Hey guys Welcome back to my channel 💕
මගේ channel එකෙන් මම ඔයාල එක්ක මගේ එදිනෙදා ජීවිතේ සියලු දේවල් ඒ කියන්නේ day in my life videos , food reviews , food challenges ,ලස්සන Travel videos ,fashion ,study tips මේ දේවල් share කරගන්නවා 💝
ඉතින් මගේ ආදරණීය යාලුවොන්‍ට මගේ channel එකත් එක්ක එකතු වෙන්න... කියල ආදරයෙන් 💞 ඇරයුම් කරනවා 🎊️
ඔයාල හැමෝටම ගොඩක් ආදරෙයි 💝
මම හෂිණි ✍️
Subscribe my youtube channel 💓
#studentlife #srilanka #university #couple #wife #husband #wifelife #lifestyle #villagelife #villagegirl #dayinmylife #travel #vlog #home #beautiful #day #study #love
Пікірлер
❤
❤️❤️
අක්කෙ මේ digree එකක් කරොත් ලංකාවෙ මොන වගෙ ජොබ් වලටද යන්න පුලුවන්
නංගි counselling side එකට යන්න පුලුවන්. අනික ඔයා වෙන ජොබ් එකක් කරත් ඒකට ඔයාට අමතර සුදුසුකමක් මේක.
background song එකේ නම මොකක්ද
ඇත්තටම මටත් හොයාගන්න බෑ
Akke me diploma eka online krnkota workshop wlta campus ekata ynn onida
Ehma nm oni na nngii
අක්කෙ මේකට A/L හරි නම් English - s පාස් එකක් ඕනේද?
Naha malliya
@@hashinidayarathna 😍
Akke A/L krana gamn krata kamak nadda
Chuttk eka ahanna weii nngii
Akki ලංකාවේ psychology field eke Jobs thiyenawa d akki දැන් Job එකක් කරනවා ද
Ow karanava mn inne HR side eke. Mt HR walt ek qualification ekk una
Akki physical science ekt mm select un ee facalty ek thiyenne venmd? Kohd thiyenne
Ow wenama eth wellamadamema tmaii
Akke econ karannam ol wala english walt aniwaren C ekk oneda
Ow econ walat C wath one
Akki ruhune rag ek thm thiyed
Naha ewwa dan nm
School eka Darmashoka college da
Naha anee
Akke ruhune thiyana subjects monada art wala bucket subjects thiyenne
Mn video ekk karala athii chuttk blnna nngii
❤
💜️💜️
Job thiyenawada akke
Thynawa
Thnk u for the advice sister..god bless you ❤😊
❤️❤️
❤❤
❤️❤️
❤❤
💜❤️
නම්බර් එකක් දාන්නකො
Ane dr me year eke dan patan aranda me coure eka
Chuttak imbs ekn ahanna weiii dr
Akkii,aneh kiynnko mt🥺mn archiyology krl lecture kenk wenn inne gdk aswen,ek komd krnn one kiyl mta kiynnkoo🥺mge z ek 1.4959 mt ruhuna campus ek eid akkeee,aneh mt kiynnko campus ekt awith komd lecture kenk wenne kiyl🙏🥺
Man video ekak krnnam patiyo. Me z ekt kelani unath giyakii et
@@hashinidayarathna aneh hri akke
Akki meke conversation day ekk tiyei d
Oww thynwa nngii
Congratulations Akkki ....වීඩියෝ එක ලස්සනා යි 🎉❤❤❤❤❤
Thank you so much patiyo ❤️❤️
Akkee api history special ekk krnw nm eke thiyen anu subjects mmwd kiynnko ruhunee
Mn wenama video ekak karannam nangii ek tikk diga video ekak wei
@@hashinidayarathna anehh hri akke🥺🫂❤️ikkmnin krnn hodadaa🥺
❤❤
❤️❤️
මම කාලයක් තිස්සේ ඔයාගේ videos බලනවා.ඔයාගේ පවුලේ අය වෙනුවෙන් ඔයා මාරම ලස්සන දේවල් කරනවා එයාලගේ සතුට වෙනුවෙන්, ඔයා ගැන හරිම ආඩම්බරයි නංගි..මම හිතන්නේ ඔයා වගේ දුවක් ඉන්න ඒ අහිංසක අම්මත් හුඟක් වාසනාවන්තයි🌸❤️
අනේ ගොඩක් ආදරෙයි අක්කෙ.ඒ වචන ටිකට කදුලුත් ආවා ❤️❤️❤️🥺🥺🥺🥺
Thank u akkiii❤️😊🥰
❤️❤️
English medium da
කැමති එකකින් කරාකී
මේ වීඩියෝ එක බලන්න ගත්ත වෙලාව යනව දැනුනෙත් නෑ.රෑ 12 ත් පහු වෙලා 😁.හරිම ලස්සනයි මැනික
අනේ ගොඩක් ආදරෙයි මැනික ❤️❤️❤️
Happy birth day..akkii..❤love story ekkth kiyndoooo..🫣
❤️❤️ thank you so much patiyo ikmant aran ennm.
