනිකර පොල් කිරි වලින් හදන්න බෑ.

  • @priyanthirajapaksha5471
    @priyanthirajapaksha5471 Жыл бұрын

    මමත් හැදුවා .හරියටම ආවා.රසයි.බොහොම ස්තුති

  • @premarathnawijethunga7285
    @premarathnawijethunga728511 ай бұрын

    Me video eka dawas gaanak balala balala asaawen math ada heduwa. Harima rasai. Poddakwath weradune ne. Obata godak sthuthiy. ❤

  • @P.G.GaminiWimalasena
    @P.G.GaminiWimalasena3 ай бұрын

    හොඳට හදාගත්තා. මාරම රසක්. Thanks

  • @damithpk6493
    @damithpk6493 Жыл бұрын

    අපිත් හැදුවා හරිම රසයි.

  • @IduwaXboy-di8kj
    @IduwaXboy-di8kj9 ай бұрын

    Aththatama rasai math heduwa e widihatama awa harima sathutui thanks oyata ❤❤

  • @shanuwithanavasam9406
    @shanuwithanavasam9406 Жыл бұрын

    මමත් හැදුවා හරිම රසයි... ❤️❤️

  • @mihazamihaza7747
    @mihazamihaza7747 Жыл бұрын

    I did it today its awesome Thank you for sharing the clip

  • @chandanirenuka848
    @chandanirenuka8485 ай бұрын

    Eththatama rasaiii .oya kiyapu vidiyama heduwa .oyata goodak ස්තුති

  • @SamsungGalaxy-ce2ij
    @SamsungGalaxy-ce2ij Жыл бұрын

    බොහෝම ස්තූතියී ඔයාට

  • @user-ci7gh4tx9j
    @user-ci7gh4tx9j5 ай бұрын

    අපිත් හැදුවා අක්කෙ හරිම රසයි හරියටම ආවා😊😊

  • @swarnatilaka5660
    @swarnatilaka56609 ай бұрын

    ඔයා හදපු විදිහට මාත් කිරි ටොෆී හැදුවා.එ විදිහටම හැදුනා.ඔයාට ගොඩක් ස්තුතී😊

  • @kalanalakshan8016
    @kalanalakshan80169 ай бұрын

    Mama dan haduva marama rahayi thankyou apita me vage vidio dnavata

  • @kanchanakumari6104
    @kanchanakumari6104 Жыл бұрын

    akki oyata godak sthuthii mamanam poddak waradinntuwa 3 parakma haduwa.marama rasai

  • @sriyanimangalika104
    @sriyanimangalika104 Жыл бұрын

    ♥️ඔයා කියපු විදියටම හැදුවා. රසටම තිබුනා. ඔයාට තෙරුවන් පිහිටම ලැබේවා 🙏 ♥️♥️♥️🌹🌹🌹

  • @nuwan579
    @nuwan579 Жыл бұрын

    අපිත් හැදුවා 😇 හරිම රසයි 👌🏻thankyou

  • @bandaramanike6253

    @bandaramanike6253

    Жыл бұрын

    අපිත් හදල බලන්න ඹිනි

  • @arunicooray2022
    @arunicooray2022 Жыл бұрын

    Mamath haduwa.aka parinma niyameta awa.thank you so much doniyooooooo.

  • @oshinipiumika.6487
    @oshinipiumika.6487 Жыл бұрын

    Math haduwa. rasai. thanks

  • @Padminithilakawathi2654
    @Padminithilakawathi26548 ай бұрын

    අපිත් හැදුවා හරිම රසයි බොහොම ස්තුතියි ❤❤❤

  • @chathurangimaheshika6591
    @chathurangimaheshika6591 Жыл бұрын

    මමත් හැදුවා. ගොඩක් රසයි. හරියටම ආවා. ස්තුතියි ඔයාට....!

