අම්මා තාත්තා නිසා මේ වේදනාව නම් ඔබට දැනෙන්නම එපා | 2024.06.04 KOLABISSE HIMI | DARMADESANA

සත්දින මතක බණ ධර්මානුශාසනාව
ප්‍රධාන අරමුණ
2024 මැයි 29 වන දින, අවුරුදු 95 ක් ආයු වළඳා, පරලොව සැපත් එස්.කේ.විජේතුංග දයාබර පියාණන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්ම දේශනා නාලිකාව ඔසසේ සිදු කළ සත්දින මතක බණ ධර්ම දානමය පින්කම
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් පරලොව සැපත් එස්.කේ.විජේතුංග ආදරණීය පියාණන්ට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා
දායකත්වය
දිල්රුක්ෂි විජේතුංග ආදරණීය දියණිය ඇතුළු පවුලේ පින්වත් පිරිස සමගින් චූලිකා කුමුදුනී ඥාතී දියණිය ඇතුළු පින්වත් පිරිස
*සෙසු අරමුණු*.
මීට වසර එකයි මාස තුනකට පෙර නැසී ගිය ඩබ්ලිව්.ඩී යසවතී මෑනියන්ටත් ,
අකල් මරණයකට ගොදුරු වූ අජිත් සිරිමෙවන් විජේතුංග සොයුරා ඇතුළු නමින් පරලොව සැපත් සියලු ඥාතීන්ට පරලොව සුගතිය පිණිස පුණ්‍යානුමෝදනා කිරීම.
පින්බර දායකත්වය ගෙන කටයුතු කළ පින්වතුන්ගේ පවුලේ සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත්පතා ආශිර්වාද කිරීම
රට දැය වෙනුවෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ සියලූම රණවිරුවන්ටත් පින් අනුමෝදන් කිරීම ආබාධිතව සිටින සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම
ගයාන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු වස්සාන ධර්ම දේශනා යූටියුබ් නාලිකා කාර්යමණ්ඩලයටත් ආශිර්වාද කිරීම
ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනාවේවා..!

Пікірлер: 29

  • @kumudunimadhu4084
    @kumudunimadhu408428 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @shitashit5523
    @shitashit552328 күн бұрын

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු මෙි පින් මාගේ දෙමාපියන්ටත් අනුමෝදන් වෙිවා මමද සතුටු සිතින් මෙි ධර්ම දෙශනාව අසා අනුමෝදන් වෙමි අනුමෝදන් වෙත්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @dhammananda4887
    @dhammananda488729 күн бұрын

    මාගේ මෑණියන්ටත් මේ උතුම් දර්ම දානමය පින අනුමෝදන් වේවා 🙏🙏🙏සාදු සාදු සාදු 🌹🌹🌹

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya327929 күн бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 නිදුක් නීරෝගි සුවපත් වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි

  • @priyanganiathapaththu3972
    @priyanganiathapaththu397229 күн бұрын

    තුනුරුවන් ගේ ආශ්චර්යමත් බුදුබණ නිරතුරු දෙසනා කිරීමට ඔබවහන්සේට ශක්තිය දෛය්ර්ය ලැබේවා

  • @kalyanijamis9968
    @kalyanijamis996828 күн бұрын

    මමද ඔබ වහන්සේගේ ධර්මය අසා සතුටු සිතින් පින් අනුමෝදන් වෙමි ඔබ වහන්සේට මගෙ නමස්කාරය වෙවා සාධු🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏

  • @user-yw5dw5hg8i
    @user-yw5dw5hg8i29 күн бұрын

    සාදූ.සාදූ.සාදූ.පිංවත්.ඔබ.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha429729 күн бұрын

    Oba wahanseta mage namaskaraya wewa sadu unwahansege darmaya ahanna lebima monatharam pinakda sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee451329 күн бұрын

