No video

පිය සෙනෙහසට කවි ගී ලියැවුනා මදී || REPORTER Dambulla || මෙහෙමත් දරු සෙනෙහසක් || Kumara Ihalagedara

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter ##dambulla #kumaraihalagedara
#youtube #channel #subscribe
පිය සෙනෙහසට කවි ගී ලියැවුනා මදී
• පිය සෙනෙහසට කවි ගී ලිය...
ඔබට යම් උදව්වක් කළ හැකිනම් පහත සදහන්
මේ පියාගේ තොරතුරු සමග සම්භන්ද වන්න.
* තාත්තා - පි ජී කුලරත්න
* දුව - ආශා දිරුක්ෂි
* පුතා - අසිත දිලුම්
* ලිපිනය - උල්පතගම , ගල්කිරියාගම
* දුර අංකය - 077 61 98 323
* ගිණුම් අංකය - 82255132
ලංකා බැංකුව ගල්කිරියාගම
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • පිය සෙනෙහසට කවි ගී ලිය...

Пікірлер: 184

  • @user-ws6lk2ro1v
    @user-ws6lk2ro1v7 ай бұрын

    සර්ව සම්පූර්ණ ලමයි ඉන්න තාත්තලා දාලා යන මේ ලෝකේ මේ තාත්තට මල් විතරක් තියලා වැදලා මදි ....😢❤❤ පිං මේ තාත්තට ගොඩක් දීර්ඝායූ ලැබේවා .....❤

  • @sumithrahearth
    @sumithrahearth7 ай бұрын

    අනේ ඒ තාත්තා ට ගොඩක් පින් ඈත්ත මයි ඒ දුව පින් කරලා තියෙනවා මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ඔයාට තාත්තා බුදුසරණයි 🙏🙏🙏

  • @sajithprasanna6314

    @sajithprasanna6314

    Ай бұрын

    😂😢🎉😮

  • @chalikadilshan3737
    @chalikadilshan37377 ай бұрын

    තාත්තා oya loketama උතුම් තාත්තා kenek වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy77787 ай бұрын

    බුදුන් දැක නිවන් දකින්න ඔනේ මේ තාත්තා මේ දුවට කරන සත්කාරයට බුදුසරණයි 🙏🙏🙏

  • @saliyaprabath1973
    @saliyaprabath1973Ай бұрын

    කොච්චර අඩු පාඩු තිබුණත් තියන සතුට ඔබ වැනි පියවරුන් මේ මිහිපිට පහල වේවා තෙරුවන් සරනයි

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi88997 ай бұрын

    මෙි අසරණ දරුවන් දෙදෙනා වෙනුවෙන් මෙරට දානපතියන්ගේ නෙත ගැටේවා .!

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage86147 ай бұрын

    අද සමාජයේ අහන්ඩ දකින්ඩ ලැබෙන දේවල් දිහා බලනකොට මේ උතුම් තාත්තා තාත්තා කෙනෙක් නෙවෙයි මේ තාත්තා දෙවිකෙනෙක් තාත්තලා අතරින් ඔබටත් දියණියටත් නිදුක් නීරෝගි දීර්ඝායුම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kanthipinnawala2041
    @kanthipinnawala20417 ай бұрын

    රිපෝටර් දඹුල්ල සහොදරයා ඔබ තුමාටත්. බිරිදටත් ගොඩක් පිං. මේ වගෙ අසරණ අයට උදව් උපකාර කරනවා ඒ වගේම උදව් උපකාර කරන පිට රටවල් වල ඉන්න. ලංකාවේ ඉන්න හැමෝටම ගොඩාක් පිං.. අපි මේවා තමයි අපිට ඉතුරු.. බුදු සරණයි ඔයාලට

  • @jkmalani1544

    @jkmalani1544

    7 ай бұрын

    අනේක වාරයක් රිපෝටර්මහතාටගොඩක්පිංමේසම්බන්දවසොයලබලනවට ඒනැතිවෙච්ච අම්මටපිංතාත්තල ඔයවගේ කීදෙනාද ඉන්නෙසැමටතුනුරුවන්සරනයි

  • @chamiyt355
    @chamiyt3557 ай бұрын

    අනේ මේ චැනල් එක කරන මහත්තයෝ මේ දැරුවාව .අනුරාධපුරයේ ගල්කඩවල අප්පච්චිගේ සුව මැදුරට එක්ක යන්න.සාමාන්‍ය විදිහට හරි දරුවාට පිහිටක් ලැබෙයි.🙏🙏🙏😢