  • @disanayakakumari3439

    @disanayakakumari3439

    Жыл бұрын

    මමත් හදනවා

  • @thilinithushari.9569
    @thilinithushari.9569 Жыл бұрын

    Math me widiyata heduwa.hariyatama awa.godak sthuthi Obata….❤😊

  • @amithaliyanage5532
    @amithaliyanage5532 Жыл бұрын

    මමත් හදලා බැලුවා.හරි රසයි

  • @user-pp5sq6kt9o
    @user-pp5sq6kt9o11 ай бұрын

    මාත් අද හැදුවා මේක. මාර රසයි😋

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි නන්ගි 🌷🌷🌷

  • @dilanchathuranga5203
    @dilanchathuranga5203 Жыл бұрын

    අපිත් හැදුවා රසයි ස්තුතියි

  • @CharuthaJayasingha
    @CharuthaJayasingha2 ай бұрын

    Harima rasai thawath digatama oya wage vidiyo kadagena yanna

  • @priyangikanishanthi7108
    @priyangikanishanthi71085 ай бұрын

    මමත් හැදුවා .හරිම රසයි.ඒ පදම හරියටම ආවා.thank you 😊

  • @nisansalakumari1716

    @nisansalakumari1716

    5 ай бұрын

    Rrr

  • @tharukarashmi3828
    @tharukarashmi3828 Жыл бұрын

    පලවෙනි පාර හැදුවේ හරිම රසට ආවා ඇත්තටම හිතුවේ නෑ එච්චර හොදට එයි කියලා හිත යටින් බුල්ටො වෙයි වෙයි කියලා මයි හිතුනේ thnx 🥰

  • @mallikamuthunayake2953

    @mallikamuthunayake2953

    7 ай бұрын

    0

  • @swarnaDANTHANARAYANA

    @swarnaDANTHANARAYANA

    6 ай бұрын

    😂🎉😂😂😂

  • @LalithaPathmini-yc2sw

    @LalithaPathmini-yc2sw

    5 ай бұрын

    NLP IUKi hi😅 8:02 ​@@mallikamuthunayake2953

  • @rasikasumangi1744
    @rasikasumangi1744 Жыл бұрын

    Akka math haduwa hodatama awa. Godak rasai. Thanks akka .

  • @chandralathaperera8555
    @chandralathaperera8555 Жыл бұрын

    Oyage resipi harima pahadili ekman lkireema hari wadagaht

  • @vindyakumari126
    @vindyakumari126 Жыл бұрын

    අපිත් හැදුවා හරිම රසයි ♥️ thank you අක්කි ඔයාට 💓💓💓

  • @Dinindu785
    @Dinindu785 Жыл бұрын

    pattad👌👌👌👌👌👏😘හරිම රසයි

  • @sumudusampath7753
    @sumudusampath77537 ай бұрын

    විඩියෝ එකෙ තියන විදියටම හැදුවා ❤️❤️හරිම රසයි❤️❤️

  • @nethminethmi315
    @nethminethmi315 Жыл бұрын

    අපිත් හැදුවා හරිම රසයි කිරි ටොඝි එක රසට ආවා ඒක

  • @malishadananjaya661
    @malishadananjaya661 Жыл бұрын

    අනේ ස්තූතියි...! ඔයා කියලා දීපු විදියටම මේක හදාගන්න පුලුවන්.... බොහොම ස්තූතියි 👍

  • @chathuwedage6757
    @chathuwedage6757 Жыл бұрын

    මාත් හැදුවා අක්කා, රසට,හරියට ම ආවා . Thanks ඔයාට 💐💐

  • @dsrmnethmi3978

    @dsrmnethmi3978

    Жыл бұрын

    මාත් හැදුවා හරිම රසයි 👍

  • @slnotykolla.
    @slnotykolla. Жыл бұрын

    Mmm mara rasay nandi. Mama ewa panthith genichcha. Yaluwoth haraina rasay kiwwa 😋😋😋

  • @Daham123
    @Daham123 Жыл бұрын

    Mamath haduva hariyatama ava. Harima rasai...❤️❤️❤️❤️❤️❤️

  • @jamalnishanthanishantha7204
    @jamalnishanthanishantha7204 Жыл бұрын

    වැදගත් ගොඩක් ස්තුතියි

  • @dilweeraainghe6651
    @dilweeraainghe6651 Жыл бұрын

    I made this today at very first time in my life. I got perfect milk toffee as you had shown. Thank you very much ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sumanawathi3125

    @sumanawathi3125

    Жыл бұрын

    පොල්කිරි අතෙන් මිරිකුවාට කමක් නෑද්ද?

