Life at Mahailluppallama - පල්ලමේ ජීවිතය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය මගින් සංවිධානය කරනු ලබන " රැළි බිමෙන් සම බිමට " අධ්‍යාපන සත්කාරක වැඩසටහන.
සරසවිය කියන්නේ අපේ රටේ අධ්‍යාපනය ලබන හුගාක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සුන්දර හීනයක්.ඉතින් ඒ හීනය සැබෑ කරගන්න හම්බෙන්නේ ඒ ලෙවල් විභාගයට පෙනී ඉන්න ශිෂ්‍යන්ගෙන් ඉතාමත් සුළු පිරිසකට විතරයි. අද වෙද්දි හැමෝම දන්නවා ලංකාවේ විශ්ව විද්‍යාල කොච්චර තිබ්බත් එයින් පළමු තැන ගන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය කියලා. ලංකාවේ විතරක් නෙවෙයි, මුලු දකුණු ආසියාවෙම තියෙන සුන්දරම විශ්ව විද්‍යාලය වගේම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පළමු 500 අතරටත් තේරිලා තියෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිහිටලා තියෙන්නේ මහනුවර නගරයට යාබදව හන්තාන කඳු පෙලින් වටවුන සුන්දර වූ මහවැලි නිම්නය කේන්ද්‍ර කරගෙන.
ඉතින් මේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තමා ලංකාවේ හොඳම කෘෂිකර්ම පීඨය පිහිටලා තියෙන්නේ. අපේ රටේ වගේම සමස්ත ලෝකයේම කෘෂිකර්මාන්තය වෙනුවෙන් වැඩ කරන අතිදක්ෂ විද්‍යාර්ථයින් අවුරුදු පතා බිහි කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය ලංකාවේ ප්‍රමුඛතම පීඨ වලින් එකක් විදිහට හදුන්වන්න පුළුවන්.
මේ කෘෂිකර්ම පීඨයට ලංකාවේ සතර දිග් භාගයේ ඉඳන් එන හැම ලමයෙක්ම වගේම ලෝකේ පුරා ඉන්න ආදී කෘෂි විද්‍යාර්ථයින් අනික් හැම විශ්ව විද්‍යාල ශිෂ්‍යයොන්ටම වඩා හරිම වාසනාවන්තයි වගේම හරිම සුවිශේෂී කියන්න පුළුවන්. ඒ මොකද ඒ එහෙම කියන්නේ?. ඔව්. ඒකට හේතුව තමයි එයාලට පලමු වසරේ මහඉලුප්පල්ලම උප විශ්ව විද්‍යාලයේ ගත කරන්න හම්බවෙන කාලය සහ අත්දැකීම්. මහඉලුප්පල්ලම ගම්මානය පිහිටලා තියෙන්නේ කැකිරාව නගරයට ආසන්නව. ගම්මානයේ සුන්දරත්වය නම් කියලා නිම කරන්න බැරි තරම්. එක් පැත්තකින් යාය හතර ප්‍රදේශයත් අනික් පැත්තෙන් කොල පාටට දිලිසෙන වෙල් යාය වගේම උප විශ්ව විද්‍යාලය වට කරගෙන ගලාගෙන යන ඇල මාර්ගය ගමේ අසිරිය තවත් වැඩි කරනවා. ඇත්තටම ඒ වගේ අත්දැකීමක් වෙන ලෝකේ කිසිම විශ්ව විද්‍යාලයක විද්‍යාර්ථයෙක්ට විඳින්න වාසනාව නම් නැතුව ඇති.
ඉතින් හා හා පුරා කියලා මේ මහලුප්පල්ලමට එන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පලමු වසර සිසුන්ගේ පලමුම අධ්‍යයන කටයුත්ත වන්නේ දෙමළ භාෂාව ප්‍රගුණ කිරීමේ
සහ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමේ පාඨමාලාවන්. මේ පාඨමාලාවන් හරිම සිත්ගන්නා සුළු විදිහට තමයි විද්‍යාර්ථයින්ට දායාද වෙන්නේ.නැටුම් ගැයුම් වලින් පිරිපුන් හරිම ආසා හිතෙන ප්‍රායෝගික වැඩසටහන් ගොන්නකින් සැදුම් ලත් පාඨමාලාව නිම වීමෙන් පසු සිසුන්ගේ නායකත්වය වර්ධනය කරන්න නායකත්ව පුහුණු වැඩසටහනකුත් ඒ වගේම ගණිත පාඨමාලාවකුත් එකතු කරලා තිබීම මහඉලුප්පල්ලමේ තවත් එක් සුවිශේෂී අංගයක්. මේ ඔක්කොම මාස තුනකින් විතර ඉවර උනාම විෂය නිර්දේශයට අදාළ ප්‍රායෝගික හා සෛද්ධාන්තික ඉගැනුම් ක්‍රියාවලි ආරම්භ වෙනවා. මේ අතර වාර්ශිකව සංවිධානය කරන පිරිත, සූර්‍ය මංගල්‍යය, ක්‍රීඩා උත්සවය, වගේම ගොවි දවස වගේ ආසා හිතෙන අංග රාශියක් තියෙනවා.
මහඉලුප්පල්ලමේ හැම වැඩක්ම සංවිධානය කරන්නේ වීද්‍යාර්ථයින්ගේ අතින්මයි. ෆුඩ් කමිටුවේ ඉඳලා හැම වැඩසටහනක්ම සිසුන්ට ඕනේ විදිහට සංවිධානය කරන්න නිදහස හා අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම අනුරාධපුරයට, දඹුල්ල ආදී ඓතිහාසික නගර වලට නිවාඩු දවස් වලට යන විනෝද චාරිකා
වලිනුත් පිරුණු හරි අපූරු කාලයක් තමයි මහඉලුප්පල්ලම උප විශ්ව විද්‍යාලය තුළ ගෙවෙන්නේ. ඇත්තටම කෘෂිකර්ම පීඨයේ හැම විද්‍යාර්ථයෙක්ගෙම සරසවි ජීවිතයේ ලස්සනම කාල පරිච්ඡේදය තමයි මේ මහඉලුප්පල්ලමේ ගත කරන්න ලැබෙන කාල පරිච්ඡේදය.
ඔයාලට මහඉලුප්පල්ලම ගැන තියෙන පල්ලෙහා අපේ වීඩියෝ එක බැලුවොත් ඒක අනිවාර්යයෙන්ම තවත් හොඳට තේරේවි....
• Life at Mahailluppalla...
♦️Subscribe us for more videos.🔔
♦️Follow us on Facebook:
🔘 / rali-bimen-sama-bimata...
🔘 / sentiero.lk
✅Video dubbed by - Hasuru Dissanayake & Nipuni Jayasinghe
✅Script by- Krishani Weerasinghe, Nilakshi Gammanpila, Punsara Nirmal, Kusal Bandara
✅Edited by - Imasha S Jayathissa & Udana Janith
✅Post designed by - Hasitha Dananjaya
♦️Subscribe us for more videos.🔔
#මහඉලුප්පල්ලම
#පල්ලම
#පේරාදෙණිය
#කෘෂිකර්ම පීඨය
#Mahailuppallama
#Subcampus
#Agriculture_Undergraduate
#Advanced_Level
#WisdomScape
#FOA #Faculty of Agriculture
#UOP

