සසර හතුරෙක් හමුවුණොත් මෙහෙම හිතන්න | PUHULWELLE SARADA THERO

දායකත්වය෴
ජපානයේ සිට දීපානී මහත්මිය
ප්‍රධාන අරමුණ෴
මීට වසර දොළහකට පෙර ජනවාරි මස 23 වන දින පරලෝසපත් මහනුවර පදිංචි වී සිටි එම් එවුලින් නෝනා ආදරණීය මව් තුමියට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්ම දේශනා නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් එම් එවුලින් නෝනා ආදරණීය මවුතුමියට මතු උපදින හැම භවයකදීම කල්‍යාණ මිතුරු ඇසුර හා සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා
සෙසු අරමුණු
මීට මාස දහයකට පෙර පරලොව සැපත් මහනුවර විසූ එම් රිචඩ් විල්සන් ආදරණීය පියාණන්ටත් පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
පින්බර දායකත්වය ගෙන කටයුතු කළ දීපාණී මහත්මියගේ ආදරණීය දෙමාපියන් දෙපළගේ නමින් පරලෝසපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිසම මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් වේවා
සෙත් ප්‍රාර්ථනා කිරීම
දායකත්වය ගෙන කටයුතු කළ ජපානයේ පදිංචි දිපාණී මහත්මියටත් එතුමියගේ සහෝදර සහෝදරියන් ඇතුළු දූදරුවන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
දේශකයාණන් වහන්සේ වන පුහුල්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම
ගයාන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු වස්සාන දේශනා නාලිකා කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම
ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් විදෙස්ගතව සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
අවසන ඒ සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා..!

Пікірлер: 28

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie58175 ай бұрын

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼 ඔබ වහන්සේට උතුම් ධර්මාවබෝධය ලැබේවා .අපට මේ දේශනාව ගොඩක් වටිනවා .අපේම හිත හදාගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්න .තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @kumudunimadhu4084
    @kumudunimadhu40842 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi80625 ай бұрын

    සාදු සාදු සාදු .🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha42975 ай бұрын

    Dayaka una siyalu denatama godak pin lebewa saaadu oba wahanseta mage namaskaraya wewa me pin mamath anumodan wemi theruwan saranai sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage19025 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏

  • @user-vw5mf1dp7e
    @user-vw5mf1dp7e5 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @sujasujee4513
    @sujasujee45135 ай бұрын

    සාදු ,,,,🙏🙏🙏🌹🌹🌹 සාදු ,,,,,🙏🙏🙏🌹🌹🌹 සාදු ,,,,,🙏🙏🙏🌹🌹🌹

  • @zunemob2327
    @zunemob23275 ай бұрын

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏

  • @dermasaudi9393
    @dermasaudi93935 ай бұрын

    Sadu sadu sadu 🙏🏻 oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu

  • @santysantiaguel3152
    @santysantiaguel31525 ай бұрын

    සාදු සාදුසාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @padmasivapalan5342
    @padmasivapalan53425 ай бұрын

    Sadu 🙏Sadu🙏 Sadu🙏 Theruwan Saranai🌸🙏 Pinwath🙏 Swaminwahanseata🌼🙏 may Darmadesanawa🌸🙏 Paramithawakwewa🌺🙏 Sadu🙏 Sadu🙏 Sadu 🙏

  • @rohanaparara3104
    @rohanaparara31045 ай бұрын

    බුදුසරණයි

  • @m.a.renuka8513
    @m.a.renuka85135 ай бұрын

    Pinwath ape swamin wahanseta niduk neerogi suwaya labewa. Wassana darma desana KZread nalikawatath, Gayan Dushsantha mahathatath, kaarya mandalayatath loka wasi siyaluma denata uthum niwan maga viwara wewa....sadu, sadu sadu..

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka675 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු මම නමස්කාර කරම්

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u5 ай бұрын

    Sadu sadu saduuuuuu 🙏🙏🙏🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama70205 ай бұрын

    Sadu sadu sadu pin vat suvamin vahan seta mage namas karaya veva

  • @user-zk4zm7xt5w
    @user-zk4zm7xt5w5 ай бұрын

    Sadu 🙏🏻🙏🏻🙏🏻 Sadu 🙏🏻🙏🏻🙏🏻 Sadu 🙏🏻🙏🏻🙏🏻

  • @thushiwickramasinghe8030
    @thushiwickramasinghe80305 ай бұрын

    🙏🌼🌺🪷🙏Ape Achchitath siyatath sasarin ethara wenna me ping hethuwasana wewaa!!🙏🪷🌺🌼🙏

  • @hettiarachchilagechandrale7937
    @hettiarachchilagechandrale79375 ай бұрын

    සාදූ සාදූ සාදූ

  • @kalyanijamis9968
    @kalyanijamis99685 ай бұрын

    Sadu🌷🌷🌷🌷Sadu 🙏🙏🙏🌷🌷

  • @kumudunimadhu4084
    @kumudunimadhu40845 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeerapushpamala460
    @nadeerapushpamala4604 ай бұрын

    🙏🙏🙏

  • @harshajayagoda2839
    @harshajayagoda28395 ай бұрын

    🙏🙏🙏🙏

  • @jayanthawaidyasekera196
    @jayanthawaidyasekera1965 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumamahapitiya9260
    @sumamahapitiya92605 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🪷🪷 namo buddaya 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹……

  • @thushiwickramasinghe8030
    @thushiwickramasinghe80305 ай бұрын

    🌸🪷🙏🙏🙏🪷🌸

  • @sujasujee4513
    @sujasujee45135 ай бұрын

    සාදු ,,,,🙏🙏🙏🌹🌹🌹 සාදු ,,,,,🙏🙏🙏🌹🌹🌹 සාදු ,,,,,🙏🙏🙏🌹🌹🌹

  • @nalinihewage4419
    @nalinihewage44195 ай бұрын

    🙏🙏🙏

Келесі