ඒයි...... first year

Пікірлер: 448

  • @kumarasinghe-zq2go
    @kumarasinghe-zq2go3 ай бұрын

    අපිත් කැම්පස් එකට ගියෙ ගොඩක් බයෙන්.. සීනියර්ස්ල දකිනකොටත් බිම බලාගෙන ඉක්මනට එතනින් අයින් වෙනවා.. එයාලගෙ ලගින්වත් යන්නෙ නැති තරමට බයයි... ඒත් exam ලං වෙනකොට තමයි කැම්පස් එක ඇතුලෙ තියන ඇත්තම සහෝදර බැදීම දැක්කෙ... 3rd yearsලගෙ උදව්වෙන් 2nd yearsල සති ගනන් මහන්සි වෙලා නෝට් හදල, ප්‍රශ්න උත්තර එක්ක tute හදල, 1st year අපිට ඒව මුල ඉදන් උගන්වල අපිව exam වලට යවනවා.. හොස්ටල් වල ප්‍රශ්න, ඇකඩමික් ප්‍රශ්න, ළමයින්ගෙ ආර්ථික ප්‍රශ්න වෙනුවෙන් පවා මැදිහත් වෙන ලස්සන සහෝදර බැදීමක් තියන තැනක් තමයි "ආදරණීය කැලණිය" ♥️ සමහර මිනිස්සුන්ගෙ comments බලල හිත් අවුල් කර ගත්ත නංගිල මල්ලිල ඉන්නවනම් ඔයාලට මේ කියන්නෙ, හොදට ඉගෙනගෙන ඔයාලත් එන්න ඔයාලගෙ හීන වෙනුවෙන්..🥰 මේක ජීවිතේ ලබන්නම ඕනි සුන්දර අද්දැකීම් වලින් පිරුණු හරිම සුන්දර තැනක්....❤

  • @AVsFan2022
    @AVsFan2022 Жыл бұрын

    රැග් එක හොඳයි මානුෂීය මට්ටමේ තියෙනකල්. මානසික ලෙඩ්ඩු රැග් දෙන්න ගත්‍තට පස්සෙ තමයි චොර උනේ. රෙදි නැතුව ඉන්නයි, වමාරල කන්නයි වගේ වනචාරී මානසික මට්ටමේ එවුන් ඔතනට ගියායින් කෙල උනේ. නැත්නම් කැම්පස් එක කියන්නෙ පට්ට සුන්දර තැනක්.

  • @PraveenZV

    @PraveenZV

    Жыл бұрын

    @@anurawijethunga8479 එහෙමත් ඇයි ඉතින්

  • @PraveenZV

    @PraveenZV

    Жыл бұрын

    @@anurawijethunga8479 ow eka atta hbi. Dn maha jara widihta ne okoma wene

  • @mixarts4965

    @mixarts4965

    Жыл бұрын

    Kelaniya kiyanne ape amma... apiwa hadapu thana.. giyapu nathi un kohomada ewa gana danne... boruwa thama hamatahanama. ..

  • @thamirasandamali8437

    @thamirasandamali8437

    Жыл бұрын

    @@mixarts4965 anivaranma ❤️❤️ kalaniya kampas aka kiyanna sundarama thanak ❤️

  • @celienarunali

    @celienarunali

    Жыл бұрын

    100%

  • @stefannethan
    @stefannethan Жыл бұрын

    වීඩියො එකට විතරක් සීමා නොවී.ඇත්තටම කැම්පස් ඇතුලෙ ඔහොම ඉන්න තියනවනන් කොච්චර හොද්ද

  • @madubashini8663
    @madubashini8663 Жыл бұрын

    මේක ශූටින් කරන දවසෙ මම කැලනිය කැම්පස් එකේ 😁😁😁😁

  • @sithmiadhikari7799

    @sithmiadhikari7799

    Жыл бұрын

    🤭

  • @user-ce5dv9gi6w

    @user-ce5dv9gi6w

    Жыл бұрын

    Kelaniya campus eke art z core eka kohomada

  • @maleeshasewwandi9919

    @maleeshasewwandi9919

    6 ай бұрын

    😂 adheee

  • @SLHELPER-hb2bw

    @SLHELPER-hb2bw

    3 ай бұрын

    ඉතින්

  • @mytamilclassinsinhala

    @mytamilclassinsinhala

    14 күн бұрын

    🌹🌹🌹

  • @phwanigasinghe4680
    @phwanigasinghe4680 Жыл бұрын

    කැම්පස් යන්න බයෙන් ඉන්න අයගෙ බය නැති කරන ලස්සන vedio එකක්

  • @pramithvlogsl9381
    @pramithvlogsl93819 ай бұрын

    මේකේ කමෙන්ට් දැක්කම මේ දේ අනිවාරෙන් කියන්න හිතුනා... මමත් කැළනියේ 1st year... කැම්පස් එක ඇතුලේ තියන Safety මාරයි. වචන වලින් කියන්න බෑ... කෙල්ලොන්ට කොල්ලොන්ට හැමෝටම ඒ වගේ... එලියෙ සමාජෙ මිනිස්සුන්ගෙ ඔලුවෙ තියනවා වගේ දෙයක් ඇත්තටම නෑ... එහෙම දේවල් එකක් දෙකක් වෙලා ඇති... හැබැයි අපි නම් එහෙම දෙයක් විදලා නෑ... ඇවිල්ලම විදින්න මේ සුන්දර ජීවිතය... නිදසස් අධ්‍යාපනය සදාකල් දිනේවා....

