පාන් පිටි කෑම මොකටද සව් ටිකක් තියේ නම් තේ වෙලාවට අමාරස කෑමක් | sago sweet | පුස්නාප්ප | පුස්නාම්බු

Тәжірибелік нұсқаулар және стиль

1.උදේට පිටි කිරි වෙනුවට බොන්න නියම වෙජිටේරියන් කිරි එක | අධි රුධිර පීඩනය අඩු කරන පානයක් | vegan milk
kzread.info/dash/bejne/aKNh2K6udsKveZM.html
2.මෙන්න මේ දේවල් කිරි තේ එකට දාලා හදන්න | stress relief tea | saffron milk | karak chai | kiri tea
kzread.info/dash/bejne/mpaJypmIis7Nf7w.html
#sago_sweet_recipe #banana_leaf_sweet #sago_dteam_cake #pusnappa #pusnambu #steam_cake #gluten_free #rice_flour_recipe #hal_piti_kama #sago_pudding #sago_deserts

Пікірлер: 654

  • @niraSrecipes
    @niraSrecipes Жыл бұрын

    දේවල් 2යි විනාඩි 2යි කොන්ඩේ වැවෙන්න, බඩේ තෙල් තට්ටුව පුච්ච ගන්න දිව්‍යමය පානයක් | hair growth drink kzread.info/dash/bejne/aqOWvKyhgbOXlso.html සල්ලි දීලා ගන්න නම් මේ පරාටා කොහෙවත් නෑ |ලේයර් ගොඩාරියක් එක්ක ගෙදරම හදමු | lachha paratha | no oven kzread.info/dash/bejne/aZ-Exa2NhtGfhco.html

  • @yhanawatiranasinhe954

    @yhanawatiranasinhe954

    Жыл бұрын

    Platik hande pavichchye. Hodenaha. Nede

  • @indranifernando8048

    @indranifernando8048

    Жыл бұрын

    0090

  • @vasanthadenipitiya9475

    @vasanthadenipitiya9475

    Жыл бұрын

    හොරැන්ට..මිනීමරැවන්ටනොවැ දරැණුම..දඬුවමි..දෙන්න..ඕන

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    @@yhanawatiranasinhe954 EKA SILICON

  • @rukmahettiarachchi405

    @rukmahettiarachchi405

    Жыл бұрын

    Yt

  • @suranjanisamanthika3869
    @suranjanisamanthika3869 Жыл бұрын

    මම අද හැදුවා මාරම රහායි . ඔයාට ගොඩක් ස්තුතීයී අපිට මෙ කැම ජාති කියලා දෙනවාට . බුදු සරණයී ඔයාට

  • @jayanthikumaridasanayakaku1046
    @jayanthikumaridasanayakaku10464 ай бұрын

    Thank you ලස්සනට කියලා උන්නා හදලා බලන්නම් බුදුසරණයි ඔයාට ❤🙏

  • @waruna2458
    @waruna245810 ай бұрын

    මම අද තමයි වීඩියෝ එක දැක්කේ.ඔයා හදන විදිය කියලා දුන්නා හරිම පැහැදිලියි.මාත් හදලා බලන්නම්.රසයි කියලා පේනවා.බොහෝම ස්තුතියි .🙏🏼

  • @semasingherani705
    @semasingherani705 Жыл бұрын

    ඉතාමත් හොදයි කියලා හිතෙනවා .ඔක්කොම බොහොම අපූරු ලෙසට පැහැදිලිව කියලා දෙනවා. වැල් වටාරම් නැතුව අවශ්‍ය දේ කෙටියෙන් කියලා දෙන එක ඉතාමත් වැදගත් මොකද කාලය ඉතුරු .බොහොම ස්තූති .මේ දිනවල නම් සීනි කෑම තමා මට අගුණ .ඒත් දරුවන්ට ඉතාමත් වටිනවා තෙරුවන් සරණයි වස්තු ඔයාට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා !❤️😍

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    ඔයා කිතුල් පැණි වලින් හදන්න කැමති නම්

  • @chandrawathi9422

    @chandrawathi9422

    Жыл бұрын

    Godak hodai puthe oyata budu saranai

  • @suneethajayawickrema3091

    @suneethajayawickrema3091

    3 ай бұрын

    Thankyou 🎉🎉

  • @anurasenarathna7070
    @anurasenarathna707010 ай бұрын

    ස්තූතියි ඔබට මේ දේවල් කියලා දෙනවට.

