රැවුල් කොන්ඩ කපන Medical ළමයි | Q & A | Part 2 | Sri Lankan Medical Students | HISTONES by Mobipz

🔥 Get ready to ignite your curiosity with the sizzling second part of our "Burning Questions and Answers Session" series! 🎬 Hosted by the ever-enthusiastic medical students from the Faculty of Medicine, University of Peradeniya, Sri Lanka, this session is about to set your mind ablaze with knowledge! 🩺📚
🚀 We're back and better than ever, tackling those burning questions you've been dying to ask about medicine, health, and beyond. 🤔 Join us for a wild ride filled with laughs, insights, and mind-boggling facts that'll make your brain do a happy dance.
🤯 Our medical student hosts are here to turn those "huh?" moments into "aha!" moments. Learning has never been this much fun - we promise! So grab your popcorn, kick back, and let the learning party begin.
🎉 Missed the first part? No worries! This is your golden chance to catch up on all the medical magic. And hey, why keep the fun to yourself? Share this video with your friends and let them join in on the fiery fun too.
🔥 Ready to dive in? Hit that play button, drop a like, leave a comment, and make sure to subscribe for more scorching content. Remember, the only thing hotter than these burning questions is your passion for learning!
#MedicalStudents #MedicineQ&A #HealthEducation #UniversityOfPeradeniya #MedicineInsights #MedicalKnowledge #CuriousMinds #HealthEnthusiasts #FacultyOfMedicine #QandASeries #EducationalContent #MedicalCuriosity #LearningJourney #ExploreMedicine #MedicalTopics
⚫ If you enjoyed the video, hit the like button! 👍
⚫ Subscribe to this channel for future updates 🤟
#qna #medico #fypシ
Gear used:
‣ Samsung Galaxy Note 10
Edited using:
‣ Capcut
‣ Wondershare Filmora X
Medicine Playlist
‣ • දියවැඩියා රෝග විනිශ්චය...
Vlog Playlist
‣ • ඇතුගල ‍ව‍ෙහෙර වඳින | A...
A/L කතා Playlist
‣ • ලංකාවේ මුල් 100 අතරට |...
Q&A Playlist
‣ • Q&A
Find us on:-
Facebook
people/Histo...
TikTok
‣ www.tiktok.com/@histones1?is_...

Пікірлер: 257

  • @savdesilva359
    @savdesilva35911 ай бұрын

    රටක් හැටියට ගත්තම ලංකාවෙ උසස් අධ්‍යාපනය වරප්‍රසාදයක් වගේ හරියට. මම ලංකාවෙ විශ්වවිද්‍යාලයක අධ්‍යාපන හදාරල දැන් ඔස්ටේලියාවෙ ජීවත් වෙන්නෙ. එ කාලේට වඩා ලොකු batch එකක් අද වෙද්දී ඉන්නව වගේ. ඔස්ට්‍රේලියාවෙ උසස් අධ්‍යාපන වියදම නයක් වශයෙන් තමයි ලැබෙන්නෙ. අඩුවට කෑම නොමිලේ ඉදුම් හිටුම් ලැබෙන්නෙ නැ කිසි කෙනෙකුට. කොච්චර ලමයි ප්‍රමානයක් මනස නිදහසෙ අධ්‍යාපනය ගෙනියනවද එ හින්ද. අපි යනකාලෙ කැන්ටිමෙ බත් එක රැපියල් 10 😂Medical degree එකක් අති විශාල නයක් ඔස්ටේලියාවෙ , අපිට හැංගි හැංගි ඉන්න බැ රස්සාවක් ලැබුන ගමන් උසස් අධ්‍යාපන නය ඉබේම කපාගන්නවා. ඉගෙනගන්න කාලෙම තව රැකියාවක් කරන්න වෙනවා හුගක් අයට මොකද දෙමව්පියන්ටත් හැකියාව අඩුයි එ වියදම දරන්න.ඇත්තටම ‍රට ගැන හැගීමක් නැති දුර්ජන පාලකයන් නිසා උසස් අධ්‍යාපනයෙ ආයෝජ්නය උපරිම ඵලය රටට ලැබෙන්නෙ නැ. මම මේක සදහන් කරන්නෙ ලෝකෙ නරකම රට ලංකාව කියලා හිතාගෙන ඉන්න තරැන අයටත් ලංකාවෙ විශ්වවිද්‍යාල වල නිදහසින් තමන්ගෙ ජීවිතෙ වෙනස් කරගෙන අද වෙනකොට රටින් එලියෙ ජීවත් වෙමින් රටේ අධ්‍යාපන නිදහසට ගරහන අය ඉන්න නිසයි.

  • @histones

    @histones

    11 ай бұрын

    ගොඩක් වටින අදහසක්..😃❤

  • @ABC-fj8qm

    @ABC-fj8qm

    11 ай бұрын

    ❤❤

  • @Muhammad__Sameer
    @Muhammad__Sameer6 ай бұрын

    This channel inspires me a lot. keep up the good work!!🤗

  • @histones

    @histones

    6 ай бұрын

    I'm so glad!

