කිරි ටොෆි හදමු කිරි ටින් නැතුව හරි ලේසියි | How to make milk toffe without milkmaid | polkiri toffe

Тәжірибелік нұсқаулар және стиль

How are you guys today is a beautiful day!
And subscribe Grandma & me | Aththammai mamai
🔰About this Video
🔰කිරි ටොෆි හදමු කිරි ටින් නැතුව හරි ලේසියි | How to make milk toffe without milkmaid
කොහොමද යාලුවනේ අද ලස්සන දවසක්! වීඩියෝව නරඹන මෙන් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
kiri toffe recipe in sinhala
toffe recipe
Grandma & me
❤ Subscribe Ruvee's Family / @ruveeandabee
Grandma & me | Aththammai Mamai KZread අඩවිය Subscribe කරන්න අමතක තරන්න එපා. ❤
Don't forget to follow us and Subscribe to @Grandma & me|aththammaimamai on KZread ❤
🔰 Contact us:
✔ Facebook: / aththammaimamai
✔ Instagram: / aththammai_mama. .
⭕ GEAR WE USING
🔰 Canon M50
🔰 lens 50mm-1.81
🔰 Voice recording - Boya M1 Mic
⭕ SOFTWARE WE USING
🔰 Video Editing Software - Adobe Premiere Pro
🔰 Adobe Photoshop CC
⭕ Music by KZread Audio Library - / audiolibrary​
​ #Aththammaimamai​ #VillagegirlCooking #kiri toffe
kiri toffe without milkmaid recipe
milk tofe recipe in sinhala
how to make Spinach
village girl
traditiona girl
girl cooking
My other video
⭕ Brinjal was great for tea time and we prepare Brinjal curry | Eggplant recipes | Aththammai mamai - • Brinjal was great for ...
⭕ පුරවපු කොස් මදුලු කරිය kos madulu curry, Filled jackfruit pulp with English sub - www.youtube.com/watch?v=QCGXe...
⭕Bilimbi pickle recipe in village style | Billin Aachcharu | බිලි අච්චාරු bilimbi recipe | bilin - • Bilimbi pickle recipe ...
⭕ My other video - • village kitchen video

Пікірлер: 310

  • @user-zq5jd6cc9u
    @user-zq5jd6cc9u7 ай бұрын

    අද හදන්න හදන්නෙ 😁😘ටන්කු අක්කේ 😘😍

  • @chapikakumari9405
    @chapikakumari9405 Жыл бұрын

    ඉතාමත් ලේසියෙන් හදන්න පුළුවන්.ඔයාට බොහොම ස්තුතියි අක්කේ.මේ වගේ අඩු වියදමකින් හදා ගන්න පුළුවන් රස කෑම අපට කියා දෙනවට...

  • @anushkaprasad1379
    @anushkaprasad13798 ай бұрын

    හරිම රසයි මේ රෙසපි එක ස්තූතියි.

  • @ranasinghadeepika9676
    @ranasinghadeepika9676 Жыл бұрын

    මරු මාර රසයි ලිප උඩ නැග ගෙන හැදුවා සුදු පාට කිරි ටොපි උනා🤤🤤😊😊

  • @nethminishara3307

    @nethminishara3307

    Жыл бұрын

    😂

  • @nuwanthikathilini

    @nuwanthikathilini

    Жыл бұрын

    ඔව්

  • @seelaw7498
    @seelaw7498 Жыл бұрын

    Very good video budusaranai 👍

  • @kelumgunapala2354
    @kelumgunapala2354 Жыл бұрын

    Math heduwa godak rasai.kiyapu vidiytama thibuna..thenksss

  • @zionalutec2365
    @zionalutec2365 Жыл бұрын

    Math aduva arima rahai ස්තුති dannethi deval kiyala denavata

  • @sumanalathanaiduwawadu4554
    @sumanalathanaiduwawadu4554 Жыл бұрын

    බොහොම වටිනවා මේ දවස්වල ට තෙරුවන් සරනයි

  • @jasinthafernando5861
    @jasinthafernando5861 Жыл бұрын

    කියලා දුන්නාට ස්තුතියි

  • @avishkadilshan948
    @avishkadilshan948 Жыл бұрын

    Tnx akke harima rasai 👍

  • @Nisha-or1zg
    @Nisha-or1zg2 күн бұрын

    Haduwa. Harima rasai. Pol gediyakin 25k withara haduwa pol blender nokara aragena. Harima rasa pahasu kamak. Thank you very much ❤❤

  • @nilushadikkubura8093
    @nilushadikkubura80938 ай бұрын

    මම හදද්දිත් තෙල් ආව.තෙල් ටික බේරල අයින් කරා.හොදටම ආව.ගොඩක් ස්තුතියි.

