මැරෙන දවසට සතයක් වත් අරන් යන්න බෑ ඉතුරුවෙන්නේ දුන්නු දේ පමණමයි | UNUWATHURABUBULE PIYADASSI THERO

වෙසක් පොහෝදින ධර්ම දේශනාව
මාතෘකාව ෴
දෙමාපියන්ට සැලකීම සහ දානයේ ආනිසංස
•••සබ්බ දානං ධම්ම දානං ජිනාති
*** ප්‍රධාන දායකත්වය- දැනට සයිප්‍රසයේ සේවය කරන කළුතර නෑබොඩ පදිංචි w. රෝහිනී සමරක්කොඩි මහත්මිය
* මූලික අරමුණ- දානයෙන් උතුම් දානය ධර්ම දානයයි. එවැනි උතුම් ධර්ම දානමය පින්කමක් සිදුකර මීට වසරකට පෙර ( අප්‍රියෙල් 28 ) මිය පරලොව ගිය විතානගේ පුංචි නෝනා මෑණියන්ට සහ මීට වසර දාහතකට පෙර මිය පරලොව ගිය පියාණන් වන S.D සුවාරිස් පියාණන්ට පින් අනුමෝදන් කිරීම
* තවද A.H තිලකරත්න සහෝදරයා හා මා පලගේ අනුරාවතී සහෝදරිය සහ මීට මසකට පෙර මිය පරලොව ගිය තෙවරප්පෙරුම මහතාට සහ කාන්ති අක්කාග් මෑණියන් වන ා බේබිනෝනා මහත්මියට පින් අනුමෝදන් කිරීම
*** සෙසු අරමුණ- අප නමින් මිය පරලොව ගිය වර්ග පරම්පරාවේ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම, දැනට සුජීවත්ව සිටින මාගේ දියණිය වන හිමාශි නෙත්මා තාරින්දි ඇතුලු සියලු සහෝදර සහෝදරියන්ට නිදුක් නිරෝගී භාවය ලැබේවා, මේ පින් හේතු වේවා, ඒවාගේම මේ සසර ගමනේදී අපට හමුවූ කල්‍යාණ මිත්‍රයන් ලෙස අපට බියකරු සසර ගැන කියා දී මේ සසරෙන් මිදීමට අපට පින් කුසල් රැස්කර ගැනීමට මග සාදා දෙමින් අපව දිරි ගන්වන ප්‍රසංග අයියා සහ සුදු අක්කාටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනිමට මේ පින් හේතු වේවා, සංජනා සහ කාන්ති අක්කා ඇතුළු අනෙකුත් යහලුයෙහෙළියන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා .
තවද මා සේවය කරන නිවෙස් වල හාමු පුතුන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා
අවසාන වශයෙන් දේශකයාණන් වහන්සේටත් ගයාන් දුෂ්‍යන්ත මහතා ඇතුළු වස්සාන ධර්ම දේශනා youtube නාලිකාවේ කාර්ය මණ්ඩලය ඇතුළු රට දැය වෙනුවෙන් දිවි පිදූ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා
සාදු!! සාදු!!සාදු!! 🙏🙏🙏

Пікірлер: 21

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage19022 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya32792 ай бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා 🙏 මාගේ නමස්කාරය වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි🙏

  • @nilanganichampa4399
    @nilanganichampa43992 ай бұрын

    Sadu sadu sadu pinwath swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu 🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv2 ай бұрын

    නමෝ බුද්ධාය හැමෝටම දම් සිසිලෙන් සිත් නිවී පහන් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා තෙරුවන් සරනයි🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏

  • @mbldissanayake2901
    @mbldissanayake29012 ай бұрын

    සාදු සාදු සාදු

  • @kalyanijamis9968
    @kalyanijamis99682 ай бұрын

    තෙරුවන් සරණයිඅපෙ ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා🙏🙏🙏🌹🌷සාධු 🙏🙏🙏🌹🌷සාධු🙏🙏🙏🌹🌷සාධු🌹🌷🙏🙏🙏