  • @himasareeparindya820
    @himasareeparindya8204 ай бұрын

    Lagadi set una supirima chanel ekak❤️digatama videos dann ayyala❤️❤️

  • @histones

    @histones

    4 ай бұрын

    නියමයි ❤️

  • @mimigirl_101
    @mimigirl_10111 ай бұрын

    සුපිරියි අදත් 😌❤️

  • @histones

    @histones

    11 ай бұрын

    Thank you 😃❤

  • @user-ur5fq7pl1j
    @user-ur5fq7pl1jАй бұрын

    Thank you ayyala for making these informative videos for us 🎉🎉🎉

  • @histones

    @histones

    Ай бұрын

    ☺️☺️☺️

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA10 ай бұрын

    අනෙ ඒක මරු අයියේ........ජයෙන් ජයම...❤❤❤❤❤❤

  • @histones

    @histones

    10 ай бұрын

    😁😁

  • @DL12323
    @DL1232311 ай бұрын

    Superb😊 Thank you aiyala😊

  • @histones

    @histones

    11 ай бұрын

    😃😃❤❤

  • @chamyajanethmi1946
    @chamyajanethmi194611 ай бұрын

    Favourite channel ♥️✨️

  • @histones

    @histones

    11 ай бұрын

    Happy to hear that 😃❤

  • @kokika28
    @kokika2811 ай бұрын

    vedio eka hodai , aiye music adu karaa nm hodaai 😍

  • @histones

    @histones

    11 ай бұрын

    ඒක තමා..ඊලග පාර එහෙම නොවෙන්න දෙන්නම්කෝ.😃

  • @xoxbu
    @xoxbu11 ай бұрын

    එනකල් බලන් හිටපු vlog එකක් ❤

  • @histones

    @histones

    11 ай бұрын

    ඔන්න ගෙනාවා..😃😃

  • @durekshadasanmith
    @durekshadasanmith11 ай бұрын

    චිරාත් කාලයක් සෑම වීඩියො එකක්ම බලා ලබා ගත් අත්දැකීම් මත පොඩි අනාවැකි උපකල්පනයක් කියන්නද ( නිගමනයක් නෙවෙ) පසිදු අයියගෙ කොක්ක ඔය ෆැකල්ටි එකේම අයියලගෙ වීඩියො වල අයියලා එක්කම ඉන්නව නේත 🙄😂❤ ..නම G අකුරෙන් වගේද පටන් ගන්නෙ .. ඔව්නම් කොටු සලකුන ඇතුලත් කරන්න නැත්නම් දැක්කෙ නැ වගෙ යන්න 😂❤

  • @histones

    @histones

    11 ай бұрын

    දැක්කෙ නෑ වගේ ගියා.😃

  • @yesurijayabahu4523
    @yesurijayabahu452311 ай бұрын

    ❤️❤️ මාරම ආසාවෙන් බලන්නෙ...😄

  • @histones

    @histones

    11 ай бұрын

    Thank you 😃

  • @MilanKevin-ik3do
    @MilanKevin-ik3do7 ай бұрын

    Superb aiye Videos ❤

  • @histones

    @histones

    7 ай бұрын

    Thank you 😍

  • @NimtharaWijesooriya
    @NimtharaWijesooriya11 ай бұрын

    Seeing you two is the best motivation I get😻🤍

  • @histones

    @histones

    11 ай бұрын

    Thank you for this wonderful comment 😃❤

  • @tharushinavodya505
    @tharushinavodya50511 ай бұрын

    Thank u soo much!❤️❤️❤️

  • @histones

    @histones

    11 ай бұрын

    😃😃

  • @user-yg1ed9yx8p
    @user-yg1ed9yx8p10 ай бұрын

    thank you for your valuable time

  • @histones

    @histones

    10 ай бұрын

    😃❤

  • @janakaweerasudara6806
    @janakaweerasudara680611 ай бұрын

    Supiri ayye ❤ mage prashnetnm uthrayk hambune ne kamak ne eke 3 eke danm ayemath 😊

  • @histones

    @histones

    11 ай бұрын

    අනේ..ගොඩක් තිබ්බ නිසා miss වෙන්න ඇති 😪

  • @janakaweerasudara6806

    @janakaweerasudara6806

    11 ай бұрын

    Kamak ne ayye mn eke video ekak comment ekak vidihat danm ethkot answer ekak denna . E prashne podi ekak

  • @Hmdsawq22
    @Hmdsawq2211 ай бұрын

    Meka nm supiri 😁❤

  • @histones

    @histones

    11 ай бұрын

    😃😃

  • @janidunimsara
    @janidunimsara11 ай бұрын

    YT short වලින් Q&A වලට උත්තර ගේන්න. ලේසි නම් විතරක්.😅 සමහර තැන්වල music වැඩී වෙලා කියන එව්ව පැහැදිලි නැති වෙනවා. ඔයාලගෙ vlogs සුපිරී❤.