  • @user-uj2yq1cu4r
    @user-uj2yq1cu4r Жыл бұрын

    මේ වගේ අමාරු කාලෙක ලමයින්ට නිදහසේ ඉන්න දීපියව්..අදින රෙද්ද ඉදන් උන්ට උවමනාවට අදින්න කෝමටවත් ඕන් නෑ..නිදහස් අධ්‍යාපනය නිදහසේ බුක්ති විදින්න දීපියව්..සුන්දර උනත් අසුන්දර උනත් කෝමටවත් රැග් එපා..🔥

  • @yoyogirl001
    @yoyogirl001 Жыл бұрын

    ❤️adarei UOK🙏

  • @lahirudhanapala4044
    @lahirudhanapala4044 Жыл бұрын

    හොඳ රැග් නරක රැග් කියල රෙද්දක් නෑ.නිදහසේ ඉගෙන ගන්න තියෙන්නෝනි එක එකා කියන විදියට ඉන්න පිස්සුද .

  • @Hirushanachintha

    @Hirushanachintha

    Жыл бұрын

    ඉස්කෝලෙ යද්දී තියෙන ඇදුමක් ඇදන් යන්න, සෙරෙප්පු දාන් යන්න... රැවුල නොකපා යන්න... යකෝ පිනාට ඕන විදියට යන්න ඕනද 🤔🤔🤔 අපිව රැග් කරනවා අර නිල ඇදුමම ඇදන් එන්න කියල 🤓🤓 මේ වගේ කාලෙක වියදමත් වැඩී.. සිසුන්ට නිදහස දියව් 😢😢😢😢

  • @malishamadubasini4439

    @malishamadubasini4439

    Жыл бұрын

    @lahiru 😂😂😂🙌

  • @Writer476

    @Writer476

    Жыл бұрын

    අනේ බ්න් උබ campus ගිය එකෙක් නම් ඕම කියන්නෑ 😂

  • @shawnfernando5616

    @shawnfernando5616

    Жыл бұрын

    @@Writer476 palayan yako yanna. Kisima kenek aasa naa thawa kaatawath oni widihata inna. 😏

  • @Hirushanachintha

    @Hirushanachintha

    Жыл бұрын

    @@Writer476 🤣🤣🤣 උබ ගිහින් නෑ එච්චරයි තේරෙන්නේ 🤣🤣

  • @dynamite9615
    @dynamite9615 Жыл бұрын

    මාත් කැළණිය කැම්පස් එකේ තමයි , අපි නං ඔය රගපාන කෙල්ල වගේ දාඩිය දාගෙන මැරෙන්න දගලන්නෑනෙ බං සින්නෙක්ව දැක්කම...එනවා lec ඉන්නවා යනවා ආතල් එකේ😂😂..උන් පාඩුවෙ ඉන්න තාක් කල් අපිත් පාඩුවෙ ඉන්නවා, කැම්පස් එන්නෙ මිනීමරලා හිරේ යන්න හිතාගෙන නෙවෙයි ඉතිං 😂

  • @anurawijethunga8479

    @anurawijethunga8479

    Жыл бұрын

    හරියට හරි ❤️

  • @anurawijethunga8479

    @anurawijethunga8479

    Жыл бұрын

    සද්දේ දාගෙන ඉන්න සින්නෝ කියන්නේ සමාජෙන් කොන් වෙච්ච ජාතියක් ඔකුන්ව පිට සමාජේ ගනන් ගන්නේ නෑ එකේ වෛරය තියෙන්නේ

  • @harshakumara970

    @harshakumara970

    Жыл бұрын

    ඒක තමයි ගොබ්බ කම කියන්නේ බයවෙලා ඉදපන් දාඩිය දාගෙන දුවපන්😂😂.. කැම්පස් එකක් කියන්නේ lec ඉන්නවා යනවා ආතල් එකේ ඉන්න නෙවයි😂. එකයි ලංකාවේ ඒවා චොර වෙලා තියෙන්නේ දැන්.

  • @dynamite9615

    @dynamite9615

    Жыл бұрын

    @@harshakumara970 🤪😂

  • @sadeepamihiranga5195
    @sadeepamihiranga5195 Жыл бұрын

    ස්කෝලේ කාලේ හිටපු මෙලෝ රහක් නැති ගොං සිමයියො තමයි කැම්පස් ගිහින් හෙන පොරවල් වෙන්න දගලන්නෙ.

  • @daywithkalana4369

    @daywithkalana4369

    Жыл бұрын

    යන්න බැරි උන උන් හිත නිවාගන්න කියන කතාව 🥲

  • @sadeepamihiranga5195

    @sadeepamihiranga5195

    Жыл бұрын

    @@daywithkalana4369 අපිත් කැම්පස් යනවා බං හැබැයි ඔහොම රගන්නෙ නෑ පල්ලෙහා උන්ට වද දිදී...

  • @dynamite9615

    @dynamite9615

    Жыл бұрын

    @@daywithkalana4369 කැම්පස් එකේ ඉන්නෙ බං මං දැනුත්, යන්න බැරි උන් නෙවෙයි කියන්නෙ, කැම්පස් එක ඇතුලෙ ඉන්න අපි කියන්නෙ, රැග් දිදී රගන්නෙ පින්නෙයො

  • @janithweerasekara7991

    @janithweerasekara7991

    Жыл бұрын

    ඔව් බං. මුන් ගෑනුන්ට ගහලා පොරවල් වෙන්න යන්නේ.

