Q n A Session 👩🎓 | University of Ruhuna 👩🎓 | Answers to all university related questions 🤔
#srilanka #qna #university #universityofruhuna #ruhuna #dayinmylife
#study #questionanswer #questions #answers #hashinidayarathna #finalyearstudent #all #data #hashinidayarathna
🔴🔴🔴UGC campus book downlod tutorial video link •••••
• University Admission 2...
⭕my face book page ;
/ hashinidayarathna26
⭕my instragram page :
invitescon...
⭕⭕⭕early videos :
🔴1000 subscribers : • Thank you for 1000 sub...
🔴1st vlog university of ruhuna :
• A Day at university of...
🔴2nd vlog university of ruhuna :
• few days at university...
🔴 day in my life : කැම්පස් අත්දැකීම්
• මගේ අත්දෑකීම 🎓 | කැම්ප...
🔴 day in my life home :
• A Day in my Life | Mor...
🔴 our engagement videography :
• OUR ENGAGEMENT SHOOT 💍...
🔴my hair cut :
• Today I am colouring m...
🔴 Galle travel vlog :
• Two Days in our lives ...
🔴 Negambo brown beach vlog :
• Another Days In my lif...
🔴 Our Travel Bloopers 🤣 :
• Our Travel Bloopers 💛😂...
🔴 late assignment submission vlog :
• A Day in My Life 🦋🌻 | ...
🔴 lasted university vlog
• Few Days In My Life 🌼|...
Пікірлер: 193
නංගිලා මල්ලිලාට cutoff mark සම්බන්ධව ගැටලු ගොඩක් තියෙනවා කියල මට දැනගන්න ලැබුනා... ඔන්න එහෙනම් මේ link එකෙන් ගිහින් ඔයාලගෙ ප්‍රශ්න වලට පිලිතුරු හොයන්න පුළුවන් .... මල්ලි කෙනෙක් හොඳ පැහැදිලි වීඩියෝ එකක් කරලා තියෙන්වා බලන්න ඔයාල e school ... youtube channel kzread.info/dash/bejne/mXeKy6mhXafVeJc.html
@notethink6315
7 ай бұрын
Akke ruhuna art faculty eke. Korean language ekae . Psychology karanna puluwn da
tnyou akke me video ekata...❤
@hashinidayarathna
Жыл бұрын
Aneeh 😍😘 nanga ආදරෙයි
0.03 e action ek marama lassanai akke...❤️😊
@hashinidayarathna
Жыл бұрын
අනේහ්හ් thank you so much නංගා 😍♥️😘😘
Wow akki.thank u😘
@hashinidayarathna
Жыл бұрын
😍😍 love u nangaaa
thank you akki ❤❤❤
@hashinidayarathna
Жыл бұрын
♥️😘😘😘😘 nanga
Thank you akki 🙂❤️
@hashinidayarathna
10 ай бұрын
Welcome nanga ❤️
Thank you akke ❤
@hashinidayarathna
6 ай бұрын
❤️❤️❤️❤️
Subject තෝරගන්න විදිහ ගැන video ekak krnnko akke
@hashinidayarathna
Жыл бұрын
මම කරලා ඇති නංගී වීඩියො එකක් චුට්ටක් බලන්න කෝ 😘
💙💙💙
@hashinidayarathna
Жыл бұрын
♥️
♥️🤗♥️
@hashinidayarathna
Жыл бұрын
😍😍
❤️
@hashinidayarathna
Жыл бұрын
♥️
❤❤
@hashinidayarathna
Жыл бұрын
♥️
❤️❤️❤️
@hashinidayarathna
Жыл бұрын
😍😘
👌
@hashinidayarathna
Жыл бұрын
😘♥️
Mamath ruhune management facolty ek..ape campus ek rag ne😍Baya nethuwa enna.