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 Жыл бұрын

    ස්තුතියි බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායු සම්පත් ලැබේවා ඔබට

  • @indusenavirathna4519
    @indusenavirathna451910 ай бұрын

    හරිම පැහැදිලියි.ඔයාට ගොඩාක් ස්තූති.

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 Жыл бұрын

    ගොඩක් ස්තුතියි දුවේ.හදන්න ඕනේ.තෙරුවන් සරනයි.

  • @sanjuperera7537
    @sanjuperera7537Күн бұрын

    අද මම හැදුවා හරිම රසයි ඔයා හොදට කියලා දෙනවා❤

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 Жыл бұрын

    අදම හදන්න ඕන.....ස්තුතියි ඔබට...👍👍🌷🌷

  • @imranraf5044
    @imranraf504410 ай бұрын

    හොඳටම පැහැදිළි කලා බෙහොම ස්තුථියි බුදු සරනයි.....!🙏

  • @dayanirotamba3069
    @dayanirotamba3069 Жыл бұрын

    ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියටත්!!!

  • @ramyajayalath9975
    @ramyajayalath99758 ай бұрын

    හදලා කියන්නම් ...❤❤❤ පැහැදිලිව කියා දුන්නා ඔබතුමියට ගොඩාක් ස්තුතිය ...

  • @NandanaRanawaka-yc1gk
    @NandanaRanawaka-yc1gk Жыл бұрын

    ස්‍තුතියි ඔයාට මේවගේ පැහැදිලිව කියලා දුන්නට 🎉🎉

  • @menikfernando3465
    @menikfernando3465 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි .මෙවැනි කෑම ඉතාමත්ම රසවත් ඉතාමත්ම වටිනවා .බය නැතුව කන්න පුලුවන් .මෙවැනි කෑම ඉදිරිපත් කරනවාට ගොඩාක් පිං 👍👍👍👍

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    බුදුසරණයි

  • @user-bo5wn8ld1s
    @user-bo5wn8ld1sАй бұрын

    ගොඩාක් හොඳයි හදලා උත්තර දෙනවා බුදු සරණ ලැබේවා

  • @keshisilva
    @keshisilva Жыл бұрын

    පැහැදිළි කිරීම හරිම සාර්ථකයි 💕 බොහොම ස්තූතියි

  • @erindslive818

    @erindslive818

    9 ай бұрын

    Thank super yes

  • @siriyalatha8829
    @siriyalatha88292 ай бұрын

    හරි පැහැදිලිව කියලා දුන්නා ඔයාට ගොඩක් ස්තුතියි ❤😊

  • @nilminikumari1502
    @nilminikumari1502 Жыл бұрын

    බොහෝම ස්තුතියි දැනුවත් කලාට 🌷

  • @diniwijerathna7990
    @diniwijerathna7990 Жыл бұрын

    Hadannama ony hari පහසු wadak..ස්තුති ඔබට ..pin

  • @haylenhaylen6577
    @haylenhaylen6577 Жыл бұрын

    ඇත්තටම ඔයාගෙ කැම මං හැදුවා ගොඩක් ස්තූතියි

  • @sithaginimnaya
    @sithaginimnaya6 ай бұрын

    බොහොම ස්තුතියි ..... ගොඩක් පිං ... පාන් පිටි නැති කෑම කියල දෙනවට.....

  • @thush0071
    @thush0071 Жыл бұрын

    මේක නම් fully nira S invented recipe එකක්. සව් දාලා හදන මෙහෙම කෑමක් දැක්කමයි. කිතුල් හකුරු දැම්මනම් තවත් රස වෙයි කියලා හිතනවා. මේකත් හදලා බලන්නම වෙනවා. Thank you for sharing

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    ඔව් හකුරු නැත්නම් කිතුල් පැනි දාන්න පුලුවනි