  • @tradedragon2971

    @tradedragon2971

    Жыл бұрын

    @@daywithkalana4369 😂😂😂උබ කොහොමද බල්ලෝ campsd ndd kiyl comment eken hoyl blnne😂.. Ape uoc ❤️ eke nm rag aththem nthi thrm rag wlt kmthi nthnm ape ekt wren

  • @jeewanlakshitha9161
    @jeewanlakshitha9161 Жыл бұрын

    let's win people with love❤❤

  • @harshakumara970
    @harshakumara970 Жыл бұрын

    ඌ රැගට තමයි ආවේ ඉන්ග්ලිෂ් සකොලොජි මොකක්ද කිව්වා ගමන් බය උනා 😂.

  • @fdd6086

    @fdd6086

    Жыл бұрын

    අනිත් එක French 🙂

  • @jlsk6085
    @jlsk6085 Жыл бұрын

    රැඩිකල් කියලා හිතන් ඉන්න පුහු මානසික බයියන්ගේ හිතසුව පිනිස මෙසේ ඉදිරිපත් කරමු😂😂😂😂😂😂

  • @naughtytippy2683

    @naughtytippy2683

    Жыл бұрын

    රැග් කරපු එවුන් ගොබයියන් පහසුවෙන් හදුනාගත හැකි ක්‍රමය

  • @amilaindunil646

    @amilaindunil646

    Жыл бұрын

    අම්මෝ 😂😂😂😂😂🙆

  • @milankrathnayeke

    @milankrathnayeke

    Жыл бұрын

    😂

  • @sherinanuruddhika863

    @sherinanuruddhika863

    Жыл бұрын

    😁

  • @ama4076
    @ama4076 Жыл бұрын

    මටත් ආව රැග් දෙන්න ගිය කාලේ ඒකේ අයියා කෙනෙක්ම යාලු උනා මං දැන් අයියට හැමදාම රැග් දෙනවා

  • @Mahzan

    @Mahzan

    Жыл бұрын

    🤣

  • @sayurijayalath3377

    @sayurijayalath3377

    Жыл бұрын

    😂

  • @xgamer660

    @xgamer660

    Жыл бұрын

    අයියට පුක දීපන්

  • @ama4076

    @ama4076

    Жыл бұрын

    @@xgamer660 මෝඩ නූගතෙක්😂💔

  • @Nikila._.Sandaruwan

    @Nikila._.Sandaruwan

    Жыл бұрын

    අඩෝ පවුබන් එච්චර පලිගන්න ඔනීනැ

  • @Arrow-2002
    @Arrow-2002 Жыл бұрын

    දැන් ඉතින් o/l ලුත් පේල් වෙලා ගම්වල කුඩු ගංජා කෙල කෙල ඉන්න කාලකන්නි රැග් ගැන නම් කතාකරන්ඩ එන්ඩ එපා✋✋✋✋. මොකද කැලණිය කැම්පස් එකේ රැග් නවත්තල තියෙන්නේ. බලාගෙන යනකොට රැග් ගැන ගොඩක්ම අමාරුව තිබිල තියෙන්නේ රැග් කාපු උන්ට නෙමේ ගම්වල ඉන්න කාලකන්නි කුඩ්ඩොන්ටනේ😂😂😂😂😂😂

  • @thamirasandamali8437

    @thamirasandamali8437

    Жыл бұрын

    ඔව් අනේ ..කැලණිය ඇති රැග් එකක් නැ ...ඒක නොදන්න අය තමයි බනින්නෙ ...🤣🤣 අපිටනම් සිසන් කාලේ තමයි සුන්දරම දැන් මතක් වෙද්දී අනේ ඒ කාලෙට ආයෙත් යන්න තියෙනවන්ම් කියලා හිතෙනවා ...❤️

  • @ravihash6892

    @ravihash6892

    Жыл бұрын

    😄😄😄 ado giypu api supiriyt innw...wssktwth cmps ekkt gihin nthi au thm methn walalenne...

  • @wkjwihiwdbgwd7974
    @wkjwihiwdbgwd7974 Жыл бұрын

    රැග් කියන එක කොහොමටවත් ඕන නෑ.මම නම් කිසිම මිනිහෙක්‍ට අනවශ්‍ය ගරුත්වයක් දෙන්නෑ.මම ඒලෙවල් කරන ළමයෙක් මම කැම්පස් ගිය දාක මම ඔය නිවහල් චින්තනයට මග අහුරන සංස්කෘතිය වෙනස් කරනවා මම විතරක් නෙවෙයි නූතන පරම්පරාවේ ලමයි ඔක්කොම එහෙමයි.අපි ඔක්කොම ගුරුවරු ඔක්කොම ළමයි කියන මතයේ මම ඉන්නේ.

  • @KingLionVK

    @KingLionVK

    Жыл бұрын

    Ow aniwarenma ...habayi garu karanna one thanadi garu karanna one hari ayata..

  • @pramudhithajayanjana6446

    @pramudhithajayanjana6446

    11 ай бұрын

    ❤❤❤

  • @victornikiforov2259

    @victornikiforov2259

    9 ай бұрын

    Count me in too brotha.. අපි මොකටද කොහෙවත් යන නිවට මානසික රෝගීන්ට දණ නමන්නේ. අපි මහන්සි වෙලා එන්නේ ඉගෙනගන්න මිසක් අසහනකාරී පරපෝෂිතයින්ගේ සිත් සනසවන්න නෙමේ..

