✔ පිරිසුදු සුදු පොල් තෙල් පහසුවෙන් හිදිමු (කොණ්ඩෙ වවන) Homemade virgin coconut oil Pol thel Apé Amma

Pol thel hidimu, Pol thel gedara hadamu, how to make coconut oil
Like "Apé Amma" fan page.
/ apeammafans
Ape amma pirisidu polthel

Пікірлер: 300

  • 3 жыл бұрын

    යුටියුබය අපේ අම්මාට වැටෙන කමෙන්ට් නැති කිරීම සම්භන්ධ කතාව. ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න. kzread.info/dash/bejne/hpaM19xtiMazqag.html කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුර මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html

  • @kaluarachchichandrika2037
    @kaluarachchichandrika20374 жыл бұрын

    ඔබගේ. සම්මානය ලබිම ගනත් ගොඩාක් අඩම්බරයක්. ඔයාගෙන් අපි ගොඩාක් නොඩන්නා ඉගන ගත්තා ගොඩාක් පින්. අපේ අම්මා ඔයට

  • @anulakumarirajapaksa2939
    @anulakumarirajapaksa29394 жыл бұрын

    අපෙ අම්මා ඔයාට ස්තුතියි. මම උයන්නට දන්නේ නැහැ. ඔයාගෙ වැඩ සටහන බලල තමයි කෑම හදන්නෙ .බුදුසරනයි

  • @prabodhanikaushalya160
    @prabodhanikaushalya1604 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක්. නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.. දීර්ඝායුෂ වේවා අපේ අම්මාට!

  • @garumunisamanmenike8291
    @garumunisamanmenike82913 жыл бұрын

    අපේ අම්මට මෙවන් සේවා තවත් දිගුකල් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!

  • @shashinidilmi7564
    @shashinidilmi75644 жыл бұрын

    ගොඩක් හොදට පැහැදිලි කරනවා ...ගොඩක් ස්තූතියි අපේ අම්මා .

  • @sohanmadhuranga9151
    @sohanmadhuranga91514 жыл бұрын

    අපෙ අම්මගේ වීඩියෝවෙන් තමා සෙක්කුව දක්කේ පලවෙනි වතාවට.බාදක ජයගෙන ඉස්සරහට යන්න අපෙ අම්මට ජය..බුදු සරණයි !!!

  • @malki9576
    @malki95764 жыл бұрын

    අපේ අමිමා ගොඩක් ස්තුතියි විඩියෝවට සුදු පොල් තේල් සාදා ගැනිමට දැනුමක් ලැබුනා.ස්තුතියි

  • @niluksih5415
    @niluksih54154 жыл бұрын

    මම පිටරට ඉන්න කෙනෙක් අපේ අම්මගෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා තව ඉදිරියටත් ගොඩක් vedio දාන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @sonaliperera3669
    @sonaliperera36694 жыл бұрын

    Thank you Ape Amma. You are so beautiful. This video is so very important for us and all our children. I will show this to all my nieces and nephews. They are in Colombo and they have absolutely no idea about how these things are done.

  • @oshadhiwijesinghe6449
    @oshadhiwijesinghe64494 жыл бұрын

    Thank you so much appe amma for your valuable video. Definitely will try this.

  • @nayaninayani9745
    @nayaninayani97454 жыл бұрын

    ගොඩක් ස්තුතිය .ape අම්මාට ජය වේවා .