  • @SenavirathnaBandara-qd3vp

    @SenavirathnaBandara-qd3vp

    13 күн бұрын

    බුල්ටො උනා 😢

  • @Kusum.1984
    @Kusum.19844 ай бұрын

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට ..

  • @armyblink7923
    @armyblink7923 Жыл бұрын

    මමත් හැදුවා.හරිම රසයි.ඔයාට ස්තූතියි💗

  • @Rameesha_Wishmanjali
    @Rameesha_Wishmanjali Жыл бұрын

    මම ප්‍රෙග්නට්. මට කන්න හිතුනා.හැදුවා .සුපිරියටම ආවා.❤.

  • @Aththammaimamai

    @Aththammaimamai

    Жыл бұрын

    Thnks dr

  • @aivinirmala-ps6st
    @aivinirmala-ps6st Жыл бұрын

    මමත් හැදුවා Thank .මේ කෑම හරිම රසයි .සුපිරියි .🙏👍

  • @crazymakers3834
    @crazymakers38346 ай бұрын

    Harima rasata awa akke bohoma sthuthi ❤️

  • @RajuAmarawathi-hq4nx
    @RajuAmarawathi-hq4nx Жыл бұрын

    API aduwa supiri rasak Thank you

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 Жыл бұрын

    හොදට පැහැදිලි කරනවා....ස්තූතියි

  • @dmpriyadarsani4129
    @dmpriyadarsani4129 Жыл бұрын

    🙂හොදට ආවා ❤️

  • @vasanthichristy5622
    @vasanthichristy5622 Жыл бұрын

    Excellent.Must try

  • @nethmishehara7304
    @nethmishehara73049 ай бұрын

    මාත් හැදුවා හරිම රසයි ❤️❤️

  • @rashinihettiarachchi5269
    @rashinihettiarachchi52695 ай бұрын

    හරිම රසයි අක්කි.thankas ❤

  • @ranjithliyanarathna6455
    @ranjithliyanarathna6455 Жыл бұрын

    Good recipe I will try thanks

  • @sidny2398
    @sidny2398 Жыл бұрын

    අනේ හොය හොයා හිටිය රෙසිපියක් 🥰 බොහෝම ස්තූතියි ❤️

  • @rathnasiriweerasighe7828

    @rathnasiriweerasighe7828

    Жыл бұрын

    හැදුවා ද

  • @azeemasmazeem

    @azeemasmazeem

    Жыл бұрын

    @@rathnasiriweerasighe7828 đqqewdf

  • @hemalwedisinha9744

    @hemalwedisinha9744

    Жыл бұрын

    O to 1

  • @madushadilhani3333
    @madushadilhani3333 Жыл бұрын

    Math heduwa .godak rasaii👍👍👍👍

  • @NimeshMadushan-by1mh
    @NimeshMadushan-by1mh4 ай бұрын

    Palaweni parata Man haduwe me vdio eka balala hariyama hari shok ane gedara ayath asai

  • @hdmallika2646
    @hdmallika2646 Жыл бұрын

    හරිම අගෙයි හදලා බලන්නම්

  • @wigthakumara7131
    @wigthakumara71319 ай бұрын

    අපිත් හැදුවා හොඳට පදම ආවා හොඳට කියලා දුන්නට ගෙඩක් ස්තුතියි

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 Жыл бұрын

    Thanka ❤️😘

  • @saduniapsara5264
    @saduniapsara5264 Жыл бұрын

    Math haduwa..👍👍👍

  • @RajuAmarawathi-hq4nx
    @RajuAmarawathi-hq4nx Жыл бұрын

    API aduwa parts rasai Thank you

  • @anuranisanka5943
    @anuranisanka5943 Жыл бұрын

    Aththatama rahai maru

  • @user-ef3hq1cd8c
    @user-ef3hq1cd8c2 ай бұрын

    නියමයි මාත් හැදුවා.. රසයි .. එ් විදියට ම අාවා..Thank you.