@hashinidayarathna
Жыл бұрын
Aneeh thank you so much oyage comment ekata ♥️
Subject තෝරගන්න විදිය ගැන දැනුවත් කිරීමක් කරන්න පුළුවන් නම් වටිනවා අක්කේ. සාමාන්‍යයෙන් value එක වැඩි subject මොනාද අක්කේ
@hashinidayarathna
Жыл бұрын
දැන් ජොබ් මාකට් එකට ගැලපෙන subject තෝරගන්න ඕන නංගා.මම වීඩීයෝ එකක් කරන්නම්කෝ
@hashinimadhubhashini2951
Жыл бұрын
@@hashinidayarathna හරි අක්කා ❤️😘💛
thank youu akke ❤️
@hashinidayarathna
Жыл бұрын
😍😘 ආදරෙයි නංගා
Man me para yann inne 😁🥲
@hashinidayarathna
10 ай бұрын
Shaaa ❤️❤️ congratulations
Akke... campus eka anuwa gnn degree eke demand ek wens wenwd.. Ex-: kelani campus eke econ degree ekata wada colombo pera wala econ degree eka wadiyen pili gnnwd😢
@hashinidayarathna
17 күн бұрын
එහෙම දෙයක් නම් නෑ. රජයෙ කැම්පස් වල ඕන එකක් පිළිගන්නවා. නමුත් syllables wala wenask tynwa.
Akke econ karannam ol wala english walt aniwaren C ekk oneda
@hashinidayarathna
8 күн бұрын
Ow econ walat C wath one
Management faculty eke department wlata danne first year eke GPA ek balalad akke
@hashinidayarathna
Жыл бұрын
Managment ayata nanga special degree ekak kohomath kranne... හොඳ results thyna eka special karanna පුළුවන් athii... man chuutakk hoyala kynnam harid..💓
Akke mn 2021 AL . Sinhala chithra geography kare mn.kegallen.262 rank eka.1.5243 z eka.mata campus eida.
@hashinidayarathna
Жыл бұрын
අනිවාර්යයෙන්ම එනවා නංගා බය වෙන්න එපා 1.3 ඉදන් university yanna පුළුවන් ♥️
Akke mn art kare , me para ruhuna t selected una .. ruhune statics tiyed mt poddak e gen kiynnako tiyenm ek krm tiyn job mond mt poddak pehedili krnnako ❤❤❤
@hashinidayarathna
7 ай бұрын
තියනවා.. stat bank field ynn puluwan
@kushaniprabodika3516
7 ай бұрын
@@hashinidayarathnathanks akke ❤
Akkiyo campus yanna A/ L A3 thiyannema oneda naththam course ekak karala ehema yanna puluvanda
@hashinidayarathna
10 ай бұрын
Ba nnga ❤️😥 private uni ynna puluwan da dnne na chutkk hoynna
Geo Special ඒකක් කරන්න මොනාද බලන්නේ අක්කි
@hashinidayarathna
5 ай бұрын
1st yr eke geography walat hodama results ekk oni. A oni. Semester 2kema...
එතකොට අක්කෙ මං දුර ඉදන් කැම්පස් එකට ආවට තාත්තා රජයෙ රැකියාවක් නම් මට හොස්ටල් දෙන් නැද්ද කැම්පස් එකෙම් 😐💔
@hashinidayarathna
Жыл бұрын
රජයේරැකියා වලට නම් දෙනවා අඩුයී.. ඒත් 1st yr ekedi hambeii
සිංහලයි bc භූගෝල විද්‍යාවයි මේ විෂයන් තුන කරලා campus එකෙන් ගුරු පත්වීමක් ගන්න පුළුවන් විදිය කියන්නකෝ පිට යන්න හිටියෙ එතකොට වයස යනවනෙ කැම්පස් ඇවිත් අවුරුදු දෙකකින්ලු පිට අයදුම් කරන්න එන්නෙ
@hashinidayarathna
Жыл бұрын
කැම්පස් එකෙන් ගන්න විදිය කිවෙ... මට ඒක ගැන නම් idea එකක් නෑ නංගි.
Akke mat baya wela inne ara ruhuna campus eke rag vedio eka penna penna kattiy mawa baya krnw.... Attama dan rag chuttakwat nadda... Anika mage amma asnipen innet... Bodim walat yn wiydm daragann bri wei kiyl hitenw.. Mn inne kurunagala .. Mata awurudu 4m hostal hambenne nati weida akke ....
