Hello everyone!
We, two medicos who likes creating content and vlogging, aim to bring you a closer look at how we as medicos spend our days in our university life in Faculty of Medicine, University of Peradeniya. We also like to help the A/L students to achieve their dreams by giving tips and guides on how to study. Join us embark on a journey through our uni life!
Пікірлер
I enjoyed this aiya..very funny 😂👏 And this shy , however i ll select to medical faculty ❤ Dream ❤
මරු අයියේ❤
😍😍
කොහොමහරි පසිඳු අයියට ඕන කරපු විදිහට intro එක වැදිලා තියෙනව . Drone නැතත් හොඳට ඇවිල්ලා video කෑල්ල . ඔව් නේද ..? 😁
ඒකනේ කියන්නේ 😃
Oyala kohmd AL inorganic wada kare
රූප සටහන් ඇදලා 😃
@@histones thank u
🥰🥰
😍
❤🎉
😃😃
Oyagollo wadiya Binara ayiyath ekka viedio karanne neneda . eya oyalage yaluwek nemeda ❤😊
Eya innawa apith ekka 😃
මේ වීඩියෝ එකේ දි ඔයාල ඉන්නෙ හොස්ටල් එකක නෙවේද..තට්ටු ඇදවල් නෙවේනෙ තියෙන්නෙ
නෑ මේකේ තට්ටු ඇදවල් නෑ 😃
@@histones thank u🥹☺️
3:08 කවදහරි ගියාමත් අපේ Batch වල ඔයාල වගේ channel එකන අයත් ඉදීවී නේද🥹😂❤️
😃😃😃😁😁
අයියේ දන්න විදියට සමහර අවුරුදු වල බෝඩිම්වල ඉන්න වෙනවනෙ. ඒවගෙ vlogs නැද්ද ඔයාලගෙ.. තව ඒවගෙ price එහෙම කොහොමද මාසෙකට... ඒවගේ හොල්මන් ප්‍රශ්නත් තියෙන්න පුලුවන්ද🫠 පේරාදෙණිය වතුර සීතලයිද හොස්ටල් වල
නෑ එහෙම නෑ.මෙහේ හොල්මන් නම් ඉන්නවා 😅😃
@@histones🫠🥺
අයියේ කාමරේ ඇදන් වල උඩ යට කවුද කියල තෝරගන්නෙ කොහොමද.. ලැබෙන එකේම අවු. 5 ම ඉන්න වෙනෝද.. නැතුවැති නේ හොස්ටල් මාරු කරන නිසා
අවුරුද්දෙන් අවුරුද්ද හොස්ටල් මාරු වෙනවා අපි 😃
😊❤🔥
😍
Aiya oyala alevals walata use karapu amathara poth thiyanawanam monawada kiyanna puluwnd ?
Class wala notes thama. Physics wala mcq 2500 potha baluwa.
@@histones Thanku ayya
අයියේ.. ipad/tablet එකක් විතරක් use කරන med student කෙනෙක්ට 128GB storage ඇතිද නැත්තම් 256GB ඕනද? Plz reply me 😢
128 athii 😃
@@histones thank you ayya 😁
Medical faculty eke pregnant aya innawada
Ow innawa.😃
Awrudu kiiyak medicine inna oneda out wenna ayye
Awrudu 5 kata wada yanawa 😃
Aiye aiyala dennat puluwnd mat me sare campus potha purawana medicine faculty wala hodam piliwela hadala denna
Dan potha dala iwaraii neda?