    සාදු !!🙏🙏🙏🌺🌺🌺 සාදු !!🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @ydududyd3000
    @ydududyd300027 күн бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏 මමද සතුටු සිතින් මේ උතුම් දර්ම දේසනය අසා සතුටු සිතින් අනුමෝදන්වෙමි 🙏🙏🙏 දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා උතුම් චතුරාර්ය්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් හේතු වේවා🙏🌸🌷 දායකත්වය ලබා දුන් සැමට උතුම් තුනුරැවනේ ආශිර්වාදය න් සියළු පැතුම් ඉටුවේවා සාදු🙏සාදු🙏සාදු🙏 මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @mbldissanayake2901
    @mbldissanayake290128 күн бұрын

    සාදු සාදු සාදු

  • @sadunihimansha9193
    @sadunihimansha919325 күн бұрын

    තෙරුවන් සරණයී ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ මැණියන් වහන්සේ ගැන දේශනාව අසා මට මගේ කඳුලු නවතා ගන්න අපහසු වුනා මගේ මෑණියන් මියගිහින් දැනට වසර 03ක් .මට ඇයව වසර 03ක්ම දකින්න බැරිව ගියා මම ජීවිත සටනට රට ගිය නිසා. ඇයගේ නඩත්තුව මම සියලුම දේ කලත් මම ඒ වැරැද්ද නිසාම ගොඩක්ම වේදනාවක් විදිනෙමි. අදත් ඇය සිහියට එද්දි මම අවසිහියෙන්.ඒ අවස්ථාවේදී මට ඉ.න්න තැන කොතනද මතකයට නොවේ මිනිසුන් විමසිලිමත්ව මා දෙස බලන වත් මට මතක නැත පොඩි දරැවෙක් පාරෙ අඩන ලෙසින්ම ඇවිද යන අතරෙදි කවුරැත් හො මාව නතර කර විමසද්දි මට පියවි සිහිය වේ. මගේ පිං වන්ත මෑණියන් සසර පුරාවට මගේම මෑණියන් මතු ජාති සසරේ එයාව සැප සමිපත් දීලා රැකගන්නට මට පින් ලැබේවානිවන් දන්නා ජාති දක්වාම ❤❤❤❤❤❤❤❤

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz28 күн бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා

  • @andra6969
    @andra696929 күн бұрын

    සාදු 🎉සාධු 🎉සාදු🎉තේරැ❤වන් 🎉❤සරණයී🎉❤

  • @indrajithudayakanthamaurap6887
    @indrajithudayakanthamaurap688728 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු

  • @primalataalawttegama7020
    @primalataalawttegama702028 күн бұрын

    Sadu sadu sadu mage Demaupiyan denata me pin anu modan veva Ape pin vat suvamin vahan sata mage utum namas karaya veva

  • @RohanPerera-re6dg
    @RohanPerera-re6dg28 күн бұрын

    බුදුසරණයි............

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u29 күн бұрын

    Theruwan saranay sadu sadu saduuuuuu 🙏🙏🙏

  • @priyasl8193
    @priyasl819329 күн бұрын

    Sadu sadu sadu

  • @user-gr9zz6iz8u
    @user-gr9zz6iz8u9 күн бұрын

    🙏🙏🙏🙏

  • @ManikeJdndb-ul9uu
    @ManikeJdndb-ul9uu23 күн бұрын

    Sadu sadu sadu ❤

  • @jvpdenna
    @jvpdenna28 күн бұрын

  • @user-ci6wq9nk4b
    @user-ci6wq9nk4b28 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sannskhshsidj4593
    @sannskhshsidj459324 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanidisanayaka4138
    @sriyanidisanayaka413829 күн бұрын

    🙏🙏🙏🙏🙏🎎🎎🎎🎎

  • @priyanganiathapaththu3972
    @priyanganiathapaththu397229 күн бұрын

    තුනුරුවන් ගේ ආශ්චර්යමත් බුදුබණ නිරතුරු දෙසනා කිරීමට ඔබවහන්සේට ශක්තිය දෛය්ර්ය ලැබේවා

  • @mbldissanayake2901
    @mbldissanayake290128 күн бұрын

    සාදු සාදු සාදු

  • @prempallimullage1676
    @prempallimullage167629 күн бұрын

  • @prempallimullage1676

    @prempallimullage1676

    29 күн бұрын

    Paw

Келесі