@hashinidayarathna
10 ай бұрын
බය නැතුව එන්න ❤️ ඒම කිසිම දෙයක් නෑ ප්‍රශ්න යක් උනොත් කෙලින්ම lecturer knk ට කියන්න .. ඔයා ගෙ පැත්තෙ ඉන්න godak අය ඔයාට ඉන්නවා. මම කැම්පස් අවුට් වෙලා ගොඩක් කල්.
Akke mama 2023(2024)a/l kale mage z eka 1.2945 mata campus silect weyid
@hashinidayarathna
Ай бұрын
බොහෝ දුරට පුලුවන්. බලන්න cmpz bookekadura harii set weiiii ❤️❤️
Geography wlin special krnw nm english medium withrd akke thiyenne
@hashinidayarathna
Жыл бұрын
Na nanga medium dekama thynawa 💕
@sathsaranikularathna
Жыл бұрын
@@hashinidayarathna Hri akke thank you ❣️
Government wada krn parentsl innkot hostel hmbenne ndd akki😢 Wena krmyk ndd ehem ayt hostel enn
@hashinidayarathna
7 ай бұрын
Na godk ayat hmben na...nngi
Akki archaeology karanna o/l history wala result balanawada
@hashinidayarathna
5 ай бұрын
Naha ehema blnne naha. Nanga. Uni ekddi First yr ekedi archaeology krnn oni A tyenna oni etkot puluwan
Akki geo police sinhala sub 3ta ABB wage thiboth campus select wana thiyena awasthawa aduida akki ane plz reply ekkak one A3ta enawan campus ekkak art walin
@hashinidayarathna
5 ай бұрын
Geo wala z ek wedi nisa boho durat ennat puluwan dura cmpz ekk hrii.. z score thma blnna wenne..
Akke hostal apply karanne komd mama 2023 kampas dmma kenek
@hashinidayarathna
23 күн бұрын
ඔයාලගෙ wellfare ekath ekka katha krnnna process kyl deii nangiyaaa
Akke ruhune geography special karanawanam sinhala medium nedda english medium witharada thiyenne geography special karanna monada oni qualifications
@hashinidayarathna
7 ай бұрын
Medium dekama thynwa no issue.
@HasiniMadhuwanthi-kh8ji
7 ай бұрын
@@hashinidayarathnaakke mage z score eka 1.2918 mata palaweni bottuwen set weida ruhuna campus eka art walin
සංචාරක කර්මාන්තය පැත්තෙන් යන්න භුගොලය විෂයෙන් කරලා පුලුවන් නෙද අක්කෙ
@hashinidayarathna
Жыл бұрын
Tourism kiyala වෙනම subject එකක් ඒකට තියනවා පැටියෝ... ♥️ geo kralat bari wena ekak na.
Akke oya Dgree eka karee English medium da Special karapu dgree eka mokakda
@hashinidayarathna
5 ай бұрын
Naha sinhala medium kare nanga .history sp
Akke mama ruhune agri resources management and technology degree ekata selected . Campus eke Agri faculty eka hodaida
@hashinidayarathna
7 ай бұрын
ඔව් අපේ කැම්පස් එකේ ඔක්කොම faculty hodaii nanga
Akke mama 2023(2024 ) exam liwwe art stream z - 1.3672 mata campus ekkt yanna bri weida kaluthra district
@hashinidayarathna
Ай бұрын
අනිවාර්යයෙන් puluwan nngii.. dura hrii set weiii... ❤️❤️
akke mama 2021A/L Kal mage resalut eaka BCS sinhala,music ,Geography mage z eaka 0.0450 mata music practicalnam aawa music campus eaheakata yanna puluwan da
@hashinidayarathna
Жыл бұрын
Nanga university eke course walat harii apply krn පුළුවන් weii...eth nanga results ek nm madii nanga. University ekata kelinma ynna 1.2 wge thyenna oni widyapite yannath... eth try karoth nanga course ekakt apply krgnn පුළුවන් .. cmpz book ek downlod krn chutk university wala course gena kiyola blnnako patiyo
@pratheeshadewmini175
Жыл бұрын
@@hashinidayarathna mata music campus walin aawa akkea... z eaka waraduna 0.4i
@pratheeshadewmini175
Жыл бұрын
@@hashinidayarathna z agayak na akke mea sarea dala
@hashinidayarathna
Жыл бұрын
@@pratheeshadewmini175 mn hoyala balala kynnm nanga ehenm ugc website eken blnna පුළුවන් wei mge video eke description eke ayya kenekge video link ekak dal athi ...eka blannaa
@pratheeshadewmini175
Жыл бұрын
@@hashinidayarathna ha akke thank you reply kalata
Akke geography english medium witarada tinne?