  • @kumudukumari

    @kumudukumari

    Ай бұрын

    ඉපදුන දා ඉදල එයා එහෙම මෙ අයියා අපේ ගේ ගාව මෙයාල හරි සමගියෙන් හිටිය හොදට ගොවිතැන් කරගෙන හිටියේ පව්

  • @user-ne4zl4pr6p
    @user-ne4zl4pr6p7 ай бұрын

    මේවගේ පියෙක් ලැබිම මේදරුවොත් පිංකරලා තියෙක්න ඔන තව තවත් සක්තියදහිර්ය ලැබේවා බුදුසරනයි සියපව්ලටම

  • @user-yp8dw2if3s
    @user-yp8dw2if3sАй бұрын

    තාත්තා ගොඩාක් පිං, අනේ කවුරැම හරි පිහිට වෙන්න, තාත්තා වයසට ගියාම කවුද මේගොල්ලන්ව බලන්නෙ,

  • @user-li9gi7md2x
    @user-li9gi7md2x7 ай бұрын

    අදහන්න වටිනා තාත්තා කෙනෙක්, ඔය වගේ තාත්තල තමයි බුදු තාත්තලා

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali22607 ай бұрын

    දරුවෝ වදලා බෙලි මිරිකලා මරන ගෑණු ඉන්න කාලේ මේ තාත්තා බුදුවෙන්න ඕනි

  • @lattaethupia7250
    @lattaethupia7250Ай бұрын

    බුදු න් දැක නිවන්නට යනවා එ තාත්තාගේ කරුනාව ❤❤❤

  • @raniheen281
    @raniheen281Ай бұрын

    ඒ තමයි ආදර නිය තාත්තා බුදු සරණයි

  • @jdsnfj1113
    @jdsnfj11137 ай бұрын

    ලංකාවෙි ගොඩක් අය කමිමැලි කමෙන් ඉදගෙන නැ කියල ඉල්ලන අය අතරේ මෙි තාත්ත ගැන ආඩමිබරයි සියළුම දෙනාට ජෙසු පිහිටයි

  • @rohiniweerasinghe7054

    @rohiniweerasinghe7054

    7 ай бұрын

    L

  • @kumuduwickramasinghe8786
    @kumuduwickramasinghe87867 ай бұрын

    ගත දිරියෙන් ආබාධිත දියණිය රකින obey පිය ගුණය දැක සිත සංවේදී වුණා. දියණි වරු දූෂණය කරන අමන පිය වරුන් සිටින සමාජයක ඔබ ආදරණීය පියෙකි ..ඔබ වැනි පියවරු බොහෝ දෙනෙක් මේ pinbima පහළ weva...!!

  • @NasSas-ox8hm
    @NasSas-ox8hm7 ай бұрын

    බුදුන්ගේ සාරනයි සියලුමා දෙවියන්ගේ පිහිටයි දුවටයි තාත්තාට දිර්ගඅයුෂා ලැබේවා 👏💞👏

  • @sujisaman7899
    @sujisaman78997 ай бұрын

    තෙරුවන් සරණයි... නිදුක් නිරෝගී දිර්ඝායූෂ ලැබේවා.. මහත්මයාටත්.. උදව් උපකාරකරන සියලුම දෙනාටත්...

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht7 ай бұрын

    ඒකනෙ කුමාර පිය සෙනෙහස අපිරිමිතයි කව් ගී නැහැ උපරිමයෙන් සෑම පියවරුනට නමස්කාර 🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka60167 ай бұрын

    අනේ එ තාත්තාගේ ආදරේ කොච්චර වටිනවද හරිම නිහතමානී කෙනෙක් දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @madhuramallika9828
    @madhuramallika98287 ай бұрын

    සියලු දෙවියන්ගේ ආසිර්වාදයෙන් .හැම දේම ලැබෙන්න ඕනේ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf7 ай бұрын

    🙏 රිපොට දඔුල්ල උතුමි 🙏🙏 උදාර සෙවයට 🙏🙏 👍 කියන්න වදන් නැ 🙏🌹 🙏 උදවි උපකාර කරන හැම දෙනාටම ජාති ජාතිත් පිං 🙏🌹 පිං පිං 🙏 බුදුසරණයි

