University expenses 💕 | For all Universities👩‍🎓 |Final Year Student Experience at Ruhuna University

#experience #hashinidayarathna #university #expenses #allquestions #qna #finalyearstudent #universityofruhuna #ruhuna #memories #srilankan #srilanka #food #univlogs #subscribe #homevlog
⭕my face book page ;
/ hashinidayarathna26
⭕my instragram page :
I'm on Instagram as @hashini_dayarathna. Install the app to follow my photos and videos. invitescon...
⭕⭕⭕early videos :
🔴1000 subscribers : • Thank you for 1000 sub...
🔴1st vlog university of ruhuna :
• A Day at university of...
🔴2nd vlog university of ruhuna :
• few days at university...
🔴 day in my life : කැම්පස් අත්දැකීම්
• මගේ අත්දෑකීම 🎓 | කැම්ප...
🔴 day in my life home :
• A Day in my Life | Mor...
🔴 our engagement videography :
• OUR ENGAGEMENT SHOOT 💍...
🔴my hair cut :
• Today I am colouring m...
🔴 Galle travel vlog :
• Two Days in our lives ...
🔴 Negambo brown beach vlog :
• Another Days In my lif...
🔴 Our Travel Bloopers 🤣 :
• Our Travel Bloopers 💛😂...
🔴 late assignment submission vlog :
• A Day in My Life 🦋🌻 | ...
🔴 university vlog
• Few Days In My Life 🌼|...

Пікірлер: 158

  • @hansikasewwandi3231
    @hansikasewwandi3231 Жыл бұрын

    Thank u akkii.. 💕💕

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    💕 ආදරෙයි නංගා

  • @yoyogirl001
    @yoyogirl001 Жыл бұрын

    Thank you akke ❤️

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    💕 ආදරෙයි නංගා

  • @thakshijayasinghe1655
    @thakshijayasinghe1655 Жыл бұрын

    ❤❤

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    💕

  • @chamojayarathna39
    @chamojayarathna39 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි අක්කේ .❤️☺️😍මාත් රුහුණු engineering ☺️❤️

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    💕 ආදරෙයි නංගා 😘😘 congratulations nanga good luck 🎉️🎉️

  • @user-cc7fv4wx1h
    @user-cc7fv4wx1h4 ай бұрын

  • @hashinidayarathna

    @hashinidayarathna

    4 ай бұрын

    ❤️❤️

  • @CYANIDEBRO
    @CYANIDEBRO Жыл бұрын

    Ruhuna art😁👍❣️

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    💕😍

  • @SHandy1790
    @SHandy1790 Жыл бұрын

    Thank you akke ♥️

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    💕 ආදරෙයි නංගා

  • @SHandy1790

    @SHandy1790

    Жыл бұрын

    @@hashinidayarathna අක්කි part time job 1st year එකෙ ඉදන්ම hostel වල ඉදන් කරන්න පුලුවන් ද

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    @@SHandy1790 පුළුවන් නංගා 💕 ඒත් වෙලාවට එන්න ඕන hostal walata.. study athara thura lecture nathi time walata ynna පුළුවන් part time

  • @SHandy1790

    @SHandy1790

    Жыл бұрын

    @@hashinidayarathna thank you akke reply ekata ♥️

  • @CYANIDEBRO
    @CYANIDEBRO Жыл бұрын

    😘❣️😇apith envo thava tika kalekin

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Warlmy welcome !!! 💕 malli

  • @simammohamed8843
    @simammohamed8843 Жыл бұрын

    අක්කේ, campus lamayta canteen eke keama beemavalata මිල අඩු කරලද දෙන්නෙ?

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    අනෙක් කඩවල් වලට වඩා ගොඩක් අඩුයි මිල ... rs.100 k 120 වගේ අපිට කෑම ගන්න පුළුවන් මල්ලී 💕 ඔව් චූටි සහනයක් දෙනවා..

  • @dhananjayaudantha193
    @dhananjayaudantha1934 ай бұрын

    අක්කෙ හොස්ටල් ගැන video ekak ඕනි ❤

  • @hashinidayarathna

    @hashinidayarathna

    4 ай бұрын

    Malliya chuttak balanna man video ekak kraa.