  • @sathsarapremawardhna

    @sathsarapremawardhna

    8 ай бұрын

    aniwaryen ban@@victornikiforov2259

  • @Pasindu-jl4xh

    @Pasindu-jl4xh

    8 ай бұрын

    oya A/L kalada reply ona

  • @parakramaperera1866
    @parakramaperera1866 Жыл бұрын

    Wonderful great story thank you

  • @tradedragon2971
    @tradedragon2971 Жыл бұрын

    Ape cmps eke nm jara rag n uoc❤️ me wge පින්න මානසිකත්ව නැති seniors lbenn pink thiyenn one

  • @chathuniwaidyathilaka
    @chathuniwaidyathilaka Жыл бұрын

    මේක rag එකක් නෙවෙයිනේ 😹 මේකට තමයි මනුස්සකම කියන්නේ....ඒ මනුස්සය ඒ දේ deliver කරපු විදිහ වෙනස් එච්චරයි ඒ කෙල්ල නිකන් බය වුණා විතරයි. ඒ කෙල්ල හැසිරිච්ච විදිහෙන් තේරෙන්නේ raguth තියෙනවා කියන එක.. හැබැයි හැමෝම දෙන්නේ නෑ කියන එක, දෙන එකාට ඉතින් මොංගල් තමයි. (ටිපර් වෙන්න එපා මං තාම ඉක්කොලේ යන එකෙක්) පාර තොටෙදිත් මේවගේ සැරට අවවාද අහල තියෙන අයට මේව ගානක් නෑ.. මොකද පුතේ කියලා ඔලුව අතගාලා පැහැදිලි කරලා දෙන්නේ නෑනේ කවුරුත් 🥲

  • @ShehaniMenushika

    @ShehaniMenushika

    19 күн бұрын

    Agree👍

  • @FISHCUTTER75
    @FISHCUTTER75 Жыл бұрын

    😎 සිත නිවන කතා

  • @gihanbandara9019

    @gihanbandara9019

    Жыл бұрын

    😂😂

  • @a_v_s_h_k_a8975
    @a_v_s_h_k_a8975 Жыл бұрын

    ඒයි..🙋මීට වැඩිය හොදායි

  • @ajiproduction2739
    @ajiproduction2739 Жыл бұрын

    Wow I m really like that love

  • @mahela1993
    @mahela1993 Жыл бұрын

    What is this bullshit? What is the message the official channel of the University of Kelaniya is trying to convey? Are they saying it's all right for a senior to address a junior like this ? Or are they saying that raggins is often misunderstood and that it's harmless? Curious to see who authorised this to be published in the channel

  • @shashii871
    @shashii871 Жыл бұрын

    හොඳ ආදර්ශයක් අවසනේදී💖💖💖💖💖💖💖

  • @ninjaGhost34786
    @ninjaGhost34786 Жыл бұрын

    Ane bn rag rag gaga walalenne nathuwa private dapn rag kiyana ewa prwahna nm..Math private damme wena mukuth hinda nemei moratu awe nathi unoth kiyala karumetama peri awe eka ekata oluwa namanna mn kamathi na mn ekai private damme kisi awlak na anik un thama dedara mn 1st sem exam ekath liwwa

  • @tharushipramodya8670
    @tharushipramodya8670 Жыл бұрын

    මාත් කැලනියේ. රැග් කියලා දෙයක් අපිටත් තිබ්බා.. හැබයි අපිට ඒකේ කියලා දුන්නේ සහෝදර බැදීම්, ලස්සන මතක ගොඩක්. මං දන්නේ නෑ කලින් අයට කොහොමද කියලා.. හැබයි අපිට තිබුනේ අත්දැකීම් ලස්සන මතක ගොඩාක් එකතු කරපු අපි ආදාරේ කරන රැග් එකක්. ඇත්තටම අයියලා අක්කලාට අපිත් බය වුනා..අපි ඒයාලා එක්ක කතා කරද්දි තේරුනේ..එයාල අපිට උදවු කරෙ එයාලා එක්ක යන්න නේවේ..එයාලා පහු කරගෙන එයාලට වඩා ඉස්සරහට යන්න.. ❤️❤️

  • @dvilish3632

    @dvilish3632

    Жыл бұрын

    Rag kala kiyanne monw d krnne

  • @chamilananda1446
    @chamilananda1446 Жыл бұрын

    I love my university..... You take me on this journey in my life... Thanks a lot to my elders in the faculty of science. You never make us fear... you help us to be successful. You made this change in the science faculty many years back. Thanks again

  • @kavindugimhan95

    @kavindugimhan95

    Жыл бұрын

    science eke kellanta ehema aulk ndddda.loku rag denna neda.lingika athawara wge ewa na neda

  • @prasanaprasana3776

    @prasanaprasana3776

    Жыл бұрын

    Eke rag na

  • @prasanaprasana3776

    @prasanaprasana3776

    Жыл бұрын

    Science faculty wala

  • @sakasaka7044

    @sakasaka7044

    Жыл бұрын

    Which university

  • @ama4076

    @ama4076

    Жыл бұрын

    @@kavindugimhan95 math med fac ehema prashena naha..podi podi ewa tiye loku prashena nemai..satutin inna puluwan kalayak..