Пікірлер: 206

  • @supundulanjana968
    @supundulanjana968 Жыл бұрын

    මගේ පේරා හීනේ හැබෑ උනා අද ❤️

  • @mohanamohana9361

    @mohanamohana9361

    Жыл бұрын

    Agri faculty dha

  • @pawaninethmini9771

    @pawaninethmini9771

    Жыл бұрын

    Congratulations ✨️

  • @tharindukawshan4188

    @tharindukawshan4188

    Жыл бұрын

    Congratulations ayye.kohend oya liwa district eka.result eka komd awe ayye

  • @charyaudawaththa1248

    @charyaudawaththa1248

    Жыл бұрын

    Congratulations 😊

  • @tharuuu....3057

    @tharuuu....3057

    Жыл бұрын

    Congratulations 🎉

  • @FairyGlitz-ih5hm
    @FairyGlitz-ih5hm5 ай бұрын

    මගේ පේරා හීනය සැබෑ වුණා අද🥺❤️ Agricultural technology and management 🌻🚵‍♂️

  • @ThushariDeepthika-tx3fz

    @ThushariDeepthika-tx3fz

    5 ай бұрын

    Me at the same situation ❤

  • @dilkaprasadi3079

    @dilkaprasadi3079

    4 ай бұрын

    😂❤❤

  • @user-os9ok3ej6x

    @user-os9ok3ej6x

    2 ай бұрын

    Math agri karanne.. Mona wage results da samanyen agri management select wenne... Oyge results komada