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva Жыл бұрын

    මම රුහුණේ science faculty හිටියේ 2005-2008. ඒ කාලේ නම් කෑම එකක් කැම්පස් එක ඇතුලේ රු.13 යි. කිරි තේක රුපියල් 3යි...ප්ලේන්ටිය 2 යිද කොහෙද..දැන්නම් ඉතිං හිතාගන්න බැරි විදියට වැඩි වෙලා ගණන්.. මහපොල ති⁣බුනේ 2500යි...ඒකෙන් ඒ කාලේ manage කරගත්තා..

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    ගොඩක් අමාරුයි අයියෙ දැන් තත්වේ ...

  • @EnochMaheshsilva

    @EnochMaheshsilva

    Жыл бұрын

    @@hashinidayarathna ඔව්...දැන් රටම එහෙමනේ...මොනා වුනත් ඔයා මේ කරන වැඩේ අගය කරනවා...keep.it up ! ❤️

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    @@EnochMaheshsilva thank you so much ayya

  • @kishanarosh5510

    @kishanarosh5510

    Жыл бұрын

    ayya dn koheda ayya inne degree eken passe migrate karadha

  • @EnochMaheshsilva

    @EnochMaheshsilva

    Жыл бұрын

    @@kishanarosh5510 නෑ මල්ලි... ලංකාවේ තමයි ඉන්නේ... IT industry, now working as a Software QA Lead.

  • @kushaniprabodika3516
    @kushaniprabodika35167 ай бұрын

    Akke mn nursing course ekak kara eke traning march wl wge hospital wlt dnna 22/23 batch ek campus ekt gddi koi mase wge weid ? Mt campus yn gmn traning ynna beri weid

  • @hashinidayarathna

    @hashinidayarathna

    7 ай бұрын

    Cmpz yn gmn nm bri weii... training kiwata udema wedat yn time ynna onii..weda arila ena time ehma bladdi amaruine.. deka balance kragnna.. part time nm no issue... batch ek ganii next yr may wge ned

  • @kushaniprabodika3516

    @kushaniprabodika3516

    7 ай бұрын

    @@hashinidayarathna hri akke 😞❤️ thanks

  • @s.a.c.h.i6245
    @s.a.c.h.i6245 Жыл бұрын

    Akke අපිට art faculty එකේ තෝරගන්න තියෙන විෂයන් එක්ක අලුතෙන් එන අයට දැනගන්න ඕන විස්තර ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    💕 මම වීඩීයෝ එකක් කරා නංගා ඒකගැන චුට්ටක් බලන්න කෝ

  • @s.a.c.h.i6245

    @s.a.c.h.i6245

    Жыл бұрын

    @@hashinidayarathna hri akke.tnq

  • @rasadi61
    @rasadi616 ай бұрын

    Akke mn ruhuna phamacy select apit dress code ekk thiynwd ?apit karapitiyt ynn wenwd?

  • @hashinidayarathna

    @hashinidayarathna

    6 ай бұрын

    Ehama nm dress code ekak na. Oya kmthi ekak adinna .. nanga

  • @pasinduheshan4475
    @pasinduheshan447510 ай бұрын

    Akke samanyen privet campus ekkata giyoth masekata kochcharak withara wiyadam yaida?

  • @hashinidayarathna

    @hashinidayarathna

    10 ай бұрын

    මාසෙකට මට ඒකනම් හරියටම කියන්න අමාරුයි .. කෝමත් education වලට වෙනම වියදම් නේ. 50,000 වගෙ මාසෙකට. ඊටත් වැඩ් වෙන්න පුලුවන් .. මල්ලී

  • @dulanjanaweerasoriya8571
    @dulanjanaweerasoriya8571 Жыл бұрын

    Man oyage video balnawa godak lassnai ewa.man campus select habai ruhuna newei uwa wellassa.

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    අනේ..😍😍😍 thank you so much 😍 ඌව වෙල්ලස්ස ත් ලස්සනයි ගොඩක් ...