  • @histones

    @histones

    11 ай бұрын

    මේ පාර පොඩි අවුලක් වෙලා තියෙනවා.ඉස්සරහට එහෙම නොවෙන්න දෙන්නම්.😃

  • @siththysaliha726
    @siththysaliha7269 ай бұрын

    Keep it up❤👍✌️

  • @histones

    @histones

    9 ай бұрын

    ❤❤😃😃

  • @sllion4393
    @sllion439311 ай бұрын

    Super. 😍😍

  • @histones

    @histones

    11 ай бұрын

    😃😃🔥

  • @HirushaPramod-he2um
    @HirushaPramod-he2um11 ай бұрын

    Prashna godakata uttara hambuna Thanks aiyye video eka supirye❤😂😂

  • @histones

    @histones

    11 ай бұрын

    You are welcome 😃

  • @Mrkl177
    @Mrkl1776 ай бұрын

    Mama dekapu super you tube channel akak❤❤❤❤❤❤❤❤❤

  • @histones

    @histones

    6 ай бұрын

    Thank you 😃😂

  • @dinethdhanasekara5413
    @dinethdhanasekara541311 ай бұрын

    Ada api Science facalty ekat awa Quiz ekkat....

  • @histones

    @histones

    11 ай бұрын

    හොදයිනේ..😃

  • @wiki8580
    @wiki858011 ай бұрын

    අයියේ 2019 බදුල්ල District 1st අක්කා ඉන්නේ Pera medicine neda , මන් හිතන්නේ මතක විදියට එහෙම .එහෙම ඉන්නව නම් එයා එක්ක 3 rd shy එකෙන් medicine ආපු විදිය ගැන interview එකක් වගේ කරන්නකෝ . ඒ වගේ වෙන කවුරුහරි එක්ක උනත් කමන් නෑ ❤😊 අද වීඩියෝ එකත් මරු ශමෝද් අයියා ධාතු කතාව කියල හිනා වුන විදිය😂😂 God Bless ❤❤🎉 Love pera 💙💙🌿😁

  • @histones

    @histones

    11 ай бұрын

    3rd shy medicine ආපු කතාව පසිඳුගෙ කතාව.ඒක channel එකේ තියෙනවා.බලන්න.😃😃

  • @DoctorDream-qy4ju
    @DoctorDream-qy4ju11 ай бұрын

    Video ek ft 💪

  • @histones

    @histones

    11 ай бұрын

    Thank you 😃

  • @ashasamodi8466
    @ashasamodi846611 ай бұрын

    Shoi aiye..Ane engineering faclty eke inna kenekwath ikmanata gennakoo.Good luck oyalata..🥰🥰🥰🥰

  • @histones

    @histones

    11 ай бұрын

    බලමුකො ඉස්සරහට 😃

  • @mas22225
    @mas2222511 ай бұрын

    Super ❤🔥

  • @histones

    @histones

    11 ай бұрын

    😃😃

  • @user-nw2bh3cb2o
    @user-nw2bh3cb2o11 ай бұрын

    supiri❤❤❤❤

  • @histones

    @histones

    11 ай бұрын

    Thank you 😃

  • @chandrakumari6955
    @chandrakumari695511 ай бұрын

    Aiyala denna shok. ..,thanks aiye...uparima mahansi unoth medical faculty enna puluwan neda...oyalata mama suba pathanava ..😊😊

  • @histones

    @histones

    11 ай бұрын

    අනිවාරෙන්ම 😃

  • @chandrakumari6955

    @chandrakumari6955

    11 ай бұрын

    @@histones 😀😀

  • @dilanjayawickramasinghe7919
    @dilanjayawickramasinghe791911 ай бұрын

    කියන්නම හිටියේ ..😂ගෝලාකර උපැස් යුවලක් පැලද සිටින්නවාවූ දම් පැහැති වස්ත්‍රාභරනයෙන් සැරසී වම් පසට වන්නට සිටින්නාවූ පුරුශයා යනු මා දුටු පලමු වයිද්‍ය සිසුවාය😌(සිරාවටම)😮❤ 2019 වසරේදී 🥲

  • @histones

    @histones

    11 ай бұрын

    එයාව කලින් ඉදන් දන්නවද?

  • @dilanjayawickramasinghe7919

    @dilanjayawickramasinghe7919

    11 ай бұрын

    නෑ 🥲 කටා කරලා වත් නෑ 😶

  • @tharu4911
    @tharu491111 ай бұрын

    Mage Prashneta uththarayak dunna 😪 anyway nice vlog ❤️

  • @histones

    @histones

    11 ай бұрын

    එහෙනම් හරි..❤😃

  • @idea-one9337
    @idea-one933711 ай бұрын

    ගොඩාක් ස්තූති අයියල දෙන්නටම❤️❤️ අද විඩියෝ background එකෙ සද්දෙ වැඩිද මන්දා 🤔❤

  • @histones

    @histones

    11 ай бұрын

    ඒක තව අය කියලා තිබ්බා..ඊලග එකෙ ඉදන් අපි හදන්නම්..😃

  • @Thanujaprabash-xn3di
    @Thanujaprabash-xn3di11 ай бұрын

    Super ❤❤

  • @histones

    @histones

    11 ай бұрын

    😃😃❤❤

  • @Sanju-hy5xr
    @Sanju-hy5xr11 ай бұрын

    MN ahapu prashne video eke thumbnail ekata dala thiyenava dakkama 😂😂😂 adarei aiyyala ❤😊