  • @kaluarachchichandrika2037
    @kaluarachchichandrika20374 жыл бұрын

    හරිම. හොඳ වඩක් ගොඩාක්. ස්තුතිය බුදු සරණයි අපේ අම්මාට

  • 3 жыл бұрын

    නරක් නොවන පැණි පොල් ක්‍රම දෙකකට හදන හැටි kzread.info/dash/bejne/iJWLxqqrXZqdpbQ.html ✔ කෙසෙල් ගෙඩි පෑන් කේක් kzread.info/dash/bejne/haOE0ZVpedmWYbw.html ✔ බර අඩු කරන ඕට්ස් පෑන් කේක් kzread.info/dash/bejne/oaOYmchufZPXfLg.html

  • @thilinipiyumika9842
    @thilinipiyumika98424 жыл бұрын

    බොහෝම ස්තූතියි අපේ අම්මා.ගොඩාක් වටිනවා අපිට කියලා දෙන හැම දේම

  • 4 жыл бұрын

    කමෙන්ට් කරන අය කරුණාකර ඔබේ කමෙන්ට් එක සමඟ හාර්ට් සලකුණු හෝ වෙනත් සළකුණු එකතු කරන්න එපා එයට හේතුව අනිකුන් කුකින් චැනල් බොරු අකවුන්ට් වලින් තමන්ගේ චැනලයේ තිබෙන සලකුණ සමඟ කමෙන්ට් සටහන් කරමින් තමන්ගේ වීඩියෝ පැත්තකින් එන්නට සලස්වයි. එවැනි සලකුණු ඇති කමෙන්ට් මකා දමනු ඇත. ඔබ ඇත්තටම සලකුණක් දමන කෙනෙක්නම් කමෙන්ට් එක නැතිවෙන්නට පුලුවන. ඒ නිසා කිසිම සලකුණක් සටහන් නොකර ඔබේ කමෙන්ට් එක සටහන් කිරීමට කාරුණික වන්න. ✔ අපේ අම්මා කොණ්ඩෙ වවපු හැටි All hair growing secretes by Apé Amma kzread.info/dash/bejne/fGttw9qacszImZc.html යුටියුබ් ආයතනයට සම්බන්ධ කුකින් චැනල් කළ වීඩියෝ එකක් මා කලොත් ඒ විඩියෝ එක සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවන්නේ නැත. ඒ වගේම වීඩියෝව පහත හෙලනවාද ඇත. රටේ මිනිසුන් වෙනුවෙන් කරන යහපත් මෙවැනි වැඩසටහන් පහත හෙලීමට ඉඩ නොදි හැකිතාක් හැමදෙනා සමඟම මේ වීඩියෝ එක හැම ආකාරයෙන්ම ශෙයා කරන්න. ස්තුතියි.

  • @jeewanasampath2906

    @jeewanasampath2906

    4 жыл бұрын

    පොල්තෙල් කොච්චර කාලයක් නරක් නොවී තියා ගන්න පුලුවන්ද

  • @SubscribeYouu

    @SubscribeYouu

    4 жыл бұрын

    ehema kohomada apea ammagea chantal ekata karanneaa ❤❤❤❤❤❤

  • @thariduweerathunga6886

    @thariduweerathunga6886

    4 жыл бұрын

    ඇත්තටම මම ඔබ තුමිය කරනා මේ මහගු සේවය අගය කරනවා. ඔබ තුමියට පහසු කමක් තිබෙනවා නම් මම ඔබ තුමිය Gmail message එකක් එවා තියෙනවා එය බලන්න.

  • @ayamagapanaayamagapana9764

    @ayamagapanaayamagapana9764

    4 жыл бұрын

    Amma hodai ara gani keuwe amma aya hadapauwa hadanwalu okita gahala madi

  • @lakminisamaranayake3247

    @lakminisamaranayake3247

    4 жыл бұрын

    Ape amma, thambili poltel oluwe gawama, konde suduwenawada? Danaganna ony. Thanks

  • @thanujaniroshani2246
    @thanujaniroshani22464 жыл бұрын

    ගොඩාක් ස්තුතියි මම බෙහෙත් තෙල් එකක් හදා ගන්න සුදු පොල්තෙල් කඩෙන් ගන්නෙ nathuwa හිටියේ අපේ අම්මට ගොඩාක් ස්තුතියි

  • @niflakaleel6018
    @niflakaleel60184 жыл бұрын

    Thank you so much Ape Amma. Ur recipe s r really superb 👍😊

  • @shilanthibatugedara9409
    @shilanthibatugedara94094 жыл бұрын

    හරිම වැදගත් බෝහොම ස්තුතියි අපේ අම්මා

  • @sheshaninimzara2534
    @sheshaninimzara25344 жыл бұрын

    ගොඩක් ස්තුති අපේ අම්මා.. ඔයාගේ හැම video එකක්ම ගොඩක් ප්‍රයෝජනවත් .. අද අම්මාවරුන් ගේ දිනයේ ඔබට නිදුක් නීරෝගීභාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි !!