  • @dulanjanaweerasoriya8571

    @dulanjanaweerasoriya8571

    Жыл бұрын

    Oyage video ekak enakn inne akki.thanks me wage lamainta udaw karanwata oyata kawadawath waradinne na akki

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    @@dulanjanaweerasoriya8571 😍 අනේහ් ❤️ ගොඩක් ස්තූතියි මල්ලී ...හදවතින්ම ස්තූතියි ... 💕 ඒ ආදරයට

  • @gihanchathuranga4479
    @gihanchathuranga4479 Жыл бұрын

    akka engineering faculty eka thiyenne galleda,eke wisthra kohomada

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Galle thyenne malli 💕 මම art faculty mallii loku wisthrayk nam dn na.. e unat.ithin okma faculty hodaii bya nathiwa enna.

  • @SLTV387
    @SLTV387 Жыл бұрын

    ගොඩාක් ස්තූතියී අක්කෙ..🥺❤️... අපේ ගෙදර අම්මට තමා මේ වියදම් සේරම දෙන්න වෙන්නෙ. අපේ තාත්ත අරක්කු බීලා ගෙදරි එද්දි සල්ලි ඉවරයි 🤧.. මට නම් ගොඩාක් දුකයි අපේ අම්ම ගැන . 🥺😥😥

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    අනේ 😥 හිත හයිය කරන් ඉදිරියටම යන්න නංගා.. ජීවිතේ හරි අමාරුයි තමයී 😥

  • @kavindulakshan4169

    @kavindulakshan4169

    Жыл бұрын

    අපෙත් එහෙම තමා😫🥲

  • @daranikarunarathna2043

    @daranikarunarathna2043

    Жыл бұрын

    Ane😔😔 oya owa hithnn EP.hitha shakthimth kr gena oyge life ek success kr gnn kohomhri. Oyt puluwn.

  • @SLTV387

    @SLTV387

    Жыл бұрын

    @@kavindulakshan4169 ane api asarana wela wage hithata danenawa 🥺🥺😥

  • @SLTV387

    @SLTV387

    Жыл бұрын

    @@daranikarunarathna2043 anee 🥺 thq halo ❤️👍

  • @darshanarox7928
    @darshanarox7928 Жыл бұрын

    Thanks akka math ruhuna technology

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Congratulations malli 💕

  • @tharushikavindiya1343

    @tharushikavindiya1343

    Ай бұрын

    Btech wala course ek gana poddk danagnn puluwan d

  • @hashinimadhubhashini2951
    @hashinimadhubhashini2951 Жыл бұрын

    1st year එක හොස්ටල් දෙනවා නේද අක්කි. මම නම් තංගල්ලේ. ගෙදර ඉදන් එන එක කරදරයි නේද. හොස්ටල් නැති උනොත් බෝඩ් වෙන්න වේවි නේද අක්කි මටත් 🙄

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    ඔව් නංගි දෙනවා. ඔයාට බොහෝ දුරට ලැබේවී 💕

  • @HasiniWasana-iu1dy
    @HasiniWasana-iu1dy7 ай бұрын

    Akke bodimaka samanyen lamayi kiyak wage innwad eka room ekaka..

  • @hashinidayarathna

    @hashinidayarathna

    7 ай бұрын

    4k wgee 5k inn ewat tynwa

  • @omeshviranjana9144
    @omeshviranjana914410 ай бұрын

    Akke mokakhari sport ekak karanwa nm kohomada budget eka

  • @hashinidayarathna

    @hashinidayarathna

    10 ай бұрын

    ඒම ලොකු වියදමක් නෑ sport krnva nam. Ewa free

  • @user-wd9bf6jd2j
    @user-wd9bf6jd2j5 ай бұрын

    Akki part time job first year eke idnm apit university eke krnn puluwnd

  • @hashinidayarathna

    @hashinidayarathna

    5 ай бұрын

    Puluwan puluwan habai matara paththe nahanr

  • @sadeepavirajini9481
    @sadeepavirajini9481 Жыл бұрын

    1st year eke hemotma hostel lebenawada akka

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Dura anuwa හා ආදායම් අනූව ගොඩක් අයට ලැබෙනවා නංගා 💕

  • @thilinimadusha6737
    @thilinimadusha6737 Жыл бұрын

    අක්කේ රුහුනු campus eke 1st year lamainta mokk hri dress code ekk tiyenqda...ntnm apita kmti adumk amdekid

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    💕 නෑ නංගී කැමති ඇදුමක් අදින්න පුළුවන් ඒම කිසිම ගැටලුවක් නෑ.. කවුරුවත් බලපෑම් කරන් නෑ

  • @thilinimadusha6737

    @thilinimadusha6737

    Жыл бұрын

    @@hashinidayarathna 😍

  • @EduacademySL
    @EduacademySL Жыл бұрын

    විශ්වවිද්‍යාලය ඇතුලේ නේවාසිකාගාරවලට මුදල් අය කරනවද ?