  • @sandakininishshanka8837
    @sandakininishshanka88379 ай бұрын

    මේක තමයි මගේ ලොකුම හීනේ. නමය වසරේ ඉඳන්ම මම ආසාවෙන් හිටියේ කවදහරි Peradeniya agri faculty එකට යනවා කියලා. අනිවාර්යෙන්ම මම එනවාමයි. ඒ කාලෙත් හැමෝටම කිව්වේ මම කවදහරි මහ ඉලුක්පල්ලම රජයේ වී පර්යේෂණායතනයේ research කරන කෙනෙක් වෙනවා කියලා. 💪🤘👊

  • @Dinushika61

    @Dinushika61

    7 ай бұрын

    මට මේ හීනෙ හිමිවෙලත් අහිමි වුණා

  • @kawshikarashmi4508

    @kawshikarashmi4508

    7 ай бұрын

    ​@@Dinushika61ඇයි ඒ .........

  • @Dinushika61

    @Dinushika61

    7 ай бұрын

    @@kawshikarashmi4508 gedarin Aya ynda denne na eylta campus ynwa nam medicine Witharai

  • @bhagyasamadini9891

    @bhagyasamadini9891

    6 ай бұрын

    Me course ekt resalt khmd blnne kynn puluwand .zco khmd

  • @sandakininishshanka8837

    @sandakininishshanka8837

    5 ай бұрын

    @@bhagyasamadini9891 ඔයා ඉන්න දිස්ත්‍රික්කයේ අවම ඉසෙඩ් ලකුණ අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. කැම්පස් පොත download කරගෙන බලන්න. ඔයාගේ දිස්ත්‍රික්කයට අනුව අවම z එක ඒකේ දාලා ඇති.

  • @amalsudaraka9508
    @amalsudaraka95082 жыл бұрын

    ලස්සන වැඩක්....❤️💖💕

  • @jinadasaariyavansa423
    @jinadasaariyavansa423 Жыл бұрын

    Excellent documentary that brings back 53 years old memories. 3rd Batch MI

  • @gayanthimasakkara4041
    @gayanthimasakkara404110 ай бұрын

    අනිවාර්‍යෙන් එනවා ♥️♥️

  • @roshandissanayaka7814
    @roshandissanayaka78142 жыл бұрын

    The most beautiful season in life journey with millions of memories ❤

  • @nipunisanjula6127
    @nipunisanjula6127 Жыл бұрын

    I really miss my second home. Bunch of lovely memories.

  • @user-ez8wg5rl9w
    @user-ez8wg5rl9w7 күн бұрын

    දවසක අනිවර්යෙන්ම එනවාමයි ❤❤

  • @sunimaliattanayake308
    @sunimaliattanayake3082 жыл бұрын

    The place we learnt life🔥 MI ❤ Such a bunch of unforgettable memories 🥺

  • @ugsmjayaweera5424

    @ugsmjayaweera5424

    2 жыл бұрын

    😍😍😍

  • @bhagyaherath6296

    @bhagyaherath6296

    Жыл бұрын

    Pera agri ynn khoma results 1da oni?

  • @nethmigamage11

    @nethmigamage11

    Жыл бұрын

    Meka krala monwd krnn puluwn jobs

  • @vinyajayasooriya9742
    @vinyajayasooriya97422 жыл бұрын

    ආස හිතෙනව එන්න ❤🥺

  • @hansikapiyumithennakoon
    @hansikapiyumithennakoon Жыл бұрын

    Agricultural faculty eke video ekk oni

  • @dhanushagunarathne.5002
    @dhanushagunarathne.50026 ай бұрын

    හීනෙ හැබෑ වෙලා තියෙන්නේ ❤️❤️❤️

  • @bioapi-bc3bj

    @bioapi-bc3bj

    Ай бұрын

    මමත් agriculture management and technology එන්න ඉන්නේ ඔය කොහෙද

  • @himalipriyanka4926
    @himalipriyanka49262 жыл бұрын

    We are gonna go there on next week ASF 20 batch 😍❤️

  • @AsnaaIshek

    @AsnaaIshek

    Жыл бұрын

    ඔයා 20 ද.? ඔයාලව කැම්පස් ගත්තේ මොන මාසේ වගේද.?