  • @histones

    @histones

    11 ай бұрын

    ආහ්..ඔව් නේද? 😃😃🤣🤣

  • @kaveeshadissanayaka..
    @kaveeshadissanayaka..11 ай бұрын

    Ane aiye puluwn nm engineering inn yaluwek ekk Q&A ekk krmuko🤗

  • @histones

    @histones

    11 ай бұрын

    බලමුකො අපි ඉස්සරහට 😃

  • @kaveeshadissanayaka..

    @kaveeshadissanayaka..

    11 ай бұрын

    @@histones ✌️♥️

  • @creations9661

    @creations9661

    11 ай бұрын

    අනේ ඔව් අය්යේ

  • @saduniwathsala2690
    @saduniwathsala269011 ай бұрын

    Super 👍👍😀

  • @histones

    @histones

    11 ай бұрын

    😃😃😃

  • @egstaberathna5848
    @egstaberathna584811 ай бұрын

    Dawena prashna walata niwena uththara labuna . God bless both of you 🙂🙂❤️❤️

  • @histones

    @histones

    11 ай бұрын

    එහෙනම් නියමයි 😃😃

  • @kanchanaruwani5391
    @kanchanaruwani539111 ай бұрын

    😍❤️

  • @histones

    @histones

    11 ай бұрын

    😃😃

  • @nicolafernando
    @nicolafernando11 ай бұрын

    Super🎉❤

  • @histones

    @histones

    11 ай бұрын

    😃🔥

  • @hansiacc19
    @hansiacc1911 ай бұрын

    Shamod අයියා කොණ්ඩේ පීරන්නේ නෑ කියලා කියපු කතාව නම් ඇත්ත වගේ😁

  • @histones

    @histones

    11 ай бұрын

    😁😁

  • @gimhanijagodage8382
    @gimhanijagodage838211 ай бұрын

    ❤️❤️

  • @histones

    @histones

    11 ай бұрын

    😃😃❤

  • @MaleeshaRashmini-fm1tw
    @MaleeshaRashmini-fm1tw11 ай бұрын

    superb Aiya❤❤️‍🔥

  • @histones

    @histones

    11 ай бұрын

    😃😃

  • @byb12
    @byb1211 ай бұрын

    දකුනු පැත්තෙ ඉන්න කොල්ල ලස්සනයි හිත ඇදිලා යනවා.

  • @histones

    @histones

    11 ай бұрын

    අනේ..😃😃

  • @biovideos2000
    @biovideos200011 ай бұрын

    video eka niyamayi. ol exam karala. awuruddakin al exam liyanna barida

  • @histones

    @histones

    11 ай бұрын

    London Al ලියන්න පුලුවන් 😃

  • @deepachandani1985
    @deepachandani198511 ай бұрын

    Favorite yt channel...🙂❤️ Ayyala campus out wenne mona year eke da?

  • @histones

    @histones

    11 ай бұрын

    Out වීම පේන තෙක් මානෙක නෑ..😃

  • @deepachandani1985

    @deepachandani1985

    11 ай бұрын

    🥲thwa godk kal inna thiyana eka neweida hoda ithin...😁

  • @histones

    @histones

    11 ай бұрын

    නාකි වෙනකන් මේක කර කර ඉන්නද?

  • @deepachandani1985

    @deepachandani1985

    11 ай бұрын

    @@histones 😂😂

  • @Thanujaprabash-xn3di
    @Thanujaprabash-xn3di11 ай бұрын

    ❤❤❤

  • @LaLaLa-rx5vn
    @LaLaLa-rx5vnАй бұрын

    Superb channel👏🤍

  • @histones

    @histones

    Ай бұрын

    😁😁

  • @virajedirisinghe447
    @virajedirisinghe44711 ай бұрын

    ❤️🔥😂😍Gmmc ayyla Chamikara ayy ,pinnawala c.c ned 🙂

  • @histones

    @histones

    11 ай бұрын

    ඔව් ඔව් 😃

  • @virajedirisinghe447

    @virajedirisinghe447

    11 ай бұрын

    @@histones a ek thmi scledi dkl thiye...❤️🙂🤗

  • @kokika28
    @kokika2811 ай бұрын

    me background music ekata ntnna puluwn aiye 🤗🤭🥰

  • @histones

    @histones

    11 ай бұрын

    🤣🤣🤣නටන්න එහෙනම් 🤣😃

  • @user-fv5kr2fo4x
    @user-fv5kr2fo4x11 ай бұрын

  • @histones

    @histones

    11 ай бұрын

    😃😃

  • @EasyMealschannel
    @EasyMealschannel11 ай бұрын

    අනේ අයියේ ඊලග වීඩියෝ වල background music අඩු කරන්නකෝ.... කියන දේ හරියට ඇහෙන්නෙ නෑ ❤️