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Auruddaktama rs. 1000 i ganne.

  • @himeshanethmini1776
    @himeshanethmini1776 Жыл бұрын

    Akkata samanyen masekata wiyadama kiyak withara yanawada.

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    මම නිතරම ගෙදර එනවා නේ නංගා.. හයි වේ යන්නඑන්නම තමා ගොඩක් වියදම් 10,000 කට වැඩියී මාසෙට 15 ක් විතර යනවා මට නම් 😐💕

  • @himeshanethmini1776

    @himeshanethmini1776

    Жыл бұрын

    Thnks akka

  • @user-ql1pl1ds6c
    @user-ql1pl1ds6c6 ай бұрын

    මෙච්චර විදම් ගොඩක් 🥺 මහපොළ හැමෝටම දෙන්නෙ නැද්ද අක්කෙ?මහපොළ සාමාන්‍යෙන් කීයක් විතර හම්බෙනවද?

  • @hashinidayarathna

    @hashinidayarathna

    6 ай бұрын

    Hamotam nam na. Economy problems thyna ayata denava.. 5000 nanga

  • @meghanananduni61
    @meghanananduni61 Жыл бұрын

    අක්කී එතකොට බෝඩිම් ගාස්තු යාලුවො බෙදිලානේද ගෙවන්නේ.නැත්තන් 4000 ක් එක්කෙනෙක් තනියෙන් ගෙවන්න ඕනිද...1st year ළමයින්ට අනිවාර්යයෙන් hostal දෙනවා නේද අක්කි

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Ekkenek 4000 i maseta... na nanga ehamaa bedila gewanne na. Thaniyem gewann onii4000k ho eyala illana ganak... nanga

  • @meghanananduni61

    @meghanananduni61

    Жыл бұрын

    @@hashinidayarathna හ්ම්ම් එහෙමද 🥺

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    @@meghanananduni61 ow nangiii

  • @CYANIDEBRO

    @CYANIDEBRO

    Жыл бұрын

    @@meghanananduni61 hostal inna eka vasi

  • @dinushaprageeth9998
    @dinushaprageeth9998 Жыл бұрын

    Wd හින්දා ad vedio 1k bluwe

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Thank you so much 💛

  • @user-cy6fy4tb2o
    @user-cy6fy4tb2o8 ай бұрын

    Rag ekh ගැනත් පොඩ්ඩක් kiynnko akkiyooo...😢

  • @hashinidayarathna

    @hashinidayarathna

    8 ай бұрын

    Rag na dn baya nathiw ynna

  • @user-cy6fy4tb2o

    @user-cy6fy4tb2o

    8 ай бұрын

    @@hashinidayarathna ❤️❤️

  • @bg2195

    @bg2195

    3 ай бұрын

    ​@@hashinidayarathnaDan rag aduda akke😊

  • @gihani__________289
    @gihani__________289 Жыл бұрын

    Apit salli hoynn puluwan ක්‍රම ටිකක් කියන්නකෝ අක්කි

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Nanga inna gaman small bisnuss ekak patan ganna පුළුවන් .. art dannaw nam art weda kranna පුළුවන් .. thawa part time jobs krnna පුළුවන් .type setting වල ඉදන් ඉස්සරහට... අන්න ඒවගේ.. 💕

  • @gihani__________289

    @gihani__________289

    Жыл бұрын

    @@hashinidayarathna thank you akki mn pera select MN inneth Kandy ,e nisa gdkma වියදම් අඩු වෙයි කියලා හිතනවා 🖤😘

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    @@gihani__________289 එහෙනම් ඔයාට ලොකු වියදමක් යන් නෑ නංගා 💕 ....

  • @s.a.c.h.i6245
    @s.a.c.h.i6245 Жыл бұрын

    ගාල්ලෙ අයට හොස්ටල් දෙනවද අක්කෙ? Government job කරනව නං අම්ම හරි තාත්තා හරි හොස්ටල් දෙන්නෙ නැද්ද?