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @Danuka-er3oq

    @Danuka-er3oq

    6 ай бұрын

    😮

  • @dulakitchen5249
    @dulakitchen5249 Жыл бұрын

    Eda haduwa ak harima rasai,ape babala ayema හදන්න කියලා wada karanwa,hodata awa

  • @user-wp8eh8bw2o
    @user-wp8eh8bw2o10 ай бұрын

    apith ada haduva.harima rasai akki. harima lesiyen hadanna puluvan una.thanks.❤❤❤😊

  • @lowedanuma8678
    @lowedanuma8678 Жыл бұрын

    හරිම රසයි මම මේ දැන් හදලා රස බැලුවේ ස්තූතියි,

  • @tharushidasanayaka283

    @tharushidasanayaka283

    Жыл бұрын

    මන් හැදුවා ඒත් හරියට ආවෙ නැ. දොදොල් වගෙ උනා

  • @kavindyatharangani

    @kavindyatharangani

    Жыл бұрын

    හරි ම රසයි. හැදූ වේ මගේ චූටි දෝණි.

  • @r.amovindilivisarani.surab3243

    @r.amovindilivisarani.surab3243

    Жыл бұрын

    @@tharushidasanayaka283 ගොඩක් ලස්සනයි නේදl

  • @tharushidasanayaka283

    @tharushidasanayaka283

    Жыл бұрын

    @@r.amovindilivisarani.surab3243 මොනවද..

  • @ajithsuranga4160
    @ajithsuranga416010 ай бұрын

    ගොඩක් රසයි අක්කියෝ අපිත් හැදුවා ❤❤❤❤😊😊😊😊😊

  • @subashjayasinhe9082
    @subashjayasinhe9082 Жыл бұрын

    Mamath haduwa godak rasai thanks akke

  • @madurasanjalee8113
    @madurasanjalee8113 Жыл бұрын

    Math haduwa, godak rasata thibuna, thank u...

  • @TgnKumarathunga
    @TgnKumarathunga2 ай бұрын

    මමත් හැදුවා මාර රසයි

  • @yamunagunathilaka5232
    @yamunagunathilaka5232 Жыл бұрын

    ඇත්තටම එක රසයි

  • @user-xr5by6oq3e
    @user-xr5by6oq3e6 ай бұрын

    Harima rasai thank you❤

  • @chandrikamanel6706
    @chandrikamanel6706 Жыл бұрын

    ඉතාම හොදට පැහැදිලි කිරීමක් කරා හොඳයි අපිත් හදලා බලන්නම් ඔබ tumiyata බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @chamikaudayangani8362
    @chamikaudayangani8362 Жыл бұрын

    ඒකනම් මරු🥰🥰

  • @vihangahansaka232
    @vihangahansaka232 Жыл бұрын

    අපි හැදුවා හරිම රසයි 👍👍👍👍👍👍👍👍👍👍 thanks akkiyoooooooo 😀😀😀😀😀😀

  • @subasinhageanojaperera3207
    @subasinhageanojaperera320710 ай бұрын

    Niyamai akki oyage vidiyo mama hdmadama balanawa.thanks

  • @poojikasamarasinghe8563
    @poojikasamarasinghe8563 Жыл бұрын

    අපිත් කිරි ටොෆි හැදුවා හරි ම රසයි ඔයාට ගොඩක් ස්තූතියි

  • @Dilki.danushka.pro9045
    @Dilki.danushka.pro904511 ай бұрын

    මම තාම 9 වසරේ මමත් හැදුවා හරිම රසයි

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    11 ай бұрын

    නියමයි පුතේ...සමහරුන්ට හදාගන්න බැරි වෙලා ..ඔයා දක්ෂයි

  • @BandulaRajapaksa

    @BandulaRajapaksa

    2 ай бұрын

    Same here

  • @user-zi3ve4mk5z
    @user-zi3ve4mk5z9 ай бұрын

    හරිම රසයි. ඒ වගේම ඒ උකු ගානටම ආවා. බොහෝම ස්තූතියි 🙏

  • @yamunakumari5655
    @yamunakumari5655 Жыл бұрын

    Harima රසවත් kemak math hadala beluwa thank you so much ❤️❤️

  • @samankumara3951

    @samankumara3951

    Жыл бұрын

    Math haduwa godak rasai

  • @shehanmilinda4066
    @shehanmilinda4066 Жыл бұрын

    මෙ වගෙ videos දානවට ඔයාට ගොඩක් ස්තුතිය තව මෙ වගෙ ලෙසියෙන් කැම හදාගන්න පුලුවන් video දාන්න 😊😊