  • @histones

    @histones

    11 ай бұрын

    හරී..ඉස්සරහට එහෙම ගේන්නම්.😃

  • @dulanjaleepathirana
    @dulanjaleepathirana11 ай бұрын

    ❤❤❤❤

  • @histones

    @histones

    11 ай бұрын

    😃😃😃😃

  • @buddhinidassanayake130
    @buddhinidassanayake13011 ай бұрын

    ❤😍😍😍😍😍😍😍😍mruuuuu

  • @histones

    @histones

    11 ай бұрын

    😃😃❤

  • @anulaanulaanula4348
    @anulaanulaanula434811 ай бұрын

    අය්යේ අපි ආව open day එකට ඒත් ඔයාලව දැක්කෙ නෑනෙ.studentsla කිහිප දෙනෙක් හිටියා ගේට් එක ගාව.තව අපිට antomy ගැන introduce කරන්න තව students la හිටිය ඒත් ඔයාලා දකින්න හම්බ උනේ නෑනේ.ඔයාලා හවස වගේ කොහෙද හිටියේ open day දවසේ.අපි ආවෙ අනුරාධපුරයේ ඉඳලා මාර කට්ටක් කෑවේ ඇතුලට එන්න medica facalty එකේ.

  • @histones

    @histones

    11 ай бұрын

    එදා කට්ටිය ඔක්කොම busy වෙලානෙ හිටියෙ..අපි music කරන තැන හිටියෙ.😃

  • @anulaanulaanula4348

    @anulaanulaanula4348

    11 ай бұрын

    මම දැක්ක සින්දු කියනවා.ඔයාලා ලස්සනට කිව්ව.අපරාදෙ මම හරියට එතන හිටපු අයියල අක්කලාව වැඩිය බැලුවෙ නෑනෙ.අපරාදෙ .

  • @arushasathsara-lc2gk
    @arushasathsara-lc2gk11 ай бұрын

    ❤👍❤❤

  • @histones

    @histones

    11 ай бұрын

    😃😃

  • @ramyaperera4999
    @ramyaperera499911 ай бұрын

    Lovers lane eka ganath podi wistharayak kiyanna puluwanda

  • @histones

    @histones

    11 ай бұрын

    ඒක ගැන අපි දන්නෙ නැ...😃😃

  • @kasunmadusanka5595
    @kasunmadusanka559510 ай бұрын

    Faculty ආපු දවස් වල rag season එකක් තියෙනවද medical faculty වල

  • @histones

    @histones

    10 ай бұрын

    එහෙම rags නෑ medical faculty එකේ.😃

  • @warshaekanayake5184
    @warshaekanayake518411 ай бұрын

    Pasindu අයියා ඔයා ගොඩාක් ලස්සනයි🥰🤗❤ඒ වගේම හිත හොදයි,හරි කටකාරයි හැමෝම එක්ක හිනා වෙලා හොදට කතා කරනවා...හිතේ තියාගෙන ඉන්නෙ නෑ කිසිම දෙයක්🥰🥰කියන්න තියෙන දේ විහිලුවෙන් හරි කියලා දානවා😃.යාලුවෝ එක්ක ආතල් එකේ ඉන්න කැමති🥰🥰..මන් මේ කියන ඒවා හරි ද මන්දා🙄❤...හරිනම් හරි කියන්න.......මට හිතුන දේ කිව්වේ මන්... එදා campus එකේ Workshop එකේදි තමා අයියව හම්බුනේ🥰😍.....අයියා ඔයා මාරම Friendly🤗🥰❤.....Aye man kiynna one nane aiya mgen ahuwne school eka mokakd kiyl ethkt mn kiwwa, mawa mathaka athi nee..hamdam mn comments danawa neee😌😌.... Always My Favorite Channel🥰❤ තව මේ වගේ විඩියෝස් ඕනේ..... දෙන්නටම සුබ පතනවා හදවතින්ම ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා❤❤

  • @histones

    @histones

    11 ай бұрын

    Thank you මේ වගේ comments දානවට 😃😃

  • @warshaekanayake5184

    @warshaekanayake5184

    11 ай бұрын

    @@histones 🤗🤗

  • @DedunSeneviratna
    @DedunSeneviratna11 ай бұрын

    👍

  • @histones

    @histones

    11 ай бұрын

    😃😃

  • @lasheendilshan
    @lasheendilshan11 ай бұрын

    Ane mage prashneta uttara dunne nane 4 th shy ekkenekwa genalla eya bio chemistry physics karapu hati ane puluwannam video ekakin gennako godak asai medicine yanna eki me🥹

