මෙයා අම්මාට තියෙන ආදරේ බලන්නකො ♥️ Life in japan 🇱🇰🇯🇵 ආදරෙයි මැණික 😘

Anusha jeewani

Пікірлер: 999

  • @sandamalithilakasena7565
    @sandamalithilakasena75659 ай бұрын

    දෝණි ගෙ චිත්‍ර හරිම ලස්සනයි .කොහොමත් ජපන් අයට ඒ හැකියාව පිහිටනවා.ඒ වගේම හරිම ආදරණිිය දුවක් . බත් එකත් හරි රහ පාටයි . ආදරෙයි ඔයාල ට ❤️

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe58139 ай бұрын

    අපේ ලන්කාවේ ගෑනු අයට අක්කගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ..ඔයගෙ නිහතමානි කමම වටිනවා ..සුබ අනාගතයක් ඔයාල ඔක්කොටම

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @liyanagebaraniwala6855

    @liyanagebaraniwala6855

    9 ай бұрын

    Ape amma wage nam wenna apa..

  • @user-iy5bn9es7y

    @user-iy5bn9es7y

    9 ай бұрын

    Mai babala 2i akkage video balanna hari asawen eyala marinata harima kemathi.akka hadana kema gewana jeevithe API hari asawen balanawa.apitanam hinayak wage .akka hadana kema babala hadala illanawa.oyalata budu saranai

  • @madhuathauda
    @madhuathauda8 ай бұрын

    ආන්ටි මේ වීඩියෝ හරිම ලස්සනයි... 💫♥️ වීඩියෝවක් කරන්න දරන මහන්සිය, කාලයට මේ වීඩියෝ උපරිම සාධාරණයක් කරනවා.. 🥰 බැහැර කරන්න කියලා කිසිම දෙයක් නෑ.. ඔයාලා හැමෝම පවුලක් විදිහට සතුටින්, සහයෝගයෙන්, ආදරෙන් ඉන්න විදිහ දැක්කාම හරි සතුටුයි.. 🥰 මරීනා නංගිගෙ හිනාව හරිම පිවිතුරුයි වගේම එයා හරිම ආදරණීයයි.. ☺️💗 නෙගටිව් කමෙන්ට්ස් දාන එක්කෙනෙක් දෙන්නෙක් නිසා චුට්ටක්වත් හිත රිද්දගන්න එපා.. අපිට නම් එහෙම නෙගටිව් සිතිවිලි හිතට එන්නෙවත් නෑ.. මනුස්සයෙක් සතුටින් ඉන්නවා දකින එක තරම් සතුටක් මට තවත් නෑ.. 🥰♥️ ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් කරන්න මෝටිවේට් කරන එක වචනයක් හරි සටහන් කරන්නම ඕන කියලා මගේ හිත බල කරා.. 🥰 දවස ගාණෙ අපිට පෙන්නන රසවත් කෑම බීම, එළවළු වගාව, කාලෙන් කාලෙට පිපෙන මල් වගාවන්, ආන්ටිගෙ සුන්දර අත්කම් නිර්මාණ, ජපන් සැරසිලි, පිළිවෙල/පිරිසිදුකම් දිහා බලන් ඉන්න හරිම ආසයි.. 🥰😍♥️ සරලවම කිව්වොත් මල්ටි ටැලන්ටඩ්.. ☺️💫 ‍කාර්‍යබහුල ජීවිතය මැද සරල ජීවන රටාවකට හුරු වුණ ආන්ටිගෙ මේ ආකර්ෂණීය වැඩපිළිවෙළට උණුසුම් සුබ පැතුම්..! 🥰♥️ හැමදාටම මානසික සතුට/නිදහස පිරුණු සුවබර ජීවිතයක් ලැබේවා කියලා හරිම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.. 🥰♥️ මරීනා නංගිටත් ගොඩක් ආදරෙයි.. ඇත්තටම ජැපනීස් අය ළඟ තියෙන මානුෂීය ගුණ ඔයාලා හැමෝගෙන්ම දකින්න ලැබීම හරිම සතුටක්.. 🥰♥️ Have a blessed life forever! 🙏💫💛💗

  • @anushajeewani2016

    @anushajeewani2016

    8 ай бұрын

    මුලින්ම මම ස්තූතියි කරනවා ඔයාගෙ ආදරණීය වචන වලට ♥️♥️ ඔයා තරම් මට ලස්සනට ලියන්න තෙරෙන්නෙ නෑ. මම ගොඩාක් ආසාවෙන් තමයි කියෙව්වෙ 😘 බොහොම ස්තූතියි ඔයාට 🥰🥰🙏🙏 ආදරෙයි ♥️😘

  • @asasantha1315
    @asasantha13159 ай бұрын

    එහෙම තමා නන්ගි අපි දරුවන්ට ආදරේ දෙන තරමට දරුවොත් අපිට ආදරෙ දෙන්නේ ඉතින් අදත් වීඩිඕ එක ආසාවෙන් බැලුවා ඔයාලා හැමෝටම දෙවිපිහිටයි❤❤❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ඒ කතාව නම් සහතික ඇත්ත තමයි❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @reshanthiwickramasinghe3988
    @reshanthiwickramasinghe39889 ай бұрын

    මරීනා සිංහල දරුවෙක් වගේ ලස්සනට අතින් බත් කනවා ආසාවෙන් . හරිම ශෝක්❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ♥️♥️♥️♥️🙏🙏😘😘

