හරිම පදමට, සොෆ්ට් එකට කන්න අල ටොෆි/අල දෝසි මෙහෙම හදන්න. Super Soft potato Toffee/ Potato Fudge.

කටේම දියවෙන්න, නියම පදමට හදපු,
අල ටොෆි
මීට කලින් හදල වැරදුනානන්, හදල නැත්නම් , මේ සිංහල අවුරුද්දට අනිවාර්යයෙන්ම හදල බලන්න. හරිම සරල රසවත් රස කැවිල්ලක්.
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
500g Potatoes අල
750g Sugar සීනි
5 tbsp Milk Powder කිරි පිටි
5 Cardamom pods කරදමුංගු
Pinch of salt ලුණු ස්වල්පයක්
2 tsp of Butter or margarine බටර් හෝ මාජරීන්
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 255

  • @Nadeew
    @Nadeew

    චෙෆ්ගේ රෙසිපි වරදින්නෙ නැ මට නම් ❤

  • @savindakasun
    @savindakasun

    අනේ ඔවි මටත් මං අලුවා හැදුවා චෙෆ් කියපු විදියටම හැදුනා අම්මල අාසාවෙන් කැවා ස්තුතියි චෙෆ්😘

  • @anjaleegampaha98
    @anjaleegampaha98

    අද තමයි අල ටොපී රසටම හදල කෑවෙ. ලිපෙන් බාල විනාඩි 20ක් යනකම් කෑලි කපන්න තරම් සෙට් වෙලා නැති නිසා ආයෙත් ලිපේ විනාඩි 8ක් විතර තියල ගත්ත. හරිම ගානට ආව. බොහොම ස්තුතියි 💜

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi222814 күн бұрын

    ඔයාට පින් සිද්ධ වෙන්න අද දෙවනි පාරටත් හදනව. ❤

  • @doreenpatricia5261
    @doreenpatricia5261

    මම ටින්තිරි වලින් හැදුවා හොඳ රසට තිබුණා කිරි ටෙෆි හදනව වගේම වෙනසකට තියෙන්නෙ කිරිටොෆි එක ගණවී ගෙන එන කොට අල කම්බලා එකතු කරනවා හරිම රසයි ගොඩාක් සීනි ඕනත් නැ

  • @tiranmaheshwarnakulasuriya3029
    @tiranmaheshwarnakulasuriya30297 сағат бұрын

    මමත් දැන් හැදුවා chef... දැන් පැයක් විතර තාම සෙට් උනේ නැහැනේ... ආයේ ලිපේ තියලා ගත්තොත් හරියන්නේ නැද්ද

  • @niroshaweerasingha1353
    @niroshaweerasingha1353

    චෙෆ් කොච්චර කාලයක් තියාගන්න පුලුවනිද .මම අනිවාර්යයෙන් ම හදනවා. ගොඩාක් පින් ඔයාට ❤❤

  • @poornimahansani9037
    @poornimahansani903714 күн бұрын

    ස්වයං රැකියාවක් විදිහට මේ කෑම හදනකොට කල් තබා ගන්නෙ කොහොමද..

  • @user-mc7fp4pw1e
    @user-mc7fp4pw1e

    Oya damma neda panpiti😂😂

  • @RnasingaRanasinga
    @RnasingaRanasinga

    අල ටොෆි නම් මාරැ චෙෆ් 😘❤

  • @gaganirathnayake1105
    @gaganirathnayake1105

    අල ටොෆි හැදුවා. සුපිරියටම ආවා. නියම රහයි. හරිම සොෆ්ට්

  • @suranganiwijethunge6006
    @suranganiwijethunge6006

    ඔබ තුමිගෙ අත් දෙක දෙවියොම රැක දෙත්වා තෙරුවන් සරණයි පවුලෙ සියළු දෙනාටම I am one of your subscribers Surangani Wijetunge from Sri Lanka

  • @angelozappala629
    @angelozappala629

    අළුත් දෙයක් ඉගෙනගත්ත.. මමත් හදනවා අවුරුද්දට. ඔබතුමියට ජය වේවා 💙

  • @dilweeraainghe6651
    @dilweeraainghe6651

    මමත් හැදුවා.පළමු වතාවට.

  • @priyanthisiriwardhana2658
    @priyanthisiriwardhana2658

    Thank you මම ඔයාගේ හැම රෙසිපි එකක්ම බලනවා අවුරැද්දට ඔයාගේ බිරියානි රෙසිපි එක මම හදනවා ඔයාට ජය පතනවා

  • @mis.darshi1236
    @mis.darshi1236

    ඔයාගේ රෙසිපි හදන්න හරිම ලේසියි ඒ ඔයා පැහැදිලිව කියල දෙන නිසා මම කාලත් නෑ හදන්න ඕනි ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න 😍😍❤️❤️👍👍👍❤️❤️

  • @sathirachandika279
    @sathirachandika279Күн бұрын

    Very nice. Thank you very much.

  • @shalikanilushifernando6534
    @shalikanilushifernando6534

    Oyage recipe niyamai thanks 🙏🏼💐

  • @elcie1999
    @elcie1999

    Hi Shani, I’m def going to try this recipe. Have you got a great milk toffee recipe as well? Thanks

  • @wdlranjani
    @wdlranjani

    Ada Thamai hariyata Ala toffee hadanawa dakke sthuthi dear chef shani 🌹❤️❤️❤️❤️

Келесі