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala31524 жыл бұрын

    Theruwan saranai Obathumiyata. Deergayusha labewa!!!!

  • @ivonroyal5240
    @ivonroyal52404 жыл бұрын

    ගොඩක් දේවල් ඔබ තුමිය ගෙන් ..ඉගෙන ගෙන දැන් ..රසට ..කෑම .හදනවා .ගොඩක් ස්තුතියි ...

  • @yomiligihansa9646
    @yomiligihansa96464 жыл бұрын

    Ape amma oya adaraneeya ammek wagema niyama guruwariyak .oyage kathawa harima wadagath budu saranai

  • @rohana8451
    @rohana845110 ай бұрын

    පිරිසිදු සහ ගුණාත්මක බවින් ඉහල පොල් තෙල් (virgin coconut oil) නිවසේදීම සාදාගන්නා ආකාරය පිළිබදව ඉතාමත්ම අවංකව සහ අව්‍යාජ ලෙස ඔබ තුමිය ඉතා සරල ආකාරයෙන් දුන් උපදෙස් ඉතා අගය කොට සලකමි. ඔබ තුමියගේ සියලු ප්‍රාර්ථනා එලෙසින්ම සපල වේවා!

  • @nadeekadilani8606
    @nadeekadilani86064 жыл бұрын

    ගොඩක් වැදගත් විඩියෝ එකක්.අපේ අම්මාට නිරෝගී සුව. දිර්ඝායුශ ලැබේවා!

  • @thenukadulmin562
    @thenukadulmin5624 жыл бұрын

    ස්තුතියි අපේ අම්මා .ඔබතුමියට දීර්ඝායුෂ ප්රාර්තනා කරනවා

  • @kkumari7101
    @kkumari71014 жыл бұрын

    ගොඩක් වටින විඩියෝ එකක් ස්තුතියි ඔබ තුමියට

  • @inokainoka413
    @inokainoka4134 жыл бұрын

    ගොඩාක් ස්තුතියි ඔබ තුමිය හරියට සැමදෙම කියා දෙනවා

  • @sandalifernando3459
    @sandalifernando34594 жыл бұрын

    අපේ අම්මට ගොඩක් ස්තුති සුදු පොල් තෙල් ගොඩක් මිල අදිකයි සුපර්මාර්කට් වල මං අනිවාරෙන්ම මේක කරලා බලනවා ගොඩක් ස්තුති

  • @isankalakmali8515

    @isankalakmali8515

    4 жыл бұрын

    Meka harianawa10👏

  • @isankalakmali8515

    @isankalakmali8515

    4 жыл бұрын

    Ape amma oka kiyala denna kalin idala mama eka dannawa mage amma mata hadala dunna ape amma tharaha wenna epa mama ehema kiuwawata mama eka ganawa danaurudu dekaka idala bella gawata thibuna konde mage dan danissatath pahalin photo ekak danna ba ape mahaththaya kamathi na

  • @k.n.sdasanayake4214

    @k.n.sdasanayake4214

    4 жыл бұрын

    Isanka lakmali dr oya ganne kade tiena ewada

  • @isankalakmali8515

    @isankalakmali8515

    4 жыл бұрын

    @@k.n.sdasanayake4214 ow ara nilpata botil eka 670/= l.k.r ekata e vitamin danna karal 4/5k kalin konde balanna mage parana fb eka name siwanya hashi kiyala Sachs karanna dy dannam danna amaru aththamai husband kenthi karayek ekai

  • @silvak2933
    @silvak29334 жыл бұрын

    Thank you අපේ අම්මා ගොඩාක් වටින වා...