Superb vlog🤩🤍
😍😍
Good video🤗🤍
☺️☺️
Mamath 6 idn badulla Central College eke. Aiyalage Videos baluwata ape iskolen kiyala danan htye nne 😅😅mn mepara AL kara. Ranks tikakin, medicine ahuwune na..eth kohomahri pera ena heene haba karaganna one ❤ thank you! ❤️🔥 mata hithenawa ape iskole rasweem wala sirla aiya gana katha kara athi kiyala. (Rathnayaka sir, chamil sir, principal ehema thamath adambaren kathakrnw hoda results dapu aya gana..😅) Kohoma unath all the best for the future! Thankyou 😊
Thank you. Happy to see your comment 😍
Nice vlog🤩🤍
Thank you 😃
Big fan of this channel..💝
😍😍
❤❤
😍
Palaweniyata kana balapu ayiyage nama mokakda ❤
Saveen 😃
Pera❤ heeneta awith thama nawathinne ❤❤❤❤
😍😍😍
Para panina iriyawwen inna ayiyage nama mokakda ❤
Binara 😃
A.l. depaarak karanna wayas simaawak thiyanawada pls kyanawada mata
Naaa. Ehem awlk na danna wdhata nm 😃
නැවතුන තැන කන්ටැක්ට් නම්බර් එකක් දෙන්නකො
Haritha niwahana. Laggala. Google eke search krla balanna 😃
සමස්ථ යක් ලෙස වසරින් වසර කාන්තාවන් අතර පුරුෂයන් වඩා වැඩි වශයෙන් සමලිංගික ආකර්ෂණය වාර්තා වවීම වැඩි වී ඇත කාන්තාවන්ගේ වම් අතහි වෙද ඇගිල්ල සහ දබර ඇඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටන්නේ නම් ඇය සමලිංගික වෙ.
Nice to know 😃
ayye mathara idan pera hostal nawathila term ekakata parak wage gedara aya dakinna wenakota upset hithune nadda ewagema mathara ayya japura thora ganne nathuwa ay pera thora gatte e university deka compare karala mata poddak honda naraka deka kiyanna pluwan da ( mamath galle walin dan university ekak select kara ganna baruwa inne )
Dekema hoda naraka thiyenawa. Pera walata ynna enna giyam nm amaruii. Ath university ranking wala mulin thiyenne pera. Ithn pera ena eka wasi.
😍😍
😍😍
Thank you ayyala for making these informative videos for us 🎉🎉🎉
☺️☺️☺️
Thank you ayyala for making these informative videos for us 🙏🙏🙏
☺️☺️☺️
Shaveen ayiyath ekka short ekak karannako plz ❤❤
Gennamko ☺️
lovers lane yanna kolai kellai dennama peradeniye wenna onida ekkenek unoth athida?
Danne naa ane. Api gihin na ☺️
So even if you're a 3rd shy student you can still get 1st rank in district???
If you try you can do marvellous things 🤫
Ane paw ane shamod ayya😊😊
😅😅🤫🤫
අය්යෙ මට පොඩ්ඩක් කියන්න පුළුවන් ද පේරා එන්න district rank එක කීය වගේ තියෙන්න ඕනද කියල.අය්යෙ ඊයෙ A/L Result ආවනෙ. මට AAA 27 Kalutarin. Pera Medicine එන්න පුළුවන් ද අය්යෙ මේ rank එකට. අය්යලටත් ගොඩක් ස්තූතියි channel එක කරනවට. ඒකෙන් පට්ට motivation එකක් ගත්ත A/L කාලෙ ❤
Island rank 200 ~ 500 athare thiyee nm oyata enna puluwan.
@@histones 514 ayye 🥺
Eth puluwan weii godak welawata ☺️
@@histones 💕
Api athulath mudalige hostel gawa bodim house ekaka hitiye, apith kama gaththe ayiyala hitapu hostel canteen ekenma thamayi, ammo gal padipela mathak wenakota thamayi tharu wisik wenne , mama pera agri 21 batch eke ❤❤
Ow a padipela epaa wenwa thama.api bike wala giypu nisa awlk une na 😁😁
ශමෝද් අයියා 1st shy ද medicine ආවේ..
Oww 😁
Superb
😁😁
Maru aiyee😂😂😂
😁😁
Superb channel👏🤍
😁😁
වටින video එකක් Thank you ❤
😁😁😁
Watch eka mokadda brother
Shamod ayyageda??
Eka patta ❤❤❤❤
😁😁
Ayye upadya akjath ekka intau ekak ona ❤ supiri ayye ❤️
Balamuko api 😁