  • @hansi2801

    @hansi2801

    4 ай бұрын

    ​@@niraSrecipesපාන් පිටි කමක් නැද්ද

  • @niraSrecipes

    @niraSrecipes

    4 ай бұрын

    kamak na @@hansi2801

  • @hansi2801

    @hansi2801

    4 ай бұрын

    @@niraSrecipes thnx dr

  • @manojakeerthi8210
    @manojakeerthi8210 Жыл бұрын

    හරිම හොද කැමක් ස්තුති කියා දුන්නාට

  • @StellaStellaindrani
    @StellaStellaindraniАй бұрын

    Amiwarayen hadanawa rasapatai aluth deyak thanks oyata bs

  • @chandihttiarich2147
    @chandihttiarich2147 Жыл бұрын

    බොහොම ස්තුතියි ගොඩක් රස ඇති . ඔයාටත් නිදුක් නීරෝගි සුවය දිර්ඝායුශ වේවා

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    බුදුසරණයි ඔයාට

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 Жыл бұрын

    ස්තූතියි දැනුවත් කලා6. ජයවෙිවා.. තෙරැවන් සරණයි.... දිර්ගායුෂ. නිරෝගි සුවය. ලැබෙිවා.

  • @chandrasiliabevikrama8915
    @chandrasiliabevikrama89158 ай бұрын

    ස්තුතියි oyata godak පැහැදිලි wenna ඉදිරියට mewage kemthwath danna oyata deniima ලැබේවා

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Жыл бұрын

    ස්තූතිය් ...ගොඩක් ...වටිනවා වීඩියෝ එක .ඔයාට ත් දීර්ඝායුෂ වේවා ..😘👌

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen Жыл бұрын

    බොහොම ස්තූතියි ගොඩක්ම වටිනා රෙසපි එකක් නියමයි අක්කේ

  • @champashirani2046
    @champashirani2046 Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාගේ වීඩියෝ එකට 😍😍 .

  • @nishshankaajith7843
    @nishshankaajith78434 күн бұрын

    Vedio කථනය Super 👍... අහගෙන ඉන්නකොට වීඩියෝ එක ඉවර වෙනව දැනෙන්නෙත් නෑ.සරලව.. මිහිරිව..පැහැදිලිව...ලස්සනට වීඩියෝව කරල තියෙනව.Good Luck.....❤

  • @niraSrecipes

    @niraSrecipes

    4 күн бұрын

    ❤️

  • @Dininduadikari
    @Dininduadikari6 ай бұрын

    මම හැදුවා . හරිම රසයි. ස්තූතියි ඔයාට❤

  • @luckydesilva6733
    @luckydesilva6733 Жыл бұрын

    Thank you Duwa . With love and blessings .

  • @mashudapackeer1257
    @mashudapackeer1257 Жыл бұрын

    I think use more sugar to caramalise to get a good brown colour to this sago. Or use good jaggery which is ideal. Good evening snack

  • @suranginandana7278
    @suranginandana7278 Жыл бұрын

    හදලා බලන්න ඔනි, ස්තුතියි ඔයාට

  • @thakshilathakshiladilruksh2825
    @thakshilathakshiladilruksh2825 Жыл бұрын

    ඒකට නම් ආස හිතුනා..හදන්න ඕන..

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wcАй бұрын

    Lassanata.kiyala.dunns.godak.isthuthi..nangiyo.Theruwan.saranai

  • @kumudunipriyangika7765
    @kumudunipriyangika77658 ай бұрын

    Hari lassanai rasa patai.thank you aluth Kamal handunwala dunnata.mamath hadanna oni.

  • @DonAmararathna-fb5xp
    @DonAmararathna-fb5xpАй бұрын

    Thank you duva godak hodai me vage deval oya samajayata denne harema suhada sethin mamath chef kenek thamai oyata jesu pihitai

  • @niraSrecipes

    @niraSrecipes

    Ай бұрын

    Thanks chef

  • @user-lr9bk5jg3n
    @user-lr9bk5jg3n9 ай бұрын

    Thank you akki mn ada haduwa, harima rasata awaaa

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Жыл бұрын

    හොඳයි දුව ගොඩක් ස්තුතියි

  • @inokajayalath9464
    @inokajayalath9464 Жыл бұрын

    හරිම අගෙයි නීරා. ගොඩාක් ස්තුතියි ඔයාට. ලේසි කෑම වර්ග පෙන්වනවා. බුදු සරණයි .