  • @yoshitharandenigama5287
    @yoshitharandenigama5287 Жыл бұрын

    Math hodat hediwa hodat awa tanks akka

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    😍❤❤

  • @GayaniSalika-uf4jw
    @GayaniSalika-uf4jw Жыл бұрын

    මමත් අද කිරි ටොෆි හැදුවා.ගොඩාක් ස්තූතියි ඔයාට පැහැදිලිව හැමදේම කියල දුන්නට.❤️

  • @shirmilanishanthi2046

    @shirmilanishanthi2046

    9 ай бұрын

    Maru

  • @rasikajayanthi441
    @rasikajayanthi441 Жыл бұрын

    Godak thanks kiyala dunnata

  • @ChamindaSampath-bw2kd
    @ChamindaSampath-bw2kd5 ай бұрын

    Harima rasai akki tank you

  • @pavithrasewwandi2143
    @pavithrasewwandi2143 Жыл бұрын

    මං අද හැදුවා මේක.. මාර රසයි.. thanks අක්කේ...🤗❤️🤗

  • @ugubesiri8392

    @ugubesiri8392

    Жыл бұрын

    අපි ඔයා කිවුව විදිහටමයි හැදුවේ එත් ගල් උනා බුල්ටොවගෙ☹️

  • @nadunimadushika1309

    @nadunimadushika1309

    Жыл бұрын

    @@ugubesiri8392 ඔව් අනේ බුල්ටො වගේ උනා.අපි අද හැදුවා😐

  • @vikramasinga3602
    @vikramasinga3602 Жыл бұрын

    අපිත් හැදුව හරිම රසයි🤤

  • @Madhukaumayangani
    @Madhukaumayangani8 ай бұрын

    Apith haduwa harima rasai Thank you so much 👌

  • @janakichamudhi9987
    @janakichamudhi9987 Жыл бұрын

    මම කිරි ටොෆින් හැදුවා හරිම රසයි ඔයාට ස්තූතියි

  • @naduni886
    @naduni886 Жыл бұрын

    අපිත් හැදුවා හරිම රසයි ,සුවදයි ඔයාට ගොඩක් ස්තූතියි❤️

  • @centerof.lk.

    @centerof.lk.

    Жыл бұрын

    බොරු කියන්න එපා

  • @mkpremarathne9677
    @mkpremarathne9677 Жыл бұрын

    මේව මමත් හදනව.පොල් ⁣ගානවිට පෝල් කටුවෙ තියෙන දුඹුරැ පාට නිවුඩු ගෑවෙන්නෙ නැතිව සුදුපාට පොල් විතරනක්ම ගන්න නිවුඩු කලවම් උනාම ⁣ තෙල් මතුවෙලා බුල්ටෝ වගේ හයි වෙනව.. ඒ වගේම පදමට කිට්ටු වෙන විට පාන්පිටි 50gm එකතු කරාම ඊටත්වඩා රසවත් කිරිටොපි වර්ගයක් හදාගන්න පුළුවන් හදල බලන්න...."!!