  • @histones

    @histones

    11 ай бұрын

    අපි ඒ ප්‍රශ්නෙට උත්‍තරයක් දුන්න. ඉක්මනටම video එකක් අරන් එනව 😃

  • @gayanidias3818
    @gayanidias381811 ай бұрын

    🤗❤️✨️

  • @histones

    @histones

    11 ай бұрын

    😃😃

  • @user-zv3bv8ng9d
    @user-zv3bv8ng9d9 ай бұрын

    api university enn kalin specially build up krgnn ona skills monada ayye? al result ekata amatharawa

  • @histones

    @histones

    9 ай бұрын

    English හදාගන්න try කරන්න.😃

  • @user-wn6bm8yy9w
    @user-wn6bm8yy9w11 ай бұрын

    Ayiye mn 2024 A/l krnne...mt p6 hodatama amaruyi...Anith subject 2 nm awulk ne. P6 poth allannawath hithenne ne p6 bari nisa....mekata mokakd krnn one....😢😢................

  • @histones

    @histones

    11 ай бұрын

    බෑ කියලා බලන් හිටියොත් හැමදාම ඔහොම තමා ඉන්න වෙන්නෙ.පුලුවන් උපරිමයෙන් කරන්න බලන්න.වැරදි වැරදි ගනන් හදන්න බලන්න.answer sheets බලාගෙන හරි කමක් නෑ.

  • @dinesharuhunage8309
    @dinesharuhunage830911 ай бұрын

    Woahh niceee video❤❤

  • @histones

    @histones

    11 ай бұрын

    Thank you 😃

  • @RoshanPerera-ub6fk
    @RoshanPerera-ub6fk11 ай бұрын

    Colombo district eken peradeniya campus ekata gannawa aduda .. aiyala danna kee denek ehema innawada colombo wala 😊❤

  • @histones

    @histones

    11 ай бұрын

    අපේ batch එකේ 20 කට වඩා ඉන්නවා..😃

  • @hansiishu7258
    @hansiishu72583 ай бұрын

    Music sadde chuttk adu krnnko

  • @histones

    @histones

    3 ай бұрын

    Hariii 🤭🤭

  • @wathsalaarawindi7225
    @wathsalaarawindi722511 ай бұрын

    Al bio wagema padam karanna witharada thiyennee. Mata padam karanna harima amarui physics chemistry nm loku aulak naa😢

  • @histones

    @histones

    11 ай бұрын

    පාඩම් කරන්න තියෙනවා..හැබැයි ගේමක් ගහන්න පුලුවන් 😃

  • @harshaniudayamali6632

    @harshaniudayamali6632

    11 ай бұрын

    25 da

  • @DaisyN_95
    @DaisyN_959 ай бұрын

    Pera select wenna island rank eka keeya wage wenna oneda

  • @histones

    @histones

    9 ай бұрын

    200- 500 අතර වගේ තිබ්බම හරි 😁

  • @rashandilmika4251
    @rashandilmika425111 ай бұрын

    Open day ekedi chamod aiyawa dakka....😊

  • @histones

    @histones

    11 ай бұрын

    එදා ගොඩක් අයව හම්බ උනා..😃

  • @SLKPOPMASHUP

    @SLKPOPMASHUP

    11 ай бұрын

    ​@@histonesඑදා campus එක විනාස කරා 😣🙏

  • @vimashaoshadikumanayakaand8379
    @vimashaoshadikumanayakaand837911 ай бұрын

    Aiyya matara koheda ❤❤

  • @histones

    @histones

    11 ай бұрын

    Deniyaye 😃

  • @DS-rj4bw
    @DS-rj4bw11 ай бұрын

    Samanyen district ekakin medicine keedenek wage selected wenawd.....?

  • @histones

    @histones

    11 ай бұрын

    ඒක district එක අනුව වෙනස් වෙනවා.😃

  • @NethForever33
    @NethForever3310 ай бұрын

    Ayye O level result A2,3 wage gaththa 1st shy medicine aapu aya innawda?

  • @histones

    @histones

    10 ай бұрын

    එහෙම අයත් ඉන්නවා 😃❤

  • @nirmalakarunasinghe5807

    @nirmalakarunasinghe5807

    10 ай бұрын

    ​@@histonesayyala මේ දවස් වල මොනාද කරන්නේ...

  • @nirmalakarunasinghe5807

    @nirmalakarunasinghe5807

    10 ай бұрын

    ​@@histonesayye api borodin house ekaka wage innwanam kiya weddi yanna oneda university ekt?? 🤔

  • @Zhen23
    @Zhen2311 ай бұрын

    12:15 😅 'නිධාන කතාව ' ද අයියේ ?🤔

  • @histones

    @histones

    11 ай бұрын

    ඔව් ඔව්..ශමෝද් මගුලක් කිව්වෙ 🤣😃

  • @sunilshantha2689
    @sunilshantha2689Ай бұрын

    ශමෝද් අයියා 1st shy ද medicine ආවේ..