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    බුදුසරණයි

  • @user-wh9ls3tm2l
    @user-wh9ls3tm2l4 ай бұрын

    රස කෑම ක් කියලා දුන්නට බොහොම ස්තුතිය

  • @dharmalathameepe6788
    @dharmalathameepe6788 Жыл бұрын

    Thank your hadanna asa hithuna hadala kathakarannam

  • @vjvvhavec9089
    @vjvvhavec90898 ай бұрын

    ගොඩක්.ස්තුතියි.ඔයාටත්.දැනුවත්.කලාට.ජේසු.පිහිටයි.🙏❤🌹

  • @roicefernando1857
    @roicefernando1857 Жыл бұрын

    ගොඩක් ස්තුති ඔයාට ❤️❤️👍

  • @VishHub
    @VishHub4 ай бұрын

    ස්තූතියි ඔබතුමියට🙏❤ රස බේරෙනවා😋

  • @induniwik7393
    @induniwik7393 Жыл бұрын

    Thank you so much , I’ll make it next weekend From Canada

  • @user-im3uz3yk2b
    @user-im3uz3yk2b9 ай бұрын

    අපිත් අනිවාර්යයෙන් hadanawa thanks nangi

  • @user-qj5nk4to4h
    @user-qj5nk4to4h8 ай бұрын

    Godak sathutui.ikmaninma had ganna puluvan rasha kaamak.thank.you.danuvath karata

  • @user-pc9is9mn8r
    @user-pc9is9mn8r12 күн бұрын

    හරිම ලස්සනට පැහැදිලිව කියලා දුන්නා හදලා බලන්න ඕන

  • @kumaripolgampola5432
    @kumaripolgampola5432 Жыл бұрын

    Harima pahadili...mokuthma adupaduwak naha...thankyou ..❤

  • @user-wk2vq9ud4x
    @user-wk2vq9ud4x9 ай бұрын

    Kiyala dunne widiyata teruna tnx oyata ❤❤❤

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 Жыл бұрын

    Thank u so much dear ❤️❤️.god bless u .

  • @budhdhimatharangani8086
    @budhdhimatharangani8086 Жыл бұрын

    හැමදාම වටින වීඩියෝ ගේනවා.දිගාසිරි වේවා

  • @noonmoon7831
    @noonmoon7831 Жыл бұрын

    හරිම පැහැදිලියි..ඔයා කඅයලා දෙන විදිය...ස්තුතියි !..රසයි වගේ ආශයි....

  • @pabasaraupamali391

    @pabasaraupamali391

    Жыл бұрын

    R .re

  • @rukmanikariyawasam1164
    @rukmanikariyawasam1164 Жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @user-qy6km9ki2w
    @user-qy6km9ki2w7 ай бұрын

    මමත් හදලා බලන්නම් ගොඩක් ස්තුතියි

  • @indrasuppiah5512
    @indrasuppiah5512 Жыл бұрын

    හරි පැහැදිලි යි.ස්තූතියි දුව

  • @liyanagedarma5512
    @liyanagedarma55129 ай бұрын

    ❤hodayi හොඳට පැහැදිලි කරලා දුන්නා

  • @nihalfernando5957
    @nihalfernando5957 Жыл бұрын

    Thank you so much, Ms. Nira S!

  • @chandraniherath1568
    @chandraniherath15687 ай бұрын

    මමත් හදනවා හරිම ලස්සනයි රස පාටයි

  • @nilmininilmini4251
    @nilmininilmini4251 Жыл бұрын

    ඔයාටත් නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @kumari-vf3cz
    @kumari-vf3cz Жыл бұрын

    Godak hoda raecipe akak thank you

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Жыл бұрын

    අදත් බැලුවා ඉස්තුතියි තෙරැවන්සරණයි ❤❤❤❤

  • @athulahemantha8619
    @athulahemantha8619 Жыл бұрын

    Hodata pahadili kiyadana vidiya thanks obata

  • @user-ro4ss2kx6w
    @user-ro4ss2kx6w9 ай бұрын

    හදලා බලලම රස කියන්නම් ස්තුතියි

  • @chandraherat1706
    @chandraherat17064 ай бұрын

    ස්තුතියි තෙරුවන් සරනයි ❤❤❤

  • @bmjinadasa6076
    @bmjinadasa6076 Жыл бұрын

    හොද වැඩසටහනක්

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 Жыл бұрын

    රස පාටයි දැක්කම කන්න හිතෙනවා බොහොම ස්තුතියි.

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    සෝයි අනේ මන් ආසයි සව් කන්න බුදුසරණයි 🌹🌹🌹🌹

  • @tkkumari4797
    @tkkumari4797 Жыл бұрын

    ඔයා කිව්ව විදියටම හැදුවා ,හරිම රසයි.ළමයි ආසාවෙන් කෑවා.thank you so much ❤️❤️❤️

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    ❤️❤️❤️

  • @nandasenamalalarathna3249

    @nandasenamalalarathna3249

    Жыл бұрын

    අපිත් හැදුවා සුපිරි!