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait26777 ай бұрын

    දියනියටත් පියාටත් බුදු සරනයි දිර්ගායුශ ලැබේවා නිදුක් නිරොගි බවය ලැබේවා

  • @user-vr9of8vt5b
    @user-vr9of8vt5b7 ай бұрын

    ඔබ වගේ තාත්තලා උතුම්.👏👏

  • @user-pm5hl8ol9g
    @user-pm5hl8ol9g7 ай бұрын

    ගැනුකෙනෙක්වත් මෙහෙම කරන්නේ නැහැ මෙ වගේ තාත්තා කෙනෙක ලබනන පිං කරන්න ඔනි නිදුක් නිරොගි සැප සම්පත් ලැබෙවා

  • @damayanthi12e3
    @damayanthi12e37 ай бұрын

    බුදුන් දැක නිවන් දකින්න ඕනේ මෙවැනි දූවක් බලා ගන්නව කියානේ අනික් පියවරුන් දිහා බලද්දි හරිම සතුටුයි ඒවගේම දුකයි තෙරුවන් සරණයි

  • @nps1328
    @nps13287 ай бұрын

    පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදි .තිස් තුන් කොටියක් දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා තාත්තාට 🙏🙏🙏🙏

  • @DhayapiyaseeliUdayarege

    @DhayapiyaseeliUdayarege

    7 ай бұрын

    කතිර මැස්මෙන් මෝ ස්තර එවන්න

  • @asankajayasundara6175

    @asankajayasundara6175

    7 ай бұрын

    ​@@DhayapiyaseeliUdayaregee mokadda e kiwe

  • @oshadijayawardana7184
    @oshadijayawardana71845 ай бұрын

    තාත්තා ඔයාට නිදුක් නිරෝගී සුවයම ලැබෙන්න ඕන

  • @chandanikarunarathna747
    @chandanikarunarathna7477 ай бұрын

    මෙ දරුවට බෙහෙත් කරන්න කවුරු හරි ඉදිරිපත් වෙන්න . එ දරුව අම්මා කිය කියා අඩනකොට හරිම දුකයි එයා මොනවා හරි කන්න ඉල්ලනවා වගෙයි මට දැනුනෙ .

  • @TuanNaseer-jq9ol
    @TuanNaseer-jq9olАй бұрын

    ඔබතුමාට ගොඩක් පින් බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fu2no5ex9g
    @user-fu2no5ex9g7 ай бұрын

    හද රටේ ළමයි මරමර හදා යන කාලෙක මේ වගේ තාත්තෙක් නම් උතුම්ම තාත්තේ

  • @user-nr8rd1wk4s
    @user-nr8rd1wk4s7 ай бұрын

    ඔයා ගොඩක් අවංක මනුස්සයෙක් තාත්තා රටේ ලොකුම අදර්සායක් තෙරුවන් සරණයි ❤🙏

  • @user-ne4zl4pr6p
    @user-ne4zl4pr6p7 ай бұрын

    අනේ මල්ලි සුවකරන වැඩසටහන් තියෙවනේ බලන්නකෝ එවගේ තැනකට ගිහින් බලන්න සුවකරගන්න පුලුවන්ද කියලා ඔයට බුදුබව ලැබෙනවා ඔයානම් හරි මෙහෙවරක් කරන්නේ දිර්ගායුෂ මල්ලිට ලැබේවා කරනකියන කටයුතු දිව්නුවේවා තවතවත් ඉදියටම යන්න ලැබේවා මෙවෙනි සත්කාර කරන්න උදව් උපකාරලැබේවා

  • @shndrhal7402
    @shndrhal74027 ай бұрын

    අද තරම් ඇඩුවෙ නෑ ඔබෙ වීඩියෝ වල😢😢😢😢

  • @GayAnIdILuKa
    @GayAnIdILuKa7 ай бұрын

    පින් ඇති අයට මේ අහිංසක තාත්තා ලමයි දෙන්නා ඇස් ගැටේවා❤

  • @nimeshamadhavee2333
    @nimeshamadhavee23337 ай бұрын

    අම්මා 😢😢😢

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p7 ай бұрын

    මේ දරුවා වැඩිවියට පැමිනිලා ඇති..ඒ ගැන බලන්න ..තාත්තා හැමදාම ඉන්නේ නෑ..