  • @stharaka
    @stharaka Жыл бұрын

    ආයි යන්න ඕන ❤️❤️😭😭😭

  • @kashmirasenarathna7102
    @kashmirasenarathna71022 жыл бұрын

    Much LoVe💚

  • @monalidissanayake333
    @monalidissanayake333 Жыл бұрын

    Bunch of memories🥺♥️

  • @ShamikaBandara-ms5jt
    @ShamikaBandara-ms5jt2 ай бұрын

    මමත් අනිවාර්යයෙන්ම මේ හීනය හැබෑ කරගන්නවා...❤️🌿🥺😍

  • @lalanitekla8128
    @lalanitekla8128 Жыл бұрын

    Api awa

  • @bhagyaherath6296
    @bhagyaherath6296 Жыл бұрын

    Microbiology field 1ta ynt baida? Laboratory research wge...?

  • @HimashiManthaara-de6ch
    @HimashiManthaara-de6ch Жыл бұрын

    Kohoma hri math..envo......❤

  • @supuni__4005
    @supuni__4005 Жыл бұрын

    Agri science karala kohomad results thiyenna ona

  • @nipunijayasinghe2254
    @nipunijayasinghe22542 жыл бұрын

  • @teshanpuurna3603
    @teshanpuurna36036 ай бұрын

    අනිවා පෙරාදෙනි ඇග්රි ඩිප්ලෝමා කරන්න එනවා එනවා එනවා මයි👊👊👊👊

  • @aparnaumayangisamanmali
    @aparnaumayangisamanmali2 ай бұрын

    mamath pera campus enna godak asai.kohomahari e heene saba karagannawa😍

  • @thusithajayanath7474
    @thusithajayanath74742 жыл бұрын

    ❤😍

  • @sujanikaumadi7577
    @sujanikaumadi75772 жыл бұрын

    😍😍❤️❤️

  • @Kawii-hl2is
    @Kawii-hl2isАй бұрын

    Polonnaruwen drictric rank ek , zsco ek koi wage wenn onida pera agri faculty enna

  • @gayanmaduwantha2408
    @gayanmaduwantha2408 Жыл бұрын

    Dream🥺❤️

  • @miyurunimsara3168
    @miyurunimsara31682 жыл бұрын

    ❤❤🤩

  • @dulaniudara7067
    @dulaniudara70672 жыл бұрын

    💚

  • @avishkamaduranga5657
    @avishkamaduranga5657 Жыл бұрын

    ❤️💐

  • @AIDanceMoments
    @AIDanceMoments Жыл бұрын

    😍😍

  • @thiliniwickramasinghe2151
    @thiliniwickramasinghe21512 жыл бұрын

    ❤️❤️❤️

  • @kaweeshajayawardhana729
    @kaweeshajayawardhana72913 күн бұрын

    ❤❤❤❤

  • @sachiniranatunga2751
    @sachiniranatunga27512 жыл бұрын

    ❤️😍

  • @geethmitayonika6614
    @geethmitayonika66142 жыл бұрын

    🥺❤️❤️

  • @jayani5618
    @jayani5618 Жыл бұрын

    💖 Target 😍

  • @thakshilamaduwanthi2513
    @thakshilamaduwanthi251310 ай бұрын

    මම ආසම university එක අනිවාර්යයෙන් මගේ හීනේ හැබෑ කර ගන්නවා❤❤

  • @Dinushika61

    @Dinushika61

    7 ай бұрын

    මට මේ හීනෙ හිමිවෙලත් අහිමි වුණා.