  • @Chiwo1996_
    @Chiwo1996_9 ай бұрын

    මේ වගේ බිරිදක් ලබන සැමියෙක් වාසනාවන්තයි. ඇත්තටම perfect කෑම හදනවා. ඒ පිලිවල සහ ඒ රස ඇත්තටම හරිම පුදුමයි. ❤මරීනා අම්මාට තියෙන ඒ ආදරේ ❤ දිගටම video කරන්න. ආසයි බලන්න අපි

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    අනිවාර්යයෙන් එකතු කරන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @chamilajayasingha3637
    @chamilajayasingha36379 ай бұрын

    ඔයා අම්මා කෙනෙක් විදිහට දිනලා ඉවරයි .මරිනා ලස්සන අදහස් තියෙන දරුවෙක් .එයාගේ අතේ තියෙන විදිහට පුළුවන් දේ අම්මාට කලා.එයා ගෙනත් තියෙන මල් පොකුර කෙනෙක් ලේසියෙන් තෝරන්නේ නෑ.එකයි එයා වෙනස්❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි හොඳේ 💕🥰🙇‍♀️💕🙏😍

  • @niroshanithanuja5656
    @niroshanithanuja56569 ай бұрын

    Video akak dapu gaman balanawa Akke. Lassanai godak. oya katha karana widiyata asai oyage video balanna. Hamadamath sathutin parissamen inna oyalath.... ❤️🤗❤️💐💐

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shashi7178
    @shashi71789 ай бұрын

    ශොක් අනෙ මරිනා එයා ලොකුවට උසට හිටියට තම අවුරුදු 10ක්වගෙනෙද එ වයසට එයා හැමදෙම පුරුදු වෙලා අනික ජපනෙ ඉදලත් එයා කන්නෙ අතින්.....❤ අක්කෙ එ කැම එකනම් පුදුම ලස්සනක් රසත් ඇති එ වගෙම තමන්ගෙ අයට රසට කන්න දෙන්න අක්ක ගොඩක් මහන්සි උනා ❤❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    එයාලගේ සතුට නෙ මට වටින්නේ ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @kanchanagimhani9949
    @kanchanagimhani99499 ай бұрын

    අපේ ලංකාවෙ අයටත් ඔයා ගොඩක් ආදර්ශයක් .මරීනා මැනික ආදරෙයි ❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ♥️♥️♥️♥️🥰🥰🙏🙏 ආදරෙයි ❤

  • @sitharadilrukshi9376
    @sitharadilrukshi93768 ай бұрын

    Ahamben dakke. Serm vedio baluwa. Harim adaraniyai. Oyagen igenagnn dewal godai akkii. Thanks 😘

  • @anushajeewani2016

    @anushajeewani2016

    8 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @hlchandani273
    @hlchandani2739 ай бұрын

    මරීනා දෝණිගේ චිත්‍ර හරිම ලස්සනයි. ඒ වගේම වැඩත් හරිම පිළිවෙලයි. ඒ වගේම ඔයා වගේ හරිම කඩිසරයි. හරිම ආසාවෙන් මස ඔයාගේ වීඩියෝ බලන්නේ. ඉතිං ඔයා ඇතුළු පවුලේ සියළු දෙනාටම වාසනාවන්ත අනාගතයක් උදා වේවා කියල සුභ ප්‍රාර්ථනා එක් කරනවා.

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @user-pj6op3ei5s
    @user-pj6op3ei5s9 ай бұрын

    කෑම දැක්කහම කටට කෙල උනනව ❤❤❤ ආදරේ ඔයල දෙන්නටම🌹😘😘 ජේසු පිහිටයි ....!

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe59389 ай бұрын

    මරීනා නම් හරිම ආදරණීය දුවෙක්. බලන්න හැමදීම බැලන්ස් කරගෙන කරන හැටි. පාඩම් වැඩ,ඔයාට උදව් කරනවා,ආච්චිවත් බලනවා සෙල්ලම් කරනවා.පින් කරන්න ඕනෙ මේ වගේ දරුවෙක් ලබන්න. මට නමි ඉන්නෙ පුතෙක්. ආයිත් ශොපින් යවනකොට ඕන ඒවා ලියලා දෙන්න. එතකොට අමතක වෙන්නෙ නෑනෙ❤❤️❤️😘😘😘😘😘මේ මරීනට.

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    අනෙ ඔව් එහෙම තමයි කරන්න ඕනෙ. මටත් ලියලා දෙන්න අමතක වුනා❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @imandiapeksha2006
    @imandiapeksha20069 ай бұрын

    Wenada wagema ada vlog ekath hari lassani aunty ❤ Marina ge drawings mara lassanai kiwwa kiyanna😍adarei thun denatama godak 😘 parissamen inna 🥰

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    කියන්නම් ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @sandunibandara4411
    @sandunibandara44119 ай бұрын

    Hariima lassanai akki video eka... Marina hoda lamayek.. Akkith hoda amma kenek.... Adarei akkiyo oyalata.. Parisamata sathutin inna.. Budusaranaiiiii ❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe17929 ай бұрын

    අක්කගෙ බත් එක දැක්කම කන්න ආස හිතුණේ මට විතරද ❤❤❤අනේ මරීනා මැණිකගෙ ඒ ආදරයට ඇස් වලට කදුලුත් ආවා.අක්කා ගොඩක් වාසනාවන්තයි මරීනා වගේ යහපත් දරුවෙක් ලබන්න.අක්කගෙ පවුලේ සතුට හැමදාම රැදේවා.නිදුක් නිරෝගී බාවය ලැබේවා ..බුදුසරණයි ❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    අනෙ ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️