  • @histones

    @histones

    Ай бұрын

    Oww 😁

  • @cnk006
    @cnk00611 ай бұрын

    Nice thumbnail 😂

  • @histones

    @histones

    11 ай бұрын

    Thank you 🤣🤣

  • @charutha2005
    @charutha200511 ай бұрын

    Fv chanel ❤

  • @histones

    @histones

    11 ай бұрын

    Happy to hear that 😃❤

  • @DinushaMadumal2001
    @DinushaMadumal200111 ай бұрын

    අයියේ medical faculty එකේ ඉන්දෙද්දි ඇගේ tattoo එකක් ගැහුවට අවුලක් නැද්ද?

  • @histones

    @histones

    11 ай бұрын

    පේන තැන් වල නම් ගහන්නෙ නෑ සාමාන්‍යයෙන් 😃

  • @sandyaranathunghe3168
    @sandyaranathunghe316811 ай бұрын

    Ayye, olevel result adu 1st shy pera apu aya innawada??

  • @histones

    @histones

    11 ай бұрын

    ඔව්..ඕන තරම් ඉන්නවා 😃

  • @sandyaranathunghe3168

    @sandyaranathunghe3168

    11 ай бұрын

    Thanks

  • @user-dh2sj2gq3t
    @user-dh2sj2gq3t9 ай бұрын

    අයියේ මේක මට Al පටන් ගත්ත කාලේ ඉඳන් තිබ්බ ප්‍රශ්නයක් ගොඩක් telegram channel වල දේවල් දැකලා . මේක ඔයාලගේ න් අහන එකේ හරි ද දන්නේ නැහැ ජපුර campus එකේ medical faculty එකේ rag තියෙනවද අයියේ .medical faculty වල rag විදිහට මොනවද අයියේ වෙන්නේ කොන්ඩේ කපන්න ඕනි රැවුල කපන්න ඕනි වගේ දේවල් වීතරද නැත්තම් කවුරුත් නොකියන වෙන සිද්දි තියෙනවද වෙන faculty වල අය medical එකේ අයව rag කරනවද හවස 6 න් පස්සේ ඉන්න බැහැ කියලා එකක් තියෙනවද අයියේ 1 st year වල එතකොට ඒ කාලේ 6 න් පස්සේ බැරි වෙලාවත් lectures තිබ්බොත් මොකද වෙන්නේ🥲වැරදිලා හරි 6 න් පස්සේ හිටියොත් අනිත් batch වල අය මොන වගේ දෙයක් ද කරන්නේ ඒ ඉන්න අයට ඔයාලට free වෙලාවක answer කරන්න අයියේ ලොකු help එකක් මට මේ ප්‍රශ්නේ නිසා ම විකාර වෙලා පාඩම් කරන්න යනකොට ඒ අදහසම එනවා ඔළුවට හරි වදයක් වෙලා තියෙන්නේ අයියේ මේක මට එපාම වෙලා ඉන්නේ 🥲

  • @histones

    @histones

    9 ай бұрын

    කිසිම medical faculty එකක rag නෑ..කොන්ඩෙ රැවුල් පිලිවෙලට කපන එක rag එක නිසා නෙමෙයි Doctor කෙනෙක් විදිහට වැදගත් විදිහට ඉන්න ඕන නිසා කරන එකක්.ඒක final year අය පවා කරන දෙයක්.හවස 6 න් පස්සෙ faculty එකේ ඉන්න බෑ කියලා එකක් නෑ..ඔයා කාගෙ හරි ලොකු බොරුවකට අහු වෙලා වගේ 😃

  • @chamodya-kv9pv
    @chamodya-kv9pv11 ай бұрын

    Thumbnail eka dakkma baya hituna😂😂

  • @histones

    @histones

    11 ай бұрын

    බය හිතෙන්න තමා දැම්මෙ.😃

  • @Airvisionstudio
    @Airvisionstudio11 ай бұрын

    Background sound low krlma dnn aiyeee

  • @histones

    @histones

    11 ай бұрын

    ඔව් ඒක හදන්න ඕන 😃

  • @user-xn7ft7id3l
    @user-xn7ft7id3l11 ай бұрын

    Wena ratawa jathikayo kohomad lankawe universities wlata enne??? Eyalath lankawe A/L karanawad...

  • @histones

    @histones

    11 ай бұрын

    එයාලා scholarships අරගෙන එන්නෙ..😃

  • @user-vw3du2ek9l
    @user-vw3du2ek9l5 ай бұрын

    අයියෙ අපිට colombo select වෙන විඩියෙ රැන්ක් එකක් තිබිලත් පේර එන්න පුලුවන්ද

  • @histones

    @histones

    5 ай бұрын

    Shamod අයියා එහෙම ආපු කෙනෙක් 😃

  • @user-vw3du2ek9l

    @user-vw3du2ek9l

    5 ай бұрын

    @@histones 😊😊😊😍😍😍😋😋😘😘😍😊

  • @slstatushub103
    @slstatushub10321 күн бұрын

    අයියේ.. ipad/tablet එකක් විතරක් use කරන med student කෙනෙක්ට 128GB storage ඇතිද නැත්තම් 256GB ඕනද? Plz reply me 😢