  • @sandeepnethmika-ti9dc

    @sandeepnethmika-ti9dc

    2 ай бұрын

    Me too 😐

  • @tharaninirodha9634
    @tharaninirodha9634 Жыл бұрын

    My dream

  • @wathsalafernando9757
    @wathsalafernando97572 жыл бұрын

    🥺❤❤

  • @user-eo1eg6su5g
    @user-eo1eg6su5gАй бұрын

    Animal science and fisheries aytth meka hambenwda

  • @saumyasomarathna1423
    @saumyasomarathna14232 жыл бұрын

    MI 🥺❤😍

  • @NisalWickramaArachchi
    @NisalWickramaArachchi2 жыл бұрын

    🔥❤

  • @tharushipremodika2074
    @tharushipremodika2074 Жыл бұрын

    Animal science and fisheries ayath mahailuppallame yanna onida

  • @pawaninethmini9771

    @pawaninethmini9771

    Жыл бұрын

    Oww

  • @kawyasathsarani3094
    @kawyasathsarani30942 жыл бұрын

    MI ❤❤❤😍

  • @nethmijayamaha7227
    @nethmijayamaha7227 Жыл бұрын

    ❤❤

  • @irangiumayangana8930
    @irangiumayangana89302 жыл бұрын

    ❤️☘️

  • @hansaisuru
    @hansaisuru Жыл бұрын

    Mt aniwaren enoo ❤️ 13/06/23

  • @hansaisuru

    @hansaisuru

    11 ай бұрын

    🥺Bye Pera🥺 13/08/23

  • @pasindushanuka03

    @pasindushanuka03

    Ай бұрын

    Moko une​@@hansaisuru

  • @hansaisuru

    @hansaisuru

    25 күн бұрын

    @@pasindushanuka03 Dn Sbre agri inne 🥺

  • @imashasandaruwan3389
    @imashasandaruwan33892 жыл бұрын

    MI🥺🤍

  • @viraji3716
    @viraji37162 ай бұрын

    dream♥🥺

  • @ramirudilwan4809
    @ramirudilwan48096 ай бұрын

    Tech ekak nane 😭

  • @hirushigallage928
    @hirushigallage928 Жыл бұрын

    Ethakota Agri management krn lamai Pera uni eke innema nadda

  • @prabashpallawela8839

    @prabashpallawela8839

    Жыл бұрын

    1st six months විතරයි MI. අනික් 3 &1/2 yrs පේරාදෙණියෙ

  • @nisalpiyumantha8710
    @nisalpiyumantha8710 Жыл бұрын

    මන් agrimanagement and technology select welaa..... Peradeniya .... ❤❤😊

  • @pawaninethmini9771

    @pawaninethmini9771

    Жыл бұрын

    Congratulations ✨️

  • @bhagyaherath6296

    @bhagyaherath6296

    Жыл бұрын

    Khomda results? Pls reply...

  • @nisalpiyumantha8710

    @nisalpiyumantha8710

    Жыл бұрын

    @@bhagyaherath6296 abc galle 338🥺

  • @divyachathu

    @divyachathu

    Жыл бұрын

    Oyala pera agri selected da

  • @divyachathu

    @divyachathu

    Жыл бұрын

    @@bhagyaherath6296 oyath pera agri da

  • @sashinisathrika9698
    @sashinisathrika9698 Жыл бұрын

    MI ❤️🥺

  • @lakshanithilakarathna2324
    @lakshanithilakarathna23242 жыл бұрын

    MI ❤❤❤

  • @user-MR.D12
    @user-MR.D126 ай бұрын

    mahailluppalmada ...agri facultya thiyenne nathnam peradeniya campus hanthana ta laga nemeida ? danna kauru hari kiyannako

  • @slsauron5852

    @slsauron5852

    4 ай бұрын

    Agri faculty thiyenne peradeniye.. but agri karana aya first year study krnne peradeniyema sub campus ekk wechcha mahailuppallame.. mokd agri igenaganna Farm ekk oni .. mul kale practical knowledge ganna oni nisa palaweni awurudda ehe idl itpsse Pera yanawa ( saralawa kiwwe )😊

  • @anuradakumari2336
    @anuradakumari23362 ай бұрын

    මම AL වලට bio , chemistry , agri කලොත් මට පේරාදෙණිය agri faculty එකට ඇවිල්ල agricultural scientist කෙනෙක් වෙන්න පුලුවන් ද