  • @maduweerasinghe5419
    @maduweerasinghe54199 ай бұрын

    අක්කා මරීනා මගේ දුවගේ වයසමයි. මරීනා පංති යන්නේ කොහේද මොනවටද කියලාත් කියලා දෙන්නකෝ. අපි ලගදි ජපානෙට ආවේ❤

  • @user-vd4st5yv2b

    @user-vd4st5yv2b

    9 ай бұрын

    අනේ කරුණාකරලා මට කියන්න කො ඔයා ජපන් ගියෙ කොහොමද කියලා😢

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    9 ай бұрын

    ​@@user-vd4st5yv2bkagen wat giypu hati ahla japan ynna be

  • @madhushajayawardana5612

    @madhushajayawardana5612

    9 ай бұрын

    Ane matath kiyannako

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    මදු නංගි අපෙ දුව පියානෝ පංති යනවා. ඉට අමතව ශියුඋජී පංති යනවා.. ශියුඋජී කියලා Google එකෙ බලන්න.. しゅうじ මෙ විදියට හරි ජපැනිස් වලින් බලන්න විස්තර ඇති ♥️ ඉට අමතරව එයා යන ස්කූල් එකෙ බෑන්ඩ් එක සහබාගි වෙනවා ඒක නම් නොමිලෙ ස්කූල් එකේම තියෙන එකක් නිසා ♥️♥️

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ♥️♥️♥️👍👍

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak209 ай бұрын

    වීඩියෝ එක හරිම ලස්සනයි. මැණිකගෙ ආදරේ දැක්කම ලෝබ හිතුනා. ❤❤❤ ඔයා වගේ අමිමා කෙනෙක් ලැබිලා ඉන්නෙ මැණිකගෙ වාසනාවට.ආදරෙයි අක්කි.

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️

  • @Ish-pc9tp
    @Ish-pc9tp9 ай бұрын

    අක්කගේ වීඩියෝ හරිම ලස්සනයි....හරිම පැහැදිලි ...❤❤❤❤මරීනා චූටි දුව හරිම ලස්සනයි .එයාගේ හිනාව හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @wasala2744
    @wasala27449 ай бұрын

    මරීන දූ නම් ගොඩක් හොද දුවෙක් අම්මට ගොඩක් ආදරෙයි ....❤❤ අපිත් ඔයාට ආදරෙයි දූ.... ලස්සනයි vedio ව ස්තුති නoග.. තෙරුවන්සරණයි දෙවිරැකවරණයි පරිස්සමින් ඉන්න ..හැමෝමත්... දූ ආදරෙන් මතක්කලා කියන්න ....

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @user-we9jm8zc3w
    @user-we9jm8zc3w9 ай бұрын

    අදත් vlog එක හරිම ලස්සනයි anty,මන් හරිම ආසාවෙන් බලනවා ඔයා ගෙ vlogs ,මරීනා හරිම හොද ලමයෙක්,තවත් ලස්සන vlog එකක් අරන් ඉක්මනට එන්න,පරිස්සමෙන් ඉන්න පව්ලෙ හැමෝම,ආදරෙයි anty 😊❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ආයෙත් ඉක්මනින් එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @hiruninawodya9108
    @hiruninawodya91088 ай бұрын

    Mage palaweni comment eka.harima asawen balanawa oyage video .ආදරෙයි හැමදාම ❤️👍

  • @anushajeewani2016

    @anushajeewani2016

    8 ай бұрын

    බොහොම ස්තූතියි Comment කරාට ♥️♥️♥️ ආදරෙයි 🥰🥰♥️

  • @hirunisathyanka6148
    @hirunisathyanka61488 ай бұрын

    ane hari lassanai marina duwage art eka nm akki harima talent girl knk ❤ budusaranai hamotma sathutin inna akki❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    8 ай бұрын

    ස්තූතියි ♥️♥️😘😘🙏🙏

  • @anushakumari3150
    @anushakumari31509 ай бұрын

    අක්කා මගේ නමත් අනුෂා.❤ මම ඔයාගේ විඩියෝ බලනවා...මම හරි ආසායි ඔයා කැම හදනවා බලන්න...දුව ට ගොඩාක් ආදරේයි ❤️ ....ඔයාලට ⁣සියලු ම දෙවි රැකවරණය පිහිට ලැබේවා! ❤

  • @chandramalkanthi2892

    @chandramalkanthi2892

    9 ай бұрын

    Hemadama balanawa lassana Puthe adarei

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි අනුෂා ❤❤❤ ආදරෙයි ♥️♥️

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    @@chandramalkanthi2892❤❤❤

  • @anushakumari3150

    @anushakumari3150

    9 ай бұрын

    ආදරේයි අක්කා ❤❤❤❤❤

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani59289 ай бұрын

    මරීනා ගොඩාක් හොඳ දුවෙක්. එයා එයාගේ අම්මාටයි තාත්තාටයි ගොඩාක් ආදරෙයි❤. ඒකට හේතුව ඔයාලා එයාට නොඅඩුවම ආදරේ නිසා. ළමයෙක් එහෙම තමන්ට දීපු සල්ලි එකතු කරලා අම්මාට තෑග්ගක් අරන් දෙන්නේ එයාට ඒ අම්මාව ගොඩාක් වටින නිසා😊. අම්මෝ සෝයාමීට් එකනම් රස පාටයි.😋😋 අදත් එළවළු වට්ටියක්ම කඩාගත්තා නේද? ලංකාවෙත් මේ දවස් වල මකුල්බා රයිස් කියන්නේ ජනප්‍රිය කෑමක් වෙලා තියෙන්නේ. මට මතක විදිහට ඒක අරාබි කෑමක් නේද? හැමදාමත් සතුටෙන් ඉන්න. ආදරෙයි❤.