@hashinidayarathna
Жыл бұрын
Medium 2kma thynw nanga
Akki bc,සිංහල ,political science krl ynn පුළුවන් course mnwd,job mnwd mn 24Al e gana kiynnko
@hashinidayarathna
Жыл бұрын
University eke nam nanga oyata political science kranna පුළුවන් thawa sinhala bc me okkama university eken හදාරන්න පුළුවන්. Jobs ගැන කිව්වොත් පරිපාලන job walat ynna පුළුවන් sinhala special karoth. මම ඒ ගැන හොඳ පැහැදිලි වීඩියෝ එකක් කරන්නම් නංගා ♥️
Akke ,mage xcore eka 1.400i .Mawa ruhune art faculty eka select weida
@hashinidayarathna
9 ай бұрын
Itath wada hoda uni ekkt set weii kelaniii wgee . Set weii ❤️❤️
Akke canteen eke kama ekak keeyak wge wenwada?( for lunch ).apita lagadi patan gannwa campus 🤩
@hashinidayarathna
Жыл бұрын
150 කට වගේගන්න පුළුවන් නංගා... කැන්ටින් 3 නේ ගනන් තුනක් 150,170,180 එහෙම.... රස වෙනස්... 💓 ශා මරූඑන්න එන්න....
@shanuwijesingha7175
Жыл бұрын
@@hashinidayarathna thank you akke❤️💫
@hashinimadhubhashini2951
Жыл бұрын
ලගදි කියන්නේ ලබන අව්රුද්දෙ march වත් වේවි නේද
Akki mn 23 liwwe technology kre.. common test ekt 34i.. ek 30n blnne kiyl thiyenawa pothe.. ek aulak nhne akka.. English nm f 🥲 eka aniwaren bln nh ned
@hashinidayarathna
Ай бұрын
English nm blnne naa... nanga. 30 n blnawa nm aulk na patiooo 😊😊
@tharushikavindiya1343
Ай бұрын
@@hashinidayarathna thank you akka.. mt poddak rhune b tech course ek gana dagnn puluwan weid
අක්කේ.. ඔය z score එක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනව නේද? එකම අගයක් තියෙන්නෙ නෑ නේ..
@hashinidayarathna
7 ай бұрын
නෑ නංගා වෙනස් වෙනවා 💕
රුහුනයි රජරටයි uni වලින් කෝකද සාපේක්ෂව හොද
@hashinidayarathna
Ай бұрын
Ruhuna.
අක්කෙ මට රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධිය කරන ගමන් colombo university එකේ PG.Dip in psychology කරන්න පුලුවන් වෙයිද..අනේ මට මේ පිලිබදව නිවැරදි පිළිතුරක් දෙන්න ...ලොකු උදව්වක්
@hashinidayarathna
4 ай бұрын
ඔව් පුලුවන් ඒම කිසිම ගැට්ලුව්ක් නෑ.