  • @bioapi-bc3bj

    @bioapi-bc3bj

    Ай бұрын

    පුළුවන්

  • @tharaninirodha9634
    @tharaninirodha9634 Жыл бұрын

    2024 al එන්න අසාවෙන්න ඉන්නවා

  • @user-MR.D12

    @user-MR.D12

    6 ай бұрын

    math ❤

  • @hirunigamage6625
    @hirunigamage662510 ай бұрын

    Math enawoooooooo

  • @agrisincewithsayunawo5994
    @agrisincewithsayunawo5994 Жыл бұрын

    Ane mage ekama home❤️🥺 pera agri faculty

  • @supuni__4005

    @supuni__4005

    Жыл бұрын

    Agri science karala pera agri faculty yanna kohomad results thiyenna ona

  • @thuglife-kk7od

    @thuglife-kk7od

    Жыл бұрын

    Please reply කරන්න මටත් දැනගන්න ඕන agri කරල කොහොමද රිසාට් තියෙන්නේ ඕනෙ

  • @NethmiDulanjalee-fn1em

    @NethmiDulanjalee-fn1em

    6 ай бұрын

    ​@@thuglife-kk7odAAB, BBB ,AAA , ABB ,BBC ,ABC th enw samahr wita

  • @bhagyasamadini9891
    @bhagyasamadini98916 ай бұрын

    මේ කෝස් එකට zco බලන්නෙ කොහොමද කියන්නකො.රිසාල්ට් කොච්චර ඕනද

  • @bioapi-bc3bj

    @bioapi-bc3bj

    Ай бұрын

    1.39 වලින් 2022,2023 batch එක ගත්තෙ Mama biology physics එක්ක කලේ mata bbb i

  • @user-oh6us1ti2b
    @user-oh6us1ti2b7 ай бұрын

    Agricultural technology & management selecte unu aya awrudu 4ma inna oni mahailuppalamada😟

  • @Tomandjerry02492

    @Tomandjerry02492

    7 ай бұрын

    Masa 6k wage

  • @user-oh6us1ti2b

    @user-oh6us1ti2b

    7 ай бұрын

    @@Tomandjerry02492 thank you ❤️oya agri management select unu kenekda?

  • @user-os9ok3ej6x
    @user-os9ok3ej6x2 ай бұрын

    මං physics කරලා agriවලට මාරු වුණ කෙනෙක්..සාමාන්‍යයෙන් agri management යන්න මොන වගේ result1ක් ඕනෙද කියන්නකො... Agri කරලා එහෙම ගියපු කෙනෙක් ඉන්නවා නම් කියන්නකො... Plz...

  • @danadana4643

    @danadana4643

    Ай бұрын

    AAB wage

  • @kawshikarashmi4508
    @kawshikarashmi45087 ай бұрын

    Technology වලින් කරලා මේ කැම්පස් එකට යන්න පුලුවන්ද ? ( Fst, bst, agree ) අනෙ කවුරු හරි කියන්නකෝ😢

  • @ecogreen756

    @ecogreen756

    6 ай бұрын

    Technology walin pera enna ba science ( chemistry , bio , agri ) walin puluwan

  • @kawshikarashmi4508

    @kawshikarashmi4508

    6 ай бұрын

    @@ecogreen756 😪

  • @kaweeshagimhani7338
    @kaweeshagimhani7338 Жыл бұрын

    Monawada me course eken thiyena job..🙏

  • @Celebster-dd2js

    @Celebster-dd2js

    Жыл бұрын

    Agri Management Aya hemoma awurudu dekahamarak ekama subjects igena gannawa. Passe thaman kemathi area ekakin majoring subjects thoraganna puluwan, Animal science, food science, Agri economics, Agri extension, Agri engineering, soil science, Agri biology, crop science Kiyana department walin kemathi ekk thoragena ithuru awurudu ekahamara complete karanna one , e majoring karana department anuwa Yana area wenas wenna puluwan, Godak Aya Agri related company Wala weda kapanawa(CIC,Browns,etc) ewagema animal science karapu pirimi lamai mehe NLDB Wage Farm Wala weda karala experience aran New Zealand dairy farm Wala job Walata yanawa.e wagema Godak Aya eyala thoraganna area eken higher studies karanna Scholarship aran rata yanwa. Agri econ majoring karala second upper class degree ekk awamawa tyenam , Central bank, Management Trainee exam liyanna chance Eka hamaba wenawd, anith banking exam ehamth eyalata liyanna pulwan(Boc, etc), thawa Inland revenue department exam , custom officer wage Godak opportunity tye.

  • @sunandabandara1

    @sunandabandara1

    Жыл бұрын

    @@Celebster-dd2js Agri econ majoring karpu ayata witharada banks wala Management Trainee yanna puluwan? anith majoring subjects karapu ayata barida

  • @sasindukasunsi2563

    @sasindukasunsi2563

    9 ай бұрын

    it opens to every Agric graduate @@sunandabandara1

  • @Dinushika61

    @Dinushika61

    7 ай бұрын

    ​@@Celebster-dd2js පිට රට යන එක අමාරුයි නේ ද ? මෙහෙ work experience pennana job aduine

  • @user-os9ok3ej6x

    @user-os9ok3ej6x

    2 ай бұрын

    ​@@Celebster-dd2js mn physics karala agriwalata maru una kenek.. Mata poddak kiynn puluwand agri management ynn samanyen mona wage result1k oneda kiyala.. Plz reply❤️

  • @nimeshvishmika9280
    @nimeshvishmika9280 Жыл бұрын

    කෘෂිතාක්ශන කළමනාකරණ උපාධිය හදාරන සිසුන් සම්පූර්ණ අවුරුදු 4ම මහඉලුප්පල්ලම ආයතනයේද ඉගෙනුම් කටයුතු සිද්ද කරන්නෙ?