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ඔව් අරාබි රටේ කෑමක් ඒක .. ස්තූතියි හොඳේ ♥️♥️ ආදරෙයි 🙏🙏♥️♥️♥️

  • @user-bn7nn1hh6g
    @user-bn7nn1hh6gАй бұрын

    මගෙ වයස 17 මම ගොඩක් ආසාවෙන් මෙ වීඩිඔ බලනවා.මරීනට මම ගොඩක් ආසයි .❤️❤️

  • @anushajeewani2016

    @anushajeewani2016

    Ай бұрын

    ♥️♥️♥️♥️

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx9 ай бұрын

    Aluth video eka balanna mta parkku una me sathiye harima dukin paluwen thmai mn hitiye.. video ekann shok. Bath eka dekkma kohedo nethi badaginnak awa godak rasa patai.. marina genath mathak karanna oni eya harima daksha daruwek. Me punchi paula hemadamath me wage adaren sathutin inna oni budusaranai ❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි ♥️♥️♥️🙏🙏

  • @wasanamadhushanki7451
    @wasanamadhushanki74519 ай бұрын

    මම ඔයාලට ගොඩාක් ආදරෙයි ...වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ.මම ඔක්කම වීඩියෝ බැලුව ඒත් මට කමෙන්ට් දාන්න අමතක වෙනව😊❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    අනෙ මෙ දාපු වචන වලට ස්තූතියි හොඳෙ❤❤ මෙච්චර කල් නොදැම්මාට අද දැම්මා නෙ❤ ආදරෙයි ❤

  • @V3Onthemove
    @V3Onthemove9 ай бұрын

    හරිම ආසාවෙන් මම හැමදාමත් ඔයාගෙ ජපානෙ ජීවිතේ ගැන වීඩියෝ බලන්නෙ. මරීනා දුවගෙ චිත්‍රත් හරිම ලස්සනයි.❤🇳🇿

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @pinidiahasyapinidiahasya5003
    @pinidiahasyapinidiahasya50039 ай бұрын

    harima lassana bath ekak. Video eka hari lassanai. Elwalu wagawath harima shoi. Adarei hamadama.❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @tashmithasomasinghe8252
    @tashmithasomasinghe82529 ай бұрын

    Akke oyage wada harima neet bala inna adai marinage art lassanai harima dakshai eya adarei akke bs

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි ♥️♥️🙏🙏🙏

  • @nilushikamadumali7921
    @nilushikamadumali79219 ай бұрын

    මරීනගේ ආදරේ දැකල මටත් කදුලු ආවා එයා හරීම හොද දරුවෙක් ...චිත්‍ර ටිකත් හරීම ලස්සනයි කිව්වා කියලා කියන්න අක්කේ...අක්කගේ කෑමත් හරීම රස පාටයි ..හැමදාම අක්කා වීඩියෝ දානකල් බලන් ඉන්නවා අක්කගේ වීඩියෝ මට නම් භාවනාවක් වගේ ❤❤....අක්කා කිව්ව විදියට මාත් අල හිටෙව්වා තවම මාස එකහමාරක් වගේ ...පාස්ලි ,තක්කාලි ,බෙල් පේපර් මිරිස් මාත් හිටෙව්වා අක්කගේ වගාව දැකලා ආස හිතිලා අක්කටත් බලන්න ෆොටෝ එවන්නම්කෝ...අයියා මරීනා මතක් කරා කියන්න අපි අක්කලත් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩාරියක් 🥰😘❤

  • @somaranasinghe9212

    @somaranasinghe9212

    9 ай бұрын

    O

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    අනිවාර්යයෙන් කියන්නම් නංගි ❤❤❤ එහෙමද ගොඩාක් සතුටුයි නංගි .. හරි මට ඒවා හැදුනම පොටෝ එවන්නකො❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @A.u.A.u
    @A.u.A.u9 ай бұрын

    අමිිමට අාදරේ දරුවන්ට කවදාවත් වරදින්නැ.බුදු සරණයි❤

  • @ikshuriinduka809

    @ikshuriinduka809

    9 ай бұрын

    mth blan htye ala glwankn😘

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ♥️♥️🙏🙏🙏🙏

  • @milariPerera
    @milariPerera9 ай бұрын

    ❤Ada vlog ekath harima lassanai❤ digatama videos gennaa😊

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @chamanithilakshika8636
    @chamanithilakshika86369 ай бұрын

    Mareena ge adre pennana widiha harima adaraneeyai..eyata puluwan vidiyata akkita udau karanawa..oya godak hodata eyawa hadala tiyenawa....mareena godak දක්ෂයි nedaakki...eyage චිත්‍රgodak ලස්සනයි keewa kiyanna...පරිස්සමෙන් inna theruwan saranai ❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    අනිවාර්යයෙන් කියන්නම් ♥️♥️ ස්තූතියි 🙏🙏♥️♥️

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani64699 ай бұрын

    අක්කේ මරීනට කියන්න චිත්‍ර ගොඩක් ලස්සනයි කිව්වා කියලා. අනේ එයාගේ ආදරේ පව් ගොඩක් අහිංසක ළමයෙක් හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කා ආදරෙයි බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️😍😍❤️❤️🌷🌷🌷🌷

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @fluffyai
    @fluffyai9 ай бұрын

    Marina nangige lassnata chithra adala 😍😍 aunty… video eka harima lassnai. Me and mom watching every video of yours aunty❤️❤️🥰

