ලැබෙන්න නම් දෙන්නම ඕන පින්වතුනි | UNUWATHURABUBULE PIYADASSI THERO

දායකත්වය෴
අනුරාධපුර ඉසුරුපුර පැරකුම් මාවත ලිපිනයේ පදිංචි දැනට සයිප්‍රස් හී සේවයේ නියුතු චාන්දනී ගැමුණු රත්න මහත්මිය
ප්‍රධාන අරමුණ ෴
චාන්දනී ගැමුණු රත්න මහත්මියගේ මැයි මස 25 වන දිනට යෙදෙන ජන්ම දිනය සහ මින්දාරා රුක්ෂානි රාජපක්ෂ මිණිපිරියගේ මැයි මස 30 වන දිනට යෙදෙන 07 වන උපන්දිනය සිහි කරමින් එම පින්වත් දෙදෙනාටම ජන්ම දින වෙනුවෙන් සෙත් පතා ආශිර්වාද කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් චාන්දනීය ගැමුණු රත්න මහත්මියටත් එතුමියගේ ආදරණීය මිණි පිරියවන මින්දාරා රුක්ෂානී රාජපක්ෂ සිඟිති දියණියටත් ග්‍රහ දොස් අපල ඇත්නම් ඒවා දුරුවී සෙත ශාන්තිය උදා වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා..!
සෙසු අරමුණු ෴
83 වන වියෙහි පසු වන එච්.එම්. හේමලතා ආදරණීය මවුතුමියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
එමෙන්ම මීට වසර පහකට පෙර පරලොව සැපත් KGS ගැමුණු රත්න ආදරණීය පියාණන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
සෙත් පතා ආශිර්වාද කිරීම ෴
DD විජයතුංග ආදරණීය ස්වාමිපුරුෂයාටත් ,
අනුරාධා මනෝහාරී ආදරණීය දියණියටත් මදුශංක රාජපක්ෂ දයාබර බෑනාටත් සෙත්පතා ආශිර්වාද කිරීම
සචිචිත්‍ර මදුශංක ආදරණීය පුතුටත් ඝර්භනී තත්ත්වයෙන් පසුවන ලක්ෂිකා මිහිරානි ආදරණීය ලේලියටත් සෙත් පතා ආශීර්වාද කිරීම
කවීත රාජපක්ෂ මුණුපුරාට ආශීර්වාද කිරීම
චාන්දනී ගැමුණුරත්න මහත්මියගේ ආදරණීය සහෝදර සහෝදරියන් ඇතුළු එම පින්වත් පවුල්වල සියලු දෙනාටත්
පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
දේශකයාණන් වහන්සේ වන අතිපූජනීය උණුවතුර බුබුලේ පියදස්සී ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම
පින් අනුමෝදන් කිරීම෴
මීට වසර හයකට පෙර පරලොව සැපත් පී ඩී බේබිනෝනා ආදරණීය නැන්දම්මා ඇතුළු නමින් පරලොව සැපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම.
වස්සාන දේශනා youtube නාලිකා කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කිරීම
ධර්මශ්‍රවණය කළ ලක් වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!

Пікірлер: 23

  • @ayeshaharshani958
    @ayeshaharshani958Ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @liyanagedon9748
    @liyanagedon9748Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @user-gr9zz6iz8u
    @user-gr9zz6iz8u3 күн бұрын

    🙏🙏🙏🙏

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67Ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏පින් වත් ස්වාමින් වහන්සේ ට තුනු රුවන් සරණයි 🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902Ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @spriyadhershani9743
    @spriyadhershani9743Ай бұрын

    🙏🙏🌹🌹🙏🙏සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා 🏵️🏵️පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනකරමි🌷🙏 🙏එවාගේම බන අසන්න අවස්ථාව ලබා දුන් පිංවන්න වාන්දනි මහත්මිය ඇතුලු පවුලේ සැමට ත් නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි🌷🙏 සමිමාසමිබුදු සරනයි🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @PSK-Roma-16
    @PSK-Roma-16Ай бұрын

    සාදු සාදු සාදු කල්‍යාණ මිත්‍රා අති උතුම් අප ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු ලෝක සත්ත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @user-yw5dw5hg8i
    @user-yw5dw5hg8iАй бұрын

    නමෝ.බුද්ධාය.තෙරුවන්.සරණයි.පිංවත්.ඔබ.වහන්සේට🙏🙏🙏🙏🙏🙏

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8oxАй бұрын

    Ama maha niwanin sanasethwa sadu sadu sadu 🙏

  • @kalyanijamis9968
    @kalyanijamis9968Ай бұрын

    තෙ,රුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට .මාගෙ නමස්කාරය වෙවා සාධු 🙏🌷🙏🌹සාධු🙏🌹🙏🌷සාධු🙏🌷🌹🙏🌷🌹🙏🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020Ай бұрын

    Sadu sadu sadu pin vat suvamin vahanseta mage namas karaya veva

  • @rogushakirs6001
    @rogushakirs6001Ай бұрын

    අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරනයි

  • @raniranasinghe936
    @raniranasinghe936Ай бұрын

    sadu sadu sadu

  • @priyasl8193
    @priyasl8193Ай бұрын

    Sadu sadu sadu

  • @SlMobile-ml4rq
    @SlMobile-ml4rqАй бұрын

    Sadu.sadu.sadu

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gdАй бұрын

    Sadu..sadu..sadu

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260Ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @magladiesladies9052
    @magladiesladies9052Ай бұрын

    SADU SADU SADU

  • @pushpamalkantipushpamalkan3654
    @pushpamalkantipushpamalkan3654Ай бұрын

    සාධු සාධු සාධු

  • @jeewanisubasinghe5448
    @jeewanisubasinghe5448Ай бұрын

    Theruwan saranai !!

  • @SriyaniSriyani-kf2yi
    @SriyaniSriyani-kf2yiАй бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-ky9ou6uj4r
    @user-ky9ou6uj4rАй бұрын

    🙏🙏🙏

  • @champadeheragoda3267
    @champadeheragoda3267Ай бұрын

    🙏🙏🙏

Келесі