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    ගොඩක් government ayta denne na ...ඒත් ලැබිච්ච අයත් හිටියා.. ඔව් ඔව් ඔව් ලැබෙනවා ..නංගා ගාල්ලෙ අයටත්

  • @s.a.c.h.i6245

    @s.a.c.h.i6245

    Жыл бұрын

    @@hashinidayarathna tnq akke

  • @samankkumara4906
    @samankkumara4906 Жыл бұрын

    අක්කේ රුහුනේ language තියනවද .... අපිට කරන්න පුළුවන් ද....❤️

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    නෑ මල්ලී language na 😐 ඒත් diploma thynawa. Oyalata language ඉගන ගන්න පුළුවන් 💕සල්ලි චූටි ගානක් දීලා

  • @samankkumara4906

    @samankkumara4906

    Жыл бұрын

    @@hashinidayarathna අනේ ඒ ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් ද අක්කා.... plz.....❤️💕😍

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    @@samankkumara4906 ඔයාලට ආවම ඒ ඔක්කොම කියල දෙයි මල්ලී. ඒ කියන්නේ ewge diploma thyanwa kiyla publish කරනවා university එකෙන් එතකොට apply krnna oni. Salli gewala.. 2000wage fee ekak gewanna thyenne.course ekata.. podi ganak .. university eka හරහා නෙ කරන්නේ

  • @chamojayarathna39
    @chamojayarathna39 Жыл бұрын

    අක්කෙ කොන්ඩ colour කරලා එහ්ම cmpus ekta enna denwda ...thwa monwda නීති thiynne akkeee 🥺

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    කිසිම නීතියක් නෑ නංගා.. කොන්ඩෙ කලර් කරන්න පුළුවන් .. lipstick cutex gnna පුළුවන් .. kisima aulk na

  • @chamojayarathna39

    @chamojayarathna39

    Жыл бұрын

    Aneee ehmd ..😃😃☺️❤️😍😍

  • @chamojayarathna39

    @chamojayarathna39

    Жыл бұрын

    Thnks akke ewa gana danuwth krata ❤️❤️😍

  • @mishadiimasha8031
    @mishadiimasha80316 ай бұрын

    Akke management faculty eke aurudu 4ma hostel dennenadda

  • @hashinidayarathna

    @hashinidayarathna

    6 ай бұрын

    Denawa eth arthika apahsu ayata wtrai 4ma denne.

  • @Gihani____21

    @Gihani____21

    Ай бұрын

    Mage appachchi government job ekak kale, eth eya dan naa.. ethakota hostal hambawenne nadda akke.. 🥺 e salary eken amarui karaganna 😩

  • @lakshansandeepa1519
    @lakshansandeepa15196 ай бұрын

    Campus එකේ lecture කරන්නේ english වලින්ද art වල එහෙම...

  • @hashinidayarathna

    @hashinidayarathna

    6 ай бұрын

    English medium kroth english but sinhala medium ayata sinhalen.

  • @lakshansandeepa1519

    @lakshansandeepa1519

    6 ай бұрын

    @@hashinidayarathna thanx දැනුවත් කිරීමට ....

  • @maheemanethmini2834
    @maheemanethmini2834 Жыл бұрын

    අක්කේ මාත් රුහුණු කැම්පස් සිලෙක්ට් උනා..හොස්ටල් ඉද්දි අපිට උදේ 6 ඉදන් රෑ 8 වෙනකල් ඕනි ඕනි වෙලාවට එලියට යන්න ඇවිදලා එන්න පුලුවන්ද?.

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    පුළුවන් නංගා 💕

  • @divyanibhagya3913
    @divyanibhagya3913 Жыл бұрын

    Akke oylata history wala research article dunne ndd assignment walata

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Research ekak thyenne final year eke dan thmaii.. e arenna apita tibbe muladii ශාස්ත්‍රීය ලිපි විතරයි .