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි ♥️🙏🙏🙏

  • @user-oh4mf2rl2h
    @user-oh4mf2rl2h9 ай бұрын

    අදත් වීඩියෝ එක ගොඩක් ගොඩක්ම ලස්සනයි මාරින හරිම හොද දරුවෝක බුදුසරණයි සියළුම දෙන්නටම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤ආදරෙයි හැමදාම ♥️♥️♥️

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @chanduniatukorala5661
    @chanduniatukorala56619 ай бұрын

    Lassanai oyage videos ...igenaganda godak dewal thiyenawa ...okkoma Videos mama balanawa ...Thank You apita godak dewal kiyala denawa ta ...🙏🙏

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි හොඳේ ♥️♥️♥️

  • @kaushalyaahettiarachchi8790
    @kaushalyaahettiarachchi87909 ай бұрын

    අනේහ්.....ආදරෙයි මරීනා පැටියෝ....ඔයා කොච්චර හොඳ දරුවෙක් ද. අම්මට මල් එක දීලා බලාගෙන හිටපු විදිය...❣❣ අනේ...කඳුලු ආවා මට. ඔයාගේ චිත්‍රත් හරිම ලස්සනයි. ඔයා ඉගෙන ගන්නත් ගොඩක් දක්ෂ බබෙක්නේ. දැක්කේ නැතත් ගොඩක් ආදරෙයි ඔයාට. ඔයාල තුන් දෙනාටම බුදු සරණයි.❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි ඔයාට හොඳේ 💕🥰🙇‍♀️💕🙏 ආදරෙයි ♥️♥️♥️😍

  • @sajinijayarathna5161
    @sajinijayarathna51619 ай бұрын

    Ow akki godak ashawen vlog aka beluwa anika vedeo aka balanakl matanam hadisiyk thibuna akki kema hadana vidihata man godak asae aniwarenma math hadala balanna oni kiyala hithuwa akki a marinage art aka godak lassanata karala thiyanawa akki ethin donita godak adare akkiyo ayya doni adaren mathak kara kiyanna budusaranae akkiyo ❤❤❤❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️🙏🙏

  • @maneeshadilini4623
    @maneeshadilini46239 ай бұрын

    Akki oyala hodin kiyala me vedio dakiddi apitath sathututui ita wada mage auru 2i masa 8i manika itath wada sathutu wenawa marina akki blanna ona kiyala mata me de akkita kiyanna asa hithuna echcharata mage duwa oyage vedio walata kamathi . Mama eyawa test karalath baluwa.. oyalage youtube tone eka yanakota mona selleme hitiyath duwagena enawa eyage punchi hithata oyalawa godak eya ekathukaragena eyagema wage eya oyalata gdk adarei apith adarei jesupihitaii ❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    අනෙ නංගි ඇත්තටම ඔයා එහෙම කියනකොට මට දැණුන සතුට වචන වලින් කියන්න බැරි තරම් ♥️♥️ ඔයාලට ආදරෙයි ♥️♥️ කවදාවත් දැකලා නැති වුනාට බලන්න ඔයලගෙ ආදරෙ කොච්චර වටිනවා ද කියලා ♥️♥️ ස්තූතියි ♥️♥️ ආදරෙයි ♥️♥️😘

  • @gimhaniperera-md4rj
    @gimhaniperera-md4rj9 ай бұрын

    Mama auntyge vedio balanna gaththe lagaka idala hamadama balanawa harima asai wada karanawa dakiddi mareena nangi harima shooii❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @mashifernando6650
    @mashifernando66509 ай бұрын

    අද vlog එකත් හරිම ලස්සනයි❤මරීනාත් හරිම ලස්සනයි❤කෑම හදන විදිය බලන් ඉන්න ආසයි😋

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ramanayakabalasuriya2426
    @ramanayakabalasuriya24269 ай бұрын

    Today video is soo good 😍 . ඔයා උයන විදිය දැක්කම ආස හිතෙනවා .කෑම හදන videos වලට හුගක් ආසයි 💗🌠

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @DANDilhani-yv3es
    @DANDilhani-yv3es9 ай бұрын

    Akke math oya hadapu rice eka haduwa.aththatama hodatama awa...harema rasae.thank you apeta nodanna godak de kiyala denawata❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    එහෙමද සතුටුයි ♥️♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ThiliniDepingho
    @ThiliniDepingho9 ай бұрын

    ඔයාගේ video බලනකොට අපිත් ජපානේ ඉන්නවා වගේ අක්කේ...ඇත්තටම ලස්සනයි....මරීනා දුව ඇත්තටම හොද දරුවෙක්.❤ඔයාලා හැමෝටම ජේසු පිහිටයි ❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි ♥️♥️♥️🙏🙏🙏

  • @dilanialuvihare7321
    @dilanialuvihare73219 ай бұрын

    Godak lassanai.marina Nam manikakma thama. Ammata godak adarei.oyage waga wa harima asa hithenawa.oyage kama Nam .👍❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @janakavimukthi9624
    @janakavimukthi96249 ай бұрын

    Adath harika shok video eka akki marina so cute harima hodai prishamin budu sarani jesu pihitai ❤😊

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @DasunWijesingha-zl5nm
    @DasunWijesingha-zl5nm9 ай бұрын

    Ape duwa harima kamathi mareenata oyage video harima lassanai akki

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ♥️♥️♥️♥️🙏🙏🙏

  • @janakirathnasari3388
    @janakirathnasari33889 ай бұрын

    ඔයා හැමදාම හැමෝටම ආදරෙන් පරිස්සමින් ඉන්න කියලා හදවතින්ම කියන ඔයාට දෙවියොත් ඔයාට ඒ ආශිර්වාද කරලා හරීම ලස්සනයි ඔයාගේ video