Akke... campus eka anuwa gnn degree eke demand ek wens wenwd.. Ex-: kelani campus eke econ degree ekata wada colombo pera wala econ degree eka wadiyen pili gnnwd😢
එහෙම දෙයක් නම් නෑ. රජයෙ කැම්පස් වල ඕන එකක් පිළිගන්නවා. නමුත් syllables wala wenask tynwa.
❤❤❤❤❤
❤️❤️
Ane akke puluvannam kiyannako gread 12 history vala palaveni varayata adala padam monada kiyala
Ane dn syllables wenas ne. Kalin wage nemei man hoyala kynnam
@@hashinidayarathna hm🥺
eka hari lassana heenayak eka mta haba kara ganna beari una eth den mta innawa heena haba karanna.puluwan lassana chutee puthek mm asai e heene mage kolu petiyagen dakinna oyatath budu saranai nango thawath thiyena oyage bala porottu ista wewa hadawathinma suba pethum
Anee adreii. E puthage hine habawak krgnna oyata puluwan wewaaaaa....
මේ වීඩියෝ එකනම් පුදුම ආසාවෙන් බැලුවෙ මම ❤️❤️👍
Ane adreiii sudu patiyoo ❤️❤️❤️❤️
Happy birthday akka 🥰
Thank you so much lovely ❤️❤️
අක්කේ මනෝවිද්‍යා උපදේශකයකු වෙන්න Biology කරන්න ඔනැදA/L වලට රජයේ විශ්ව විද්‍යාලයකින් ඩිප්ලෝමාවක් ගන්න
නෑ. එහෙම ඕන නෑ නංගි. ආට් කරලත් diploma krnna puluwan
@@hashinidayarathna ha akke thank you
aneh🥺♥️ HAPPY BIRTHDAYY AKKA♥️🥰
අනෙ ආදරෙයි නංගා ස්තූතියී ❤️❤️❤️❤️❤️
❤❤
❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤
❤️❤️
රුහුණු කැම්පස් එකෙ පුරාවිද්‍යාව තියේද අක්කේ..
ඔව්ව්ව් තියෙ මල්ලියා ❤️
Akke tatta dawa sansthawe, ardha rajya ayathanayk😢 mt barsariya gnn bri weid
Rajaye nm denne na.et try kroth puluwan weiii
Ane akki mama 2021 A/ l liuwe. Mata degree ekak gnn rezult mdi. Mta asai aye exam liynna. Mt dan wayasa 22i 😔 mt kalin aurudde liynn beri una. .
Ayyo kmk na. External degree ekkt apply krnn brida. බාහිර උපාධිය කට ??
Akke me para exam liynna inne mn. Wayasa prashnyk ne neda.
Naha ehema prashnayak naha @@SehashikaUmayangani