ඔබට ලැබෙන්නේම ඔබ සසරේ දන් දුන් දේම පමණයි | KELANIYE AJITHA THERO@WASSNADESHANA

ප්‍රධාන අරමුණ෴
මීට සත් දිනකට පෙර අභාවයට පත් අනුරාධපුර පදවිය ශ්‍රී පුර විසූ ඊ ඒ ඩී අබේසේන පියාණන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදුකිරීම.
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් අබේසේන මහත්මාට ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ පින් කුසල් හේතුවාසනා වේවා..!
ඒ වෙනුවෙන් දායකත්වය ගෙන කටයුතු කළේ ෴
ශෝකයට පත්
ඉතාලියේ සේවය කරන ජානක එගොඩවත්ත පුතා , ශිරාණි එගොඩවත්ත දියණිය , නිලන්ති දසනායක ලේලිය , ප්‍රේමතිලක බෑනා , චතුලි , හර්ෂ , උමේෂ් යන මුනුබුරු මිනිබිරියන් , ලංකාවේ කිරිබත්ගොඩ සිටින අනෙක් දියණියන් දෙදෙනා සහ බෑණා වරුන් දෙදෙනා , මුනුපුරු මිනිපිරියන් ඇතුලු පවුලේ පින්වත් පිරිස.
සෙසු අරමුණු෴
ඊ ඒ ඩී අබේසේන පියාණන්ගේ ආදරණීය සුජීවත්ව වෙසෙන ආදරණීය මව් තුමියට සහ දයාබර බිරිඳට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම.
දායකත්වය ගෙන කටයුතු කළ පින්වත් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත්පතා ආශිර්වාද කිරීම.
පින්වතුන්ගෙන් නමින් පරලොව සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම.
දේශකයාණන් වහන්සේ වන කැළණියේ අජිත ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝ රත්නයටත් ආශිර්වාද කිරීම.

Пікірлер: 33

  • @Madhuwanthi15
    @Madhuwanthi1510 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏❤️🌼🙏❤️🌼🙏❤️🌼🙏❤️🌼🙏❤️🌼🙏❤️🌼🙏❤️🌼🙏❤️

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi312610 ай бұрын

    සාදු සාදු සාදු පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @i-mf6qb
    @i-mf6qb10 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏

  • @PSK-Roma-16
    @PSK-Roma-1610 ай бұрын

    ගෞරවනීය කල්‍යාණ මිත්‍ර අප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @pushpibandara873
    @pushpibandara87310 ай бұрын

    සාදු සාදු සාදු

  • @musicisheart5079
    @musicisheart507910 ай бұрын

    Oba wahanseta niduk niroge dirgaunsa labeva teruwan saranae 🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage190210 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya327910 ай бұрын

    🙏🙏🙏 උතුම් ධර්ම දානයක් වේවා ධර්මය අසන්නට සැලසෙනවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wasanthakumari8657
    @wasanthakumari865710 ай бұрын

    සාදූ සාදූ සාදූ බොහෝම පිං පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායූ වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @_neromusic_
    @_neromusic_6 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා ...🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee451310 ай бұрын

    සාදු සාදු සාදු !!🙏🌺🙏🌺🙏🌺

  • @gaminigamage696
    @gaminigamage69610 ай бұрын

    sadu sadu budusaranai 🙏🙏🙏

  • @chandra2838
    @chandra283810 ай бұрын

    Sadu sadu sadu,uthum budu rajanan whanshealata,uthumsir sath darmayata,uthum arreya maha sangea rathnayata,pinwath darma deasakayan whansheata,mama namaskara kearame magea namaskaraya weawa 🙏🙏🙏pinwath darma deasakayan whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏mea uthum sath darmaya sareawanayea anubawayean matah, magea pawlea sheamatah lokea wasei sheamatah, uthum chathurarreya sakteya darmaya awabotheya pinesama heathu wasanama weawa, uthum sath purusa kalyhana meyhurangea asurama lebeawa, eithama ekman bawayaka deema uthum amha maha nerwanaya shak shathma weawa🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🙏🙏

  • @SadamaiKumari-jp2lv
    @SadamaiKumari-jp2lv10 ай бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @indrajithudayakanthamaurap6887
    @indrajithudayakanthamaurap688710 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻 උතුම්දර්ම දානයක් වේවා

  • @harpreetchumber6501
    @harpreetchumber650110 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama702010 ай бұрын

    Teruvan saranai pin vat suvmin vahansa

  • @indranipodimenike8034
    @indranipodimenike803410 ай бұрын

    ❤sadu sadu sadu obha samt pin niwan suwa

  • @TheBabcy
    @TheBabcy10 ай бұрын

    🙏🙏🙏

  • @padmasivapalan5342
    @padmasivapalan534210 ай бұрын

    Sadu 🙏Sadu🙏 Sadu🙏 Theruwan Saranai🙏 Pinwath🙏 Swaminwahanseta💐🙏 Samma Sambudu💐👏 Saranai🌸🌼🌺🌿🙏

  • @ranilankalanka5506
    @ranilankalanka550610 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @sumithrapushpakumari3327
    @sumithrapushpakumari332710 ай бұрын

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 siyalu sathwayo niduk wethwa, nirogi wethwa, suwapath wethwa,dukin midethwa,, Budusaranai.

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya961810 ай бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @suneetharanasigha3625
    @suneetharanasigha362510 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @yousefaleinze5466
    @yousefaleinze54666 ай бұрын

    Sadu sadu sadu theruvan.saranai🙏🙏🙏

  • @thilakarathnamallimarachch3184
    @thilakarathnamallimarachch31844 ай бұрын

    ❤❤❤❤❤

  • @helmairangani8478
    @helmairangani847810 ай бұрын

    Sadu sadu saduu

  • @chamindaperera5403
    @chamindaperera54038 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaudugamage850
    @sriyaudugamage85010 ай бұрын

    🙏🙏🙏

  • @user-ky9ou6uj4r
    @user-ky9ou6uj4r10 ай бұрын

    🙏🙏🙏

  • @gayanimendis3904
    @gayanimendis390410 ай бұрын

    🙏🙏🙏

  • @shriyaudugamage5697
    @shriyaudugamage56979 ай бұрын

    🙏🙏🙏

  • @anomaoman4926
    @anomaoman492610 ай бұрын

    🙏🙏🙏

Келесі