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @niorshajayamanna3275
    @niorshajayamanna32759 ай бұрын

    Ada vlog eka harima lassanai 💗kame hadana vidiya balanna inna asai marina harima lassanai budu saranai 💗💗💗👍

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @niroshakumari3111
    @niroshakumari31119 ай бұрын

    ගෝඩාක් ලස්සනයි මරීනා දූව දැක්කත් හිත පිරෙනව.ඔයගේ විඩියෝ ඔක්කොම මන් බලනව වලින් බලන අයට ගන්න මොනාමහරි දෙයක් තීනව.බත් එකනම් ගොඩාක් රස පාටයි නංගි ඔයගෙ පිලිවල වගේම අපේ සිංහල බාසාවට කැඩිච්ච ඉංග්‍රිසි වචන අමුනන්නෙ නැති නිසා තවත් ලස්සනයි ගොඩාක් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @npnalankaa9512
    @npnalankaa95129 ай бұрын

    අද තමයි වීඩියෝ එක බලන්න ලැබුණෙ.වීඩියෝ එකනම් නියමයි.මුලඉදලම හරිම ආසාවෙන් බැලුවා.දුමැණිකගෙ ආදරේ හරිම ආදරණීය යි.ඔයාගෙ රසවත් හරිම සිත්ගන්නා කෑම දැක්කම ආසාවෙ බෑ .ඔයා හරි පින්වන්තයි මම හැමදාම කියනවා වගෙ.එලවළු වගාවෙ සාර්ථක පලදාව ඔයාගෙ ආදරේ නිසාමයි...එහෙම ලැබෙන්නෙ ගහකොල උනත් ආදරේ රැකවරණය දුන්නාම හරියට දරුවො වගෙ තමයි .අද වීඩියෝ එකනම් හරිම ලස්සනයි.ආසාවෙන්ම බැලුවා.ඉතිං ඔයාගෙ පවුලේ සතුට සැනසීම ආදරේ හැමදාම රැදේවා කියල ආදරෙන් පතනවා❤බුදු සරණයි

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි ♥️♥️♥️🙏🙏🙏

  • @maduliyanage
    @maduliyanage9 ай бұрын

    අදත් හරිම ලස්සනයි අක්කේ වීඩීයෝ එක ඉවර වෙනවා දැනුනෙත් නෑ....මරීනට හැමදාමත් ආදරෙයි ...බුදු සරණයි අක්කේ ඔයාලා හැමෝටම ❤❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️

  • @dianamaye2026
    @dianamaye20269 ай бұрын

    Marina duwa godak hoda daruwek kiyala man hithuwe oyage video godak balala adath ehemai mage daruwo wagema marinath ammata godak adarei eyage chithra tikath lassanai kiwwa kiyanna oyalata suba anagathayak ❤️

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @enchantingsta
    @enchantingsta9 ай бұрын

    wow..mareenage chithra හරිම lassanai 🥰 eyata wayasa 10i kiuwa neda ...e wayasata eya godak dakshai..♥️ eyage anagathayata mn hadawathinma subha pathanawa🥰♥️

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ♥️♥️♥️♥️🙏🙏🙏

  • @champikasudarshani6938
    @champikasudarshani69389 ай бұрын

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි මරිනා මාර ලස්සනයි

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ShashiNisansala-tn2dw
    @ShashiNisansala-tn2dw9 ай бұрын

    හරිම ලස්සනයි අදත් ව්ලොග් එක ආසවෙන් බැලුවා❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p9 ай бұрын

    Adatei hemadamath punchi malata❤marinaa l love mage menika ❤❤❤❤❤❤.. God bless your 🙏

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ♥️♥️♥️♥️🙏🙏🙏

  • @niroshakumari7492
    @niroshakumari74928 ай бұрын

    අක්කා oya hamadema රහස් neathiwa කියලා දෙනවා . ගොඩක් dewal ඉගෙන ගන්නා .parssamin සතුටින් ඉන්න ❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    8 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @disnapriyangani9507
    @disnapriyangani95079 ай бұрын

    මාරීනා ඔයාට ආඩම්බරයක් ❤ඒ වගේ හදවත් තියෙන දරුවන් වාසනාවන්❤❤❤ආදරෙයි ඔයාලට

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @sadunisanjana2193
    @sadunisanjana21938 ай бұрын

    Ape duwa Hari adarei marina akki lassanai kiyanawa. Eyata den 5y Hari asawen video balanawa ❤️😘

  • @anushajeewani2016

    @anushajeewani2016

    8 ай бұрын

    අනෙ එහෙමද ♥️♥️♥️ ස්තූතියි හොඳේ ♥️

  • @chathuchathu1043
    @chathuchathu10439 ай бұрын

    Akkage එළවළු වගාව හිත පිරෙන්න heduna නේද....අදත් video eka ආසාවෙන් බැලුවා අක්කේ...අක්කා හදපු බත් එකත් හරිම රස patai....බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න akkiyooo ❤❤❤❤❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    මෙ අවුරුද්දෙ දෙයියනෙ කියලා හිත පිරෙන්න පලදාව ගත්තා මම❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @user-yg5iy3lt4r
    @user-yg5iy3lt4r2 ай бұрын

    Doni lassanna chiththra akki kema hadannawa man godak try karannawa boma sithuthi lassana video godak danna api balanna asewen innawa ❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    2 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @suneyanirandeni5206
    @suneyanirandeni52069 ай бұрын

    සෙනසුරාදා mama godak asawen ennawa oya vidiyo ekak danakam.marina duwa godak lassanai harima hode daruwek.oyalata budu saranai .ආදරෙයි හැමදාමත්