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne78327 ай бұрын

    උතුම් පියෙක්...❤

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83947 ай бұрын

    උපකාර කල හැමෝටම පින්❤❤❤ jp

  • @jggfjivg8180
    @jggfjivg81807 ай бұрын

    මාත් කැමතියි උදවු කරන්න

  • @jayasinhaliyanagemanoja263
    @jayasinhaliyanagemanoja263Ай бұрын

    දීර්ඝායුෂ ලැබේවා පියාණන්ට

  • @kwt465ryt2
    @kwt465ryt2Ай бұрын

    අනේ රත්තරන් මහත්තයෝ පව් 🙏🙏🙏🙏🙏ඔයාට ගොඩක් පිං 🙏🙏🙏පුළුවන් දෙයක් කරන්න❤❤❤❤

  • @LalanaRajapaksha
    @LalanaRajapaksha7 ай бұрын

    මේ දුව අරගෙන යන්න අනුරාධපුර අප්පච්චි ලගට මුදල් ගන්නේ නැහැ ලෙඩ රෝග හොඳ කරනව යු ටියුබ් එකේ බලන්න බුදුසරණයි අප්පච්චි

  • @sarathnande2755
    @sarathnande27557 ай бұрын

    පව් එ ලමය අම්ම ගන කියද්දි අඩන්නෙ

  • @bashiniRathnayake1953
    @bashiniRathnayake19537 ай бұрын

    මෙහෙම තාත්තලා,අමිමා දරුවොන්ට වාසනාවක්.ආබාධිත දරුවෙක් කියන්නෙ අමිමා කෙනෙක්ට,තාත්තා කෙනෙක්ට කොච්චර ලොකු වගකිමක්ද කියන්න මන් දන්නවා ,මගෙ අමිමා තාත්තාගෙ පළවෙනි දරුවා මන් මාත් ආබාධිත කෙනෙක් හැබැයි මගෙ අමිමා ,තාත්තා කරපු,කරන කැපකිරීම් මටම පුදුමයි ❤. ජිවිතේ මගෙ ලගින් ඉන්නෙ එ හයිය . අමිමා ,තාත්තා හැර මගෙ ජිවිතේට එහෙම හයියක් ලැබෙවි කියලා විශ්වාසයක් නැ.මොකද අමිමා තාත්තා හැර විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් ඉදි කියලා කියන්නත් බැ

  • @gishanthiindrakumari3000
    @gishanthiindrakumari3000Ай бұрын

    Budusaranai patiyoo

  • @rmc3567
    @rmc35677 ай бұрын

    ලියන්න වචන නෑ හදවත ඒ තරම්ම හිත සසලයි.

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf7 ай бұрын

    Ane athatha fu බුදු සරණයි

  • @user-zc9ti3cc5f
    @user-zc9ti3cc5f7 ай бұрын

    අනේ ඔයාට ජේසු පිහිටයි

  • @merim8495
    @merim84957 ай бұрын

    Ape paw taththa Bohoma pin duwa pin karala teyanawada me wage taththa kenek labanna teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷❤❤❤❤

  • @Asha-zm5rk
    @Asha-zm5rk7 ай бұрын

    අනෙ තාත්තෙ ඔයා ඔය දුව එක්ක විදින දුක මට පුදුම දෙයක් නෙවෙයි මොකද මගෙ දුව ඉන්නෙත් ඔය විදියට තමායි .නමුත් ඔයාගෙ දොනියා ගැන ඔයා සතුටු වෙන්න තාත්තෙ මොකද මගෙ දොනියාට මොකුත් කරන්න කතා කරන්න බැහැ .දොනියාට ජේසු පිහිටයි .ඉක්මන් සුව වෙන්න කියලා පතනවා .

  • @madugunathilake4440
    @madugunathilake44407 ай бұрын

    ලොකු පංසල් වලට සල්ලි දිලා පිං බලාපොරොත්තු වෙන අය මේවගේ අයට උදව් කළොත් පින ගැන විස්තර කරන්න බැහැ

  • @user-ve9yp5ds4e
    @user-ve9yp5ds4e7 ай бұрын

    Godaak pin dewiyane❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @deepikapremathilaka6834
    @deepikapremathilaka68347 ай бұрын

    Ane mage game godak sathutin hitapu paulak akka nethi unata passe duk vidinne katavath atha nopa govithen karagena hitapu paulak