  • @santysantiaguel3152
    @santysantiaguel31522 ай бұрын

    උතුමි වෙසක් පුර පසලොස්වක පෝය දවසේ ඔබ සැමටනිවනේ දොර ඇරේවා සේසනා කල අපේ ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගි සුව ලැබේවා🙏🙏🙏

  • @selaaalazmi3065
    @selaaalazmi30652 ай бұрын

    තෙරැවන් සරනයි නීරෝගී සුව ලැබේවා දීර්ඝ ආයුෂ වේවා ඒවගේම මම ඉතාම කරැනාවෙන් නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු 🙏🙏🙏

  • @user-oy1fx9wn8s
    @user-oy1fx9wn8s2 ай бұрын

    sadu sadu sadu

  • @user-yw5dw5hg8i
    @user-yw5dw5hg8i2 ай бұрын

    තෙරුවන්.සරණයි.පිංවත්.ඔබ.වහන්සේට.සාදූ.සාදූ.සාදූ🙏🙏🙏🙏🙏🙏

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha42972 ай бұрын

    Sadu sadu sadu me pin mamath anumodan wemi theruwan saranai oba wahanselata mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WasanthaRohini-qx6gt
    @WasanthaRohini-qx6gt2 ай бұрын

    Dirgayusa lebewa ape.hamuduruwane

  • @PSK-Roma-16
    @PSK-Roma-162 ай бұрын

    කල්‍යාණ මිත්‍රය අපි අත උතුම් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා මේ උතුම් වෙසක් පෝ දිනයේ සියලු ලෝක සත්වයන්ට මේ ධර්ම දානයේ බලයෙන් ධර්මාවබෝධයම ලැබේවා තෙරුවන් සරණයි,🙏🙏🙏🙏

  • @chandralathawalikanna7804

    @chandralathawalikanna7804

    2 ай бұрын

    Sadu sadu sadu

  • @selaaalazmi3065
    @selaaalazmi30652 ай бұрын

    🙏සාධු 🙏සාධු 🙏සාධු 🌼🌼🌼🌼🌼

  • @nandaninandani1258
    @nandaninandani12582 ай бұрын

    අද පුර පසලොස්වක පොහොය දවසේ දුර රටක ඉදන් ශීලය සමාදන්ව හිදින අපට මේ වන් වටිනා දේශනා අහන්නට ලැබීමත් මහගු අානුභාවයක් පිනක් .. ස්වාමීන් වහන්සේ අැතුලු සියලුම දෙනාට ඒ පින අානුභාවයෙන් සසර මගින්අතමිදෙන්න හේතු වේවා .. හදවතින් මේ සද්දර්මය අැසූපිරූ අානුභාවයෙන් මටද මේ සසරට නැවත නොවැටී මෙ ජීවිතය තුලම උතුම් දහම් අැස උපදවා සසර කෙටි කර ගන්නට හේතු වාසනා වේවා ....සාදු .. සාදු .. සාදු

  • @kkdkoralage2790
    @kkdkoralage27902 ай бұрын

    අතුරුගිරිය කළුතර.කොළඹ මායිම්ව.

  • @nilanthisuwarnalatha2817
    @nilanthisuwarnalatha28172 ай бұрын

    🙏🙏🙏

  • @user-yw5dw5hg8i
    @user-yw5dw5hg8i2 ай бұрын

    මියගිය.මෑණියන්ටත්.පියාණන්ටත්.නිවන්සුවය.ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @kanthiekanthie9308
    @kanthiekanthie93082 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kkdkoralage2790
    @kkdkoralage27902 ай бұрын

    අදටත් පොල් කැඩුවම මම සත්තුන්ට දෙනව.එක ගහකින් ගෙඩිය ගනනෙ ගස් යට ඉතුරු කරනව. සතුන්ට කන්න.දෙමාපියන්ට පිං පිණිස.

Келесі