  • @kaushalyasewwandi6527
    @kaushalyasewwandi65274 жыл бұрын

    මේක ගොඩක් වටිනවා අපේ අම්මා බොහොම ස්තූතියි

  • @rachinthaudayashan8144
    @rachinthaudayashan81444 жыл бұрын

    Godaak hondai ape amma,bohoma sthuti,ape amma man ada pan eke maalu banis haduwa,godaak rasata awa,godak pin

  • @lakminisamaranayake3247
    @lakminisamaranayake32474 жыл бұрын

    Ape e nathiwemin yana culture ekata harima adarei, e wagema asai. Api e dewal danagena nawatha nagitinna harima kamathi. Apita kiyala denna kenek inna ekata hadawathinma sathutui. Thank you amma

  • @prabodmadusanka1337
    @prabodmadusanka13374 жыл бұрын

    Thank you very much to give us important knowledge than other KZread's.

  • @shenayashaki9086
    @shenayashaki90864 жыл бұрын

    Hodama amma kenek.hemadama obathumiyage vedio ekak upload karapu gaman balanawa.mekanam godak watina vedio ekak.sthuthi ape amme

  • @harshanianushika6086
    @harshanianushika60864 жыл бұрын

    Thanks ape amma....theruwan saranai obathumiyata..obathumiya karana karrya samajayata karana loku pinak...niyama amma kenek widiyata samajayata loku yuthukamak obathumiya me itukaranne...bohoma pin...

  • @mendismandismadura5931
    @mendismandismadura59314 жыл бұрын

    ඉතිං අපේ අමිමාටත් ...මවිවරැන්ගෙ දිනයේදි නීරෝගි බව....සහ දීඝායුෂ ලැබෙිවා.....

  • 4 жыл бұрын

    bohoma isthuthi :)

  • @agentff3666
    @agentff36664 жыл бұрын

    ඇත්තටම ඔබ හැමෝගෙම ආදරණීය අම්මා මයි.

  • @AnuuHerath
    @AnuuHerath4 жыл бұрын

    හරිම වටිනවා...ගොඩාක් ස්තූති ඔබට.🙏❤🌹

  • @amalkasachini3314
    @amalkasachini33143 жыл бұрын

    Very educative. Thanks ape amma.

  • @anurapelmada5875
    @anurapelmada58754 жыл бұрын

    ස්තුතියි... විස්තර ගොඩක් වටිනවා..

  • @iroshasandamali7755
    @iroshasandamali77554 жыл бұрын

    වැදගත් වටින විඩියෝ එකාක් අපේ අම්මා ගොඩක් ස්තූතිය ...

  • @nanadhikarilagesiriranjana3723
    @nanadhikarilagesiriranjana37234 жыл бұрын

    බොහොම වටිනවා ,ස්තුති ..

  • @priyanthiranjani5242
    @priyanthiranjani52424 жыл бұрын

    Thank you ape amma.. This Chanel is so good...

  • @pamelaranasinghe9212
    @pamelaranasinghe92124 жыл бұрын

    Very good advice never knew this method before.

  • @pradeephafernando845
    @pradeephafernando8454 жыл бұрын

    Godak sthuthi ape amma me kiyala dena hamaa detama.dewi pihitai obatath pawle sematath.

  • @hashinimadushika9901
    @hashinimadushika99014 жыл бұрын

    Ape Amma...godak sthuthi watinama deyak kiyla dunne

  • @praneethavicky3049
    @praneethavicky30494 жыл бұрын

    can you pls tell me locaton of the mill where you grind coconut chips?

  • @kavindaprasanga2784
    @kavindaprasanga27844 жыл бұрын

    ගොඩක් වටිනවා අපේ අම්මා..

  • @merilfernando4682
    @merilfernando46824 жыл бұрын

    thank you very much ape amma . oba thumiyage video aththatama godak watinawa a hama kemakma api hadanawa.