අක්කෙ ඒ කියන්නෙ කිසිම රැග් එකක් නැද්ද🥺❤
@hashinidayarathna
2 ай бұрын
Naha mkutma
@horrorshorts2580
2 ай бұрын
@@hashinidayarathna thank you akke❤️
@horrorshorts2580
2 ай бұрын
@@hashinidayarathna mage gf me paara first year select wela inne🥺mata baya eyata monwhri wei kiyala ,ehema kisima deyak wenne naha kiyala sure neda🥺ane kiyannako
Akka BA degree ekd kranne❤
@hashinidayarathna
10 ай бұрын
OWW krala iwraii
Akki englsh puluwan wenna onida campus yanna campus wala ugananne lamai katha karanne english walinda
@hashinidayarathna
9 ай бұрын
Ane na english fail aya oni tharam innava nangiyoo ❤️ ehedi hadgnn puluwan
@dew12454
9 ай бұрын
@@hashinidayarathna thank you akki💝
Akke ruhune ගැනු ලමයින්ට පිරිමි ලමයින්ට එකට වාඩි වෙන්නවත් දෙන් නැ නීති ගොඩක් තදයි කියන්නෙ ඇත්තද
@hashinidayarathna
7 ай бұрын
ඒම නම් අපි යන කාලෙ නීති යක් තිබ්බෙ නෑ. දැන් ලමයිගෙ හැසිරීම මතඒම වෙනස් කරාද දන් නෑ ❤️
Akkage a/l results kohomada. Subject ekka dann...❤😊
@hashinidayarathna
7 ай бұрын
A sinhala A History B geo 💕
@Kasuugirl_27
7 ай бұрын
@@hashinidayarathna dan krana job eka mokkda..🥰 Math a/l kranne ee subject 3mai.😍
අක්කේ රුහුණේ ඉංග්‍රීසි subject එක තියෙන්නෙ නන් ක්‍රෙඩිට් subject එකක් විදිහට ද?
@hashinidayarathna
Жыл бұрын
ඔව් ඉංග්‍රීසි ඒම තමා නංගි
@maheemanethmini2834
Жыл бұрын
Tnx akke ❤️
අක්කෙ හොස්ටල් වලට සල්ලි ගෙවන්න ඕනෙද... අක්කෙ කැම්පස් යද්දි අනිවාර්යයෙන් ලැප්ටොප් එකක් ඕනිද.. අපේ අම්මටයි තාත්තටයි ලැප් එකක් අරන් දෙන්න සල්ලි නෑ කියනවා .. ඒක හින්දා මට හිතෙනවා මට කැම්පස් යන්න බැරිවෙයි කියලා 🥺🥺😥😥
@thilankavithanage4874
Жыл бұрын
Hostel walata salli gewann ona na. Laptop ekakuth aniwaryen ona na.
@hashinidayarathna
Жыл бұрын
අනේ නංගා ලැප් ටොප් නැති ලමයි ඕන තරම් ඉන්නවා ඒවා අවශ්‍ය නෑ බය වෙන්නඑපා...assignment apita අතින් ලියන්න පුළුවන් ලැප් නැති ලමයිට.එ නිසා ප්‍රශ්නයක් නෑ..... නෑ හොස්ටල් වලට මුලු අවුරුද්ද ටම රුපියල් 500 යි හො 1000 ගෙවන්න තියෙන්නෙ ... අවුරුද්ද ටම..ඔයාට වතුර වගේම ඉන්න සේරම පහසුකම් හොස්ටල් වල තියෙනව. බෝඩිමට වඩා ගොඩක් හොඳයි සැපයී . ඔයාට ලැප් එකක් ඕන කියල හිතෙනවා නම් කැම්පස් එකෙන් උදව් කරනවා loan දෙනවා පහසු ගෙවීමේ ක්‍රමයට... කිසිම දෙයකට බය වෙන්න එපා නංගා... ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම කැම්පස් යන්න ♥️ ඔයාගෙ ජීවිතේ ලස්සන වේවා ♥️
@SLTV387
Жыл бұрын
@@thilankavithanage4874 අනේ එහෙම නම් කමක් නෑ 🥺❤️
@SLTV387
Жыл бұрын
@@hashinidayarathna හා හරි අක්කෙ .. thakyou ඔයාගෙ reply එකට ... මම අක්කගෙ වීඩියෝ දිගටම බලනවා... 🥺❤️
@hashinidayarathna
Жыл бұрын
@@SLTV387 ane ආදරෙයි nanga 😍😍
අක්කෙ මට හොස්ටල් ලැබුනෙ පඹුරන. අපි තාම ගත්තෙ නෑ ඇතුළට. මට ගිහින් ආපහු ඇපීල් එකක් දාලා වැල්ලමඩම හොස්ටල් එකට යන්න පුලුවන් වෙයිද. 😢
@hashinidayarathna
4 ай бұрын
ම්ම්ම් ඒක ගැන නම් හරියටම කියන්න අමාරුයි . පොඩ්ඩක් wellfare ekt ghin kynna මට අරකට මාරු වෙන්න ඕන කියලා. Nththm kage hari margekin panaganna wenne
@user-zl3rq7cm4r
4 ай бұрын
😔😔😔😔😔@@hashinidayarathna
2019 PSSE RAg neh kiynne eththda
@hashinidayarathna
Жыл бұрын
අනිවාර්යයෙන්ම ... දැන් ඒවා මුකුත් නෑ
Akki, econ special karanna monawada ona qualifications
@hashinidayarathna
9 ай бұрын
Maths C. English C nnga
@navodya00611
6 ай бұрын
@@hashinidayarathnao/l palaweni parenmaaa c onadaa deweni para karala baridaaa😢
Ane akke sosology krnwnm o/l risult eke mond blnna kiynnako
@hashinidayarathna
7 ай бұрын
Mkuth blnne na. E results ek wedagt nah.