  • @user-gw1vv3cz7k
    @user-gw1vv3cz7k7 ай бұрын

    බුදු සරණයි ඔයාලා ට🙏🙏🙏🙏

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fwАй бұрын

    බුදුසරණ යීතාත්තේ❤❤

  • @user-wb9eh6nz7f
    @user-wb9eh6nz7f7 ай бұрын

    බුදු සරනයි

  • @kk3480
    @kk34806 ай бұрын

    දරැවා වෙනුවෙන් සහයෝගය දෙන්නපුලුවන් වෙන සියලු දෙනාට පින් සිදු වෙිවා

  • @WmpAsokWmpAsok
    @WmpAsokWmpAsok3 ай бұрын

    ඔබතුමාටා.ඡයේ.ඡයම ලැබේවා බුදු..සරණයි දේවි.පිහටයි

  • @chandanakumar4603
    @chandanakumar46033 ай бұрын

    අපි මෙයාට උදව් කරමු

  • @jayasinghe6600
    @jayasinghe66007 ай бұрын

    නාමික පියවරුන් අතර මෙවන් පියවරු මහ්හමෙරකි.මිනිසුන් අතර සිටිනා දෙවි දේවතාවියන් මේ අය දකීවි 11:59

  • @shiranidesilva3456
    @shiranidesilva34567 ай бұрын

    Niyama thaththek ❤❤❤❤❤

  • @ranigeetha1312
    @ranigeetha13127 ай бұрын

    කුමාර මහත්මයා ඔබතුමාට පුලුවන් මේ අසරන දරුවට අනේ පිහිට වෙන්න...පැය දෙකකට වරක් දරුවගේ යට ඇදුම් මාරු කරන එකත්, ඒ වගේම ඒවා පිරිසිදු කර ගන්නත් මේ පියා මොන තරම් වෙහෙස වෙනවා ඇතිද...පැම්පස් කවදාවත් පාවිච්චි කරලා නැතිව ඇති, ඒ නිසා ඔහුට ඒ ගැන තේරුමක් නැහැ.එනිසා ඔහුට එහි අගය වටහා දී, හැකි කෙනෙක් ඉන්නවා නම් ඒ දරුවාට පැම්පස් ටිකක් ලබා දුන්නෝතින් එහි පින කියා නිම කරන්න බැහැ...🙏🙏🙏 මමත් මේ වගේ අයට ගොඩාක් පිහිට උන කෙනෙක් .නමුත් දැන් මම අසනීපෙන් ඉන්න නිසා කරන්න අමාරුයි .දරුවා වෙනුවෙන් පිනට පිහිට වෙන ඔබට තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @piyaseeliabeysinghe7375
    @piyaseeliabeysinghe73757 ай бұрын

    තෙරුවන් සරණයි

  • @lalithgamage3951
    @lalithgamage39517 ай бұрын

    Me thathatath daruwantath theruwan saranai. Nirogi suwaya labewa.

  • @user-ue3rm3rk7b
    @user-ue3rm3rk7b7 ай бұрын

    බුදුසරනයි තාතේ

  • @user-ot2qy1bx1q
    @user-ot2qy1bx1q7 ай бұрын

    Ane දෙවියනේ ගොඩක් දුක හිතුනා 😢😢

  • @user-sr2qw4my6k
    @user-sr2qw4my6k7 ай бұрын

    ජේසු පිහිටයි ❤❤❤

  • @DilaMano
    @DilaMano7 ай бұрын

    තිසරණ සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @user-oz6wk4mi7f
    @user-oz6wk4mi7f6 ай бұрын

    Budu.saramai

  • @saliyaprabath1973
    @saliyaprabath1973Ай бұрын

    බුදුන් දැක නිවන් දකීවා

  • @sumasumasuma7747
    @sumasumasuma77477 ай бұрын

    Budu sarani paganini obatumata Budu sarani ❤❤❤❤😊😊😊

  • @SuneethaGerty
    @SuneethaGerty7 ай бұрын

    මේ දුව අප්පච්චි සුව සෙවන ට ගෙනයන්න යම්. දුර‍ට. සුවයක්. ලැබෙනවා

  • @madushananurada5195
    @madushananurada51957 ай бұрын

    Theruwan saranai godakkk pin

  • @deepanimangalika2898
    @deepanimangalika28987 ай бұрын

    Budu saranai e thaththatai duwatai

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka72147 ай бұрын

    තෙරුවන් සරණයි.