  • @90mm67
    @90mm679 ай бұрын

    අනිවාර්යයෙන් හදනවා

  • @Kuww-zn7so
    @Kuww-zn7soАй бұрын

    බොහොම ස්තුතියි ඔයාට

  • @AGunathilaka-wy9yx
    @AGunathilaka-wy9yx12 күн бұрын

    Bohoma satutui doni mamat hadanwa htama duwata teruwan saranai!!!

  • @marinadamayanthi6077
    @marinadamayanthi6077 Жыл бұрын

    දකිද්දිත් ආස හිතෙනවා ඉරිදාට ගෙදර ගියාම හදනව අපිට ඉතින් කෙසෙල් කොල නැ ඒත් හදනව.🌸🌸🌸ඔයගෙ චැනල් තව තවත් සාර්ථක වේවා .දවසක ඔයාවත් පෙන්නන්න🌷🌷💗

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    කෙසෙල් කොල අත්‍යාවශ්‍ය නෑ. නිකම් තෙල් ගාලා පොඩි බෝව්ල් වලට දාන්න

  • @lasikadilhani3080
    @lasikadilhani3080 Жыл бұрын

    ගොඩක් ස්තූතියි නංගි මමත් හදල බලන්නම්

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871Ай бұрын

    පැහැදිලිව කියලා දුන්නා ස්තුතියි ඔබ ට

  • @surammyaodagedara-ri1tc
    @surammyaodagedara-ri1tc Жыл бұрын

    Hadala balannam dakkama asai thanks oyata

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 Жыл бұрын

    ස්තුතියි ගොඩක්

  • @madushaniidurage8117
    @madushaniidurage8117 Жыл бұрын

    ස්තුතියි ❤

  • @padmagodagama9979
    @padmagodagama9979 Жыл бұрын

    Thanks niras oyata.

  • @user-tn3du6me5b
    @user-tn3du6me5b4 ай бұрын

    කෑම එක හැදුවා නියමයි.

  • @malishadananjaya661
    @malishadananjaya661 Жыл бұрын

    නියමයි...!👍

  • @ManjulaDilrukshi-kf3hq
    @ManjulaDilrukshi-kf3hq7 ай бұрын

    හොද කෑමක් ඔයාට බොහොම ස්තුති😊😊

  • @hemakanthi6274
    @hemakanthi6274 Жыл бұрын

    Shaaaa niyamai nangi heta aniwa__ hadanawa

  • @savitriperera6779
    @savitriperera6779 Жыл бұрын

    Very clear and good instructions, thank you

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    Glad it was helpful!

  • @dapoeriin
    @dapoeriin Жыл бұрын

    Vidionya sangat bagus, makasih tipsnya cara membuat minuman penumbuh rambut, sangat bermanfaat sobat 👍

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    terima kasih banyak, Tuhan memberkatimu!!

  • @sigithisadamali-zr4bk
    @sigithisadamali-zr4bk10 ай бұрын

    එක නම් මරු රසට ඇති

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 Жыл бұрын

    ඒක පට්ට

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 Жыл бұрын

    ස්තුතියි තෙරුවන් සරණයි

  • @marciajayawardene6187
    @marciajayawardene618711 ай бұрын

    Thank you so much dear.

  • @laithalewis9145
    @laithalewis9145 Жыл бұрын

    Better to use Kithul Jugrey or honey instead of suger.

  • @silajlakmal9812
    @silajlakmal981211 ай бұрын

    Man ada heduwa harima rasai akke

  • @asokakusumalatha2372
    @asokakusumalatha2372 Жыл бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට ❤

  • @swarnalathamalani2693
    @swarnalathamalani2693 Жыл бұрын

    ඔයාගෙ විඩියෝ .මම හැදාම.බලනවා හරිම ලේසි .අඩු වියදම ..ගොඩාක්.ස්තුති .ඔයාට .බුදු සරනයි රත්තරං මැනික 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    💖

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 Жыл бұрын

    ස්තුති ඔබට.දිගාසිරි

  • @sujathaweeratunge3209
    @sujathaweeratunge3209 Жыл бұрын

    Useful. Thank you.