Desiyawa nispadana karana ekat hondai. Nishpaadana kriyawaliya pahadana ekat hondai. E sambandawa Video geena ekat hondai. E siyallatama bohoma stuti. Et nokiyaama bari deyak tiyanawa... Palaapu pol bima daagena, duvili wadinna daala, massa uda nagagena e massa paaga paaga pol baa ahurala, eta passe koppara wen karala ewa aye bima daala, kaali kapala aye bima daala, ewa paaga paaga ehe mehe gihin, aye rath karala bima daala, ayet paaga paaga ehe mehe gihin, mee nispaadana kriyawaliya purawatama seewakayan his wasum, muka awarana, atwasum, paawahan mokawat natuwa wadakarala karana nispaadanayaka kohomada mattayo ETA PIRISIDU nispaadanayak wenne????? Wenna ona mechcharai. Baladariyek hari kawru hari mee mahattayata සනීපාරක්ෂක ලෙස (hygienically) nispaadana karana vidiya ugannuwot hoo e pilibanda ugannana paatamalawakata yomu kolot attatama tawat gunatmaka nispadana karana sri lankika wayawasayakayek bihikaragattaki. harima tana nowenna puluwan et menna mee rajja ayatanayat ekka sambanda unot yam upadesak hoo niyama tanata yomu karai National Institute of Post Harvest Management, Research & Development Centre, Jayanthi Mawatha, Anuradhapura. E-mail info@niphm.lk Web: www.niphm.lk/ Tel 025 3230000 Fax 025 2223983 / 2220149
@rajanganekollo
Жыл бұрын
Godaak sthuthi oba thumata me dunna upades walata. Me ayathanaya patan gaththa gaman mul kale thamai me videowa damme. Dan meke wada godak wenas. Nawathath godak sthuthi...
@themiyadasawasala4149 Жыл бұрын
ඔබගේ ව්‍යාපාරය දියූනුවේවා විවේචන වලට මුහුනදෙන්න
@aungnaingphyo-jo5jm18 күн бұрын
This machine Yangon address
@ishinipanchali641211 ай бұрын
පිරිසිදුකම ගැන ප්‍රත්නයක් තියෙනවා
@rajanganekollo
11 ай бұрын
Dan hodai. Oya video aka damme me wiyaparaya patanganiddima
Пікірлер: 159
තමන්ගේ රටේ කෙනෙක් ස්ව,උත්සාහයෙන් කරන දෙයක් දුටුවිට, එය, අගයකිරීම දිරිගැන්විම සුහද ලෙස, අඩුපාඩු පෙන්වා දිම, ඉතාමත් වැදගත් ජාතියක් රටක් වශයෙන්
@rajanganekollo
Жыл бұрын
aniwaryen
වැඩ කරන හැමෝම සතුටින් ඉන්න. ඔබ සැමට ස්තූතියි රටට පොල්තෙල් නිෂ්පාදනය කරන්න ඔබගේ ශක්තිය වැය කිරීම ගැන. ව්‍යාපාරය තව තවත් දියුණු වේවා !
පිරිසිදු මදි,එක ඉක්මනින් හදන්න,👍👍
ජයවේවා හැබැයි පිරිසිදුකම අඩුයි ඒක හදාගන්න
අපට බුදු සරණයි ...කිසිම පිරිසිදු කමක් නැහැ .පොල් කෑලි පාග පාග කට්ටිය වැඩ කරන්නේ මේව නේද අපි කන්නේ ..වීඩියෝ එකට ස්තුතියි ..ජයවේවා ...!!
@explorer9967
Жыл бұрын
😂😂
ජයෙන් ජයම ව්වෙ අපේ කොල්ලන්ට
පොල් බ්දල , මදය ඉවත් කර, පැය 3ක් ගතවූ පසු . එහි ඇෆ්ලටොක්ෂින් සැදීම ආරම්භ වෙනවා.
@dillcreations3358
Жыл бұрын
එකට මොකක්ද කරන්න ඔන
@thelahera
6 ай бұрын
source?
Jayawewa. Hebei mewa sudu piltel nam nemei.sudu piltel kiyanne colestrarol tattiwa ain karapuwatai.
Thank you!
All the best.........
විස්තර හරියටම තව කෙනෙක් දැනගන්නවාට අකමැති බවක් පේනවා.ලංකාවේ උන්ගේ හැටියක් ඕක.