  • @sakunthalakarunarathna6026
    @sakunthalakarunarathna6026 Жыл бұрын

    අත උස්සලද කැම්පස් ආවෙ කියලා අහන 1 හැම කැම්පස් සීනියස් කෙනෙක්ගෙම කටෙි තියෙනවා වගේ

  • @Hello-sd9dl

    @Hello-sd9dl

    Жыл бұрын

    සිරාවටම😂😂😂

  • @sashinimadushika3622

    @sashinimadushika3622

    Жыл бұрын

    Ou ane

  • @shawnfernando5616

    @shawnfernando5616

    Жыл бұрын

    මොකද්ද එකේ තේරුම

  • @isuru5858

    @isuru5858

    Жыл бұрын

    @@Hello-sd9dl මොකක්ද ඒකෙ තේරුම

  • @uma9106

    @uma9106

    Жыл бұрын

    Siramai 😂

  • @sathsaraniweerasingha4688
    @sathsaraniweerasingha4688 Жыл бұрын

    නියමයි...🥰🥰🥰🥰🥰🥰

  • @srilankaneagles8417
    @srilankaneagles8417 Жыл бұрын

    සහෝදරත්වයේ සංකල්පය වපුරමු 😊😊😊😊😊😊

  • @jithmibhagya4715
    @jithmibhagya4715 Жыл бұрын

    😍😍😍

  • @thiranyaranadheera1314
    @thiranyaranadheera1314 Жыл бұрын

    Let's win people with live.. කොහෙද බං ආදරයක් එතන 😂😂😂😂 බයිට් කරලා බුලි කරලා ලේන්සුවක් දික් කරාම ඇයි යකො තොට ඕක excuse me nangi,lensuwa wetila thibuna කියල දීලා යන මංගල්ලෙක යන්න බැරි කියල සෙරෙප්පුවෙන් ගහන්නේ 😂😂😂 Is this like an official page?

  • @dvilish3632

    @dvilish3632

    Жыл бұрын

    It is an official one. They just want to cover up all of their bloody rags inside the campus lmao

  • @SheharaFernando-jb4tl

    @SheharaFernando-jb4tl

    9 ай бұрын

    @@dvilish3632 frr so lame

  • @sureshabeyweera6733

    @sureshabeyweera6733

    3 ай бұрын

    Sira kathawa

  • @imashadissanayake20.03
    @imashadissanayake20.03 Жыл бұрын

    ♥️♥️♥️

  • @avindyadevindi7842
    @avindyadevindi7842 Жыл бұрын

    ❤️🔥❤️

  • @kavijay99
    @kavijay99 Жыл бұрын

    Wow what a talente that guy has! it dose not look like he is acting! the delivery of the dialogues, his facial expressions, his body language was so perfect! Wow!!! whoever was that guy, he should seriously become an actor! If he is not a one already, that is! He sure is gifted!The girl too! her acting was impressive! Loved her facial expressions!! Nicely done video too nothing was misplaced well done! Loved the massage!

  • @sandalifernando3609

    @sandalifernando3609

    Жыл бұрын

    Yes the guy is an actor. Indeed talented.

  • @rumeshperera

    @rumeshperera

    Жыл бұрын

    Thilan Warnajith 😊

  • @SheharaFernando-jb4tl

    @SheharaFernando-jb4tl

    9 ай бұрын

    no the girl was acting so awkward

  • @ushanianandika5931
    @ushanianandika5931 Жыл бұрын

    Ane apitth mehema athithayak thibunane

  • @malkipabasara9904
    @malkipabasara9904 Жыл бұрын

    💖

  • @dilansasanka1979
    @dilansasanka1979 Жыл бұрын

    Limit එකට කරන ඕනේ දෙයක්🤟

  • @kaveeshanidarshi2853
    @kaveeshanidarshi2853 Жыл бұрын

    💖💖💖

  • @lilibp576
    @lilibp576 Жыл бұрын

    ❤🌼

  • @RSBplays
    @RSBplays Жыл бұрын

    Dream 🔥😍

  • @Isanka_9196
    @Isanka_9196 Жыл бұрын

    Its great

  • @pramudikavindya3455
    @pramudikavindya3455 Жыл бұрын

    ❤️❤️

  • @jlsk6085
    @jlsk6085 Жыл бұрын

    😂😂😂katha karana heti dekkahama baya hithenawane anika bima wetichcha rupial 500 denna ochchara radical part danna onada😂😂 nawaka wadaya kiyanne pissuwak nawaka wade godakma thiyenne irisiyawai thamun lokka kiyala penna ganna thiyena uwamanawai

  • @mycraft4316

    @mycraft4316

    Жыл бұрын

    කවදාවත් කැම්පස් ගිහින් නැති උන රැග් ගැන කියවනවා😹 නිව්ස් වල පෙන්නන රැග් නෙවෙයි කැම්පස් ඇතුලෙ තියෙන්නෙ😹 ගොබ්බ වෙන්න එපා

  • @jlsk6085

    @jlsk6085

    Жыл бұрын

    @@mycraft4316 ehenam e pennanawa aththe wadakagara wennethi 😂😂 ridila wage

  • @mycraft4316

    @mycraft4316

    Жыл бұрын

    @@jlsk6085 මෙහෙමයි උබ උබලා කැම්පස් නොගියට අවුලක් නෑ කැමපස් යන සීනියර් කෙනෙක්වත් අදුරනවා ඇතිනෙ නේ😹 එහෙමත් නැත්තම් උබලගෙ පවුල් පරිසරෙ හිතාගත හැකි😹 එහෙම එකෙක්ගෙන් අහපන් රැග් ගැන😹 රැග් රූල්ස් වල ඉදන් කියලා දෙයි

  • @coolslogentertainment1697

    @coolslogentertainment1697

    Жыл бұрын

    @@mycraft4316 ඉතින් යකෝ කැම්පස් ගිය උන්නෙ කියන්නෙ උන්ට කරප් දේවල්. උන් සියදිවි නසා ගත්තෙ නිකන්ද? අර ඔලුව කුඩු වෙන්න කම්පියුටර් එකකින් ගහල මැරුවෙ උබ ඒව දැක්කෙ නැද්ද?