  • @user-dz4fs9gt1b
    @user-dz4fs9gt1b9 ай бұрын

    Thank you ❤❤❤

  • @rishamaishani1566
    @rishamaishani1566 Жыл бұрын

    Math heduwa..Hodata awa...Tanx

  • @user-fb1dj8tb3r
    @user-fb1dj8tb3r7 ай бұрын

    Godak rasayi 🤘

  • @codecode0841
    @codecode0841 Жыл бұрын

    Supiri❤❤😮😮

  • @user-mz2xq9wk2z
    @user-mz2xq9wk2z6 ай бұрын

    අමිමෝ මාර රසයි

  • @romanydesouza7255
    @romanydesouza7255 Жыл бұрын

    Thank you

  • @user-mu6lj2od2w
    @user-mu6lj2od2w6 ай бұрын

    හරියට ආවා 😊

  • @ajaasujasisterschannel1148
    @ajaasujasisterschannel1148 Жыл бұрын

    Looks yummy toffee

  • @maneeshawickramaarachchi5721
    @maneeshawickramaarachchi572110 ай бұрын

    අද මම හැදුවා රසත් තිබුණා අපේ ගෙදර අය හරි ආසාවෙන් කෑවා

  • @rathnasiriweerasighe7828
    @rathnasiriweerasighe7828 Жыл бұрын

    සුපිරි

  • @dilshanhansana5624
    @dilshanhansana5624 Жыл бұрын

    Heduva supiriyak thami ithin

  • @chanakapushpakumara2695
    @chanakapushpakumara26958 ай бұрын

    ada man haduwa godak rasata awa akke bs oyata

  • @anusaradhananjaya
    @anusaradhananjayaАй бұрын

    Hadala hodai

  • @Erann-oc5vl
    @Erann-oc5vl2 ай бұрын

    සුපිරි🎉

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi22285 ай бұрын

    අනේ නියමයි 🌟🌟

  • @user-vf9on2ic4l
    @user-vf9on2ic4l17 күн бұрын

    මරු 👌

  • @ShriyaniMalkanthi-pw9lo
    @ShriyaniMalkanthi-pw9lo7 ай бұрын

    Harima rasai❤❤❤

  • @damayanthirajapaksha3903
    @damayanthirajapaksha39033 ай бұрын

    හරිම රසයි මමත් හැදුවා

  • @NimeshMadushan-by1mh
    @NimeshMadushan-by1mh4 ай бұрын

    Oyata thank karanawa

  • @hirunlakshan96
    @hirunlakshan9621 күн бұрын

    Mn me hadanna hadanne 😊hariyayda dannah appa 😇

  • @kaveeshaiduranga
    @kaveeshaiduranga6 ай бұрын

    Math haduwa niyamai

  • @slninecrafts3280
    @slninecrafts3280 Жыл бұрын

    Ela ela kelle

  • @lakmal1139
    @lakmal1139 Жыл бұрын

    Math heduva maru 😋

  • @karunawathigorkgahe8hiihoi95
    @karunawathigorkgahe8hiihoi959 ай бұрын

    Hari. Rasayi❤❤

  • @slanimals7421
    @slanimals74218 ай бұрын

    නියමයි

  • @user-jy7ue3tv9m
    @user-jy7ue3tv9m2 ай бұрын

    Excellent

  • @priyangikasamankumari5968
    @priyangikasamankumari59687 ай бұрын

    Godak hodi kiyala dena widiya

  • @ranashinhageindikakumara8158
    @ranashinhageindikakumara8158 Жыл бұрын

    නියමයිනේ අක්කේ ,,,,අනවශ්‍ය වියදම් නැ,බොහොම පහාසුයි,,,තැන්කියු

  • @sandudresspoint2227
    @sandudresspoint2227 Жыл бұрын

    මාත් හැදුවා හරිම රහයි❤️

  • @manoridulanjali1700
    @manoridulanjali170010 ай бұрын

    මාත් හැදුවා අත්තම්මේ

  • @saman1049
    @saman1049 Жыл бұрын

    😋😋😋😋😋😋😋

  • @pasidudilshan6440
    @pasidudilshan64402 ай бұрын

    Vanila dan nathuva hadanna puluvanda

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 Жыл бұрын

    Budusarani

  • @padmawanshathilake5168

    @padmawanshathilake5168

    Жыл бұрын

    Adara diyani oyage kiritoffie recipe itha alankaraii awagama pehedili kirima hari lassani thawa idiriyata yanawita godak sarthakawa me wedasatahana karaganna puluwani jayaweva!!!