@antondesilva5827
Жыл бұрын
ඔබ කියන දේ ඇත්තටම මම දකින්නේ නැත. කිසිම වියාපරයක් කරන කෙනෙක් 100% ඔහුගේ අද්දැකිම් කියාදෙන්නේ නැත. ලෝකයේ ඉතාමත් අරක්ශිත සෙප්පුවක කොකා කොලා බීමහි වට්ටොරැව ඇති බව දන්නවා ද
@nimalwitharama2739
Жыл бұрын
Hareyat hare Male
@sangho1143
Жыл бұрын
@@antondesilva5827 pp
@krishanthiperrera551
Жыл бұрын
@@antondesilva5827 ඔබ හරි.
@srilankanproud1514
10 ай бұрын
ow eeka aththa
Thnks 🖤
Meee company eke majan plant ekak thiyanawada apita mila dee ganna
Apata tel ganna puluwanda wisthara denna
මාත් ඒ බිස්නස් එකම කරනවා...පොල් අරගෙන අපි අව්වෙ වේලනවා....මැසි ගහලා උඩ තියලා වේලන්නේ...අපි සූරියවැවේ...කටර් එකක් නම් නෑ...අපි අතින් කපනවා....සුදු පොල් තෙල් හදනවා....මහා පරිමානෙන් කරන්නෙ නෑ තවම ...ගමේ කඩවල්වලට අවට ගම් කඩවල් වලට තෙල් දෙනවා...
@rajanganekollo
Жыл бұрын
haree sathutui.. adiyen adiya thamai nagtinna ona.. me ayathanayath dan meeta wada diyunui..
Good luck ✌️
Jaya wewa
Good job
ඔය තව කෙනෙක් දැන ගනීවි කියලා කුඩු වර්ගයෙ නමක් කිව්වෙ..ඒ තමා ගෙන්දගම්..
Very nice
Good luck
9:47 : rahas kiyala denne na wage
Jaya wewaa
Gindara aulanne kohomada
මොනාද ඒ කුඩු වර්ගය කියලා කියන්න අකමැති නේද. තවත් කෙනෙක් කරනවට අකමැති බවක් පේනවා. ආත්මාර්ථකාමී නොවී තවත් කෙනෙකුට උදව්වක් උනා නම් තමා ඔබට තවත් දියුණු වෙන්න ලැබෙන්නේ.
@rajanganekollo
Жыл бұрын
මොකක්ද අහන්නෙ මොන කුඩුද
@athulakumara8386
Жыл бұрын
Mtath danune nam e wage deyak.hariyatama nama kiwwa na..etanin lissala giya wage danune.ganna tanak milak na.point 8 kiwwa
@pasindujayakody7332
Жыл бұрын
ඔව් ඒක ඇත්ත. ආත්මාර්ථකාමී බව
@umadasasanjith6758
Жыл бұрын
අගුරු කුඩු තියෙන්නෙ පොල් කටු පුච්ච්පුවාම අගුරු හලනව එතකොට හැලෙන කුඩ්ඩ තමා ඔය තියෙන්නෙ වටේ යවන්න දෙයක් නෑ අගුරු කුඩු කිව්වනම් ඉවරයිනේ
@anurabandara6746
10 ай бұрын
කුරුණෑගල පැත්තේ මම දන්න මෝලක නම් පොල් තෙල් සුදු කරන්න දාන්නේ යූරියා පොහොර ඇගිලි තුඩු එකක ප්‍රමාණයක් බව අයිතිකාරයා කිව්වා.
