ආදීනව දැන ආශ්වාදය විඳින්න මිනිත්තුවක් අහන්න | ALUTHGAMA PANGNASARA THERO | DARMADESANA

දායකත්වය෴
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පදිංචි අප්සරා ප්‍රනාන්දු මහත්මිය සමඟින් නිහාල් ප්‍රනාන්දු මහත්මා
ප්‍රධාන අරමුණු෴
නිහාල් ප්‍රනාන්දු මහත්මාගේ ආදරණීය දෙමාපියන් වන පරලොව සැපත් කේ සී ප්‍රනාන්දු පියාණන්ටත් මර්ලින් ප්‍රනාන්දු මවුතුමියටත්
අප්සරා ප්‍රනාන්දු මහත්මියගේ ආදරණීය දෙමාපියන් වන පරලොව සැපත් ජොස්ලින් ප්‍රනාන්දු මව් තුමියට සහ ඩේවිඩ් ප්‍රනාන්දු පියතුමන් ඇතුළු නමින් පරලොව සැපත් දෙපාර්ශවයේම සියළුම ඤාති හිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
සෙසු අරමුණු ෴
පින්බර දායකත්වය ගෙන කටයුතු කළ කැනඩාවේ ටොරොන්ටෝ හී පදිංචි අප්සරා ප්‍රනාන්දු මහත්මියටත් නිහාල් ප්‍රනාන්දු මහත්මාටත් සෙත් පතා ආශිර්වාද කිරීම
එමෙන්ම එම පින්වත් දෙපළගේ ආදරණීය දරු දෙදෙනා වන චම්පිකා ප්‍රනාන්දු දියණියට සහ ලංකා ප්‍රනාන්දු පුතණුවන් යන දෙදෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
පින් අනුමෝදන් කිරීම ෴
පරලෝසැපත් නෙළුම් සිරිසූරිය සහෝදරියටත් , රංජිත් ජයසූරිය මස්සිනාටත් , ශාන්ති ප්‍රනාන්දු මස්සිනා ඇතුළු නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
දේශකයාණන් වහන්සේ වන අලුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් සෙත් පතා ආශිර්වාද කිරීම
ගයාන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු වසාන ධර්ම දේශනා යූටියුබ් නාලිකා කාර්ය මණ්ඩලයටත් සෙත් පතා ආශිර්වාද කිරීම
ධර්ම ශ්‍රවණය කළ ලක් වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!

Пікірлер: 19

  • @nilanthiganga1159
    @nilanthiganga115913 күн бұрын

    සාදු, සාදු,සාදු,මෙම ධර්ම දේශනා එකක් හරි දවසකට අහනවා කුවේට් සිට ස්වාමින් වහන්සේට ගොඩාක් පිං තෙරුවන් සරණයි,,,

  • @chamindakumarapokunuwath-gk1tp
    @chamindakumarapokunuwath-gk1tpАй бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .දායකත්වය ලබාදුන් සියලු දෙනාටත් ,ගයාන් දුශ්ශන්ත මහතාටත් ,කාර්ය මන්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්තනා කරමි .🙏🙏🙏

  • @PSK-Roma-16
    @PSK-Roma-16Ай бұрын

    සාදු සාදු සාදු කල්‍යාණ මිත්‍ර අප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @ydududyd3000
    @ydududyd3000Ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා දිර්ඝායු 🙏🌼☸️වේවිා සාදු🙏සාදු🙏සාදු🙏 මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @user-yw5dw5hg8i
    @user-yw5dw5hg8iАй бұрын

    සාදූ සාදූ.සාදූ.පිංවත්.ඔබ.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniran5849
    @ranjaniran5849Ай бұрын

    සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්සේට දිර්ගායුස ලැබේවා❤ දර්ම දේසනාව සකස් කල දුස්සන්ත මල්ලිටත් එ සියලුම කර්‍යය මන්ඩලයත් නිර්වානයම අවබෝදම වේවා❤ මාද සැදැහැ සිතින් අනුමෝදන් වේමි❤ ඔබ සියලු දේනාටම සම්මා සම්බුදු සරනයි❤

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902Ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189Ай бұрын

    Sadu Sadu Sadu.oba wahanseta dergausa lebewa.🙏🙏👍🙏🙏

  • @mbldissanayake2901
    @mbldissanayake2901Ай бұрын

    සාදු සාදු සාදු

  • @kalyanijamis9968
    @kalyanijamis9968Ай бұрын

    සාධු 🙏🙏🙏🌹🌷සාධු🌹🌷🙏🙏🙏සාධු🌷🌹🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා🙏🙏🙏🌹🌷🌹

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8uАй бұрын

    Theruwan saranay sadu sadu saduuuuuu 🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020Ай бұрын

    Sadu sadu sadu Teruvan saranai pin vat suvamin vahansa

  • @user-lo7pk6ld2u
    @user-lo7pk6ld2uАй бұрын

    Sadu sadu sadu oba vahnsata maga nmskrya wawa

  • @sujasujee4513
    @sujasujee4513Ай бұрын

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @SumanaMuruthyhettuwe
    @SumanaMuruthyhettuweАй бұрын

    සාදු . සාදු. සාදු ?

  • @magladiesladies9052
    @magladiesladies9052Ай бұрын

    sadu sadu sadu

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308Ай бұрын

    🙏🙏🙏

  • @rukmanimiss1187
    @rukmanimiss1187Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xw3ns5gi8m
    @user-xw3ns5gi8mАй бұрын

    🙏🙏🙏

Келесі