  • @malkanthiuresha616
    @malkanthiuresha616 Жыл бұрын

    Kiyl dipu widiytma haduwa oyta tnx kiyl dunnata

  • @Aththammaimamai

    @Aththammaimamai

    Жыл бұрын

    Bohoma sthuthiiii

  • @user-cg9et8ni6q
    @user-cg9et8ni6q2 ай бұрын

    Ane akka shooi

  • @user-ss6mp4cz3c
    @user-ss6mp4cz3c5 ай бұрын

    Apit haduwa😊

  • @user-nb7ec5qi2q
    @user-nb7ec5qi2q10 ай бұрын

    Math හැදුවා mm

  • @NilushaMalshani
    @NilushaMalshani7 ай бұрын

    ස්තුතියි මැණික .හදලාරස කියන්නම් බුදුසරණයි ❤😘

  • @user-pi6xp7yd8f

    @user-pi6xp7yd8f

    7 ай бұрын

    😂😂😂

  • @jagathgamage7582
    @jagathgamage7582 Жыл бұрын

    Apith haduwa

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 Жыл бұрын

    👍

  • @OnithiOnaya
    @OnithiOnaya26 күн бұрын

    Pol kiri wenuwata kiripiti dhanna beridha ?❤

  • @sangeethpushpakumarapushpa4552
    @sangeethpushpakumarapushpa4552 Жыл бұрын

    Sini 300gk ma danawada 250g madida

  • @harshakumanayake
    @harshakumanayake28 күн бұрын

    කිරි ටොෆි කරියටම ආවා❤❤❤

  • @hashanihashani3893
    @hashanihashani389310 ай бұрын

    Oya, kiyapu widiyatama meka balala iwara una gaman pol gediyak leli gahala haduwa, mata payak wage giya, tin kiri ekatath wada lassanata padamata awa, oyata godak pin, ada tin kiri ekaka gana kiyada, duppath minihekta ganna bane, budu saranai

  • @Aththammaimamai

    @Aththammaimamai

    10 ай бұрын

    Thnks dr

  • @RameshNethkalum-rl8jm
    @RameshNethkalum-rl8jm Жыл бұрын

    Maru

  • @ff-ht5nm
    @ff-ht5nm Жыл бұрын

    හොදට හැදුන ඒත් සීනි වැඩි උන

  • @SLTIGER522

    @SLTIGER522

    Жыл бұрын

    Free fire ගහනව ද?

  • @nilmininissanka4062
    @nilmininissanka40626 ай бұрын

    Okata badapu hal piti danna puluwan

  • @user-lu7ml4mv6m
    @user-lu7ml4mv6m3 ай бұрын

    Mamahaduwa Mara rahai

  • @user-fl8ts9zw1i
    @user-fl8ts9zw1i4 ай бұрын

    බුල්ටො උනානෙ අප්පා😢😢

  • @maduranganimanike9190

    @maduranganimanike9190

    4 ай бұрын

    ඒකනේ බුල්ටෝ උනා තමයි ..🤔🤔

  • @sarojadevi9885
    @sarojadevi9885 Жыл бұрын

    Super super super super sister 💞❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 akke

  • @NishadiKaushya
    @NishadiKaushyaАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @subanichamindimanju1234
    @subanichamindimanju1234 Жыл бұрын

    😀🎂😍

  • @user-fh2yz6yo2q
    @user-fh2yz6yo2qАй бұрын

    මාත් හදන්න හිතාගෙන ඉන්නේ හරියයිද දන්නෑ දුව

  • @user-iw4gq8es6x
    @user-iw4gq8es6x10 ай бұрын

    😊

  • @ireshairesha7597
    @ireshairesha75978 ай бұрын

    ගොඩක් රහයි❤

  • @jayanthibotheju715
    @jayanthibotheju715 Жыл бұрын

    Mage wattakka dosi hodatama awa thanks hariyatama vanadium 18i giye god bless you all

  • @user-pi6xp7yd8f
    @user-pi6xp7yd8f7 ай бұрын

    මිමිමි රසාාාායි

  • @rasiahakrishnaraj212
    @rasiahakrishnaraj212 Жыл бұрын

    How to presave long tim

  • @sudeshikadilshani974
    @sudeshikadilshani974 Жыл бұрын

    😋

  • @Aththammaimamai

    @Aththammaimamai

    Жыл бұрын

    Thanks sude

  • @dehemidivyanjalee3236
    @dehemidivyanjalee3236 Жыл бұрын

    Ada math heduwa akke. Niyameta kanawa gedara aya 😂😂❤️

  • @upeshamadumali6340

    @upeshamadumali6340

    Жыл бұрын

    💝💝💝💝

  • @sunimalranathunga1760
    @sunimalranathunga17606 ай бұрын

    Thanks akka❤❤❤❤❤❤❤❤❤❤❤❤rahata haduva🦪🦪🦪🍦🍦🍦🍦

  • @niroshadamayanthi448
    @niroshadamayanthi4482 ай бұрын

    Kiri toffe hadanna gaththe. Eth hadune bulto

  • @narmosl5521
    @narmosl5521 Жыл бұрын

    හැදුව නියමයි සීනි නම් වැඩි ඉනා 😘😘😘😘😋😋😋

  • @mujithachanuka3064
    @mujithachanuka30642 ай бұрын

    අලුවා උනා

  • @user-wk7zm6ql3t
    @user-wk7zm6ql3t6 ай бұрын

    මාත් හැදුවා

  • @nimalrajapaksha556
    @nimalrajapaksha55624 күн бұрын

    බුල්ටෝ.❤😂😂😂වුනා

Келесі