Desiyawa nispadana karana ekat hondai. Nishpaadana kriyawaliya pahadana ekat hondai. E sambandawa Video geena ekat hondai. E siyallatama bohoma stuti. Et nokiyaama bari deyak tiyanawa... Palaapu pol bima daagena, duvili wadinna daala, massa uda nagagena e massa paaga paaga pol baa ahurala, eta passe koppara wen karala ewa aye bima daala, kaali kapala aye bima daala, ewa paaga paaga ehe mehe gihin, aye rath karala bima daala, ayet paaga paaga ehe mehe gihin, mee nispaadana kriyawaliya purawatama seewakayan his wasum, muka awarana, atwasum, paawahan mokawat natuwa wadakarala karana nispaadanayaka kohomada mattayo ETA PIRISIDU nispaadanayak wenne????? Wenna ona mechcharai. Baladariyek hari kawru hari mee mahattayata සනීපාරක්ෂක ලෙස (hygienically) nispaadana karana vidiya ugannuwot hoo e pilibanda ugannana paatamalawakata yomu kolot attatama tawat gunatmaka nispadana karana sri lankika wayawasayakayek bihikaragattaki. harima tana nowenna puluwan et menna mee rajja ayatanayat ekka sambanda unot yam upadesak hoo niyama tanata yomu karai National Institute of Post Harvest Management, Research & Development Centre, Jayanthi Mawatha, Anuradhapura. E-mail info@niphm.lk Web: www.niphm.lk/ Tel 025 3230000 Fax 025 2223983 / 2220149
@rajanganekollo
Жыл бұрын
Godaak sthuthi oba thumata me dunna upades walata. Me ayathanaya patan gaththa gaman mul kale thamai me videowa damme. Dan meke wada godak wenas. Nawathath godak sthuthi...
ඔබගේ ව්‍යාපාරය දියූනුවේවා විවේචන වලට මුහුනදෙන්න
This machine Yangon address
පිරිසිදුකම ගැන ප්‍රත්නයක් තියෙනවා
@rajanganekollo
11 ай бұрын
Dan hodai. Oya video aka damme me wiyaparaya patanganiddima
සුපිරි අයියා මෙ වගෙ විඩියො තවත් ඉස්සරහට ගෙන්න..🤘🤘
@rajanganekollo
2 жыл бұрын
ok lakshan..oyage videoth mama bakuwa..
♥️
👍👍👍👍
අයියා පරිස්සමෙන් උත්තර දෙන්නේ තාක්ෂණය තව කෙනෙක් පටන් ගයි කියලා බයෙන්..කුඩු වර්ගේ මම නොකියා ඉන්න ලොකු උත්සාහයක් ගන්නවා පව්..
@rajanganekollo
Жыл бұрын
Polkatu kudu malli
@panchadoha672
Жыл бұрын
Polkatu anguru kudu saha powder,
Hodai Rajangana viyapara Lokea watetama geniyana puluwanama mama dakuna eura danata vedasa rataka einne meya wadataha saktimatwa karganyana yana awsya saktiya daiyaraya Labewa ❤🙏🙏🙏
@rajanganekollo
Жыл бұрын
Godak sthuthi sahodaraya. Oyala wage Aya ratatat godak watinawa. Parissamin inna.
අපිට වියාපරය පටන් ගන්න උදාඋව කරන් පුලුවන ද
අපි දැකලා තියෙනවා සුදු පොල්තෙල් ගන්න මාස 2,මාස 3ලෙල්ල පිටින් තියෙනවා
👍👍👍👍👍
💙💙💙
සුදුපොල්තෙල් මොනවටද පාවිච්චිකරන්නේ
❤️💪
මැසිමක් ගන්නෙ කොහොමද
Pol keli welana machine eka kiyada? Koheda ganna thiyenne?
@rajanganekollo
Жыл бұрын
Poraekane welanne. Discription ake thiyana no akata call akak denna... chiranga mahaththayata
Supirii
@rajanganekollo
Жыл бұрын
Thanx
Niyamai
@sachinthaiddagoda5316
2 жыл бұрын
Contact number eka denn puluwanda?
@rajanganekollo
2 жыл бұрын
0715472728 - chiranga
hodai aiye denagaththa eka apitah ayatanayak arabanna puluwan
@rajanganekollo
Жыл бұрын
Ela ela
මෙම මහතාගේ දුරකථන අංකය/ සම්බන්ධතාවයක් ලබා ගැනීමට කෑමතියි...
@rajanganekollo
Жыл бұрын
Chiranga - 0715472728
මේකේ කොමෙට් දාල තියෙන PHI මහත්තයා ලා අගේට හවසට කොත්තු වක් රසිස් එකක් ගෙනල්ලා රසකර කර කනව .පිල්ටර් වෙලා එන තෙල් අපිරිසිදුයි. 😅😅😅😅
@rajanganekollo
10 ай бұрын
ඇත්ත කතාව මසුරන් දාන්න ඔන කටට
විශේශ කුඩු කියන්නෙ ගෙන්දගම්නේ
කුරැටිට අහින්නෙ නැතුව වර්ජින් පොල් තෙල්...හදන්න බැ නෙද
@Nalaka-oc8hv3gv7b
Жыл бұрын
වර්ජින් එක නෙමෙයි මෙ
පොල් කෑලී බිම දාලා තියෙන්නේ විසබීජත් ඇති
පලපු පොල් බිම දාමීම නම් හොද මදි පුතේ
@rajanganekollo
6 ай бұрын
ආයතනයේ හදපු ගමන්නේ වීඩියෝ එක දැම්මේ. දැන් මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. ළඟදීම ආයෙ වීඩියෝ එකක් දාන්නම්. එතකොට බලාගන්න පුලුවන්.
