ලාබම ලේසිම රසම තෝසෙ එක හිතුණ ගමන් රසටම හදාගන්න විදිය Wheat flour recipe from Kusala's Simple Life 😊
ලාබම ලේසිම රසම තෝසෙ එක හිතුණ ගමන් රසටම හදාගන්න විදිය Wheat flour recipe from Kusala's Simple Life 😊
ලාබම ලේසිම රසම තෝසෙ එක හිතුණ ගමන් රසටම හදාගන්න විදිය Wheat flour recipe from Kusala's Simple Life 😊
Пікірлер: 73
අක්කී මම අද උදේට කන්න හැදුවා....නියමයි..රසට තිබුන..තෑන්ක්ස් මගේ අක්කී ..තෙරුවන් සරණයි පරිස්සමෙන්
ගොඩක් කාලයකින්. දැක්කේ හොද recipe එකක් ගොඩක්ම ස්තුතියි උපදෙස් දූන්නට. හදලා ප්‍රතිපල කියන්නම්. මට මතකයි කොරොනා කාලයදිත් මේවගේ recipe එකක් කියලා දුන්නා ඒකට ගොඩක් අය හොදට common කලා.ගොඩක්ම ස්තුතියි.❤❤❤❤❤❤ තෙරැවන් සරණයි. සෙසු පිහිටයි❤
@KusalasSimpleLife
4 күн бұрын
ස්තුතියි ...
සුපිරීම සුපිරී හදලා බලන්නම් ස්තුතී ඔයාට ඩිය ❤❤❤
අදහස් නොකලාට ඔයාගේ විඩියෝ ගෝඩාක් පැහැදිලි අක්කේ ...ගොඩාක් අදරේ ❤❤❤❤
හදලා බලනවා ඉක්මනටම
වාව් රස පාටයි❤ ගොඩක් ස්තූතියි ඔයාට
හරි අගෙයි
ඔයාගෙ කෑම මාත් හදල තියනව අක්ක.හරිම සරල රස කෑම.❤
Niyamai akkiyoo❤❤❤
I will try looking nice ❤
Niyamai
👍💐
Godaak sthuti oyata ❤
Thanks
Good recipe
@KusalasSimpleLife
4 күн бұрын
Thanks
So Beautiful sharing 🎀
හෙටම හදනවා. බොහොම ස්තූතී.
@KusalasSimpleLife
4 күн бұрын
❤
Rasai
😋😋😋👍
Ahanna deyak ne oyage video kohomath hodayi man godak kema warga hadalath tiyenawa mis oyage video's balala ❤ teruwan saranai
@KusalasSimpleLife
4 күн бұрын
ගොඩක් ස්තුතියි
🎉❤
බොහෝම ස්තුතියි
@KusalasSimpleLife
4 күн бұрын
❤❤❤❤
❤❤ godbless you
❤❤❤❤
👍👍👍👍👍
ස්තූතියි ❤🎉
❤
❤❤
@KusalasSimpleLife
4 күн бұрын
😍😍😍
Ada hawasat hadan oni.thanks.ist Dala Babat den hodà naddàw
❤❤❤❤❤❤❤🎉🎉🎉
@KusalasSimpleLife
4 күн бұрын
❤❤❤❤
ජේසු පිහිටයි 🙏🙏🙏🙏
@KusalasSimpleLife
4 күн бұрын
❤❤❤❤
ඊස්ට් නොදැම්මොත් මොකද වෙන්නෙ අක්කා ,බබාට දෙන නිසා බෑ
@KusalasSimpleLife
4 күн бұрын
ප්‍රශ්නයක් නෑ නංගි
@PavithraKariyawasam-it6xe
4 күн бұрын
@@KusalasSimpleLife ❤️
❤❤❤❤❤❤❤❤❤❤
Adama hadanawa ස්තූතියි ඔයාට
@KusalasSimpleLife
4 күн бұрын
❤❤❤❤
@kolithaperera7220
4 күн бұрын
Haduwa hodatama thiyanawa godak sthuthiy Budusaranai!!!❤❤
Atta පිට් ගන්න පුළුවන් නේද
Pan piti walata gas hadena ayata Ata piti walata gas enne nadda??
ගොඩක් ස්තුතියි ඉදිආප්ප පිටි වලින් හදාගන්න පුළුවන් ද .
පොල්කිරි වලින් හදාගත්තොත් තවත් රසවත් වෙයි නේද මිස්
@KusalasSimpleLife
4 күн бұрын
ඔව් ගොඩක් රසයි
@user-vu6fo1yz6e
4 күн бұрын
@@KusalasSimpleLife 💐
Me rotiya ata pitiwalin hadanna puluwanda.
@KusalasSimpleLife
3 күн бұрын
ඔව් පුළුවන්
නියමයි ....ස්තුතියි ...👍👌💐✌
More than thanks
Hadannam
හාල්පිටි කලවමි කරලා ගන්න පුලුවන්ද කියන ❤
@KusalasSimpleLife
2 күн бұрын
පුළුවන්
@vijayalaxmie8929
2 күн бұрын
@@KusalasSimpleLife ස්තුතිය මිස් 😘
මෙකට ඊස්ට් වෙනුවට ආප්ප සොඩා දාන්න පුලුවන්ද
@KusalasSimpleLife
4 күн бұрын
පුළුවන්
@menakagalhena2830
4 күн бұрын
@@KusalasSimpleLife Thank you
මේක මම නිතරම හදන එකක්.මම යීස්ට් දාන්නෙ නැහැ.පොල් වතුරෙන් අනලා පිපෙන්න තියෙනවා.රෑට හදන්න නම් උදේ වරුවේ අනලා තියෙනවා.
@KusalasSimpleLife
4 күн бұрын
එහෙම හොඳයි
මේකට those කියන්ඩ bene rotiyak වගේ
@KusalasSimpleLife
4 күн бұрын
කැමති විදියක්...😊😊
තෝසේ එක ගලවද්දි ගලව ගන්න බැරි වෙන්නේ ඇයි කියන්නකෝ
@KusalasSimpleLife
5 күн бұрын
හදාගන්න භාජනේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ..
@SabhapathiShanthi
5 күн бұрын
තෝසෙ තැටියේ හොදට තෙල් ගාන්න
@swarnakanthi6238
5 күн бұрын
Bittara 1 kalawam karanna
@jayanthapalinda1321
4 күн бұрын
Patan ganna wits those iwara wenakota roti Maria ne😮😮😂😂