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @anulagunawardana750
    @anulagunawardana7509 ай бұрын

    Ada vidio eka harima lassani.elawalu wagawa nam dakina kota asi.dwagee ath gune tiyanawa wagawata.mareena duwata lassanata adinna puluwani.oyalata jesu pihitai

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Vidugirl-tl3tr
    @Vidugirl-tl3tr9 ай бұрын

    ටික දවසක ඉදන් තමා අක්කගෙ විඩියෝ බලන්න ගත්තේ හරිම ලස්සනයි. අක්කගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියනවා අපිට🥺❤️‍🩹

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි ♥️♥️♥️🙏🙏🙏

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe29429 ай бұрын

    Wow super sonic maquluba rice very easy method darling 🙏 Thank U so much darling for Ur great video I like ur gardening part also excellent . I like to see ur Angel Marina too. ❤🤩👌👍💝😘

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    Thank you ♥️♥️♥️🙏🙏

  • @ruchiraperera6186
    @ruchiraperera61869 ай бұрын

    චුටි මැණිකට ගොඩක් ආදරෙයි කියන්න අනූ. ඒ වගේම එයාගේ චිත්‍ර ටිකත් හරිම ලස්සනයි කිව්වා කියන්න . ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි .පරිස්සමින් ඉන්න . බුදුසරණයි ..🙏🙏😘😍❤️❤️

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @isuruudeshiwickramasinghe
    @isuruudeshiwickramasinghe9 ай бұрын

    ලස්සන කතන්දරයක් අහන් ඉන්නවා වගේ...හරිම interesting අක්කා ඔයගේ videos ......very nice !

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @prasadiwijerathna6891
    @prasadiwijerathna68919 ай бұрын

    Kema aka harima rasa paaatai,dekkath hitha pirenwa,asama kama hadanna awa balanna.... Gedara harima piliwelai.budusaranay❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @manojsirantha4423
    @manojsirantha44239 ай бұрын

    ගොඩක් සතුටුයි ❤ මග බලාගෙන හිටියේ 😊.වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්නම් ❤❤.මම යශෝධරා 😊

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ❤❤❤❤🙏🙏♥️

  • @upeksha158
    @upeksha1589 ай бұрын

    ඔයා video එකක් දානකන් බලන් හිටියේ අක්කේ මං හරි ආසයි ඔයා වැඩ කරන දිහා බලන් ඉන්න.ඒවා හරිම පිලිවෙලයි ❤️ මරීනා මැණිකගේ චිත්‍ර හරිම ලස්සනයි කියන්න.හැමදාම සතුටින් ඉන්න ❤️❤️

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @shanelkafonseka7534
    @shanelkafonseka75349 ай бұрын

    Nice paintings Marina well done

  • @anushajeewani2016

    @anushajeewani2016

    8 ай бұрын

    Thanks so much 😊

  • @shaniidesilva453
    @shaniidesilva4539 ай бұрын

    අනේ හරිම ආසාවෙන් ඔයාගේ වීඩීයෝස් බලන්නේ,,ඔයා ගැන හරිම ආඩම්බරයි🤗🤗අනාගතේ දවසක මාත් ජපානෙට එන්නයි ඉන්නේ,,ආවොත් ඔයාව බලන්න එන්නම්.. හොඳේ..පරිසමින් ඉන්න ❤️❤️❤️

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි ♥️♥️♥️🙏🙏🙏

  • @dimpletour
    @dimpletour8 ай бұрын

    hitha niwena,seanasena,balaaaagena inna puluwan vedios..harima lassanai😍

  • @anushajeewani2016

    @anushajeewani2016

    8 ай бұрын

    ස්තූතියි ♥️♥️♥️♥️

  • @SarojaniAbewickrama-pr3yi
    @SarojaniAbewickrama-pr3yi9 ай бұрын

    nangi oyaga video balanna maga duwa harima kamathi, marinata godak adarai❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @amilaweerasinghe3011
    @amilaweerasinghe30119 ай бұрын

    බදාදා විඩියෝ එක ගේනකල් බලන් හිටියා අක්කි අපි.අද වීඩියෝ එක හරිම ලස්සනයි.බත් එකත් රස පටයි අක්කි.❤❤❤❤ අයිත් ඉක්මනට විඩියො එකක් අරන් එන්න.

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    බදාදා මට විඩියෝ දාන්න බැරි වුන 🙏🙏 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dhanushkadhanushka8671
    @dhanushkadhanushka86719 ай бұрын

    ❤️හරිම ලස්සනයි අක්කේ. ඔයාගේ කටහඩ හිත නිවන බවනාවක් වගේ.❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-lf9hn9kz6t
    @user-lf9hn9kz6t9 ай бұрын

    Nendi video ekak danakam balan hitiye ,Marina lassanai.eyata godak adarei kiuwa kaiyanna.❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @malkanthividanage5331
    @malkanthividanage5331Ай бұрын

    නංගී, ඔයා බත් එක up side down කල පසු බත් එක ලස්සන ට කන්න හිතෙන්නේ නෑ වගේ. හරිම ලස්සන Design එකක් තිබුනෙ. 🎉🎉🎉 හොඳම හොඳ දුවක් marina budusaranai හැමෝටම. ❤❤❤❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    Ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp9 ай бұрын

    Japanye minissu diyunu wela teyenne kammeli nith nisa hari kriyaseeliy. Ape rate bahuthrayak minissu kala nida gannawa iten leda hedenawa.poddak avidinnewath neha. Oya inna rata gena so proud mis. Stuthiy godak videos walata🙏🙏🙏🙏🙏