  • @radeeshaamarasekara2003
    @radeeshaamarasekara2003 Жыл бұрын

    Thank you amma.The best video I watched on You Tube after the A/L.I appreciate your effort so much.😍😍

  • @nandanishankar98
    @nandanishankar984 жыл бұрын

    Thankyou very much ape amma 🙏🙏happy mother's day 😍😍😘

  • @kishaniwiratunga8877
    @kishaniwiratunga88774 жыл бұрын

    Tjank you ape amma. May God Bless you!

  • @samirathnayake224
    @samirathnayake2244 жыл бұрын

    අපේ අම්මා බොහොම ස්තූතියි.

  • @shaniadhikari1663
    @shaniadhikari16634 жыл бұрын

    Bohoma stutii ape amma...obata...teruwan saranai niduk nirogi bawaya dirgausha lebewa....

  • @vibooshadewanmini7728
    @vibooshadewanmini77284 жыл бұрын

    ගොඩක් වටින විඩියෝ එකක්.. බොහොම ස්තුති..

  • 4 жыл бұрын

    bohoma isthuthi :)

  • @gayanpushpa4967
    @gayanpushpa49674 жыл бұрын

    Excellent dirgayu obata... 🙏 🙏 🙏 🇱🇰

  • @chamithaperera6531
    @chamithaperera65314 жыл бұрын

    Thank you so much Ape Amma....

  • @w.b.apiyadarshani9167
    @w.b.apiyadarshani91674 жыл бұрын

    ගොඩක් ස්තුතිය ape amma.

  • @shashikasadamali9408
    @shashikasadamali94084 жыл бұрын

    ගොඩක් ස්තුතියි ape amme

  • @fazalahmed2329
    @fazalahmed23294 жыл бұрын

    A great dedicated citizen ... I think she is sincerely helpful in her Vlogs ... Doubtless, such videos must be entailing lots of diligence and meticulous work .. she is an asset to the nation ... I wish to hereby convey my profound best wishes to " Ape Amma "... Thank you !

  • @nimalimaheshika7946
    @nimalimaheshika79464 жыл бұрын

    Thank you amma beatifull

  • @maryraban697
    @maryraban6974 жыл бұрын

    හරිම අගෙයි. අපෙඅම්මාට ස්තූතියි

  • @oleenaleena3190
    @oleenaleena31904 жыл бұрын

    Thank you ape Amma 😊

  • @IrshadKhan-mq2pb
    @IrshadKhan-mq2pb4 жыл бұрын

    Now a days very Important video Thanks a lot Ape Amma God Bless u

  • @CarelyBee
    @CarelyBee4 жыл бұрын

    Really appreciate your effort in doing new concepts, rather than doing only the receipes. Also appreciate the knowledge you share regarding every single step of the process. Very valuable and educating. Thank you very much. #apeamma

  • @priyanthikarathnayake3261

    @priyanthikarathnayake3261

    4 жыл бұрын

    Thanks amma oyata teruwan saranai...

  • @yaseerarafath7961

    @yaseerarafath7961

    4 жыл бұрын

    This machine

  • @sarangiwarnakulasooriya5542
    @sarangiwarnakulasooriya55424 жыл бұрын

    Bohoma sthuthi ape amma.

  • @kithray
    @kithray4 жыл бұрын

    Thank you Ape Amma. For the first time I saw how to make clear coconut oil. God bless you!

  • @hiroshikariyawasam88
    @hiroshikariyawasam884 жыл бұрын

    Obathumiyata godak pin me wage dewal kiyala denawata.

  • @sandu...7547
    @sandu...75474 жыл бұрын

    Godak watina vedio ekak ape amma. Thanks a lot.

  • @mohamedvaasil8933
    @mohamedvaasil89334 жыл бұрын

    Thank you ape amma waten a video ekak

  • @shayamaleeabayarathna4686
    @shayamaleeabayarathna46863 жыл бұрын

    අම්මා හරිම ලස්සනට කියල දෙනවා ස්තුතියි අම්මා

  • @nalijay2849
    @nalijay28494 жыл бұрын

    බොහෝම ස්තූතියි අපේ අම්මා ...තෙරුවණ් සරණයි !!!