@kushaniprabodika3516
7 ай бұрын
Hri akke thanks ane mehem reply karat ❤️❤️❤️😘
අපි තමා රුහුණේ රැග් දුන්නු අන්තිම බැජ් එක😅
@hashinidayarathna
Жыл бұрын
😟😟♥️
@geethma194
Жыл бұрын
🥲
අක්කේ special Degree එකට සිංහල මීඩීයම් වලින් කරත හැකීද...?
@hashinidayarathna
2 ай бұрын
ඔව් පුලුවන් මල්ලී
Akki ,man hikkaduwe inne mata hostel eka hambawenawada
@VimudiRaminthi5678-iw2je
9 ай бұрын
Mage xcore eka ruhunata tama set wenne
@hashinidayarathna
9 ай бұрын
Hmbaweiii nngii ඔයාගෙ ආදායම matha.amma thaththa rajaye සේවකයන් nm hmben na.
@VimudiRaminthi5678-iw2je
9 ай бұрын
@@hashinidayarathna Hari akke . thanks 👍
කැම්පස් ඇප්ලයි කරලා කැම්පස් තෙරුනම අපිව එකට තොරගන්න ටෙස්ට් එකක් තියෙනවද
@hashinidayarathna
10 ай бұрын
නෑ එහෙම ටෙස්ට් නෑ මුකුත්ම. ගියාට පස්සෙ ඉගන ගන්න subject s වල exam wtraii tynne assignment eham.
Akke oyge z score ek kiyd kiynko ?🤔
@hashinidayarathna
Жыл бұрын
මගෙ එක නංගා 1.3981 නංගා ♥️
Art uganwanne english walinda
@hashinidayarathna
9 ай бұрын
Na na apit kmathi medium ekk thoragnna puluwan
Akki campus 1 ke තෝරාගත්ත subject 3 මොනවාද
@hashinidayarathna
6 ай бұрын
Sinhala history geography nngi
@lalanisenivirathne421
6 ай бұрын
@@hashinidayarathna Thank you akke
ape cempus pothe z score dala na akke me para..2021a/l🙂
@hashinidayarathna
Жыл бұрын
අනිවාර්යයෙන්ම දානවා නංගා අවසාන ටිකේ පොතේ 🤔
@Kasunilakmini
Жыл бұрын
Na akke. Me para ape potha godak podi. Z score na akke me para. Pothe dala na
@hashinidayarathna
Жыл бұрын
@@Kasunilakmini ehmada nanga oya gaththe harim university book eka kiyala sure da. Hari ara mage description eke link ekak dala athi ayya knk karana video ekakchuttak blnn eka...