  • @SwarnaJayalal

    @SwarnaJayalal

    3 ай бұрын

    Hiru tv now

  • @tenujaranasinghe9515
    @tenujaranasinghe9515 Жыл бұрын

    Oyatath waradiii miss thawa issarahata

  • @user-nz4ry7qn4m
    @user-nz4ry7qn4m7 ай бұрын

    ඔයාගේ විඩියෝ එක බලලා හැදුවේ රසට හරියටම හදන්න පුළුවන් උනා... thank you ❤

  • @Nayomamisgodakpinsaminwahanset

    @Nayomamisgodakpinsaminwahanset

    5 ай бұрын

    Quality akka

  • @mihindiniduwari30
    @mihindiniduwari30 Жыл бұрын

    හරිම රහයි . 👍

  • @saravanakumar9491

    @saravanakumar9491

    Жыл бұрын

    Mata waraduna

  • @sanjeewanigamage8297
    @sanjeewanigamage8297 Жыл бұрын

    Ane thanks hodai godak rasai Budusaranai oyalata

  • @kanchanasandamali216
    @kanchanasandamali216 Жыл бұрын

    Mama ada beluwe.dan mamath hadanna yanne.thank u Akka oyata.jayawewa

  • @ahinsakalpani5724
    @ahinsakalpani5724 Жыл бұрын

    මාත් හැදුවා හරිම රසයි .ඔයාට ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි ..!

  • @sandipalakshan6038
    @sandipalakshan6038 Жыл бұрын

    හරිම රසයි 🙂🙂🙂

  • @subasinhageanojaperera3207
    @subasinhageanojaperera320710 ай бұрын

    Math haduwa.padama ganna bari una bullto wage.godak thanks akki.dewani parata hadanawa

  • @manjulasumanapala1379
    @manjulasumanapala137910 ай бұрын

    Mehem rcp ekk hambela thibbem ne😮...Supiri rcp ekk godak rasata awa kiri toffy tika😋...thank you❤

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen Жыл бұрын

    බොහොම ස්තුතියි ගොඩක් වටිනා වීඩියෝ එක්ක

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    ❤❤❤❤

  • @thakshila5450
    @thakshila5450 Жыл бұрын

    හරිම රසයි. මාත් හැදුවා.

  • @SrimaliSamanthika
    @SrimaliSamanthika8 ай бұрын

    මම හැදුවා හරිම රසයි ඔයාට බොහොම ස්තූතියි

  • @ShanthaPathmakumara
    @ShanthaPathmakumara2 ай бұрын

    Niyamai miss math hadala banana thava rasa daval hadanna oyata vasanava sakthiya labeva.supiri

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 Жыл бұрын

    ගොඩක් වැදගත් දෙයක් ස්තූතියි ඔබට තෙරුවන් සරණයි දීර්ගායු වේවා 🙏❤️

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    ❤❤❤❤

  • @gamunupradeep3407

    @gamunupradeep3407

    Жыл бұрын

    Akke mara rasay

  • @priyasadwijerathna8069

    @priyasadwijerathna8069

    Жыл бұрын

    වෙනිල නැතිව hadanna puluwannam නේද

  • @subhashinigamage3743
    @subhashinigamage3743 Жыл бұрын

    රසයි . අපිත් හැදුවා 🍬

  • @jayanthachandimal9525
    @jayanthachandimal9525 Жыл бұрын

    Saralawa kiyala dunna thanks oyata adama hadanna oni mage patauntath

  • @ayonyeshmika4149
    @ayonyeshmika4149 Жыл бұрын

    Harima rasai aske thanks

  • @krishanthagamage3977
    @krishanthagamage3977 Жыл бұрын

    අපි ත් හැදුවා මාර රසයි😃😃

  • @user-bs2pm1yl5c
    @user-bs2pm1yl5c5 ай бұрын

    අපිත් හැදුවා රහයි අනේ ❤❤❤❤💕💕💕

  • @user-pp4nk8yp3e
    @user-pp4nk8yp3e9 ай бұрын

    හරිම රසයි . නියමෙට හරිගියා.

  • @nisankalasanthi5894
    @nisankalasanthi5894 Жыл бұрын

    මම දෙපාරක් ම හැදුවා. රසයි වගේම හරියට ම ආවා. පදම බලන විදියට ඕන කෙනෙකුට හදාගන්න පුලුවන් .ස්තුතියි

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    ♥️

  • @lankalamka1474
    @lankalamka1474 Жыл бұрын

    Godak rasai thnku

  • @vihagasankalana-ck6zh
    @vihagasankalana-ck6zh Жыл бұрын

    අක්කි apeth හැදුවා හරිම rasai ape ගෙදර හැමෝම rasai kiya...kiya ...kawa ❤❤😊

Келесі