  • @mycraft4316

    @mycraft4316

    Жыл бұрын

    @@coolslogentertainment1697 අනෙ මේ බන් උබ හිතන්නෙ එක කැම්පස් එකකට කී දෙනෙක් යනවා කියලා දාහක් ගියොත් 5ක් මැරෙයි😹 ඒක තමයි මෙච්චර වෙලා කිව්වෙ පොන්නයො නිව්ස් යන රැග් නෙවෙයි ඇතුලෙ තියෙන්නෙ කියලා ඒක සීනියස්ලට අනුව වෙනස් වෙනවා😹 එකෙක් නිසා හැමෝම කුනු වෙනවද 😹 එහෙනම් උබ නිසා උබෙ අම්ම කී දෙනෙක් එක්ක #කලා තියෙන්න ඕනද?

  • @BLACKstar-yy3vw
    @BLACKstar-yy3vw Жыл бұрын

    Wow

  • @beautystudio495
    @beautystudio495 Жыл бұрын

    😍👍

  • @chempcp1507
    @chempcp1507 Жыл бұрын

    uok ❤️

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 Жыл бұрын

    👍👍👍👍

  • @TharinduHimash
    @TharinduHimash Жыл бұрын

    😘😍♥️

  • @binas5647
    @binas5647 Жыл бұрын

    Campus eke rag na ane, dn apith 1st year. Mona rag ekakwath na. Joliye inne 😜

  • @ambe2001
    @ambe2001 Жыл бұрын

    අධිපතිවාදීයි, පසුගාමියි, ගෝත්‍රිකයි. නවක වදය ආදරය නිසා කරන දෙයක් ලෙස පෙන්නන්න හදන බොලඳ උත්සාහයක්. රංගන හැකියාව නම් හොඳයි හැබැයි.

  • @RB-ot8yp
    @RB-ot8yp Жыл бұрын

    😂😂 මරු joke video එක.

  • @user-zs2uc1jz5j
    @user-zs2uc1jz5j Жыл бұрын

    ❤️

  • @nimanima5997
    @nimanima5997 Жыл бұрын

    👍

  • @martinmax2102
    @martinmax2102 Жыл бұрын

    Amoo ammo උපසස්ංකුචිය .... ජේස්ට උත්ට්මයන්ට කිචි ඇති 😂😂

  • @lahirulakjaya9174
    @lahirulakjaya9174 Жыл бұрын

    nice ♥️

  • @rasikalogy
    @rasikalogy Жыл бұрын

    බුදු අම්මෝ ඒ ගෑල්ළමයාගේ සායේ දිග....!!!

  • @dumeshjayasinghe.3421

    @dumeshjayasinghe.3421

    Жыл бұрын

    😅

  • @user-xf2tj3te3i

    @user-xf2tj3te3i

    Жыл бұрын

    😆😆😆

  • @MenakaLakmali-rv3yd
    @MenakaLakmali-rv3yd6 ай бұрын

    බොහොම ලස්සන වීඩියෝ එකක්.

  • @Runperera
    @Runperera Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @kushaniprabodika3516
    @kushaniprabodika35169 ай бұрын

    Ammooo😂😂😂

  • @malithiprarthana902
    @malithiprarthana902 Жыл бұрын

    Thank for information

  • @travelly8498
    @travelly8498 Жыл бұрын

    අපි කොතනට කොහොම ගියත් යන පළවෙනි දවසෙම අපිට කිසිම තැනක් ෆිට් වෙන්නෙ නැහැ.ඇත්තටම සමාජානුයෝජනයට හුරු කිරීමම රැග් වශයෙන් අර්ථකථන කරනවා නං.අපි හැමෝම කොහේ ගියත් මුල් කාලෙ රැග් කනවා.සමාජයෙ ජීවත් වන සාමාන්‍ය මිනිස්සුන්ට සාපේක්ෂවට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් තුල ඇති එඩිතර කම,නායකත්ව දැරීම් ගුණාංග ඇති වන්නේ නිසගයෙන් නෙමේ.යම් විශ්ව විද්‍යාලයක එයට අනන්‍ය වූ සංස්කෘතියකට භාෂාවකට හුරු වීම උදාහරණයට ගෙන ඕනෑම පසුබිමකට හුරු වීම නායකත්ව වැනි ගුණාංග මේ සමාජානුයෝජනය මගින් ඔප් නංවන නිසා වේ.සැබැවින්ම එවැනි මගකට තම සහෝදර සහෝදරියන් පෙළඹවිය නොහැකිනං ලොකු අඩුවක් යැයි පේනේ.නමුත් හිංසනය පිටු දැකිය යුතුය.පරණ කතාවක් ඇත හැඳි නොගා හදන හොද්දයි නොගහ හදන ලමයයි එක වගේ කියලා.ඉතින් හැඳි නොගෑ හොද්දකින් ලද හැකි උපරිම ප්‍රයෝජනය බඩේ අමාරුව හදා ගැනීම පමණක්මද😶