@Kasunilakmini
Жыл бұрын
Ow akke. Original potha thamai gaththe. Apita eke z score na .. 🙂🙂
@hashinidayarathna
Жыл бұрын
@@Kasunilakmini මම පින් කරා පැටියෝ comment ekak eka balnna eke video eken oka balagnna පුළුවන්
Akke university eke art subject wala dancing nadda
@hashinidayarathna
Жыл бұрын
අනේ නෑ නංගා... ඒවා set wenne සෞන්දර්ය විශ්වවිද්‍යාලයට නේ 💓
@bhagyasewmini2760
Жыл бұрын
@@hashinidayarathna ane ehemada
@hashinidayarathna
Жыл бұрын
@@bhagyasewmini2760 අනේ ඔව් නංගා
@bhagyasewmini2760
Жыл бұрын
@@hashinidayarathna mn me sare a/l kre mata ruhunu campus eka awith thiyenne man dancing geography, sinhali kare
@hashinidayarathna
Жыл бұрын
@@bhagyasewmini2760 ඒක අව්ලක් නැ .... ඔයාට වෙන subject ekak krnna පුළුවන් nee... oya subject 3ma ain krnna unath පුළුවන් .. campus aavama owama krnna oni kiyala deyak na nanga..
Akke..campus yana gamn apita ona wiyadam hya ganne khmd kyhnk.job ekk krnna ba ne ethkot
@hashinidayarathna
9 ай бұрын
Ruhune ynwa nam aduii. Jobs colombo di nam part time jobs tynwa... ❤️ ewa krnn puluwan
@ministudyvlogwithk3006
9 ай бұрын
@@hashinidayarathna thank u akka ❤
අක්කි history කරන්නෙ english වලින්ද , history කරලා තියන jod මොනවද අක්කි මාත් ආසයි history කරන්න හැබැයි ඒවගේ subject වලට jod අඩුයි කියලා කියනවා නේ
@hashinidayarathna
Жыл бұрын
ජොබ් nam adui nanga man පැහැදිලි වීඩියෝ එකක් කරන්නම්... මට ඕන උනේ නංගා හොදට GPA ekak dan clz ekk gann. Ekai history kare.. mkda ethkota lecturer post ekakt apply krnna පුළුවන් .. MA degree ekak krna gaman. Na man sinhala medium. Mata ba kyla hithuna english walin karanna eth aparde kiyla dan hithenwa... 😐
@panchikavindaya9714
Жыл бұрын
@@hashinidayarathna ඒකියන්නෙ අක්කා engilsh වලින් ලේසිද , archaeologist කෙනෙක්ගේ salary එක කීයක් වගේද
@hashinidayarathna
Жыл бұрын
@@panchikavindaya9714 ඉංග්‍රීසි බැරි ම අයත් කැම්පස් ඇවිල්ල ලස්සන ට කරගන්නවා english degree ekak... man jobs gena ha salary gena hoyala video ekak karnnnm nanga.. khamt lax kittu salry ekak athiii..
@panchikavindaya9714
Жыл бұрын
@@hashinidayarathna හරි අක්කා Thanks 😍
අක්කියෝ Z socr එක හදන්නෙ කෝමද කියල පොඩ්ඩ්ක් කියන්නකෝ 😊💗
@hashinidayarathna
Жыл бұрын
Mn ek gena video ekak hdala kynnm 😍
@palikasamankumari98
Жыл бұрын
@@hashinidayarathna හරි අක්කියෝ තෑම්ස් 😗💗
Rithmige hinawa😂
@hashinidayarathna
Жыл бұрын
😂
Mt ruhuna 😁😁
@hashinidayarathna
Жыл бұрын
Wow ♥️😍
@dinushaprageeth9998
Жыл бұрын
@@hashinidayarathna 💝💝💝💝 oyg chanel 1k vedio හැමදාම blnwa akke 😍😍 shera krnwa . Mn science faculty
@hashinidayarathna
Жыл бұрын
@@dinushaprageeth9998 anee thank you so much malli lv uu ♥️😍😘😘
@dinushaprageeth9998
Жыл бұрын
@@hashinidayarathna malli 😒😒
@hashinidayarathna
Жыл бұрын
@@dinushaprageeth9998 😟😟 ayyo sorry sorry mallii 😘♥️
❤️❤️❤️
@hashinidayarathna
Жыл бұрын
අක්කී 😍😘