  • @histones

    @histones

    14 күн бұрын

    128 athii 😃

  • @slstatushub103

    @slstatushub103

    14 күн бұрын

    @@histones thank you ayya 😁

  • @user-jv8su6lz5o
    @user-jv8su6lz5o11 ай бұрын

    ❤❤😂😂

  • @histones

    @histones

    11 ай бұрын

    😃😃

  • @nimeshavithanage
    @nimeshavithanage11 ай бұрын

    Hii❤🎉

  • @histones

    @histones

    11 ай бұрын

    ❤❤😃

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA10 ай бұрын

    9:47 හී

  • @histones

    @histones

    10 ай бұрын

    😁

  • @sankadeshan4919
    @sankadeshan491911 ай бұрын

    Aiye medical student ලට එයාලගෙ වාහන faculty eka ඇතුලට දාන්න දෙනවාද.

  • @histones

    @histones

    11 ай бұрын

    ඔව්.medical students ලට ලොකු ලොකු වාහන නෑ..bike තමයි තියෙන්නෙ.😃

  • @b.g.n.k6525
    @b.g.n.k652511 ай бұрын

    ඔයාලා ඔය ඉන්න තැන කොතනද කියලා විස්තරයක් කරන්නකෝ

  • @histones

    @histones

    11 ай бұрын

    අපේ කාමරේ එලියෙ balcony එකේ 😃

  • @Nawodya356
    @Nawodya35611 ай бұрын

    Oyalage al mcq marks kohomada

  • @histones

    @histones

    11 ай бұрын

    Chem 42 Bio 43 Phy 43

  • @user-oh1bn1mg2m
    @user-oh1bn1mg2m11 ай бұрын

    Pera medicine ayata lover's lane yanna barida

  • @histones

    @histones

    11 ай бұрын

    එහෙම තැනක් අපි දන්නෙ නෑනෙ.🥺🤯

  • @iwannabeyourendgame
    @iwannabeyourendgame9 ай бұрын

    Keep the background music down... Can't hear you clearly...🥲🙄

  • @histones

    @histones

    9 ай бұрын

    Okay. Thank you for the information 😁

  • @user-ly6zl6pq6r
    @user-ly6zl6pq6r9 ай бұрын

    අයියේ අපි කොලඹ කැම්පස් තේරුනොත්, අපිට කොලඹ කරදරයිනම්. අපිට පස්සේ කැම්පස් මාරු කරන්න බැරිද

  • @histones

    @histones

    9 ай бұрын

    පස්සෙ නම් බෑ..මුලදි ඉල්ලනකොට ඒක පිලිවෙලට දැම්මම හරි 😁

  • @DL12323
    @DL123235 ай бұрын

    Girls lata hair color krnna puluvnda😊

  • @histones

    @histones

    5 ай бұрын

    එහෙම බෑ කියල නෑ 😃

  • @DL12323

    @DL12323

    5 ай бұрын

    @@histones Ekane , school neme university ne me☺️☺️🥰

  • @histones

    @histones

    4 ай бұрын

    ඕ 😃

  • @parinipallimulla4485
    @parinipallimulla448511 ай бұрын

    2025 A/L mn thm masa 2k wge sthiykt ek subject ekk peya kiyk withr krnn oned maha lokuwt krnn thrm wedk nhh phy withrk plweni pdm wala pst pprs tutes ehm krnw dwskt kocchr wel wed krnn oned aiyr😕sthiykt ek subject ekk peya 10k shape ned mul kale bio krddi

  • @histones

    @histones

    11 ай бұрын

    ඒක එක එක්කෙනා මත වෙනස් වෙනවා.මුල ඉදන්ම touch එකේ ඉන්න.නැත්නම් පස්සෙ කම්මැලි වෙනවා.😃

  • @parinipallimulla4485

    @parinipallimulla4485

    11 ай бұрын

    @@histones thmx 💗

  • @user-vm3pk4lc1l
    @user-vm3pk4lc1l11 ай бұрын

    Channel name ❤🧬

  • @histones

    @histones

    11 ай бұрын

    😃😃❤

  • @hasinduhasaranga9331
    @hasinduhasaranga933111 ай бұрын

    Background Music වැඩියි 😐😐

  • @histones

    @histones

    11 ай бұрын

    ඒක තමයි. පොඩි අවුලක් ගියා 🥲

  • @heshanhasantha2198
    @heshanhasantha21983 ай бұрын

    Ayiyala den video dannema nene

  • @histones

    @histones

    3 ай бұрын

    පොඩ්ඩක් මේ දවස්වල busy වුනා 🥲

  • @noname-bo4vg
    @noname-bo4vg11 ай бұрын

    44 pushups ❤ 💪💪💪💪💪💪

  • @noname-bo4vg

    @noname-bo4vg

    11 ай бұрын

    28:44

  • @histones

    @histones

    11 ай бұрын

    😁😁😁😁

Келесі