  • @prabashpallawela8839

    @prabashpallawela8839

    Жыл бұрын

    නැහැ. 1st year 1st semester (1st 6 months) විතරයි. අනික් අවුරුදු පේරාදෙණියෙ.

  • @dilmikachalani7722

    @dilmikachalani7722

    Жыл бұрын

    Ethakota කෘෂි සම්පත් කලමනාකරන හා තාක්ෂණය කෝස් එකත් එහෙමමද

  • @NilukaNethmini
    @NilukaNethminiАй бұрын

    2026 al

  • @sunethrakondasinghe48
    @sunethrakondasinghe48 Жыл бұрын

    මට කවුරු හරි කෙනෙක් පුළුවන් නම් කියනවද පේරාදෙණිය ඇග්‍රි මැනේජ්මන්ට් වලට තේරෙන්න කීයක විතර z. අගයක් ඕනද කියලා

  • @somarathnabasnayaka84

    @somarathnabasnayaka84

    Жыл бұрын

    1.5/1.6

  • @AsnaaIshek

    @AsnaaIshek

    Жыл бұрын

    1.5

  • @divyachathu

    @divyachathu

    Жыл бұрын

    Me sare nm 1.2

  • @dulmi9257

    @dulmi9257

    Жыл бұрын

    1.4 nuth enawa

  • @sunethrakondasinghe48

    @sunethrakondasinghe48

    Жыл бұрын

    @@dulmi9257 thank you

  • @FAVORITE105
    @FAVORITE105 Жыл бұрын

    Matath me para agri management peradeniye awe 🤩

  • @nethmigamage11

    @nethmigamage11

    Жыл бұрын

    1st shy da?

  • @FAVORITE105

    @FAVORITE105

    Жыл бұрын

    @@nethmigamage11 2nd

  • @nethmigamage11

    @nethmigamage11

    Жыл бұрын

    @@FAVORITE105 agri kld al wlt?

  • @FAVORITE105

    @FAVORITE105

    Жыл бұрын

    @@nethmigamage11 නැ .physics කරේ

  • @bhagyaherath6296

    @bhagyaherath6296

    Жыл бұрын

    Khomda results? Pls reply

  • @yasangiwijerathne4397
    @yasangiwijerathne43972 жыл бұрын

    😍❤

  • @hirunikavindya1865
    @hirunikavindya18652 жыл бұрын

  • @sandalikawanigasooriya4342
    @sandalikawanigasooriya4342 Жыл бұрын

    ❤️😍

  • @kavindadilshan4235
    @kavindadilshan4235 Жыл бұрын

    🥺❤️❤️

  • @ravindutharaka8372
    @ravindutharaka8372 Жыл бұрын

    🥺❤️

  • @IsuruUdayashantha
    @IsuruUdayashantha4 ай бұрын

    ❤❤❤❤

  • @Ss.rathnayaka9773
    @Ss.rathnayaka97732 жыл бұрын

    ♥️♥️♥️

  • @dilanilakshani4693
    @dilanilakshani46932 жыл бұрын

    ♥️♥️

  • @dushankavishka2156
    @dushankavishka21562 жыл бұрын

    ❤️❤️

  • @uvinrandula279
    @uvinrandula2792 жыл бұрын

    ❤️❤️

  • @punsaranirmal7324
    @punsaranirmal73242 жыл бұрын

    😍❤

  • @Ekanayake294
    @Ekanayake2942 жыл бұрын

    ❤️

  • @ridmikayashodani6430
    @ridmikayashodani6430 Жыл бұрын

  • @KumariKumari-qk4vg
    @KumariKumari-qk4vg Жыл бұрын

  • @pawaninethmini9771
    @pawaninethmini9771 Жыл бұрын

    ❤️❤️

  • @_____dhanuu_____
    @_____dhanuu_____4 ай бұрын

    ♥️

  • @rashmiweerasinghe1369
    @rashmiweerasinghe136910 ай бұрын

    ❤️

Келесі