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @hirushi2357
    @hirushi23579 ай бұрын

    අක්කා කෑම හදන විදිහ බලන් ඉන්න ආසයි ලස්සනයි වගේම රසටත් ඇති අක්කිගෙ වීඩියෝ වල කෑම හදන කොටසට තමයි මං ආසම අක්කි හරිම පිළිවෙලට කෑම හදන විදිහ බලන් ඉන්න ආසයි❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @PA.95
    @PA.959 ай бұрын

    Happy birthday 🎂 🥳 🎉 akkiyo hamadama sathutin inna . Hithana pathana karana kiyana hamadema sarthaka wenna kiyala praththana karanawa 🥰🥰 dalada samidu pihitai akkitath,marinatath ,paule ayatath ❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි ♥️♥️ ආදරෙයි ♥️♥️

  • @anukumari1196
    @anukumari11969 ай бұрын

    Mage namath anusha mamath oyalge vidiyo balanawa harima lassanai 👍marina harima lassanai♥️😍

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි අනුෂා 💕🥰🙇‍♀️💕🙏😍

  • @madumali3459
    @madumali34599 ай бұрын

    මරිනාගේ චිත්‍ර ලස්සනයි .කැම එකත් රස පාටයි.මරිනා හොඳ දුවෙක්..විඩියෝ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @savesrilanka2969
    @savesrilanka29699 ай бұрын

    හරිම ලස්සනයි අක්කි මරීනා කොච්චර හොද ලමයෙක්ද අක්කි වීඩියෝ එක ලස්සනයි ආදරෙයි ❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @rohinarodrigo9023
    @rohinarodrigo90239 ай бұрын

    You are a very talented Lady ❤ even your daughter is very loveable girl ❤️ Take care and God bless to your family 🙏

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    Thank you so much♥️♥️🙏🙏

  • @user-sn1bj5jx9q
    @user-sn1bj5jx9q2 ай бұрын

    Akke marima හරිම hoda duwek ❤❤ mama iyata godak adarei akkii❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    2 ай бұрын

    ♥️♥️♥️

  • @helankumari7059
    @helankumari70599 ай бұрын

    Kohomada akke apita nm me daws tike sanipa neha akke mn video eka balanagamo parissamin satutin inna adari godak akke❤❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    අපි හොඳින් ❤❤ අනෙ පරිස්සමෙන් ඉන්න ♥️♥️ ආදරෙයි ❤❤

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda11109 ай бұрын

    Marena doni patiyo lassanai oyage chithtra❤❤❤❤❤thawa adenna patiyo aka manasatath hodha dayak❤❤❤❤❤etin anu hamadama wage rasawath bath akak haduwa ne math dawasaka hadanna one Thankyou anu jesu pehitai Family 👪 ♥️ ❤️ 💖 💙 💕 ❤❤❤❤akata adaraii man Dilani

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි ♥️♥️🙏🙏

  • @thusharichandrasena7913
    @thusharichandrasena79134 ай бұрын

    මහත්තයා ගේ අම්මට සලකන විදිය දැක්කම හරිම සතුටුයි දරුව බලාගෙන ඉගෙන ගන්නවා ❤❤❤,හරිම ලස්සනයි

  • @anushajeewani2016

    @anushajeewani2016

    4 ай бұрын

    ස්තූතියි ♥️😍😘

  • @Rashani_nav
    @Rashani_nav9 ай бұрын

    අක්කා වැඩ කරන විදිහ බලන් ඉන්නත් ආසයි හරිම පිළිවෙලට ලස්සන ඒ හැමදේම කරනවා..මරීනා මැණික අම්මිට තියෙන ආදරේ ❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @darshiwimalarathna7439
    @darshiwimalarathna74399 ай бұрын

    Akki ada vedio eka lssanai godak ...❤❤❤❤ budusarnai

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @saradakumari1059
    @saradakumari10596 ай бұрын

    හරිම ආශාවෙ ඔයාගෙ video බලන්නේ ඔයාගේ කෑම ලගින් යන විදිහට හදනවා ඔයාගේ දුව නම් හරිම ලස්සනයි

  • @anushajeewani2016

    @anushajeewani2016

    6 ай бұрын

    බොහොම ස්තූතියි 😘😘🙏🙏

  • @SaumyaSaloon
    @SaumyaSaloon5 ай бұрын

    ඔයාගෙ වැඩ මාර ලස්සනයි අක්කෝ මාර පිලිවෙලට හැමදේම කරනව අස්වැන්න නෙලද්දි දැනෙන සතුට ❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    5 ай бұрын

    ස්තූතියි නංගියො😘😍😍

  • @SaumyaSaloon

    @SaumyaSaloon

    5 ай бұрын

    @@anushajeewani2016 ❣️😘💐

  • @poornanuwangi5345
    @poornanuwangi53459 ай бұрын

    ❤❤❤❤❤ බලන් ඉන්න බලන් ඉන්න ආසය් අනෙහ්,ඔයාලව හැමදාමත්ම පරිස්සමෙන් සතුටින් හොදින් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි🥰🥰🥰🥰

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @kusalviduranga593
    @kusalviduranga5939 ай бұрын

    අනේ ඔයාගෙ vedios හරිම ලස්සනයි අක්කියෝ... ❤ මරීනා මැණික ❤ හරිම ශෝයි එයා අනේ ❤️❤️

  • @anushajeewani2016

    @anushajeewani2016

    9 ай бұрын

    ස්තූතියි ♥️♥️♥️🙏🙏

Келесі