May interview eka karapu eka modayak. Adumagane polthel wel brand eka headdress eka phone number eka kiwwe neha
@rajanganekollo
Жыл бұрын
Thaeama mecompani ake kanwalin Baral walin witharai denne. Adupaduwa mathak karata sthuthi
@sureshrohitha7287
Жыл бұрын
Niyamai .niyamai malli oyata
Selfish manusayak kiyala හොඳටම theranawa kathawen thopy marrana wage giwarh weyalla
@rajanganekollo
Жыл бұрын
machan uba chirangata call akak dala balapan. moketada ubata ahema hithe kochchara karath madide ban ubalata...
pirisidu kamak naha bima damala teyenne pol kaali ..wade hodai karana widiha tamai hari naththe
@rajanganekollo
Жыл бұрын
Anith awwage mehemawath na. Auwe welana awwage balloth laginawa. Ida kada nathi nisai bima dala thiyenne.
@priyanthiamlangodage8363
Жыл бұрын
Piresedukam gana koe wayaparwalath akae rice kadeyka essaraha paththa suralokey wagey unata pitepassa dakkoth gewetheykata kadeyken kanney na rata ballo lagena alubeyte dana kusseye koredowata wathura allala caroot lees weylana vawa balanna udey andara kadey pitepassata yanna ona
@priyanthiamlangodage8363
Жыл бұрын
Kohey koe deyth aheyma thamae geydara hada gaththoth thamae piresidu
ඔයාගේ පුන්නක්කු ගන්න පුලුවන් ද
Me aya apen koppara ehena mila di ganne nadda
@rajanganekollo
Жыл бұрын
0715472728 me no call akak denna
මේ මැෂින් වල වර්ගය මොකක්ද. හදන ආයතනය
@rajanganekollo
16 күн бұрын
ලඟදීම මේ ආයතනය අලුත් වීඩියෝ එකක් ගහනවා... ඒකෙදි මම සම්පූර්ණ විස්තර අහල කියන්නම්
මම් වාරියපොල හමුදාවේ න් මාර්තුවල විස්ශාම යන්න ඉන්නේ මම දැනට පොල්තෙල් ව්‍යාපාරයක් පොඩියට පටන් අරන් තියෙන්නේ. ඔබ තුමාගෙන් උදව්වක් ගන්න පුලුහන්නම්ද. දැනුම පිලිබද පෝන් නම්බර් එක දාන්න හැකිනම්.
@rajanganekollo
Жыл бұрын
0715472728
මම් මේ වියාපාරය පටන් ගන්න ඉන්නෙ ආවො බලන්න පුලුහන්ද ලොකු උදව්වක්.
@rajanganekollo
Жыл бұрын
Discretion ake thiyana no akata call akak feels balanna
මටත් පොල්තෙල් ගැනිමට දුරකතන අංකය දෙන්න පුලුවන්ද
@rajanganekollo
8 ай бұрын
071 547 2728
අපිට dc සාප්ලයි කරන්න පුළුවන් ද, මිල කීයද?
@rajanganekollo
6 ай бұрын
sall akak denna
Rajangane koheda me
@rajanganekollo
Жыл бұрын
Rajangane wam iura. Warawewa. Sagabopura
Dun danna katu hariyanne nadda
@rajanganekollo
Жыл бұрын
Katu pichcheddi duma gahanawane. Athakota koppara Wala duma gada anawa. Akai Gini Sara witharak wadinna Ara aguru bawaitha karanne
@fashiondesigngv3718
Жыл бұрын
Monada a . Aguru kudu
පිරිසිදුකම හොදටම මදි, ඒ අඩුව හදා ගත්තා නම් හොදයි.