  • @gimhanitharushi9746
    @gimhanitharushi97464 жыл бұрын

    Thanks ape amma very useful video

  • @saruwimusic
    @saruwimusic4 жыл бұрын

    ස්තූතියි අපේ අම්මාට🙏🙏🙏වටිනා පාඩමක්.

  • @cathleencakes2098
    @cathleencakes20984 жыл бұрын

    වටින විඩියෝ එකක් ස්තුතියි

  • @jithendra5069
    @jithendra50694 жыл бұрын

    බොහෝම ස්තූතියි . බොහෝම පින් .

  • @malkisithara8669
    @malkisithara86694 жыл бұрын

    Adarei ape amma. Bohoma sthuthi

  • @ddf1186
    @ddf11864 жыл бұрын

    අපේ අම්මාට ගොඩාක් පිං ගොඩක් ස්තූතියි

  • @mobiledotcom3940
    @mobiledotcom39404 жыл бұрын

    සුදු පොල්තෙල් හදන්න කියලා දුන්නු එකට ගොදක් ස්තූතී අපේ අම්මේ....

  • @srimalialahakoon4698
    @srimalialahakoon46984 жыл бұрын

    Excellent i love this channel ape amma good luck 😍😍😍

  • @asokaiddagoda6635
    @asokaiddagoda66354 жыл бұрын

    God bless you ape amma

  • @subashifernando9062
    @subashifernando90624 жыл бұрын

    බොහොම ස්තූතියි අපෙ අම්මා

  • @mirihanaarachchiravi1634
    @mirihanaarachchiravi16344 жыл бұрын

    ගොඩක් ස්තුති අපේ අම්මා.

  • @chamyainoka5529
    @chamyainoka55294 жыл бұрын

    godak pin.obe video balala godak kema heduwaniwaduwe.thank you ape amma

  • @kumarakumara2496
    @kumarakumara24964 жыл бұрын

    Thanks Ape Amma

  • @sahanishiyam4221
    @sahanishiyam42214 жыл бұрын

    Bohoma stuti !!! Very useful video

  • @amilaaperera9495
    @amilaaperera94954 жыл бұрын

    Thanks ape amma....

  • @dilanigamage7069
    @dilanigamage70694 жыл бұрын

    බොහොම ස්තූතියි.

  • @kajinichathu9487
    @kajinichathu94874 жыл бұрын

    thanks ape ammaa.....

  • @nandaniambepitiya7830
    @nandaniambepitiya78304 жыл бұрын

    Thanks a lot ltis very useful.

  • @hasarapabasarani8485
    @hasarapabasarani84854 жыл бұрын

    ස්තුතියි අපේ අම්මා🙏

  • @hideyukidharmapriya6652
    @hideyukidharmapriya66524 жыл бұрын

    Obata Sada jaya!! Ape amma

  • @tharuneth4488
    @tharuneth44884 жыл бұрын

    ගොඩක් ස්තුතියි අපෙ අම්මා

  • @wadduwageperera842
    @wadduwageperera8424 жыл бұрын

    ගොඩාක් ස්තුතිය අපේ අම්ම්ට තෙරුවන් සරණයි

  • @dhanushkaprasad4546
    @dhanushkaprasad45464 жыл бұрын

    ගොඩක් ස්තුතියි අපෙ අම්මා..

  • @dilinigunawardana4252
    @dilinigunawardana42524 жыл бұрын

    Happy mothers day ammaa...love u

  • @upulithabandaratennakoon6700
    @upulithabandaratennakoon67004 жыл бұрын

    Thanks a lot Ape Amme

  • @nidani4648
    @nidani46484 жыл бұрын

    Thank you ape Amma..

  • @deepikacooray9322
    @deepikacooray93223 жыл бұрын

    Thank you ape අම්මා

Келесі