  • @shantishaaan7700
    @shantishaaan77007 ай бұрын

    Budu saranii thathe❤😢

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz7 ай бұрын

    පව් අසරන පවුල්. ❤❤❤❤❤

  • @damithkumara5864
    @damithkumara58647 ай бұрын

    ❤❤❤

  • @difislslls1580
    @difislslls15807 ай бұрын

    Harima dukai balapu tana idalama aduna ,monawa unat yahapat tattak atumata wadi wadiyan nirogimat suwaya prartana karanawa ma daruwanwa idiriyatat hodin bala ganda ,pinwat ayaga udauwak mayala wenuwan balaporottu wanawa davi pihitai obalata ❤❤❤❤

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q7 ай бұрын

    Theruwan saranai

  • @dilhaniperera1401
    @dilhaniperera14017 ай бұрын

    Hitha hoda manussayek

  • @user-qt3cf1rs6b
    @user-qt3cf1rs6b7 ай бұрын

    Matubuduwana tatta oyata BUDUSARANAI 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarysandiya245
    @kumarysandiya2457 ай бұрын

    Budusaranai thsththae🙏🙏🙏🙏

  • @malikam7925
    @malikam79257 ай бұрын

    Thatha ""Lotheriya ""Wetuna Ha Samanai, Ada ""Report Dabulla Kumara Mahathma ,Awa Kiyane, Thatha Kisima Deyak Eluwe Nethi Unata Kumara Mahathma ge.... Devi Weru Bala Enne❤❤❤

  • @mangalikamangalika3909
    @mangalikamangalika39097 ай бұрын

    Budusarani oyalata 😭🙏

  • @lathalekamlage4212
    @lathalekamlage42127 ай бұрын

    මේ තාත්තා බුදු කෙනෙක්

  • @pathmakumara5839
    @pathmakumara58397 ай бұрын

    බුදු සරණයි

  • @sujeewasilva655
    @sujeewasilva6557 ай бұрын

    මෙි තාත්තව මීට මාසගානකට උඩදි වගේ කාංචන මහත්තයත් පෙන්නුවා මට මතකයි

  • @user-sf2fg4hw6g
    @user-sf2fg4hw6g7 ай бұрын

    Piya sanahasata oba guana liya Yana madai❤❤❤❤❤😄😄😄🌹🌹🇱🇰🇱🇰🇸🇦🇸🇦

  • @Rrj2751
    @Rrj27517 ай бұрын

    Maa..tahhata ..ඔයා ..matu..බුදු ..wanna .ona...ana..rataran ..duwaa..ඔයා ..ekmanen...සුව ...pat..wanna ona ..rataran ❤❤

  • @sindusindu4081
    @sindusindu408115 күн бұрын

    Mewa dakiddi papuwa pichchenawa budu wenna thaththe obathuma..🙏🙏🙏ane matath udau karanna thibunanam

  • @user-ub4cb4nl7n
    @user-ub4cb4nl7n7 ай бұрын

    Mage අම්මාව thaththa දාලා යද්දි. මට අවුරුදු 10.Akkita 12.එදා ඉඳල අම්මා thamai mawai අක්කයි බලා ගත්තෙ. Eththatama මේ thaththa gena ආඩම්බරයි. Thaththa ge ආදරේ ලබන මේ nangi ගොඩක් වාසනාවන්තයි. කවදාවත් වරදින්න එපා. මොකක් හරි පවක් තිබිලා මේ වගේ ලෙඩෙක් හැදිලා එයාගෙ අම්මා එයට නැති වෙන්න ethi.අය උපදින කිසිම athmeka මේ වගේ karadayak නම් wenna epa.බුදු සාධු ge පිහිටෙන් මේ thaththa ට ausa wedi වෙලා මේ nangiwa balaganna ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම අනුරාධපුර. දඹුල්ල ට Lagai. ලංකාවට ගිය ගමන් මං යනවා බලන්න ❤

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b7 ай бұрын

    AMMMMMMMAAAA 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @user-iy8kp7rp9i
    @user-iy8kp7rp9i7 ай бұрын

    මේ අසරණ දරැ දෙදෙනව හා මේ පියා දෙස දානපතියෙක් හා දානපතිනියකගේ ඇස ගැටේවා, ඇස දෙකට කදුලක් ආව මේ විඩියෝ එක බලලා

  • @erandifernando444
    @erandifernando4447 ай бұрын

    ahnsaka tahathha aswalin yana kadlu.sir oba tuma pudmakara dewiyek.mewage ayta udau labewa

  • @nilukakumuduni4436
    @nilukakumuduni44367 ай бұрын

    Obathumage guna kiyanna vachana na.budu piyek.

  • @user-qg7bq4yk2m
    @user-qg7bq4yk2m7 ай бұрын

    Ane aththatama adarshamath piyek budu saranai malli oya athulu pawle samata ha udaw karana ayata.

  • @SiyanthaKumara-cx4sb
    @SiyanthaKumara-cx4sb7 ай бұрын

    Wellassa kele sahu burukaryanna yanna apayak ne budu saranai ripota

Келесі