  • @victornikiforov2259

    @victornikiforov2259

    9 ай бұрын

    විශ්ව විද්‍යාලය යනු හුදෙක් අධ්‍යාපනය හා ඒ හා සබැඳි අත්දැකීම් ලබා දීමට බැදී සිටින ආයතනයක් පමණක් බවත්, අසහනයෙන් පෙළෙන සිමයියන්ගේ ඇගේ අමාරු අනිත් මිනිස්සුන්ගෙ පිටින් යැවීමට බැදි හරක් ගාලක් නොවන බවත් කරුණාවෙන් සළකන්න.. වෙන රටවලත් මිනිස්සු university/ college යනවා, ඉගෙනගන්නවා ඒත් එහෙ ඔය අනවශ්‍ය මල විකාර රැග් නෑ. කෝ ඉතින් ඔය රැග් නිසා බිහිවෙච්ච නායකයෝ ? අපි අර අරගල කාලේ සත්තු වගේ හැසිරෙනවා දැක්කේ ඒ අයද ? ලංකාවට දෙවියන්ගේම පිහිටයි එහෙනම්.. අවුරුදු 18 ක් තිස්සේ ගෙදර, පාසල, සමාජය හරහා හැදිච්ච නැති කෙනා, කොහෙවත් යන අසහනකාරයෙක් රැග් කරා කියලා හැදෙයි කියලා හිතන්න නම් අමාරුයි. ඔක්කොටම කලින් ඒ මිනිස්සු හැදිලා ඉන්න ඕන..

  • @gayanajithwijethunge7123
    @gayanajithwijethunge7123 Жыл бұрын

    තිලාන් අයියා.... ❤

  • @dinethasahan9777
    @dinethasahan9777 Жыл бұрын

    Good work ♥️♥️♥️

  • @sanjikaharshani8041
    @sanjikaharshani8041 Жыл бұрын

    Janu eke polish karaya neda me

  • @pastelfromgreece9603
    @pastelfromgreece9603 Жыл бұрын

    oii rag, bullying anammanam igenaganna tanakata awashyama deyak neme. topialata anith ayata karadara karala hoda "athal" tama one. yako ehenam pala club ehekata.

  • @rusiraindrachapa8397
    @rusiraindrachapa8397 Жыл бұрын

    Patta creative video එකක්

  • @Induwari_Athapaththu
    @Induwari_Athapaththu11 ай бұрын

    මේ ෆිල්ම් එක ගන්න වෙලාවෙ මම කැලනිය කැම්පස් එකේ හිටියෙ අබියෝගතා පරීක්ෂණයට ගිහින් 😊 හැබැයි මට කැලනිය ආවෙ නෑ වෙල්ලස්ස ාඅවෙේඑත් මම කැලනියට ගොඩාක් අදරෙයි

  • @dhanagaming003
    @dhanagaming003 Жыл бұрын

    Noice joke video 👍🤧 අර අච්චර කැලණියේ රැග් ගැන දාල.තියෙනවා ආදරණීයන් බලා.ගමුලු 😂 රැග් කරලා මානසික ව වද දෙන් උන්ට විදවල මැරියව් කීයක් මැරුවද ඕකුන් එපා 🙂

  • @anurawijethunga8479

    @anurawijethunga8479

    Жыл бұрын

    රැග් දීල ලමයින් ට ඉගෙන ගන්න එක එපා වෙන මට්ටමටම වද දෙන උන්ට කර්මයෙන් return එක එයි,හෙනම ගහනවා

  • @hasidilshara4859

    @hasidilshara4859

    Жыл бұрын

    Apith kelaniye 1st year. hebei apita nam rag kiyala deyak ne.

  • @thamirasandamali8437

    @thamirasandamali8437

    Жыл бұрын

    Kalaniya kampas akanm rag na habai ..

  • @senuriyasara8150

    @senuriyasara8150

    Жыл бұрын

    Ek thamai math first year .rag na Monada me media wla yana boru katha.

  • @anujauthsara1062
    @anujauthsara1062 Жыл бұрын

    kattiyakata sahenna ridila wage ekane kawadawath nathuwa mehema content awe

  • @kavinduwimalasooriya4356
    @kavinduwimalasooriya4356 Жыл бұрын

    😂mehema wenawanm bariya😂

  • @5ofamazing186
    @5ofamazing186 Жыл бұрын

    😂😂😂 මරු මරු ඔල්වරසන්

  • @tbssathsars
    @tbssathsars Жыл бұрын

    මාත් අනිවාරෙන්ම යනව ❤️

  • @piumirajakaruna9392
    @piumirajakaruna9392 Жыл бұрын

    If this is the way they ragging students why they committed suicide?

  • @lakshikaanjalee1062
    @lakshikaanjalee1062 Жыл бұрын

    Nice video❤️

  • @1stmiracle
    @1stmiracle6 ай бұрын

    Me inne solli pokuru drama eke eka ne😂

  • @mytamilclassinsinhala
    @mytamilclassinsinhala14 күн бұрын

    මගේ සරසවි මෑණියෝ දිගුකල් සැර්දේවා...

  • @princeraju0120
    @princeraju0120 Жыл бұрын

    🖤🌹

  • @navinjayasundara7248
    @navinjayasundara7248 Жыл бұрын

    Campus eke apita rag eken kisima awlak wela na..... Mamath 1st year..... Mentally awl giya un hitiyoth thama prashna wenne.... Ehema prashnayak apita na.... ❤💪

  • @shawnfernando5616

    @shawnfernando5616

    Жыл бұрын

    Kohomatath thawa kenekwa control karana eka loku pawak.