  • @divyanibhagya3913

    @divyanibhagya3913

    Жыл бұрын

    @@hashinidayarathna ah ow ow akke ශාස්ත්‍රීය ලිපි thama 🥲😊

  • @divyanibhagya3913

    @divyanibhagya3913

    Жыл бұрын

    First year eke dunne යුගයන් ගැනද

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    @@divyanibhagya3913 😊 ek thma

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    @@divyanibhagya3913 ehama monada kare kiyala wath mathka nane nanga.😐

  • @nikinibalasooriya9124
    @nikinibalasooriya9124 Жыл бұрын

    Ane akke 2021 ayw campus gnn kochchara kl yyd

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    නංගා ලබන අවුරුද්ද මුල ගනීවී නේද .. ලියුම එයි එන්න ඕන date දාල 💕

  • @nikinibalasooriya9124

    @nikinibalasooriya9124

    Жыл бұрын

    Akke Ammyi Thaththayi Government job krnwnm hostel hmbwenna ndd? mn puththlm district kenek ruhuna campus ekt select wela tynne

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    @@nikinibalasooriya9124 dura anuwa hambeiii... bohoo durata nanga

  • @thilinijeewanthi-nx5hd
    @thilinijeewanthi-nx5hd4 ай бұрын

    අක්කෙ කැම්පස් එක ළග තැපැල් කන්තෝරුවක් තියෙනවද?

  • @hashinidayarathna

    @hashinidayarathna

    4 ай бұрын

    Yes thynwa nanga ❤️

  • @thilinijeewanthi-nx5hd

    @thilinijeewanthi-nx5hd

    4 ай бұрын

    @@hashinidayarathna හරි අක්කෙ. තෑක්ස් යූ 🥰❤️

  • @erandawijewardhane3577
    @erandawijewardhane35776 ай бұрын

    Akke oya graduation unda.. SSC akka kenekne me ❤️😍

  • @hashinidayarathna

    @hashinidayarathna

    6 ай бұрын

    Oww anee.. 😊 graduated una.

  • @erandawijewardhane3577

    @erandawijewardhane3577

    6 ай бұрын

    Akke akkw contact kargnn puluwnd

  • @dushmanthabandara1620
    @dushmanthabandara16208 ай бұрын

    මේන් එකේ 120 සන්තානේ 150 අලේ 200 කැෆේ 200

  • @hashinidayarathna

    @hashinidayarathna

    8 ай бұрын

    Thank youuuu ❤️❤️❤️❤️

  • @slcakedesigner6738
    @slcakedesigner6738 Жыл бұрын

    Akke apith enva 21 set eka

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    අනේ 💕 ඔයාලව ආදරෙන් පිලිගන්නවා

  • @bg2195
    @bg21953 ай бұрын

    Akke samanen adin adum menna meka adinn kiyl niymyk nadda

  • @hashinidayarathna

    @hashinidayarathna

    3 ай бұрын

    නෑ ඔයාට ආස කැමති එකක් අදින්න නංගා

  • @Abcjd.
    @Abcjd. Жыл бұрын

    නිවාඩු දෙන්නේ කෝමද අක්කේ

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    සිකුරාදා ynn puluwan ita amathraw exam iwra wela sathi dekak ho 3 k niwadu

  • @rushtv7603

    @rushtv7603

    11 ай бұрын

    ​@@hashinidayarathnaසිකුරාදා දවල් වරුවේ lectures තියේද අක්කේ

  • @zoken99
    @zoken99 Жыл бұрын

    Akke 1st year ek online da ?

  • @SHandy1790

    @SHandy1790

    Жыл бұрын

    ඔව් අක්කෙ දැන් 1st year online ද

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    නැ නංගී එහෙම දෙයක් නම් ඔයාලට යන්න වෙයී 💕 කැම්පස්

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    නෑ නංගි or මල්ලී 💕 කැම්පස් ගෙන්නනවා.

  • @zoken99

    @zoken99

    Жыл бұрын

    @@hashinidayarathna hri akkee ☺️

  • @ajee2108
    @ajee2108 Жыл бұрын

    Part time ජොබ් එකක් හොයා ගන්නවත් බැරිද අක්කේ

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Puluwan weii... samhrwitaaaa.. matarin.chutk balnn redi kdwal wala ehma tynws jobs

  • @ajee2108

    @ajee2108

    Жыл бұрын

    @@hashinidayarathna thanks akke

  • @ajee2108

    @ajee2108

    Жыл бұрын

    @@hashinidayarathna akke oyawa contact krgnna පුළුවන් widihak thinawada

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    @@ajee2108 Fb ,Instagram Hashini Dayarathna ✨️ search krnna nnga

Келесі