@rajanganekollo
2 ай бұрын
Ok thank
Number eka danna
මේ ව්‍යාපාරික මහත්මයා සම්‍බන්ධ කරගන්න දුරකතන අංකයක් දෙන්න පුළුවන්ද
@rajanganekollo
Жыл бұрын
0715472728 - chiranga
@rohanindika1637
Жыл бұрын
@@rajanganekollo බොහොම ස්තූතියි මහත්මයා.
කොප්පර කරන්න හොට් රූම් සීස්ටම් සාර්ථක යි මීට වඩා..පොල්කටු පුච්චලා ඒ ගිනි දැල් යවනවා සුලන් යොදාගෙන යකඩ කාමරයතුලට..පොල්කාටු අගුරු වතුරට වැටෙනවා අගුරු විකුනන්නත් පුලුවන්
Me machine eka keyak wenawada.. වර්ගය mokakada
@rajanganekollo
2 жыл бұрын
0715472728 me no akata call akak denna
පොල් තෙල් තොග මිලට ගන්න ගන්න කෙනෙක් සම්බන්ධ කරන්න පුලුවන් ද .ලොකු උදවුවක්
@maheshnuwan5200
Жыл бұрын
පුලුවන්
@hansihansi-zs2kt
Жыл бұрын
@@maheshnuwan5200 මට විස්තර ටිකක් දෙනවද..කොහෙද .ගන්නේ කොහොමද එතකොට සම්බන්ධ කර ගන්න පුලුවන් විදිහක්
ප්ලාස්ටික් බදුන් පිලිකාකාරක ..මැටි බදුන් භාවිතාකල යුතුයි
@rajanganekollo
Жыл бұрын
ගොඩාක් ස්තුතිය අදහස් වලට
තෙල් මිල කීයද
@rajanganekollo
2 ай бұрын
chiranga - 071 5472728 call akak denna
පිරිසිදුකම නම් බින්දුවයි....😮💨😮💨😮💨😮💨😮💨😮💨
@rajanganekollo
Жыл бұрын
oyala kanaawa kohomada dannawada. me nageegena anakenek. dan mewa hadala thiyenne
අපි එනො එහේ කානිවල් බලන්න 😂🤭
@rajanganekollo
2 жыл бұрын
Ela ela
@rajanganekollo
2 жыл бұрын
Api eye giya
@EppawalaTv
2 жыл бұрын
@@rajanganekollo ආ එහෙමද අපි දැන් අවේ ඔන්න 🙈
මට පොල් තෙල් ගැනිම සදහා මෙම ස්තානයේ දුකථන අංකය ලබා දෙන්න පුලුවන්ද
@rajanganekollo
Жыл бұрын
Discription ake dala තියනවා
@rajanganekollo
Жыл бұрын
071 5472728
@rajusenanayake417
Жыл бұрын
@@rajanganekollothanx
Contact karagann nbr ekak denna puluwand
@rajanganekollo
Жыл бұрын
0715472728
Contact number ek denn puluwanda?
@rajanganekollo
2 жыл бұрын
0715472728 - chiranga
@rasikaranasinghe1662
Жыл бұрын
The 👍👍👍👍 .
අගුරු කුඩු තමයි ඔය කියන කුඩු.
මීයෝ කනවා ඇති හායි ගාලා
@anurabandara6746
10 ай бұрын
අනේ ද කියන්නේ. මීයෝ කාලා විතරක් නම් කමක්නෑ, මී මළ මුත්‍රාත් තියෙනවා ද දන්නේ නෑ. මොකද උන් මෙතනින් පොල් කාලා ජරා කරන්න වෙන තැනකට යනවා කියලද. කොහොම වුණත් දෙශිය ව්‍යාපාරයක්නෙ. මේ සියලු අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යන්න ලැබෙවා.
පොල් තෙල් කල් තබා ගන්න ක්‍රම කයන්නකො
@rajanganekollo
Жыл бұрын
Hoyala kiyannam
@ravishkamaduramya3538
Жыл бұрын
ow eka tamai wadagad thel mudu nowi tilya ganna widiya ona
Boru...dahayya wennathi...
මෙලො පිරිසිදුකමක් නැ
@priyanthiamlangodage8363
Жыл бұрын
Piresidukam gana koe neshpadaneyth akae eydara hada ganna
Me mahaththayage contact number ekak dennako
@rajanganekollo
18 күн бұрын
0715427278
Good job
Me mill eka contact number ekak ganna puluwanda. Thel ganna
@rajanganekollo
Жыл бұрын
0715472728