  • @geethma194

    @geethma194

    Жыл бұрын

    ehmd💀

  • @idea-one9337
    @idea-one9337 Жыл бұрын

    හඩා හිනැහෙමි🙄

  • @HasanthaDissanayakeHasu
    @HasanthaDissanayakeHasu Жыл бұрын

    කැලණියට වෙච්චි දෙයක්.. අපි සිනමාව ඉගෙනගෙන එතනින් එළියට ගිහින් ඒ නමට වටිනාකමක් දෙද්දී ඒකේ නිල යූටියුබ් නාලිකාවේ දාන මෙහෙම නිල ගොන් ජෝක් වීඩියෝ දකිද්දී මුලින් හිනා ගිහින් පස්සේ ඇ⁣ඬෙනවා..

  • @saduubasnayake5253
    @saduubasnayake5253 Жыл бұрын

    ඇතුලෙ එවුන්ටවත් නැති රැග්නෙ මේ එලියෙ උංට තියෙන්නේ😂😂😂

  • @imeshasadamali8301

    @imeshasadamali8301

    Жыл бұрын

    Ekane ane eliya eunta mara reg

  • @IsuruSriBandaraEriyagolla
    @IsuruSriBandaraEriyagolla Жыл бұрын

    🥺

  • @thibiri8607
    @thibiri8607 Жыл бұрын

    ලේන්සුව වැටුනම කෙල්ලෙක්ගේ මෙහෙම පඩ ශෝ දෙන්න එපා. නම ගම අහන්න එපා .දීලා දාපන්..මේ වීඩියෝ එකම හැරැස්මන්ට් එකක්...ගොන්නු කියලා මරන්න ඇයි..😂😂😂

  • @dahamisandeepani4556
    @dahamisandeepani4556 Жыл бұрын

    Ane pav

  • @Hirushanachintha
    @Hirushanachintha Жыл бұрын

    ඉස්කෝලෙ යද්දී තියෙන ඇදුමක් ඇදන් යන්න, සෙරෙප්පු දාන් යන්න... රැවුල නොකපා යන්න... යකෝ පිනාට ඕන විදියට යන්න ඕනද 🤔🤔🤔 අපිව රැග් කරනවා අර නිල ඇදුමම ඇදන් එන්න කියල 🤓🤓 මේ වගේ කාලෙක වියදමත් වැඩී.. සිසුන්ට නිදහස දියව් 😢😢😢😢

  • @jdyisouifu1371

    @jdyisouifu1371

    Жыл бұрын

    ගොන් logic

  • @Hirushanachintha

    @Hirushanachintha

    Жыл бұрын

    @@jdyisouifu1371 හොඳට ඉගෙනගන්න නාසා එකට යන්න බුද්ධිමත් බවක් ඔයාට තියෙන්නේ , ඒකේන් ප්‍රයෝජනයක් ගන්න.. 👌

  • @induwara8971

    @induwara8971

    3 ай бұрын

    Atta bn

  • @perera2005
    @perera2005 Жыл бұрын

    ඇයි වැට මාර පොලු නැද්ද😂

  • @sumedhamunasinghe4566
    @sumedhamunasinghe4566 Жыл бұрын

    Campus ynda bari un un itin rag walt bana bana innwa😆😆.giypu un ,inn un dnnwa oya kiyn trn prashn campus eke na kiyl.

  • @hasharanethmini5084
    @hasharanethmini5084 Жыл бұрын

    😍❤️‍🩹

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 Жыл бұрын

    නිකං සුදු හුණු ගාන්න ඕනෙනෑ ළමයින්ට පාඩුවේ ඉන්නදීපන්

  • @dr1617
    @dr1617 Жыл бұрын

    apita nm kunuharapen baninne kisima hethuwak nathuwa.

  • @ChathumDulara
    @ChathumDulara Жыл бұрын

    UWU 😩

  • @dimuthunawin
    @dimuthunawin Жыл бұрын

    dakapu lassanama video ek..campus ehka... mehm thama wenna oni...

  • @ninjaGhost34786
    @ninjaGhost34786 Жыл бұрын

    Ane mnda rag kiyala deyak thiyenne mokatada aththatama danne nathi nisa ahanne. mn yana campus ekenm owa monawath na. Apita ona widihata thawa kenekta karadarayak nathi widihata ona deyak ona widihakata karagaththa giya. Kagenwath balapamak na

  • @Bluere190
    @Bluere1904 ай бұрын

    අනේ කව්රු හරි කියන්න කෝ ජපුර කැම්පස් එකි රැග් තියෙනවද 😢

  • @amathilakarathna8450
    @amathilakarathna8450 Жыл бұрын

    Thorane pata ahuwma thabili pata kiuwa eka mathk una ...antimata,💕

  • @dulminirathnakumari1423

    @dulminirathnakumari1423

    Жыл бұрын

    Man duburu patai kiwa..thawa monada pata thibbe ahuwama..thawa pata deka thunak kiwa..aye gihin hodata balan waren kiwa...2015 /2016 batch eka...😀😀😀😀

  • @thamirasandamali8437

    @thamirasandamali8437

    Жыл бұрын

    Aioyoo man 3 parak giya thorana pata balan anna 🤣🤣

  • @PradeepChamara
    @PradeepChamara Жыл бұрын

    I♥️UoK

  • @user-ku6up3ru6e
    @user-ku6up3ru6e8 ай бұрын

    මේ ෆිල්ම් එක මොකද්ද

  • @ameshranidu1632
    @ameshranidu1632 Жыл бұрын

    😂

Келесі